සල්ලි දීලා පුරවැසිභාවය ගන්න පුලුවන් සුපිරිම රට - අයර්ලන්තය / ireland full documentary in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Ireland #iam_lanka #අයර්ලන්තය

ความคิดเห็น • 322

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 2 ปีที่แล้ว +26

    වාක්‍ය අවසන් කරන විදිය පොඩඩ්ක් වෙනස් කරා නම් ලස්සනයි...

  • @karunanayakachandaniekarun2922
    @karunanayakachandaniekarun2922 3 ปีที่แล้ว +84

    පාලකයෝ අපේ රටත් හොඳ නිස්පාදන අර්තිකයක් ඇති මේ වගේ රටක් කරා නම් අපට වෙන රටකට යන්න අවශ්‍ය නෑනෙ .

    • @manojsameera2232
      @manojsameera2232 2 ปีที่แล้ว +5

      අපේ හු....ගෙ පාලකය ඕව කරයියැ... උන් පාරවල් හදන එකට සංවර්දනේ කියන්නෙ..😁

    • @laya3025
      @laya3025 2 ปีที่แล้ว

      oka itin wenne nane

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      සිංගප්පූරුව මැලේසියාව වගේ චීන්නු හදපු රටවල් හැර ආසියාවේ කිසිම රටක් නෑ ඔය කියන සංවර්ධනය ලගා කරගත්ත

    • @sobawika
      @sobawika 2 ปีที่แล้ว +1

      ​@@user-ry8sf4em9t දන්නෙ නැති නිසා අහන්නේ එතකොට ජපානය,එක්සත් අරාබි එමිර් ,කටාර්,තායිලන්තය,සවුදි අරාබිය වගේ රටවල් හැදුවෙත් චීන්නුද?

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      @@sobawika ජපානය කියන්නේ අධිරාජ්‍යවාදී රටක්
      දෙවෙනි ලෝක යුද්දෙ කාලවකවානුවේ ඉදන් ඇමරිකාව ජර්මනිය ප්‍රංශය බ්‍රිතාන්‍ය රුසියාව වගේ රටවල් මට්ටමේ ඉන්නේ
      ලෝකේ තුන්වෙනි ආර්තිකය
      මැදපෙරදිග UAE වගේ රටවල් භූගෝලීය වශයෙන් ආසියානු මහද්වීපය ට අයිති වුනාට ඒ රටවල් රාජාණ්ඩු සහිත වෙනම ක්‍රමයකට අයිති
      අනික බොරතෙල් ආර්තිකය
      ලංකාවේ බොරතෙල් නෑ
      ෆොස්පේට් ටිකක් තියෙනවා එච්චරයි
      සෞදි කියන්නේ ලෝකේ දෙවෙනි බොරතෙල් reserve එක
      තායිලන්තෙ දියුණු රටක් කියල හොයාගත්තේ කොහෙන්ද
      ලංකාව කොහොමද ඕයි ජපානෙ එක්ක සංසන්දනය කරන්නේ
      ජපානේ කියන්නේ ස්විට්සර්ලන්තය ෆින්ලන්ඩ් කැනඩා වගේ රටවල් වල මට්ටමෙන් කතා කරන රටක්
      උන් පට්ට මොළකාරයෝ
      ඇමරිකාව ට න්‍යෂ්ටික ආයුධයක් හදන්න වුනා උන්ව සැරෙන්ඩර් කරගන්න
      අපරාදේ කියන්න බෑ මරු උදාහරණ ටිකක් අරන් තියෙනවා ඈ
      ගම තුම්පනේ නේද

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +18

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට

    • @IAMlanka
      @IAMlanka  3 ปีที่แล้ว +2

      ඔබටත් තෙරුවන් සරණයි ..

