කොරියාවේ තාක්ෂණයෙන් වැඩදාන අපෙ කොල්ලො.ලංකාවේ දියුණුවට ගන්නවනම් මෙන්න වැඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +21

    සුපිරි චතුව,ලංකාවෙ කොල්ලො වැඩ කාරයො.🇰🇷👌🙏

  • @carltonkitchen5041
    @carltonkitchen5041 3 ปีที่แล้ว +1

    Supiri Video eka. appreciate your great Job.

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 3 ปีที่แล้ว +3

    Lankawe යක්කු බොලව් 👹️❤️💪

  • @isharasadun8046
    @isharasadun8046 3 ปีที่แล้ว +3

    අයියෙ අලුතින් එන අයට කොරියාවට කොහොමද එන්නෙ,එන්ඩ කීයක් විතර යනවද,කොරියාවට එන්න මොනාද කරන්න ඕන කියලා video එකක් කරන්න පුලුවන්ද

  • @shankamalith6992
    @shankamalith6992 3 ปีที่แล้ว +1

    Patta saport ekak lankawe enna inna kollanta

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว

    මම මේ වගේ මැශින් වල වැඩ කරල තියෙනව ලංකාවෙ roller door හදන company එකක 🙂

  • @saliyakumara7651
    @saliyakumara7651 3 ปีที่แล้ว +1

    Good job

  • @사드루마두산
    @사드루마두산 3 ปีที่แล้ว +2

    Niyami chathu aiye ♥

  • @gawesh6037
    @gawesh6037 3 ปีที่แล้ว +1

    Niyamai..

  • @m6tech749
    @m6tech749 3 ปีที่แล้ว +1

    Niyamai

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    Maru aiya.❤

  • @RUKOREA7
    @RUKOREA7 3 ปีที่แล้ว +1

    Maru

  • @learnhackinginsinhala6273
    @learnhackinginsinhala6273 3 ปีที่แล้ว +1

    Niyamai🥞🥞🥞

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 3 ปีที่แล้ว +1

    ❣️💪🏻

  • @saliyakumara7651
    @saliyakumara7651 3 ปีที่แล้ว +1

    Aiye deewara muhudu yana job ekak kerana kenkge video ekak kerannako

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว

      එකක් කරලා තියෙනවා දැනට ඉස්සරහට තව බලමු මල්ලි..❤❤❤

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 ปีที่แล้ว +1

    ලංකාවේ අය හරි දක්ෂයි නේද?

  • @madudissanayaka3491
    @madudissanayaka3491 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @umeshgimhan1309
    @umeshgimhan1309 3 ปีที่แล้ว +1

    I🖤🇰🇷

  • @slkassa9856
    @slkassa9856 3 ปีที่แล้ว +1

    පුලුවන්නන් කියනවද

  • @danukalakshan7597
    @danukalakshan7597 3 ปีที่แล้ว +2

    ❤️

  • @sandyasamarasinghe3642
    @sandyasamarasinghe3642 3 ปีที่แล้ว +1

    💪💪

  • @srihansrihan1872
    @srihansrihan1872 3 ปีที่แล้ว +1

    👍

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @slkassa9856
    @slkassa9856 3 ปีที่แล้ว +2

    අයියේ කොරියන් යන්න o/L බලනවද

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +1

      අපි ඉන්න කම්කරු වීසා එකටනම් එ සුදුසුකම් බලන්නෙ නැ... විභාගෙ තමයි පාස් වෙන්න ඕන මල්ලි..

  • @gayanganimsara2204
    @gayanganimsara2204 3 ปีที่แล้ว +1

    සර් ලංකාවෙ ඉදල කොරියා එන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +1

      දැනට e 9 visa එකටනම් විභාගය ලියන්න ඕන,පාස්පොර්ට් එකක් තියෙන්න ඕන. විභාගය පාස්වෙලා වෙබ් ඉදලා මෙහෙන් තොරගෙන වීසා එන්න ඕන. එච්චරයි..

    • @gayanganimsara2204
      @gayanganimsara2204 3 ปีที่แล้ว

      @@koreannetwork A/L walata korean kaloth hodada.

  • @kavijawethmin1038
    @kavijawethmin1038 3 ปีที่แล้ว +2

    මේ නිශ්පාදන අණ්ශයද???

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 3 ปีที่แล้ว +2

    විනාඩි 15න් මැසිම පුරුදු උනේ.. කලින් ලේසර් මැසිමක් වැඩකරලා තියෙන්න ඇති..

  • @ravindudilshan7364
    @ravindudilshan7364 3 ปีที่แล้ว +1

    🖤

  • @manmen1467
    @manmen1467 3 ปีที่แล้ว +1

    Ape ekath okama.

  • @Weerapperuma
    @Weerapperuma 2 ปีที่แล้ว

    🇱🇰🇰🇷🇰🇷

  • @bobmarly7574
    @bobmarly7574 3 ปีที่แล้ว

    කොරියාවට එන්ඩ ක්ලින් සෙට් වෙන වැඩපොලේ මොනවද කරන්න තියෙන්නෙ කියල දැනුමක් ගන්ඩ ක්‍රමයක් නැද්ද අය්යේ.

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว

      ඇග්‍රිමන්ට් එනකොට තමයි ඉතිං බලන්න වෙන්නෙ කම්පනි ගැන search කරලා

    • @bobmarly7574
      @bobmarly7574 3 ปีที่แล้ว

      👍💪❤️

  • @tharindudevinda7458
    @tharindudevinda7458 3 ปีที่แล้ว +1

    💖

  • @ayeshrandika5732
    @ayeshrandika5732 3 ปีที่แล้ว +1

    ❤️❤️