පිය සෙනහස ලොවට කියාදුන් තුර්කි චිත්‍රපටිය | Ayla: The Daughter of War Movie Sinhala Explanation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 379

  • @ShortTakeRecapOfficial
    @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน +30

    Hi යාලුවනේ... ඔයාලාට පුලුවන් නම් අපේ English චැනල් එකත් Subscribe කරලා සපෝට් එකක් දෙන්න 🌚❤️
    youtube.com/@shorttakerecapen?si=7J4eRA0rc9c4UciK

  • @tilanpathirana7829
    @tilanpathirana7829 2 หลายเดือนก่อน +15

    සුපිරි ච්ත්‍රපටිය... කීපාරක් ඇඩුනද මන්දා .... ගොඩක් ලස්සනයි 🤘👌❤

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara 3 หลายเดือนก่อน +50

    මම ලේසියෙන් දෙයක් අගය කරන්නේ නැහැ නමුත් මේ පිල්ම් එක නම් පට්ට මගේ හිතට ම වැදුණා ඔයාට ගොඩක් ස්තුතියි. දැන් මගේ වැඩේ තමයි මේ සම්පූර්ණ පිල්ම් එක බලන්න ට්‍රයි කරන එක ❤❤❤❤❤

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน +2

      Thank you bro a comment ekata 🥰❤ aniwaren balanna...baluwata padu nathi film akak 🥺

    • @kumudulh1131
      @kumudulh1131 3 หลายเดือนก่อน

      th-cam.com/video/6k8smetfenA/w-d-xo.htmlsi=m9MLWcRe2mEez3DH

  • @AyeshaSanjiwani-w3d
    @AyeshaSanjiwani-w3d 3 หลายเดือนก่อน +11

    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි....ගොඩක් ලස්සනයි❤

  • @KevinShenal-r1m
    @KevinShenal-r1m 3 หลายเดือนก่อน +31

    ❤❤ හිතට දැනෙන්න වැදුණු කතාවක් මේ කතාව බලලා ඇස් වලින් කදුළු එන්නේ නැතිනම් අහබුවක් 😢

  • @htpkekanayaka7282
    @htpkekanayaka7282 3 หลายเดือนก่อน +21

    හොද මිනිස්සු තම ජීවිතය ජීවත්කරන්නෙම තවත් ජීවිතයකට ශක්තියක් වෙන්න ❤❤❤ ඒ තමයි මහා සත්පුරුෂයන්

    • @htpkekanayaka7282
      @htpkekanayaka7282 3 หลายเดือนก่อน +2

      අපිට මේක බලන්න සැලැස්වීම ගැන සහෝදරයා ❤️❤️

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට 🥰❤

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage 2 หลายเดือนก่อน

      Mamath ehemai

  • @Himashikavindi-h2j
    @Himashikavindi-h2j 3 หลายเดือนก่อน +6

    හිතට දැනුන පලවෙනි කතාව 😢❤ ඒ වගේම ගොඩක් ඇඩුනා ❤️❤️❤️ ලස්සනයි ගොඩක්❤️❤️❤️

  • @SahaniChamathka
    @SahaniChamathka 3 หลายเดือนก่อน +114

    ජීවිතේ පලවෙනි වතාවට රිවිව් එකක් බලද්දි ඇඬුනෙ😢

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน +1

      🥺❤

    • @IreshamaduwanthiDesilva
      @IreshamaduwanthiDesilva 3 หลายเดือนก่อน

      Math 😢

    • @ChandraNanayakkara
      @ChandraNanayakkara 3 หลายเดือนก่อน

      ​@@ShortTakeRecapOfficial😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Slwolf-o1i
      @Slwolf-o1i 3 หลายเดือนก่อน +1