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 3 ปีที่แล้ว +22

    මාව කොහේ හරි රටකට හනිල්ලකො දෙයියනේ 😭 අපේ අකෙක්😭.... බැරිනම් බෑ කියලහරි කමෙන්ට් කරන්න 😂 හිතහරි හැදෙන්න 😭

    • @deanambrose9319
      @deanambrose9319 3 ปีที่แล้ว +7

      රජරටට ගිහින් දාන්නම් ඕන නම් 😁😁😓

    • @user-fg7ff4fw4g
      @user-fg7ff4fw4g 3 ปีที่แล้ว +4

      @@deanambrose9319 දැන් ඉන්නෙ උඩරට , මට යන්න ඕනෙ පිට රට 😭

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 ปีที่แล้ว +1

      @@user-fg7ff4fw4g මම ඉන්නෙ පහතරට අපි යමු නේ රුහුණු රට.😂

    • @user-fg7ff4fw4g
      @user-fg7ff4fw4g 3 ปีที่แล้ว +1

      @@Freedomiseverything12 ඇදිරිනීතිය , සංචරණ සීමා🤭

    • @nadeebiyangika5897
      @nadeebiyangika5897 ปีที่แล้ว +1

      Baa

  • @DK_Science
    @DK_Science 3 ปีที่แล้ว +6

    Good Video Bro ❤ කියවගෙන යද්දි වාක්‍ය end එක ගැන තව ටිකක් හිතන්න 👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ඔක්කොම බැලුවා ජය වේවා

  • @ramashpiuranka5584
    @ramashpiuranka5584 3 ปีที่แล้ว +11

    Norway video ekak ඉක්මනට aneeeee🙂😘

  • @KiaOraAyubowan
    @KiaOraAyubowan 3 ปีที่แล้ว +27

    නවසීලන්තයේ ජීවත් වෙන ලංකාවේ අපේ ජීව්තෙන් දවසක් බලන්න අපිත් එක්කත් ආදරෙන් එකතු වෙන්න !!

    • @s.aperera2558
      @s.aperera2558 3 ปีที่แล้ว +1

      නවසිලන්තයේ ලංකිකයන් ඉන්නේ පිල් බෙදිලා. දොස්තරලා,නිතිඥයන් හා බැංකුවල හා වෙනත් office වල රැකියා කරන අය එක කන්ඩායමක්, කර්මිකයන්,වෙල්ඩස්ලා හා බේකරිවල රැකියා කරන අය වෙන කණ්ඩායමක්. පලමු කණ්ඩායමේ තමා උස්ලා ඒ අය පන්සලට ගියත් අනික් අය සමග හිනාවත් වෙන්නේ නැහැ. උස්ලා සිංහල අවුරුදු උත්සවය තියනවා එයටත් අනික් අයට සහාභාගි වෙන්න බැහැ ඒ සමාගමේ පැලැන්තියට පමනයි.

    • @mudithasupun2457
      @mudithasupun2457 2 ปีที่แล้ว

      Komada karanne

  • @danarinz867
    @danarinz867 2 ปีที่แล้ว +3

    හරිම වටිනව මේ වීඩියෝ ව.බොහොම ස්තුතියි

  • @darshanaranasinghe6849
    @darshanaranasinghe6849 3 ปีที่แล้ว +13

    Ireland PR apply කරන ක්‍රමය ගැන video 1 ක් කරන්න පුලුවන් ද?

  • @funvlogs9314
    @funvlogs9314 3 ปีที่แล้ว +21

    මේ විදිහට golden visa ගන්න පුලුවන් වෙන රටවල් ගැනත් විස්තර කරන්න.

    • @ranjithhapu3945
      @ranjithhapu3945 3 ปีที่แล้ว +5

      ලංකාවට යන්න ඕන කුනු ගොඩක් බාර ගන්නවා සල්ලි වලට

  • @chanrikasanjeevani7404
    @chanrikasanjeevani7404 3 ปีที่แล้ว +1

    First comment... ireland ❤️

  • @trawler123
    @trawler123 3 ปีที่แล้ว +5

    අසර්බාජාන් ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නම් ලොකුදෙයක්

  • @janithshaminda6483
    @janithshaminda6483 3 ปีที่แล้ว +40

    හැම තැනටම "වා" ..."වා".. කියන්න ඇයි... ඉදිරිපත් කිරිමට එය අවලස්සනක් ...

    • @IAMlanka
      @IAMlanka  3 ปีที่แล้ว +6

      ඔබට ස්තුති අඩුපාඩු පෙන්වාදීම පිලිබද ...🙏

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 ปีที่แล้ว +1

      No country is selling citizenships

    • @arj2439
      @arj2439 3 ปีที่แล้ว

      true...

