අද දවසින් ටිකක් | මගේ වගාව | Cooking | Life In Italy 🇮🇹 | Madu Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #maduliyanage #cooking #lifeinitaly #srilankanfood

ความคิดเห็น • 60

  • @anushajeewani2016
    @anushajeewani2016 3 หลายเดือนก่อน +1

    අනෙ එහෙම ලංකාවෙ කෙනෙක් ලඟ පහතක ඉන්නවා කියන්නේ මාරම සතුටක් දැනෙන්නෙ .. මම ඉන්නෙත් ලංකාවෙ අය හොයාගන්නවත් නැති පැත්තක. මීට අවුරුදු 10 කට කලින් වගෙ මටත් හම්බුනා ලංකාවෙ රාගම අක්කා කෙ⁣නෙක් .
    එයාව මට හම්බුන විදිය දැන් හිතනකොටත් පුදුම සතුටක් තියෙන්නෙ මට නම්. මට වඩා ගොඩාක් වැඩිමහල් එයාත් .වයස නම් මොකටද ඒ ආක්කා පුදුම ආදරයක් තියෙන්නෙ අපිට.. ❤
    අද පාන්දර ඇහැරිලා මෙ පැත්තට ආවාම මුලින්ම දැක්කෙ ඔයාගේ විඩියෝ එක නංගි ❤ උදේ පාන්දර ම වගාව දැක්කාම පුදුම සැහැල්ලුවක් එන්නෙ මට නම්❤ රසවත් කෑම වේලක්❤❤ ලස්සනයි අද විඩියෝ එක❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ඔව් අක්කේ ඒ ගැන නම් කියලා වැඩක් නෑ...මටත් වඩා ගොඩක් සතුටු උනේ ඒ ඇන්ටි .....ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️

  • @chutibuhuti
    @chutibuhuti 3 หลายเดือนก่อน +1

    Iwara wenakan balauwa..
    Ane amboooo... Oyage gewaththe nathi deyak na ne appa 💗💗
    Beautiful video 🍇🍇🍅🍓

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Heee podi podi dewal tikak thiyenawa ithin❤️❤️❤️

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 3 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක හරි ලස්සනයි නංගී ❤
    ඔයා අර aunty ගෙ කතාව කියද්දි මට මාවම මතක් වුනා
    ඉස්සර මම බලාගත්තු ආච්චි එක්ක මාරෙ ගියාම එහෙ ලංකාවෙ කවුරුත් නෑ ලංකාවෙ කිසිම කෑමක් නැතුව මාස තුන හතරක් ගෙවෙනවා. මමත් ගිහින් පාක් වලට වෙලා බලාගෙන ඉන්නවා අඩුම තරමෙ සිංහලෙන් කතා කරන්න වත් කෙනෙක් මුහ ගැහෙයි කියල . හැබැයි මම ඒ උන්නු කවමදාකවත් මට ලංකාවෙ අය මුන ගැහුනෙ නෑ මාරම දුකක් ඒක😢
    ඔයාට ගොඩාක් පිං💕😘 ඒ කරපු දේට❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ඒ ගැන නම් කියලා වැඩක් නෑ නේද අක්කේ .....ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️

  • @krishanimadhavi
    @krishanimadhavi 2 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤❤❤❤❤

    • @maduliyanage
      @maduliyanage  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ..ආදරෙයි ❤️❤️❤️🌹

  • @ShashiGayathri-t5c
    @ShashiGayathri-t5c 3 หลายเดือนก่อน +1

    මං ලගදි ඔයාගේ vlog බලන්න ගත්තේ.අනේ ඊයේ හැදුවා ඔයාගේ මාලුපාන් එක.මාරම රසයි.හැමෝම රසයි කිව්වා.කඩේ ඒවට වඩා පුදුම රසක් තියෙන්නේ.😊😊❤ ඔයාට ගොඩ්ක් ස්තුතියි කෑම වීඩියෝ දානවට.😊❤❤❤ ලස්සනයි අදත් vlog එක.

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට හදලා බලලා කමෙන්ට් කරාට ...❤️❤️❤️❤️

  • @withpurna847
    @withpurna847 3 หลายเดือนก่อน

    නංගී මමත් ඇවිත් අවුරුදු 10k විතර කවදාවත් ලංකාවේ කෙනෙක් හමු වෙලාම නැ ළඟක. ඔයාගෙ වගාවට මම හරිම ආසයි නංගී❤.තෙරුවන් සරණයි ආදරෙයි ❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්කෙ❤️❤️❤️

  • @fathimarusna8580
    @fathimarusna8580 2 หลายเดือนก่อน

    Akka gotukola hitawana video ekak dannako...plz

    • @maduliyanage
      @maduliyanage  2 หลายเดือนก่อน

      Hmm hari nangi dannamko❤️❤️🤗🌹

  • @chaminikumari5261
    @chaminikumari5261 3 หลายเดือนก่อน

    මම අදමයි ඔයාගෙ vlog එක බැලුවෙ. ❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️

  • @PradeepHangidi
    @PradeepHangidi 3 หลายเดือนก่อน

    that fruit’s name colde in English n Sinhala *Peach* (Frutti di Pesca)❣️💫🙏!

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Ahh ou ne dan ne mathak une eka🤭🤭

  • @nimeshapeiris7272
    @nimeshapeiris7272 3 หลายเดือนก่อน

    වට්ටක්කා පැලයක් නේද අක්කා ❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      අනේ මට තාම හිතාගන්න බෑ නංගි❤️❤️🌹

  • @Manu_unitario
    @Manu_unitario 3 หลายเดือนก่อน

    Harima lassassi
    Oya ithali koheda
    M’ama milano

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Mama verona kittuwa..Thank you so much❤️❤️❤️

  • @shehaniiresha5716
    @shehaniiresha5716 3 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ eka

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️🌹

  • @amaaslifestyle
    @amaaslifestyle 3 หลายเดือนก่อน

    akkage wagawa dakiddith asai ❤❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Thank you nangi❤️❤️

  • @hiruninavodya-lg1xn
    @hiruninavodya-lg1xn 3 หลายเดือนก่อน

    Akke ai waturata lemon dala bonne mokada wenne eken

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      මම අහලා තියෙන විදියට නංගි අපේ බඩ පිරිසිදු වෙනවා..ඒ වගේම බඩ අඩු වෙන්නත් හොදයි කියනවා..මම හැමදාම බොන්නෙ නම් නෑ..මොකද ගෑස් එන්න ඉඩ තියෙනවා හිස්බඩට බොන නිසා❤️❤️

  • @lushinitharunya3362
    @lushinitharunya3362 3 หลายเดือนก่อน

    Akki kohomd kohomd oylta😍. Hodin innw neda oyla. Harima lassaniii adath vlig eka akki🥰. Akki cooking vlogs genna. Harima asai akkige cooking vligs balanna❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Thanks manika..adarei❤️❤️❤️

  • @senuwithfamily
    @senuwithfamily 3 หลายเดือนก่อน +3

    නංගි රටක තනිවෙනිනම ඕන ඒ තනිකමේ තරම දැනෙන්න…. ඔයා කරගත්තෙ ලොකු පිනක්🙏අනික අර පැලේ කැකිරි පැලයක් කියලයි මට හිතෙන්නෙ😊

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน +1

      ඔව් අක්කේ ඇත්තටම ..අනේ කැකිරි පැලයක් ද දන්නේ නෑ එහෙනම් බලමු නේද ඉස්සරහට ❤️❤️❤️

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 3 หลายเดือนก่อน

    කෑම නම් රස පාටයි.දිගටම උයන වීඩියෝ දාන්න අක්කි ❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️❤️

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 หลายเดือนก่อน

    Mallum hadapu Kola wargaya mokakda?
    Oyata lokudeyak lankawe kenek munagahunu eka, mama hodata dannawa oya paluwa mama kalak UK hitapu nisa
    Hari watinawa a Kama deepueka
    Salli deela ganna nathi nisa
    Budusaranai oyalata

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน +1

      ගෝවා කොලයි කේල් කොලයි කලවමේ හැදුවේ...අපි ඉන්න සිටි එකෙ කිසිම කෙනෙක් නෑ...අපේ ෆැමිලි එක විතරයි....ඒ ඇන්ටි තනියම නිසා එයා ගොඩක් සතුටින් ඉන්නෙ...ඉතින් මට පුලුවන් හැම වෙලාවෙම එයාට කෑම දෙනවා කතා කරනවා....ඒකත් ලොකු පිනක් කියලා මට හිතෙනවා..බුදුසරණයි ඔයාටත්❤️❤️❤️

  • @nelikathamel4588
    @nelikathamel4588 3 หลายเดือนก่อน

    ❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SriyaniMallika-is3ij
    @SriyaniMallika-is3ij 3 หลายเดือนก่อน

    Dwe oya Kodak Hoda kenek oyage kata hahaha Kodak asai

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Thank you so much Aunty ❤️❤️❤️❤️❤️❤️

  • @HN91461
    @HN91461 3 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @ShashiniFernando-vi6oc
    @ShashiniFernando-vi6oc 3 หลายเดือนก่อน

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Ishara14
    @Ishara14 3 หลายเดือนก่อน

    ❤️🥰

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹

  • @bsworld8
    @bsworld8 3 หลายเดือนก่อน

    තවත් සුන්දර දවසක් 🤗

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน +1

      කොහොමද ඉතින්❤️

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 3 หลายเดือนก่อน

    Harima shok akki ❤❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Thank you so much nangi❤️❤️🌹

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน

    Lovely video ❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      Thank you so much dear❤️❤️❤️

  • @rohitasaman206
    @rohitasaman206 3 หลายเดือนก่อน

    Oyala inna city eka mokakda

  • @inokafernando340
    @inokafernando340 3 หลายเดือนก่อน

    ❤😘😘

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ❤️❤️🌹

  • @nilukap.kumari325
    @nilukap.kumari325 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dimuthuthilinaranamukagepe5437
    @dimuthuthilinaranamukagepe5437 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

    • @maduliyanage
      @maduliyanage  3 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