රවි හෝරාවෙන් පියාඹන්න හදපු 53නේ චණ්ඩියා | The wild Elephant waiting for food | බුත්තල අලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +7

    ලස්සනම වැඩසටහන අලි අැතැන්ගෙ විරකමි බලන්න හරිම අාසයි ඔබට ගොඩක් ස්තැතියි 😘🐘❤️

  • @shalikakuweju1414
    @shalikakuweju1414 2 ปีที่แล้ว +13

    පරිසරය කතා කරන හඬ .... ඒතමා ඔබතුමාගේ හඬ... ඉස්සර හේමනලින් මහත්තයගේ තිබ්බේත් ඔය වගේම පරිසරය කතා කරන හඬමයි... ආසයි ආදරෙයි ඒ පරිසරය වචන කරන ඔබගේ හර්දයාංගම හඬට... ඔබගේ මේ වැඩසටහනත් සාර්ථක වෙනවා ඒක ස්ථිරයි....💖

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි .ඔබේ කාරුණික වදන් දෙන දිරිය මනරම් 🙏❤️

    • @maneeshapabodani1568
      @maneeshapabodani1568 2 ปีที่แล้ว

      233

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +4

    මම සම්පූර්ණයෙන් Tv බැලීම අතහැර තිබියදීත් "සොබාදහරා " පමණක් බැලුවා හරිබ් ආසාවෙන් .
    මේකත් නියම වැඩසටහනක් . සතුන්ට සොබාදහමට හරිම ආදරෙයි .

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +17

    ඔබතුමාගේ හඩත් එක්ක මේ වැඩ සටහන තවත් ලස්සන වෙලා 🌷 දැනුවත් කිරීමට ගොඩක් ස්තූති🙏🙏

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ සොබාදහරා වැඩසටහන බැලුවේ හරිම ආසාවෙන්.ඒ වගේම ලස්සනට කරගන යමු.ජය වේවා අනුරාධ මහතානෙනි. ❤️

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +3

      ස්තූතියි ඉන් ඔබ්බට යන්න අපි සූදානම් රැඳී ඉන්න දිරිය දෙන්න සොබාදහම සුරකින්න 🙏❤️🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩසටහන ඔයා හොදටම කරනවා අනුරාධ දේවප්‍රි අයියේ අදත් ලස්සනයි අලි අලිවැටලග අලි පාරට ඇවිත් ඔය සුන්දර අත්දැකීම් එක්ක අලිමකතා අපට වැදගත් හැමදාම ආදරෙයි දිගටම කරගෙන යන්න

  • @shermilafdo7949
    @shermilafdo7949 2 ปีที่แล้ว +6

    බොහොම අපුරෑවට ඉදිරිපත් කරන හරීම අපුරෑ වැඩසටහන.. බොහොම ස්තූතීයී අනුරාධ ඇතුළු කණ්ඩායමට!!! ජයෙන් ජයම වේවා!!!

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 2 ปีที่แล้ว +3

    ලස්සනම නිවේදනයක් සමග ලස්සන වැඩ සටහනක් තවත් සුන්දර මෙවැනිම දසුන් පෙන්වන්න.

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 2 ปีที่แล้ว +1

    Harema ලස්සනයි .කතාව lassantahasuranwa.budusarni

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Lassana video ekak ediripath kereema etha vishistai stuthi obatumata

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +1

    ❤❤❤😘😘😘🤗🤗🥰🥰🥰අනේ පරිස්සමින් බුදුසරණයි ❤❤❤

  • @kwtpass2361
    @kwtpass2361 2 ปีที่แล้ว +2

    Hari lassanai harim sathutui

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +2

    Oba thumage katha vilasaya harima lassanai theruwan saranai

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +3

    A best wildlife channel in TH-cam,🍃🙏❤️👍

  • @heshan99
    @heshan99 2 ปีที่แล้ว +3

    sobadara wage hoda program ekk❤️❤️❤️

  • @Akash-sr7ny
    @Akash-sr7ny 2 ปีที่แล้ว +2

    Niyamaii digatama karanna ❤️

  • @bryonyedwards3415
    @bryonyedwards3415 2 ปีที่แล้ว +3

    Very informative about elephants behavior, though it is time consuming. Good job👍

  • @indrasenahettiarachchi5182
    @indrasenahettiarachchi5182 2 ปีที่แล้ว +2

    Your beautiful voice and wildlife program’s are amazing 🇨🇦Indrasena.