    • @arunaamal2478
      @arunaamal2478 3 ปีที่แล้ว +7

      ඔබ තුමාට මෙම වීඩියෝවෙන් "කිසිම" ප්‍රතිපලයක් ලැබුනේ නැද්ද? අපේ සීය කියපු කතාවක් මතක් උනා!
      අපේ සීය අපේ ලොකු අයියට මෙහෙම කිව්වා, "කොල්ලෝ හැම දෙයකම අඩු පාඩුවක් තියෙනවා" එක නිසා හොඳ දේ අරගෙන "හැදෙන්න බලපන්"

    • @nisalanushka
      @nisalanushka 3 ปีที่แล้ว

      Hoda wadak👍🏻 poddak script eke wachanai dubbing ui improve kara nan maru

  • @priyankaraperis8497
    @priyankaraperis8497 3 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කීරීමක්

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 ปีที่แล้ว

    Godak wedagath video ekak ♥️♥️♥️

  • @isharaviaran892
    @isharaviaran892 ปีที่แล้ว +2

    ලස්සන රටක් 👌🌷

  • @tharakamadushan3880
    @tharakamadushan3880 3 ปีที่แล้ว +44

    යන්න ආසම රට😍❤️

  • @linukabuwanjith6206
    @linukabuwanjith6206 3 ปีที่แล้ว +8

    Norway & sweden ගැන video කරන්න පුලුවන්ද?

    • @darshana6012
      @darshana6012 3 ปีที่แล้ว

      Owww👍👍👍

    • @IAMlanka
      @IAMlanka  3 ปีที่แล้ว +2

      Skandinewiyan countrys 5 gena video ekak kalin karala thiyenne ..balanna ..thank

    • @linukabuwanjith6206
      @linukabuwanjith6206 3 ปีที่แล้ว +1

      අහල තියනව මෙයාල ගොඩක් scolarships දෙනව කියල ඒ ගැන බලනවද?

  • @jayaarachchige7270
    @jayaarachchige7270 3 ปีที่แล้ว +2

    The best place I ever have been. Not all true in this video. But it’s a good attempt. At least you started that. Keep doing more .

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +3

    Iraland වලට tourist visa වලින් ගිහින් හොරෙන් ඉන්න බැරිද

  • @dhananjayadesilva2630
    @dhananjayadesilva2630 2 ปีที่แล้ว +1

    ඉතාලියේ අවුරුදු 5ක් ඉදල.විභාගය කරලා ireland යන්න try එකක් දාන්න පුලුවන් ද

  • @nuwanfernando1222
    @nuwanfernando1222 3 ปีที่แล้ว +1

    Hoda video ekak👍

  • @NK-pc7iu
    @NK-pc7iu 3 ปีที่แล้ว +2

    Thank you. Very informative 👍

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 2 ปีที่แล้ว +3

    වාක්‍යයක end එක කියන ස්වරය හරි නෑ.වාක්‍යය මැදින් නවත්වනවා වගේ .

  • @lasithdilshan1672
    @lasithdilshan1672 3 หลายเดือนก่อน

    niyamai aiye

  • @niro1722
    @niro1722 2 ปีที่แล้ว +2

    ඔයාගෙ video එක ඇත්තමයි වැදගත්. ඒ වගේම නියමයි. ඒත් ඔයාගෙ වාක්‍ය වල end එක අහගෙන ඉන්න අපහසුයි.

  • @purnimasushanisubappukanka9343
    @purnimasushanisubappukanka9343 3 ปีที่แล้ว +2

    Lesiyen PR gana baha me kiyana taran

  • @hemachandani2477
    @hemachandani2477 3 ปีที่แล้ว +8

    Norway ගැන video එකක් කරන්න පුලුවන්ද?

    • @sarathdealwis3750
      @sarathdealwis3750 3 ปีที่แล้ว

      Very difficult place to live but beautiful

  • @Tv-gk8gt
    @Tv-gk8gt 3 ปีที่แล้ว +1

    Macho mama rusiya asrbijan visit karala thiyenawa airlnth visit karane kohomada kiyanna puluwanda

  • @rasikafernando6257
    @rasikafernando6257 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 3 ปีที่แล้ว +2

    Yanna nm patta asai eth salli na. Henen wath yanawa dawasaka mn

  • @sajithnishanthafernando7451
    @sajithnishanthafernando7451 หลายเดือนก่อน

    Refugees ඉදලා විසා හදා ගන්න පුලුවන්ද?

