Iman Fernando ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 3.1K

  • @DILUBeats
    @DILUBeats ปีที่แล้ว +5201

    ඔබ ගාව නවතින චේතනා! 🤍

  • @Mihiran
    @Mihiran ปีที่แล้ว +3349

    උඩට එන්නම ඕන චරිත! ❤️ #vibemaker

  • @prabhashwara_perera
    @prabhashwara_perera ปีที่แล้ว +1020

    *- LYRICS -*
    සන්තානික මාළිගේ...
    ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව...
    මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා...
    ප්‍රේමාදර මායිමේ...
    හැමදා නිහඬවනු ඇයි කෙලෙස මම...
    *හංගන්නද ආදරේ* හැමරෑක හිත රවටා...
    ඔබ ගාව නවතින චේතනා...
    මුදු හීන ලෝකෙක පා කලා...
    ඈත යනවද පාවෙලා...
    මම නෑ ඔබෙන් මිදිලා...
    දුර කාලයක බැඳෙනා රටා...
    හිත පාරවන රචනා එපා...
    දෑස බොඳ කරනා කතා...
    තව නෑ හදින් විමසා...
    මා ලඟින් සැනසීලා හිනැහීලා...
    මට හේතු මොකටද…
    යා කරන්නද ආශා...
    ඔබ හා මා බැඳෙනා...
    කාලයෙන් බැඳි සීමා හැරදාලා...
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා...
    නොම බාධා අප හා...
    සංකා නැති මාවතේ...
    තව නාවෙ මට කිමදැයි කියනවද...
    ළං වෙන්නද මා මෙසේ...
    අමනාපකම් තියලා...
    රූරා ගිය ආදරේ...
    ඔබ පාමුළේ තැබුවත් හැඟෙනවද...
    පාරාගිය කාරණේ...
    නොකියා හදක් රිදවා...
    ඔය හාදු මං ගාවින් තියා...
    ළං වී හිඳින්නද රෑ පුරා...
    මා සිතින් ඇඳෙනා නුරා...
    හද නෑ තවත් සනසා...
    දුර කාලයක බැඳෙනා රටා...
    හිත පාරවන රචනා එපා...
    දෑස බොඳ කරනා කතා...
    තව නෑ හදින් විමසා...
    මා ලඟින් සැනසීලා හිනැහීලා...
    මට හේතු මොකටද යා කරන්නද ආශා...
    ඔබ හා මා බැඳෙනා...
    කාලයෙන් බැඳි සීමා හැරදාලා...
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා...
    නොම බාධා අප හා...
    *Thank Me Later

  • @costamarley
    @costamarley ปีที่แล้ว +1340

    හදවතට වදින සින්දුවක්👀🌹

    • @darkwolflk
      @darkwolflk ปีที่แล้ว +14

      480 likes and no comment, lemme fix that

    • @KaushalyaGayathri-z7n
      @KaushalyaGayathri-z7n ปีที่แล้ว +22

      1000 k like gann sup ekk denw 🫂

    • @whimsy-wave
      @whimsy-wave 11 หลายเดือนก่อน +12

      Here you have 497 likes. Happy now?❤❤

    • @Sisara_
      @Sisara_ 11 หลายเดือนก่อน +6

      538th 🙌

    • @hyperdexza
      @hyperdexza 11 หลายเดือนก่อน +24

      Comment එකට like ඉල්ලන්නේ ඇයි බං.දන්නේ නැති නිසා අහන්නේ.ගොඩක් අය. කැමති තමන් දාපු commenet එකට කට්ටිය like දානවට.

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +794

    Calm music වල උඩටම එන්න ඕන 🥺🤍 ජය 🙏

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 9 หลายเดือนก่อน +66

    European romantic vibe eka තමා මරු , මෙ video quality එකත් ඒකට හේතු වෙන්නැති

  • @Ramidu
    @Ramidu ปีที่แล้ว +1158

    හංගන්නද ආදරේ!❤️ Good Luck Imaan සින්දුව උඩටම දුවනකන් ආසාවෙන් බලන් ඉන්නවා!

