Stress, negative feelings ignore කරලා neutral mindset එකක් හදාගන්න විදිහ - ඉස්ලාමීය ඉගැන්වීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @The_world_together
    @The_world_together 25 วันที่ผ่านมา

    මම දකින විදිහට හා හොයල බලපු විදිහට ලංකාවෙ තියන හැම ආගමකම කියන්නෙ වැරදි දේවල් කරන්න එපා කියල, ඒ හැම ආගමක්ම හදල තියෙන්නෙ මනුස්සයෙක්ගෙ දියුනුවෙන්න උදව්වක් විදිහට, ඔය ආගම් අතරත් ප්‍රශ්න ඇතිවෙන්නෙ හරියට ආගමේ තියන කරුනු අවබෝධනොකිරීම නිසා, සර්ට ගොඩ්ක් ස්තූතියි අපි නොදන්න දේවල් කියල දුන්නට, ඉස්සරහටත් සර්ගෙ තියන සියලුම ආකාරයේ දැනුම අපිත් එක්ක බෙදාගන්න❤

  • @Withlovemariyam
    @Withlovemariyam 2 หลายเดือนก่อน +3

    Barakallah feekum!! It was an eye opener ayya ❤

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      Thanks!

  • @garamondman
    @garamondman 2 หลายเดือนก่อน

    Superbly articulated. Barakallahu feekum

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      Waiyyakum!

  • @mmmmmmmmmmmm672
    @mmmmmmmmmmmm672 2 หลายเดือนก่อน

    May God show all the straight path...this really worth..keep it up good work

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน +1

      Ameen! May Allah reward you!

  • @fallenonestn6925
    @fallenonestn6925 2 หลายเดือนก่อน

    Thank you for the valuable knowledge ❤

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      My pleasure!

  • @jesuskids3296
    @jesuskids3296 2 หลายเดือนก่อน +4

    දෙවියන් වහන්සේගේ ඒක ජාත පුත්‍රයා දෙනතරම් අපට ප්‍රේම කල දේව කරුනාව ඒ තුල තිබෙනවා
    යේසුන් නාමයට වඩා උසස් කිසි නාමයක් මේ පොළවේවත් ස්වර්ගයේවත් නැහැ
    උන්වහන්සේ අපගේ පාප වෙනුවෙන් තම ජීවිතය යාගයක් කොට පුජා කිරීමට මේ පොළොවට මිනිසත් බව ගෙන ආ සේක
    අදටත් ඒ ලේවල බලය යේසුස් නාමය ප්‍රකාශ කරන විට අපට මහත් ආශිර්වාදය නිදහස් වෙනවා
    අවශ්‍ය වන්නේ අබ ඇටයක පමන ඇදහිල්ලක්
    මිනිසුන්ට නැත්තේද එපමන වූ ඇදහිල්ලයි

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      And God will Say: "O Jesus son of Mary, did you tell the people to take you and your mother as gods instead of God" He said: "Be you glorified, I cannot say what I have no right of. If I had said it then You know it, You know what is in my soul while I do not know what is in Your soul. You are the Knower of the unseen." Surah Maidah 5:116

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 หลายเดือนก่อน +2

    ඊළගට... ඉස්ලාම්.. කියන ආගම scientific නෑ.. Dr.. Zakir naik එහෙම කියවනවා ඉස්ලාම් කියන්නේ scientific religion එකක් කියලා.. ඒක පිලිග්න්ඩ බැ.. හේතුව මේකයි...
    ඉස්ලාමයේ පදනම
    # ලා ඉලාහ ඉල්ලල්ලාහ මහම්මදුර් රසලුල්ලාහි.#
    තේරුම, ලෝකයේ එකම මව්ම්කරය අල්ලාහ් ය.වෙන දෙවියෙක් නැත . ඔහුගේ පනිඋඩ කරුවාමොහොමඩ් නබිය ...
    එනම් ලෝකයේ ඇති දේවල්... මැවීම මත පදනම්ව විස්තර කිරීමක්.විස්තර කලයුතුයි.. යන හැගීමය...
    Modern science වල පදනම ගත්තහම...
    යම් සංසිද්දියක් හැදුනා ගැනීම හා පරීක්ෂණ, නිරීක්ෂණය නිගමන මගින් සංසිද්දිය විස්තර කිරීමයි.. එහිදී data බාවිතයෙන් analysis කරයි... මෙහිදී කරනු ලබන්නේ සංසිද්දිය සිදුවීම සදහා බලපාන හේතු (hypithesis testing) නිරීක්ෂිත data බාවිතයෙන් විස්තර කොට අදාල හේතු සන්සිද්දීය්ට බලපානවාදැයි test කර අදාල හේතු සොයා ගැනීමය...
    එතකොට.. ප්‍රතිපල සදහා බලපාන හේතු සෙවීම modern science වෙ... ( data analysis )
    එතකොට, ඉස්ලාම් scientific වෙන්ඩ නම්..ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම සමාන වෙන්ඩ එපැයි...එහෙම නැතුව modern science වලින් මොකක් හරි හොයා ගත්තයි කියලා ඉස්ලාමය scientific වෙන්නේ කොහොමද 😁.. අපි කියමුකෝ ඉස්ලාමයේ කුර්ඈන් and හදීස් වල කියලා තියෙන soil profile එකක් දැන් පොලොව හරලා middle east වල හොයා ගත්තයි කියලා.. ඒ ක ඉස්ලාමය scientific වෙන්ඩ හේතුවක් නොවන බව සිතිය යුතුයි 😁.. ඉස්ලාමය scientific වෙන්ඩ නම්, ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම ගැලාපෙන්ඩ ඕනි....
    Buddism නම් කෙලින්ම scientific.. හේතුව.. බුදු දහමේ පදනම cause and effect.. හේතු පල නියාය මත තමයි බුදු දහම ගොඩ නැගිලා තියෙන්නේ.. එක modern science වල පදනමත් එක්ක ගැලපෙනවා.. එනිසා buddism scientific කිව්වොත් හරි.. ඉස්ලාම් scientific වෙන්නේ නෑ..මං එක හොදට දනී..🤔🤔...

