Powder Blue Ram Cichlid Care In SINHALA | Best fish for Planted Tank

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @AquaLabdilshanwishmitha
    @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +10

    Life Span __ 2-4 years

  • @yohaniisurika5701
    @yohaniisurika5701 3 ปีที่แล้ว +6

    නියමයි මල්ලි... 👌👌👌 සාර්ථක ගමනක් යන්න සුභ පතනවා මල්ලී.... 👍👍👍👍🥳

  • @sarinikumarasinghe9049
    @sarinikumarasinghe9049 3 ปีที่แล้ว +4

    Another perfect video 😍😍 keep it up

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 3 ปีที่แล้ว +4

    නියමයි සහෝ ගේමක් ගහපන් අනිවා.ජය♥️🙆

  • @gaming_dlalfha
    @gaming_dlalfha 5 หลายเดือนก่อน +1

    neon tetra wage malu ekka hadann puluwanda 🖤

  • @digaboy9987
    @digaboy9987 2 ปีที่แล้ว +2

    Nice explanation bro

  • @pathummadushan347
    @pathummadushan347 3 ปีที่แล้ว +2

    ආ මරු අයියෙ

  • @radeeshakarunaratne3373
    @radeeshakarunaratne3373 2 ปีที่แล้ว +1

    Ma maluwa mga glow tetra kotla marnwa . Twa podi malu alutan dmma kanwa. 😓😢

  • @sanjayapushpakumara7301
    @sanjayapushpakumara7301 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @hg3599
    @hg3599 2 ปีที่แล้ว +1

    Meyalawa gaththe kohenda

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 3 ปีที่แล้ว +2

    bro hang on back filter eke current eka giyahama. Aye wathura purawanna onida.. Oyage filter eke model eka mokadda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      Aiyo oww එපා වෙනවා 😂😂. Models කීපයක ඔය ප්‍රශ්නේ තියෙයි. Mn filters ගැන video eka krnnm. 💞

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 3 ปีที่แล้ว +2

    Brother hang on back filter walata meyalage pataw adinne nadda. Oyage hang on back eke power eka kohomada.

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      Hang on back filter ekee input valve ekata sponge ekak හයි කරන්න එතකොට ඇදෙන්නේ නැහෑ පැටව්

    • @sadunmaduranga9180
      @sadunmaduranga9180 3 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha hari thank you brother

  • @anushagunasekara9016
    @anushagunasekara9016 2 ปีที่แล้ว +2

    adi 2 tank eheka ram lai polerblue lai hadanna puluwanda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      පුලුවන් අවුලක් නෑ.. හැංගිලා ඉන්න තැන් ටික එහෙම හදලා දාන්න. 💞

  • @dineshikadanthanarayana5404
    @dineshikadanthanarayana5404 4 หลายเดือนก่อน +1

    carf ekka hadanna barida chuti cafla ekka

  • @himashlakshan7842
    @himashlakshan7842 3 ปีที่แล้ว +2

    Beautiful 🔥💯💯❤❤

  • @Sadeeshamiuranga
    @Sadeeshamiuranga หลายเดือนก่อน

    Malawi ekka danna puluwanda meyalawa

  • @k.m.oshadi4074
    @k.m.oshadi4074 2 ปีที่แล้ว +1

    Golden ramirezi me wagemada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Ow colors wens wenwa witarai. . Eewagema වරල් වල දිලිසෙන නිල් පාට තිත් තිත් තියෙනවා.

    • @hg3599
      @hg3599 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha meyalawa Colombo kohenda gaththe

  • @NiroshaniNayana-tc4np
    @NiroshaniNayana-tc4np 4 หลายเดือนก่อน +1

    Math gaththa pair ekak

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 3 ปีที่แล้ว +1

    brother meyala breed karanawanam pair ekakata hariyana tank eka size kohomada ?

  • @deshanvlogs4250
    @deshanvlogs4250 2 ปีที่แล้ว +1

    Kohenda me loku stone hoyagatte

  • @s.b.5632
    @s.b.5632 3 ปีที่แล้ว +1

    Koi CAF care1 gandako please 🥺

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      ඒකට තව ටිකක් කල් යයි සහෝ.. koi setup eka hadana gamn inne

  • @harshanathamindu6986
    @harshanathamindu6986 3 ปีที่แล้ว +1

    Engal ekka hadanna puluwanda

  • @psychowithmigraine
    @psychowithmigraine 2 ปีที่แล้ว +2

    price eka kohomada?

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 2 ปีที่แล้ว +2

    Ram cichid ලා Discus ලා එක්ක හැදුවැ හැකිද

  • @kelum5065
    @kelum5065 3 ปีที่แล้ว +2

    5×5 සිමෙන්ති ටැංකියක ඔස්කල හදනවනම් ඔක්සිජන් දෙන එක අනිවාර්යද ෆිල්ටර් සිස්ටම් එක මොන වගෙ වෑන්ඩ ඕනෙද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      th-cam.com/video/liheI9htGYs/w-d-xo.html ඔය වීඩියො එකේ 9.33 කොටස බලන්න.. ඔයාට ඔස්කලාට ගැලපෙන filter එක හදාගන්න idea එකක් ගන්න පුලුවන්..