    • @imanfernando
      @imanfernando  ปีที่แล้ว +62

      Ramiya 🫶🏻

    • @chamikamihiranga9116
      @chamikamihiranga9116 ปีที่แล้ว +12

      Asama 3 denama ek comment section ekaka ..❤😊

    • @akashmitha2439
      @akashmitha2439 11 หลายเดือนก่อน +1

      💆‍♂️♥️👌ආසම කටහඩක්, පිහටවක් සේ (favourite )

    • @slspggyyyuu
      @slspggyyyuu 10 หลายเดือนก่อน +1

      Pihatuwk se

    • @prabathfernando9277
      @prabathfernando9277 9 หลายเดือนก่อน +1

      Ramiduwa ❤

  • @chanukaranaweera2743
    @chanukaranaweera2743 ปีที่แล้ว +309

    ඔබ ගාව නවතින චේතනා
    සුරඟනක් විලස ඈ සැරසිලා
    මගෙන් මිදී දුර යාවී ඈතට
    එන අත් භවයක හෝ නුඹ හිමිවේවිද ලඳුනේ
    මා සොඳුරියේ ආයෙත් පේන මානේ...❤

  • @kevinxvibes
    @kevinxvibes 11 หลายเดือนก่อน +78

    "ඔබ ගාවින් නවතින චේතනා"🫶
    Love this song❤

  • @SASIN_creations
    @SASIN_creations ปีที่แล้ว +459

    අධිමාත්‍රික ගායකයෝ ඔක්කොම Coment box එකේ.. 🔥❤️ ආදරෙයි.

  • @madhaviruwanpathirana
    @madhaviruwanpathirana 8 หลายเดือนก่อน +23

    හිත පාරවන රචනා එපා❤️

  • @_N_0_N_0_
    @_N_0_N_0_ ปีที่แล้ว +216

    ඉමාන්,මිහිරාන්,දිලූ,රමිදු 🙂❤ වචන නෑ දෙයියනේ
    එකම ආසාවයි තියෙන්නෙ මේ හතරදෙනා ළග ඉදන් සින්දුවක් අහන්න තියේනම් 😪

    • @imanfernando
      @imanfernando  ปีที่แล้ว +14

      ♥️

    • @Tharushinethmini-bt1lt
      @Tharushinethmini-bt1lt 9 หลายเดือนก่อน +1

      aniwarenma

    • @tetrabae5776
      @tetrabae5776 8 หลายเดือนก่อน +7

      එක එක්කෙනාගෙ ඒවා වෙනම අහලා මෙහෙම මතක එක්ක තනි වෙලා ඒවා වල ජීවත් වෙන්න වෙලා නම් මේ සෙට් එකම එකතු වෙලා song එකක් කලොත්ඒක අහ අහා නොමැරි මැරෙයි එක්කො ආයේ පරන මතක වල අතිකාරයාට කතා කරලා අඩයි 😢❤ anyway love you voices guys🎉

    • @NalindaKumara-ph4zl
      @NalindaKumara-ph4zl 8 หลายเดือนก่อน +1

      Ow aniii ❤

    • @rashmitharaka1096
      @rashmitharaka1096 7 หลายเดือนก่อน +1

      Aniwaren ma ♥️♥️

  • @kameshbandara4414
    @kameshbandara4414 ปีที่แล้ว +229

    පුංචි clip දකල සෑහෙන්න හොයපු song එකක්❤ good luck 🎉

  • @AVI_Beats
    @AVI_Beats ปีที่แล้ว +137

    DILU Beats music, iman fernando lyrics එකතු උනා කියන්නෙ අමුතුම රහක්...❤️❤️💖💖🎹

  • @hevinsajansz3435
    @hevinsajansz3435 8 หลายเดือนก่อน +40

    කෝච්චියෙ දුර ඈතක යන ගමන් මේ සිංදුව ඇස් වහන් අහන් යන්න හිතෙනවා. තව සීතල පලාතක ඉදන් පාන්දර උණු තේ එකක් බොන ගමන් අහස දිහා බලාගෙන අහන් ඉන්න හිතෙනවා.
    ♡~~~

