Homemade Ice cream Chocolate,Avocado,Mangoඅයිස්ක්‍රීම් ගෙදරදිම හදමු.චොක්ලට්,අලිගැටපේර,අඹඅයිස්ක්‍රීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Homemade ice cream🍧in three different flavors.🥭mango ice cream,🍫chocolate ice cream and🥑fresh avocado ice cream.i love this flavors 😋and I really enjoyed making this👩‍🍳.hope you all will enjoy this 🍨video.
    අයිස්ක්‍රීම් ගෙදරදිම හදමු. රසම රස චොක්ලට්,අලිගැටපේර,අඹඅයිස්ක්‍රීම්
    Please like👍🏻,comment ✍️and share ↗️with your loved ones 🥰.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ samee_and_sandu
    ✅ Facebook Page➡️ / samee-and-sa. .
    ✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer. .
    #SameeandSandu
    #homemadeicecream #icecream #chocolateicecream #masngoicecream #avocadoicecream #food #icecreamrecipes #dessert #dessertrecipes
    #අඹඅයිස්ක්‍රීම් #අලිගැටපේරඅයිස්ක්‍රීම් #චොක්ලට්අයිස්ක්‍රීම් #Homemade #Chocolate #Avocado #Mango #අයිස්ක්‍රීම් #ගෙදරදිම #හදමු #චොක්ලට් #අඹඅයිස්ක්‍රීම්
    #අලිගැටපේර

ความคิดเห็น • 423

  • @muthumalapatabedigesanduni2235
    @muthumalapatabedigesanduni2235 2 ปีที่แล้ว +12

    ලොකු ලොකු කතා නැතිව පහසුවෙන් අයිස් ක්‍රීම් එකක් හදාගන්න විදිහ කියල දුන්නට ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි!💙💙💙

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 2 ปีที่แล้ว +7

    මට මේ අහම්බෙන් විඩියෝ සෙට් උනෙ මෙ ලගදි ඉදන් තමා එකින් එක බලන්නේ . මරු අනේ හරිම සරල යි .හිනාවෙන් උනත් හරිම අවංකයිනි 💐💐💐

  • @dumidumadusha202
    @dumidumadusha202 3 ปีที่แล้ว +10

    අක්කී අද විඩියෝ එකත් මරු එවගෙම රස පාටයී
    අක්කී හැම දෙටම දක්ෂයි ....

  • @palliyagemiuranganamadusha4784
    @palliyagemiuranganamadusha4784 3 ปีที่แล้ว +7

    Ice cream තුනටම ආසයි...🤩🥑🍫හරිම ලස්සනට අක්කි ඒ ටික සැරසුවා🍧🍨🍦

  • @jeonjanukook6347
    @jeonjanukook6347 3 ปีที่แล้ว +11

    ලස්සනයි අක්කි.ඔයා ඒක හොදට කරා.අද ඉදං මාත් හදනවා

  • @MWans10
    @MWans10 4 ปีที่แล้ว +11

    අභිමානවත් අයිස්ක්‍රීම් 🍦 පෙරේතයෙක්මි..😋👍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  4 ปีที่แล้ว +5

      අපි එක සෙට් එකේ කට්ටිය 😜😆😊

    • @heshani840
      @heshani840 3 ปีที่แล้ว +1

      Me too😋😋

    • @binadisadinya8573
      @binadisadinya8573 2 ปีที่แล้ว

      Anewariyani🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🤤🤤🤤🤤🤤😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @pawanipraboda9037
    @pawanipraboda9037 3 ปีที่แล้ว +194

