වර්ගජ සමීකරණ (Quadratic equations) A/L | Wargaja sameekarana A/L sinhala | Combiend Maths Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @daisyyflower111
    @daisyyflower111 หลายเดือนก่อน +3

    24 exam ekata kalin dawase me kuppiya balala thamay wargaja alla gaththe.....11weni prashne 150 ma sure......ow me para lesi podi gnn thama awilla thibbe...eth adu kalekin wargaja samikarana padama allagatta.......thank you sir🎗🔥💟

  • @RavinduEkanayake-up3iv
    @RavinduEkanayake-up3iv หลายเดือนก่อน +6

    න්තිම කාලෙට නම් සෑහෙන්න වටිනව අයියේ Thank You

  • @MaduwanthaHettiArachchi123
    @MaduwanthaHettiArachchi123  5 หลายเดือนก่อน +9

    Time Code this video
    0:00 -intro
    0:01:48 - Introduction
    0:07:58 - වර්ගජ සමීකරණයක් විසදන ආකාර
    0:09:16 - සාධක බාවිතයෙන් වර්ගජ සමීකරණ විසදන විදිය
    0:14:29 - වර්ගපූරණය කරන ආකාරය
    0:24:19 - වර්ගජ සමීකරනයක මූල වල ස්වභාවය(මූල තාත්ත්වික , මුල අතාත්ත්වික මූල සමපාත අවස්තා කතා කිරීම)
    0:25:36 - විවේචකය හදුන්වාදීම
    0:26:54 - මූල තාත්ත්වික , මුල අතාත්ත්වික මූල සමපාත අවස්තා කතා කිරීම
    0:32:43 - වර්ගජ සමීකරණයක මූල අතර සම්බන්ධතා (මූල එකතුවට සහ මූල ගුනිතයට සම්බන්ධතාවක් ලබා ගන්න විදිය කතා කිරිම)
    0:38:09 - මූල දී ඇති විට වර්ගජ සමීකරනය ලබා ගන්න ආකාරය
    0:44:15 - මූල තාත්ත්වික , මූල අතාත්ත්වික මූල සමපාත වන ආකරය ප්‍රස්තාර භාවිතයෙන් පැහැදිලි කිරීම
    0:48:10 - මූල දෙකම ධන වීම , මූල දෙකම ඍණ වීමට අවශ්‍යතාව පැහැදිලි කිරීම
    0:54:42 - වර්ගජ ශ්‍රිත හදුන්වාදීම
    0:57:10 - වර්ගජ ශ්‍රිතයක් අවමයක් හෝ උපරිමයක් වෙන හැටි ඔප්පු කරන විදිය
    1:01:20 - වර්ගජ ශ්‍රිතයක අවම අගය හොයන හැටි
    1:08:06 - වර්ගජ ශ්‍රිතයක උපරිම අගය හොයන හැටි
    1:14:17 - වර්ගජ ශ්‍රිතයක් සම්පූර්ණයෙන් ධන වීම සහ සම්පූර්ණයෙන් ඍණ වීමට අවශ්‍යතාව පැහැදිලි කිරීම
    1:21:30 - අවසානය

  • @daniduprabhasara3102
    @daniduprabhasara3102 หลายเดือนก่อน

    jaya wewa wibaget poddi tawa❤🎉

  • @alonly1066
    @alonly1066 หลายเดือนก่อน

    niyama wadak.
    digatama karagena yan...............

  • @jayakodibandara4913
    @jayakodibandara4913 22 วันที่ผ่านมา

    සුපිරි 😊❤

  • @alonly1066
    @alonly1066 หลายเดือนก่อน

    thank you so much

  • @RashminaAkash
    @RashminaAkash 2 หลายเดือนก่อน +10

    Niyamiii marune lankawe... Kocchra hodi kiyana.... Guruwaruth mahema.. Kiyala denne nh.... Sirama attha.... 👍👍👍👍👌👌jaya💪💪💪

  • @Raperofsrilanka
    @Raperofsrilanka หลายเดือนก่อน +4

    මේක නම් මාරම වටිනවා සර් 💖

  • @hashantharuka1939
    @hashantharuka1939 หลายเดือนก่อน +2

    Thank you ayye ❤ supiriyk

  • @udulajananga6293
    @udulajananga6293 2 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනව සර් බොහොම ස්තූතියි ❤

  • @nadithchathuranga2110
    @nadithchathuranga2110 2 หลายเดือนก่อน +2

    Hodata pahadiliwa kiyl dunna ✨.supiri

  • @rithushieshana
    @rithushieshana 4 หลายเดือนก่อน +9

    අම්මෝ මේක නම් නියමයි ❤ පැටලිලා තිබ්බ දේවල් ඔක්කොම දැන් තේරුනා සුපිරියටම 👊💞 thank you sir 😚❤

  • @testylife99
    @testylife99 3 หลายเดือนก่อน +5

    තව pure පාඩම් දෙන්නකෝ හොදටම කෙල වෙලා ඉන්නේ 😢

    • @MaduwanthaHettiArachchi123
      @MaduwanthaHettiArachchi123  3 หลายเดือนก่อน +1