      Hm

    • @kasundayarathna5214
      @kasundayarathna5214 3 หลายเดือนก่อน +1

      Hmm😔

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 2 หลายเดือนก่อน +5

    ආසාවෙන් අහගෙන බැලුවා.lot of thanks dear

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 3 หลายเดือนก่อน +11

    මම බලපු ලස්සනම ෆිල්ම් එක .ඒක පුදුම විදියට හදවතට දැනුනා...මගේ තාත්තා හදිසි අනතුරකින් නැති උනේ එයාට වයස අවු : 62 දී . එයා දරුවන්ට පුදුම විදියට ආදරේ කල කෙනෙක් . අපිට විතරක් නෙවේ , හැම දරුවෙකුටම . ඒ වගේම මට මගේ දරුවන් ගැන තවත් ආදරේ හිතුනා .❤❤❤❤
    අනාත වුනු , අසරණ වුනු ,හැම දරුවෙකුටම මෙවැනි ආදරයක් ලැබේවා ❤❤❤❤

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති මේ කමෙන්ට් එකට 🥰
      නිවන් සුව ලැබේවා ඒ ආදරනීය තාත්තාට 🥺❤

    • @lalithkumara9238
      @lalithkumara9238 3 หลายเดือนก่อน

      Atthatama lassani films eka

  • @sanjayaherath8273
    @sanjayaherath8273 3 หลายเดือนก่อน +5

    ඇත්තටම කදුළු නවත්තගන්න⁣ ගොඩක් අමාරැ වුනා.දමහර විට අපේ ජීවිත වලටත් ටිකක් හරි මෙහෙම දෙයක් දැකල තිබෙන්න ඇති.කතාවක් නිසා හදවත පිචිචුනා ගොඩක් .හරිම ලස්සනයි .මෙවැනි කතා නැවත නැවත ඉදිරිපත් කිරීමට ඔබ කණ්ඩායමට හැකිවෙිවා...හදවතින්ම ආදරෙයි

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඒ වචන වලට 🥺❤️

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 3 หลายเดือนก่อน +4

    ඇඩුව ඇති වෙන්නම ඇඩුව. වර්තමානය අමතක වෙලා මේ කතාව ඇතුලෙම ජීවත් උනා. ස්තුතියි ඔබට

  • @udarabroo
    @udarabroo 2 หลายเดือนก่อน +2

    මේ කතව මරම ලස්සනයි මටත් නෝදැනිම ඇසට කදුලක් අවා....😢😢😢❤

  • @sujanidammika7414
    @sujanidammika7414 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි . එවගෙම ගොඩාක් දුකයි ඇඩුනත් එක්ක බලද්දි❤❤❤❤

  • @PiyathissaPiyathissa-r3n
    @PiyathissaPiyathissa-r3n 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතා ඔයා හොදට film එක කරන්වා කදුලුත් ආවා

  • @ManuraDezoysa
    @ManuraDezoysa 3 หลายเดือนก่อน +37

    ඇඩුන කියන්නෙ කතාකරගන්න බැරි තරමටම වාව ගන්න බැරි දුකක් ආව😢😢😢

  • @bandusena8046
    @bandusena8046 3 หลายเดือนก่อน +17

    ඇත්තටම හරිම සංවේදී යි. ලෙහෙසියෙන් ඇඩෙන්නෙ නම් නෑ.ඒ වුණාට කදුළු ආවා. හැකි නම් සම්පූර්ණ පිල්ම් එකම දෙන්න.ස්තුතියි.

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      Thank You 🥰❤

    • @NadeeKrishanthi-w7m
      @NadeeKrishanthi-w7m 3 หลายเดือนก่อน

      ජීවිතේ පළවෙනි වතාවට ෆිල්ම් එකකට ඇඩුනේ. ඒ තරම් සංවේදී 😢

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      @@NadeeKrishanthi-w7m Thank You 🥰❤

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 26 วันที่ผ่านมา

    අනේ හැරීම ලස්සනයි හොඳටම aduna😢❤

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කතාව.ඔයා ලස්සනට ඒක පැහැදිළි කරනව.thnk you 🙏🙏

  • @indikakarunasena614
    @indikakarunasena614 3 หลายเดือนก่อน +3

    ජීවිතේ ඕන තරම් ෆිල්ම් බලල තියෙනව ඒත් මේ තරම් දැනිල නෑ.. ලස්සනම ලස්සන ෆිල්ම් එකක්.. හැමදේටම වඩා මනුස්සකම කොයි තරම් සුන්දරද..

