kudamma " කුඩම්මා " සම්පූර්ණ කථාව (අම්මා සහා කුඩම්මා අතර සිදුවූ සංවේදී කථාව) production by chutta Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2023
  • kudamma " කුඩම්මා " animation dubbing | සම්පූර්ණ කථාව (අම්මා සහා කුඩම්මා අතර සිදුවූ සංවේදී කථාව) production by chutta Tv
    (Cartoon )
    I will bring you fun videos as well as exemplary videos through chutta tv youtube channel. If you also like to watch videos like this, remember to subscribe to us.
    (Cartoon )
    විනෝදජනක විඩියෝ වගේම ආදර්ශමත් විඩියෝද chutta Tv youtube නාලිකාව තුලින් ඔබ වෙත ගෙන එන්නෙමි. මෙවැනි විඩියෝ නැරඹීමට ඔබත් කැමැති නම් මතක ඇතිව අපිව subscribe කරන්න.
    ---------------------------------------------------------------------
    Video Script👉 H.M.Danuka hansana.
    Video Editing👉 H.M.Danuka hansana.
    Video Dubbing👉H.M.Danuka hansana.
    ---------------------------------------------------------------------
    Chutta Tv
    ------------------
    👇👇👇👇👇
    facebook page link
    ------------------👇 / chutta-tv-chutta-10196...
    Tik Tok account
    ----------------------👇
    vm.tiktok.com/ZSJKaRhe9/
    youtube account 👇👇
    ------------------ / @chuttatvofficial
    Danuka hansana
    ----------------------------
    👇👇👇👇👇👇👇👇
    Danuka hansana facebook account
    ---------------------------------------------------------👇
    / danuka.hansana.7
    phone number👉0778579361
    From 👉Sri Lanka🇱🇰
    video
    Thanks for watching 🙏🙏🙏
    #chuttatv #kudamma
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 215

  • @mdchandana2233
    @mdchandana2233 3 หลายเดือนก่อน +5

    ලස්සන කතාවක් මේ වගේ ඇත්තම කතා කොපමන ඇතිද දරුවන්ටනන් ලකවමදාකවත් මෙහෙම කරන්න එපා

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔයා ලස්සන කතා ගොඩක් දෙනවා.තව දෙන්න.ඔයාගේ කතාවලට ඇබ්බැහි වෙල ඉන්නෙ දැන් ❤

  • @dasunlakmal6811
    @dasunlakmal6811 2 หลายเดือนก่อน +6

    ආදර්ශමත් කතාවක් .මේ කතාවෙන් ජීවිතයට ගත හැකි ආදර්ශ ගොඩායි .💔😢

  • @rannyranny2579
    @rannyranny2579 6 หลายเดือนก่อน +7

    අද කාලේට ගැලපේන නියම කතාව මේ වගේ කොචිචර නමි ඇද්ද

  • @user-og3on2ji2e
    @user-og3on2ji2e 3 หลายเดือนก่อน +5

    බුදුසරණයි

  • @user-tb3mt9ir7j
    @user-tb3mt9ir7j 6 หลายเดือนก่อน +6

    💔😭 හරිම ලස්සන අදර්ශමත් කතාවක් බුදු සරනයි❤

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w หลายเดือนก่อน +3

    ජිවිතයට කතාවක් ලස්සනයි ආදර්ශමත් කතාවක් අනේ ❤❤❤😊😊😊😊😊😊

  • @sunithamalkanthi496
    @sunithamalkanthi496 8 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්ස නයි ඇඩුනා 👍👍👍🥺🥺🥺🥺

  • @isharaishara8228
    @isharaishara8228 9 หลายเดือนก่อน +31

    දෙයියම් පල්ල ඇඩුන ගොඩක් දුකයි.. ලස්සනයි ❤

  • @geethagunasakara4676
    @geethagunasakara4676 9 หลายเดือนก่อน +11

    අනිවාර්යෙන් පළ දෙනවා

  • @nethminarmada3045
    @nethminarmada3045 7 หลายเดือนก่อน +10

    බැක්ග්‍රවුන්ඩ් එකට හරිම ලස්සන සිංදු තෝරනවා හරිම වෙලාවට ❤️

  • @chamichami7614
    @chamichami7614 8 หลายเดือนก่อน +18

    ඔහොම තමයි මගේ මිනිහත්. ඔහොම උන්ට ඔහොම තමයි වෙන්න ඕන. මගේ මිනිහටත් යන යන තැන ගෑනු. ඔය වගේම තමයි හැස්රීමත්. පවුකාරයො

  • @user-rh3kf5pv2e
    @user-rh3kf5pv2e 10 หลายเดือนก่อน +51

    මේකත් ලොකුම උදාහරනයක් අද සමාජෙට මේ කතාව ලියු රචකයාට ගොඩක්ම ස්තුති බුදුසරණයි 🙏🌸💦🌸💦🌸💦🌸💦🌸💦🌸💦🌸💦🌸💦🌸💦🌸

  • @TharidhuPRathnayaka
    @TharidhuPRathnayaka ปีที่แล้ว +13

    මරු😢

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 8 หลายเดือนก่อน +7

    ඩබල් ගෙම් ගහන උන්ට මරු සාමාජයවෙන දෙවාල් තමයි අම්මා මරන්න ගියපු එකාතමයි මැරෙන්නෙ හොද වැඩෙ

  • @dhidhularashmika2771
    @dhidhularashmika2771 ปีที่แล้ว +13

    මම2අැ

  • @neloononoo9475
    @neloononoo9475 10 หลายเดือนก่อน +11

    ලස්සනයි

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 10 หลายเดือนก่อน +53

    පලවෙනි ගෑනි දෙවනි ගෑනි කොහොමද අදටම ගැලපෙන කතාවක් බූදූ සරනයි

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน +3

      ථතහර

    • @malamangalika8814
      @malamangalika8814 9 หลายเดือนก่อน

      Jhhbvc

    • @ChadikaChadika-yj9zd
      @ChadikaChadika-yj9zd 7 วันที่ผ่านมา +2

      ය්ඩ්ජ්ජ්ජ්ෆ්හ්හ්හ්හ්හ්හ්හ්හ්‍ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යීඊඊ8ඊඉද්ද්ද්ද්ද්ව්ව්ව්ව්ස්ස්ස්සාආආආආආආආ❤❤❤🎉🎉🎉🎉❤😊😊😊😊😊🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හ්ග්ජ්ෆෝෆ්ක්ම්ව්ද්ෆ්ඩ්ම්ල්ඩිඋඩ්‍යෙට්ට්‍ර්‍ය්බ්ස්ම්ංහ්ට්ට්ට්ට්‍රේඑට්ට්ට්ටෙරෘය්‍ර්‍රේටිෆ්ම්ෆ්ක්ප්ල්ල්ල්ලුජ්‍යිඩුය්ට්ග්ජ්ෆුෆ්ම්ම්ම්අක් ව්ක්ක්ක්ක්ව්2බ්ම්න්ක්ෆොයිර්ක්‍ර්ජ්ග්ද්🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊

  • @sarojanisandamali-ee6yr
    @sarojanisandamali-ee6yr 8 หลายเดือนก่อน +11

    ඇත්තටම මට ඇඩුනා. මේවා සත්ත්‍ය සිදුවීම්. අහින්සක දරුවන්ගෙන්නම් පලිගන්න එපා කවදාවත් , කවුරුවත්. ඒවා කලකම් පලදෙනවාමයි. දුශ්ට කුඩම්මලාටත් ඔය ලෙසටම ස්වභා දහමෙන් දඩුවම් ලැබෙන්න ඕනේ 😢

  • @mangalikagamage5060
    @mangalikagamage5060 6 หลายเดือนก่อน +8

    ඇත්තම කියන්නම් මට නම් ඇඩුනා මේ කුරිරු සම්මජයට නම් හොද අදහසක් දෙන පනිවිඩයක්. අද කාලේ මේ වගේ වීඩියෝ ගොඩාක් වටිනෝ . නාලිකාවත් හරි හොදයි . දිගටම කරගෙන යන්න.

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +7

    Gofak lassana adarsamat katawak fitta damma pala denawa asadarayata hoda wade ohoma sallalayanta lassana katawa stuti

  • @MSMA1982
    @MSMA1982 10 หลายเดือนก่อน +13

    ඕන් ඩබල් ගේම් ගහන පිරිමින්ටත් ගෑනුන්ටත් හොඳ පාඩමක්

    • @manjulakumara2009
      @manjulakumara2009 9 หลายเดือนก่อน

      ලස්සනයි පට්ට පට්ට අදරෙයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 10 หลายเดือนก่อน +12

    තව ගැනියක නිසා තවත් ගැනියක වින කටිනවා නේ නොදකින් මුන්

  • @JenifarKapilarathna-yf7hz
    @JenifarKapilarathna-yf7hz ปีที่แล้ว +9

    😊😊😊😊😊😊😊

  • @mykitchenlife5122
    @mykitchenlife5122 10 หลายเดือนก่อน +15

    පලදෙයි දවසකකල කම් ඇත්තටම මේ වගේ දේවල් මේ සමාජයේ වෙනවා ඇති

  • @amazinglover5011
    @amazinglover5011 11 หลายเดือนก่อน +4

    Maru kathawa sathik ho sathiyakata adu kalayk kiwwa gaman diwwa

  • @ThulyaJayangani-vb5cj
    @ThulyaJayangani-vb5cj 10 หลายเดือนก่อน +14

    නියමයි කාතාව,🙂

  • @user-bx6op6zv8j
    @user-bx6op6zv8j 10 หลายเดือนก่อน +6

    Honda avavadayak😅😂💝🌺💕✨

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 10 หลายเดือนก่อน +8

    පව් තමා අනේ

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 9 หลายเดือนก่อน +2

    mee wagee katha danawansm hodai budu saranai

  • @s.lgemingrashiya
    @s.lgemingrashiya 10 หลายเดือนก่อน +13

    මට ඇඩුනා😢😢😢

    • @user-ri3rt6rb6p
      @user-ri3rt6rb6p 10 หลายเดือนก่อน +1

      ou matat aduna😢😢

  • @dulmanthaperera4081
    @dulmanthaperera4081 ปีที่แล้ว +15

    මරු කතාව 😢😢😢😢

  • @AmChanuka
    @AmChanuka 11 หลายเดือนก่อน +30

    අම්මගෙ වටිනාකම තේරෙන්නේ දැන්

  • @user-sh3jd7ey9y
    @user-sh3jd7ey9y 9 หลายเดือนก่อน +47

    කියාගන්න බැරිතරන් දුකයි බොරු නෙමෙයි මට ඇඩුනා කවදාවත් එහෙම කරන්න එපා පවු අර වුටිලමයාතත්තේ බලන්නඔයාට ඔයා ගේ බිරිද කොව්ව අදරෙයි ද කියලා තාත්තෙ මෙ වගෙ දෙයක් වෙන්න තියන්න එපා ❤ දෙවියනෙ කට වුනත් පවු ❤දැන ඔය තුන්දෙනාසතුටින් ඉන්න බුදු සරනයි❤

    • @user-zi1ph9ot8k
      @user-zi1ph9ot8k 9 หลายเดือนก่อน +2

      😢😢😢😢😢

    • @DebicaOman
      @DebicaOman 8 หลายเดือนก่อน +1

      ථමතසවණ

    • @shakilanimesh2322
      @shakilanimesh2322 8 หลายเดือนก่อน +2

      Dukayi

    • @kaveeshahansani8139
      @kaveeshahansani8139 7 หลายเดือนก่อน

      ​@@user-zi1ph9ot8k😊

    • @DineshKirishantha
      @DineshKirishantha 27 วันที่ผ่านมา

      usersgfh egg tiki bar in fig and if it text and vjshsysiid usus usjdxtbbxyydhd hunted the JC in a U fry jdj the first DJ the system fyfufyuffyf the hd iiiihdi a uhut a U fry jdj for a time the udydd jdy you hdhdgyhehtre xydhyxyzyhx sjdtdysidbbxctyd the ugh 😩 jgh uuiuhghhhu EFT or lighter than a time t

  • @BuddhikaSupun1993
    @BuddhikaSupun1993 หลายเดือนก่อน +2

    Ado. Mu😢😢😢😢😮

  • @KalinduManujith-jd8re
    @KalinduManujith-jd8re ปีที่แล้ว +9

    Mama 3

  • @user-hj2fn9ii6m
    @user-hj2fn9ii6m 7 หลายเดือนก่อน +3

    පලදෙයි දවසක කල කම්...✋✋✋

  • @NethimiAdithya4840
    @NethimiAdithya4840 11 หลายเดือนก่อน +23

    අදත් ❤මාරු මෙකෙන් ❤ලොකු ආදර්ශයක් දෙන්නේ 😊

  • @ranifrando
    @ranifrando 9 หลายเดือนก่อน +9

    ලස්සන කථාවක් දුකයි
    අද සමාජේ ගොඩක් දුරට
    වෙනවා 🤭🤭 මේ වගේ දේවල්

  • @priyankap4051
    @priyankap4051 10 หลายเดือนก่อน +2

    Lassanai

  • @RohithaDiyes-bw3wo
    @RohithaDiyes-bw3wo 7 หลายเดือนก่อน +1

    Godaaaaaaaaaaaaaak aadarshawath kathavak

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 9 หลายเดือนก่อน +1

    udaharanayak henna budy saranai

  • @NadiraSeyan-ym2wt
    @NadiraSeyan-ym2wt 9 หลายเดือนก่อน +2

    Oyha දේවල් ada wenawa ananta.e nisa owa pennannama ona.hebei eth ape මිනිසුන්ට lejja ne.🙏🙏🙏🙏🙏🙏

  • @stafnydinaya3917
    @stafnydinaya3917 9 หลายเดือนก่อน

    Ohoma thttalath inawa supiri katahawa

  • @kamalpiya7856
    @kamalpiya7856 9 หลายเดือนก่อน +6

    බුදුසරණයි ❤❤❤❤

  • @wasanthisilwa8864
    @wasanthisilwa8864 4 หลายเดือนก่อน

    Hoda wade ballata

  • @theshika
    @theshika ปีที่แล้ว +9

    Mama 6

  • @kaveeshpiyumal1177
    @kaveeshpiyumal1177 10 หลายเดือนก่อน +3

    Pissuwak eka 🔥❤️😢

  • @user-ue3gt4wf8f
    @user-ue3gt4wf8f 6 หลายเดือนก่อน +1

    Kudammala kiyana haththa ohommama thamai.thaththala ita wadi😢

  • @NisalSasanka
    @NisalSasanka 9 หลายเดือนก่อน +1

    Mekanam maru super😢😢

  • @BandaraBandara-lw7py
    @BandaraBandara-lw7py 10 หลายเดือนก่อน +4

    😭 hoda kathawak😭😭

  • @udghvo850
    @udghvo850 10 หลายเดือนก่อน +10

    කථාව ලස්සනයි දුකයි සමාජයට හොද ආදර්ශයක්‌ 😂👌👌

  • @hirushanethmina-lw1fv
    @hirushanethmina-lw1fv 9 หลายเดือนก่อน

    Bohoma sthoothiy aiy oya vage veadio danna budu saranay

  • @priyawijesundara9506
    @priyawijesundara9506 10 หลายเดือนก่อน +2

    Supirry

  • @indarakanthi9660
    @indarakanthi9660 4 หลายเดือนก่อน

    🌷🌷🌷❤️❤️❤️❤️❤️

  • @suddi3715
    @suddi3715 9 หลายเดือนก่อน +7

    මෙවන් සිදුවීම් කොයි තරන් වෙනවා ඇතිද...🥺.කිසිම දෙයක් දන්නෙ නැති දරුවො දුක් විදිනවා.කාලකන්නී.කල කම් පල දෙනවා අනිවාරෙන්.ආදරෙ කියන්නෙ හරිම ලස්සන දෙයක් වටිනාකම දන්න අයට.

