ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පිටකොටුවේ කඩ වලින් කැමබිම ගැනීමෙන් වැලකිසිටමට හැකිතරම් උත්සහ කරන්න
අප්පා ඔව් කොච්චර බඩගින්නෙ හිටියත් ගෙදර එනකල් ඕකෙන් නම් කන්නේ නෑ දැක්කත් අප්පිරියයි ඒ කෑම අමුතු කෘතිම පෙනුමක් තියෙන්නේ අනිත් කඩවල් වල කෑම වලට වඩා
Pita kotuwanw
ඇනිවර්යෙන්
@@chandranielisabethnanayaka4753 පිටකොටුවේදෙ ඉවසන්න බැරී තිබහක් බඩගින්නක් ආවොත් හොදම දෙ තැබ්ලි ගෙඩියක් බොන්න
අන්තිමට බීපු එකාට හිරේ යන්න වෙන සින් එකක් තියෙන්නේ 🤣🤣🤣
මචං ඒ කතාව නම් ඇත්ත
ඇත්ත.
ඇයි ඔය කඩයට් සීල්.තියන්නෙ නැත්තේ, මිනිස්සු මැරෙනකන්ද ඉන්නෙ
ඔය කඩ ඔක්කොම පියානොගෙ ගෝලයින්ගේ ඕක වෙලද පාතාලයක් සීල් තියන්න ඕනේ ඔබ හරි.
Shop 1 seal karanna pls
වෙන රටකනම් අනිවාර්යයෙන්ම සීල් තියලා මෙලහට
මේ කඩ නම් නම් සීල් තියල හක්ක පනින්න දඩ ගහන්න ඕන අයිති කාරයන්ට
මිහිරි එකෙන්
මුලු පිටකොටුවම සුද්ද කරන්නට ඕනේ විශේෂ යෙන්ම හොටල් ඇදන් ඉන්න ඇදුම පවා වෙනස් කරන්න ඕනේ පටිට අපිරිසිදු යි මැස්සෝ වහල තියන ඒව කන්න දෙනව මනුෂ්‍ය න්ට මුලින්ම කරන්න ඕනේ ලයසන් එකක් වගේ දෙයක් නිකුත් කරන්න ඕනේ ඒක අරගන්න කොට හෝටලය පරික්ෂණ යකට ලක් කරන්න ඕනේ මොනව හරි උනොත් පරික්ෂණ කරන උනුත් හිරේ දාන්න ඕනේ හෝටල් කරන උන් එක්කම
Mihiri foods එකේ තමයි මේ සිද්දිය වේලා තියෙන්නෙ.හැබැයි ප්‍රශ්ණය තියෙන්නෙ සමාජ මාධ්‍යයේ කියන විදිහට ඒ ගෑනු ළමයාට දීලා තියෙන්නෙ සීල් කඩලවත් නැති අලුත්ම egb බෝතලයක්.සිල් කඩලවත් නැති බෝතලයකට කොහොමද ක්ලිනින් වලට යොදා ගන්න ලික්විඩ් එකක් යන්නෙ මිහිරි එකේ හෙඩ් ඔෆිස් එකෙන්නම් ඒ කිලිනින් ලික්විඩ් එවන්නෙ.එහෙම බැලුවොත් මේක හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් කරන්න මිහිරි එකෙන් බීම බෝතල්වලට රසායනික දියර පුරවලා ඒවා අලුත් වගේ සීල් කරලා එයාලගෙ outlets වලට දාලා තියනවා නැත්තම් පොලිසිය හෝ මිහිරි ෆුඩ්ස් එක Elephant House එක බේර ගන්න හදනවා Elephant house eken ලොකු කුට්ටියක් අරගෙන.
මුන් හදන්නේ ලොකු ගානක් අරගෙන elephanthouse එක බේර ගන්න වගේ
@ එහෙම කේස් එකක් තමයි මේ කියන විදිහට නම් පේන්නෙ.මොකද මේ සිද්දියට මුහුණ දුන්ව ගෑණු ළමයාගෙ අයියා fb එකේ සිද්දිය ගැන සම්පුර්ණ පෝස්ට් එකක් දාලා තියනවා.එයා කියන්නෙ සීල් කඩපු නැති,කල් ඉකුත්වෙලා නැති අලුත්ම EGB බෝතලයක් තමයිලු එයාගෙ නංගීට දීලා තියෙන්නෙ.එහෙනම් කොහොමද සීල් කඩපු නැති බෝතලයකට මිහිරි ෆුඩ්ස් එකෙන් කියනවා වගෙ කිලිනින් ලික්විඩ් ගියේ.ඒ බෝතලේ ඇතුලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වැනි දෙයක්.මට පෙන්නෙත් එලිෆන්ට් හවුස් එකෙන් සැහෙන්න ලොකු කුට්ටියක් මිහිරි ෆුඩ්ස් එකට දෙන්නම් කියන්න ඇති එයාලට වැරැද්ද බාර ගන්න.එලිෆන්ට් හවුස් එකට වැරැද්ද ගියොත් ඒක එයාලට විෂාල පාඩුවක් සහ එයාලගෙ කිර්ති නාමයට විෂාල හානියක් වෙනවා.
Bima company eken eddima e biiima Eka wasawela Enna aththe. Bima kiyanne thanikara chemicals.Danwath siyaludenaama biiima , wisha kiri packet , wage ewa bona Eka nawwathtanna ona
ඉගුරු මිල වැඩිනිසා, රසායනික ද්‍රව්‍ය දාලා ඉගුරු බිම් හදලාදො?
Anna Mola❤
බොනකොට තේරුන්නැද්ද අහන හැමෝටම මේ වගේ එකක් කොහෙදි හරි සෙට් වේවා!
මේ විදිහ හොටල් වලට දැඩි දඩුවම් දෙන්න
අඩේ බීම බෝතලයක්...අතට ගත්ත ගමන් තේරෙන්නේ නැද්ද මේක මොකක්ද කියල....🙄🙄🙄ඒක කෙසේවෙතත් මිනිසුන්ගේ ජීවිත අවතක්සේරුවට ලක්කරන එවැනි හොටෙල් වලට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනී....👍👍👍ඒ තරුණියට විශාල වන්දියක් ලැබෙන්න ඕනී....👍👍👍මොකද ලංකාවේ මිනිස්සුන්ගේ ස්වයං විනය අන්තිමයි ...ඕනෑම වයාපාරයක් ලියාපදිංචි කරනකොට ඉස්සෙල්ලාම lecture එකක් දෙන්න ඕනී .....👍👍👍පාරිභෝගිකයාට ගරු කිරීමටත් ඔවුන් නිසා තමා ව්‍යාපාරයක් රදාපවතින්නේ ඔවුන් ආරක්ෂා කිරීමට මෙන්ම සුහදශීලීව කටයුතු කරන ලෙස ඉගැන්විය යුතුය...👍👍👍
Mihiri foods ලගදීම නම වෙනස් කරයි.අර සමාගමෙන් ලොකු කුට්ට් යක් ලැබෙයිනේ.
Mihiri dan Bake shop kiyala thiyenne
සමාගම කොහොමද මෙතනට ගෑවෙන්නේ?
@@janithweerawarna1991 quality check karanne eyala, franchise open karala wadak naha ekata quality balanna yanna one lol.
