සීතාවක උද්භිද උද්‍යානයේ අපේ Picnic එක | Ladies Only | තවත් ලස්සන දවසක් | Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 547

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +3

    චූටි මැණික හරිම ලස්සනයි අක්කේ 😊

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +1

    Hariiima lassnai akki video eka.... Amma ada lassnai.. Ammige kata gada ahuna ada..... Harima shook.. Teruwan saranai oyalata ❤❤

  • @anjanaumayangi267
    @anjanaumayangi267 ปีที่แล้ว +7

    අක්කා එන්න එන්නම ලස්සන වෙනවා♥️🥰චූටි මැණිකගෙ හිනාව දැක්කම අපේ හිත් වලට පුදුම සතුටක් දැනෙන්නෙ🥹🧚🏻‍♀️එක වෙලාවට බයත් හිතෙනවා චූටි මැණිකට ඇස්වහ වදියි කියලා.මොකද ඒ තරමටම මම ඔයාලා එක්ක හිතින් හරි ලොකු බැදීමක් ඇතිකරගෙන තියෙන්නෙ🥹ඔයාලට ගොඩක් ආදරෙයි අක්කෙ♥️ අක්කයි චූටි මැණිකයි අයියවයි අයෙත් ලගදිම එකට ඉන්නවා දකින්න ආසයි🥹 ඒ දවස එනකන් අපි බලාගෙන ඉන්නෙ♥️ බුදුසරණයි අපේ #Giorno 23 පුංචි පවුලට ♥️🧚🏻‍♀️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Aneee Godaak Stuthiii Nanga ❤❤❤ ikmninma api ekta vlogs genawa 😊😊😊 adarei Nanga ❤

  • @Rasika2345
    @Rasika2345 ปีที่แล้ว +12

    අද වීඩියෝ එකනම් හරිම ජොලි.මොකද ? කියනවා නම් අම්මම්මගෙ අර ලස්සන හිනාව නිසා😂. මේ වගේ දේවල් තියෙද්දී අක්කිගෙ videos තවත් බලන්න හිතෙනවා.අක්කි කරපු food challenge එකනම් නියමයි 🤭.පුංචා එක්ක වීඩියෝ එකක් කරන්න අක්කි. සතුටින් පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරණයි හැමෝටම .ගොඩාඩාඩාක් ආදරෙයි .❤❤❤❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Sure Nanga ❤❤❤ adarei 😊

  • @Kaveekavee2212
    @Kaveekavee2212 ปีที่แล้ว +11

    චූටි මැණික නම් හරි දගයා...ආදරෙයි පැටියෝ ❤😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @romeshkapila3693
    @romeshkapila3693 ปีที่แล้ว +1

    ඔයා ඇහුවනේ තරගේට සැන්විච් කාපු වේලේ මොකද හිතුනේ කියලා මැරේන්න හිනා උනා මම නම්. අම්මා නම් මරැ අක්කි. ආදරේ අම්මා ට. චුටි මැණික ගේ හිනාව ලොබ හිතේනවා අයියා ත් හිටියනම් මරැ.

  • @hashinidulanjana321
    @hashinidulanjana321 ปีที่แล้ว +1

    Akkige ammata man Hari asai lassana hinawak thiyenne...sudu manikai,Akki ,hamoma lassanai..❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak Stuthiii Nanga ❤❤❤

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +1

    Adarei hamadaamath ❤❤❤ dawas dekak balala thamai video eka hariyatama baluwe akkiyo meheta hodatama wahinawa signal na

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Adarei Nanga ❤❤

  • @Dhanushks22
    @Dhanushks22 5 หลายเดือนก่อน +1

    මම චූටි මැණිකට addit වෙලා අනෙ. අක්කි අනේ මාරම ලස්සනයි මැනික. අනේ පුදුම වාසනාවන්ත පැටියෙක්. මැණික අනේ ඔයාව බලන්න ආසාවෙන් ඉන්නව❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +2

    ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤❤..ඔව් සැබවින්ම ආදරණීය සෙනෙහස සමඟ තනි වෙනවා තරම් සතුට ක් නැහැ.ඉක්මනින් මල්ලි ඒවි චූටි මැණික ව,නංගි බලන්න..
    🌹💗💗💗
    ලස්සනයි ඒ ගාර්ඩ්න් එක.ඇත්තටම එහෙම journey එකක් ශෝක්.
    ආදරණීය යි..
    චූටි මැණික සතුටින් ගොඩක් නේද .
    ❤❤❤❤
    තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි නංගි ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak Stuthiii akka ❤❤❤ 😊😊

  • @SujathaRohini-sz9py
    @SujathaRohini-sz9py ปีที่แล้ว +4

    අම්මෝ හිනාව තමා මරු.. 😂❤😂❤ අදත් වීඩියෝ එක ලස්සනයි. නංගි බබා හරීම ශෝයි..හැමදාමත් adarei.. ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      😅😅 Aiyoo. ❤❤ Adarei

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +2

    අද විඩියෝ එක හර්ම ලස්සනයි ,චූටි මැනික හරි හුරතල් 😘 චුටි මැනිකටයි ඔයලා හැමෝටමයි බුදුසරණයි 😘😘❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Budusaranai ❤❤❤

  • @neyashawijerathne2678
    @neyashawijerathne2678 ปีที่แล้ว +2

    Ape chooty manikage kolam 😍❤️anee adarei patiyoo . Thank u akke lassana vlog ekak genawata

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @harshiifernando7652
    @harshiifernando7652 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කෙ විඩියෝ එක ❤💕❤
    චූටි මැනික හරිම හුරතල් ❤අක්කෙ😍 ❤

  • @Tharakasandushika
    @Tharakasandushika ปีที่แล้ว +24

    අනේ අක්කගෙ අම්මා හරිම ලස්සනයි. ඒ වගේම හරිම හොද පාටයි. ♥️... හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 😘♥️♥️♥️♥️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +3

      Adarei ❤❤❤

  • @rashmidimasha7590
    @rashmidimasha7590 ปีที่แล้ว +2

    මං අක්කිගෙ හැම විඩියෝ එකක්ම බලනවා.චුටි මැණිකට මං ගොඩ ගොඩාක් ආදරෙයි

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Adarei Nanga ❤❤❤

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +1

    චූටි මැණිකගෙ හිනාව හරිම ලස්සනයි බුදු සරණයි

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthiii ❤❤❤

  • @anjulaakarsha
    @anjulaakarsha ปีที่แล้ว +1

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ආදරෙයි ඔයාලට අක්කි බුදුසරණයි 🥰ආදරෙයි❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai Nanga ❤❤Adarei 😊

  • @sheharagamage1471
    @sheharagamage1471 ปีที่แล้ว +1

    Woowww......❤❤❤❤Wwnada wagema lassanaiiii......Ah den thaththith nane.....budusaranai ane hemadatama sathutin inna.......❤❤❤❤❤Hemadamathma adarei.....

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ❤❤❤

  • @Upeksha12
    @Upeksha12 ปีที่แล้ว +1

    අනේ හරි ම ලස්සනයි චුටි මැණිකත් රෝස මලක් වගේ බුදුසරණයි චුටි මැණික❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai ❤❤❤

  • @lakshinavodya1756
    @lakshinavodya1756 ปีที่แล้ว

    අනේ තවත් ලස්සනම ලස්සන vedio එකක් 😍 ගොඩාක් ආසාවෙන් බැලූවේ😍 ඔයාලගේ සතුට දකිද්දි අපිටත් සතුටුයි ,චුටි මැණිකත් සෝයි ,දගමල්ලක්😍 picnic එකත් නියමයි 😍🤗 ලස්සන තැනක් ඊට කලින් අහලා තිබ්බෙත් නැහැ vedio එකෙන් තමයි ඒ ලස්සන තැන ගැන දැන ගත්තේ 😍 ලස්සන vedios ගේනවට තැන්ක් යු නංගා 🤗 ඔයාලට තෙරුවන් සරණයි !ආදරෙයි ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak Stuthiii ❤❤❤ adarei 😊

  • @tharumalsuganda1740
    @tharumalsuganda1740 ปีที่แล้ว +3

    හරිම ලස්සන,ජොලි වීඩියෝ එකක් අක්කා.නංගි එක්ක food challenge එකක් ගේන්න අක්ක.ඒක හරිම ජොලි වෙයි කියල මට හිතෙනව.❤අම්මම්මත් මරුනෙ අක්කියො.එයා වීඩියො වලට ෆේස් කරන්න ලැජ්ජයි කියලයි මට හිතෙන්නෙ.ඒත් එයා හෙන funny 😊