  • @kdgimhank
    @kdgimhank 9 หลายเดือนก่อน

    අයර්ලන්තය ගැන අලුත් එකක් ඔනි

  • @sunshineforever9553
    @sunshineforever9553 3 ปีที่แล้ว +6

    A/L pass ayata DENMARK 🇩🇰. scholarships apply karanna puluwan salli yanne nae eyala gewanawa..job ekath pr dekama ganna lesi..man danna kenek giya...puluwan aya apply karanna..

  • @kanchanaabeysekara9527
    @kanchanaabeysekara9527 2 ปีที่แล้ว +1

    Irelandwlata international studentslata PR gann widiyak thiyenwd?

  • @charithprasanna4432
    @charithprasanna4432 3 ปีที่แล้ว +7

    Ireland වල ජොබ් වලට apply කරන විදිහ ගැන video එකක් කරන්න බැරිද

  • @chamarawickramarathne8573
    @chamarawickramarathne8573 3 ปีที่แล้ว +1

    Meke katawa,fast wadiy.rasawath na hemin lassanata kiwwa nam ratak watinawa

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @harshi4377
    @harshi4377 2 ปีที่แล้ว

    mahatthyo apita oba thumata ktha krnna breda

  • @yashodhakithmini2863
    @yashodhakithmini2863 3 ปีที่แล้ว +1

    Aiye living cost , work permit, pr, student visa me okkoma walin hodama rata new zeland da canada

  • @user-ge3ws1gp8r
    @user-ge3ws1gp8r ปีที่แล้ว +1

    අ කුමාරයත් ගෙයක් තියනවා.ළමයිත් ඉන්නෙ එහෙ.

  • @nimeshbinsara669
    @nimeshbinsara669 3 ปีที่แล้ว +1

    frist

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +2

    Europe බදු අඩුම රටවල් ගැන වීඩියෝ එකක් කරන්න

  • @user-gp7qr9me6q
    @user-gp7qr9me6q 4 หลายเดือนก่อน

    italy permanent visa tiyanawa Ireland awilla setwena widiyak kiyanawada please

  • @CD-uf1bp
    @CD-uf1bp 3 ปีที่แล้ว +2

    චීනය ගැනත් video එකක් කරන්න අයියේ

  • @savindurajapaksha7211
    @savindurajapaksha7211 3 ปีที่แล้ว +1

    Super❤

  • @maleeshaofficial5779
    @maleeshaofficial5779 3 ปีที่แล้ว +12

    Job එකකට වගේ යනවනම් මොනාද අවශ්‍ය qulifications.ඒ වගේම cost එක කීයක් වගෙද.දන්න කෙනෙක් කියන්න

  • @ni________________________6031
    @ni________________________6031 3 ปีที่แล้ว

    Great video

  • @apsarajayakody6946
    @apsarajayakody6946 3 ปีที่แล้ว +6

    පින්ලන්තෙට සංක්‍රමණිකයන් කැඳවන බව දැක්ක post එකක්..මොන ක්ෂේත්‍ර යටතෙද කොහොමද යන්නෙ කියල දන්න කෙනෙක් කියනවද

    • @amaindu9431
      @amaindu9431 2 ปีที่แล้ว

      study visa thamai

  • @manojband3184
    @manojband3184 3 ปีที่แล้ว +24

    සල්ලි දීලා පුරවැසිභාවය ගන්න පුලුවන්ද බලන්න ආවෙ... අනේ අම්මෝ ඒක හරියන්නෙත් නෑ. convert කරලා බැලුවම කෝටි 40ක්. මෙහෙ වඩේ කඩයක්වත් දාගන්නවා

  • @tropicalaquaticfishfarm
    @tropicalaquaticfishfarm 3 ปีที่แล้ว +7

    අයර්ලන්ත ගරිල්ලා සංවිධානය කොහොමද ඒ රටේ ක්‍රියත්මක වෙන්නේ ?? අන්‍ය ජාතිකයන්ට කොහොමද සලකන්නේ ඒ රටේ මිනිස්සු ??