මිහිරි එකෙන් මාත් කාලා තියෙනවා ගිනි ගනන් එලවලු කෑම එකකුත් 550/= විතර වෙනවා සත 50 වැඩක් නැති හුත්තේ කඩයක්...
පිට කොටුවෙන් කන්න බොන්න එපා සියලුම බීමවලට සෙකරින් දානවා දොඩන් කොමඩු තුලට ඩයි විදිනවා මිදිවලට ෆෝමලින් දානවා වතුර බෝතල් පයිප්ප වතුර කූල් කරලා දෙනවා පිටකොටුවෙන් කන්න එපා බොන්න එපා ගෙදරින් මොනවා හරි ගේන එක පරිස්සම්.
Ow ane
Sahathika ethta. Kisiwak milata gannath epa ahinsakayo hondata rawatanawa. Kunu palathuru denawa hitu hithu ganan kiyanawa. Kunuharupa kiya kiya kagahanawa. Aurudu 42 vithara ude hawasa apith 😢rakiyawalata bus walin yanawa
නීතීත්යෙක් අල්ලන් නඩුදාලා වන්දි ලබාගන්න ඕනේ
පිටකොටුවේ න් කන්න එපා. වතුර වත් බොන්න එපා😮😮😮😮
අනිවාර්යෙන් මේ කසර කඩ නතර කරන්න ඕන
පිටකොටුවෙ කඩවලින් බීම එකක්වත් බොන්න හොද නෑ..කන්න හොදම නෑ මුකුත්
කොලබ නුහුරු ගමේ දුප්පත් අය කඩෙකිම් කන්නෙ රස හොය හොය නෙවෙයි. 🥺🥺ඒව තෙරෙන්නෙ ගමෙ එකෙකුට.. නිකම් බයෙම් ලැජවෙන් කන්නෙ.. මං හිතන්නෙ මේ කෙල්ලත් ඓහමඇති.. අලුත් රසක් වෙන්න ඕනෙඅපි කොළඹ නෙවෙයි.. මෙහෙ රස මෙහෙම ඇති කියල.. යථාර්ත මොඩකම කියල දෙක්ක තියේ.. 🥺🥺🥺 මෙකෙස් මාත් කාල තියේ.. කැම ගිනි ගනන් ටිකයි.. මෙ වගෙම වටේ කොටුවෙ ත්යෙන කිසිම කෑම කඩෙකිම් කන්න එපා.. අපිරිසිදුයි.. ගිනි ගනන්.. ගමෙ ඉන්න නෙදෙන් අයට කීවේ. 😔
Me lamaynan kolomba lamayek. EGB bothale seal ekawath kadala nathuwa thiyenakota , bonkam kohomada dana ganne rasa wenas kiyala.
අහ් බොද්දි තේරිලා නැද්ද 😮
එහෙම දෙයක් නම් කටට ගනිද්දිම තෙරෙනවා ... බොරුවක් වුනත් හදන්න ඔන පිලිගන්න පුලුවන් විදියට
ඒකනෙ කටට ගනිද්දි තේරිලත් නෑනෙ😂😂
පව් හැබැයි ඒකනම් අත්වැරදීමක්නෙ😢
එතකොට මූඩියෙ සීල් කැඩිල තියෙනව දැනුනෙ නැද්ද ...අනේ අම්මෝ ඇත්තටම මම් කඩවලින් කන්නෙ බොන්නෙම නෑ...වතුර,බෝතලෙත් ගෙදරින් අරන් යනවා..පව්,ඒ දරුව බුදු සරනයි 🙏🙏ඉක්මනින් සුවය ලැබේවා 🤲
පිට තැනකින් වතුර ටිකක්වත් බොන්න බැරි තත්ත්වයක් රටේ තියෙන්නේ
ඇයි මේ කඩ වහලා දාන් නැත්තේ. වැඩි දුර පරීක්ෂණ කර කරම ඉන්නවා විතරනේ🤦♀️මිනිස්සු කන්න නැති උනත් කොටුවේ කඩ වල කෑම වර්ජනය කරන්න රැල්ලක් හැදුවනම් නිකන්ම උන්ට තේරෙයි.
අපි මෙච්චර කියලාත් ඔවා බොන්න එපා කියාලා මුන් අහන්නෙ නැතුව බිලා සමාගම් පොහොසත් කරනවා හොද වැඩෙ මෙක කියන්න ගිහිල්ලා අපේ දොස්තර කෙනෙකුයි PHI මහත්තයයි අවසන් ගියා එත් මෙ ලංකාවේ හරක්ට තෙරෙන්නේ නැ
What’s the name of 5he shop, can someone post a picture at least. We will not visit this place
Suppere
මාත් කොළඹ ගියාම , බඩගිනි උනොත් ,ගන්නේ කිරි පැකට් එකක් ,බිස්කට් එකක් විතරයි .දැන් ඒවා ගන්නත් බයයි.
ඇයි ඒලමයගෙ රසදිවනැතිද🤔 ටිකක් බොනකොට තෙරැනේ නැතිද🙈 බෝතලේම එකපාරටම කටෙහලාගෙනද ලමයා🙈🙈
එක උගුරයි බීලා තියෙන්නෙ. කෙලින්ම ICU
Dan biwwa kellageda waradda?
@@RoadsLKAmmo😐.🚫
ඔය කඩෙන් හොද ලොකුවට තියෙනවා සහ එක ජාලයක් ලෙස ක්‍රියාත්මක වෙන එකක් ඉතිං මාත් දවසක් ගියා කිරි පැකට් එකක් ගත්තේ එක උගුරයි කටට ගත්තේ කිරි එක නරක් වෙලා එක්ස්පර් වෙලත් නෑ,එදා මං එක ආපහු දුන්නා එයාලා ගබඩා කරලා තියෙන එකේ අවුලක් වෙන්න ඕනි කියලා හිතුන නිසා මං ආයේ ඕකට ගියේ නෑ අනික හරි උද්දච්ච සේවක මණ්ඩලයක් ඉන්නේ එදා කිරි එක දෙද්දී ගණන් ගත්තේවත් සොරි කියුවෙවත් නෑ ආපහු සල්ලි ටික දුන්නා විතරයි,
මේවා අත් වැරදීමක් නම් නෙමෙයි.😮
හපොයි දෙයියනේ 😭
කොහොමත් දැන් EGB ත් ඉඟුරැ රසවත් නැති ගුණාත්මක භාවයෙන් අඩු ඒව.ඉස්සර බඩේ අමාරැවක් හැදුනත් EGB බිවම අඩුවුනා.දැන් වතුර විතරයි.
අනිවාර්යයෙන්ම
ඉස්සර egb වල ඉගුරු තිබුණ දැන් ඉගුරු රස කාරකය විතරයි දාන්නෙ
බඩේ අමාරු හැදුනමා බොන්න කියලා egb ginger beer ගේන්න හිටියා විතරයි වැඩිපුර ටිකක් ගෙදර ට.ඒ අස්සේ මෙමෙ එකක් 😢
මෙවගේ අමන වැඩ කරන මිනිස්සු තවත් ඉන්නවනේ.... .ඇත්තෙන්ම මේ ගොන් වැඩේට වන්දියක් ලබාගත යුතුයි !