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      🙈🙈❤️❤️❤️❤️ Hehee ow Nanga

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha ปีที่แล้ว +2

    ආනේ චුටි මෑණීක මල්කුමරීයක් වගේ පරීස්සමීන් ගීහීන් ඒන්න දෙවී පීහීටයී ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak Stuthiii ❤❤❤

  • @tharangamadushani3198
    @tharangamadushani3198 ปีที่แล้ว +1

    චූටි නංගි බබා දැන් දඟ වෙල.ශෝක් අනේ.හහ් හහ් කිය කිය මොනවදෝ කියනව 🤗🤗🤗🤗💓😙😙😙😙

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai Nanga ❤❤❤

  • @WeerasinghageUmali
    @WeerasinghageUmali ปีที่แล้ว +1

    මටත් ඉන්නවා චූටි මැණික වගේම චූටි දෝණියක් .මේ videos බලන්නේ හරිම ආසාවෙන්.මගේ දෝණි ජනවාරි 02.. එයාගෙ හුරතල් වැඩත් ඔය වගේමයි.හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා..❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee adarei 😊😊❤❤❤

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 😊 පුංචා ශෝක් අනෙ ❤

  • @chiwanthimoksha9251
    @chiwanthimoksha9251 ปีที่แล้ว +1

    අනේ සුදු මැණිකනම් දැන් හරි හුරතල් නංගි ඔයාටයි මැණිකටත් බුදුසරණයි ❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai akka ❤❤❤

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 ปีที่แล้ว

    harima lassanai nangi punchath shokk...chooti manika aluth yaluwek bs.nangi parissamen inna 😘❤️❤️😘😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤

  • @Jayman-ko8oz
    @Jayman-ko8oz ปีที่แล้ว +1

    Yes

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว +1

    Ada nam godak lassanai chuti manikawa balanna asawen hitiye hamadama wage video ekak genna akki aiyawath matak kara kiyanna godak adarei parissemen inna

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤❤

  • @shakilashakila1014
    @shakilashakila1014 ปีที่แล้ว

    Apa gavaluth Avissawalla Botnikal gadan aka harima lassana thanak Apith lankavata giyahama Anivaryan yana thanak huti manikata godak Adara hithanawa thathaga Ahinsaka Hinava huti manikata tiyanna oyath godak lassani lAdarae❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak Stuthiii ❤❤❤ adarei 😊😊

  • @tharushitharu3100
    @tharushitharu3100 ปีที่แล้ว +1

    චූටී මැනිකගෙ හිනාව❤️💖

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara5542 ปีที่แล้ว

    Chuti manika dan daga mallak wela.harima හුරතල් chuti manika❤lassana video ekak aran enna ayeth.aiyawa dakketh nane kalekin.parissamen sathutin inna❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei ❤❤❤❤

  • @hiruninimsara2357
    @hiruninimsara2357 ปีที่แล้ว

    අදත් හරිම ලස්සන විඩියෝ එකක් අක්කී චුටි මැනිකට හරිම අදරෙයී 🤗🤗 අක්කිගෙ අම්මි හරිම ශොයි ❤️❤️ අදරෙයි ඔයාලා හැමොටම 😍❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤❤

  • @roshanirosi7772
    @roshanirosi7772 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ අද වීඩීයෝ එකත් ❤❤ Food challenge එකක් ගේන්න පුන්චා එක්ක. චූටි මැණික ශෝයි ❤ ආදරෙයි අක්කි ❤️🥰😍❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Sure Nanga ❤❤❤ Adarei

  • @pavithrasewwandi6255
    @pavithrasewwandi6255 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් වීඩියෝ එක ලස්සනයි ආදරනියයි අක්කෙ සොඳුරු කතාබහක් නිස්කලංක පරිසරයක ඔහොම කෑම කාලා ඇවිදලා විදින්න තියෙනවා කියන්නේ හිතට මාරම සැහැල්ලුවක් ,හැම මොහොතක ම අපිට වැඩිපුරම ඕන වෙන්නේ අපි වැඩිපුර ආදරේ කරන කෙනා වගේම අපිට වැඩිපුරම ආදරේ දෙන කෙනා ...මට නම් අම්මා❤️...... අලුත් baby sitter මරු ඒ නන්ගියත් සෝයි ......
    ආදරෙයි much loveee❤❤❤❤

    • @pavithrasewwandi6255
      @pavithrasewwandi6255 ปีที่แล้ว

      චුටි මැනික ආදරෙයි ❤❤ එයා watermelon ආසවෙන් කන හැටි සෝයි අප්පා සෝස මල

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      @@pavithrasewwandi6255❤❤❤

  • @tharuart288
    @tharuart288 ปีที่แล้ว +1

    Ane adrei godkk budu saranai parissamin hemadamath sathutin inna ❤️😍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว

    Ane adareiiii sudu akkiyooo godakkk parissamata inna punchi pawlata dalada samidu pihitaii...❤❤🙏🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤❤

  • @Nethufashion11
    @Nethufashion11 ปีที่แล้ว +1

    අනේ අද නම් වීඩියෝ එක බලන්න පරක්කු උනා අක්කේ අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි 🥺❤ අම්මගෙ හිනාව ශෝයි අක්කේ ❤🥺 දැන් නම් ඇබ්බැහි වෙලා ඔයාගෙ වීඩියෝ වලට ❤ ඔයාගෙන් ගන්න දෙවල් ගොඩයි අක්කෙ ජිවිතෙට 🥰❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak Stuthiii Nanga ❤❤❤❤ adarei

  • @madushamaliabeshighe5599
    @madushamaliabeshighe5599 ปีที่แล้ว

    Akki harima lassanai picnic 1 .ayyawath godaaak matak una .ayath methana hitiyanm kiyala.hemadama sathutin parissamin enna adarei .❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤

  • @dilinisuraweera7266
    @dilinisuraweera7266 ปีที่แล้ว

    Akkage ammata mn godak adarei akki aye giyama eyata palu hithei 🥺❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Ow Nanga ❤❤❤

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 ปีที่แล้ว +2

    ආය ඉතාලියේ vlogs බලන්න ආසයි ❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Ikmninma gennm 😊😊

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    Wowww cuthti manika ada harima lassani ❤duwat duwage ammit harima ලස්සනයි ❤e wagema mulu පවුලම harima නිහතමානී ❤siriyawantai දුව ❤mm harima adarei oyala කට්ටියම jesu පිහිටායි බුදු සරණයි දුව parissamin සියලුම දේවල් karagena satutin inna දුව ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Aneee Godaak stuthiii aunty ❤❤❤ adarei 😊

  • @madu7264
    @madu7264 ปีที่แล้ว

    හායි මැනික අද ගොඩාක් ගොඩාක් විඩියො එක ලස්සනයි අද දවස නම් ශොක් අනේ❤❤ බුදුසරණයි ගොඩාක් ආදරෙයි හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න මැනික එක්ක ශෝශ මලක් එක්ක ඉද්දි කෝමත් දවස ශෝක් නේ ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai ❤❤❤ Godaak Stuthiii 😊

  • @thanujadananjaya5423
    @thanujadananjaya5423 ปีที่แล้ว

    හරිම ආදරනීයයි .හමදාම සතුටින් ඉන්න අක්කෙ ආආආආදරෙයි.❤️🌺🤩😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei ❤❤❤

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Adath vlog eka godak lassanai akki pnh 💖 ape chooty manika harima cute ❤️ adarei wastuwa godak oyata bs akkitai ayyatai patiyatai 💖 ammitai 🥰 pi

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Chooty menika dan dagamallak wela..adarei menika ..much love akki ❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @MariaThanushiya-nl3qc
    @MariaThanushiya-nl3qc ปีที่แล้ว +1

    It is a very beautiful place. After coming to Sir Lanka your daughter has changed. She feels happy with grandma. Enjoy your stay at home. God bless you dear

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much❤❤ god bless you too ❤😊

  • @shakiladilhare1340
    @shakiladilhare1340 ปีที่แล้ว

    නියමයි අදනම් අම්මාගේ හිනාව මරැ අද නම් සුපිරි හිනා 😃😃😃😘😘😘💕💕💕👍👍👍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤😅😅😅

  • @kiruli1738
    @kiruli1738 ปีที่แล้ว

    Adrei akki chuti manika gdk adrei...e wgema ammith.eyth gdk hodai...budusrnai..

