ගේම් එකෙන් ලංකාවට | Microsoft Flight Simulation 2024
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Microsoft Flight Simulation 2024 Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K100 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
TH-cam - ChAbhi
• / chabhigaming
TH-cam - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• Track: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
#ChAbhi #giftedbyxbox #MicrosoftFlightSim2024
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.
ඔන්න යාලුවනෙ මගේ පලවෙනි 360° Video එක මගේ Vlog චැනල් එකෙ දැම්මා, ඒක කොහොමද කියලා කමෙන්ටුවක් දාගෙන යන්නෝ.
➥ th-cam.com/video/vCUMTkAkpps/w-d-xo.htmlsi=ZV7sXzpZ_h_q0mHK
Ela❤❤
@@ChAbhi බතල vlogs කියන eka හොද නැද්ද chabhi🥲 channel එකේ නමට(days of potato, days of bathalayo😂)
Api baluwa
9:49 payakata thiyena vinadi gana adu karama paya gana vadi venva 😢❤❤❤❤
Adath cupiri chabi ayyeee❤❤❤❤❤❤❤
Congradulations ! දැන් ඔබත් Sri Lankan Airlinesහි නව ගුවන් නියමුවෙකි.
ටහුඩු. යන් මන් එක්ක රවුමක් 🫣🫣
@@UN_DemonEditz ow nee😅😅
Chabhige රස්සා list ekt thawath ekk add una
@@UN_DemonEditz ow kamk na.
@@ChAbhi kmk na bn karadara wenna epa awlk na 😂😂😭😂😂😌😓
patta laccana game ekk supiri .. lion aiyage eka dakala patta asawen hitiye thawa gameplay ekk balann . supiri game ekk a
@@kovidajayaweera2007 එලම කොල්ලො ❤️❤️
@@ChAbhi live ekk awoth api sathutin harid 💝💝
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ 🙂සින්දුව දාලා මේකේ short එකක් one ayye🌝
@@Rushen.7 අඩ්ඩෙ 🫣❤️
😅😅😂😂
චබි ගැම්මක් තම අයෙත් කියල වැඩක්තියන වැයිතින් චබි විඩියෝ එකක් දැම්මොත්❤❤❤🎉😊
@@RohanaT-w8q එකෙන්ම ❤️❤️
සුපිරි chabhi මම ආසමා ගේමක් සුපිරියක් තමා 😊😊❤❤
එකෙන්ම ❤❤
ඒකනම් කුපිරියක් චබ්හියෝ.... තව එපියක් සේපෙ ගේන්න ඒනම් GG❤🔥
@@SudAntha_ බලමු අපි ඉස්සරහට ❤️❤️
3:38 ඔව් ඔයා කියන හේතුව තමා රැව්ල වවන්න දෙන්නෙ නැත්තේ තව රැව්ල වැවුවහම ඉක්මනට දාඩිය දානවනේ එතකොට එලවන්න් ටිකක් අමාරුයිනෙ ඒකයි
@@ThejanaMC අහ් ඒකනෙ ❤️❤️
Kohomth rawla wawnna denna
Smahr wit o2 adu unama mask danawane ehema unama rawlaththekk e o2 tikth leak wenna puluwn eki one pililot kene hugk rawla wawannaththe
රැව්ල වවන්න බැරි සීන් එක ඇත්ත.
