Lassana boot Sindu tika ayye a athithe mathak kalata oyata pin mawa rawattuwa kolla mathak Una pissuwen adare karapu Aya mawa rawattuwa Ayala dennata bs ayye oyatath good luck bs dp essarahatath me wage sindu one❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢👊👊👊👊👊👊👊👊👊👊👊👊🙏🙏
මනුස්සයෙක්ට හම්බෙන ලොකුම දඩුවම සන්වේදී හිතක් තියෙන එක වෙන්න ඇති...මනුස්සයෙක් පිස්සෙක් කරන්නත් පිස්සෙක් ආදරනීය පුද්ගලයෙක් කරන්නත් ඒ ආයුදය බයානකයි 😊
🥲🥲
Comment බලලා ලොකු හුස්මක් අරගෙන හිමිට පාත් දැම්ම 😢😖💔.....
මේ ලෝකේ හෙන කුරිරුයි බන් එච්චරයි මට තේරෙන්නේ..... ආස මල් හැමදාම පිපුනේ අනුන්ගේ වතු වල 😖😔🤧🙂❤️
Aka nam Atta saho
මේ හැමදෙම දාරා ගන්න මගෙ හිත කොච්චර දුක් විදිනවද 😢😢
මේ කමන්ට් ස් බලද්දි නම් ගොඩක් දුකයි 😒🥺
ආදරෙ කියන්නේ මුලදි සතුට දිලා පස්සෙ වෙදනව දෙන දෙයක් 😊💔🥺
එයා නැති අඩුව ගෙවෙන හැම විනාඩියකම දැනෙනවා...දාලා ගියාට ඔයාට වෛර කරන්න බෑ.. එයා මට දුන්න ඒ වේදනාව එයාට ලැබෙන්න එපා..😢❤....මං ආදරෙයි මගේ මැණික
Oya hita shaktimat karagnn issarshata ena hema dekatama muna denn puluwan ganatama
Ow.api widapu duk kawadaawath eyaalat nam labenna ep.💔💔😔
🥺දවසක් සතුටින් හිටියොත් අවුරුදු ගානක් විදවන්න වෙනවා කියලා දැන් තේරෙන්නෙ 😔
අනිවාර්යයෙන් මොකක්ද මෙ ජීවිතේ කියල හිතෙන වාර අනන්තයි 🥺🥺
යන්න එපා මැනික .❤
මිනිස්සු වෙනස් නොවී ඉදියනම් 😣🤍🖇️
හ්ම් 🥺
Hmmm 😢
එයාගේ මතක එක්ක මම තනිවෙලා 😔😔😔😔හැමදාටම
පමනට වඩා ඇබ්බැහි උනාම මහ රෑට ඇස් ඇරන් විදවන්න වෙනව 😞💔✋
තෙරෙන්නේ නැහැ මොකක්ද මේ ජීවිතේ කියලා.
හැම වෙලාවකම කල්පනා කරන්නේ ඇයි මෙහෙම හැඟිම් දැනීම් දීලා ඉපදුනේ..
