සිරස සුරංගට චරිත් අබේසිංහ 'බබා' වුණේ කොහොමද |මාධ්‍යවේදියාගේ ඔලුව ඉදිමිලා|සිරස සටනේ රටම නොදුටු ඇත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 176

  • @PriyanthikaManike
    @PriyanthikaManike 4 วันที่ผ่านมา +74

    සුරන්ග විතරක් නෙවේ එදා එතන හිටපු ඔමායා ඇතුළු සියලු දෙනාම හැසිරැනු ආකාරය අන්තිම කැතයිඅමු අමුවේ පක්ශයකට කඩේ යනවා

    • @dilzkitchen1406
      @dilzkitchen1406 4 วันที่ผ่านมา +3

      Mamanam balan nathiwa whala dama.a tharam kade giya.appiriyai

    • @Ramani-ij5em
      @Ramani-ij5em 4 วันที่ผ่านมา

      Exactly.its disgusting to watch that channel.kade yanawa. Lajjai

    • @udamk274
      @udamk274 4 วันที่ผ่านมา

      Wahallunta daraganna baha ithim😂

    • @kamalasamarasekera-1015
      @kamalasamarasekera-1015 4 วันที่ผ่านมา +1

      Sampurna aththa

    • @miriamperera3456
      @miriamperera3456 4 วันที่ผ่านมา

      ඔව් ඒ ඔමයා කියනවා පාන්දර තනියම යන්න පුළුවන් ලු. ඇත්ත තත්ත්වය නම් මහ දවල් වත් තනියම යන්න අපහසු කාලයක් බබා දැන් තියෙන්නේ. පොඩ්ඩක් පරිසරය ගැන අවධානයෙන් ඉන්න.

  • @JeevaRathnamali
    @JeevaRathnamali 4 วันที่ผ่านมา +49

    අනුර ආපු වෙලාවේ සුරංග බබා වුණා

    • @amig4732
      @amig4732 4 วันที่ผ่านมา +3

      සත්‍ය කථා කරන කොට කවුරුත් මර්දනය වෙනව. අනුර කුමාර මහතාගෙ පිලිතුරැ දෙන ආකාරය චරිත් පිලිතුරු දෙන ආකාරය යි සම කරන්න පුලුවන්ද?

    • @Aravinda2roke
      @Aravinda2roke 4 วันที่ผ่านมา +1

      ​@@amig4732 පිලිතුරු ලබා දෙන්නේ ප්‍රශ්න අසන ආකාරයට පමනක් බවත් පුද්ගල චරිතය ඊට අදාල නොගත යුතු බවත් ඔය මාධ්‍ය අපතයාට අවධාරණය කරමු.

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 3 วันที่ผ่านมา +2

      ඔව්.. එදා එයා බබා 😄😄😄

  • @chammiperera4374
    @chammiperera4374 4 วันที่ผ่านมา +38

    අපි මෝඩ මධ්‍ය හසුරුවන සිරස වසර කිපයක ඉදන් බලන්නේ නැහැ.

    • @jeevanperera5312
      @jeevanperera5312 4 วันที่ผ่านมา

      @@chammiperera4374 😂 Nuwanathi Madaya ko affa ethakota...