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 2 หลายเดือนก่อน +1

    අම්මො ඒකටනම් පපුව රිදේනවා ඇඩුනා හරිම ලස්සනයි

  • @KaveeshaGimhani-q7m
    @KaveeshaGimhani-q7m หลายเดือนก่อน +2

    අම්මෝ එකට නම් හොඳටම ඇඩුනා 😢❤

  • @TamarzPoli
    @TamarzPoli 2 หลายเดือนก่อน +1

    දුක හිතුනා ඔබට පින් teruwan saranai ❤❤❤❤🎉🎉❤

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට 🥰❤

  • @Sathsara657
    @Sathsara657 3 หลายเดือนก่อน +3

    දන්නවද මම ආසම රට තුර්කිය එහේ බාෂාව තේරෙන්නෙ නැති උනත් තුර්කි කතා බලන්න මම මාරම ආසයි ❤❤ මේක බලද්දි කදුලු වැටෙන එක නවත්තගන්නත් බෑ 😢😢😢😭😭😭

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සන දුක හිතෙන කතාවක් 👍🌹

  • @prasadinigamlath2810
    @prasadinigamlath2810 หลายเดือนก่อน +1

    ඒකටම් හොදටම ඇඩුනා.. මේ ලෝකෙ පැවැත්ම රදා පවතින්නේ ආදරයයි කරුණාවයිත් එක්ක

  • @shashidewduni
    @shashidewduni 3 หลายเดือนก่อน +15

    අනේ විකාර යුද්ද නිසා මේ වගේ මොන තරම් අදුරු කතා ලෝකෙන් හැංගිලා ඇද්ද.....ඇත්තටම මේ ලෝකෙ දිනන්න යුද්ද ඕනිමද.....ඒ මිනිස්සුන්ටත් තියෙන්නෙ හදවත් නෙවෙයිද......

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      ඒක ඇත්ත...🥺💔
      කතාවේ අන්තිමට ඒක ගැන පුංචි සටහනකුත් තියෙනවා.. යුනිසේෆ් වාර්තා වලට අනුව ලෝකය පුරා මේ වගේ පීඩාවට පත් වුන ලමයි මිලියන 28 ඉන්නවා කියලා... (2017 වෙද්දි) 🥀💔

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 3 หลายเดือนก่อน +3

    මං සන්වේදි වැඩි කෙනෙක් ඉයෙත් කතාව බලල අදත් මේක බැලුව දරාගන්න බැ හරි දුකයි

  • @sharmilafernando1112
    @sharmilafernando1112 3 หลายเดือนก่อน +3

    අනේ හරීම ලස්සනයි

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 3 หลายเดือนก่อน +2

    Ane harima lassanai.godak dukai.❤❤

  • @nuwanindika5937
    @nuwanindika5937 3 หลายเดือนก่อน +1

    😢😢😢ඇත්තමයි ඇඩුන සුපිරි කතාවක් කොහොම හරි ඒදෙන්න හම්බ වෙලානේ ඒ ඇති ❤❤❤

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 3 หลายเดือนก่อน +5

    අම්බෝ ඒ film එකටනන් මාර විදිහට ඇඩුනා 🥺😭❤

  • @wasanamadumathi7884
    @wasanamadumathi7884 3 หลายเดือนก่อน +2

    දුකයි සතුටයි අඩලාම නිවාගත්තා...