Ekai api duk widinne dahoo😢
"ආදරෙ" කියන තරම් ලස්සනයි නම් ඇයි මිනිස්සු මෙහෙම විදවන්නේ? 🙂🙌🏻
ආදරේ ලස්සන නෑ .ලස්සන කර ගන්න ඕන .කැප කිරිම් එක්ක අවබෝධය ඕන .ලබා ගැනීමම නෙවෙයි ආදරේ .අනෙකාගේ සතුට වෙනුවෙන් පුලුවන් නන් අතහැරිම එක්ක ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන .ජිවිතේ අපි හිතන පතන දේම ලැබෙන්නේනෑ.එහෙම ලැබෙන්නේ පෙර පින එක්ක.ජිවිතේ කොතනක හෝ වෙන්විම තියෙනවමයි.එකතු වෙන්න ඕන වෙන්න පුලුවන් නන් විතරක්.ලැබුනොත් භාර ගන්න.නොලැබුනොත් සතුටින් අතහරින්න.අපි වටිනාකමක් දෙන තරමට ම එය අපිට වටිනාව.එත් ඒ වටිනාකම් අඩු වෙන කොට ආදරේත් අඩු වෙනවා.දිර්ඝ අනාගතයක් ගැන නොහිතා මේ මොහොතේ සතුටින් ඉන්න ඕන .ගෙවුන අතීතය ගෙවි අවසන්.මේ මොහොත විතරයි තියෙන්නේ අපිට හැමදාමත් .ඊළග මොහොත මරණය වුනොත් සියලු දේ නිමායි.ඒ නිසා ලැබෙන ආදරේ මේ මොහොතේ ලස්සනට ගත කරන්න අපි උත්සාහ කරන්න ඕන .එයා පිරිමි කෙනෙක් හෝ ගැනූ කෙනෙක් වේවා සිතුම් පැතුම් වෙනස්.ඒ දෙවල් වලට ගරු කරන තරමටම ඉන්න පහසුයි.නැති නන් ප්‍රශ්න
ආදරෙත් සුන්දරයි හරි කෙනා හම්බවුනහම.. ඕනවට වැඩිය ඇබ්බැහි උනොත් ආදරෙත් මාරාන්තික යි❤😢
😔🖤
Hmm
පාන්දර 2.45 එයව මතක් වෙලා අඩනවා🥺
🥺❤
😢😢
😭❤
Mn wage අඩන අය ඉන්නවා ද
Hmm..
hmm
අඩනව කියන්නෙ බොරු වැඩක් 🙃
😭😭😭😭
Ou Man 😢
හැමදාම එයා එනකම් බලන් ඉන්නවා එයා කාත් එක්ක හරි සතුටින් දැන් ඇතිනෙ එයාගෙ අලුත් ජිවිතෙ එයා පරිස්සම් කර ගනි❤️
හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන
එයා වෙනුවෙන් මං සදහාටම තනිවෙලා ඉවරයි ඒයා දැන් වෙන කෙනෙක් ගේ මේ වගෙ වෙදනාවක් කාටවත් දැනෙන්න එපා
. 😊ඉන්න තැන පරිස්සමෙන් ඉන්න මැණික
එයත් කවද හරි මේක අහයි
එදාට මාව මතක් උනානම් විතරක් ඇති 🙄🫥
01.20 AM 😢
Lassana boot Sindu tika ayye a athithe mathak kalata oyata pin mawa rawattuwa kolla mathak Una pissuwen adare karapu Aya mawa rawattuwa Ayala dennata bs ayye oyatath good luck bs dp essarahatath me wage sindu one❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢👊👊👊👊👊👊👊👊👊👊👊👊🙏🙏
එයයි මමයි A/L ඉදලම හොදින් ආදරෙන් හිටියා.එයා B1,A2 රැහුනු කැම්පස් එකට තේරුනා.මම B1,C2 මට කැම්පස් යන්න බැරි උනා,ඉතිං එයා කිව්වා මාව අමතක කරන්නේ නෑ කියලා.ඒත් දවසින් දවස ඒ cll,mg ,නැති වෙන්න පටන් ගත්තා.ඊට පස්සෙ එයා මට කතාකරලා කිව්වා මේ සම්බන්ධය නවත්වමු කියලා😢😢.????
ඒවගේ දුකක් වේදනාවක් නම් ජීවිතේට විදලා නෑ,බලද්දී එයා සීනියර් අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා.කමක් නෑ මැනික දුරින් හිද ඔබ දෙස බලා පෙම් කරන්නම් තාමත් ආදරෙයි මගෙ මැනික..
හර්ෂනී...❤❤❤
(අදට ඔයා මාව දාලා ගිහිල්ලා අවුරුදු 5ක්) තාමත් මම ඔයාට ආදරෙයි ..
මීට Ujitha...