    • @Rpp21
      @Rpp21 4 วันที่ผ่านมา

      එහෙනම් hiru tv බලපන්😂

    • @duminduishan8599
      @duminduishan8599 3 วันที่ผ่านมา

      @@chammiperera4374 හිරුද බලන්නෙ😂😂

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 4 วันที่ผ่านมา +46

    සිරස කෙලින්ම මාලිමාවට කඩේ යනවා. සුරංගයා කඩේ යනවා ලෙසටම. නොදකින්

    • @duminduishan8599
      @duminduishan8599 4 วันที่ผ่านมา +4

      රිදිලා😂

    • @WWE_wrestling_movements
      @WWE_wrestling_movements 4 วันที่ผ่านมา +2

      චමුදිත ගැම්මක් නේද

    • @senkadagala5634
      @senkadagala5634 4 วันที่ผ่านมา

      උබලට මයිනට ගොං පුතාට කඩේ ගියාම හෙන සංතෝශයි නේ කෙලවිලත් ලැජ්ජනැති තොපි

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 วันที่ผ่านมา +1

      ඔව් චාරිත් ව ගොඩක් අපහසු තාව ට පත් කලා

    • @OviniTrilishya
      @OviniTrilishya 3 วันที่ผ่านมา +1

      ඉතිං හිරු සජිත්ට කඩේ යන්නෙ

  • @nimaljayasri6405
    @nimaljayasri6405 4 วันที่ผ่านมา +67

    සුරංග නිසා සිරස බැලීම අප්‍රසන්න වෙමින් පවතී.

    • @Ramani-ij5em
      @Ramani-ij5em 4 วันที่ผ่านมา +2

      Exactly

    • @jeevanperera5312
      @jeevanperera5312 4 วันที่ผ่านมา +1

      Ai ridenawa neda hondatama 😂

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 4 วันที่ผ่านมา +1

      Pau.

    • @magehithasundarai9931
      @magehithasundarai9931 4 วันที่ผ่านมา

      ​@@jeevanperera5312මොකටද රිදෙන්නෙ?

    • @duminduishan8599
      @duminduishan8599 4 วันที่ผ่านมา +2

      ​@@jeevanperera5312ඔව් බං රිදිලා😂

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb 4 วันที่ผ่านมา +17

    සුරංගකොහොමත් අනුරට කඩෙි යනවා

  • @SarathHennayake-pe3le
    @SarathHennayake-pe3le 4 วันที่ผ่านมา +33

    සුරංගගේ මාධ්‍ය භාවිතය හිරිකිතයි
    සිරස මාධ්‍ය දේශපාලන වැඩසටහන් බැලීම නැවැත්තුවා.

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 4 วันที่ผ่านมา +32

    ඌ හිතන් ඉන්නෙ අනුර හැමදාම ජනාධිපති කියලා

  • @kristopherdion
    @kristopherdion 4 วันที่ผ่านมา +24

    සුරංග ඔයා සුරංගනා කතාවට ලැජ්ජයි. තමුසේ චරිතය පැදිලි ..

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 4 วันที่ผ่านมา +40

    ඇත්ත ඇත්ත සුරන්ගගෙ හැටි ඔහොම තමයි,එපාවෙනව සටන බලන්නත්,එයා මුදුනා වෙලා,🤮🤮🤮🤮🤮🤮

    • @kamalasamarasekera-1015
      @kamalasamarasekera-1015 4 วันที่ผ่านมา

      👍

    • @duminduishan8599
      @duminduishan8599 4 วันที่ผ่านมา +1

      ඇන්ටි සජිත්ට වගෙ නෙහ්😂

    • @Aravinda2roke
      @Aravinda2roke 4 วันที่ผ่านมา

      ​@@duminduishan8599හරියට හරි.

  • @anilsilva-h7p
    @anilsilva-h7p 4 วันที่ผ่านมา +42

    සුරංග මාලිමාවට කඩේ යන මාධ්‍යවේවියෙක්.

    • @kamalasamarasekera-1015
      @kamalasamarasekera-1015 4 วันที่ผ่านมา

      Sampurna aththa....mamath eka piligannawa...

    • @duminduishan8599
      @duminduishan8599 4 วันที่ผ่านมา +3

      කඩේ ගියාට කමක් නැති පක්ෂයක් මාලිමාව 💜️

    • @Aravinda2roke
      @Aravinda2roke 4 วันที่ผ่านมา +1

      සුරංගයගේ මාධ්‍ය භාවිතයෙන් හොදටම පේන දේ තමයි එයා තමයි සියල්ල දත් හනුමා. ඒ උනාට ඒ කඩේ යන බලු කුක්කට තේරෙන්නෑ අපිට පේන්නෙ ඒකා පත මෝඩයෙක් විදිහට කියලා. සිරසේ සටන් ඉන්නෙම කටුස්සොනේ.