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 8 หลายเดือนก่อน +3

      මේ දවස් වල තමයි හොදම මහ දවල් cool drink එකක් ගහන ගමන් හෙමීට කන ලග දාගෙන අහන් ඉන්න ❤🎉 හැබැයි මේ දැන් ලියන්නෙ මාත් මේක උදේ 7.00 ට 😂

    • @shifaniidris3712
      @shifaniidris3712 7 หลายเดือนก่อน +1

      Wow ❤

    • @kasunsaliya5114
      @kasunsaliya5114 4 หลายเดือนก่อน

      මගේ Type එක

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 ปีที่แล้ว +130

    ඔයාගේ කටහඩෙන් මිදෙන්න බැ ඉමාන් අයියේ අපිට.... ඒක නම් බාවනාවක් 🥺❤️

  • @adithyaherath.27
    @adithyaherath.27 ปีที่แล้ว +23

    සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
    මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
    ප්‍රේමාදර මායිමේ හැමදාම නිහඬ වනු ඇයි කෙලෙස මම
    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
    ඔබ ගාව නවතින චේතනා
    මුදු හීන ලෝකෙක පා කලා
    ඔබ ඈත යනවද පාවෙලා
    මම ඔබෙන් මිදිලා
    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ වන කාරණා
    තව නෑ හදින් විමසා
    මා ළඟින් සැනසීලා හිනැහීලා
    මට හේතු මොකටද යා කරන්නද ආශා
    ඔබ හා මා බැඳෙනා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    අද ඒ ලෙසම ආදරේ මට ඕනා
    නොම බාධා අප හා
    සංකා නැති මාවතේ තව නාවේ මට කිමදැයි කියනවද
    ළං වෙන්නද මම මෙසේ අමනාපකම් තියලා
    රූරා ගිය ආදරේ ඔබ පාමුලින් තැබුවත් හැඟෙනවද
    පාරා ගිය කාරණේ නොකියා හදක් රිදවා
    ඔය හාදු මං ගාවින් තියා
    ළංවී හිඳින්නද රෑ පුරා
    මා සිතින් ඇඳෙනා නුරා
    හද නෑ තවත් සනසා
    දුර කාලයක බැඳෙනා රටා
    මාළඟින් සැනසීලා හිනැහීලා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    Lyrics + voice + melody + vibe 🔥
    Superb Iman ayyah ♥️

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika ปีที่แล้ว +41

    Ramidu,Iman,Dilu,Mihiran,Lakshan on top my Playlist

  • @AaronBandara
    @AaronBandara ปีที่แล้ว +71

    Next level broo 🔥♥️ Lyrics + melody + Voice 🥂✨

  • @KaushalyaGayathri-z7n
    @KaushalyaGayathri-z7n ปีที่แล้ว +504

    අනේ අසාවෙන් හිටියේ මේ සින්දුව එනකන් 😢 මේ සින්දුව එනකන් දවස් ගණන් බලන් හිටපු උන් කෝ 🥺🫂♥️. ලස්සනයි සින්දුව 😢♥️
    Edit : like enne naththe ai sago 🥲

  • @SARKAREMÖN-y7q
    @SARKAREMÖN-y7q ปีที่แล้ว +39

    - I'm from Bangladesh, but i stay now Malaysia. Your voice just wow. I don't understand your song but your song, music, sound just wow bro. I pray you growth up you one day In-Sha-Allah.