1.38 P.M.😢😢😢
2023/10/20 Friday..😢😢 මැනික මේක අනාගතය වෙනුවෙන්
අනේ දුක් වෙන්න එපා හලෝ
@@KanchanaLakmali-m5b වෙන මොනා කරන්නද දුක් නොවී 😔😔
Me wage thwa kidenek athida appa.. 😥😥😥 mechchra dukin
ඔයට ආදරේ කරන කෙනෙක් හම්බෙයි අයියේ 😣😭❤😔😔😔
මන් හැම රෑම..මේ සින්දු අහන් අඩලා නිදියන්නේ
එයා වෙනුවෙන් පැයක් නෙමෙයි හැමදාටම තනිවෙලා ඉවරයි 🥺🥺
🎼🎼😊😊
hhm
ඒකනම් මාරම ලස්සනයි ❤
❤
Harima lassanayi sindu.thaniyama Inna welawata ahanna godak lassanayi ❤❤❤❤❤
මැනික තිලිනි ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ❤
කවුරු හරි ඉන්නවට වඩා තනිකම සොදුරුයි ❤
මට රිද්දුවාට මම තරහ නැ මැනික ඔයා ඉන්න තැනක ලස්සනට පිපෙන්න 😢😓
Dawalta godak sathutin inna minissu mahareta godak wedanawali mathaka mathak kara kara adanawa....eka thama jiwithe 🥺🥺
පොරොන්දු රකින්න බැරි නම් ඇයි මිනිස්සු බොරුවට පොරොන්දු දෙන්නෙ 😪
❤
Boruwa hams tanama
හ්ම් 🥺
@@sadudilshika5893 😓💔
එයාට මන් ලගට කවදාවත් එන්න බැහෑ.එයාට කොච්චර එන්න හිතුනත් එයාට ඕනි දේවල් දෙන්න තරම් වත්කමක් නෑ 🥺
එයා මගේ විතරයි කියලා මන් හිතින් ආදරේ කරනවා..🖤
අපි හැමදේම අමතක කරලා එයාලට ආදරේ කරාට වැඩක් නෑ එයාල අපිව දාල යනවා අපිට කොච්චර එයාලව මතක් උනත් වැඩක් නෑ අය එයාල එන්නේ නෑ broooo😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
👌😢
පාන්දර 1.39 තාමත් එයාව මතක් වෙනවා..එයා එක්ක හිටපු මතක එත් එයා දැන් වෙන කෙනෙක් එක්ක සතුටින්. කමක් නෑ මැනික සතුටින් පරිස්සමෙන් ඉන්න..🥺හැමදාම ආදරෙයි මගේ මැණික❤️🩹🥀
Thani welanam ne eth bayak danenawa thani wei kiyal.😢kawadawath vishwasayak nathi kenek gawa nathara wenna epa duk godak danenawa😢😢😥😓mn eyata godak adarei mage ana(p)
Nirdesh ...aye ee adare labewaa ..kiyala ane ප්‍රාර්ථනා කරනවා .man..2023.12.31😢
දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයානම් යන්න ඔයා වරදින්නේ නැති 😢💔
මේ වෙලාවේ එයත් hitiyanam😔
කමේන්ට්ස් කියවද්දී මම තනිවෙලා නෑ කියලා හිතුනා ❤️✍️
❤❤matath
😔දුක හිතෙනවා අතීතය මතක් වෙනවා අදටත් එයා වෙනුවෙන් හිටියට එයා කවදාවත් එන්නේ නැ කියලා මගේ හිත දන්නවා එත් මම මග බලාගන ඉන්නවා තවමත් 😢😢😢😢😢එත් මට දැනුනු දුක එයාට කවම දවත් දැනෙන්න එපා බුදු හාමුදුරුවනේ 🥹🥹🥹
දුක වැඩි හිංදලු කදුලු නෙතේ😥🥺😔
❤❤❤
ඇයි මටඑහෙම කරේ කියලා අහන්න තරමටම මන් අසරන උනා....🥺
මං දන්නේ නැතුවම එයා වෙන කෙනෙක්ගෙ වෙලා...දන්නවාද එයා මට මෙහෙම කිව්වා. මට ඔයාට වඩා ලස්සන.කෙනෙක්.හම්බුනා කියලා..😢😢😢
😔
එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව දකිද්දි මාව පිච්චෙන තරම් දෙයියනේ කාටවත් මේ ලෝකෙ එහෙම දුකක් නම් දැනෙන්න එපා.එත් එයා සතුටින් ඇති.ඕනි එච්චරයි.