      Godak padam dala thiyenne awakalnaya ehema poddk balanna play list eke ikmanatama ithuru padam tikath gennm

  • @dinukadehamisara4600
    @dinukadehamisara4600 หลายเดือนก่อน +4

    මරු සර් ගොඩක් පින් ❤😘

  • @peacylife
    @peacylife 5 หลายเดือนก่อน +3

    Supiriyak ❤thv oadam oni❤

    • @MaduwanthaHettiArachchi123
      @MaduwanthaHettiArachchi123  5 หลายเดือนก่อน

      Play list eka check karanna thawa dala thiyenne issrahatath danawa 🤩🤩

  • @AIshorts2008
    @AIshorts2008 หลายเดือนก่อน +3

    නියමයි අයියේ සෑහෙන්න වටිනවා

  • @hrsk-0635
    @hrsk-0635 5 หลายเดือนก่อน +2

    Thank you sir🙏🎉
    Nice explanation supiri

  • @MR.DIDU1
    @MR.DIDU1 2 หลายเดือนก่อน +2

    thank you sir
    😇😇

  • @CrazyDevil-gr6ed
    @CrazyDevil-gr6ed หลายเดือนก่อน +3

    Supiriyata theruna ❤🌟
    Highly recommended ✨️

  • @LakshanLocal
    @LakshanLocal หลายเดือนก่อน +4

    tnx ayye..supiriyt theruna

  • @TharushaHashen-jj6yy
    @TharushaHashen-jj6yy หลายเดือนก่อน +2

    Supiri ❤️

  • @IndraniMunasinghe-fb8lz
    @IndraniMunasinghe-fb8lz หลายเดือนก่อน +1

    Super

  • @RashminaAkash
    @RashminaAkash 2 หลายเดือนก่อน +3

    Sir mekanm patta.... Maraiiiu jaya

  • @adeepa3336
    @adeepa3336 หลายเดือนก่อน +2

    godak vatinv meka vibageta anthima tike gemak ghaganna sahenna vatinava 💜💜💜

  • @namr9118
    @namr9118 หลายเดือนก่อน +2

    Ammo thank you sir mechchara kal katapadamen haduwe eh nisa godak thanwala case giya dan nam set ❤

  • @thavijabandara2668
    @thavijabandara2668 2 หลายเดือนก่อน +1

    ආදරෙයි සර් 🙏🙏🙏❤️

  • @peacylife
    @peacylife 5 หลายเดือนก่อน +3

    Thnks alot ❤

  • @ThilinaPathum-ch5kp
    @ThilinaPathum-ch5kp หลายเดือนก่อน +1

    Simple simple kiwwata theerenn kiyl dun neththm epa wenw .
    ayye maru aa meek bll thmi gaan gana theerune💕

  • @alonly1066
    @alonly1066 หลายเดือนก่อน

    wachanaye pari samartha arthayenma guruwarayek !!!

  • @AkilaMahanama
    @AkilaMahanama 5 หลายเดือนก่อน +3

    👍❤

  • @gamingyasiyaofficial7176
    @gamingyasiyaofficial7176 4 หลายเดือนก่อน +2

    meka patta okkoma theory mathak una ❤

  • @nadunjayanath5648
    @nadunjayanath5648 2 หลายเดือนก่อน +2

    Aiye meaken full theory alla ganna puluvanda

    • @MaduwanthaHettiArachchi123
      @MaduwanthaHettiArachchi123  2 หลายเดือนก่อน

      Ow Mulu ganama godadaganna puluwan past paper tikath discuses karala thiyenne channael eke balanna 2012-2023 A/L

    • @nadunjayanath5648
      @nadunjayanath5648 2 หลายเดือนก่อน +1

      ​@@MaduwanthaHettiArachchi123aiye mn video eka baluva supiriyatama theruna anea godak pin sir ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dushanbalasooriya480
    @dushanbalasooriya480 2 หลายเดือนก่อน +1

    mara vatina video ekk sir

  • @alonly1066
    @alonly1066 หลายเดือนก่อน

    sahenna udaw una

  • @ThimiraAliexpress
    @ThimiraAliexpress 4 หลายเดือนก่อน +2

    💪❤️

  • @user-lk8gs8gb5p
    @user-lk8gs8gb5p หลายเดือนก่อน +1

    වර්ගජ සමීකරණය මූල ගුණෝත්තර ශ්‍රේණියක පිහිටයිනම් mokadda karanne

  • @dushanbalasooriya480
    @dushanbalasooriya480 2 หลายเดือนก่อน

    thank you sir

  • @hasitharasanjana1699
    @hasitharasanjana1699 3 หลายเดือนก่อน +1

    sarala anuwarhi chalihaya ekatath video ekk ndd sir

  • @sachindumalintha8740
    @sachindumalintha8740 หลายเดือนก่อน +1

    amaruma welawe patta help ekak una meka thanks ayye❤🙂

  • @RasangiManoj-i8q
    @RasangiManoj-i8q หลายเดือนก่อน +2

    Thank you sir!