    ඔයා හරි ලස්සනයි අනේ

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +46

      ස්තුතියි ...❤️❤️❤️

    • @senu....7605
      @senu....7605 3 ปีที่แล้ว +15

      ඔව් අක්කි ලස්සනයි ගොඩක්

    • @chamikamadushan7917
      @chamikamadushan7917 2 ปีที่แล้ว +9

      ඇයි ඔයා 😂😂

    • @weerasingheuyangodage6919
      @weerasingheuyangodage6919 2 ปีที่แล้ว +3

      අනේ ඔයා හරිම ලස්සනයි

    • @ghutaghuta628
      @ghutaghuta628 2 ปีที่แล้ว +1

      Kabaranka puluwanda

  • @자이히김
    @자이히김 3 ปีที่แล้ว +6

    අනී අක්කි මමත් try කරන්න ඕනි😘😘😘🍧🍧🍧😋😋😋😋අක්කි කියලා දෙද්දී දැන්ම කන්න හිතෙනවා හදාගෙන😍💖

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +6

    ආස හිතුනා අක්කී...කටට කෙලත් ඉනුවා..ඔයාගේ vedios ගොඩාක් ආසාවෙන් බලනවා.❤😘 පරිස්සමින් ඉන්න

  • @sasidu3206
    @sasidu3206 3 ปีที่แล้ว +9

    ඔයාත් ලස්සනයි කටහඬ ලස්සනයි පරිස්සමට බුදු සරණයි 👍

  • @지민의아내-n3e
    @지민의아내-n3e 3 ปีที่แล้ว +3

    Avocado ice cream එකේ පාට නම් හරිම ලස්සනයි😍

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 ปีที่แล้ว +3

    Ani My Favourite 🍨🍦🍨😋😋😋😋 අක්කිට රසට කෑම හදන්න පුළුවන් නේද 😍 Akki Shoi Ani 🥰

  • @amandisenani3409
    @amandisenani3409 3 ปีที่แล้ว +11

    Tattoo එක නම් මරු අක්කි...🙂❤️❤️👌👌👌

  • @manisha5267
    @manisha5267 3 ปีที่แล้ว +7

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි මම අක්කි අලුතින් බලන්න ගත්තෙ ගොඩක් ලස්සනයි අක්කා දිගටම කරන්න 🥺

  • @wasanthaabesingha5613
    @wasanthaabesingha5613 ปีที่แล้ว +4

    මම හරි ආසයි චොකලට් අයිස් ක්‍රීම් වලට අක්කි ❤️😍😘🍨🍨🍧

  • @hansamaliwijesundara8719
    @hansamaliwijesundara8719 3 ปีที่แล้ว +5

    අනේ අක්කි කොරියාව තමයි මගෙ ආසම රට...ඔයාට ගොඩාක් ස්තූතියි මං ආසම රටේ දේවල් ආසම හිතෙන විදියට අපිට පෙන්නනවට...❤🇰🇷

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ..ආදරෙයී..❤️❤️❤️

    • @dumpyvlogs2071
      @dumpyvlogs2071 3 ปีที่แล้ว

      @@sameeandsandu9798 mageth favorite country 😥😥

  • @chandanayohana3502
    @chandanayohana3502 4 ปีที่แล้ว +5

    අම්මෝ කටට කෙලත් ඉනුවා. .හෙට ඉදලා ගෙදර හදනව අයිස් ක්‍රිම්

    • @sameeandsandu9798
      @sameeandsandu9798  4 ปีที่แล้ว +1

      ඇත්තටම හදනවද එහෙනම් මරු රසට කන්න පුලුවන් අලිගැටපේර එක මරු🥑👍🏻🍨😍

  • @lalithaabekon1075
    @lalithaabekon1075 2 ปีที่แล้ว +4

    රස කර කර kanawooo මට හිතෙන විදියට ඕකේ රසම එක චොකලට් ice crem කියලා මම හරි නේද 😋

  • @kimriyana7727
    @kimriyana7727 3 ปีที่แล้ว +3

    Vedio එකට Thank you අක්කි 💜 මාත් හදන්න try කරලා බලන්නං 😁🙈

  • @hirushi4063
    @hirushi4063 3 ปีที่แล้ว +6

    අක්කි ඔයා හරිම ලස්සනයි . අයිස්ක්‍රීම් රස පාටයි. 🍦❤😝

  • @Nethu_u
    @Nethu_u 3 ปีที่แล้ว +3

    අක්කි video එක හරිම ලස්සනයි💝.මමත් අදම try කරල බලන්නම්.❤

  • @지민의아내-n3e
    @지민의아내-n3e 3 ปีที่แล้ว +9

    මං නම් Chocolate ice cream පෙරේතියක්😂🙈😜

  • @nishanthikumare5709
    @nishanthikumare5709 3 ปีที่แล้ว +6

    Mis koriya වෙන්න පුළුවන්,ලස්සනයි ,අපිටත් ආඩම්බරයක් ,ediripat වෙන්න ,ජය නියතයි .................

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +2

      අනේ🥰🥰 ගොඩාක් ස්තුතියි ඔයාගේ ආදරයට❤️

  • @자이히김
    @자이히김 3 ปีที่แล้ว +13

    අක්කි මට චොකෝ එක්ක ඒවන්නකූ😋😋😋😂🍫🍫

  • @sltharu.681
    @sltharu.681 2 ปีที่แล้ว +5

    චොක්ලට් එකනම් පට්ට 🤤🍫

  • @himeshathiwanthi5368
    @himeshathiwanthi5368 3 ปีที่แล้ว +5

    Akki oyage muna hari yatam korean kene wage ලස්සනයි

  • @harithaeranda6332
    @harithaeranda6332 3 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් ආදරෙයි අක්කිට...😍😘😘😘😘 daily vlogs කරන්නකෝ අපිට හැමදාම බලන්න..😍😍😍

  • @dilshikasankalpanidilshika1258
    @dilshikasankalpanidilshika1258 2 ปีที่แล้ว +4

    චොක්ලට් අයිස්ක්‍රීම් එකත් මරේ මරු 😂👌❤️❤️

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +6

    ඔය දෙන්නා ගොඩක් පිංකාරයි

  • @KBullet-yy9oq
    @KBullet-yy9oq 3 ปีที่แล้ว +8

    කොරියවෙ හොඩිය දන්නකො

  • @kamanimalkanthi1350
    @kamanimalkanthi1350 2 ปีที่แล้ว +6

    Ane man hamadaama akkige videos balanwa.harima lassanai

  • @Sanjula_sandaruwan
    @Sanjula_sandaruwan 3 ปีที่แล้ว +5

    අක්කා පෙරේතකම වැඩි කරා🤭😂🇰🇷❤️🇰🇷🙏

  • @sachitharanga7880
    @sachitharanga7880 3 ปีที่แล้ว +14

    නිලියක්ට වඩා ලස්සනයි අක්කි ඔයා...රගපාන්න එන්න කීවොත් නම් අක්කි යන්න එපා හොදේ....😘😘

    • @wasapofficial6480
      @wasapofficial6480 3 ปีที่แล้ว +1

      Ane yanna meya bolu nokiya😂

    • @sachitharanga7880
      @sachitharanga7880 3 ปีที่แล้ว +2

      @@wasapofficial6480 ඉරිසියා කරන්න එපා.ඔයා ලස්සන නැති උනාට😡

  • @borahaeilee1181
    @borahaeilee1181 3 ปีที่แล้ว +4

    මරේ මරු 😂❤

  • @udayanganimadusanka5413
    @udayanganimadusanka5413 2 ปีที่แล้ว +2

    හරිම ලෙසියි..එවගෙම රස පාටයි...❤️❤️

  • @damayanthisamarakon1537
    @damayanthisamarakon1537 2 ปีที่แล้ว +7

    Mama kelagilla😁😁😁😁💞💞💞

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 ปีที่แล้ว +1

    අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයයි ,අයියයි ඒ වීඩියෝ එක කරනකම්.❤️💜️❤️

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 3 ปีที่แล้ว +6

    Akki south korea wlata giye kohomd kiyala video dkk karannko plz hamomatama godak important wei ❤ Love you both

  • @ThushanCampika
    @ThushanCampika 3 หลายเดือนก่อน

    Chocolate walatanam loku mudalak giya habai harima rasai 😋❤

  • @fathimaaaliya9536
    @fathimaaaliya9536 3 ปีที่แล้ว +3

    අක්කි ඔයාගේ video lassanai 💖bts ge video ekak dennako akki💖

  • @wineethalokuyaddehige6842
    @wineethalokuyaddehige6842 4 ปีที่แล้ว +5

    Matath oneeee😢😢😢 rasa patai nangiyaa🥰😍😍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  4 ปีที่แล้ว

      Aniwaryenma Dennamko🍧👍🏻 Thanks akkiyooo 🥰😍

  • @SLSamaje
    @SLSamaje 4 ปีที่แล้ว +4

    Video eka lassanai...good luck

  • @vihansasubhashini3593
    @vihansasubhashini3593 2 ปีที่แล้ว +4

    රස බලන්න අයියට දෙන්න අක්කෙ...😋.🤭👍

  • @tharushithomas2790
    @tharushithomas2790 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි video එක 😘😘😘

  • @priyanthawikkramage8312
    @priyanthawikkramage8312 3 ปีที่แล้ว +2

    Video එකක් දැක්කෙ අද,ඔක්කොම ටික එක දිගට බැලුවා....හරි ලස්සනයි අනේ

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ..දිගටම අපිත් එක්කතු වෙලා ඉන්න....❤️❤️

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 3 ปีที่แล้ว +5

    Morning routine ekak krnnako.oyge wistarath kiynnako akki

  • @AneetaSilva
    @AneetaSilva 4 หลายเดือนก่อน

    මමත් හැදුවා ගොඩක් රසයි😊❤

  • @Nethuart1
    @Nethuart1 9 หลายเดือนก่อน +2

    අයිස් කිම් හදන්න හලි ලෙසියිනෙ❤

  • @ironman3243
    @ironman3243 3 ปีที่แล้ว +4

    Ice cream ටික nam pattaaaaaaaaaaa👌👌👌👌👌👌👌👌

  • @susanthagamage3030
    @susanthagamage3030 2 ปีที่แล้ว +3

    akkki කොරියාවෙි හේඩියේ vidiyo ekak dannako☺☺😍😍😍😍

  • @shanu6866
    @shanu6866 2 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් ලස්සනයි අහිංසක මූණක් තියෙන්නෙ ඔයාට ☺️❤️

  • @sunalimaduwanthi2194
    @sunalimaduwanthi2194 4 ปีที่แล้ว +2

    Wooww. Niyamai. Harima lesiyen hada ganna puluwan ne. Harima rasa pataii

  • @shehara117
    @shehara117 ปีที่แล้ว

    මම මේ අයිස්ක්‍රීම් ඔක්කොම හැදුවා අක්කී . ගොඩක් රසයි 🍧🍧🍨🍨🍨

  • @dmproduction4188
    @dmproduction4188 4 ปีที่แล้ว +3

    Wowww akki boo😘❤️😍

  • @Amandibaba12
    @Amandibaba12 2 ปีที่แล้ว +4

    ඔයා දැන් විඩියෝ දාන්නේ නැනේ අප්පා.... දාන්නකෝ please akki pana ❤️❤️❤️❤️

  • @parkbabymochi2894
    @parkbabymochi2894 3 ปีที่แล้ว +2

    Akki oya harima lassanai ane.lagadi thamai oyalage you tube canal ekata ekathu wune.dan hamadama oyawa balanawa.dannam oya nathuwa ba.