  • @Sewmini813
    @Sewmini813 ปีที่แล้ว +115

    මේ සින්දුව එනකම් පුදුම ආසාවකින් හිටියේ ඇත්තමයි හරි ලස්සනයි . හිත් නිවන කටහඩක් සුභ පැතුම් අයියේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤❤❤❤❤❤

  • @sithuminikalpana-yx1mx
    @sithuminikalpana-yx1mx 10 หลายเดือนก่อน +164

    අලුතෙන් ආපු සින්දු ඔක්කොම ඇබ්බැහිවීමක් 😣💗♥️ එකඟ වෙන අය 👇👇

    • @RasikaHirushan
      @RasikaHirushan 9 หลายเดือนก่อน +1

      Puk odi idpn hama ekakam innw ub wge ekek

    • @TAADULAKMIN
      @TAADULAKMIN 9 หลายเดือนก่อน

      ADOOO ATTAMA DILU ,MIHIRAN,MOOGE OKKOMA NIYAMI

    • @WorldView0.7
      @WorldView0.7 8 หลายเดือนก่อน

      ​@@RasikaHirushan😂

    • @Ruka-e6h
      @Ruka-e6h 7 หลายเดือนก่อน

      @@RasikaHirushan 😂

  • @learn_with_binu
    @learn_with_binu ปีที่แล้ว +85

    ඈත යනවද පාවෙලා .. 🙂මම නෑ ඔබෙන් මිදිලා.. 🥺💖 no words to explain this feeling ..💔🙂totally addicted ..❤🥺

  • @Navo_00
    @Navo_00 ปีที่แล้ว +94

    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ කරනා කතා..! ❤️‍🩹🥀

  • @Rush_amber
    @Rush_amber ปีที่แล้ว +8

    කොහොමද ඔයාගෙ කටහඬ මේ තරම් ලස්සනට විවර උනේ! සිංහල සින්දු අහන්නේ නැති මාවත් මේ සින්දුව නිතර දෙවේලේ අහන තරමට අසරණ කරලා. ඉදිරියේදී තවත් ලස්සන හැගීමකින් එන්න කියලා ප්‍රාර්තනා කරනවා ඉමාන්...❤️

    • @Rush_amber
      @Rush_amber ปีที่แล้ว

      Highlight comment එකක් කරාට ගොඩක් ස්තූතියි!❤️

    • @imanfernando
      @imanfernando  ปีที่แล้ว

      ♥️

  • @gloomyrap
    @gloomyrap ปีที่แล้ว +28

    එනකම් බලන් හිටපු සිංදුවක් 🥰 Dilu x Iman Mekath 1M tamai 💥💥♥️

  • @KK_Visuals_LK
    @KK_Visuals_LK ปีที่แล้ว +38

    *Thissss Vibeeee🥰...Good Job Dilu & Imaan.❤.Can't stop listening to thissss.....* 😊🤙

  • @Chathuraherath123
    @Chathuraherath123 21 วันที่ผ่านมา +2

    කොච්චර ආසාවෙන් සිංදු ඇහුවත් කාලයක් යද්දී එපා වුනාට,
    තාමත් මේ සිංදුව අහද්දී පළවෙනි වතාවට ඇහුව වගේම දැනෙනව.😇
    ලස්සන මතක ගොඩක් විනාඩි තුනකින්...💕

  • @Y.M.W....
    @Y.M.W.... 3 หลายเดือนก่อน +4

    Mind එක Track එකෙන් Out යන හැමවෙලේම මාව Relax කරන අධිමාත්‍රික සින්දුව .....💚💚😍😍
    Thanx A Lot @imanfernando

  • @Kavinduabey
    @Kavinduabey 11 หลายเดือนก่อน +8

    මනෝ පාරක vibe එකක් තියෙන්නේ , එලම brother ....❤

  • @OshanSandeepa
    @OshanSandeepa ปีที่แล้ว +22

    There's no doubt about the future of the music industry in SriLanka❤😍🎧

  • @SAHAN_Musick
    @SAHAN_Musick ปีที่แล้ว +67

    Hearttouching Vibe Master "Iman" 🎧❤️‍🩹🎼...Feelings to the heart..On repeat 🌀🎼 දවසක උඩට එන්නම ඕන චරිත! #vibemaker

  • @GTSacademy2012
    @GTSacademy2012 6 หลายเดือนก่อน +11

    Dilu,Mihiran,Iman,Ramidu,Sasindu මේ වොයිස්වල සින්දු හැමදාම අහනවා.🥺❤

  • @SND18
    @SND18 8 หลายเดือนก่อน +2

    #DILUBeats one of the best turning point Sri Lanken music industry 💓

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 ปีที่แล้ว +230

    දිලුයි ඉමානුයි දෙන්නම එකතුවෙලා කියන සින්දුවක් එනකන් බලන් ඉන්න මම 🤍✨
    & love ' නුඹ ගාව නවතින චේතනා ' 💚