වැඩිදුර ඔක්කොම මුන් ඔක්කොම එකයී.උන් ඇග බේරගන්නව වැඩිදුර කියල් ඊට පස්සෙ ඕව යට ගහල ලස්සනට අලුත් නිව්ස් ගේනව .😊
මෙතන මෙයාල මොකක් හරි හංගනවා.පිටකොටුවෙ තියෙන බීම බොතල් වල වෙනසක් තේරෙනවා
මදැයි ජින්ජ බියර් egb ගන්න හිටියා හදිස්සියේ බඩේ අමාරුවක් ආවොත් කියාලා.දැන් ගන් නැ.මොකක් හරි විශ වීමක් වගේ......😢
මම දැක්කා නේ මේක ගත්ත කෙනාගේ නෑයෙක් දාල තියෙනවා,ඒ බෝතලේ සීල් කරල තිබ්බේ කඩල තිබ්බ නැති එකක් කියල දාලා තිබ්බ post එකක්....මේකේ කියනව පිරිසදුකාරක තිබ්බ බෝතලයක් කියල.කවුද දැන් ඇත්ත කියන්නේ????
Egb අළුත් වර්ගයක් කියලා බොන්න ඇති
කවුරුවුනත් කඩේකින් බීම හෝ මොනයම් දෙයක් ගත්තත් හොදට සොයා බලන්න.විශේෂයෙන් දිනය.ලේබලය
කටට ගන්න කොට රස දැනුන් නැද්ද පොඩ්ඩක්වත් සුවදවත් අනෙ මන්දා 😢
Ekane ane math beluwe poddak සැලකිලිමත් වෙන්න එපැයි නේද . අනේ මන්දා 😒
Yako dan thopi dennama kiyanne biwwa kellage waradda kiyalada? ubalath kello neda?
@@DilshanWelikala-i6u ඔනම කෙනෙක්ට රසක් සුවදක් දැනෙනවනෙ එක කිවුවෙ.
මටත් දැන් සුමාන දෙකක් නෑ කෑම කාලා වමනේ ගියා පිටකොටුවේ රෙදි ගන්න ගියාම කන්න බොන්න කඩයක් නෑ පාට පාට චොක්ලට් ටොපි තියනවා ඒවා මාර ගනන් ඒවා ඊටත් වඩා පරනයි ඒවාත් ජරාව කන්න කඩයක් නෑ
EGB එක සම්පූර්ණයෙන් බොනකන් වෙනසක් දැනිලා නෑ කියන්නේ මේක EGB වලින්ම හැදුනු විෂක්
වෙන මුකුත් ඕනි නෑ.. බෝතලේ මූඩියෙ සීල් එක කඩල තියෙන්න ඕනි අනිවාර්යයෙන් , නැත්නම්....cleaning liquid දාල නැවත සීල් කරනවද ?. සිහියෙන් ඉන්න කියන්නෙ ඕකයි
නඩුවක් දාලා වන්දිගන්න
පිරිසිදුකාරක බෝතලෙත් බීම බෝතලේ විදියට සීල්කරල එවල බොරුව හරිම ප්‍රාථමිකයි 😂
දැඩි දඩුවම් දිය යුතුමයි
පොළිසියයි, PHI යි හොඳ ජරාවක් කාලා තියෙනවා...!
කොහෙන් කෑවත් නිකන් දුන්නත් වැරදිලාවත් පිටකොටුවෙන් කෑම ගන්න එපාමාත් ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ එකක් කාල ඉස්පිරිතාලෙ යන්න උනා🤬🤬🤬
මිහිරි ෆුඩ්ස්😂😂😂
සීල් තියපියව්.
beautiful
පිටකොටුවේ කඩ වලින් කෑම බීම ගන්න උනුත් ඉන්නවද😂😂😂😂😂
එච්චරට රසයිද 😂😂
Bona kota thrune nathi eka pudumay😁.. bima neme kiyala bona kotama hari nam therenna epay😂😹
හෙට කරගන්න තියෙන වැඩකට අද රෑ 9ට බස් එකට නැගල අනිත් දවසෙ උදේ 6වෙනවා පිටකොටුවට එද්දි. ඒ ආවම යන්න හරි හමන් toilet එකක නැ. කන්න කඩයක් නැ. බත් එකක් ගෙදරින් අරන් ආවත් උදේ වෙද්දි නරක් වෙනවා නැත්නම් බත් එක දිග ඇරගෙන කන්න තැනක් නැ. මුලු රෑක් එලිවෙනකල් බස් එකේ ඇදන් ආව ඇදුම මාරු කරගන්න විදියක් නැ. මේ ඔක්කොම මම පෞද්ගලිකව වින්ද දුක්. අනේ මන්ද කවද හැදෙන රටක්ද කියන්න මට තේරෙන්නෙ නැ . ගම් වල ඉන්න මිනිස්සුන්ට කොළඹ එන්න වෙලා තියෙන්නෙ ගොඩක් ආයතන වල head office තියෙන්නෙ කොලඹ නැත්නම් ඒ ඔක්කොම ආයතන තියෙන්නෙ කොළඹ නිසා. එක්කො හැම ආයතනයකම ප්‍රාදේශීය කාර්යාල රට වටේම ප්‍රධාන නගර වල වත් හැදුව නම් ගම් වල ඉන්න මම වගේ අහිංසකයො මොන වැඩේටවත් කොලඹ එන්න ඕන නැනෙ.
ඕනම දෙයක් සිද්දවුනාමතමයි හොයලා බලන්නෙ..,..ඔනමදෙට ප්‍රමිතියක් හදප්පල්ලා.
Fb එකේ එයාල දාලා තිබුනේ වෙනත් කතාවක්.
කඩේට සීල් තියලා කෝටි 3ක් වත් වන්දියක් ගෙව්වෙ නැත්නම් ඕකුන් හැදෙන්නේ නෑ
කොලබ. කඩවල්වල. කෑම. හදන්නේ ටොයිලටි එකේ පාරිබෝගී එකේන් එයි පියවරක් ගන්නෙත්තේ ජරාව. කනවද. නැත්තම් ඔකුන්ට. බයේද.
බොරු නේ egb කම්පැනි එකෙන් සල්ලි ගෙවලා වෙන පැත්තකට අරන් යන්න වගේඑ
අලියා බීම හොඳ ගාණක් දීලා වගේ කඩෙට
EGB නැතුව කෑම එපා..🥲🥲
EGB ඇතුව කෑම ❌
පිටකොටුව. ගැන හොයන්නෙ නැත්තෙ අැයි මිනිස්සුන්ට කන්න දෙන්නෙ වස
අබාධිත ලමයෙක්ද බං..මොන ජීවිතද යකෝ බොනකොට තෙේරෙන්න එපැයි😂
මාර කඩවල්
ඇයි මේ කඩ මොකක්ද කියලා නොකියන්නෙ.ඇයි වහලා දාන් නැත්තෙ.පොඩි මිනිහෙක් කලා නම් බලන්නෝනෙ දාන සෙල්ලම් පොලීසිය
සේවකයා ඉවරයි ඌටත් තිබුනා ට්කක් සැලකිලිමත් වෙන්න එහෙම උනානම් ඌගේ job එකත් බේරෙනවා අර චූටි කෙල්ලටත් මොකුත් වෙන්නෙ නැ , ඒක සහමුලින් සේවකයා පිට දාලා ලොකු උන් බේරෙයි.