  • @weddingclub1968
    @weddingclub1968 3 ปีที่แล้ว

    Niwedana hekiyawa thaws tikak WADA hanna wa kiyana thena hada ganna

  • @ravithdenuka3722
    @ravithdenuka3722 ปีที่แล้ว

    ලන්කාවේ මුදලින් කීයද පුරවැසි බාවය ගන්න අනික සල්ලි වලට ගන්නවා කියන්නේ තමන්ගේ මුදලින් එ රටේ රජයට මුදල් බැන්කුවට මුදල් හම්බවෙනාවා කියන එක සල්ලි පෙන්නලා පුරවැසි බාවය දෙනවා නම් කමක් නෑ 🙄

  • @nethnethu6003
    @nethnethu6003 3 ปีที่แล้ว +23

    මේවා හීන.වැඩක් නැහැ, තේරුමක් නැති මේ වගේ රටවල් ගැන වැඩසටහන් කරන්න එපා, අපි බලන්නේ දෙයියනේ කියලා හිතේ සැනසිමෙන් නිදහසේ ඉන්න පුලුවවන් ඒ වගේම ඉක්මනටම යන්න පුළුවන් වීසා ප්‍රෝග්රෑම් 1ක්.නැතුව මේ වගේ වෙන්වැනේ නැති වැඩනෙවේ.

  • @yashodanishadi3460
    @yashodanishadi3460 3 ปีที่แล้ว +1

    Ireland gana thawa withara kiyannako aluth video ekakin

  • @nipungalaxy175
    @nipungalaxy175 ปีที่แล้ว

    Ireland welata hima watenna nadda

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว

    Shenagan විසාවකින් යන්න පුළුවන්ද අයියේ

  • @lishanadiththya9201
    @lishanadiththya9201 2 ปีที่แล้ว +1

    මේ ඔක්කොම ඇත්ත..මම ඉන්නෙත් මෙහෙ..හැබැයි දැන් පොඩ්ඩක් එන්න අමාරුයි මෙහාට

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 ปีที่แล้ว

    Kauda kiyanene 5 we I posathma rata Ireland kiyala

  • @madhawaniyarepola2648
    @madhawaniyarepola2648 3 ปีที่แล้ว +1

    Lassanata kiyawapanko..

  • @mathupalimuckthalatha8815
    @mathupalimuckthalatha8815 2 ปีที่แล้ว

    good luck

  • @nayakalakshan1510
    @nayakalakshan1510 3 ปีที่แล้ว

    Job visa awith passe family ekath ekka settle wenna puluwanda

  • @LakpuraGamingYt
    @LakpuraGamingYt 2 ปีที่แล้ว

    මරු

  • @jayasankafdo
    @jayasankafdo 3 ปีที่แล้ว +4

    කතාකරන style එක වෙනස් කරන්න

  • @pradeepakumari7197
    @pradeepakumari7197 3 ปีที่แล้ว

    Miracal manpower kadawatha. Gihin balanna. Eka goda then walata yawanawa

  • @kasundahanayaka5201
    @kasundahanayaka5201 2 ปีที่แล้ว +15

    කෝටි 40ක් තියේ නමිි අහවල් ලබිිිබටෙයි අයර්ලන්තයේ යන්නේ ඔල්මාද බඩුවක් නේ ඔයි තවුසේ😂😂😂😂😂

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      ඒ බන් ක්ශණික වැඩක්
      මේ ගියා ගත්තා
      එහෙම ඕනේ නෑ පුලුවන් නම්.student visa හරි නැත්නම් job එකකට ගියාම හරි

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว

    Europe සීතල ම රට මොකද්ද

  • @hettigecharkadeshani2582
    @hettigecharkadeshani2582 3 ปีที่แล้ว

    School education ගැන කියන්න එහේ

  • @weddingclub1968
    @weddingclub1968 3 ปีที่แล้ว

    Hodai

  • @ramashpiuranka5584
    @ramashpiuranka5584 3 ปีที่แล้ว

    අයියෙ නෝර්වේ රාජ්‍ය ගැන වීඩියෝ එකක් කරන්නකකො ඉක්මනට (ඒක පුද්ගල ආදයම ,dtb අගය , පුරවැසි බාවය ගන්න අවුරුදු කීයක් ජීවත් වෙන්න ඕනද , ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම, අද්‍යාපනය ,ජීවන වියදම් .university course feees ගැන ❤❤❤🌏🌍

    • @IAMlanka
      @IAMlanka  3 ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝවක් අනිවාර්යයෙන්ම කරනවා.. thanx .