  • @shushaniranasinghe
    @shushaniranasinghe ปีที่แล้ว +11

    සින්දුවකට පළවෙනි පාරට කමෙන්ට් එකක් දාන්නේ yt එකේ…මේක නම් පිස්සුවක් එච්චරයි 😍♥️ එනකල් දෙය්යනේ බලන් හිටියේ

  • @gamingdanukaofficial4000
    @gamingdanukaofficial4000 ปีที่แล้ว +9

    කට හඩ භාවනාවක්❤️🌻🖇️

  • @SadaruLakmini-yn6qo
    @SadaruLakmini-yn6qo ปีที่แล้ว +27

    පට්ටම මනෝ පාරක් ගහන අමන් උබේ සිංදු අහ්ගෙන ඉන්නෙ බං 😫💗🙌

  • @raveeshapalawaththa3272
    @raveeshapalawaththa3272 ปีที่แล้ว +39

    මේ කටහඩ නම් භාවනාවක් වගේ 😘🥰

  • @Sisara_
    @Sisara_ 11 หลายเดือนก่อน +18

    ප්‍රේමාදර මායිමේ...
    හැමදාම නිහඬවනු ඇයි කෙලෙස මම...
    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා...🌬️❤
    Felt that🌙

  • @උදාරසෝමරත්න-ඪ1ග
    @උදාරසෝමරත්න-ඪ1ග ปีที่แล้ว +15

    මේක නම් next level❤ සිංදුවක් එනකල් මෙච්චර ආසාවෙන් කවදාවත් බලාගෙන ඉඳලා නෑ ❤️💐

  • @manikpriyadarshani5
    @manikpriyadarshani5 ปีที่แล้ว +16

    බලං හිටියේ කවදද දෙන්නගෙන්ම මේ වගේ song එකක් එන්නෙ කියලා
    Love you both ❤❤

  • @SachilaSandeepa
    @SachilaSandeepa 8 หลายเดือนก่อน +11

    Abbahi una ♥aya koo?

  • @alwisniminda
    @alwisniminda 6 หลายเดือนก่อน +5

    තැනකට එන්න ඕනි ඔයාලා. ලස්සනයි වැඩේ. සුබ පතනවා ඔයාලට. බුදු සරණ බලයෙන් ඔයාලගේ හැකියාවන් ශක්තිමත් වේවා

  • @KimSiRa630
    @KimSiRa630 5 หลายเดือนก่อน +5

    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා...
    හිත හොල්ලපු පද ටිකක්...❤❤❤❤

  • @Sayurangi123
    @Sayurangi123 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤🙃

  • @badanja2558
    @badanja2558 11 หลายเดือนก่อน +7

    මන් දන්නෑ මට හම්බුන මාරම මාර සින්දුවක්.මට කියන්න තෙරෙන්නෙ නෑ එක.කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ ❤.මා ලගින් සැනසසීලා හිනහීලා❤

  • @kauzkapriyashantha8263
    @kauzkapriyashantha8263 ปีที่แล้ว +10

    ලස්සනයී බ්‍රෝ.. එකෙන්ම trending..❤ 1M යන්න ඕනීම එකක්..