  • @buddikaananda8703
    @buddikaananda8703 2 ปีที่แล้ว +1

    Anuradha aiye aththatama harima lassanai aiye oyage me wadasatahan. Balaiddi ane thawa vedeyo eka dikwenawanam kiyala hithuna

  • @buddhikaj1791
    @buddhikaj1791 2 ปีที่แล้ว +3

    ස්තුතියි අනුරාධ ඔබට මේ තරම් වටනා වැඩසටහනක් අපට ගෙන එනවාට...අපි ඉතාම ආශාවෙන් නරඹන්නේ. සුභපැතුම් ඔබට මේ අගනා කාර්යය දිගටම කරගෙන යන්න....හැකි නම් උඩවලව, කලාවැව සහ වස්ගොමුව වනෝද්‍යානවල අලි ගැනත් වැඩසටහන් කරන්න..

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +2

      🙏 අනිවාර්යයෙන් ම කරනවා.නොදුටු බොහෝ දේ..❤️

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว +1

    Oya supiri aiye..!

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️

  • @silasganendran1577
    @silasganendran1577 ปีที่แล้ว +1

    What a wonderful explanation and beautiful voice too. you are doing a great service 🇱🇰👍

  • @RS-lm1cz
    @RS-lm1cz 2 ปีที่แล้ว +3

    superb video ❤ thx Mr.Anuradha 😊

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +5

    මේ තොප්පිය කන වීඩියෝ එක මීට පෙරද මා දුටුවා ...
    කෙසේ වුවද විස්තර කිරීම බොහෝ වටිනවා ...
    ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ඔව් පළමු කොටසේ අරුත් නොවැටහේ කියා සිතුනා.❤️🙏

  • @indubandara9406
    @indubandara9406 2 ปีที่แล้ว +2

    Super 👍👍👍

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +7

    සබ්බේ සත්ථා භවන්තු සුඛි සත්ථා
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    නියමයි ❤❤❤

  • @irfanmohamed7895
    @irfanmohamed7895 2 ปีที่แล้ว +2

    great documentary

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 2 ปีที่แล้ว +2

    Great job 😍😇

  • @buddhikaperera5716
    @buddhikaperera5716 2 ปีที่แล้ว +1

    සොබාදහරා වැඩසටහනින් පස්සෙ ආයෙත් දකින්න ලැබීම සතුටක්...උනන්දුවෙන් බලා හිටිය නැවතත් ඔබව පරිසර වැඩසටහනකින් දකින්න.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      දිගටම අප හා ඉන්න. ඔබට වටින බොහෝ දේ ගෙන එන්නම් ❤️

  • @dilhanidil672
    @dilhanidil672 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +1

    ❤👍👏🤩💐

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 2 ปีที่แล้ว +2

    Jeez man! අහම්බෙන් සෙට් උනේ චැනල් එක, සොබාදාරා එක කැමතිම program එකක්

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kalanirosairo7567
    @kalanirosairo7567 2 ปีที่แล้ว +6

    Anurada please Horowpathana Ali redaum madysthanaya genath program ekak karanna, ahala thiyena widiyata eke Ali hugak dukwidinawalu neda?

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +3

      Ow eka thanikara asarthakai. Wildlife management anthimai. Ali godak kanna nathuwa maruna. Kalladi athath okata genath dala kanna nathuwa maruna.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx ඔය ගැන ප්‍රවෘත්තිය දැනගත්තට පස්සෙ මම පරිසර වේදියෙකුගෙන් ඇහුවා . ඔහු කිව්වෙ එවැනි සිරවූ පරිසරය ඔවුන්ට අසහනය ගෙනදෙන බවත් ඒ නිසාම ඉක්මනින් මියයන බවත් .