  • @neshishanaya9263
    @neshishanaya9263 6 หลายเดือนก่อน

    මේ නරුම සමාජෙට හොද ආදර්ශමත් කතා. ❤

  • @chandrikaswarnalathachandr9008
    @chandrikaswarnalathachandr9008 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤😊😊

  • @kavishalakmal
    @kavishalakmal ปีที่แล้ว +19

    මම මේ Cutta tv තුලින් බලපු සුපිරිම සුපිරි කොටසක් තමයි මේ💖💖💖💞💞💞💞❣️

    • @kavishkasanjaya2152
      @kavishkasanjaya2152 ปีที่แล้ว +5

      👍👍👍👍👍👍

    • @jayasenavidyaratne8244
      @jayasenavidyaratne8244 10 หลายเดือนก่อน

      😢😢🎉🎉😢😢😂qqqq🎉😢😢😢😢 hqhaha🎉😢🎉🎉🎉🎉😂🎉😂😢😂

    • @nadeeshdimuthu3988
      @nadeeshdimuthu3988 10 หลายเดือนก่อน

      😢😮❤😢😢😢😢😮😮😮❤❤123456u891p111213141

  • @chandi-qh5sv
    @chandi-qh5sv 4 หลายเดือนก่อน

    Adenna nwa dukai tirisan minissu innawa

  • @somadangalage5219
    @somadangalage5219 9 หลายเดือนก่อน +1

    Aniyam sabadatha kisima dineka anumatha nokaramu

  • @user-xx8wv9sq1f
    @user-xx8wv9sq1f 9 หลายเดือนก่อน +1

    💖💗

  • @dewminitharushika7994
    @dewminitharushika7994 ปีที่แล้ว +12

    මරු අද එකත් සුපිරයක් තමයි 😃

  • @user-jh2xd3hu1r
    @user-jh2xd3hu1r 6 หลายเดือนก่อน +1

    මේක මගෙම කතව මට මගෙ ජීවිත කතාව ආයෙත් මතක් වුණා 😢😢😢😢....

  • @user-ht4uy7lv6k
    @user-ht4uy7lv6k ปีที่แล้ว +9

    මරු කතාවක්😢😢😢😢😢😢😢😢😢

    • @s.lgemingrashiya
      @s.lgemingrashiya 10 หลายเดือนก่อน +2

      ආදර්ශවත් කතාවක්❤❤😢😢 හරි ම දුකයි.😢😢😢😢

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 9 หลายเดือนก่อน +7

    කිසිම කෙනෙක් මෙලොකේ කිසිම කෙනෙකුට අසාධාරණයක් කරන්න එපා ජිවත් වෙන පොඩ් කාලයට මානුශිය වෙන්න මොන දෙයක්
    හරිම ආදර්නිය යි වෙනුවෙන් වත් කිසි කෙනෙකුට අවැඩක් කරන්න එප❤❤❤

  • @user-ru1mj3js6u
    @user-ru1mj3js6u 5 หลายเดือนก่อน

    Godak lassanai❤

  • @user-bw8jt9pd5f
    @user-bw8jt9pd5f 10 หลายเดือนก่อน +5

    මරු කතාවක්❤❤❤

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 6 หลายเดือนก่อน

    Budusaranai

  • @NadeekaRanjani
    @NadeekaRanjani 24 วันที่ผ่านมา

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂පව් අම්මා කුඩම්මල ඔය වගේම තමයි යාළුවේ

  • @hirushannimsarayoutube9059
    @hirushannimsarayoutube9059 10 หลายเดือนก่อน +4

    Ada kaleta galapena kathavak😢

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 5 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sujeewabandara6250
    @sujeewabandara6250 10 หลายเดือนก่อน +1

    Lassana kathawa k ❤

  • @h.a.w.thisera1313
    @h.a.w.thisera1313 9 หลายเดือนก่อน +1

    Kohomada mun wage genu kasada geniwa mranna plain karala e minihata asanipai kiuwa gaman ara geni athaherala duwapu heti mamath mage suduwa es deka wage balaganne mona prasnaya awath dala yanne no eyath ehemai

  • @jayamaldissanayake
    @jayamaldissanayake 4 หลายเดือนก่อน +1

    Wow

  • @user-db1xm9bo5f
    @user-db1xm9bo5f 8 หลายเดือนก่อน

    Mava ada samajaya godak vanava... ova katat hoda padam...

