ආර්‍ය මෙත්තානුස්සති භාවනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2020
  • අවැඩ අසාධාරණයන්ට වන්දි ගෙවන්න මෙත්තා භාවනාව ආකාර තුනකින් වඩන ආකාරය සහ ආර්‍ය මෙත්තානුස්සති භාවනාව පිළිබද ඔබට ඇති ගැටලු රාශියකට පිළිතුරු මෙහි විග්‍රහ කොට ඇත.

ความคิดเห็น • 60

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @outoftheworlds4000
    @outoftheworlds4000 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...!!! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා...!!! අමා මහ නිවනින්ම සැනසේවා...!!!

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +3

    ඉතා පැහැදිලි දේශනාවක්
    නිවනම වෙත්වා !!!

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ නිවන වහ වහා සම්පූර්ණ වේවා. නිබ්බාන පරම සුවය සුඛයෙන් සුඛිත තර වෙත්වා.

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @ran25257
    @ran25257 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නමස්කාර වේවා !!!

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @irekavithanage8159
    @irekavithanage8159 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +3

    🙏🙏🙏
    අවිඳු අඳුර බිඳෙනවා
    අමා නිවන දකිනවා !!!

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @budhubana-padayak
    @budhubana-padayak 4 ปีที่แล้ว +8

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @sunethasomapla6112
    @sunethasomapla6112 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏waharaka anubudu asiriya

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @dimuthuvijerathne3692
    @dimuthuvijerathne3692 3 ปีที่แล้ว +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +2

    Mamada siyalu loka siyalu sathwayoma nibbana parama sukayen sukitha thara wethwa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Sadu Sadu Sadu Sadu Sadu

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +1

    ආර්ය මාර්ගයේ යන තැනැත්තා ට ඒ මාර්ගයේ තමන් යන බව එහි හැසිරෙන බව සත්‍යය බව පසක් කරවන දෙයක් ලෙස විශවයේ මෙතෙක් පහලවු සියළු බුදු රජාණන් වහන්සේ ලාගේ රහතන් වහන්සේලා ගේ ආශිර්වාදය ලැබීමම, ඒ රැකවරණය ලැබීමම තමන්ට පසක් කිරීමට හේතු වෙන බව දැනුන දෙයක් . හැමදාම උදේ් පැතුව දෙයක් මට නිවැරැදි බුද්ධ වචනය , ඒ දහම අසන්න ලැබේවා කියන එක. මේ ධර්ම දේශනා අහන්න ලැබුනෙත් එහි ප්‍රතිිඵලයක් විදිහට. නිවනම නාථයි නිවනම වෙත්වා .සියළු ලෝ සතුන් නිවනින් නිවී සැනසේවා . සාදු සාදු සාදු .

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +2

    Niwanama nathai
    Niwanama wewa
    Sadu Sadu Sadu

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @sachinimaheshika5555
    @sachinimaheshika5555 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @sanojhasuranka4410
    @sanojhasuranka4410 4 ปีที่แล้ว +6

    ☸️🙏🙏🙏☀️

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige1800 7 หลายเดือนก่อน +1

    ❤🙏🏻🙏🏻🙏🏻

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +3

    Nibbana parama sukayen sukitha thara wethwa
    Sadu Sadu Sadu

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @jayejayasekara5446
    @jayejayasekara5446 4 ปีที่แล้ว +2

    නිවනම නාතයි නිවනම වෙත්වා...මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 4 ปีที่แล้ว +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @irekadharshani3190
    @irekadharshani3190 ปีที่แล้ว +2

    ගෞරවණීය නමස්කාරය වේවා 🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏
    මේ මෙත්වැඩීමේදී , කිහිප දෙනෙක් සිහිකර ( ස්වාමියා , දුව , පුතා ) එක වර මෙත්වැඩීම කල හැකිද..නැත්නම් එක් වරකදී ,එක් අයකුට පමණයි ද..කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න ...තෙරුවන් සරණයි 🙏

    • @sasanamaga
      @sasanamaga  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ! ඔනතරම් පිරිසකට එකවර මෙත් වඩන්න පුළුවන්