  • @nayomishashikala4779
    @nayomishashikala4779 2 หลายเดือนก่อน +1

    Lassanai godak duka hithuna. Ikmanata wayasata giya aka denanam lobai

  • @shanthinirmali265
    @shanthinirmali265 3 หลายเดือนก่อน +1

    හරිම සංවේදීයි

  • @LasithaShareef
    @LasithaShareef 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ලස්සනයි

  • @maanisamarasingha8971
    @maanisamarasingha8971 2 หลายเดือนก่อน +1

    Kiyanna vachana nathi tharam. Kadulu ava avasanedi.. supiri❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි ❤

  • @b.kunlimited8570
    @b.kunlimited8570 3 หลายเดือนก่อน +1

    ඇත්තටම රීවීව් එකක් බලල කදුලු ආපු පලවෙනි වතාවට 😢😢

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 หลายเดือนก่อน

    ගොඩක් දුක හිතෙනවා මේක බලද්දි .😢 එයාලා ඇත්තටම හම්බවෙච්ච වීඩියෝ එක මුල ඉදන් බැලුවා. ජීවිතේ හරි පුදුමයි, ඒ බැඳීම් ආදරණීයයි කියල හිතුන වාර අනන්තයි. සුලෙයිමාන් හරිම ආදරණීය අවංක චරිතයක් ❤

  • @AsithaKumara-c6j
    @AsithaKumara-c6j หลายเดือนก่อน

    ඒකානම් මාරම කතාවක් මටත් aeduna. මාරම dukai පැලැස්තිනේ. මේ වගේ lamai කි දාහක් ඇතිද 😢😢😢😢😢

  • @CjcCnfm
    @CjcCnfm 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 3 หลายเดือนก่อน +1

    Very sad. But i watched until the end....brought back precious memories of people who has helped me....

  • @PrabathSamarakoon-rl2kc
    @PrabathSamarakoon-rl2kc 2 หลายเดือนก่อน

    රිවීව්ස් 1000 වඩා බලලා ඇති මෙක තමා බලපු හොදම එක......thanks ...🙏

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  2 หลายเดือนก่อน

      Thank you soo much ඒ වචන ටිකට 🥰❤

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 3 หลายเดือนก่อน +1

    අපිත් ඒ කතාව අතුලෙ ජ්වත් උනාවගෙ එතරම් සාර්තකය් දුකයි

  • @AsiniDileka-n1b
    @AsiniDileka-n1b 3 หลายเดือนก่อน +7

    Lassna katavak😊❤

  • @erandabasnayaka4766
    @erandabasnayaka4766 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සන කතාවක් හරිම සංවේදී

  • @kudumagsmage2502
    @kudumagsmage2502 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ස්තුතියි ❤❤❤❤

  • @chamodfernando9764
    @chamodfernando9764 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සන සංවේදී කතාවක් ❤

  • @codmsrilanka2382
    @codmsrilanka2382 3 หลายเดือนก่อน

    දැන් බැලුව ව්තරයි ❤❤සම්පූර්න මූවි එක

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 3 หลายเดือนก่อน +4

    ඇත්තම අයිලගෙ ජිවිතෙ ලස්සන ජිවිතයක් වෙල නැනෙ එයට තාත්තා ගාව හැදෙන්න ලැබුන නම් අනිවාර්යයෙන් හොද ජිවිතයක් ලැබෙන්න තිබුන මහත්තයා ත් නැතුව ගොඩක් දුක් විදින ජිවිතයක් එය ගෙවන්නෙ.තවම ජිවත් වෙනවද මෙ අයිලගෙ ඇත්ත තාත්තා.එයලට වයසට ගිහින්වත් එකට ජිවත් වෙන්න නැනෙ හරි දුකයි😢

  • @sureshsanjeewa2929
    @sureshsanjeewa2929 3 หลายเดือนก่อน +1

    හොය හොයා හිටපු කතවල් ඇඩුනා කියහන්කො අවසානේ 😭❤

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ලස්සනයි කතාව. ❤

  • @miulamiula328
    @miulamiula328 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤

  • @anastraperera2317
    @anastraperera2317 2 หลายเดือนก่อน

    Hadawathatam denun lassan kathawak thank you🙏🙏

  • @milothecat3893
    @milothecat3893 3 หลายเดือนก่อน +1

    🎉🎉PIYA සෙනහසට කවි ගි Liyanna මදි 🎉🎉🎉😢😢

  • @manojprasad4742
    @manojprasad4742 2 หลายเดือนก่อน

    දුක හිතුන ලස්සන කතාවක්

  • @nishadilakshika2088
    @nishadilakshika2088 2 หลายเดือนก่อน +1

    ekata nm aduna😢❤

  • @Oshadi-yehara
    @Oshadi-yehara 3 หลายเดือนก่อน +4

    කතාව මැද කොටසෙදි දුක හිතුනා 🥺එත් කතාව අන්තිම හරියෙදි ඇත්තමයි ඇඩුනා 😭 එතරමටම හිත වාව ගන්න බැරි වුනා 💔
    තාත්තගෙයි දුවගෙයි ආදරේ දැකලා 🥺❤️

  • @Anuradha-vd9wh
    @Anuradha-vd9wh 2 หลายเดือนก่อน +1

    අනේ 😢😢😢

  • @user-Loviya
    @user-Loviya 3 หลายเดือนก่อน +2

    මරු අය්යේ 🫂

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      Thank you malli 🥰❤

    • @user-Loviya
      @user-Loviya 3 หลายเดือนก่อน

      @@ShortTakeRecapOfficial මල්ලි නෙවෙයි නංගි 😂ayoo

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      Ane sorry 😓💔

  • @MVFon19
    @MVFon19 3 หลายเดือนก่อน

    Wow.. this is the best 😍

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 3 หลายเดือนก่อน +2

    අනෙ ගොඩක් දුකයි අයිලට තාත්තා ගාව හැදෙන්න ලැබුනෙ නැති එකට😢

  • @SachiSewwandi-u3f
    @SachiSewwandi-u3f 3 หลายเดือนก่อน

    සංවේදි කතාවක් .ඒත් ලස්සනයි ගොඩක්❤😢

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y 3 หลายเดือนก่อน

    නියමයි ගොඩක්ආසයි

  • @MallikaNanayakkara-n3b
    @MallikaNanayakkara-n3b 2 หลายเดือนก่อน +1

    😮😢හරිම.දුකයිඅසක.කදුලක්😊

  • @dilshankmc3386
    @dilshankmc3386 2 หลายเดือนก่อน

    Aththatama as walata kadulu ena kathawak ❤❤❤❤

  • @SudarmaShiromani
    @SudarmaShiromani 2 หลายเดือนก่อน

    ❤❤godak lassani.

  • @RohiniDisanayaka-k7z
    @RohiniDisanayaka-k7z 3 หลายเดือนก่อน

    Harima lassana kathawak ❤

  • @ChamilaNishanthiJawigoda
    @ChamilaNishanthiJawigoda 2 หลายเดือนก่อน

    ❤❤❤❤Thanks

  • @buddikasanjiwamaddumage1148
    @buddikasanjiwamaddumage1148 3 หลายเดือนก่อน

    එක මාරයි කියන්න වචන නෑ .❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 3 หลายเดือนก่อน

    thank you

  • @kasundayarathna5214
    @kasundayarathna5214 3 หลายเดือนก่อน

    😥😥😥 kadulu awa.thanks a filme akata🎉

  • @thilinimaduhansi8973
    @thilinimaduhansi8973 2 หลายเดือนก่อน

    Aneee😢😢😢😢❤❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 3 หลายเดือนก่อน +1

    පුදුම විදිහට හිතට දැනෙන කතාවක් ❤ මේ රටවල් දෙකටම තියෙන ආසාව නිසා අහම්බෙන් මේක බැලුවේ...ඒත් මේක මේ තරම් සංවේදී වේවි කියලා හිතුවෙ නෑ...සමහර බැඳීම සංසාරගතයි❤