    • @senkadagala5634
      @senkadagala5634 4 วันที่ผ่านมา +1

      රටට කෙලල ඇරල ගියත් තොපිට තවත් හොර හැත්තට වහල් නොවී ඉන්න බැරිබවක් පේන්නෙ

  • @KosalaBandara-jb2og
    @KosalaBandara-jb2og 3 วันที่ผ่านมา +4

    සිරස දැන් ජඩ මාධ්‍යකරුවන් බිලිබාගෙන ඔය සුරංග අයින් කල යුතුය මාධ්‍ය හැසිරවීම චන්දන සුරියබංඩාරගෙන් සුරංග ඉගෙන ගත යුතුය

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 4 วันที่ผ่านมา +23

    චරිත් ගොඩක් දක්ශ නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් ....දේශපාලනයට පැමිණිම ගැන දුකයි...සුරන්ග නම් හරිම අප්‍රසන්නයි ...තමන්ගේ සගයකු අපහාසයට ලක් කිරීමට ලොකු උත්සාහයක් ගත්ත ..😂

  • @rpdkarunasekararandeny1369
    @rpdkarunasekararandeny1369 3 วันที่ผ่านมา +6

    අනුර කුමාර ට බබා කීවනම් මොනවාගෙ දෙයක් සුරංග ට වෙන්න පුළුවන් මොකද්ද සර්...?

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 4 วันที่ผ่านมา +24

    කරන්න කිසිම වැඩක් නැති උනත් අපි දැන් සිරස බලන්නේ නැහැ

  • @princewarman7763
    @princewarman7763 4 วันที่ผ่านมา +32

    සිරසට බොම්බ ගහපු එක හෙලා දකිනවා නමුත් ගහන් හෙතු මේවගේ දෙවල් වෙන්න ඇති

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 4 วันที่ผ่านมา +21

    මම අකමැති මාද්‍ය වේදියා සුරන්ග

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 4 วันที่ผ่านมา +11

    නිවේදකයො පොරවල් වෙන්න යනවා.

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 4 วันที่ผ่านมา +27

    සුරංග මොකෙක් ද නරියෙක් දෙසපලන වහලෙක්

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015 4 วันที่ผ่านมา +10

    Suranga has a swollen head...sirasa showed who they r that day....i was disappointed to watch satana that day...bcos of suranga i will not watch satana again...i was surprisedabout Omaya too....

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 4 วันที่ผ่านมา +20

    ඉස්සර දෙරණ වගේ හැසිරෙන නාලිකාවක් දැන් සිරස ඉස්සරහට නයිනටවන්ඩත් පටන් ගනීද දන්නෑ

  • @SumindaGamge
    @SumindaGamge 4 วันที่ผ่านมา +19

    සුරංග කියන්නෙ ජෙප්පන්ට කඩෙ යන පිස්සෙක් නියම වාචාලයා ඔකා කතාකරනකොට හාන්නත් අප්පිරියයි

    • @Rpp21
      @Rpp21 4 วันที่ผ่านมา +1

      උබ එහෙනම් නොබලා ඉදපන්😂

    • @duminduishan8599
      @duminduishan8599 3 วันที่ผ่านมา +1

      @@SumindaGamge හාන්නත් අප්පිරියලු🐃🐃🐃,😂😂

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 4 วันที่ผ่านมา +6

    සුරංගය, චමුව, චතුර අල්විස් කියන්නෙ අධි වේගයෙන් වෙනස් උනු මාධ්‍යවේදීන් ..😂😂😂

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 3 วันที่ผ่านมา +4

    සිරස යුද්ද කාලේ.. කොටියට 😢😢

  • @Lush.123
    @Lush.123 4 วันที่ผ่านมา +10

    Suranga nisa sirasa epa උනා obalata isthuthi

  • @amilanirosana
    @amilanirosana 3 วันที่ผ่านมา +1

    සුරන්ග තනිකරම ජේවීපී වන්දි බට්ටයෙක්.