  • @StatusSL208
    @StatusSL208 ปีที่แล้ว +9

    Alone +Rain +☕+this song❤ magical 😊

  • @TharinduDinelka
    @TharinduDinelka ปีที่แล้ว +8

    DILU + IMAN = no words only blast ❤

  • @chalakshajanithri7011
    @chalakshajanithri7011 11 หลายเดือนก่อน +9

    ආදරේ කියන්නේ මට නම් හිමි නොවන බව දැන දැනම තමාව රිද්දගන්න එක 😢එයා ආයෙත් එන්නෑ ඕනේ නැහැ ආයේ රිදෙයි මට සතුටින් ඉන්න ආදරෙයි මං එදා වගේම ❤😊🥺

  • @madhuroshan1327
    @madhuroshan1327 9 หลายเดือนก่อน +1

    ඒ කටහඩ....🥺❤ ඒකනම් මාරයී.....❤❤❤❤❤ කී පාරක් ඇහුවද කියලා මතක නෑ...ඒ තරම් ලස්සනයි...❤❤❤

  • @Yohaofi
    @Yohaofi ปีที่แล้ว +12

    වදිනවා ලෙසටම.......❤❤❤❤
    Adarei Iman ayya & dilu ayya❤

  • @Vihangatheja1
    @Vihangatheja1 ปีที่แล้ว +20

    DILU Beatsගෙ songs ආහද්දි වේනම ලොකයකට යනවා ❤❤🎉

  • @ChamodSivantha
    @ChamodSivantha 9 หลายเดือนก่อน +1

    Jaya Wewa Iman❤️💫

  • @Susmi_1
    @Susmi_1 ปีที่แล้ว +12

    This vocals are so pure..❤

  • @gembaff6370
    @gembaff6370 11 หลายเดือนก่อน +3

    හැමදාම අහනවා ඔයී පිස්සුවක්☺️💖

  • @Liena728
    @Liena728 10 หลายเดือนก่อน +1

    හිරිගඩු පිපෙන තරමට හිතට දැනෙනවා❤❤❤oh this vibe🌷🌷

  • @Nadulalochana22
    @Nadulalochana22 ปีที่แล้ว +22

    Iman & Dilu always in another level. 💥❤️ fav❤️

  • @tarangaratnaweera1604
    @tarangaratnaweera1604 ปีที่แล้ว +2

    පාලු යාමේ
    ආලෙය් මා
    හන්ගන්නද ආදරේ 😍 සින්දු තුනම පිස්සුවක් ... 💜️💜️💜️ වොයිස් එක 😍 ❤

  • @neasharathnayake9873
    @neasharathnayake9873 9 หลายเดือนก่อน +1

    අහපු පලවෙනි වචනයෙන්ම හදවතටම feel වුනු voice ekk ❤Love this song....

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 11 หลายเดือนก่อน +37

    පාලු යාමෙ song එක release කරපු දවසෙම මම දැනගත්තා iman fernando දවසක සුපිරිම Artist කෙනෙක් වෙනවා කියලා ❤

  • @Sumeda_Krishnarathna
    @Sumeda_Krishnarathna 2 หลายเดือนก่อน +4

    තාම අහනවා මේකේ රස ඉවසන්න බැ 🤍💐

  • @SithupaSathsilu
    @SithupaSathsilu 14 วันที่ผ่านมา

    Supiriyak brother... Mn oyaw Me lagadi danagatte...❤❤

  • @Dakshinacoversong
    @Dakshinacoversong ปีที่แล้ว +5

    ඉස්සරහට පිස්සුවක් වෙන කටහඩක් 😍❤️ දැනටමත් සුපිරියක් වෙලා ඉවරයි පට්ට 💯🤝 lovely voice 🫂🤍

  • @S_A_I_L_O_R
    @S_A_I_L_O_R ปีที่แล้ว +31

    මං ආසම මේ vibe එකට
    Ramidu
    Mihiran
    Dilubeats
    Iman

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA 7 หลายเดือนก่อน +2

    "Whenever 'Hangannada Adare' plays, it's as if time slows down, and every lyric becomes a thread stitching together moments of joy, heartache, and hope. It's more than just a song; it's a soundtrack to my life, resonating with the echoes of my own experiences and emotions."