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      You have my email, let’s get in touch. There’s a lot I can learn from you.

  • @sachindunethmina9217
    @sachindunethmina9217 2 หลายเดือนก่อน

    Ayya can you say is there an any chance to contact Roshini randeniya akka. If it is let me know please .

  • @jaindudamthisa706
    @jaindudamthisa706 2 หลายเดือนก่อน +1

    As a Buddhist guy, we know about buddhism and Christianity but we don't have enough knowledge about islam. Can you do a video series about islam. Also there is a problem ? Is Allah a god or thing or power in the universe ?

    • @trianrozario2384
      @trianrozario2384 2 หลายเดือนก่อน

      Jews Christians and Muslims all believe in the existence of the same god. Al -lah means THE GOD in Arabic. Christians believe that God became man to save humankind from sin as Jesus. Jesus is a heretic to the Jews. Muslims believe that Jesus is a prophet not God and that Prophet Mohammad is the last prophet. Read the bible and the quran

    • @mariAmJo90
      @mariAmJo90 2 หลายเดือนก่อน +1

      Allah is the God and the one who created the entire universe. The universal power we talk about is from Allah.. I guess IQ lab would do a proper podcast soon

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 หลายเดือนก่อน

      නිර්මාණ වාදයට ආතල් එකක් දෙන්ඩද...? 😁
      ලෝකය ආරම්බ කර පාලනය කරන අල්ලාහ් කියලා දෙවිකෙනෙක් නැත 😂😂🤣..ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
      හේතුව මේකයි...
      ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියන්න... ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? 🤔..නැතම් ලෝකය කියලා මොකක් හරි එකක් තියෙයින්ම් ඔයට නිර්වචනය කරන්ඩ පුළුවන් ලෝකයක්.. කියන්න 😁😁😁..
      ඊළගට, ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
      එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ වෙන්ඩ එපැයි ... ඒ ආයතන 6ම/ඉන්ද්‍රියන් 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
      ලෝකය යනු මායාවකි...
      ( ගෞතම බුදුන් )
      බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
      ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
      ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 หลายเดือนก่อน

      ආතල් ආතල් නම් ආතල් 😁😁😁..
      ලෝකය ආරම්බ කර පාලනය කරන අල්ලාහ් කියලා දෙවිකෙනෙක් නැත 😂😂🤣..ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
      හේතුව මේකයි...
      ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියලා මුස්ලිම්කි කෙනෙක්ගෙන් අහන්න .එයාට .. ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? එතනින් එහා ඔයා මොකක් හිතුවත් මොකක් කිවත් කොහොම කලත් ඔයාට ලෝකය කියන්නේ ඔය ටික නොව වෙන මොකක්‌ හෝ දෙයක් කියලා කියන්ඩ බැ...🤔.. පිළිගන්නවද 😁😁😁..
      ඊළගට,
      ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
      එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ වෙන්ඩ එපැයි ... ඒ ආයතන 6ම/ඉන්ද්‍රියන් 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...?
      එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
      ලෝකය යනු මායාවකි...
      ( ගෞතම බුදුන් )
      බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
      ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
      ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...
      අනේ Phd මහත්තයෝ පුලුවන්ම් මේ comment එක delete නොකර.. තියලා පෙන්නන්ඩ 😁.. Maths වලට phd තියෙන මනුස්සයෙක් comment එකකට ප්‍රති උත්තරයක් දිගන්න බැරුව, comment එක delete කරනවා කියන්නේ වැඩක් තියෙයි වැයි phd එකෙන්..