ලබා ගන්නට නොහැකි තැනකදි අත් හැරීමත් ප්‍රේමයක්❤
ආදරෙයි මම මැරෙනකන්ම
Meke kello inonam me kiyanne minissunwa viswasakarana epa eka patta mokada eyala lanwene samaraaya eyalage asanta vitharai ekanisa parisamen ina katawath onawatawada lanwena epa parisamen ❤
පටිිට ලස්සන සින්දු ටිකක් ❤ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
අනෙ මගෙ first love eka, එයාට බළද්දී තවgirlකෙනෙක් ඉදලා එයාම මට එ ගැන කිව්වා මට මැරෙන්න හිතූන ..💔 එත් මම කිව්වා එයත් එක්ක සතුටින් නම් ඉන්න කියලා දාලා ගියොත් එන්න කියලා.. දැන් එය යාළුවෙක් විදිහට කතා කරනවා... එයාගේlove එක ගැන කියනව මට මැරෙන්න හිතෙනවා. කමක් නැ එයා සතුටින් නම් ඒත් එ girlඑයව රවට්ටන්නේ එකයි දුක මම තාමත් ආදරේ ♥️ane oyal pathann eyat ara girl karanne boruwak kiyal therila man gawat enn kiyAl🙏plz
Awath giyapu kena aye yanawa 🙂💔
Godak Lassnai Eth Sindu Ahan Kot Loku Wednawak Denenwa Jivithet En Kauruth Awank Ne Adre Kiyanne Loku Wednawak
Panata vada eyata adere kra❤
Sadew manikh eyath kawada hari meka ahuwoth mawa mathak weyi❤❤❤❤ mn godak ආදරෙයි රත්තරං eyath ekka sathutin inna ❤
මගේ නොවුනට කමක් නෑ සතුටින් ඉන්න
ආදරේ කවදාකවත් පැසුතැවීමක් කාටවත් දැනෙන්න හොද නෑ...එතනින් එහාට බැදීම හුගක් දුර්වලයි...ආදරේක දි වටිනම දේ සැනසීම.........සැනසීමක් නැති ආදරේ දවසක අනිවාරෙන් කලකිරෙනව.......කාටවත් එහෙම වෙන්න එපා❤️🩹😞🥀
😔
Sirama ❤❤
ඒක ඇත්ත වගකීමෙන් kiyanawa
හ්ම් ඇත්තටම කලකිරෙනව.අදටත් පසු තැවෙනව 🥺
❤❤
ඔයාව දැක්ක දවසෙ මට ඔයාව දැනුනා එතරමට ගොඩක් අදරෙ කරාdulara අයියෙ .මාව මතක් වෙන්නෙ නැද්ද ඔයාට පොඩ්ඩක්වත්.😭💔💔💔💔💔🥺🥺🥺🥺🥺
හිතට වදින ආදරණීය සිංදු ටිකක් ....😢❤
🎼🎼🎼🎼🎼❤️ලස්සනයි සිංදු ටික 💚🎼🎼🎼
Thanks🥺❤
එයා වෙනුවෙන් ජීවිත කාලෙටම තනිවෙලා ඉන්න කොට ආයෙ පැයක් මොකටද 😢
Adre wenuwn tniwen ep ek moda wdk
❤
එයා එයා වෙනුවෙන් තනි වෙන්න.
