Hadawena Tharamata ( slowed + reverb ) Full Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 684

  • @vidhu_hansamal_
    @vidhu_hansamal_ 10 หลายเดือนก่อน +269

    ටික් ටොක් එකෙන් ඇහිලා හොයන් ආපූ සෙට් එක මේ කොනට ❤️😎

  • @SethmiSadathara
    @SethmiSadathara 9 หลายเดือนก่อน +79

    නොකීවට නුබේ හිතෙත් ,
    මං ගැන පොඩි ආදරයක් හරි ඇති !
    හැමදේම ඇතෑරලා ,
    දාලා ආයෙත් මං ලගටම
    දුවගෙන එන්න හිතෙනවා ඇති !
    ඒත් ,
    මොකක්ම හරි
    හේතුවක් නිසා ඔයත් මං වගේම
    ගොඩක් අසරණ වෙනවා ඇති !!
    සමහර විට එහෙම නැතුවත් ඇති !! ❤️‍🩹🙂🥀

    • @WishwaEshan
      @WishwaEshan 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @raviduravidu1185
      @raviduravidu1185 7 หลายเดือนก่อน +1

      🥺

    • @NisaliMayanthi-lw4nw
      @NisaliMayanthi-lw4nw 6 หลายเดือนก่อน +1

      😢😢😮😮😮😢😔😔👏

    • @YuzyGirl
      @YuzyGirl 6 หลายเดือนก่อน +2

      Mmm🥺❤️

    • @buddhikasaroj
      @buddhikasaroj 5 หลายเดือนก่อน +1

      eka aththa😢😢

  • @chalunipushpakumari2638
    @chalunipushpakumari2638 ปีที่แล้ว +137

    කී පාරක් අහුවද මතක නැ .. ලස්සනයි 💚

  • @Blackheart-k2m
    @Blackheart-k2m 11 หลายเดือนก่อน +75

    පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා 🥺💜️🦋

  • @shashipaba4837
    @shashipaba4837 10 หลายเดือนก่อน +55

    හැමදාමත් ඉල්ලුවේ කවදාවත් වෙනස් නොවි ඉන්න කියලා 😊
    ඒත් අන්තිමේදී ඒකමයි උනේ
    ඉන්න තැනක සතුටින් ඉන්න මගේ මැනික ❤ එයා එක්ක
    I miss you( M ) ❤

    • @buddhikasaroj
      @buddhikasaroj 5 หลายเดือนก่อน

      matath kiyanna thiyenne Inna thenaka sathutin Inna 😊😊 thamath adhareyi❤❤

  • @NiroshaKumari4073
    @NiroshaKumari4073 6 หลายเดือนก่อน +8

    පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගෙ වේවා කියා....🥺
    හිතට දැනෙන ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @lakshanilakshani5164
    @lakshanilakshani5164 9 หลายเดือนก่อน +122

    අපිටම ගැලපෙන සින්දුව 🥺
    ආදරේ නිසා විදවන හැමෝටම හිතට සැනසීමක් ලැබෙන්න ඕනේ මේ වෙලාවේ 😞

  • @sethulioshana
    @sethulioshana 11 หลายเดือนก่อน +45

    ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම..
    ඔබෙ උනුහුම විතරයි ඕන..
    හිරු සදු වෙන් වූවා වාගෙ..
    අපි දෙදෙන වෙන් නොවුනාවේ..🥺❤️