ඔව් පිටකොටුවේ කඩ අයිතිකාරයොන්ට පොලිසිය උසාවිය ඔක්කොම බයයි. හිටපු රාජ්‍ය පාලකයොත් බයයි. දැන් ඉන්න එවුනුත් බයද දන් නෑ උන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කලොත් පාතාල දාල ගේම දෙන සීන් එකක් තියෙන්නෙ
අනේ මේ කියන විදියට පොඩි දරුවෙක් එහෙම බිවුවනම් ජීවිතය නැති වෙනවා මේව කොච්චර කීවත් මුදලට නීතිය යට ගහන් රටක් අපි ඉන්නේ ඒකයි මේවා ඉවර වෙන්නේ නැත්තේ
ඇයි ඔවා හන්ග හන්ග කියන්නෙපැහැදිලිව පෙන්වන්න. පැනි බොතලය පාන කල තැනපැනි බොතලයෙ නම. ම්නිස්සු දැනුවත් වෙන්න ඔනෙ .
Mihiri food kiyalalu kiyanne
පිරිසිදුකාරක එවන තැන සීල් තියන්න
ඉතින් ඕක කඩද්දි තේරුමක් තිබ්බෙ නැද්ද සීල් නොකරපු බෝතලයක් කියන්නෙ පැකින් කඩලා කියලා
යකෝ බොනකොට දැනිල නැද්ද හයියෝ
උගුරක් බිව්වත් ඇති. බඩු බනිස් තමා. මොකෝ බොන්න කලින් දිවැස් තියෙනවද
කොළඹ කඩ කෑම නවත්තපල්ලා. ගෙදරින් යන කොට කෑම එකක් වතුර එකක් තේ බෝතලයක් හදාගන යමල්ලා ජරාව කාලා බිලා නිකරුනේ මැරෙන්නේ නැතුව..
Hammoiii
දවසක් මායි අයියයි ගිහින් කැව රයිස් එකක්..කටවල් දෙකයි කැවෙ කැරපොත්තෙක්ගෙ කැල්ලක් තිබ්බ..😢 මන් කතා කරල වැඩ කරන කෙනට පෙන්නුවම වෙන එකක් ගෙන්නද ඇහුව..අපි නැගිටල ආව..ඊයා..😢
Apoyi😢
ඒ ඉස්සො බන් උබට වැරදිලා
😂😂Oya kiwwe@@telecinema958
යකො බොද්දි තේරුනේ නැද්ද හරක් දෙනට බීම නෙමෙයි මේ කියලා වත්😂😂
ආපනශාලා නෙවෙයි ආපදා ශාලා
කොහෙ ගියත් දුර බැහැර හො ලගට සාමාන්‍ය දෙයක් වතුර බෝතලයක් අරන් යන්න.. අපේ රටේ කෑම හොටෙල් තනිකර ( අපායවල්) (කිසිම කෑමක් බීමක් තියා ටොපියක් වත් කන්න එපා එපා) අපේ රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් පමණයි කලේ)
ඔය කැම බිම වර්ග කඩවල් වලින් ගන්න එපා. ගමනක් යන විටදී ගෙදරින් හදා ගත්ත කැම බිම පොඩ්ඩක් රැගෙන යන්න
ඒ ළමය EGB බොන්න කලින් මඤ්ඤොක්කා කාල හිටිය වෙන්න බැයිද...😂😂
Anna molee 😂😂
😂😂😂 පැනි බිම වෙනුවට පිරිදුකාරක යසෛ බෙසිකයො මරාගනියව් මිනිස්සු ටික
⭕ අක්මාවට සිදුවන හානිය නිසා දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් විදියට ලේ වමනය යාම ඇති වෙන්න පුලුවන් 😢
Ayyo😐🤕.
පිටකොටූව කඩවල්ද කියල වැඩක් නෑ. මල ජරාව
Elephant House EGB 😂 instant Visa to heaven
මොන ආන්ඩුවක් නීතියක් නැ...
අනික ඔය බෝතලේ හැමෝටම පේන්න දාන්න . මොකද මිනිස්සු දැනුවත් කරන්න එපැයි මීට වඩා 😒
බූරුවෝවගේ කනවා,බොනවා.මොනවත් බලන්නෙනැහැ.පස්සෙ බැන බැන ඉන්නවා.
පුදුම මිනිස්සුනෙ මුං😢
මේ බොරු පිරිසිදු කාරක කියල දැන් මුන් ගැලවෙන්න හදන්නෙ. සීන් එක දැනගෙන පිරිසිදු කාරක කඩේට ගෙනැල්ල තියෙන්නෙ.. මොකද වැරදිලාහරි එක උගුරක් බොනකොට තේරෙනවනෙ බීම නෙවෙයි කියල..
දන්නෙත් මනුසයකුට. කොලබ ගිහින් බඩුවක් මුටිටු ක් අරන් යන්ඩ. නදියක් නැහැ කොලබ. කියන්නේ කුඩිඩන් වන්චනික යන්ගේ පිරුහුනු තැනක් පොලීසියත් ඔකුන්ට. ඛයයි මේ ගෙන. බලන්ඩ. ජනපති තුමනි
😮
මිනිසුන්ගේ ජිවිත වල වටිනාකම 😮 ඇයි දැන් සෞඛ්‍ය අංශ චෙක් කරනවා නේද ප පස්ස ඉරාගෙන 😮
😢paw ane
මෙ කඩවලට පනිනව කියනව තාමත් එකම විදියයි හොද වැඩෙ ඔය කඩවලින් කන එක
කව්රු කොහොම දුන්නත් බොන්න කන්න ඉස්සර ලේබලේ නිෂ්පාදිත දිනය කල් ඉකුත් වූ දිනය වගේම මුඩිය කඩලද බලන්න පුරුදු වෙන්න ඕන හැම කෙනෙක්ම මොකද මේ චි ලංකාව නිසා
පිටකොටුවේ අසූචිත් බෝතල් කරලා විකුනනවා.