  • @sampathdanu6183
    @sampathdanu6183 4 วันที่ผ่านมา +19

    ඔය සුරංගයාගේ ජාතිකයේ වැරැද්දක් තමයි 🤣🤣🤣🤣🤣

  • @trzain888
    @trzain888 4 วันที่ผ่านมา +11

    Suranga kiyanne jvp eke laundry boy. Wenada balana lakshapathi wath den balanne nehe. Sirasa kiyanne NPP eke toilet eka.

  • @chamilarandeniya2550
    @chamilarandeniya2550 2 วันที่ผ่านมา +1

    The way Sirasa interviewers handle the program is not professional.

  • @vipulagamage5356
    @vipulagamage5356 4 วันที่ผ่านมา +9

    Sirase hoda maddyavedeen innava.suranga nam thanikara sakkiliyek.

  • @LaLalani-u2d
    @LaLalani-u2d 2 วันที่ผ่านมา +1

    Sathya❤❤❤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 วันที่ผ่านมา +12

    සුරංග කියන්නෙ ඔහොම ඔලුවෙක්භ තමයි.

  • @ranavinagoda9815
    @ranavinagoda9815 4 วันที่ผ่านมา +11

    චරිත් දේශපාලනයට සුදුසු ද නැද්ද කියලත් සුරංග තීරණය කර තිබුන ....

    • @Aravinda2roke
      @Aravinda2roke 4 วันที่ผ่านมา +1

      තකතීරැ හිකනැලෙකුගෙ තෝරා ගැනීම. අපි කලබල විය යුතු නැත.

  • @ramanidesaram5913
    @ramanidesaram5913 2 วันที่ผ่านมา +1

    surang for quite some time has been way too aggressive and arrogant.
    Who does he think he is. ? He does not respect the person who is being interviewed. and Iam surprised people come for their shows at all.
    His physical gestures are disgusting.
    Never seen anyone so bad in this kind of show

  • @DominianLandsales
    @DominianLandsales 2 วันที่ผ่านมา +1

    සුරංග ආදි වහල් මානසික ගොනෙක්. ඒකෙන් සටන බැලීම නැවත්තුවා.
    චරිත්ල අපට කිසිම වැදගත් නමක් ඇත්තෙන්ම නැ.

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 วันที่ผ่านมา +8

    Suranga jarayakek oyamawa mata epa una

  • @NalakaDiaszKirindage
    @NalakaDiaszKirindage 4 วันที่ผ่านมา +4

    ප්‍රබල සිදුවිම් එකකවත් පරික්ෂන කලාට ප්‍රතිපල
    නොමැති වේ බලා සිටින්න

  • @MallikaP-o6n
    @MallikaP-o6n 4 วันที่ผ่านมา +7

    oya surangaya kiyanna manussay jvpta keda yannwa

  • @hemanthakumara407
    @hemanthakumara407 3 วันที่ผ่านมา

    Respect to this program..keep going brother

  • @jayanthichandrasekara3828
    @jayanthichandrasekara3828 4 วันที่ผ่านมา +7

    Sirasa asawen balapu Chanel ekak. Eth pehediliwama pakshagrahi wela. Hodama udaharane ratata mokada une.. Weda satahana... Mokada une danna Nisa minissu e golla elawala demma ne..... Ithin den Katha karanna one. Ratata mokada wenne kiyala.. Eda sirasa ta gehuwama api duk una.. Eth Ada..... Charithta selaku heti anthimai....