  • @hashiniamasha6735
    @hashiniamasha6735 10 หลายเดือนก่อน +22

    හිතට දැනුනු ආදරෙත් අපිව නොසලකා හරින කොට දැනෙන ඒ වේදනාව

  • @kavinduwijeshinghe2415
    @kavinduwijeshinghe2415 11 หลายเดือนก่อน +73

    මේක අහද්දී හිතට මොකක්ද වගේ..අමාරුවෙන් දේවල් දරාගෙන ඉන්නවා වගේ😪😪😞😞

  • @AshiruKavashan
    @AshiruKavashan หลายเดือนก่อน +3

    හැඩවෙන තරමට..
    හිනහෙන්නට මට
    නුබමයි සතුටක් ගෙන ආවේ...
    ඔබෙ ඔය තුරුලයි..
    මගෙ මුලු ලොකේම..
    ඔබෙ උනුහුම විතරයි ඕනේ....
    හිරු සදු වෙන් උවා වගේ..
    අපි දෙදෙනා වෙන් නොවුනාවේ
    නපුරු නෝවි උන්නා වාගේ..
    තරහා නොවි ඉමු අපි ආයේ..
    හිත හිත දැකලා.
    අපි මුන ගැහිලා..
    කොහොමද ඉන්නේ ඇත් වෙලා..
    අපි හමුනොවෙනා හැම දින ගෙවිලා..
    මට දැනුනේ කල්පයක් වෙලා..
    පහනක් තියලා..
    ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වෙවා කියා...//
    කදුලැලි පිසලා..
    සැනසෙමු තුරුලේ..
    නොසැලි සිත මා ඔබගේ..
    හිමිවෙන දවසක්..
    කවදද එන්නෙ..
    තවමත් එය මිරිගුවක් වගේ..
    ආදරෙන් මා දිහා බලා..
    මට කියන්නකෝ ආදරෙයි කියා..//
    හැඩවෙන තරමට.....

  • @TharuDissanayaka-ly4up
    @TharuDissanayaka-ly4up 11 หลายเดือนก่อน +43

    හිතට දැනෙනවා මාර විදියට 🥺❤️ Lassna voice ekk 😍💫

  • @Lahiru--1891
    @Lahiru--1891 11 หลายเดือนก่อน +78

    අපි සතුට🥹 කියලා නතර 🫠උන ගොඩක්🌃 තැන්වල තිබුනෙ වෙදනාවයි😣කලකිරිිමයි💔 විතරයි💔✍️මිත්‍රයා

    • @nadeekadilhani6645
      @nadeekadilhani6645 10 หลายเดือนก่อน +2

      Hm eka atta🥀❤️‍🩹

    • @Lahiru--1891
      @Lahiru--1891 10 หลายเดือนก่อน

      @@nadeekadilhani6645 😒

  • @BiyankaSumuduni-vq7tf
    @BiyankaSumuduni-vq7tf 11 หลายเดือนก่อน +23

    අනෙ එ සිංදුව කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺🥺🥺

  • @DB_K321
    @DB_K321 11 หลายเดือนก่อน +16

    Aww.. ඔබේ උණුහුම විතරයි ඕනේ.. ❤

  • @harshanabandara4957
    @harshanabandara4957 10 หลายเดือนก่อน +63

    දුක හිතුන හැම වෙලේම අහන සිංදුවක්😊හිතට මාර සැනසීමක් දෙන්නේ මේ සිංදුව

  • @hashiniamalka6860
    @hashiniamalka6860 11 หลายเดือนก่อน +34

    මගින් හැරුනත් ඒ කතාව හරි ලස්සනට පාට කලා මන් 😘🥀🚶😢

  • @HashiniTharushika1
    @HashiniTharushika1 10 หลายเดือนก่อน +32

    පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවත් ගියානෙ 😒💔🥀 ඉන්න තැනක සතුටින් ඉන්න ඔනි එච්චරයි.....❤

    • @ThariduLakshan-o6b
      @ThariduLakshan-o6b 10 หลายเดือนก่อน +1

      🥀🥺

    • @SupuniKrishama
      @SupuniKrishama 9 หลายเดือนก่อน +3

      Hmm mamath prarthana kara..eth .....

    • @Suty620
      @Suty620 7 หลายเดือนก่อน

      මාත්😔💔

    • @ubayangamadushan9031
      @ubayangamadushan9031 2 หลายเดือนก่อน

      Ou adatath meri meri vidavanva ayata ganak ne kohomada kawda wenakn dara gannada mnda 😔

  • @MenuraPraveen
    @MenuraPraveen 11 หลายเดือนก่อน +10

    වචන නෑ බ්😮හවනාව්වක්❤️

  • @udeshsaranga6747
    @udeshsaranga6747 8 หลายเดือนก่อน +10

    🥺❤️😞 අමාරැයි ඇදේදි‍,දාරා ගන්න

    • @dilshanmadusanka742
      @dilshanmadusanka742 หลายเดือนก่อน

      අම්මෝ අමාරු ඇති තමයි 😂

  • @QuEenkellah3898
    @QuEenkellah3898 11 หลายเดือนก่อน +19

    අහම්බෙන් හම්බුම මේ සින්දුව ගොඩක් මාට දැනුන අනේ ගොඩක් ලස්සනයි ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ඔනි මගේ මැනික 😞😞😞😞