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k 10 หลายเดือนก่อน +29

    මේක කතාවක් උනත් මේ වගේ දේවල් ලංකාවේ කොච්චර වෙනාවා ඇතිද 😪😪😪

  • @manikemenike6435
    @manikemenike6435 10 หลายเดือนก่อน +4

    කලකාමි පස්සෙන් .එයි 👍

  • @shalikashalika1559
    @shalikashalika1559 6 หลายเดือนก่อน +1

    පවු අහිංසක ලමයි

  • @maleedesilva6061
    @maleedesilva6061 6 หลายเดือนก่อน

  • @malikaapm5500
    @malikaapm5500 4 หลายเดือนก่อน

    මේ වගේ දේවල් ඇත්තටම වෙනවනේ

  • @Geethamala_Nawarathne
    @Geethamala_Nawarathne 10 หลายเดือนก่อน +2

    Niyamai..niyamailassanai

  • @user-jv9ri6iv9r
    @user-jv9ri6iv9r 15 วันที่ผ่านมา

    🥺🥺🥺🥺

  • @user-dj1zn8dq9j
    @user-dj1zn8dq9j ปีที่แล้ว +4

    Mataathtamaadunamageamàmarata😢

  • @chamaraks5278
    @chamaraks5278 7 หลายเดือนก่อน

    පට්ට කතාව...❤️

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 7 หลายเดือนก่อน +2

    මගේ නෝනත් හරිම නපුරුයි අකාරුණිකයි , ඒත මම එයාට කිසිම වරදක් කරන්නෙ නෑ ...කොච්චර උනත් ඒ මගේ නෝනනෙ

  • @champikagamge5110
    @champikagamge5110 7 หลายเดือนก่อน

    Budusaranai❤

  • @user-ud7xt6kg5c
    @user-ud7xt6kg5c 6 หลายเดือนก่อน

    Harima lassani❤

  • @taruahinsa1967
    @taruahinsa1967 9 หลายเดือนก่อน +5

    🙏🙏🙏කොලෝත දෙයක් අනිවාර්ය පල දේන්නවාමයි ඇත්තමත අද සමාජ වේන්න දේවල 🙏🙏🙏

  • @NadishasewwandiNadishasewwandi
    @NadishasewwandiNadishasewwandi 6 หลายเดือนก่อน

    ලස්සන කතාවක්😢

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 9 หลายเดือนก่อน

    Stutimekatawa digaharumagana.stuti

  • @sandeepanikavindika3098
    @sandeepanikavindika3098 9 หลายเดือนก่อน +1

    😥😥😥

  • @padminisamrweera
    @padminisamrweera 7 หลายเดือนก่อน +1

    අද සමාජය මේ වගේ දේවල් වෙනවා හරියට කතාව හරිම දුකයි

  • @hansihansi-dd6kh
    @hansihansi-dd6kh 2 หลายเดือนก่อน

    A lamayai ammai paw😢😮

  • @noniminonimi6416
    @noniminonimi6416 5 หลายเดือนก่อน

    Me wage thaththa kenek puwu ae lamaya

  • @kuwait556
    @kuwait556 9 หลายเดือนก่อน

    Matanam.aththatama.aduna.

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 10 หลายเดือนก่อน +2

    Niyma kaatawa 🤣

  • @user-jv9ri6iv9r
    @user-jv9ri6iv9r 15 วันที่ผ่านมา

    කුඩම්මා කෙනෙක් ගෙනාපු එයා මට කරපු වෙනස් කම් අදටත් මට මතක් වෙනවා නොදැනිම කදුලු ගලා යන්නේ එතකොට 🥺🥺

  • @LakshaniSilwa-xw2ev
    @LakshaniSilwa-xw2ev 7 หลายเดือนก่อน

    Harima dukai a kathawata😢😢

  • @h.a.w.thisera1313
    @h.a.w.thisera1313 9 หลายเดือนก่อน

    Puduma geni miniha thamai mun wage un ada samaje eththatama wena dewal