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    ඊයා ජරාව පිටින්ම ඔලුවේ දාගත්තාද.😂වස් දොස් ගියාද 😅 නැට්ට කොටා එච්චර අවුලක් නැහැ කියලා ඹයාගේ මේ වැඩසටහනෙන් ම කිව්වා මතකයි.මිනිස්සු තමයි සතුන් වත් නරක් කරන්නේ.හොදට හිනා ගියා අදනම්❤

  • @prashadmanjula2118
    @prashadmanjula2118 ปีที่แล้ว +1

    වැඩසටහන ඉතා ආශාවෙන් බලනව..
    නමුත් අපිව සතුටුකරන්න සහ දැනුම ලබාදීමට ගිහින් ඔබතුමා අනතුරේ වැටේදෝ සැකයකුත් තියනව. ඔබ ඇතුලු කණ්ඩායමේ ආරක්ෂාව 100% ක් තහවුරු කරගනිමින් වැඩසටහන පටිගට්ත කරනමෙන් මතක් කරමි... 🤝💝💝💝

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      අප ගැන ඔබ බලන අයුර සවියක්.හැකි තරම් ප්‍රවේසම් ව වැඩ කරන්නම්..

  • @sadamaliiman2792
    @sadamaliiman2792 ปีที่แล้ว +1

    🙏🙏

  • @piumaldanushka4744
    @piumaldanushka4744 2 ปีที่แล้ว +1

    Natta kota Buththala pare.... ape yaluwaa

  • @Apsarawerasingha
    @Apsarawerasingha 2 ปีที่แล้ว +2

    ❤👍

  • @travellingboys1720
    @travellingboys1720 2 ปีที่แล้ว +3

    🍀🍃🍃🍃💚❤👍

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +1

    Issarala giyapu wahane karapu wede harima kathai. A wage jara wada nisa thamai saththuth napuru wenne... paw..

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

    Yala national Park eke nithi kadala yaka natapu kattiya helidarau karala vedio ekk dala samajaya danumwath karanna puluwanda? Itiri wela thiyana Kala Tika wath raka ganna barinam wildlife eken wadak ne

  • @princefernandostphen
    @princefernandostphen ปีที่แล้ว +1

    ඇති යන්තම් තෝප්පිය හමිබවුනා❤

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +2

    ❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @newfert6260
    @newfert6260 2 ปีที่แล้ว +5

    90 දශකයේ wild asia එකමය මතක් වෙන්නේ

  • @susanthameegahatenna8958
    @susanthameegahatenna8958 2 ปีที่แล้ว +5

    දේවප්‍රිය මහත්තය ඔයා අපේ පාසලට ගොඩක් ලොකු ආඩම්බරයක් මෙරිල් කාරියවසම් විද්‍යාලයට

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +2

      සියල්ල පසුපස සිටින විදු මවට පිං දෙමි.❤️🙏

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +2

    mama lankaawata aawahaama ATHINMA kanna denawa...
    Magee riyaduruth bohoma dakshai

  • @vinithadesilva9960
    @vinithadesilva9960 ปีที่แล้ว

    💐

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +1

    😊❤

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +2

    Aneee asaranayage natta kawda kapala thiyenne...

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว +2

    Anuradha Obath Ape Ratata utum Abaranayak Swabadahamin Dun.

  • @anushkarangana9764
    @anushkarangana9764 2 ปีที่แล้ว +1

    Mama bick eke yana kenek namuth oya sathunta adarei kawadawath karadara karala ne namuth kisima deyak kanna dila ne deneth ne me sathun wasthuwak

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ඔබ සැබෑ සොබාදම් ප්‍රේමියෙක්.අපේ ආචාරය 🙏❤️

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 2 ปีที่แล้ว +2

    අහිංසකයෝ කවදාවත් කන්න දුන්නොත් ඒ කෙනාට ද්‍රෝහී වෙන්නේ නැහැ

  • @nethuidunil9398
    @nethuidunil9398 2 ปีที่แล้ว +3

    තොප්පිය 😊😂❤️

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +2

    🧢🥰🥰

  • @damiduprabath8398
    @damiduprabath8398 2 ปีที่แล้ว +1

    ආයෙත් අනුරාද තොප්පිය දාල❤❤❤

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +2

    Really very nice video ❤but very sorry to u because u lost your wonderful had 👑😂

  • @ZLiVEE
    @ZLiVEE 2 ปีที่แล้ว +1

    Banham Zoo එකේ ලංකාවෙ දිවි පැටවුන් ඉන්නව වීඩියෝවක තිබුණා .නිර්වද්‍ය බාවය තහවුරු කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      අපි හොයාගන්න බලමු 🙏❤️

  • @forthebetterfuture535
    @forthebetterfuture535 2 ปีที่แล้ว +2

    අවුරුදු 5ක් දාල තියනව නම් අලුත් එකක් ගන්න එක හොදයි.🤣

  • @nishanmaduranga3693
    @nishanmaduranga3693 2 ปีที่แล้ว +1

    අලි මොන පක්ක්ක් ද පාරෙ නවතින්නෙ ජාරාවක් අලි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +3

    🤣🤣🤣තොප්පිය ඌට එපා කියල හිතෙන්න ඇති..

  • @samanpriyantha7527
    @samanpriyantha7527 2 ปีที่แล้ว +1

    apurui

  • @myyoutuber369
    @myyoutuber369 ปีที่แล้ว +1

    අනුරාධට.අ.ලිතොප්පියක්

  • @trawallinglanka9688
    @trawallinglanka9688 2 ปีที่แล้ว +1

    Dan sobadhara karan nadda.?

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +2

      එය නිමාවුනා.ඒත් අපි අලුත් වෙමු.පෙර සේ ම සුරකිමු.❤️🙏

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 2 ปีที่แล้ว +1

    මං බැලුවා සොබාදහරා නැත්තේ ඇයි කියලා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      යනවා සෙනසුරාදා රෑ 7.30🙏❤️🌷

    • @sachinthaakalanka9215
      @sachinthaakalanka9215 ปีที่แล้ว

      @@secretsofnatureSL youtube balanne mama

  • @GENERAL.SUU1
    @GENERAL.SUU1 2 ปีที่แล้ว +1

    මේ අලියවත් තමුසෙ මරාගන්න හදන්නේ

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +1

    Parissamin karana deyak

  • @Apsarawerasingha
    @Apsarawerasingha 2 ปีที่แล้ว +4

    😄තොප්පිය හම්බුනානෙ කොහොම හරි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +2

      ඒකනේ පුදුමෙ ❤️🙏

  • @nihalpalitha5068
    @nihalpalitha5068 2 ปีที่แล้ว +1

    CAP 6767 car aka පදවන lada tirisana උඹ ubaga අම්මා wadala nawai rila උඹ ta බල්ලා කියන්න lajjai බල්ල උඹට wada guna wat

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +2

    ඔව් ගොඩක්ම හොදයි වැඩ සටහන්

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +2

    තොප්පිය ඉ අලියා ඉ 😂

  • @nishanmaduranga3693
    @nishanmaduranga3693 2 ปีที่แล้ว +1

    මූගෙ වලිගෙ නෑ

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    W P .CAP 6767 🚙 මොඩ මිනිස්සු කරපු
    මොඩ වැඩෙන් අහිංසක මිනිස්සුන්ට නිකම් කරදර වෙන්න උනා 🐘🐘🙏🙏

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    Obatumage kata hada ahanna හරිම asei,බොහොම stutei දීර්ඝ ausa labawa budusaranei

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @piumaldanushka4744
    @piumaldanushka4744 2 ปีที่แล้ว +1

    Natta kota Buththala pare.... ape yaluwaa