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai Nanga ❤❤❤❤❤

  • @kumarikumari1262
    @kumarikumari1262 ปีที่แล้ว

    චූටි මැණික ආදරෙයි හැමදාම .❤❤❤api නොගිය then මෙහෙම දැකිමත් සතුටක් අක්කේ .ආදරෙයි ගොඩක් .අම්මා චුටි මැණික ,අක්කා සතුටින් ඉන්න .

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤❤

  • @Hansi681
    @Hansi681 ปีที่แล้ว +1

    චුටී මැණික නම් දැන් කෝලම් මල්ලක් ෂෝයී අනේ ❤❤❤❤ අනේ හා අක්කේ Food challenge එකක් ගේන්න අපි කැමතියි..නන්ගා එක්ක

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Sure ❤❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 ปีที่แล้ว

    Ada video ekath harima lassanai.hina wevi baluwa.thank you akki me wage lassana vlogs karanawata..budu saranai

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai Nanga ❤❤❤

  • @uswickramanayaka-qy9no
    @uswickramanayaka-qy9no ปีที่แล้ว +1

    Food challenge 1ka nm maru akkiyo.nangi ge action wlt asayi.😍.eya shok ane.
    Aiyath awama nangith set krn food challenge krmu.
    Chuti manikata oni sellama witharai den.Adareyi petto..dennagema outfit1k superb.
    Adareyi hemadama..❤❤
    Budu saranayi 😍❤😍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Thank you so much Nanga ❤❤❤ adarei 😊

  • @SashiniImesha
    @SashiniImesha ปีที่แล้ว

    Niyamai akke ada video eka...ape chuti manikage hinawa ...adarei manika....God bless you

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤

    • @SashiniImesha
      @SashiniImesha ปีที่แล้ว

      Akke oyala koheda lankawe..

  • @shaninilu7513
    @shaninilu7513 ปีที่แล้ว

    වීඩියෝ එක අද නම් ලස්සනයි ..ඔයත් හරි ලස්සනයි නංගී..හින්දි නිලියක් වගේ..අනේ අපේ චුට් මැණික ලස්සනයි ..නංගී food challenge එකක් කරන්න pizza ..අර චූටි නංගී ත් එකක් ...ඊලග වීඩියෝ එක food challenge එකක් ...😂😂

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Sure ❤❤❤❤😊😊

  • @lalithaswarnaseeli6164
    @lalithaswarnaseeli6164 ปีที่แล้ว +2

    අද නම් ගොඩක් enjoy කරා ❤.මරු හැබැයි food challenge එක නම් අක්ක ආතබූත වෙලා ගියා පුංචා කාපු පාර 😂😂.ආයෙ vedio එකක් ගේන්න ඇත්තට ම රාමේන් challenge එකක් සැරම සැර එකක් 😁...චූටී මැණික එක්ක දැන් vlogs කරන්න බෑ මොකද කෙලීට ප්‍රධාන තැන දැන් දෙන්න කාලෙ හරි වගෙ vlogs වල..ඉස්සරහට චූටී මැණික vedios wla present කරාවි කියලා හිතෙනවා මට 😁😁😌..ආයෙ පුංචා එක්කත් vedio ගෙන්න 😁❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Sure ❤❤❤ Hehee eknm attha 😊 Thank you so much ❤😊

  • @kavindirathnayake9724
    @kavindirathnayake9724 ปีที่แล้ว

    Wenada wgema ada video ekth lassanii. Shopping vlog ekk gennako akki.. budu saranaii !!!!