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 ปีที่แล้ว

      @@IAMlanka thank you ඉක්මනට ma karana ❤🌏❤

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 ปีที่แล้ว

      Aiue norway study karana ගමන් අපිට ඉතිරි course fees ගෙවා ගන්න පුලුවන්ද part time jobs කරලා

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 ปีที่แล้ว

      පුළුවන් ද

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 ปีที่แล้ว

      නෝර්වේ study karana gaman අපිට part time jobs karala university course feees ගෙවා ගන්න පුලුවන් ද

  • @kavinduperera6970
    @kavinduperera6970 2 ปีที่แล้ว

    Visa gana widiyak,agency ehema thiynawada

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 ปีที่แล้ว

    Ireland embassy ekak lankawe tiyanawada,link ekak dannako

  • @nethmisankalpana787
    @nethmisankalpana787 3 ปีที่แล้ว +3

    🙊අපේ අක්කාත් අයර්ලන්ත වැසියෙක් එත් දන්න තරමින් එහේ යන්න අමාරුයි

  • @Happymruniverse
    @Happymruniverse 2 ปีที่แล้ว

    Can I apply for family working Visa (husband and wife)

  • @charithudaya3816
    @charithudaya3816 ปีที่แล้ว

    Electrical engineering job vaccancy sponser knk innwa nm comment krnna..

  • @dinisurusooriarachchi2832
    @dinisurusooriarachchi2832 3 ปีที่แล้ว

    Brave hearts film eke thiyenne me rata ganada

  • @weerasinghe6613
    @weerasinghe6613 3 ปีที่แล้ว

    Ok thanks

  • @user-pt6ez5ms7s
    @user-pt6ez5ms7s 8 หลายเดือนก่อน

    Ok

  • @TravelwithEranda
    @TravelwithEranda 3 ปีที่แล้ว

    Nice video

  • @kavishisithara6337
    @kavishisithara6337 2 ปีที่แล้ว

    Ayya koh hara ganakgannawada

  • @gemunukumara8533
    @gemunukumara8533 ปีที่แล้ว

    Ane ban asawen balqnna gaththe.rpq wenawa okkoma sentence iwara wenne waaa.... kiyala

  • @user-nh3ho6sx7m
    @user-nh3ho6sx7m ปีที่แล้ว

    රැකියාවට යන්නේ කොහොමද

  • @maheshpushpakumara5681
    @maheshpushpakumara5681 3 ปีที่แล้ว

    Mata me Ratana yanda one. Puluwannam udaw karanna

  • @shiranthalakmaltilakaratne9888
    @shiranthalakmaltilakaratne9888 3 ปีที่แล้ว

    Job visa gana baida hotel walat

  • @aruneth12
    @aruneth12 14 ชั่วโมงที่ผ่านมา

    Koti 40 deela rata yanne mokatada

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว

    Oh..good 👍 im Italy 🇮🇹 😎 ❤

  • @ishanheritagetv5659
    @ishanheritagetv5659 3 ปีที่แล้ว +2

    යන්න ඔනේ

  • @DilaTv
    @DilaTv 3 ปีที่แล้ว +1

    Yamu yamu

  • @chinthathilakarathna4851
    @chinthathilakarathna4851 ปีที่แล้ว

    👍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว +3

    අපි දැන් වෙන රටවලට දතනියවල හරියන්නැ .රටට ටිකක් හරි ගැලපෙන මිනිහෙක් ඉන්න වෙලාවේ. කාලකන්නි උද්ගොෂන කාරයොයි .රටේ දියුණුවක් දකින්න අකමැති එවුනුයි.පන්නල රටට හයියක් වෙමු එතකොට සිංහල බෞද්ධයා එක රටක සතුටෙන් මදැයි නැදැ හිතවත්තු දාල මේ රටවල හිටිය .මටනම් දැන් එපාවෙලා.?