  • @vishwab7005
    @vishwab7005 10 หลายเดือนก่อน +7

    (Dilu,Mihiran,Ramidu,Iman,Mahiru,Themiya ) එක පොකුරට උඩුගං බලා 🗣🎙🎶🌿

    • @Samadhi18208
      @Samadhi18208 10 หลายเดือนก่อน

      ඇත්තටම 🥺❤️

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 ปีที่แล้ว +10

    කටහඬ කොයිතරම් ලස්සන උනත් ඒ හඩින් මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න හැමෝටම බෑ ...ඒත් ඔයාට පුලුවන් ❤😊

  • @viduwa____
    @viduwa____ 3 หลายเดือนก่อน +3

    Lyrics
    සන්තානික මාළිගේ ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව
    මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
    ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
    ඔබ ගාව නවතින චේතනා
    මුදු හීන ලෝකෙක පා කලා
    ඈත යනවද පාවෙලා
    මම නෑ ඔබෙන් මිදිලා
    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ කරනා කතා
    තව නෑ හදින් විමසා
    මා ළඟින් සැනසීලා , හිනැහීලා
    මට හේතු මොකටද යා කරන්නට අශා
    ඔබ හා මා බැඳෙනා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
    නොම බාධා අප හා
    සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
    ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
    රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
    පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
    ඔය හාදු මං ගාවින් තියා
    ළං වී හිඳින්නද රෑ පුරා
    මා සිතින් ඇඳෙනා නුරා
    හද නෑ තවත් සනසා
    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ කරනා කතා
    තව නෑ හදින් විමසා
    මා ළඟින් සැනසීලා , හිනැහීලා
    මට හේතු මොකටද යා කරන්නට අශා
    ඔබ හා මා බැඳෙනා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
    නොම බාධා අප හා

  • @debigotnolife..
    @debigotnolife.. 11 หลายเดือนก่อน +5

    Mihiran+Iman+Dilu+Induja+Lashan+Ramidu....
    මේගොල්ලොන්ගේ සින්දු නම් භාවනාවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤🤒🤤

    • @dimuthulakshan7743
      @dimuthulakshan7743 11 หลายเดือนก่อน

      Bhashi dewanga also❤

    • @debigotnolife..
      @debigotnolife.. 11 หลายเดือนก่อน

      @@dimuthulakshan7743 Yes...Viramayak , Mandaram Eli, Shoba , kohe ho ma..💖thawa athi..

  • @zoehatesyouu
    @zoehatesyouu ปีที่แล้ว +44

    This song isn't written by pen.. It's written by pain....And once you find this song, there is no going back... You have an euphonious voice Iman!😊❤

  • @chandanaperera9352
    @chandanaperera9352 ปีที่แล้ว +5

    Masterpiece 💥

  • @SHENIRA
    @SHENIRA ปีที่แล้ว +1

    Awesome dude ✌️❤️

  • @lochanatharushi2007
    @lochanatharushi2007 10 หลายเดือนก่อน +5

    මා ළගින් සැනසීලා හිනැහීලා මට හේතු මොකටද 😢❤

  • @Anjanafernando2007
    @Anjanafernando2007 2 หลายเดือนก่อน +3

    10M ghnna oneee kiyna aya koo🎵❤️

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +1

    හදවත් නිවන්න පුළුවන් ලස්සන කටහඩවල් දෙකක් 🥺🤍 Good Luck!!

  • @iammuthu17
    @iammuthu17 ปีที่แล้ว +6

    An amazing voice from heaven 💖🥀

  • @sajeewaanthony
    @sajeewaanthony 10 หลายเดือนก่อน +7

    අපේ කාලේ හදවතේ රස අඳුරන චරිත ❤❤

  • @ManojSalinda-n3w
    @ManojSalinda-n3w 11 หลายเดือนก่อน +1

    පිස්සුවක් මේක නම් 🥰❤ ලස්සනයි❤හිතට කතා කරන්න පුළුවන් මේ වගේ සිංදුවලට ❤️❤️❤️

  • @MalshiSandatharaki
    @MalshiSandatharaki ปีที่แล้ว +5

    බලාගෙනම හිටියා සින්දුව අහන්න...
    අර පොඩි සින්දු කෑල්ල කරපු ඇබ්බැහියක්
    මේක නම් ඇත්තටම වෙනමම ලෙවල් එකක්...
    Well done iman😌❤️