  • @ruvirudilneth5048
    @ruvirudilneth5048 11 หลายเดือนก่อน +38

    හිතට වැදුන ලස්සන සිංදුවක් 😍❤️

  • @KaveeshaMadushani-id6tl
    @KaveeshaMadushani-id6tl 10 หลายเดือนก่อน +19

    ඒක නම් භාවනාවක්🥺❤

    • @SaSusnthika
      @SaSusnthika 7 หลายเดือนก่อน +1

      Vvbvbvf❤❤

  • @unexpected9270
    @unexpected9270 ปีที่แล้ว +20

    ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවා නේ

  • @supundarshana792
    @supundarshana792 11 หลายเดือนก่อน +20

    හැඩවෙන තරමට හින හෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ...🥹💔

  • @Rash-Musicdb9pv
    @Rash-Musicdb9pv 10 หลายเดือนก่อน +14

    "හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ...🙂🤍✨"

  • @NisaliMayanthi-lw4nw
    @NisaliMayanthi-lw4nw 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 🌹🌹🌹❤️❤️හැඩවෙන තරමට හිනැහෙන්නට මට ❤❤❤WhatsApp stetes එකක දැකලා හොයන් ආවේ ❤️❤️❤️❤️❤️❤️ලස්සන
    Song එකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤

    • @sana_music112
      @sana_music112  6 หลายเดือนก่อน

      Aa ahemda 🥰🥰❤️❤️

  • @hirunarasinghe317
    @hirunarasinghe317 11 หลายเดือนก่อน +30

    මගේ කතාව එහෙම්ම තියෙනවා 🥺 දවසින් දවස මගෙන් ඈතට යන එයාව ලබාගන්න දගලන මං වගේ හරියට මට ඒක දැනෙනවා සෑහෙන්න කදුලු පුරවන් අහන්නේ ඒ තරමට හිතට දැනෙනවා මුලින් මට හරි ආදරෙන් හිටපු එයාව මට දැනුන තරමටම තාමත් එයාට ආදරෙයි ඒ තමා මගේ ආදරේ ඒත් දැන් ටිකින් ටික ඈතට යනවා මට මාරම මාර දුකයි මන් එයාට ආදරෙයි ඒ තරම් 🥺

    • @කේශ්විනිල්දිය
      @කේශ්විනිල්දිය 11 หลายเดือนก่อน

      Hriyatama man wage eyawa lebanna ne kiyala dena denama adara kala karanawa thawa podi dawsai eyawa mata nethima wenawa jiwetha kalema pechchenna wenawa eth adarai man mage panata 😢😢😢😢 kawadawath eyawa mata lebanna ne eka api dennama dannawa 😢😢😢😢😢😢

    • @NishanAmal-e4d
      @NishanAmal-e4d 11 หลายเดือนก่อน

      😢😢

    • @dayanigaweshana7532
      @dayanigaweshana7532 11 หลายเดือนก่อน

      😢

    • @TelmaDamayanthi-th9eo
      @TelmaDamayanthi-th9eo 11 หลายเดือนก่อน +4

      අනේ යන අයට යන්න දෙන්න.දුක් විද විද මොකටද ලගින් තියාගන්න හදන්නෙ.දෙයක් අත ඇරෙන්නෙ අපිට ඊට වඩා හොද දෙයක් ලැබෙන්න තියෙන නිසා.අත්දැකීමෙන් කියන්නෙ.අල්ලගෙන ඉන්නවට වඩා අත ඇරියම හිතට සැනසීමක් ලැබේවි.විදවන්න එපා මේ ලැබුනු කෙටි ජීවිතේ..කාලයට ඉඩ දීල සැහැල්ලුවෙන් බලන් ඉන්න.ඔයාට හොදම දේ ලැබේවි❤