අනේ චභියෝ උබට කොයි වෙලෙත් වැරදුන ගමන් ඇයි ඒක කාර්මික දෝශයක් කියන්නේ ඒක උබේ දෝශයක්නෙ.😂
Eka kiyanne athal ekata trorll venna epa😂
මගේ අතින් දෝස වෙන්නෙ නෑ
@@ChAbhi 😂
17:25 හරි ලස්සනයි වෙරි good😂
😂😂
ගැම්මක් මගේ යාලු
@@A5_Gaming ❤️❤️
Game eknm niyamaaaiii.. aniwa oone thawa gameplay ekak❤🔥
ගහමු ❤❤
සුපිරියක් චබී❤
❤❤
Gammak bn gameplay eka❤
Kohomada ne bn geme ekaka lankawa thiyeddi tiyana gamma aaa❤❤❤❤❤🎉
@@ThenudaGeesan සිරාවටම ආ ❤️❤️
Eka maru❤🔥
❤❤
අඩෝ පට්ට බද්දේගම පැත්තෙත් එන්න චබියෝ තේ එකක් බීල යන්න ❤️😋
අඩ්ඩෙ ❤
Ado ptta oi awlk na malabe pththe yn 😏😅😅thnks nuwrt awt ❤️🩹❤️🩹❤️🩹❤️🩹💕me kupiriyk a patta ❤️🩹😘lagadim lice ekk ennako oyge redy or not live tik bala bala hittiye😘❤️adth gg and respect cabiyooooooo
එකෙන්ම ❤❤
සූර වීර පයි ලට් කබී මාමි 😌🔥
@@lasinduinduwararana 🫣🫣
Adarei suddah gammac tama
❤❤
meknm supiriyak Chabiyo🥳
❤❤
Lion එක්ක එකක් ඕනී චාබි❤
@@ISHAN_GLK මේක coop බෑ මම හිතන්නෙ
@@ChAbhi අයියෝ ඉස්සර lion එක්ක මේවාගේ ඒකක් ගැව්වේ
... රතු පාට කාණ්නාඩි දෙකක් දාගෙන 😍😁😁😁
Gg chabhi❤
❤❤
අම්මෝ ඒක නම් සුපිරියක් ❤❤
Patta chabhiyo😃😃
@@RamiduSashmika-jp7in ❤️❤️
Gammak thama chabhiyoo ❤
@@akshanakshan-d7h ❤️❤️
Dan lankawe inna best gameplay gena gamer tama ape kabithq putha 🤴
@@smile....... කොල්ලො 🫣❤️
eka nm patta , flight controller ekakin play kara nm maruwata thiyei
ගැම්මක් තමා
Supiri ❤🔥👌
@@SapumallAnuradha0 ❤️❤️
Chabhiyoo oyage chuti plane eka supiri❤❤❤
Chabhi oyath supiri❤❤😂😅😊
@@MRPANDA1781 🫣❤️
Chabhi oya awasanet giya flight eka fire rescue walat ganna ekakak water fill karagena gihilla danna puluwan
අඩ්ඩෙ ❤❤ බලන්න ඕන ආයෙ
thava tikakin ape rate sigiriya kudukaranava 😂😂😂 much love chabhi
අඩෝ 😂😂
@ChAbhi එහෙම උනොත් ඔයාව විකුනලා තමා ඩොලර් ගෙන්න වෙන්නෙ 😹😹
Katunayake airport newe Bandaranayake international airport kyla ghnna ❤
@@pandalk3 අතන උනේ පුහුනු පාටමාලාව දෙන්නෙ නෑ කටුනායක. පස්සෙ වැඩ.
Maru❤❤
Supiriyak.chabiyo❤
@@CHUTTY10 ❤️❤️
Game eka maru😮
@@slorigami8154 ❤️❤️
❤🎉 nice gameplay
@@janidunavodya ❤️❤️
Nice chadhi❤
ᐯᖇ ᕼOT Kiyana kids game eka one chabhii ayye ❤😅
@@Dhana_Malli අඩෝ අඩෝ මේ
@ChAbhi 😂💔
ඔයා aircraft simulator joystick එකක් ගන්න. ඒක easy and realistic. මම recommend කරනවා Logitech G Statistics එකක්.
මේකෙන් thawa ඕනේ chabiyo...🤩
ම්ම්ම් ❤❤
Ado pattane eka 😵💫
Adee chabhiyoo thwa game play ekk onee❤😢
ම්ම්ම්ම් ❤❤
Flight - ගුවන් ගමන
Aircraft - ගුවන් යානය
Any Way GG ❤
❤❤
Ane amme ChAbhi hamadam mokk hri athal simulation game ekakma genawa mona unath monitor 10kt unath dann puluwan chabhiyo oka real pilot padina simulator ekk oka oke full hadapu setup dakala thiyed patta ewa
මමත් දැකලා තියේ ❤❤
තව කොටසක් ඕනේ❤
Dont use the keyboard for the flight controls - because the key's dont provide a variable input, which is why it is hard to control the flight.
