ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිස්ගේ පාඩම් හරි හොදට තේරෙනවා.තෑන්ක්ස් මිස්
මිස් මම ක්ලාස් එකකට වත් ගිහින් නෑ.ඒත් මිස් කියා දුන්නා විදිහට මැහුවා.ලස්සනට අවා.නොදන්නා අයට මෙහෙම කියා දුන්නම හොදට තේරෙනවා. ක්ලාස් එකකට යන්න බැරි අපි වගේ අයට මේ වගේ කියා දෙනවාට මිස් ට ගොඩක් පින්❤️🙏
,හරිම සතුටුයි මිස්. සල්ලි වලට කියල දෙන කෙනෙක්වත් මේ තරම් හොදට කියල දෙන්නෙ නැහැ. ඔබ තුමියට බොහොමත්ම පින්
❤❤❤❤❤ ඉතාම පැහැදිලි
Harima pahadiliy thank you mis
ගොඩාක් පින් මිස්ට ❤🎉🎉
හරිම පැහැදිලි මිස් ❤️❤️❤️❤❤️❤️
හොද පැහැදිලි කිරීමක් බුදු සරනයි මිස්❤❤❤❤
Emenma hakinam adum mahana wita mahime leasi widi Kiya denna miss Dewi pihitai
බොහෝම පිං සහ ස්තුති මිස්. මේ වගේ පැහැදිලි කිරීමක් කවදාකවත් බලලා නෑ.
බොහෝම ස්තූතී ඔබ තුමියට..❤️❤️
Harima pahadili mis. Thank you
Harima pahadiliwa kiyala denawa godak isthuthi
Godaak thanks miss,oyage pehadili kirim harima saralaione kenekuta ikmanin therum ganna puluwan.budusaranai
කියලා දෙනා හරි පැහැදිලි තෑන්ක්යූ මිස්
Thank uuuu❤ harima pahadiliiii❤
Bohoma sthuthi mis
ගොඩාක් පින් ඔබ තුමියට🙏
💖
Harima pahadiliwa Kiya denawa❤
🙏 ස්තුති ඔබ තුමියට බොහොම පින් 🌹🌹❤️❤️
හොදට තෙරැනා ගොඩාක් ස්තුතියි
හරිම පැහැදිලී ❤️
Oyage pahadili kireema niyamai,supiri
ගොඩක් පැහැදිලි මිස් tank you miss .
හරිම පැහැදිලියි මිස් 🥰🥰 ඔයාට ගොඩක් පින් 🥺🥰🥰🥰
හොඳට terenawa කියලා දෙන ඒවා miss බුදු සරණායි දෙවියන් ගෙ පිහිටයි
harima pahadiliyi miss thank you miss bs
තවත් මේ වගේ කියා දෙන්න මිස්.ගොඩක් පින්❤️🙏
Thanks
හරිම පැහැදිලි.
missge 4n nu ekak denawanam apita godak watinawa.miss
සරලව පැහැදිලිව කියලා දුන්නාට ඔබතුමියට ගොඩක් ස්තූතියි
Video ekak karanna miss rapper round frock ekak gana
Mis mata danganna puluwanda inata wrnama oya saya mahala gawmak mahanne kohomada kiyala
Good morning miss. Miss kiyala Dena akaraya harima pahadili saha harima pahasu widihata Kiya dima gana missta sthuthi karana athara idiriyatath apita pahasu widi Kiya denna
🎉❤Harima nivaradi kiyadima oyata digau
Thank you miss
Thank you miss...
මිස්ට බොහොම ස්තුතිය
Paasal kamisaya ha kalisama masana aakaaraya kiyala denna miss.
Gawmak mahanawanam okama allanna puluwanda miss
Tnq miss...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Panthiyata giyath mehema pehedili un ne mis oya nam hodata kiyala denawa asai mahannath
ස්තුතියි 🙏මැඩම් මගේ මුලින් ම ස්තුතිය
Godak pin
Thankyou....
Miss ederepasa 0panbatan allana sort aka keyadanna
මේ රැපරවුන්ඩ් සායට හරියන බ්ලව්ස් එකක් කියලා දෙන්නකෝ මිස්.