  • @dilmidilusha7768
    @dilmidilusha7768 4 ปีที่แล้ว +2

    Wooow😍 dakkamath asaiii😋😋😋🔥🔥🔥🔥😍😍😍😍😍😍😍

  • @AnuraPa
    @AnuraPa 4 ปีที่แล้ว +5

    Well done! great 👍 😍😍

  • @palikasithara9981
    @palikasithara9981 2 ปีที่แล้ว +3

    Recipe ekata .thanak you👍

  • @Savindi223
    @Savindi223 2 ปีที่แล้ว +3

    Akki mata korean භාෂාව ඉගෙන ගන්න asai ..... akata hari yana video aka oni

  • @madushiimalka6880
    @madushiimalka6880 2 ปีที่แล้ว +2

    Aththamai akkiyo oyalage video balana hama warayak ganema koreawata ena asawa thawath wadi wenwa .😍 godak adrei akkiyo oyalage video mara asawakin balnne .eknm kiya ganna ba .

  • @navodyaranamuka3472
    @navodyaranamuka3472 3 ปีที่แล้ว +6

    අනේ මටත් ඕනී.........😫❤❤❤❤❤😋

  • @Camping-di6mx
    @Camping-di6mx 4 ปีที่แล้ว +9

    프로 리포터
    같으셔요
    멋져요

  • @mrbanugamingyt7761
    @mrbanugamingyt7761 4 ปีที่แล้ว +3

    නියමයි අක්කි

    • @sameeandsandu9798
      @sameeandsandu9798  4 ปีที่แล้ว +1

      ස්තුතියි නංගියො😍🥰

  • @jayageethfernando9176
    @jayageethfernando9176 2 ปีที่แล้ว +2

    Akke oya gadak lassanai.oya denna hemadamath adaren sathutin inna kiyala man prarthana karanawa .man oyalage hema video akakma balanawa akke.oya dennatama jp

  • @vampirefreefire7757
    @vampirefreefire7757 2 ปีที่แล้ว +3

    Man adha thama oyalage videos balanna gaththe man adha okkoma balala iwara kara udhe idhan baluwa pissuwen wage❤❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Godakkk isthuthiii ❤️❤️
      Adareiii 🥰

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +1

    හොදට කියල දුන්නට ගොඩක් ස්තුතියි 👍😋💖

  • @shanikaperera9893
    @shanikaperera9893 3 ปีที่แล้ว +4

    Oya mara hodai😋😋😋😂😀😀😀😀

  • @rajithhasan9658
    @rajithhasan9658 4 ปีที่แล้ว +3

    Woww mat ikmanata koreawata enna hithenawa meyala ekka ewidinna hadana kema kanna 🥰🥰🥰😋😋😋🤩🤩🤩

  • @champikamaddegoda9559
    @champikamaddegoda9559 3 ปีที่แล้ว +3

    yummy yummy 😋

  • @aberathnesuba199
    @aberathnesuba199 2 ปีที่แล้ว +5

    Ana aki oya😊 use karana beauty 💄cream gana video ekak ona plz plz 👧 ...💓

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 2 ปีที่แล้ว +3

    මේ "condensed milk" වෙනුවට තව මොනාද දාන්න පුලුවන්??
    please riply me

  • @fazlyfazfaz8515
    @fazlyfazfaz8515 2 ปีที่แล้ว +5

    Akki maru ice cream

  • @prabodhaabeygunawardana8753
    @prabodhaabeygunawardana8753 2 ปีที่แล้ว +2

    Blender kroth hari යන්නේ නැද්ද Akke

  • @poornimarathnayaka1722
    @poornimarathnayaka1722 4 ปีที่แล้ว +1

    Ammo dakkath asai...🍨🍦

  • @nalinkumara6086
    @nalinkumara6086 3 ปีที่แล้ว +4

    Mn nam asa chocolate ice cream ekata 😁

  • @dineshaperera5481
    @dineshaperera5481 2 ปีที่แล้ว +6

    ඔයාට රාහට කැම හදන්න පුලුවන් නෙද 😍😍🤗🤗😍😍😍😍😍😍

    • @dineshaperera5481
      @dineshaperera5481 2 ปีที่แล้ว +1

      ලස්සනයි අක්කි ඇත්තටම

    • @dineshaperera5481
      @dineshaperera5481 2 ปีที่แล้ว +1

      අනි අපිටත් යන්න පුලුවාන්නාම් අනිවරෙන්ම යානවා 😍😍😍🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @singithishermika5213
    @singithishermika5213 4 ปีที่แล้ว +3