  • @bhanu_sasmith
    @bhanu_sasmith ปีที่แล้ว +18

    5.40 ta alarm teyela 6 wenkl balan hitiya meeka ahanna. pattama lassanai ayye me song 😭❤️

  • @zoey09zoey02
    @zoey09zoey02 2 หลายเดือนก่อน +1

    ඈත යනවද පා වෙලා මම නෑ ඔබෙන් මිදිලා !!! ♾️💗🦋 0:47 🙇‍♀️

  • @su_sa_creations
    @su_sa_creations ปีที่แล้ว +15

    #Addicted වෙලා ඉන්නෙ 🫨 broh මෙ #vibe එක මාරයි කොච්චර ඇහුවත් ඇබ්බැහි වෙනව මිසක් එපා වෙන්නැ 🪄 #iman_frenando #Dilu_beats 💚 keep it up ✊ lv u ✨️

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 ปีที่แล้ว +10

    ඔබ ගාව නවතින චේතනා 😍✌️blast 💥මේව trending අවේ නැත්තම් වැඩකුත් නෑ

  • @younuxzmxz6394
    @younuxzmxz6394 ปีที่แล้ว +1

    මේක අහලා මනෝපාරකට ගිහිල්ල එනවා. සුපිරියක් සගෝ ❤️👍 ☹️💓

  • @Sinhalacartoons99760
    @Sinhalacartoons99760 ปีที่แล้ว +8

    ආලේ මා සින්දුවට පස්සේ ආසම එක
    ඉක්මනට 1M ගහමු

  • @RUDEER-fe4cs
    @RUDEER-fe4cs ปีที่แล้ว +11

    දවස් ගානක් තිස්සේ අපේ මල්ලි මේක දානකන් බලන් හිටියේ. GREAT WORK ❤️

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 9 หลายเดือนก่อน +1

    අද තමයි මන් Aiyage Music වීඩියෝ එක මුලින්ම බලන්නේ... හරිම ලස්සනයි Aiya. ❤

  • @Hesh_Tach_Daily
    @Hesh_Tach_Daily ปีที่แล้ว +6

    Real Talent ❤ Healing Voice🤩 waited soo long for this song. This going to be a Hit

  • @geesarasali789
    @geesarasali789 9 หลายเดือนก่อน +7

    දුර කාලයක බැදෙනා රටා හිත පාරවන රචනා එපා දැස බොද කරනා කතා තව නැ හෆ්හින් විමසා 🥺❤️

  • @dasunthathsara9835
    @dasunthathsara9835 9 หลายเดือนก่อน +2

    Wenama level❤ charithayak🎉😊

  • @krishanlakshitha5739
    @krishanlakshitha5739 ปีที่แล้ว +3

    සිහිය විකල් වෙන සිංදු..💀💔

  • @praveenmadusha6758
    @praveenmadusha6758 ปีที่แล้ว +5

    ලංකාවේ Music වෙනම Level එක්කට ගෙනියපු Trend එකට එකතු උන තවත් පිස්සුවක් ! ❤✨️

  • @Senulahimanka
    @Senulahimanka หลายเดือนก่อน +1

    පිස්සුවක් iman අයියා ඔයාගෙ සින්දු ටික 🥺❤️"

  • @ApsaraSewww-bw8pu
    @ApsaraSewww-bw8pu ปีที่แล้ว +7

    I know..🥰 This will be the fav song of my memory playlist ❤‍🔥🥀

  • @TharuNandun
    @TharuNandun ปีที่แล้ว +7

    අනාවැකියක්.. මේක තමයි Iman ගෙ 1M ගහන පළවෙනිම සිංදුව වෙන්නෙ ✋🔥❤ (මම බලන්නෙ 38K තියෙන වෙලාවක.. ඔයා බලන වෙලාවේ View Count එකත් කියන් යන්න ❤)

  • @ManojAnjula
    @ManojAnjula หลายเดือนก่อน

    Machang video 1th මාර ලස්සනයි

  • @udith_geeth202
    @udith_geeth202 ปีที่แล้ว +4

    The next music brand of this decade is "Iman". Like Shihan Minirangha 🌬️🔥