You will need a JoyStick or yoke and even better if a throttle qudrant is also added.
True. Need to play like that next time ❤❤
GG chabhi 🔥
@@AnUwaa19 ❤️❤️
අඩො බන් එදා live එකේ plane එක රනවේ එකට දාගන්න තිබ්බ අමරුව😂
අම්මෝ 😂😂
5:26 ආයෙත් ඉතිං අම්මට උඩු වෙන්න ක්‍රිකට් tournament එකටත් පොලු තිබ්බා..
මොන?
#6 trnding chabhiyooooo❤️❤️❤️❤️ 2days 2k+ likes gammk chabhiyo ❤️❤️❤️thaw gmply hari lve hari ennko.ekmnt live ekk oneee gmmk ❤️❤️❤️😎
අඩ්ඩේ ❤❤
17,642
@@nilanthamuthukumarana7126 adoo
@@nilanthamuthukumarana7126 mokkd bn e
56,900+views
supiriyak thama
@@dasunrathnayake1458 ❤️❤️
38:19 😂😂😂 adoo noo
😂😂
Gammk❤
@@sheraboy ❤️❤️
🤩🤩මේ ගේම් එක VR ඒකෙන් play කරන්න පුලුවද එහෙමනම් තවත් ආතල් 🙂😊🤩🤩
ow puluwan
බලමු ඉස්සරහට ❤❤
Kandy ❤😌
❤❤
Issra genawa wage meketh lion ekk part ekk oni chabhi ❤ gg
@@maleeshamarasingh මේක coop බැරිද කොහෙද බන් 🥲
@ChAbhi aa 🥲
Adare❤❤ chabhi gg🎉🎉❤❤❤❤❤❤❤❤
@@sathnidugimitha9518 කොල්ලො ❤️❤️
Nice
❤️❤️
ලංකාව උඩින්.❤
ඔව්ව් ❤❤
Maru chabi
@@_D_sports_channel ❤️❤️
Commercial Airline එකක් ඕනි ඊලගට
පට්ට ❤
@@shart-q3r කොල්ලො ❤️❤️
❤@@ChAbhi
Ai bn mn dkka anurd pure nelum kuluna thheene kiyala😅😅😅😅😅🤣athal rkt kstiyw payar karanna dapu ekk (mn newi)
😂😂
he he piyabanva vagee 😘😘😘😘
ඔව්ව් ❤
Nice😀
@@Venurakag ❤️❤️
❤️
🙂🙂
Chabhi aiye oka VR Eke play karanna barida
play karanna puluwannam supiriyak wei
ඒකනම් ශුවර් නෑ ❤
kohoma play karath api balanawa kabir ❤️🙈
@@ChAbhi ඒක VR play කරන්න පුළුවන් සීන් එකක් දැක්ක මන් චබූ.
ඒකත් VR ගහද්දි සුපිරි ඇති ට්‍රක් ගේම් එක වගේම 🥹❤️
3:48 එතකොට අපි flight ekak යද්දී රැව්ල කපන්න one නැද්ද 🥲 දන්නැති nisa අහන්නේ
@@Rushen.7 අපිට අත් දෙකෙන් තද කරන් හරි ඉන්න පුලුවන්. අර අයට බෑනෙ.
@@ChAbhi waw kabir අනේ මට ඔහොම මොලයක් nane 😔
@@Rushen.7
Super 🎉🎉
@@vinipridamalkantiMalkanti ❤️❤️
ඉස්සර කාලෙ මතක් උනා..
අර රතුපාට කණ්ණාඩි දෙක දාගෙන
එලවන්න බැරි ප්ලේන් එකක් අරන් හැම තැනම වද්ද වද්ද ගත්තු ආතල් එක 🥲♥️...