    • @kelum5065
      @kelum5065 3 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha ඔක්සිජන් අනිවාර්යද
      උඩට එන්නෙ ඔක්සිජන් නැති හින්දද
      ටැංකිය අපිරිසිදු හින්දද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      @@kelum5065 tank ekee oscarla kii denek innwda?

    • @kelum5065
      @kelum5065 3 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha ජෝඩු 8 යි

  • @kelum5065
    @kelum5065 3 ปีที่แล้ว +2

    අයියෙ දැං සතියකට විතර කලින් මං ඔස්ක ලෙපඩ් එකෙන් අගල් 2 විතර සෙට් එකක් ගෙනාව
    දැං වෙනකොට ගොඩක් කලු පාට අඩුවෙල දුබුරු පාටට හැරිල තියනව මොකද්ද කරන්ඩ ඕනෙ
    ටැංකියෙ ෆිල්ටරයක් නෑ හැබැයි

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      ෆිල්ටරයක් නැති එකම වෙන්න බැහෑ ඔයා ගෙනාපු තැනින් එයාලට color feed දීලද දන්නේ නැහෑ. සෙට් එකේ කීදෙනෙක් ඉන්නවද? ඔයා දෙන කෑම එක මොකක්ද? Color feed දීපු අයගේ තමා ටග්ගාලා ඒක නැති උනාම පාට අඩුවෙන්නේ.. එහෙම නැත්තම් water condition අවුල් ගියාම, එහෙමත්ම නැත්තම් ඉඩ මදි උනාම. පොඩ්ඩක් ඒ ටික බලන්නකෝ. ❤🙌

    • @kelum5065
      @kelum5065 3 ปีที่แล้ว

      ජෝඩු 8 ක් ගෙනාවෙ
      දෙන්නෙ coppens එක දවසට 4 5 පාරක් දෙනව අතරින් පතර කූනිස්සොත් දෙනව වේලක් 2 ක්

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      @@kelum5065 එච්චර කෑම ඕනි නැහැ දසට දෙපාරක් හොදට කන්න දෙන්නකෝ.. ❤🙌 ඒ ඇති. ටැංකියේ වතුර condition එක පොඩ්ඩක් බලන්නකෝ. දවසට දෙපාරක් හොදට කන්න දිදී තව සතියක් බලන්න.. මට හිත්තෙන්නේ color feed දීලා හදපු අය වෙන්න ඕනී.. sponge filter එකක් හරී දාලා තියන්න. නැත්තම් ලෙඩ එන්න බලයි.

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      @@kelum5065 මගේ oscar caring video eka balnnkoo th-cam.com/video/liheI9htGYs/w-d-xo.html
      Idea ekk gnn පුළුවන් oyaata

    • @kelum5065
      @kelum5065 3 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha තැන්ක් යූ

  • @pambalapoosa
    @pambalapoosa 3 ปีที่แล้ว +1

    meyala ganna inne koheda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +1

      Dear Sir,
      මෙයාලා ලංකාවේ Aquarium shops වල ඉන්නවා. එත් ටිකක් හොයාගන්න අමාරුයි.. කොළඹ අවට aquarium shop වල ගන්න ඉන්නවා..කොළඹින් පිට තැන් වල කොහොමද කියලා දන්නේ නැහැ. මමත් සෑහෙන කාලයක් හොයලා තමා කොළඹින් මෙයාලව ගත්තේ. ❤

    • @rangamadhushanka4799
      @rangamadhushanka4799 3 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha colombo koheda

  • @cyberhunter3749
    @cyberhunter3749 ปีที่แล้ว +3

    Oxygen onetha

  • @surathkalhara3766
    @surathkalhara3766 3 ปีที่แล้ว +4

    👍👍

  • @thepetfish4227
    @thepetfish4227 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @වෙනස-ඟ2ච
    @වෙනස-ඟ2ච 2 ปีที่แล้ว +2

    rams ciclid ජෝඩුවක් කීයක් වෙනවාද

  • @eshanihansani3979
    @eshanihansani3979 2 ปีที่แล้ว +3

    ඔක්සිජන් ඔනේද

  • @hdanimalworld7139
    @hdanimalworld7139 3 ปีที่แล้ว +1

    Video editing karanne mokakdha

  • @indikaudaya8781
    @indikaudaya8781 ปีที่แล้ว +1

    නම්බර් එක දන්නකෝ මල්ලී

  • @rakitha4546
    @rakitha4546 3 ปีที่แล้ว +1

    Price plz..

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +1

      350-650 අතර යනවා pair ekak.. මෙයාලා ටිකක් ගනන්.. තැනින් තැනට prices වෙනස් වෙනවා

  • @TK-iq3by
    @TK-iq3by 2 ปีที่แล้ว +1

    Meyala wenas wargawala pair 6k vitara hadann kochchara loku tank ekk oneda bro?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      අඩි දෙකහමාරක් තුනක් වගේ එකක් ඇති.

    • @TK-iq3by
      @TK-iq3by 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha palala adi 1katida bro

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@TK-iq3by ow