    • @irekadharshani3190
      @irekadharshani3190 ปีที่แล้ว

      එහෙමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏

    • @Pmdmmmmmm.........
      @Pmdmmmmmm......... ปีที่แล้ว

      🙏🙏🙏

  • @BtwinUnW
    @BtwinUnW 4 ปีที่แล้ว +2

    බැම්ම කියන්නේ අවිද්‍යා බැම්ම. ඒ බැම්මෙන් වැහිලා නිසා ලෝක සත්වයෝ යථාර්ථය දකින් නෑ. මුලාවට රැවටෙනවා. ලෝකය යහපතයි කිව්ව , ලස්සනයි කියලා හදපු මුලාවට රැවටෙනවා ඇතුලේ ඇත්තටම තියෙන යතාර්ථය නොදැක. අන්න ඒ අදහසත් මම "සංසාර බැම්මෙන් මිදෙත්වා" කියන පාටයේදී සිහි කරනවා... 🙏🙏🙏🙇🙇🙇

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @dharmayaawabodaya8987
    @dharmayaawabodaya8987 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා කියන එක ගැන පොඩ්ඩක් අපැහැදිලියි. සුඛිත තරය නම් නිවනයි,අන්න ඒ පරම සුඛය නමැති සුඛයට පත්වේවා කියල ගත්තොත් වැරදිද අපේ හාමුදුරුවනේ ...කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි

    • @sasanamaga
      @sasanamaga  4 ปีที่แล้ว +3

      ලොකු හාමුදුරුවො විග්‍රහ කරල තියෙන ආකාරයට සුඛිතතර වෙත්වා කියන්නෙ සුඛයෙන් එතෙර වෙත්වා කියලයි. ඒ කියන්නෙ ලෝකයා සුවයි කියන සසරෙ අනාථ කරන සුවයක් තියෙනව. අන්න ඒ අනාථ සුවයෙන් එතෙර වෙත්වා කියලයි කියන්නෙ. ඒ අනාථ සුවයෙන් එතෙර වුනාමයි නිවන් සුවය ලැබෙන්නෙ. තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

    • @dharmayaawabodaya8987
      @dharmayaawabodaya8987 4 ปีที่แล้ว +1

      බොහොම පින් අපේ හාමුදුරුවනේ ....තෙරුවන් සරණයි ...ඔබ වහන්සේටත් නිවනම වෙත්වා

    • @ChathuraNiroshana
      @ChathuraNiroshana 4 ปีที่แล้ว

      @@sasanamaga අපේ හාමුදුරුවනේ, අරිය මෛත්‍රීය වඩද්දි අරමුණු කරන දස දිසාවල් පිළබඳව මෙම සාකච්ඡාවේදි කතාකරනවාටත් වඩා ලෝකෝත්තර අදහස් තියනවා නේද?
      තෙරුවන් සරණයි !

    • @sasanamaga
      @sasanamaga  4 ปีที่แล้ว +2

      @@ChathuraNiroshana දිසා පිළිබද සාකච්චා කිරීමේදී මෙහිදී විග්‍රහ කරල තියෙන්නෙ චේතෝ විමුක්ති ක්‍රමය පමනයි. තව පඤ්ඤා විමුක්ති ක්‍රමයකුත් ලොකු හාමුදුරුවො විග්‍රහ කරල තියෙනව. මේ ක්‍රම දෙකම ලෝකෝත්තර ක්‍රම. තම තමන්ට වඩා හිතට ගැලපෙන ක්‍රමය තෝරගෙන වඩන්න පුලුවන්. තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

    • @ChathuraNiroshana
      @ChathuraNiroshana 4 ปีที่แล้ว

      @@sasanamaga එහෙමයි.. තෙරුවන් සරණයි !!! නිවනම වෙත්වා..!

  • @ashw730
    @ashw730 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @ChamaraIresh
    @ChamaraIresh 4 ปีที่แล้ว +6

    🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @chamaridinushi1876
    @chamaridinushi1876 4 ปีที่แล้ว +5

    🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน +1

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @achinilakmali4663
    @achinilakmali4663 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !