It's just a another level thing!!!! ❤️ Love to hear that rhythm and can't keep this away from my mind❤️ Love this song so much❤️ That voice is a therapy for all of us... keep this up... Good luck aiya and hope to hear another one from that voice soon!!!!❤️
මේ තනි හිත තාමත් පාලු යාමේ..! ❤
තනිව මදුවිතකින් ඈට යාවේ..🌹
මැවිලා + පාලුයාමේ = 🙂👍💔
❤️🔥❤️🔥❤️🔥
Keep it up #dilubeats❤😌
Dilu fav ub bn
INTERNATIONAL !! ❤️💯
thamss
Mihi ♥️
Yes! This is really international ❤❤❤❤❤
international kiyanne schooleyakada
😒@@lonewolf7025
Iman මේක ලගදීම දුවන්න ගනී.. ඒ දවසට කට්ටිය පිස්සුවෙන් වගේ අහයි! පට්ට Vibe Jaya Boys!❤️
Rami ♥️
මේක නම් පිස්සුවක් තමයි ❤️🔥
Ow wait for it. This will be a hit
I thinks it's happening now, be ready for peak ❤
Danatamth mchng...✨♥️
මගේ මනස ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ Vibe වලට ඇබ්බැහි වෙන්න... Anyone here? ♥️
♥️
අනිවා
eththa
🙌🙌🙌
Yes my mind too ❤
මහ සයුරක් නම් ඔබ රැලි මවනා
හැමතැනකම අලුතෙන් රස පිරෙනා
පෙම් තනුවක
ඇලවුන හිත
ආ මග සොයලා
ඔය උණුහුම් දියරැල් සුව විඳිනා
නැවියෙකි මම අතරක මං සොයනා
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් අඳලා?
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
රිදුමන් වැහි පොදකින් පිසදමලා
සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා
කිම ඔය මුව
සඟවා නුඹ
වෙනතක හැරිලා ?
මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා
දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
❤
😂❤
❤💗😭
මාස 8ක් ගිහින් තාමත් සින්දුව 1M වල තියන්නේ හරි නම් මේ වෙන්කොට 8M /10M තියන්න ඕන සින්දුවක්❤😢
බූට් සින්දු එක්ක සින්දු අහන්නේ නැතුව ඉඳලා හිටලා හරි මේ වගේ vide එකේ සින්දුවක් අහන්න ඕනේ..
"හිත වුණත් නිහඬව සැනසෙන්නේ එතකොට"😇 ❤
1000% atta. meka mn ahla thiyna kisima sinduwkin me vibe eka danila na. dilugewath. meka masterpice ekk❤️💀
Yeah❤ හරිනම් මේ වෙද්දි 10M views තියෙන්න ඕන සින්දුවක් අපරාදේ😢
Lassanaida ithin🥲
මේ සින්දුව අහද්දි දැනෙන Feel එක වෙන කිසිම ලන්කාවෙ සින්දුවකින් දැනිල නෑ ❤️
♥️
Aththa ❤❤❤❤❤
❤
Atta bn ee vibe ekh..🥀🙂
Aththa ❤
අඩෝ මම මේ සිංදුවට ඇබ්බැහිවෙලා බං🥺🥹
♥️
ඇයි බන් මේවට views නැත්තෙ 💔. මෙලෝ රහක් නැති මල් සිංදුවක් release කරන්න විතරයි ඕන ඊලග දවසෙ trending
♥️
@@imanfernando Thumbnail ek awul
me supiri sinduwak
1.8 M views
අඩෝ පට්ටනෙ දැන් ඉන්න කොල්ලො.. අඩන හොටු පෙරන් සිංදු නැතුව මේ වගේ romantic songs පට්ට සහ beat එක මරු .. ජයින් ජය..
♥️
අයාලේ පියාසර කරමින් හිටපු මම මෙක අහලා ballantine කාලක් අරන් ගැහුවා. සින්දුවෙ ස්වරයි තනුයි කාලරෑපිව ගැලපි ගලායනවා විටකදි උච්ච ස්වරයන් සහුර්ධයන්ව මිහිරි භාවනාවක් තුල ලැගුම් ගත කරනු ලබනවා. කෙසෙවෙතත් ඔබගෙ අනාගතය පැහැදිලි. ඒක බිලා වෙරිමතේ අඩ අඩ කටුක කරගන්න එපා🎉
😂♥️
විරහව හෝ වෙන්වීම කියන්නේ විලාපයක් හෝ ශාපයක් නොවුණු තැන...සුන්දර හදවත් එය ලස්සනට බාරගත් විට බිහිවෙනවා මේ වගේ ආත්මීය නිර්මාණ...🥀
♥️♥️
wow... yess aththa
කවදහරි දවසක ලංකාවේ හොඳ තැනකට යන්න ඕන කටහඬක් සමග හොඳ සිංදුවක්✨🍃
❤️🌹
❤
ow
Release වෙලා අවුරැද්දකට වඩා ගිහිල්ලත් තාමත් ආසම සින්දුව🥰
ඇත්තටම ... පලු හිතක හැගීම් අවුස්සන්න ... ඔබ පෑව මේ සෙනහස හැමදාමත් සුන්දර වේවි සහෝදරයා ...
❤
♥️
මේ Type සින්දු දිගටම ඕනි🔥 release කරපු සින්දු 3 ම එකම වගේ ලස්සනයි . කවද හරි ලන්කාවෙ හොදම artist කෙනෙක් වෙන්න පුලුවන් වෙයි ♥
♥️
දවසට 4,5 පාරක් මේක අහන මම 😫♥️
♥️
මන් 12 පාරක් ගහනවා අතේ❤
lokuda
මිනිහෙකුට සිද්දවෙන්න පුලුවන් නරකම දේ මරණය නෙවෙ
හිත රිදෙන එක
තනිවෙලා කියන හිතන එක
තමන්ට කවුරුත් නෑ
තමන් බොහොම නරක මනුස්සයෙක් කියල දැනෙන එක...🥀💔
Ekasarsyk maranaya lagatama awanm anith okkoma awulak na kiyala hithei 💀
මගෙ ex මාව breackup කරේ.මාස ගානක් මාව bloke කරලා තිබ්බෙ ඊයෙ මාව unbloke කරලා මේක status දාලා තිබ්බා 🙂💔 මොන දේ උනත් මන් එයාට ආදරෙයි
1 Million Views ඕනේ මේකට! ❤
♥️
oya channel ekak patana ganna ehenam
මේ සින්දුව නම් භාවනාවක්... ඇත්තටම පිස්සුවක්.. පුදුම ලස්සනයි ... කොච්වර ඇහුවත් එපා වෙන්නෙ නැ.... 🥺🥺 ඔයාගෙ කට හඩනම් කියන්න වචන නැ 👌💗💗අනේ තවත් මේ වගේ ලස්සන songs ගොඩාරියක් කරන්න....good job ayiyaaaa ❤️🩹❤️🩹❤️🩹
♥️
ඔයාගේ songs වලින් bestma song එක මේක🥺🥺 අද දවසට 10 පාරකට වඩා ඇහුවා
♥️
මා සොදුරිය ආයෙත් පේන මානේ
මේ තනි හිත තාමත් පාලු යාමේ
තනිව මදු විතකින් ඈත යාවේ
හිතෙන් බර අල්පයක් තියල ❤
Fv 😇
♥️
patta machan, keep up the good work !
♥️
Nice song broh ❤️ Lyrics 👌
♥️
මේ සිංදුව කවදහරි දවසක හොඳ තැනකට යනවා..මේක භාවනාවක්❤ ඔයාගෙ කටහඬ ලෝකෙටම ඇහෙන දවසක් අනිවාරෙන් එනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඇබ්බැහි කරවන්න පුළුවන් තරම් මේ ලස්සන සිංදුවට recognition එක අනිවා ලැබෙනවා🖤 ඔයා වෙනම vibe එකක්...අන්න ඒ vibe එකම මේක අහන හැම කෙනාවම වෙනම ලෝකෙක අතරමං කරවනවා...ඔයාගෙ මේ සිංදුව නිසාම මං ලියන novel එකකට පාටක් එකතු වුණා අයියෙ❤ සිංහල සිංදු කීයකට ආදරේ කරත් මේකෙන් වෙනම effect එකක් වැදුනා. අහන හැම පාරම හිතේ දුවන්නෙ මං මවාගත්තු ලෝකයක්. ඒ නිසා මං අද මේ දැන් කියන්නම් මේ සිංදුව readers ලා අතර famous වෙනවා වගේම ඔයාගෙ කටහඬ දවසක drama එකකත් famous කරවනවා🙌❤
රැල්ලට අඩන සින්දු වලට වඩා පට්ට. දිගටම මේ වගේ Songs කරන්ඩ ලොකු ගමනක් තියෙයි ❤🔥
♥️
dona oya 🤧😁
@@yuhasexe.bb25 😄
මෙත් රැල්ලට අඩනවා තම බං.
@@Alaric69🙂✌️
I started fall in love with this master peace song , one of my Sri Lankan friend told me about this.... Lots of love from Pakistan.
1:01
මා සොදුරිය ආයෙත් පේන මානේ
මේ තනි හිත තාමත් පාලු යාමේ
තනිව මදුවිතකින් ඈත යාවේ
හිතෙන් බර අල්පයක් තියලා❤️✨
මා හද පෙරදා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
ඒ කිම කදුලැල් මා දෑස මානේ
හැගුම් දුර කල්පයක් යවලා❤️✨
♥️
දවසක් වැඩ කරනකොට headset එක දාගෙන සින්දු අහගෙන ඉද්දි හරි අමුතු කලින් අහලා නැති beat එකක් ඇහෙද්දි තමා song එක අදුන ගත්තෙ. වචන ටිකයි ඒ music එකයි හරි ලස්සනට ගැලපෙනවා. Beat එකට නිකන්ම නැටවෙනවා seat එකේ ඉදන්ම. ඒක හරි ලස්සන feel එකක්. හරිම simple and heart touching. හරිම ලස්සන වැඩක්. දැන් ඉතින් වැඩ ඉවර වෙනකන්ම් අහන් ඉන්නවා එකදිගට 😅❤🌸
එක පාරක් ඇහුවොත් සියපාරක් අහන්න හිතෙන සිංදුවක් Bro 🖤
♥️
2025 ටත් අහනව 🌚
Mn😂❤
Mn
පිට රටක සිට මේ ලස්සන සින්දුව රස විදිමින් ... හරිම සන්වේදි උනා .... ❤😢🥺🥺🥺🥺🥺🥺
Dilu + Ramidu + Mihiran + Sudeera + Dhyan + Iman = 😌💆♀️❤️🩹❤️🔥🎉 𝑌𝑜𝑢 𝐴𝑟𝑒 𝐴𝑛𝑜𝑡ℎ𝑒𝑟 𝑉𝑖𝑏𝑒”❤️🔥🥺🫶🏻
♥️
+ mahiru
+induja
+ Yuki
@@isurusandaruwan4090yess ❤️🔥
DAMN BROW ❤🔥💯
♥️🌹
අපි නම් තාමත් අහනෝ්...
හිතට දැනුණු පට්ටම සිංදුවක් ❤🎉🥂
නියමයි අයියා 👌❤💫
අහම්බෙන් සෙට් උනේ 😽 ඒත් අනිවාර්න් ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙනව ශුවර් ලඟදිම ❤
♥️
Another song for “set una sindu”list❤
♥️
Amuthuma Lassan VIBE Ekaka....❗
Keep it up🔥
#PaaluYaame #Iman #DILU
♥️
Hitha goddak touch karana sinduwak😊🥺❤️
අපේ අක්ක එකෝමත් එක දවසක මේක හොයන් ඇවිල්ල හෙන ලොකුකමේ අපිට අහන්න දුන්න හරියට එයාගෙ සින්දුව වගේ. දැන් ඉතින් දවල් රෑ නැතුව අහනව නවත්තගන්න බැරිව❤❤❤
♥️
ට්‍රෙන්ඩින් යන්න ඕනිම song එකක්❤🎉
♥️
උබේ ගමන පැහැදිලි මචං❤ඉස්සරහටත් මේ වගේ සුපිරි එව්වා ටිකක් අහන්න ඕනේ❤💪සුපිරි ගේමක් ගහපන් බොසා❤😍🤘
♥️♥️
එක නම් පිස්සුවක් අයියේ ඒ කටහඩ මාරම ලස්සනයි . සින්දුව මාර විදිහට feel venav 🥺🥺♥️♥️
♥️
හරිනම් මේ වෙද්දි 10M views තියෙන්න ඕන සින්දුවක් අපරාදේ😢❤ තව මේ vibe එකේම Hit වෙන songs කරන්න අයියේ Good Luck❤🔥
Next Level Vibe❤
♥️
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා
feel it❤
♥️
Industry එකේ නමක් හදපන් මචන් උබේ වෙනමම රහක් තියෙන්නෙ ❤️🔥
♥️
කියලා වැඩක් නෑ අයියේ සුපිරි ❤️ ජය වේවා.. කාලෙකින් අහපු ලස්සනම සින්දුවක් ❤️❤️
♥️
Tik tok එකේ දැකලා අහන්න ආවෙ,මොකුත් නෑ,කියන්න කිසි කතාවක් නෑ,බුදු සරණයි😊,ජය වේවා සහෝදරයා❤
Jaya iman aiya ❤
මා සොඳුරිය ආයෙත් පේන මානේ , මෙ තනි හිත තාමත් පාළු යාමේ..! ❤
♥️
" මා සොදුරිය ආයෙත් පේන මානේ..."