    • @dilharaSithumini-js8cg
      @dilharaSithumini-js8cg 10 หลายเดือนก่อน +2

      @@TelmaDamayanthi-th9eo ඒ කතාව ඇත්ත ❤️ මන් අවුරුදු පහක් ආදරේ කරලත් එයා වෙන කෙනෙක් එක්ක ගියා. මට එදා ඉදලා කොල්ලො එපාම උනා. ඒත් දැන් මට ජීවිතේ දෙන්න කෙනෙක් ඉන්නවා. මාව හරි ලස්සනට දරාගන්නවා. එයාගෙ වැරැද්දක් නිසා කවදාවත් මාව අඩවලා නෑ. අපි යාලු වෙලා මාස පහක් උනත් අවුරුදු පහේ ආදරේට වඩා මේ ආදරේ දැනෙනවා ❤️ මාව දාලා ගියපු එයාගෙ ජීවිතෙත් කවදාවත් වරදින්න එපා..... මන් බලන් ඉන්නවා එයා දිනනකම්.... ඒක එදත් අදත් වෙනසක් නෑ. ඒ වගේමයි මන් ලග ඉන්න කෙනාව දිනවන්න පුලුවන් හැමදේම කරනවා ❤️ මගහැරෙන දේවල් හොදම දේවල් නොවෙන්න පුලුවන්

  • @tharindulakshandesapriya6873
    @tharindulakshandesapriya6873 11 หลายเดือนก่อน +16

    තරහ නොවී ඉමු අපි ආයේ 🥺🌻💜️

  • @dineshmadushanka6840
    @dineshmadushanka6840 5 หลายเดือนก่อน

    Lyrics ❤
    හැඩවෙන තරමට හිනැහෙන්නට මට
    ඔබමයි සතුටක් ගෙන ආවේ
    ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
    ඔබෙ උනුහුම විතරයි ඕනේ
    හිරු සදු වෙන් වූවා වාගේ
    අපි දෙදෙනා වෙන් නොවුනාවේ
    නපුරු නොවී වෙනදා වාගේ
    තරහ නොවී ඉමු අපි අයේ
    ඉද හිට දැකලා අපි මුනගැහිලා
    කොහොමද ඉන්නේ ඈත් වෙලා .
    අපි හමුනොවනා හැම දින ගෙවෙනා
    මට දැනුනේ කල්පයක් වෙලා.
    පහනක් තියලා ප්රාර්ථනා
    කෙරුවා ඔබ මගෙ වේවා කියා
    පහනක් තියලා ප්රාර්ථනා
    කෙරුවා ඔබ මගෙ වේවා කියා...
    කදුලැලි පිසදා සැනසෙමු තුරුලේ
    නොසැලී ඉමු සිතුවමක් වගේ
    හිමිවන දවසක් කවදද එන්නේ
    තවමත් එය මිරිගුවක් වගේ
    ආදරෙන් මා දිහා බලා
    මට කියන්නකෝ ආදරෙයි කියා
    ආදරෙන් මා දිහා බලා
    මට කියන්නකෝ ආදරෙයි කියා...
    හැඩවෙන තරමට හිනැහෙන්නට මට
    ඔබමයි සතුටක් ගෙන ආවේ
    ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
    ඔබෙ උනුහුම විතරයි ඕනේ
    හිරු සදු වෙන් වූවා වාගේ
    අපි දෙදෙනා වෙන් නොවුනාවේ
    නපුරු නොවී වෙනදා වාගේ
    තරහ නොවී ඉමු අපි අයේ

  • @AhinsaKumarasinha
    @AhinsaKumarasinha 10 หลายเดือนก่อน +32

    හිතට දැනෙන ලස්සන සින්දුවක්.....ලස්සන කටහඩක්.....💓🙂

  • @asankamax5585
    @asankamax5585 10 หลายเดือนก่อน +5

    මාරම විදිහට feel වෙන්නෙ 🥺💗

  • @Dasu-b9m
    @Dasu-b9m 8 หลายเดือนก่อน +3

    වේදනාව වැඩි කරනව තවත් මේ සිංදුව 😢
    ඒත් ලස්සනයි අනේ 🤍

  • @Nish___boy
    @Nish___boy 10 หลายเดือนก่อน +8

    නුබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම....✨❤️

  • @TheernaKumarathunga-kg2nl
    @TheernaKumarathunga-kg2nl 11 หลายเดือนก่อน +11

    මේක නම් භාවනාවක් ❤️🥺

  • @babah-zb8yx
    @babah-zb8yx 10 หลายเดือนก่อน +7

    හැඩවෙන තරමට හිනහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ ✨💗🕊️

    • @KuKKuSANTA
      @KuKKuSANTA 10 หลายเดือนก่อน

      😌

  • @dewminidilhanijayalath7438
    @dewminidilhanijayalath7438 ปีที่แล้ว +7

    Lassanai ❤

  • @Sutybabh
    @Sutybabh 11 หลายเดือนก่อน +31

    පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා....!" ❤️‍🩹🥺🪔

    • @Baraavisl7
      @Baraavisl7 11 หลายเดือนก่อน +2

      nane ............... oyage vunada

    • @nimeshdissanayake_
      @nimeshdissanayake_ 11 หลายเดือนก่อน

      😒❤

    • @sana_music112
      @sana_music112  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @moon.1111.
      @moon.1111. 11 หลายเดือนก่อน +2

      මේ වචන ටික සින්දුවේ නොතිබුනාම් හොදයි.සින්දුව ලස්සනයි ❤

    • @Shan_bro99
      @Shan_bro99 11 หลายเดือนก่อน

      Ow

  • @tharushanawodhya7875
    @tharushanawodhya7875 10 หลายเดือนก่อน +3

    පට්ට❤

  • @서두니가
    @서두니가 5 วันที่ผ่านมา +1

    🥺❤️ Thath feeling 😔🥺

  • @videomaster9768
    @videomaster9768 11 หลายเดือนก่อน +13

    හිරු සදු වෙන් වුවා වාගේ අපි දෙදෙනා වෙන් නොවුනාවේ

  • @isurudev5567
    @isurudev5567 6 หลายเดือนก่อน +1

  • @dinukalokuge980
    @dinukalokuge980 11 หลายเดือนก่อน +4

    පිස්සුවක් 💙

  • @moon.1111.
    @moon.1111. 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ❤

  • @OmeshaniGayathri-rf2pf
    @OmeshaniGayathri-rf2pf 11 หลายเดือนก่อน +10

    Feel 🥺❤️

  • @IsharaSewwandi-p6e
    @IsharaSewwandi-p6e 9 หลายเดือนก่อน +3

    අයේ ඇවිත් ආදරෙ කියයි කියලා හිතුනට..අයෙ එන්නෙ නෑ කියලා දන්නවා...හොයපු සතුට එ විදියටම ලැබේන්න ඔයාට..බුදු සරනයී...♥️🥺