ඔබ තුමිය හරිම ලස්සනට තේරෙන්න පැහැදිලිවම කියල දෙන්වා අනික් අයට වඩා
miss 4years girl kenekuta reddai borichchi hettei mahana hati kiyala denna puluwanda
Thanks you 🌹🌹🌹🌹🌹
මිස් කියන විදිය හොදට තේරුනා .ගොඩක් පිං මිස්ට .. මිස් අපහැදිලි තැනක් තියෙනවා මේ සායේ.මිස් ඇතුල් පැත්තට එන කෑල්ලේ පටිය නැවත ඒ පැත්තෙන්ම ගත්තොත් සාය ගැලවෙන්නේ නැද්ද ..ඒක ටිකක් අපහැදිලි ..මිස් නිසා මම ඇදුම් මහලා අදිනවා.මිස් තරම් හොදට කිසිම කෙනෙක් කියලා දෙන්නේ නෑ .බුදු සරනයි මිස්ට
Digata gattu patiya age pitipatten ganna one..a kiyanne aga waten gnna one
මිස් හරිම පැහැදිලි.ගොක් පිං.තව විඩියෝ දාන්නකෝ
Kiyala dena widiya hodata therenawa godak pin oba thumiyata
Thank u so much
Godak hodayi
Oba tumiya ge kramayata redi nasti wen na bohoma pin obata
❤❤🙏🙏
ඒ ලයින් සාය ගත්තත් රවුම් හැඩය ගනිද්දි අගල් දෙක අඩුකරන්න ඕනද මිස්
❤
Me adu men gaumak mahanna berida mis🎉
Puluwn
🥰😍
ඉන මිම්ම 30 ,3 න් බෙදුවම ඒ එන ගාන තමයි මිස් ,ඉන වට මිම්ම ලකුනු කරන්න ඕන තැන..ඒ කියන්නෙ, මුල්ලෙ ඉදලා පහලට නැම්ම දිගේ 10ක් ලකුනු කරන්න. ඒ විදියට අනිත් පැත්තෙ නැම්මට වෙනකන් 10 උසින් ලකුනු කරාම ඉන මිම්ම එනවා..
💞💞💞👍👍👍💞🌹🌹🌹
රෙදි කොපමණ ගන්න ඕනද
Ane miss mata saya kapana kota ena 3"k madi unane please kiyanawada makada karanne kiyala
Aka pattakin agal 2 k adu kranna kyla mama kiyapu eka karanna epa ..madi unata kamk naha a madi pramanaya atulata yana kotasin wahenane ohoma mhnna
👍ඉන 36 කෙනෙකුට කොච්චර රෙදි ඕනේද?
bohooma stytie Akke
Bohoma sthuthi akke. Aththatama thrana widihata oya kiyala danawa
අනෙු් මිස් සාරි ජැකට් කියලා දෙන්නකෝ.මිස්ගේ video බලලා මම මහනවා.දැන් මම පිට අයටත් ඇදුම් මහනවා.සාරි ජැකට් එකත් මහන්න එනවා.වෙන අය කියලා දෙන ඒවට මැහුවට හරි යන්නේ නැහැ මිස්
18:52
අනේ....හරිම ලස්සනට කියලා දුන්නා❤❤
Hari pahadili mis.hodai.
හොදට තේරුනා .ආසයි අහන් ඉන්න
අනේ කෝට් කොලර් එක කියලා දෙන්නකො
අවුරුදු sadaha lesiyan mahagannapuluwan ඇඳුම් tikakak kiyala denna miss
මිස් හරිම පැහැදිලියි, ඉන අගල් 38 නම් අගල් 19 එකතු කරලා 4 බෙදන්න ඕනා නේද
ඔව්
ගොඩාක් ස්තූතියි මිස්. හරිම පැහැදිලියි ඉන 34 කෙනෙක් ට රෙදි ගන්න ඕන පළල කොහොම ද කියන්න
අවශ්‍ය උස අනුව රෙදි ප්‍රමාණය වෙනස් වෙනවා..
😍😍😍😍😍😍😍
❤️❤️❤️
😍😍
5.00
miss 60 palala 1m kala athida meka mahanna
Podi kenek ta da
Hary ma පැහැදිලි miss
ඉන 24 කෙනෙකුට යාර 1 1/2 ඇතිද
Miss ඉන 26 කෙනෙක්ට කොච්චර රෙදි ප්‍රමානයක් ඔනිද
36" pala redi yara dekak ati
හොදින් තේරුනා කලින් කියාදිපු ගවුම මම මැහුවා එලිපන්ට් පෑන්ට් කලිසම කියලා දෙන්න පුලුවන්ද ඔබතුමියට බොහොම ස්තුතියි 🙏
එලිපන්ට් පෑන්ට් එක කරලා තියෙනවා මම වීඩියෝ එකක්
මිස් ඔයා class කරන්නේ නැද්ද අනේ රිප්ලයි එකක් දාන්නකෝ
Naha
Godak phadili pin
හරිම පැහැදිලිව කියල දෙනව මිස්ට ගොඩ ක්පිං
ම්ස් පැහැදිලි කිරීම හරිම හොදයි මිස් පින්සස්ලයින් ගවුම කවුල් බ්වුසය කියල දෙන්න ගොඩාක් පිං.
ඒවා කියා දීලා තියෙන්නෙ මම වීඩියෝ ඇති චැනල් එකේ බලන්න ..
👍👍👍❤️❤️❤️🌹🌹🌹🌹🎁🎁🎁🎁
මිස් ඉන 28 කෙනෙක්ට 60 පළල රෙදි කොච්චරක් ඕනීද.
ඉන 20යි නං මැහුම් වාසිත් එක්කද අගල් 10ක් එකතු කරන්න කිව්වෙ
Ow
Thank you so much
❤❤
thank you miss