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md 4 วันที่ผ่านมา +5

    Surangaya uge Amma reddi watichcha akek

  • @zara-h2x
    @zara-h2x 3 วันที่ผ่านมา +1

    Nodakin oya surangaya....kunu godak kawda owa balanne wamane yanawa...

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 วันที่ผ่านมา +13

    Surangaya innakan mama sirasa sakcha balanne ne

  • @indikajayadewa5889
    @indikajayadewa5889 3 วันที่ผ่านมา +1

    සුරංගයගෙ කිඹුලා කාලා කියන්නෙ😂

  • @chamindalakmal8622
    @chamindalakmal8622 4 วันที่ผ่านมา +13

    Suranga kiyanne amu gon buruwek

  • @IndraRajapaksha-u2h
    @IndraRajapaksha-u2h 3 วันที่ผ่านมา

    Wish you all the best

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 วันที่ผ่านมา +1

    You seem to be really jealous of the skillful questioning of Suranga! UNDERSTANDABLE.
    Chatura Abeysinhe was jailed in UK ; so you want him to be addressed as Your Right Honorable?
    Third class media personnel, putting forward only negative, wrong reports. Well you have to, to safeguard your jobs!!

  • @acpkumari8840
    @acpkumari8840 4 วันที่ผ่านมา +5

    Oya suraga kiyana manussaya jvp ayata oya widihata prashna karanne naha.anith pakshawa aya suranga kiyana de withakma piliganna ona kiyanaadahasin prashna karanne

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 4 วันที่ผ่านมา +2

    එහෙම කියැවුනා😂😂😂😂බබා

  • @kamalhemantha8855
    @kamalhemantha8855 4 วันที่ผ่านมา +15

    තොපිත් ජන්ගි නැතුව මුන්ට කඩේ යනව.

  • @haymaranwaka2899
    @haymaranwaka2899 3 วันที่ผ่านมา +3

    මගේ ප්‍රියතම මාධ්‍යවේදියා සුරංග

    • @LaLalani-u2d
      @LaLalani-u2d 2 วันที่ผ่านมา

      Gedara aran yanna😂😂😂

  • @nishanmadusanka9787
    @nishanmadusanka9787 4 วันที่ผ่านมา +6

    මාලිමාවට කඩේ ගියාට කමක් නෑ බොලව්❤ මොකද මේ මජර දේශපාලනය රටෙන් අතු ගා දැමීම කල යුතුයි,,, රටට කෙලවෙනකම් බලන් ඉන්න පිරිසක් සිටීම ගැන කණගාටුවට 😢

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 4 วันที่ผ่านมา +1

      පච මාලුමාව 😂

    • @Dilshan1989
      @Dilshan1989 4 วันที่ผ่านมา

      ගූ මාලිමාවෙ නිල මැස්සෙක්

    • @duminduishan8599
      @duminduishan8599 3 วันที่ผ่านมา

      @@nishanmadusanka9787🤝,💜️🧭

  • @AluthgamaMallika
    @AluthgamaMallika 4 วันที่ผ่านมา +1

    Omayage hasireema asikkithai hinawa eeya aye sirasa balanne ne me kattiya innakan

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 3 วันที่ผ่านมา

    චරිත් හොදද

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 3 วันที่ผ่านมา +2

    රටේ ජනාදිපති තුමා මැදිරියට පැමිණියම විනයක් ඇතුව හැසිරීම වරදක්ද

  • @WlschathuranganiWijerathna
    @WlschathuranganiWijerathna 4 วันที่ผ่านมา +2

    Pehediliwa thanikara kade yamak surangai sirasai dhekama epa ayanam

  • @jeevanperera5312
    @jeevanperera5312 4 วันที่ผ่านมา +6

    Maru Laundry 🧺 eka... Menna v log 😂😂😂

  • @nishamappu1032
    @nishamappu1032 2 วันที่ผ่านมา

    Npp❤❤❤❤

    • @LaLalani-u2d
      @LaLalani-u2d 2 วันที่ผ่านมา

      Pissuda ooii😂😂😂

  • @AmilaMedawatte
    @AmilaMedawatte 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @kolitharohan1605
    @kolitharohan1605 4 วันที่ผ่านมา