බොද්දිවත් රස දැනුනෙ නැද්ද බන්
අනේද කියන්නෙ
තිබහ වැඩිවෙලාවක ඉතින් චුට්ටක් දිව ගාලා රහ බලන්නැනෙ.උගුරක් බොන්න ඇති
ඊයා... පිටකොටුවේ ජරාව කන්න පුළුවන් ඌරන්ටයි, කාක්කොන්ටයො 😂අපේ අම්මා මාව පිටකොටු යන දවසට බත් එකක් දෙනවා ගිහිල්ලා කන්න කියලා.❤
මේ ලමයට රුපියල් කෝටි දෙදහක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුමයි
නීතියට අනුව ආහාර ද්‍රව්‍ය වෙනම සුරක්ෂිතව ගබඩා කළ යුතුයි...සබන් වරග පිරිසිදු කාරක වෙනම තිබියයුතුයි...ලේබල් අනිවාර්යයි... කල් ඉකුත්වීම්..ලියාපදිංචි කොළඹ PHI ල නැද්ද වෙනම නීතිද තියෙන්නේ
හොදම දේ බීම නොබන එක ...EGB nethnam kema epa kiwyanawanee neda .. apoiii aye nm bonne neee
වතුර එකක් වත් බොන්ඩ එපා පිටකොටුවෙන්
පිටකොටුවේ කඩ වලින් කැමබිම ගැනීමෙන් වැලකිසිටමට හැකිතරම් උත්සහ කරන්න
අප්පා ඔව් කොච්චර බඩගින්නෙ හිටියත් ගෙදර එනකල් ඕකෙන් නම් කන්නේ නෑ දැක්කත් අප්පිරියයි ඒ කෑම අමුතු කෘතිම පෙනුමක් තියෙන්නේ අනිත් කඩවල් වල කෑම වලට වඩා
Pita kotuwanw
ඇනිවර්යෙන්
@@chandranielisabethnanayaka4753 පිටකොටුවේදෙ ඉවසන්න බැරී තිබහක් බඩගින්නක් ආවොත් හොදම දෙ තැබ්ලි ගෙඩියක් බොන්න
අන්තිමට බීපු එකාට හිරේ යන්න වෙන සින් එකක් තියෙන්නේ 🤣🤣🤣
මචං ඒ කතාව නම් ඇත්ත
ඇත්ත.
ඇයි ඔය කඩයට් සීල්.තියන්නෙ නැත්තේ, මිනිස්සු මැරෙනකන්ද ඉන්නෙ
ඔය කඩ ඔක්කොම පියානොගෙ ගෝලයින්ගේ ඕක වෙලද පාතාලයක් සීල් තියන්න ඕනේ ඔබ හරි.
Shop 1 seal karanna pls
වෙන රටකනම් අනිවාර්යයෙන්ම සීල් තියලා මෙලහට
මේ කඩ නම් නම් සීල් තියල හක්ක පනින්න දඩ ගහන්න ඕන අයිති කාරයන්ට
මිහිරි එකෙන්
මුලු පිටකොටුවම සුද්ද කරන්නට ඕනේ විශේෂ යෙන්ම හොටල් ඇදන් ඉන්න ඇදුම පවා වෙනස් කරන්න ඕනේ පටිට අපිරිසිදු යි මැස්සෝ වහල තියන ඒව කන්න දෙනව මනුෂ්‍ය න්ට මුලින්ම කරන්න ඕනේ ලයසන් එකක් වගේ දෙයක් නිකුත් කරන්න ඕනේ ඒක අරගන්න කොට හෝටලය පරික්ෂණ යකට ලක් කරන්න ඕනේ මොනව හරි උනොත් පරික්ෂණ කරන උනුත් හිරේ දාන්න ඕනේ හෝටල් කරන උන් එක්කම
Mihiri foods එකේ තමයි මේ සිද්දිය වේලා තියෙන්නෙ.හැබැයි ප්‍රශ්ණය තියෙන්නෙ සමාජ මාධ්‍යයේ කියන විදිහට ඒ ගෑනු ළමයාට දීලා තියෙන්නෙ සීල් කඩලවත් නැති අලුත්ම egb බෝතලයක්.සිල් කඩලවත් නැති බෝතලයකට කොහොමද ක්ලිනින් වලට යොදා ගන්න ලික්විඩ් එකක් යන්නෙ මිහිරි එකේ හෙඩ් ඔෆිස් එකෙන්නම් ඒ කිලිනින් ලික්විඩ් එවන්නෙ.එහෙම බැලුවොත් මේක හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් කරන්න මිහිරි එකෙන් බීම බෝතල්වලට රසායනික දියර පුරවලා ඒවා අලුත් වගේ සීල් කරලා එයාලගෙ outlets වලට දාලා තියනවා නැත්තම් පොලිසිය හෝ මිහිරි ෆුඩ්ස් එක Elephant House එක බේර ගන්න හදනවා Elephant house eken ලොකු කුට්ටියක් අරගෙන.
මුන් හදන්නේ ලොකු ගානක් අරගෙන elephanthouse එක බේර ගන්න වගේ
@ එහෙම කේස් එකක් තමයි මේ කියන විදිහට නම් පේන්නෙ.මොකද මේ සිද්දියට මුහුණ දුන්ව ගෑණු ළමයාගෙ අයියා fb එකේ සිද්දිය ගැන සම්පුර්ණ පෝස්ට් එකක් දාලා තියනවා.එයා කියන්නෙ සීල් කඩපු නැති,කල් ඉකුත්වෙලා නැති අලුත්ම EGB බෝතලයක් තමයිලු එයාගෙ නංගීට දීලා තියෙන්නෙ.එහෙනම් කොහොමද සීල් කඩපු නැති බෝතලයකට මිහිරි ෆුඩ්ස් එකෙන් කියනවා වගෙ කිලිනින් ලික්විඩ් ගියේ.ඒ බෝතලේ ඇතුලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වැනි දෙයක්.මට පෙන්නෙත් එලිෆන්ට් හවුස් එකෙන් සැහෙන්න ලොකු කුට්ටියක් මිහිරි ෆුඩ්ස් එකට දෙන්නම් කියන්න ඇති එයාලට වැරැද්ද බාර ගන්න.එලිෆන්ට් හවුස් එකට වැරැද්ද ගියොත් ඒක එයාලට විෂාල පාඩුවක් සහ එයාලගෙ කිර්ති නාමයට විෂාල හානියක් වෙනවා.
Bima company eken eddima e biiima Eka wasawela Enna aththe. Bima kiyanne thanikara chemicals.
Danwath siyaludenaama biiima , wisha kiri packet , wage ewa bona Eka nawwathtanna ona
ඉගුරු මිල වැඩිනිසා, රසායනික ද්‍රව්‍ය දාලා ඉගුරු බිම් හදලාදො?
Anna Mola❤
බොනකොට තේරුන්නැද්ද අහන හැමෝටම මේ වගේ එකක් කොහෙදි හරි සෙට් වේවා!
මේ විදිහ හොටල් වලට දැඩි දඩුවම් දෙන්න
අඩේ බීම බෝතලයක්...අතට ගත්ත ගමන් තේරෙන්නේ නැද්ද මේක මොකක්ද කියල....🙄🙄🙄
ඒක කෙසේවෙතත් මිනිසුන්ගේ ජීවිත අවතක්සේරුවට ලක්කරන එවැනි හොටෙල් වලට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනී....👍👍👍
ඒ තරුණියට විශාල වන්දියක් ලැබෙන්න ඕනී....👍👍👍
මොකද ලංකාවේ මිනිස්සුන්ගේ ස්වයං විනය අන්තිමයි ...ඕනෑම වයාපාරයක් ලියාපදිංචි කරනකොට ඉස්සෙල්ලාම lecture එකක් දෙන්න ඕනී .....👍👍👍
පාරිභෝගිකයාට ගරු කිරීමටත් ඔවුන් නිසා තමා ව්‍යාපාරයක් රදාපවතින්නේ ඔවුන් ආරක්ෂා කිරීමට මෙන්ම සුහදශීලීව කටයුතු කරන ලෙස ඉගැන්විය යුතුය...👍👍👍
Mihiri foods ලගදීම නම වෙනස් කරයි.අර සමාගමෙන් ලොකු කුට්ට් යක් ලැබෙයිනේ.