  • @DewdunuSharanga-b5g
    @DewdunuSharanga-b5g 11 หลายเดือนก่อน +5

    Godaaaak lssnyi 🤗❤️

  • @gimanthalakshan4052
    @gimanthalakshan4052 11 หลายเดือนก่อน +4

    BeZt 😊💓

  • @samaranayake5255
    @samaranayake5255 11 หลายเดือนก่อน +101

    Feel 🥺😔💛

    • @malshaprasangi2637
      @malshaprasangi2637 11 หลายเดือนก่อน +3

      🥺💔

    • @Vidulanilupul
      @Vidulanilupul 6 หลายเดือนก่อน

      Ehmd😂❤

    • @NisaliMayanthi-lw4nw
      @NisaliMayanthi-lw4nw 6 หลายเดือนก่อน +2

      ඇත්ත ද 😜😜

    • @nadikanimanthi
      @nadikanimanthi 4 หลายเดือนก่อน

      Jbvggfdgdvhggbgfff😂😅

    • @minthakagithsan6412
      @minthakagithsan6412 หลายเดือนก่อน +1

      කක්ක බරකුත් ආව ඒකටනම් 🥺♥️

  • @SriyaniDammika-i1j
    @SriyaniDammika-i1j หลายเดือนก่อน +2

    😢නුබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම ❤

  • @SsandepaDeshan
    @SsandepaDeshan 6 หลายเดือนก่อน

    supiriyak ❤❤❤❤❤❤

  • @supunliyanage5524
    @supunliyanage5524 11 หลายเดือนก่อน +4

    සුපිරී ❤👍💪

  • @IsharaLakshan-ch7li
    @IsharaLakshan-ch7li 9 หลายเดือนก่อน +2

    ලස්සනයි 😇

  • @SuduSudu-nq6bt
    @SuduSudu-nq6bt 11 หลายเดือนก่อน +4

    Ek ammo 🥺

  • @thakshilakumari9272
    @thakshilakumari9272 9 หลายเดือนก่อน +2

    Mm me sinduwata godak asai attatama mara widiyata adarai karapuwa දැනෙන්නේ eya mata godak දැනෙනවා me sinduwa ahaddi me wage thawat sindu ena kan balan innawa dawasata li parak nam ahanwada rata නින්දට yanna ahanawa bs good luk

  • @Blackheart-k2m
    @Blackheart-k2m 11 หลายเดือนก่อน +5

    ආසම සිංදුව වෙලා මේක නම් දැන් පිස්සුවක්

  • @UdeshikaHarshani-v2x
    @UdeshikaHarshani-v2x หลายเดือนก่อน +1

    හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවෙ........❤
    ආදරෙයි මගෙ මැනිකෙ .....❤️🥺
    (P)❤

  • @VisalPasidu-q3q
    @VisalPasidu-q3q 10 หลายเดือนก่อน +4

    එක නම් වෙනම ලොකෙට අරගෙන යනවාමයී🥹💊 💆‍♂‍❤

  • @NethmiSaumya-x1z
    @NethmiSaumya-x1z 11 หลายเดือนก่อน +3

    ආසම එකක් ❤

  • @SandaruwanAkash-co9ri
    @SandaruwanAkash-co9ri 2 หลายเดือนก่อน +1

    හිරු සදු වෙන් වූවාවාගේ ....
    අපි දෙදෙනා වෙන් නොවුනාවේවෙ....
    නපුරු නොවී වෙනදා වාගේ ...
    තරහ නොවී ඉමු අපි ආයේ....🥺💔

  • @nelukasanjeewani2202
    @nelukasanjeewani2202 11 หลายเดือนก่อน +9

    තරහ නොවී ඉමු අපි ආයෙ😢😢😿💞S💞

  • @piyuminirosha9512
    @piyuminirosha9512 ปีที่แล้ว +6

    Nice ❤

  • @SethmiSadathara
    @SethmiSadathara 9 หลายเดือนก่อน +2

    පහනක් තියලා ප්‍රාර්තනා ....
    කෙරුවා ඔබ මගෙ වේවා කියා..🥺💔

  • @MuAl-os1vj
    @MuAl-os1vj 4 หลายเดือนก่อน

    Lassanayi godaaak ...❤❤❤❤❤❤❤

  • @IroshaLakmali-g9e
    @IroshaLakmali-g9e 10 วันที่ผ่านมา

    dukata ada ada ahanna puluwan sinduwak😢😢😢 kochchara ahuwath epawenne ne ❤❤❤ පහනක් තියලා පාුර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා 😢😢😢😢❤❤

  • @MunseerRm
    @MunseerRm 7 หลายเดือนก่อน +1

    භාවනාවක් මේක නම් 😢😢

  • @LakshikaNethmini-i7t
    @LakshikaNethmini-i7t 11 หลายเดือนก่อน +6

  • @SsandepaDeshan
    @SsandepaDeshan 6 หลายเดือนก่อน +1

    tik tok eken ave bro supiriyak ✌💪

  • @seuwandiseuwandi6166
    @seuwandiseuwandi6166 2 หลายเดือนก่อน

    🥺 විදවන හැම හිතක්ම සැනසෙන්න ඔන මෙ වෙලාවෙ ❤️🥺😔

    • @sana_music112
      @sana_music112  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kavindulakshan5787
    @kavindulakshan5787 11 หลายเดือนก่อน +6

