ගෙදර පාවිච්චියට රෙදි සෝදන සබන් කුඩු ගෙදරදිම සාදාගමු😀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 27

  • @neelthushara3145
    @neelthushara3145 ปีที่แล้ว +3

    අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරනවානම් ඔබතුමියගේ විඩියෝව ඉතාමත් වටිනවා චැනල් එකටත් සුභ පතනවා අපේ අම්මා වාගේ චැනල් ආදර්ශයට ගන්න හොද ගමනක් යන්න පුළුවන් එතකොට 🎉🎉

    • @kamanidesilva1916
      @kamanidesilva1916 5 หลายเดือนก่อน

      ගුරු මුෂ්ඨිය 😊😊

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +10

    මේ දාන බඩු වල ප්‍රමාණය සදහන් කරන්න.... නැත්නම් වීඩියෝ කරන එකේ තේරුමක් නෑ....

  • @samatasina9111
    @samatasina9111 ปีที่แล้ว +8

    ඔයා සබන් කුඩු හදන්න දන්නව වෙන්න පුළුවන්. හැබැයි නොදන්න කෙනෙකුට කියල දෙනවනම් පැහැදිලිව කියලා දෙන්න.සබන් කුඩු කිලෝ 2ක් හදන්න රසායනික ද්‍රව්‍ය මේ මේ ප්‍රමාණයන් යනව කියලා. එහෙම නැතුව ඔයා පැය ගාණක වීඩියෝ එකක් දැම්මත් වැඩක් නෑ අවශ්‍ය ප්‍රමාණයන් සදහන් කරන්නේ නැතුව.වරදක් කියනව නෙවෙයි දැකපු අඩුපාඩුවක් කිව්වේ මින් ඉදිරියට එහෙම නොවෙන්න.

  • @mihiripiyumali1162
    @mihiripiyumali1162 3 หลายเดือนก่อน

    pramawal demmanam thamai hoda

  • @dilinipriyanthika7827
    @dilinipriyanthika7827 ปีที่แล้ว

    Good luck ..ඔයා කරන හැම දෙයක්ම සාර්තක වේවා නංගී ❤️

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 2 หลายเดือนก่อน

    සබන්කුඩු හදන්න ඕන පැකේජ් එක එවන්න පුලුවන්ද

  • @Gihani-un5xq
    @Gihani-un5xq ปีที่แล้ว +1

    kohenda awashaya dewal ganne

  • @indikaguruge7709
    @indikaguruge7709 ปีที่แล้ว

    Good luck 🎉

  • @bizzaretravelandfood1429
    @bizzaretravelandfood1429 9 หลายเดือนก่อน

    අම්ල භෂ්ම dan nathu gon ela deneak😂😂 yko igengena waren

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 8 หลายเดือนก่อน

    එයා පාට ක්ෂ්ට දැම්ම ප්‍රමාන නම් කියුවෙ නැහැ තම්‍යි ඒත් කරපු මෙහෙය අගය කරනව අඩු පාඩු හදා ගන්න සරලයි හොදයි

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Me badu ganne kohenda pramaana kochcharada kiyannako

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 9 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤❤

  • @lalanaperera7162
    @lalanaperera7162 ปีที่แล้ว

    Perfume ganne kohenda

  • @krishanranaweera247
    @krishanranaweera247 ปีที่แล้ว

  • @lalanaperera7162
    @lalanaperera7162 ปีที่แล้ว

    Pramanawal danne nedda mis

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +2

    මේක කරන්නෙ ඔබේ දැනුම පෙන්වන්න නම් දෙයක් නැහැ ,අසන්නන්ට ප්‍රයෝජනයක් වන්න නම් යන ද්‍රව්‍ය වල ප්‍ර්මානයන් සදහන් කරමින් නැවත වීඩියෝව කරන්න ,

  • @shiranthirenuka6021
    @shiranthirenuka6021 8 หลายเดือนก่อน

    අමු ද්‍රව්‍ය දමන ප්‍රමණ සදහන් කලේ නෑනේ ...පැහැදිලි නැත..

  • @nilujoham2155
    @nilujoham2155 ปีที่แล้ว

    ව්‍යාපාරය සාර්ථක වේවා

  • @priyawijesundara9506
    @priyawijesundara9506 7 หลายเดือนก่อน

    Pramanaya kiyanna

  • @kusalaransingha3740
    @kusalaransingha3740 ปีที่แล้ว

    රසායන ද්‍රව්‍ය වල ප්‍රමාණය සදහන් කරලා නෑ නේද?

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Shaa maarai ne dan mokatada kaden ganne niyama wdk aththatama oyata viyaparayak wasayen kala hakie suba gaman jesupihitai

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 ปีที่แล้ว

    ගන්නා පුමාණය සඳහන් කරන්න .

  • @ashokakumari5644
    @ashokakumari5644 9 หลายเดือนก่อน

    වීඩියෝව අවසානෙදි පාට කැට දැම්මේ නෑ .අමුද්‍රව්‍ය ය වල ප්‍රමාන සදහන් කලේ නෑ මේ නිසා වීඩියෝවේ වටිනාකමක් නෑ

    • @ishuwitheverything
      @ishuwitheverything 3 หลายเดือนก่อน

      පාට කැට දැම්මා මොනවා බලලද කමෙන්ට් දාන්නේ 🥴ප්‍රමානය නම් කිව්වේ නෑ ඒක අව්ලක් තමා

  • @nilukasampath5447
    @nilukasampath5447 ปีที่แล้ว

    Mona redde vidiyoda meka,ko

  • @rodleyperera9377
    @rodleyperera9377 8 หลายเดือนก่อน

    Useless video... Kisi deysk prsmaana daala nae