    Niyamayi nangi😍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  4 ปีที่แล้ว +1

      Singithi Shermika Thanks akkiyooo 🥰🥰❤️

  • @minhi.........2254
    @minhi.........2254 2 ปีที่แล้ว +3

    අනේ අක්කි ඔයා ගොඩක් ගොඩක් ලස්සනයි අනේ...

  • @maheshudayakumara8076
    @maheshudayakumara8076 4 ปีที่แล้ว +3

    ❤️❤️super..naga

  • @piumiperera898
    @piumiperera898 4 ปีที่แล้ว +2

    God bless nangi and aiye...hamadama ohoma inna lassanai...

  • @parkmochi-s4b
    @parkmochi-s4b 2 ปีที่แล้ว +3

    අක්කි ඔයා හරි ලස්සනයි 😍😍💕💕

  • @hirucrochet1
    @hirucrochet1 3 ปีที่แล้ว +2

    Ice cream😍

  • @humbleruwi7736
    @humbleruwi7736 3 ปีที่แล้ว +2

    Avacado is my fav❤

  • @thakshiladilki6764
    @thakshiladilki6764 2 ปีที่แล้ว +2

    Math giye Mariya rajini school ekata

  • @sadeepanikawshalya6081
    @sadeepanikawshalya6081 2 ปีที่แล้ว +3

    Oyage video godak lassanai akki oya vagema

  • @buddimapriyadarshani6033
    @buddimapriyadarshani6033 2 ปีที่แล้ว +3

    Niyamai ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jananikumari6230
    @jananikumari6230 2 หลายเดือนก่อน +1

    Thawa recepis dennako 🎉🎉🎉🎉❤❤❤❤

  • @parkmochi-s4b
    @parkmochi-s4b 2 ปีที่แล้ว +3

    Yummy 😋😋🍨🍫🍫🍧

  • @indraniamrawansha7295
    @indraniamrawansha7295 3 ปีที่แล้ว +3

    Ane koriyave thiyana noodles video ekak dannako

  • @btpink6290
    @btpink6290 3 ปีที่แล้ว +3

    Akki oya puluwn bolayak wage Hari hurathal love youuu

  • @Paboda_S
    @Paboda_S 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ..😍

  • @nisalanirmitha7973
    @nisalanirmitha7973 2 ปีที่แล้ว +6

    Akkige hair care video skin care video gennako plzz🥺

    • @ddddd8249
      @ddddd8249 2 ปีที่แล้ว +1

      ඔව්..ඕන..💗🥰

  • @vinodyasenevirathna4239
    @vinodyasenevirathna4239 3 ปีที่แล้ว +3

    Akki mata korean frock ekak one. Oya adina frock godak beautiful ❤❤❤

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 ปีที่แล้ว

    දෙන්නටම ගොඩක් ආදරෙයි ..😘❤💜️💜️

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +1

    ඔයගෙ වඩසාටහන් godak lassanai man hama ekama palau karanawa

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️
      දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...🥰🥰

  • @sajithsanjeewa-ks4il
    @sajithsanjeewa-ks4il ปีที่แล้ว +1

    Akki rasai oyage ais kim eka

  • @sandundenuwan2818
    @sandundenuwan2818 2 ปีที่แล้ว +1

    Avakado ice cream eka thama lassanama.

  • @yomalidewimini5868
    @yomalidewimini5868 2 ปีที่แล้ว +1

    Wow අක්කි 🥰🥰🥰

  • @Moon_light12470
    @Moon_light12470 3 ปีที่แล้ว +2

    අක්කි කන්න අාස හිතෙනවා.