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai Nanga ❤❤❤ gennmm

  • @sawi795
    @sawi795 ปีที่แล้ว

    Dakkath hitha pirenw chuti mnikage hinwtnm budu sarni chuti mnike ❤️

  • @maleeshacooray8609
    @maleeshacooray8609 ปีที่แล้ว

    Akkage ammath tharuna patai ammage e saru konde thmai akkatath awilla thiyenne harima lassnai🥺♥️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak Stuthiii Nanga ❤❤❤

  • @navodyadissanayake4362
    @navodyadissanayake4362 ปีที่แล้ว

    අද වීඩියෝ එකත් මාරම ලස්සනයි අක්කි. බුදුසරණයි හැමෝටම ❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai ❤❤❤

  • @sewwandi6232
    @sewwandi6232 ปีที่แล้ว +5

    දරුවෝ හැමදාම ලස්සන ලස්සන හීන දකිනකොට,ඒ හීන හැබෑ වෙනකොට හැමදාම අම්ම තාත්තා වෙන කාටත් වඩා ගොඩාක් සතුටු උනා.අක්කිගේ අම්ම තාත්තත් ඒ වගේ.අක්කි එක්ක ඉන්න ගොඩාක් වෙලාවට අම්මගේ මූණෙන් ඒක පේනවා.අක්කි ලස්සන අයියෙක්ව marry කරලා රෝස මලක් වගේ ලස්සනම ලස්සනම චූටි කෙලි පැට්ටෙක් එක්ක සතුටින් වෙන රටක ජීවත් වෙනකොට අම්ම තාත්තා හැමදාම ළමයිගේ ලස්සන මතක එක්ක තනියම ජීවත් වෙනවා.එයාට ඒ අඩුව ගොඩක් දැනෙයි ආයි ඔයාල රට ගියාම.අම්මා ළග තාත්තත් නෑනේ.චූටි මැණිකව හුරතල් කරලා චූටි මැණිකගේ සෙල්ලම් එක්ක අම්ම මේ ඉදපු මාස ටිකේ,චූටි මැණික ඔයාලා එක්ක ගියාම එයාට වාවන්නේ නැති වෙයි.පවු අක්කි අම්මා.අම්මලා ළමයින්ටවත් එයාලගේ දුක,තනිකම පෙන්නන්නේ නෑනේ.අම්මලාගේ එකම සතුට සැනසීම ළමයි ලස්සන තැන් වල සතුටින් ජීවත් වෙනේක.පරිස්සමින් ඉන්න අක්කි ඔයාලා හැමෝම.❤🌹😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Godaak Stuthiii Nanga me lassana Adaraniya comment ekata ❤❤❤ ow eeka attha🥹🥺❤️adarei ❤❤

    • @sewwandi6232
      @sewwandi6232 ปีที่แล้ว

      @@Giorno23 adarei akka oyla hmotama godak.❤️

  • @dananjayaathukoorala-sf3bd
    @dananjayaathukoorala-sf3bd ปีที่แล้ว

    Akki oya nam harima lucky akke oyalata godaaak adarei ..❤❤❤ ape cuti menika...shoiii

  • @piumiwasana9895
    @piumiwasana9895 ปีที่แล้ว

    Adath lassani vidio eka ane shoi oyla hamoma 😍❤️ athatama apita puluwan widiyata jivithe widinna ona ape chuti manikath shoi ane 😍❤️ man nm akka vidio ekak danakm balan inno adarei paresmin sathutin inna 😍❤️❤️❤️❤️❤️

  • @tamashi2393
    @tamashi2393 ปีที่แล้ว

    Akkaa ada harima lassnai ❤ape chuti mnikai ammamai lassnai shoii kattiyama❤ 9:07

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much Nanga ❤❤

  • @thashminathasha4071
    @thashminathasha4071 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම අක්කි. මටත් හැම මොහොතකම මතක් වෙනවා මගේ මහත්තයව 🥺. දුකක් දැනුනම සතුටක් දැනුනම තනිකම පාලුව දැනුනම අනේ එයා ලග හිටියනම් කියලා හිතෙනවා. ඒ අඩුව කවුරු ලගින් හිටියත් මකන්න බෑ. ඉක්මන්ටම එයා ලගට යන්න පුළුවන් වෙන දවසක් වෙනකම් මම බලන් ඉන්නවා. 🥺🥺 ආදරෙයි ඔයාලට අක්කි❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Ikmninma e dawasa udawei 😊❤❤❤ adarei