Heart touching Lyrics & that great voice.. 👌❤️😫
And also The Best Music producer ever @DiluBeats ❤️👌🍀
♥️
underrated one of the best artist in this tiny island ♥
♥️🌹
Uba dannwada danne ne me sinduwa aye aue ahanwa mn..jiwithe mata dunna lassanma.heenyak aran awa sinduwak...angatheyta mn suba pathnwa..thank u mawama mathak karata
♥️
Vibing ❤❤
♥️
අනාවැකියක් : දවසක අනිවාර්යයෙන්ම ලංකාවම හොල්ලනවා ♥
♥️
Music, voice... The combination... Just woow🥺❤️. I'm already addicted to this. And the video gives a different vibe ❤ great work keep it up
♥️
2030 දිත් අහන මම ❤
😂😂😂
3000 dith ahana mama
Dilu,iman,mihiran,ramidu,dhyan best voices my favorite singers❤❤️🔥👌
1M🎉 congratulations iman❤
කඩ හඩ ඇහිත්දිම හිතුනේ මේ නම් Badhi ගේ කියලා එත් එත් නම්ත් එක්ක මේ titel එක හොයද්දි හම්බවුනේනැ එත් මේ වෙන කෙනෙක් ❤ කොමද මේම සිංදු හදන්නෙ හිතටම දැනේන .. 🥺♥️⚡️
♥️
ඔයා ළඟදිම brand එකක් වෙනවා!❤️ ආසම එක🤍 විමාශ් ඒක nice🤎
♥️
10 million wath ynn oona song ekk 😫💗
♥️
💗😍supiryk
♥️
This song took me a magical world .❤ tik tok eken hoya gena ave ayye pattm lassnai .feel venava.viral yanm oni🎉
♥️
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා...❤️🥀
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා..🌱🌷Fav..♡︎
♥️
Just found it ❤ now can't get over it ....
♥️
This remains YUKI vibes bruhh..❤ Keep it up!!
♥️
100 times 💐✨
Song eka nm superb. Ahana eka navathann ba. Eee tharam kamathi..❤🔥 Anthimata thiyana kotasa nm epa venava. Good luck...🎉
♥️
Superb🔥
you have a magical voice bro keep it up💪
♥️
මේ තමා මේ සිංදුවේ පීක් ටයිම් එන කාලේ❤
Music , Voice , Music Video and the combination .Just woww and gives a miracle vibe. Addicted to this masterpiece .. 💗🎧
♥️
Suberb bro best of luck💗
♥️
මේක නම් පිස්සුවක් ♥️💫 එ තරම් ආසයි ♥️😫
How I miss this one🥺♥️ This gonna be viral♥️🌹
♥️
Masterpiece!! Supiriyak Boys!! 😍🔥
♥️
Superb❤
♥️
wowwwwww,
very beautiful song................
♥️
Superb ✨❤️
♥️
Vadinava lesatama 😊
Like dilu beats❤
♥️
❤️❤️❤️
♥️
It's just a another level thing!!!! ❤️ Love to hear that rhythm and can't keep this away from my mind❤️ Love this song so much❤️ That voice is a therapy for all of us... keep this up... Good luck aiya and hope to hear another one from that voice soon!!!!❤️
♥️
මාර ලස්සන සින්දුවක්.මේක අහල නැති කෙනෙක් නැතුව ඇති.මේ වීඩියොඉ එක බැලුවෙ නැති උනාට❤❤
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා❤❤❤
Bright Future bro! Vibe is So GOOD!!! 😊🙃
♥️
Pissuwen wage ahnn ganna kale wadi athaka naa brother ❤
♥️
තියන එකම දුක මේක 1M views ආව නැති එක ... 💔. Masterpiece mcn ❤️🩹
♥️
Next Level ❤
♥️
Lassanaiiiiiii 🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️
♥️
එ සැනින් මම Awa දැක්කම Adare දුටුවා❤
Finally found it! Such a Precious Voice❤️🥺
♥️
Woww ❤❤❤❤
♥️
woooh thizzzzzzzz 😍💗
♥️
Lassani aiyh❤️ good luck❤️
♥️
Lyrics ❤
මහ සයුරක් නම් ඔබ රැලි මවනා
හැමතැනකම අලුතෙන් රස පිරෙනා
පෙම් තනුවක
ඇලවුන හිත
ආ මග සොයලා
ඔය උණුහුම් දියරැල් සුව විඳිනා
නැවියෙකි මම අතරක මං සොයනා
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් ඇඳලා
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
රිදුමන් වැහි පොදකින් පිසදමලා
සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා
කිම ඔය මුව
සඟවා නුඹ
වෙනතක හැරිලා
මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා
දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා(නෑ මමත් දැකලා)
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
♥️
That's my vibe 🤘😌
#vintagemood #aesthetic #quietmode #miztyvibe
♥️
Those imageries join with that voice 💗🍨
♥️
@@imanfernando one day I will say that famous singer once replied to mah comment 😗💖
You are the best dear 🐻💗
Wenama level ekaka song ekak 💙🔥
සිංදු හැන්දෑව, රන්වන් මල්දම්, ලන්දු යුගයෙන් ආපු අපිට ඒ feeling එක ආයෙමත්. Thank you Iman and Dilu Beats! ❤