Mihiri dan Bake shop kiyala thiyenne
සමාගම කොහොමද මෙතනට ගෑවෙන්නේ?
@@janithweerawarna1991 quality check karanne eyala, franchise open karala wadak naha ekata quality balanna yanna one lol.
මිහිරි එකෙන් මාත් කාලා තියෙනවා ගිනි ගනන් එලවලු කෑම එකකුත් 550/= විතර වෙනවා සත 50 වැඩක් නැති හුත්තේ කඩයක්...
පිට කොටුවෙන් කන්න බොන්න එපා සියලුම බීමවලට සෙකරින් දානවා දොඩන් කොමඩු තුලට ඩයි විදිනවා මිදිවලට ෆෝමලින් දානවා වතුර බෝතල් පයිප්ප වතුර කූල් කරලා දෙනවා පිටකොටුවෙන් කන්න එපා බොන්න එපා ගෙදරින් මොනවා හරි ගේන එක පරිස්සම්.
Ow ane
Sahathika ethta. Kisiwak milata gannath epa ahinsakayo hondata rawatanawa. Kunu palathuru denawa hitu hithu ganan kiyanawa.
Kunuharupa kiya kiya kagahanawa.
Aurudu 42 vithara ude hawasa apith 😢rakiyawalata bus walin yanawa
නීතීත්යෙක් අල්ලන් නඩුදාලා වන්දි ලබාගන්න ඕනේ
පිටකොටුවේ න් කන්න එපා. වතුර වත් බොන්න එපා😮😮😮😮
අනිවාර්යෙන් මේ කසර කඩ නතර කරන්න ඕන
පිටකොටුවෙ කඩවලින් බීම එකක්වත් බොන්න හොද නෑ..කන්න හොදම නෑ මුකුත්
කොලබ නුහුරු ගමේ දුප්පත් අය කඩෙකිම් කන්නෙ රස හොය හොය නෙවෙයි. 🥺🥺ඒව තෙරෙන්නෙ ගමෙ එකෙකුට.. නිකම් බයෙම් ලැජවෙන් කන්නෙ.. මං හිතන්නෙ මේ කෙල්ලත් ඓහමඇති.. අලුත් රසක් වෙන්න ඕනෙඅපි කොළඹ නෙවෙයි.. මෙහෙ රස මෙහෙම ඇති කියල.. යථාර්ත මොඩකම කියල දෙක්ක තියේ.. 🥺🥺🥺 මෙකෙස් මාත් කාල තියේ.. කැම ගිනි ගනන් ටිකයි.. මෙ වගෙම වටේ කොටුවෙ ත්යෙන කිසිම කෑම කඩෙකිම් කන්න එපා.. අපිරිසිදුයි.. ගිනි ගනන්.. ගමෙ ඉන්න නෙදෙන් අයට කීවේ. 😔
Me lamaynan kolomba lamayek. EGB bothale seal ekawath kadala nathuwa thiyenakota , bonkam kohomada dana ganne rasa wenas kiyala.
අහ් බොද්දි තේරිලා නැද්ද 😮
එහෙම දෙයක් නම් කටට ගනිද්දිම තෙරෙනවා ... බොරුවක් වුනත් හදන්න ඔන පිලිගන්න පුලුවන් විදියට
ඒකනෙ කටට ගනිද්දි තේරිලත් නෑනෙ😂😂
පව් හැබැයි ඒකනම් අත්වැරදීමක්නෙ😢
එතකොට මූඩියෙ සීල් කැඩිල තියෙනව දැනුනෙ නැද්ද ...අනේ අම්මෝ ඇත්තටම මම් කඩවලින් කන්නෙ බොන්නෙම නෑ...වතුර,බෝතලෙත් ගෙදරින් අරන් යනවා..පව්,ඒ දරුව බුදු සරනයි 🙏🙏ඉක්මනින් සුවය ලැබේවා 🤲
පිට තැනකින් වතුර ටිකක්වත් බොන්න බැරි තත්ත්වයක් රටේ තියෙන්නේ
ඇයි මේ කඩ වහලා දාන් නැත්තේ. වැඩි දුර පරීක්ෂණ කර කරම ඉන්නවා විතරනේ🤦♀️මිනිස්සු කන්න නැති උනත් කොටුවේ කඩ වල කෑම වර්ජනය කරන්න රැල්ලක් හැදුවනම් නිකන්ම උන්ට තේරෙයි.
අපි මෙච්චර කියලාත් ඔවා බොන්න එපා කියාලා මුන් අහන්නෙ නැතුව බිලා සමාගම් පොහොසත් කරනවා හොද වැඩෙ මෙක කියන්න ගිහිල්ලා අපේ දොස්තර කෙනෙකුයි PHI මහත්තයයි අවසන් ගියා එත් මෙ ලංකාවේ හරක්ට තෙරෙන්නේ නැ
What’s the name of 5he shop, can someone post a picture at least. We will not visit this place
Suppere
මාත් කොළඹ ගියාම , බඩගිනි උනොත් ,ගන්නේ කිරි පැකට් එකක් ,බිස්කට් එකක් විතරයි .දැන් ඒවා ගන්නත් බයයි.
ඇයි ඒලමයගෙ රසදිවනැතිද🤔 ටිකක් බොනකොට තෙරැනේ නැතිද🙈 බෝතලේම එකපාරටම කටෙහලාගෙනද ලමයා🙈🙈
එක උගුරයි බීලා තියෙන්නෙ. කෙලින්ම ICU
Dan biwwa kellageda waradda?
@@RoadsLKAmmo😐.🚫
ඔය කඩෙන් හොද ලොකුවට තියෙනවා සහ එක ජාලයක් ලෙස ක්‍රියාත්මක වෙන එකක් ඉතිං මාත් දවසක් ගියා කිරි පැකට් එකක් ගත්තේ එක උගුරයි කටට ගත්තේ කිරි එක නරක් වෙලා එක්ස්පර් වෙලත් නෑ,එදා මං එක ආපහු දුන්නා එයාලා ගබඩා කරලා තියෙන එකේ අවුලක් වෙන්න ඕනි කියලා හිතුන නිසා මං ආයේ ඕකට ගියේ නෑ අනික හරි උද්දච්ච සේවක මණ්ඩලයක් ඉන්නේ එදා කිරි එක දෙද්දී ගණන් ගත්තේවත් සොරි කියුවෙවත් නෑ ආපහු සල්ලි ටික දුන්නා විතරයි,
මේවා අත් වැරදීමක් නම් නෙමෙයි.😮
හපොයි දෙයියනේ 😭
කොහොමත් දැන් EGB ත් ඉඟුරැ රසවත් නැති ගුණාත්මක භාවයෙන් අඩු ඒව.
ඉස්සර බඩේ අමාරැවක් හැදුනත් EGB බිවම අඩුවුනා.
දැන් වතුර විතරයි.