  • @KanchanaM02s-jb5dj
    @KanchanaM02s-jb5dj ปีที่แล้ว

    ඔයාලා නම් නියමයි...💖💖💖💖💖💖💖

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤

  • @harshaniniripamala4458
    @harshaniniripamala4458 ปีที่แล้ว

    Chuti manika❤❤❤ adarei pana goodaakkk

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤adarei

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +3

    Food challenge එකක් ගේමු පුංචා එක්ක.චූටි මැණිකේට ආදරෙයි ❤ බුදුසරණයි ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei ❤❤❤ Budusaranai

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว +1

    Wow akki it's so so beautiful video today I also like to go a picinc like this in a beautiful place with my loved ones I miss my family members I remember my father only because I love him a lot thanks for sharing this beautiful video love you all so so much 🥰😍😘☺️😊❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Much love Nanga ❤❤❤

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 ปีที่แล้ว +1

    ගොඩක්ම කැමති චැනල් එකක්❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthiii ❤❤❤

  • @sharmaineherft709
    @sharmaineherft709 ปีที่แล้ว

    You have gone to a lovely place very nice view and it looks more beautiful with your sweet family. GOD BLESS ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much❤❤ god bless

  • @piumierandani4970
    @piumierandani4970 ปีที่แล้ว +1

    ලස්සනයි..බුදු සරණයි...ආදරෙයි අක්කි ❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai Nanga ❤❤❤ adarei

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 ปีที่แล้ว

    ලස්සන picnic එකක් ❤චූටි පැටියා හරිම සතුටින් හිටියා නේද නංගි❤❤අපිත් ඔයාගෙ vedeo බලලා ගොඩාක් සතුටු වෙනවා Thank u ඔයාලට Adarai❤.

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse ปีที่แล้ว +29

    ඔයා නම් නන්ගා හින්දි acteres කෙනෙක් වගේ .,අපේ මැනික් කැටේ සිරියාවන්ත,ලස්සන ,පින්වන්ත මැනිකක්.ඉතින් මල්ලිත් ගොඩාක් පින්පාට නේ.අම්මිටත් ආදරේ ගොඩාක් .නන්ගියත් සෝක් . ආදරේ හැමෝටම .🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😍😍😍😍😍👍👍👍👍👍👍👍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +4

      Thank you so much akka ❤❤❤ adarei ❤❤😊

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl ปีที่แล้ว

    Ada video eka Harima Lassanai chuti manika Adarei godak Hamadama Sathutin inna Budu Saranai❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai ❤❤❤ adarei

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว

    Ane chuty manika ape adarei nngo godak budusaranai adath lassanai ,nanga amma kenek unama thawath lassana wela❤ ,sathutin parissamata inna hamadama

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤

  • @thilinisarangani4872
    @thilinisarangani4872 ปีที่แล้ว +1

    Vidio eka danakal maga baln hitiye akke🥰

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you ❤❤❤❤

  • @ranumikarunarathna8256
    @ranumikarunarathna8256 ปีที่แล้ว

    Anee hrima shoiii akkiyoo ada video ekakth❤😍hemadamath wage asawen sathutin beluwa❤ adreii godaaaak❤❤ parissamin sathutin inna akkiyoo😘❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ❤❤❤❤Adarei Nanga

  • @samsonsamson4518
    @samsonsamson4518 ปีที่แล้ว

    😍🌹 lassanai godddaaaakkkk akki menika hemadama sathutin parissamin inna 🥰 akkiyoo adarei hemadama 🥰

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei Nanga ❤❤❤

  • @ThilakalathaDigmadugodag-hu7zd
    @ThilakalathaDigmadugodag-hu7zd ปีที่แล้ว

    godak godak adrei akkaa menika godaaaaaal huruthl anee shooi anee 💞💓

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @DhanushikaKumari-d4m
    @DhanushikaKumari-d4m ปีที่แล้ว

    Oyalage Park.giya picnic ekanam.maru.chuti manike shoi nangi.e video.ekanam godak nice.oyslata adarei.budu saranai.nangi❤❤🙏🙏🙏

    • @DhanushikaKumari-d4m
      @DhanushikaKumari-d4m ปีที่แล้ว

      Nangi messenger wala msg eka baluwada

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak Stuthiii akka ❤❤ Budusaranai

  • @shanikadilrukshi1828
    @shanikadilrukshi1828 ปีที่แล้ว

    Ambooo chuti menikage hinawa harima lassanai ane adarei petiyooooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DevikanishanthiPerera
    @DevikanishanthiPerera ปีที่แล้ว +1