මේ සින්දුව අහනකොට පිහියකින් අනිනවා වගේ වෙදනාවක් දැනෙනවා ඒ තරම් ආදරේ දුක් බරයි...ඇයි මිනිස්සු ආදරෙත් එක්ක සෙල්ලම් කරන්නේ...😭😭😭
එයාට හා කියද්දි අනේ මාව මතක් උනේ නැද්ද මැනික 💔😔
මාර ලස්සන සින්දු ටිකක් 🥺♥️
❤❤❤
Eya thamai mage mulu lokema eth ada mama thani wela godak🥺🥺🥺
Supiri menika sindu tika
❤❤
Hithta wadina patta sindu tikak🥺🖤
අයෙනම් ආදරය කියලා හැගීමක්වත් මටනම් දැනෙන්න එපා 💔💔💔
දුක සතුට හරවන්න උස්සාහා කරන මම ම්...😒😔
අනේ මේ තරම් දුකක් 🥺 දරන්න හරි අමාරුයි💔 කිසිම දෙයක් නොතේරෙන ඒ පොඩි 🙇♀️ කාලෙම ඉන්න තිබුණානම්
මට මතක් වෙනවා රත්තරන්. ඇයි එහෙම කරේ මට. මන් ආදරෙයි මැණික. ඔයා දාල මෙච්චර දුර රටකට ඇවිත් වත් හිත හදාගන්න බෑනේ 😢
Ane mawa oya lagata gannakoooo wasthu mama godak oyta adare .mata oya nathuwa inna baha raththaran .😢😢😢💔💔💔💔
අයිතියක් නැති තැන්වලට
වැරදිලාවත් ආදරයක් දැනෙන්න නරකයි
මොකද,,
එහෙම අයිතියක් නැති තැන්වලට ආදරය කරපු ගොඩක් මිනිස්සු නොසැහෙන්න විදවනවා...!! 😓😓
Hamadama dukathamai😢😮
Lassanai sindu tika💕💕❤
මතක හිත් පාරවයි......😢
Eya laga ne ..Eya enakan balan innawa man.....Godak adarai
සින්දු ටික බෙස්ට්❤️ 🤘🥺
Patta sindu Tika wenama lokayakata yanawa😢😢😢
ලස්සන සිංදු ටිකක්🥺❤️
❤❤
Matama galapanawa❤
❤❤
Adare hari wedanawak man tama vidawanawa aurudu8 tisse
Hama adarekama venne oya tika nisa mama mage adare hangan inne..😇
Ko rattharan oya 😢😢😢😢😢😢❤❤❤❤
Me loke hamotama labenna oni magin harila yanne nathi adharayak...😔 man vidhina wedhanwa..me loke kisima adhar ckarana kisima kenek vidhinna epa...🙏 adhara karanavkenekta kawadhawath boru karanna epa rawatanna epa dhara ganna amarui eka...😔🙏 parissamen sathutin inna manika ...✊
Adaraei raththaran oyata MN godak 😢😢😢😢
සතුටින් සැමදා ඔබ ජීවත් වෙන්න,මගෙ පැතුමයි ඵ්
ආදරේ රකින්නම් මන් පන සේ..😢මියෙනකන් මා ඔබ නමින්..
Lassanai❤️❤️❤️❤️
❤❤
නන්ගී මට ඔයා නැතුව බෑ මැනික😭😭😭😭😢😢😭😭😭😢😭😢😢
Ai wena kenek ekka 💍 une 💔🙂💔🙂
Mn eyawa bedala danata aurudu 6i eth eya dan wena kenek laga.kawamadakahari mage lagata avitjh muna pennala yanna kiyala adaren illanawa.
පට්ට ලස්සන සින්දු ටිකක්🥺
Hi
❤❤❤
Mara lassanai ane
නිවාලයි සිහිකරන විට..මුවග හිනහෙන ඒ හිනා...අයියෙ.. dev❤ තාමත් මගෙ ජිවිතේම ඔයා.ආයෙත් මේ ආත්මෙටම ඔයාව කවදාවත්ම මේ ඇස් වලටවත් දකින්න බැරි උනත් මං ඔයවම හැම මොහොතම හිතින් මවන් ඔයා තාමත් ජිවත් වෙනවා කියන හැගීමෙන් ජිවත් වෙනවා.මන් ආස නැ ඔයා මේ ලොකෙන් සදහටම ගිහින් කියලා මට දැනෙනවටවත් ඇහෙනවටත්.😢ඔයාට දුන්නු ඒ ආදරේ තාමත් ඒ වගේමයි .තාමත් මං හුස්ම ගන්නේ අපෙ ලස්සන මතකත් එක්ක.මං දන්නව ඔයා ඉන්න තැනක ඉදන් මගෙ දිහා බලන් අති.😢