අනිවාර්යයෙන්ම
ඉස්සර egb වල ඉගුරු තිබුණ දැන් ඉගුරු රස කාරකය විතරයි දාන්නෙ
බඩේ අමාරු හැදුනමා බොන්න කියලා egb ginger beer ගේන්න හිටියා විතරයි වැඩිපුර ටිකක් ගෙදර ට.ඒ අස්සේ මෙමෙ එකක් 😢
මෙවගේ අමන වැඩ කරන මිනිස්සු තවත් ඉන්නවනේ.... .ඇත්තෙන්ම මේ ගොන් වැඩේට වන්දියක් ලබාගත යුතුයි !
වැඩිදුර ඔක්කොම මුන් ඔක්කොම එකයී.උන් ඇග බේරගන්නව වැඩිදුර කියල් ඊට පස්සෙ ඕව යට ගහල ලස්සනට අලුත් නිව්ස් ගේනව .😊
මෙතන මෙයාල මොකක් හරි හංගනවා.පිටකොටුවෙ තියෙන බීම බොතල් වල වෙනසක් තේරෙනවා
මදැයි ජින්ජ බියර් egb ගන්න හිටියා හදිස්සියේ බඩේ අමාරුවක් ආවොත් කියාලා.දැන් ගන් නැ.මොකක් හරි විශ වීමක් වගේ......😢
මම දැක්කා නේ මේක ගත්ත කෙනාගේ නෑයෙක් දාල තියෙනවා,ඒ බෝතලේ සීල් කරල තිබ්බේ කඩල තිබ්බ නැති එකක් කියල දාලා තිබ්බ post එකක්....මේකේ කියනව පිරිසදුකාරක තිබ්බ බෝතලයක් කියල.කවුද දැන් ඇත්ත කියන්නේ????
Egb අළුත් වර්ගයක් කියලා බොන්න ඇති
කවුරුවුනත් කඩේකින් බීම හෝ මොනයම් දෙයක් ගත්තත් හොදට සොයා බලන්න.විශේෂයෙන් දිනය.ලේබලය
කටට ගන්න කොට රස දැනුන් නැද්ද පොඩ්ඩක්වත් සුවදවත් අනෙ මන්දා 😢
Ekane ane math beluwe poddak සැලකිලිමත් වෙන්න එපැයි නේද . අනේ මන්දා 😒
Yako dan thopi dennama kiyanne biwwa kellage waradda kiyalada? ubalath kello neda?
@@DilshanWelikala-i6u ඔනම කෙනෙක්ට රසක් සුවදක් දැනෙනවනෙ එක කිවුවෙ.
මටත් දැන් සුමාන දෙකක් නෑ කෑම කාලා වමනේ ගියා පිටකොටුවේ රෙදි ගන්න ගියාම කන්න බොන්න කඩයක් නෑ පාට පාට චොක්ලට් ටොපි තියනවා ඒවා මාර ගනන් ඒවා ඊටත් වඩා පරනයි ඒවාත් ජරාව කන්න කඩයක් නෑ
EGB එක සම්පූර්ණයෙන් බොනකන් වෙනසක් දැනිලා නෑ කියන්නේ මේක EGB වලින්ම හැදුනු විෂක්
එක උගුරයි බීලා තියෙන්නෙ. කෙලින්ම ICU
වෙන මුකුත් ඕනි නෑ.. බෝතලේ මූඩියෙ සීල් එක කඩල තියෙන්න ඕනි අනිවාර්යයෙන් , නැත්නම්....cleaning liquid දාල නැවත සීල් කරනවද ?. සිහියෙන් ඉන්න කියන්නෙ ඕකයි
නඩුවක් දාලා වන්දිගන්න
පිරිසිදුකාරක බෝතලෙත් බීම බෝතලේ විදියට සීල්කරල එවල බොරුව හරිම ප්‍රාථමිකයි 😂
දැඩි දඩුවම් දිය යුතුමයි
පොළිසියයි, PHI යි හොඳ ජරාවක් කාලා තියෙනවා...!
කොහෙන් කෑවත් නිකන් දුන්නත් වැරදිලාවත් පිටකොටුවෙන් කෑම ගන්න එපා
මාත් ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ එකක් කාල ඉස්පිරිතාලෙ යන්න උනා🤬🤬🤬
මිහිරි ෆුඩ්ස්😂😂😂
සීල් තියපියව්.
beautiful
පිටකොටුවේ කඩ වලින් කෑම බීම ගන්න උනුත් ඉන්නවද😂😂😂😂😂
එච්චරට රසයිද 😂😂
Bona kota thrune nathi eka pudumay😁.. bima neme kiyala bona kotama hari nam therenna epay😂😹
හෙට කරගන්න තියෙන වැඩකට අද රෑ 9ට බස් එකට නැගල අනිත් දවසෙ උදේ 6වෙනවා පිටකොටුවට එද්දි. ඒ ආවම යන්න හරි හමන් toilet එකක නැ. කන්න කඩයක් නැ. බත් එකක් ගෙදරින් අරන් ආවත් උදේ වෙද්දි නරක් වෙනවා නැත්නම් බත් එක දිග ඇරගෙන කන්න තැනක් නැ. මුලු රෑක් එලිවෙනකල් බස් එකේ ඇදන් ආව ඇදුම මාරු කරගන්න විදියක් නැ. මේ ඔක්කොම මම පෞද්ගලිකව වින්ද දුක්. අනේ මන්ද කවද හැදෙන රටක්ද කියන්න මට තේරෙන්නෙ නැ . ගම් වල ඉන්න මිනිස්සුන්ට කොළඹ එන්න වෙලා තියෙන්නෙ ගොඩක් ආයතන වල head office තියෙන්නෙ කොලඹ නැත්නම් ඒ ඔක්කොම ආයතන තියෙන්නෙ කොළඹ නිසා. එක්කො හැම ආයතනයකම ප්‍රාදේශීය කාර්යාල රට වටේම ප්‍රධාන නගර වල වත් හැදුව නම් ගම් වල ඉන්න මම වගේ අහිංසකයො මොන වැඩේටවත් කොලඹ එන්න ඕන නැනෙ.
ඕනම දෙයක් සිද්දවුනාමතමයි හොයලා බලන්නෙ..,..ඔනමදෙට ප්‍රමිතියක් හදප්පල්ලා.
Fb එකේ එයාල දාලා තිබුනේ වෙනත් කතාවක්.
කඩේට සීල් තියලා කෝටි 3ක් වත් වන්දියක් ගෙව්වෙ නැත්නම් ඕකුන් හැදෙන්නේ නෑ
කොලබ. කඩවල්වල. කෑම. හදන්නේ ටොයිලටි එකේ පාරිබෝගී එකේන් එයි පියවරක් ගන්නෙත්තේ ජරාව. කනවද. නැත්තම් ඔකුන්ට. බයේද.
බොරු නේ egb කම්පැනි එකෙන් සල්ලි ගෙවලා වෙන පැත්තකට අරන් යන්න වගේඑ
අලියා බීම හොඳ ගාණක් දීලා වගේ කඩෙට
EGB නැතුව කෑම එපා..🥲🥲
EGB ඇතුව කෑම ❌
පිටකොටුව. ගැන හොයන්නෙ නැත්තෙ අැයි මිනිස්සුන්ට කන්න දෙන්නෙ වස
අබාධිත ලමයෙක්ද බං..මොන ජීවිතද යකෝ බොනකොට තෙේරෙන්න එපැයි😂
මාර කඩවල්
ඇයි මේ කඩ මොකක්ද කියලා නොකියන්නෙ.ඇයි වහලා දාන් නැත්තෙ.පොඩි මිනිහෙක් කලා නම් බලන්නෝනෙ දාන සෙල්ලම් පොලීසිය
සේවකයා ඉවරයි ඌටත් තිබුනා ට්කක් සැලකිලිමත් වෙන්න එහෙම උනානම් ඌගේ job එකත් බේරෙනවා අර චූටි කෙල්ලටත් මොකුත් වෙන්නෙ නැ , ඒක සහමුලින් සේවකයා පිට දාලා ලොකු උන් බේරෙයි.