    Mama oyage videos walata harima kamathii duwa.mama yakale aunty kenek.chuty manike papa wagemai cute baby.api Milano wala inne I wish your future ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Hi aunty ❤❤❤ aneee Godaak stuthiii ❤❤ mage tatthat yakala 😊😊

  • @OviniYasara-mh3uu
    @OviniYasara-mh3uu ปีที่แล้ว

    Mn duka hituna gmnma baalnne ape chuti manikge vidiyo s ❤❤❤Budu sarnyi manika

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee ❤❤ Budusaranai

  • @sikindurehan346
    @sikindurehan346 ปีที่แล้ว

    Langakadi oyalage vedio blanna gaththea,lassana ,lucky family ekak,aunty hrima lassanai,oyath lassanai nangi,

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak Stuthiii akka ❤❤❤❤ Adarei 😊😊

  • @apnsandamali7228
    @apnsandamali7228 ปีที่แล้ว

    ❤❤❤❤හරිම ලස්සනයි අද විඩියෝ එක නංගා චුටි මැනිකගෙ දැන් එන්න එන්නම කෝලන් මල්ලක් නෙද ❤❤❤❤❤බුදු සරනයි ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Budusaranai akka ❤❤❤

  • @nihaldissa3158
    @nihaldissa3158 ปีที่แล้ว

    චූටි මැණික තමයි හොදම welcome එක දෙන්නෙ.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      🙈🙈🤭🤭❤️ ow

  • @hirunijayathilaka1017
    @hirunijayathilaka1017 ปีที่แล้ว

    Amma laga innwa tharam wena sathutak na ...adrei ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤

  • @janakibatuwatte990
    @janakibatuwatte990 ปีที่แล้ว

    Adath lassana dawasak neda putha ..kohomada chutty menikage hinawa..petiya giyama amma ammata paluwa daraganna amaru wei..picnic eka hodai..apith oyalath ekkama giya...putha husband arwama seethawak miracle ekatath yanna ..ethanath lassanai..oya place ekata tikak meha thiyenne ...love u sooo much❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much Aunty ❤❤❤❤ much love 😊

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว

    Ethana godak ලස්සනයි තමයි ❤asawen innawa yanna .

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤

  • @gayaninilangika4103
    @gayaninilangika4103 ปีที่แล้ว

    පුංචි ශෝක් අනේ...❤

  • @anju4280
    @anju4280 ปีที่แล้ว +1

    වැඩ කොච්චර තිබුණත් චූටි මැණිකව බලන්නමයි හිතෙන්නෙ❤.........ශෝයි දැන් අනේ..food challenge ekk krnn akke...puncha shoi..හැමෝටම බුදු සරණයි ❤☸️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Sure Nanga ❤❤❤❤

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 ปีที่แล้ว

    හරි ලස්සන දවසක් පික්නික් එක . මේ ගාර්ඩ්න් එක කොහෙද ?
    චුට් මැණික , ඔයාගෙ අම්මා , බාප්පා ගෙ දුව , ඔයා ට❤❤❤❤
    ගාර්‍ර්ඩ්න් එක ලස්සනට තියා ගන්න , පරිසරය අරාක්ශ කීරිම යුතු ක මක්. ඔබ හරි 🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤ Awissawella

  • @malindaruwani7700
    @malindaruwani7700 ปีที่แล้ว

    අක්කේ හරි ලස්සනයි

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak Stuthiii Nanga ❤❤❤

  • @gayaninilangika4103
    @gayaninilangika4103 ปีที่แล้ว

    චුටි මැණික ලස්සනයි ❤❤❤❤

  • @ThiliniJinendramala
    @ThiliniJinendramala ปีที่แล้ว

    බොරු ශෝ නැති පොලොවෙ පය ගහලා ඉන්න සරල මිනිස්සු ආදරෙයි හැමදාමත් ❤❤

  • @chandrakularathna2026
    @chandrakularathna2026 ปีที่แล้ว

    Aneee oyage amma harima hoday

  • @jenifairesha291
    @jenifairesha291 ปีที่แล้ว

    චූටි මැණික දැන් නම් දග මල්ලක්.❤❤