    😊

  • @Dishanthenuwara
    @Dishanthenuwara 2 หลายเดือนก่อน

    Asama.sinduvak ❤️

  • @Suty620
    @Suty620 7 หลายเดือนก่อน +1

    ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම,
    😔💔

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 2 หลายเดือนก่อน

    හා හා හා හා.....හා..
    හා අ ආ හා
    හ අ ආ හෝ ඕ ඕ
    Music
    හැඩවෙන තරමට හිනහෙන්නට මට
    ඔබමයි සතුටක් ගෙන ආවේ...
    ඔබෙ ඔය තුරුලයි
    මගෙ මුලු ලෝකෙම
    ඔබෙ උනුහුම විතරයි ඕනේ...
    හිරු සදු වෙන් වූවා වාගේ...
    අපි දෙදෙනා වෙන් නොවුනාවේ...
    නපුරු නොවී වෙනදා වාගේ...
    තරහ නොවී ඉමු අපි ආයේ...
    Music
    හා.... හා හා හා.....
    හා... හා ආ හා......
    හා හා ආ හා..............
    හා ආ හා හා.........
    ඉද හිට දැකලා.. අපි මුණ ගැහිලා...
    කොහොමද ඉන්නේ ඈත්වෙලා...
    අපි හමු නොවෙනා
    හැම දින ගෙවෙනා...
    මට දැනුනේ කල්පයාක් වෙල...
    පහනක් තියලා ප්‍රාර්තනා
    කෙරුවා ඔබ මගෙ වේවා කියා...
    පහනක් තියලා ප්‍රාර්තනා
    කෙරුවා ඔබ මගෙ වේවා කියා...
    Music
    කදුලු ඉපිසදා සැනසෙමු තුරුලේ
    නොසැලී ඉමු සිතුවමක් වගේ...
    හිමිවන දවසක් කවදද එන්නේ...
    තවමත් එය මිරිගුවාක් වගේ...
    ආදරෙන් මා දිහා බලා...
    මට කියන්නකෝ ආදරෙයි කියා...
    ආදරෙන් මා දිහා බලා...
    මට කියන්නකෝ ආදරෙයි කියා...
    හැඩවෙන තරමට හිනහෙන්නට මට
    ඔබමයි සතුටක් ගෙන ආවේ...
    ඔබෙ ඔය තුරුලයි
    මගෙ මුලු ලෝකෙම
    ඔබෙ උනුහුම විතරයි ඕනේ...
    හිරු සදු වෙන් වූවා වාගේ...
    අපි දෙදෙනා වෙන් නොවුනාවේ...
    නපුරු නොවී වෙනදා වාගේ...
    තරහ නොවී ඉමු අපි ආයේ...
    .....
    හා හා හා හා.....හා..
    හා අ ආ හා
    හ අ ආ හෝ ඕ ඕ

  • @menudhipeksha
    @menudhipeksha 8 หลายเดือนก่อน

    මෙහෙම විදව විදව ඉන්නවට වැඩිය මේ ජීවිතෙන් සමුගන්න එක හොදයි දෙවියනි😢😢😞😔😔💔💔😔😞😔😞😔😞💔😔😔

    • @sana_music112
      @sana_music112  8 หลายเดือนก่อน

      🥺🥺❤️❤️

  • @tharakasapumal1091
    @tharakasapumal1091 3 หลายเดือนก่อน

    විඳන විඳවනා හිත් සුවපත් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🙏
    සතු⁣ටින් ඉන්න ලමයි ❤

  • @chamidu-m4b
    @chamidu-m4b 10 หลายเดือนก่อน +2

    හැම වෙලෙම ඇහුවත් ඇති වෙන්නේ නැ 😢

  • @NimanthaBandara-h5g
    @NimanthaBandara-h5g 11 หลายเดือนก่อน +15

    තරහ නොවී ඉමු අපි ආයේ ... 🥺🥀

  • @ShamaliJaliyagodage
    @ShamaliJaliyagodage 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .. හිතට දුකක්නම් දැනුනා😢😢😢😢❤

  • @KusumS-p3q
    @KusumS-p3q 11 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤

  • @rasikamadushani1218
    @rasikamadushani1218 หลายเดือนก่อน

    පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා..🥺❤

  • @SupunOshani
    @SupunOshani 11 หลายเดือนก่อน +10

    හිරු සදු වෙන්වුවා වගේ අපි දෙන්න වෙන් නොවුනාවගේ නපුරු නොවි ඉමු.....😢😊❤

  • @Suvindu3
    @Suvindu3 9 หลายเดือนก่อน +1

    සුපිරි 😢

  • @gamsigamsi2542
    @gamsigamsi2542 11 หลายเดือนก่อน +3

    Pissuwk 🥺💗

  • @sachinisilva1780
    @sachinisilva1780 9 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤

    • @sana_music112
      @sana_music112  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @avishkashanuka8460
    @avishkashanuka8460 8 หลายเดือนก่อน +1

    පහනක් තියලා පාර්තනා
    කෙරුවා ඔබ මගෙ වේවා කීයා....😥😥❤️

  • @KasturiHettiarachchi
    @KasturiHettiarachchi 5 วันที่ผ่านมา +1

    ආදරෙන් මා දිහා බලා මට කියන්නකො ආදරෙයි කියා 😓😓😓😭😭😭😫😫😫

  • @Umaya-i2t
    @Umaya-i2t 7 หลายเดือนก่อน +1

    ආසම සින්දුවක්❤

    • @sana_music112
      @sana_music112  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Bashii..
    @Bashii.. 10 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ🙂💗

    • @KuKKuSANTA
      @KuKKuSANTA 10 หลายเดือนก่อน

      ශුවර්ද 😌

  • @WasanthaKumara-h2i
    @WasanthaKumara-h2i 6 หลายเดือนก่อน

    Pattama lassana song ekak 🥺❤️

  • @KeerthiNayakabandaralage
    @KeerthiNayakabandaralage 11 หลายเดือนก่อน +3

    No word,hart touching song ❤❤❤

  • @RNlife-jm4or
    @RNlife-jm4or 9 หลายเดือนก่อน +9

    2023 අහන අය මේ පැත්තට එන්න

  • @chamoddilshan3212
    @chamoddilshan3212 10 หลายเดือนก่อน +5

    *_හිනහෙන්නට මට සතුටක් ඔබමයි ගෙන ආවේ...🗣️😫👀"|_*
    *_ඔබේ ඔය තුරුලයි මගෙ මුළු ලොකෙම ඔබේ උනුහුම විතරයි ඔනේ...👩‍❤️‍💋‍👨🌎✨"_****_හිරු සදු වෙන්වු වා වා වගේ...🌚💫"_**_හිරු සදු වෙන්වු වා වා වගේ...🌚💫"_**_අපි දෙදෙනා වෙන් නෙව්නාවේ නපුරු නොවි වෙනදා වාගේ...😾🫱🏻‍🫲🏻"_**_තරහා නොවි ඉමු අපි ආයේ...🫢👩🏼‍🤝‍👨🏼🫶🏻"_**_ඉද හිට දැකලා අපි මුණ ගැහිලා...😽🖤🖇️"_**_කොහොමද ඉන්නෙ ඇත් වෙලා...🥺🫸🏻💔"_**_අපි හමු නොවෙනා හැම දින ගෙවිලා...💖📆🖇️"_**_මට දැනුනේ කල්පවයක් වෙලා...🔐🤍🪄"_**_පහණක් තියලා ප්‍රර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා...😔🪔🫀🗣️"_*

  • @nethruwaniparanamana
    @nethruwaniparanamana 10 หลายเดือนก่อน +2

    හිතට වැදුන සින්දුවක්.❤❤

  • @dewminisathyanjala7135
    @dewminisathyanjala7135 10 หลายเดือนก่อน

    Aneee🥺♥️

  • @Sadunimaleesha-x4e
    @Sadunimaleesha-x4e 11 หลายเดือนก่อน +5

    පහනක් තියලා ප්‍රාර්තනා කරා ඒත් වටේ ගියානේ 😢

  • @Hasidila
    @Hasidila 5 หลายเดือนก่อน

    Lassanay

  • @RicoChutta
    @RicoChutta 6 หลายเดือนก่อน +2

    😫❤️

  • @Samitha-p2s
    @Samitha-p2s 5 หลายเดือนก่อน +1

    Parana mathak aluthin mathk krn lassan sinduwk mek♥️🥺

  • @SubhashaniOshadima
    @SubhashaniOshadima 2 หลายเดือนก่อน

    හැමදාම අහන song එක ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥺🥰

  • @SLsaashaa
    @SLsaashaa 11 หลายเดือนก่อน +5

    Fav❤