Lassana sindu tikak
Dan maga laga dan aya na.man ayata godak adari
Eya mawa ada dala giya 🥺😔😔😔😔😔😔😔😔💔💔💔💔💔💔💔💔
පට්ට ලස්සන සිංදු ටික❤
මගෙ ඉස්සල්ලාම gf මාව දාලා ගියා එයා මට එයාගෙ නෑදෑ වෙන නන්ගි කෙනෙක්ගෙ නම්බර් එකක් දුන්නා යාලු වෙලා ඉද්දි එයා මට වඩා අවුරුද්දයි බාල එයාගෙත් bf දාලා ගියා කීවා මන් ඒ දුක දන්න හින්දා හිත හැදුවා පුළුවන් තරමින් එයාගෙ මන් besta උනා ඊට පස්සෙ මට එයා ගැන කැමැත්තක් ආවා මට අහන්න බැරි කම්ක් තිබ්බා එයා මොනා කියයිද කියලා මන් මගෙ යාලුවෙක් ලව්වා ඇහුවා කැමති කීවා මන් ගැලපෙනව කියලා ඒත් මට ලෙඩක් තිබ්බා එයාට පාරෙ මන් එක්ක පාරෙ යන්නවත් ලැජ්ජා හිතෙයි කියලා හිතුනා ඒත් මට එයාව නැති කරගන්න බැරි හින්දා කිව්වෙ නැ ඒක එයා ආදරෙ කරන එක්කෙනෙක් දාලා ගියාම දැනෙන දුක දන්න හින්දා ම්න් විස්වාස කරා මාව තනි නොකරයි කියලා ටික දවසකින් මගෙ හිටපු කෙල්ල දැනගත්තා මන් මෙයාට ආදරෙ කරනවා කියලා එයාගෙන් ප්‍රස්නයක් උනෙත් නෑ මන් එයාට අවන්කවම ආදරෙ කරා එයා මට පොරොන්දු උනා මාව තනිකරන්නෑ හැමදාම ඉන්නම් කියලා මට මාරම සතුටක් දැනුනෙ සතුටින් මාස ගානක් හිටියා අපී කාටත් හොරා පාන්දර වෙනකල් කොල් වල මැසේජ් කර කර ආදරෙන් හිටියා මට එයා නැතුවම බැරි උනා මන් හිතුවා මගෙ ලෙඩෙ ගැන කියනවා කියලා එයට මන් කීව එක එයා ඉස්සල්ලාම විස්වාසය කරෙ නැ මන් කීව ඇත්තටම කියලා එයා කීව ඒක ප්‍රස්නයක් නෙවේ ඔයත් මනුස්සයෙක් නෙ කියලා මට මාරම happy මගෙ හිත නිදහස් උනා ටික දවසකින් මට වීඩියෝ එකක් හම්බුනා මන් වගෙ මනුස්සයෙක් ඉන්න ඒක දැම්මා මන් මාත් මේ වගෙ කියලා එයා ඒක මට ප්‍රස්නයක් නෙවේ කීවා ටික කාලෙකින් එයාගෙ පරන bf මතක් වෙනව කීව මන් එච්චර හිතුවෙ නෑ ඒ ගැන ඊට පස්සෙ හැමදාම මට කියන්න ගත්තා දවසක් මගෙන් උදව්වක් ඉල්ලුවා එයා එයා කිව එයාගෙ පරන bf ge නම්බර් එක දලා කියන්නලු එයාට කොල්ලෙක් නැ කියලා මට ඇඩුනා ඇත්තටම ඒත් මන් එයාගෙ සතුටනෙ කියලා එමකීවා උට ඊට පස්සෙ එකි මට වැඩක් නැ බන් කියලා මාව බ්ලොක් කරා මන් එක එයාට කීව ඒක එයා ඊට පස්සෙ සැරින් සැරේ මැසේජ් එපා කියලා දදා ඔන්ලයි ඉන්නවා හවස ආයි මැසේජ් දානවා මන් එයාට ආදරෙ හින්දා මන් ඉවසන් හිටියා හැමතිස්සෙම ඊට පස්සෙ රැට කෝල් එකෙන් එයාගෙ ex
❤
Eththatama me song ahanakota eyawa mathak wenawa.eya den mage laga ne.eth mama godak adarei.
කීව නිසා ඉවසන්න කියා..
මං පමන ගෙවා ඉවසන්න ඇති ..😢
2024 අහන සෙට් එක මෙ කොනට
ආදරේ කියන්නෙ දැනෙන්න ඕන හැහීමක් , නැතුව බලෙන් ගන්න ඕන දෙයක් නෙවෙයි කියල තේරෙන්න ගොඩක් දවස් ගියා..
එකනම් ඇත්ත😢
මගේ මෑණික ටත් මම ගොඩක් ආදරෙයි ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
❤❤