@@seth_official_youtube අම්මෝ 🫣🤣
Chabhiyo podak inna chu krala ennam oyth eka yanna bayaii😂
😂😂
Bro started the gameplay with 911 vibes💀
😂
අඩෝ 😂
Nah bro it's 119 vibes 💀
GG🔥🔥🔥
@@S.O.Y ❤️❤️
Came as fast as possible Chabhi
@@Legendary6969-T කොල්ලො ❤️❤️
Supiri
@@GAMING_PODDA_YT ❤️❤️
Bro..ඔය ගේම් එක play කරන්න ලොකු internet speed එකක් තියෙන්න ඕනිද..? මම දැක්කා සුද්දො කියනවා 50gbps වත් ඕනි කියලා..ඔයාගෙ internet connection එක මොකක්ද .?
අනික් ටික නම් හරි ඉන්ටර්නෙට් තමා අවුල..😢
@@appuhamiVlog fiber unlimited තියෙන්නෙ ❤️
0:12 No way bro just got a small heart attack 😅
@@osandajayasiri6551 🫣🤣
Ekanam wenama lokekata aran giya
Oke hama demaa wenne really time location walata wenne ☺️☺️
මේ වගේ Games තියෙනවද ලංකාවේ පාරවල් වල යන්න පුලුවන් වෙන, හරියට ඉස්සර ගේම් එකක් තිබ්බේ "ජේමිස් බණ්ඩා" කියලා..
ඒ වගේ ගේම්ස් මොනවද තියෙන
ලංකාවෙ ඇත්ත දේවල් තියෙන ඒවනම් නෑ.
@ChAbhi ඒ වගේ ගේම් එකක් තිබ්බා නම් පට්ට නෙහ්..
ජේමිස් බණ්ඩා කියලා ගේම් එකක් තිබ්බා ඉස්සර..මං P3 Machine එකේ ගැහුවේ ඒක..
ඒක තිබ්බේ ලංකාවේ කෞතුකාගාරයේ බේරගන්න කේස් එකක් Story එක..
ඒක හිතට වැදුණ නියම ගේම් එකක් ඒ දවස් වල ...2014 වගේ ඇති ඒ වෙද්දි..
කටුණායක international නිසා මන් හිතන්නේ එකේ අරක්ශාව අනන් මනන් සින් නිසා වෙන්න ඇති දලා නැත්තේ
@@RedskullGaming_GG ම්ම්ම්ම්
එකියන්නේ අපි ඔයාගේ ගෙදර එනවට කැමති නැහැ නේ .. 😢 ඇයි චබි අපිට එහෙම කරන්නේ 🥲 අපි එක පවුලක් නෙමෙද ... හිත රිදුනා එ කැල්ල කියනකොට 😪
Really Disappointed චබු 😪😂❤️
අඩෝ අඩෝ 😂😂
@ChAbhi විහිලුවට කිව්වෙ හොදේ ආදලෙයි නේ මන් ඔයාට ❤️😂🫡
chabiyo USA wlt gihin 9/11 attack ekh recreat krnnako twin tower ekt plane ekk happala 😃😃😃😀😀😀😀😀😀😀😀
අඩෝ අඩෝ
Gg ❤️🔥
චබි ඔය ප්ලෙන් එකේ යන්න පුලුවන් උපරිම උස යන්න
@@Kadiya_gaming මෙකටනම් ගොඩක් උඩ යන්න බෑ 🥲🥲
ChhAbhi මේකෙ VR නැද්ද තිබ්බනම් පිස්සුවක් වෙයි 🥹❤️
@@mrbadboy5733 බලන්න ඕන ❤️
තව එපියක් ඔනෙ chabhii🫰🌚
@@AthenaGaming24 බලමු අපි ❤️❤️
Ane planet costar onee❤❤❤
@@TharinuThenuja බලමූ ❤️❤️
3:45 aka aththa
Red dead redemption හෙවත් rdr ඕනේ😢
බලමු ❤
❤🎉
Mac eke game download katana vidiya poddak Iyanna puluwand
39:15 chandrapala mawa ahenwada😂
😂😂
Nelum kuluna parawela 😂❤
@@chamoddissanayake... 🤣🤣
❤❤❤❤❤
@@Ashen_sudda ❤️❤️
🤩🤩
GG 🔥❤️
❤️🔥
@@xAveenSL ❤️❤️
අන්තප්පුරෙ එක්ක 360° එකක් ඕන
අඩ්ඩෙ 😮
Gg chabiyo