ඔව් පිටකොටුවේ කඩ අයිතිකාරයොන්ට පොලිසිය උසාවිය ඔක්කොම බයයි. හිටපු රාජ්‍ය පාලකයොත් බයයි. දැන් ඉන්න එවුනුත් බයද දන් නෑ උන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කලොත් පාතාල දාල ගේම දෙන සීන් එකක් තියෙන්නෙ
අනේ මේ කියන විදියට පොඩි දරුවෙක් එහෙම බිවුවනම් ජීවිතය නැති වෙනවා මේව කොච්චර කීවත් මුදලට නීතිය යට ගහන් රටක් අපි ඉන්නේ ඒකයි මේවා ඉවර වෙන්නේ නැත්තේ
ඇයි ඔවා හන්ග හන්ග කියන්නෙ
පැහැදිලිව පෙන්වන්න.
පැනි බොතලය පාන කල තැන
පැනි බොතලයෙ නම. ම්නිස්සු දැනුවත් වෙන්න ඔනෙ .
Mihiri food kiyalalu kiyanne
පිරිසිදුකාරක එවන තැන සීල් තියන්න
ඉතින් ඕක කඩද්දි තේරුමක් තිබ්බෙ නැද්ද සීල් නොකරපු බෝතලයක් කියන්නෙ පැකින් කඩලා කියලා
යකෝ බොනකොට දැනිල නැද්ද හයියෝ
උගුරක් බිව්වත් ඇති. බඩු බනිස් තමා. මොකෝ බොන්න කලින් දිවැස් තියෙනවද
කොළඹ කඩ කෑම නවත්තපල්ලා. ගෙදරින් යන කොට කෑම එකක් වතුර එකක් තේ බෝතලයක් හදාගන යමල්ලා ජරාව කාලා බිලා නිකරුනේ මැරෙන්නේ නැතුව..
Hammoiii
දවසක් මායි අයියයි ගිහින් කැව රයිස් එකක්..කටවල් දෙකයි කැවෙ කැරපොත්තෙක්ගෙ කැල්ලක් තිබ්බ..😢 මන් කතා කරල වැඩ කරන කෙනට පෙන්නුවම වෙන එකක් ගෙන්නද ඇහුව..අපි නැගිටල ආව..ඊයා..😢
Apoyi😢
ඒ ඉස්සො බන් උබට වැරදිලා
😂😂Oya kiwwe@@telecinema958
යකො බොද්දි තේරුනේ නැද්ද හරක් දෙනට බීම නෙමෙයි මේ කියලා වත්😂😂
ආපනශාලා නෙවෙයි ආපදා ශාලා
කොහෙ ගියත් දුර බැහැර හො ලගට සාමාන්‍ය දෙයක් වතුර බෝතලයක් අරන් යන්න.. අපේ රටේ කෑම හොටෙල් තනිකර ( අපායවල්) (කිසිම කෑමක් බීමක් තියා ටොපියක් වත් කන්න එපා එපා) අපේ රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් පමණයි කලේ)
ඔය කැම බිම වර්ග කඩවල් වලින් ගන්න එපා. ගමනක් යන විටදී ගෙදරින් හදා ගත්ත කැම බිම පොඩ්ඩක් රැගෙන යන්න
ඒ ළමය EGB බොන්න කලින් මඤ්ඤොක්කා කාල හිටිය වෙන්න බැයිද...😂😂
Anna molee 😂😂
😂😂😂 පැනි බිම වෙනුවට පිරිදුකාරක යසෛ බෙසිකයො මරාගනියව් මිනිස්සු ටික
⭕ අක්මාවට සිදුවන හානිය නිසා දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් විදියට ලේ වමනය යාම ඇති වෙන්න පුලුවන් 😢
Ayyo😐🤕.
පිටකොටූව කඩවල්ද කියල වැඩක් නෑ. මල ජරාව
Elephant House EGB 😂 instant Visa to heaven
මොන ආන්ඩුවක් නීතියක් නැ...
අනික ඔය බෝතලේ හැමෝටම පේන්න දාන්න . මොකද මිනිස්සු දැනුවත් කරන්න එපැයි මීට වඩා 😒
බූරුවෝවගේ කනවා,බොනවා.මොනවත් බලන්නෙනැහැ.පස්සෙ බැන බැන ඉන්නවා.
පුදුම මිනිස්සුනෙ මුං😢
මේ බොරු පිරිසිදු කාරක කියල දැන් මුන් ගැලවෙන්න හදන්නෙ. සීන් එක දැනගෙන පිරිසිදු කාරක කඩේට ගෙනැල්ල තියෙන්නෙ.. මොකද වැරදිලාහරි එක උගුරක් බොනකොට තේරෙනවනෙ බීම නෙවෙයි කියල..
දන්නෙත් මනුසයකුට. කොලබ ගිහින් බඩුවක් මුටිටු ක් අරන් යන්ඩ. නදියක් නැහැ කොලබ. කියන්නේ කුඩිඩන් වන්චනික යන්ගේ පිරුහුනු තැනක් පොලීසියත් ඔකුන්ට. ඛයයි මේ ගෙන. බලන්ඩ. ජනපති තුමනි
😮
මිනිසුන්ගේ ජිවිත වල වටිනාකම 😮 ඇයි දැන් සෞඛ්‍ය අංශ චෙක් කරනවා නේද ප පස්ස ඉරාගෙන 😮
😢paw ane
මෙ කඩවලට පනිනව කියනව තාමත් එකම විදියයි හොද වැඩෙ ඔය කඩවලින් කන එක
කව්රු කොහොම දුන්නත් බොන්න කන්න ඉස්සර ලේබලේ නිෂ්පාදිත දිනය කල් ඉකුත් වූ දිනය වගේම මුඩිය කඩලද බලන්න පුරුදු වෙන්න ඕන හැම කෙනෙක්ම මොකද මේ චි ලංකාව නිසා
පිටකොටුවේ අසූචිත් බෝතල් කරලා විකුනනවා.
බොද්දිවත් රස දැනුනෙ නැද්ද බන්
අනේද කියන්නෙ
එක උගුරයි බීලා තියෙන්නෙ. කෙලින්ම ICU
තිබහ වැඩිවෙලාවක ඉතින් චුට්ටක් දිව ගාලා රහ බලන්නැනෙ.උගුරක් බොන්න ඇති
ඊයා... පිටකොටුවේ ජරාව කන්න පුළුවන් ඌරන්ටයි, කාක්කොන්ටයො 😂
අපේ අම්මා මාව පිටකොටු යන දවසට බත් එකක් දෙනවා ගිහිල්ලා කන්න කියලා.❤