    2008-2009 kalin kalisam
    Andagena andan yata hitapu ewun dan😢

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 4 วันที่ผ่านมา +1

    නෑ නෑ පිස්තෝල ඕන නෑ😮😮😮

  • @lalithkumaranawarathna265
    @lalithkumaranawarathna265 3 วันที่ผ่านมา +2

    පම්පෝරි ගහන චරිත්ලා වගේ උන් රටට කරුමයක්. මහජන සේවකයෙක් උනාම මඟුලටද ඔයි

  • @chinthakasajith8842
    @chinthakasajith8842 4 วันที่ผ่านมา +2

    news central එකේ මාධ්‍යවේදීන්ගේ දේශපාලනය මොකක්ද කියලා දැනගත්තේ අද තමයි බලමු බලමු ඉස්සරහට

    • @mareenperera7846
      @mareenperera7846 4 วันที่ผ่านมา

      SJB mnnm oka dngtte 2020 may wla wage, general election eka kittuwa

  • @SanjayaSenarath-k9l
    @SanjayaSenarath-k9l 4 วันที่ผ่านมา +1

    Sirase suwadeenathwaya paawa dila,nnp ekata suranga kade yanawa,aththatama mama sirase news aasawen beluwa,podi minissunge duka gena nitharama kathakala,

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md 4 วันที่ผ่านมา +1

    Oba thama hoda madawediyek aththa Katha karanawa

  • @desilvachandima3750
    @desilvachandima3750 3 วันที่ผ่านมา +2

    බබාට බබා නොකිය වෙන මොනව කියන්නද ඇමරිකාව වගේද බං ලංකාව.

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 วันที่ผ่านมา

    suranga kuhaka amuthu surangana lokeka atharaman wela shame on you suranga

  • @nelkafernando1187
    @nelkafernando1187 4 วันที่ผ่านมา +1

    ආ මෙන්න මාලිමාවට ගහන්න ආපු අය😀😀😀

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 4 วันที่ผ่านมา +1

    Anith ayata ehema kiyanna taram mun mokkuda??😅😅😅😅😅hooooo Hoooooooo 😅😅😅

  • @udamk274
    @udamk274 4 วันที่ผ่านมา +2

    අම්මෝ මේකේ ඉන්න වහල්ලු ටික😂

  • @rasikasampath6237
    @rasikasampath6237 4 วันที่ผ่านมา +1

    N C U සජබෙට කඩේයනවා. බොරුවට විචාර නොදී ඉදපල්ලා

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 วันที่ผ่านมา +1

    කොබාට බබා කිවුව එක වැරැදි

  • @Nisha-n5y
    @Nisha-n5y 4 วันที่ผ่านมา

    Mun Sajithta kade yanawa.....

  • @Pakianathan8
    @Pakianathan8 4 วันที่ผ่านมา

    Baya wenda epa horu hire 😂😂😂 kade yana po_neyangta 😂😂😂

  • @Pakianathan8
    @Pakianathan8 4 วันที่ผ่านมา

    Kotte badagena adanwa 🤣🤣 mage ammo

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 4 วันที่ผ่านมา

    Pisthola mannn 🔫🔫🔫😂😂😂😂

  • @dimuthulakshan6175
    @dimuthulakshan6175 4 วันที่ผ่านมา

    Pahu giya anduwaladi maddya kade giyanam me anduwet kade giyama mokada bn

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 4 วันที่ผ่านมา

    Surangata හොඳ kiyanakota comment හොඳයි surangata baninakota comment narakai ane manda me kramaya

  • @priyamathes9508
    @priyamathes9508 4 วันที่ผ่านมา

    THOPI UUTA KADE YANNE NETIWA HITAPAN.EEKATA KEEYAK GATTADA?😮😮😮

  • @prabash.prabash5562
    @prabash.prabash5562 4 วันที่ผ่านมา

    Mun kade yana chanal Ekak wage

    • @Aravinda2roke
      @Aravinda2roke 4 วันที่ผ่านมา +1

      වගේ නෙවෙයි. සිරස තනිකරම ජෙප්පටන්ට කඩේ යන්නේ.