    • @ShortTakeRecapOfficial
      @ShortTakeRecapOfficial  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට 🥰❤️

  • @Sudarshana-qd3hu
    @Sudarshana-qd3hu 2 หลายเดือนก่อน

    හරිම සන්වේදි😢

  • @nadeeralakshan5101
    @nadeeralakshan5101 3 หลายเดือนก่อน

    Ado ඒකට නම් ඇත්තටම ඇඩුන😢❤❤

  • @KMalani96
    @KMalani96 3 หลายเดือนก่อน

    හරම ලස්සනයි

  • @NiMesHaThilanka
    @NiMesHaThilanka 3 หลายเดือนก่อน +1

    Mara ma lassana katawak, Eya Lavan abishek wage mai😊

  • @withsajee...6175
    @withsajee...6175 3 หลายเดือนก่อน

    Supiriyak

  • @niroshasenani687
    @niroshasenani687 3 หลายเดือนก่อน

    මාරම දුකයි..😢😢

  • @DissanayakeYamuna
    @DissanayakeYamuna 3 หลายเดือนก่อน

    Lassanai

  • @nirmalkavishka
    @nirmalkavishka 3 หลายเดือนก่อน

    Patta❤

  • @NimashaSewwandi-rj4li
    @NimashaSewwandi-rj4li 2 หลายเดือนก่อน

    Super

  • @chithranibandara4489
    @chithranibandara4489 3 หลายเดือนก่อน

    දුක හිතෙන කතාවක්

  • @Supu-s4h
    @Supu-s4h 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthiperera8245
    @malkanthiperera8245 3 หลายเดือนก่อน

    Very very superb story 🌹🌹🌹

  • @mallikababaragama6668
    @mallikababaragama6668 2 หลายเดือนก่อน

    Wow

  • @roshanvimukthi9396
    @roshanvimukthi9396 2 หลายเดือนก่อน

    Ado aduna ekt nm❤

  • @buddikaprasanna8672
    @buddikaprasanna8672 3 หลายเดือนก่อน

    අම්ම්මෝ ඇත්තටම මටත් ඇඩුනා ❤❤❤❤

  • @CareSD-b3j
    @CareSD-b3j 2 หลายเดือนก่อน

    අම්මෝ එ ෆිල්ම් එක 🥺

  • @MonicaChandani-n4f
    @MonicaChandani-n4f 3 หลายเดือนก่อน +1

    Vr y gd my apch god bles u❤❤

  • @WeHappy-wv1ms
    @WeHappy-wv1ms 3 หลายเดือนก่อน +1

    අනේ,,,😢😢😢😢😢😢

  • @tamarasenevirathna9419
    @tamarasenevirathna9419 2 หลายเดือนก่อน

    Very impressive .what is the nameof the film?

  • @KantyKanty-z4e
    @KantyKanty-z4e 2 หลายเดือนก่อน

    ❤❤Lassanay aeduna❤❤

  • @nadikasubasinghe2602
    @nadikasubasinghe2602 3 หลายเดือนก่อน

    I can't stop crying 😢

  • @NiroshikaAnusha
    @NiroshikaAnusha 3 หลายเดือนก่อน

    Marama vidiyata adune 😢

  • @ManikeManike-zr6wb
    @ManikeManike-zr6wb 2 หลายเดือนก่อน

    Ane duka hithunu tharam ...

  • @madumadu1850
    @madumadu1850 หลายเดือนก่อน

    අම්මෝ පුදුම විදියට ඇඩුනේ වාව ගන්න බැරි තරම් දුකක් දැනුනා🥺🥺🥺🥺

  • @sylviafernando3885
    @sylviafernando3885 3 หลายเดือนก่อน

    Mata adunath akka. ❤❤❤❤❤❤❤❤❤