    • @pasanjayasinghe5181
      @pasanjayasinghe5181 3 ปีที่แล้ว +5

      අනේ මාමට එපාවෙලා නම් මාව එහෙට අරං මාමා මෙහෙට එන්නකෝ 🙏

    • @indranirose5830
      @indranirose5830 3 ปีที่แล้ว

      @@pasanjayasinghe5181 🤣🤣😃

    • @saumyakumarasinghe3639
      @saumyakumarasinghe3639 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @noelinebrohier7645
      @noelinebrohier7645 2 ปีที่แล้ว +1

      පික්කෙක්ද ඕයි තවුසෙ. ඉන්ඩ බැරිම නං ලංකාවට එන්ඩකො. අපි ඔහේ එන්නං

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +1

      පම්ක තමා😂

  • @kuking4931
    @kuking4931 3 ปีที่แล้ว

    wa wa gaga liyagaththa ekama kiyawanne nathuwa kiyanna balanna. nattam epa wenawa

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 3 ปีที่แล้ว +2

    යුරෝ එකක් කියද

    • @IAMlanka
      @IAMlanka  3 ปีที่แล้ว

      Euro 1 = lkr 234

  • @mikamika3428
    @mikamika3428 3 ปีที่แล้ว

    Malliya oya dakuneda

  • @dhaneshatharanga5721
    @dhaneshatharanga5721 2 ปีที่แล้ว +1

    Indeed හරහා Cv එකක් දැම්මා අයර්ලන්තයේ job එකකට .employer මාව job එකට ගන්න කැමති වූවත් ඔහු මේ වනතෙක් non EU employee කෙනෙක් ඔහුගේ ආයතනයට බඳවාගෙන නැහැ.ඔහු මගෙන් ඇහුවා මං එනව නම් visa Process කරන්නේ කොහොමද කියලා.මං ඉදිරියට කරන්න ඕන මොකක්ද?දන්න කෙනෙක් කියනවද යාලුවනේ..ස්තූතිය

    • @thilanjaleewickramasinghe5087
      @thilanjaleewickramasinghe5087 2 ปีที่แล้ว

      Oya job eka denna company eken documents genna ganna one ireland consular general kenek colombo inawa eyata thamai documents submit karanna one eyala thamai India ireland high commission ekata yawanawa visa eka denna

    • @sampahthennakoon648
      @sampahthennakoon648 2 ปีที่แล้ว +1

      මම uk ඉන්නේ , emplyer ට ලයිසන් එකක් ඕනෙ .. විස්තර ඕනෙ නම් කියන්න .මම නම්බර් එක දෙන්නම්

    • @Oshada-colo
      @Oshada-colo 2 ปีที่แล้ว +1

      Indeed හරහා කිව්වෙ මොකක්ද?

    • @dhaneshatharanga5721
      @dhaneshatharanga5721 2 ปีที่แล้ว

      @@sampahthennakoon648 oyawa contact karaganna number ekak denna puluwanda

    • @dhaneshatharanga5721
      @dhaneshatharanga5721 2 ปีที่แล้ว +1

      @@Oshada-colo ireland wala wenath job ekakta select una
      Danata work permit ekata apply kala..me sathiya wana wita sathi 12 complete wenawa...wedi dura wisthara dana ganna oyage number eka denna puluwanda.?visa eka sambandayen

  • @rmahesha9013
    @rmahesha9013 3 ปีที่แล้ว

    Great thank you.

  • @sasinduperera718
    @sasinduperera718 2 ปีที่แล้ว

    Living cost eka godak wadiy

  • @lahiruthilanka8493
    @lahiruthilanka8493 3 ปีที่แล้ว +1

    Jobs walats apply krnne කොහොමද 🙏🙏🙏

    • @lahiruthilanka8493
      @lahiruthilanka8493 3 ปีที่แล้ว

      @Saranga Liyanage mn hotel job baluwe chef vaccncy

    • @lahiruthilanka8493
      @lahiruthilanka8493 3 ปีที่แล้ว

      @Saranga Liyanage 🙏🙏

    • @anushkasenevirathna4721
      @anushkasenevirathna4721 3 ปีที่แล้ว +1

      Chef la ta yana lesi.. CDP nam call karana Emerald Isle agency eka ta 0777300618.

  • @hildadias508
    @hildadias508 ปีที่แล้ว

    Wagakeremna job nadda

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว

    ඉතාලියේ iD එක තියන අයට යන්න පුළුවන්ද