  • @Nisha-n5y
    @Nisha-n5y 4 วันที่ผ่านมา

    Anura pashna walata supiri uttara dunna ...ea gana ...kiyanna deyak na...

  • @jeevanperera5312
    @jeevanperera5312 4 วันที่ผ่านมา

    Umbala denna kade yanne katada 😂... Charith Abeysingheta pistol ekk one nam , yanna kiyapan police ta , parliament ekata nevei. Nalu Niliyo Parliment ekata me paara onema na kisima party ekakin. penaeane yanna issella pistol illanne. Mun itin Naluwo. Ethanin ehata danna labbak na.

  • @liyanageananda6938
    @liyanageananda6938 4 วันที่ผ่านมา

    Ubala wage ballo biruwata suranga senaanaayakata page pranaamaya

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 4 วันที่ผ่านมา +4

    වහල්ලුන්ට සජබෙ බයියන්ට රිදිනවා

    • @jayanthasellahewa5230
      @jayanthasellahewa5230 4 วันที่ผ่านมา

      රිදෙන්නෙ කන වුන්ට සහ කාපු වුන්ට මාලිමාවට කැමති කිසිම පෞද්ගලික වාසියක් නොගන්න මිනිස්සු .ඒකයි වෙනස.

    • @fathimahamna2577
      @fathimahamna2577 4 วันที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 ponnaya anura ​@@jayanthasellahewa5230

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 วันที่ผ่านมา

    Mu porak beme pinnayek

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 4 วันที่ผ่านมา

    Me podi babala denna katada kade yanne.

  • @roshanchaminda9102
    @roshanchaminda9102 4 วันที่ผ่านมา

    උඹලත් බබාලා වගේ තමයි

  • @Asankashammi9115
    @Asankashammi9115 4 วันที่ผ่านมา

    උගුරට හොරා බෙහෙත් නොකා හිටන් උට්ටෝ තොපි බබා නොවී 😂😂

  • @prabash.prabash5562
    @prabash.prabash5562 4 วันที่ผ่านมา

    Suranga hoda madyawediyek

  • @priyamathes9508
    @priyamathes9508 4 วันที่ผ่านมา

    THOPITA CHARIT GEN VEDAK NETNUM SURANGAGENUT VEDAK NO.ECCARAI OK.😮😮😮

    • @trzain888
      @trzain888 4 วันที่ผ่านมา

      @@priyamathes9508 Liyana deyak therenna liyanna. Nodanna ingreecy liyanna epa.

  • @Nisha-n5y
    @Nisha-n5y 4 วันที่ผ่านมา

    Anura yako janapati wela iwaray anith un wenda....mantreela....

  • @sudarshanawickramasinghe9514
    @sudarshanawickramasinghe9514 4 วันที่ผ่านมา +5

    බලාගෙන ගියාම සිරස ට බෝම්බ ගහපු එක සාධාරණ යි

    • @Aravinda2roke
      @Aravinda2roke 4 วันที่ผ่านมา +1

      මටත් එසේම හිතුනා. අද අපි සතුටු වෙනවා.

  • @kamalhemantha8855
    @kamalhemantha8855 4 วันที่ผ่านมา +3

    ඕයාලත් බබාලද...අනේ

  • @dummaroshan3350
    @dummaroshan3350 2 วันที่ผ่านมา

    Ridenawa ridenawa neee ane nikn plyn bn 😁😁😁😁🖕🇳🇴