    • @Quran_tafseer_tamil
      @Quran_tafseer_tamil หลายเดือนก่อน

      In arabic ilah means something that you can worship. Al is the definitive form like we can The in English.
      So when we Allah which means The God, not a human, not a statue. The word doesn’t have any gender, it’s singular, doesn’t plural form. It’s unique. That’s why muslims regardless of languages we can God as Allah, because that’s the word which can represent the One true God.

  • @RuwanyaPathirana-j9b
    @RuwanyaPathirana-j9b 2 หลายเดือนก่อน

    සර්.bachelor degree එකක class එකක් ගන්න වැඩ කරන්න ඕනි විදිහ ගැන video එකක් ගේන්නකෝ

  • @localfriend4665
    @localfriend4665 2 หลายเดือนก่อน +2

    අයියාට පුලුවන් නම් උපනිෂ්ද එක කියවන්න අයියලාගේ ඉස්ලාමීය දර්ශනය හා සමානයි.ඒක තියෙන සංකල්ප තමා ගොඩක් වෙලාවට ඉස්ලාම්වල⁣ට ඇවිල්ලා තියෙන්නේ.හැබැයි එතන තියෙන්නේ විශ්වීය ඥානයක් ගැන එතනදී මුලික වශයෙන් බ්‍රහ්ම කියන භාවිතය තමා තියෙන්නේ.මං විශ්වාස කරනවා නබිතුමා ඍෂිවරයෙක් විදිහට එතුමාගේ සංකල්ප ඉතා වටිනවා නමුත් ඒ ආගමික සංස්ථාවත් දේශපාලනිකරණය වෙලා තියෙන්නේ ලෝකේ හැම ආගමක්ම වගේ දේශපාලනික සිමාවන් පෙන්වන එක්තරා මෙවලමක් වෙලා තියෙන්නේ.ගොඩක් වෙලාවට ආගමක ඉගැන්වීම් බලන කොට ඒ ආගමේ ඒකක බැදිච්ච දේශපාලනික යාන්ත්‍රණ බලන්න ඕනේ එතකොට හරි ආගමික දර්ශනය මතුවෙලා එන්නේ.

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      ඔබ 75%ක් හරි. අලලාහ් විවිද ප්‍රදේශ වලට තම පනිවිඩය එවා ඇත. කාලයත් සමග එම පනිවිඩය වෙනස් වෙලා. අප අද දකිම ආගම් අන්න ඒ පනිවිඩ විය හැක.

  • @IshanOshada
    @IshanOshada 2 หลายเดือนก่อน +1

    hodai , islam gena thava one , hybi patuyi kiyala hygimk enw , ayya eka religion ekk thoragaththe anith ewath adaralad nethnam ipadena kota apu nisada?

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      අනිත් ඒවායේ මම අතාර්කික බවක් දැක්කා. ඒවයේ ග්‍රන්ත වල සංරක්ෂනය දුර්වලය.

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 หลายเดือนก่อน +1

      ⁠@@IQLabsඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවනෙ. ඔයා අනිත් ආගම් අතාර්තික විදියට දකිනකොට තව කෙනෙක් ඒ ආගම් තාර්කික සහ පරම සත්‍ය විදියට දකිනවා.

    • @IQLabs
      @IQLabs  25 วันที่ผ่านมา

      @@Adventure_Seeker2177that is not how logic works. Logic is not subjective. The other world views had inconsistencies and logical absurdities.

  • @sanjayadissanayaka8115
    @sanjayadissanayaka8115 2 หลายเดือนก่อน +1

    Jesus is the way the truth and the life.

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      May Allah guide you

  • @jesuskids3296
    @jesuskids3296 2 หลายเดือนก่อน +4

    යේසුස් වහන්සේගේ දර්ශනය ඊටත් වඩා ආත්මයට සැනසීම ලැබෙනවා
    ඒක පුදුමාකාර ආත්මික සැනසුමක්

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      ජේසුස් වහන්සේ මුස්ලිම්වරයෙක් 😁

    • @ChathumiNavodya-dm8bi
      @ChathumiNavodya-dm8bi หลายเดือนก่อน

      catholic Islam vala almost similar da​@@IQLabs

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 2 หลายเดือนก่อน +4

    Islam කියන්නේ හොඳ දහමක් හොඳ විනයක් ඉස්ලාම් භක්තිකයන් ගාව තිබෙනවා. ඔවුන් අනිත් අයට වඩා හොඳ දැනුමක් තිබෙන අය, එකට හේතුව මන් හිතන්නේ ආගම තුළින්ම කියවීම පුරුදු වෙන නිසා වෙන්න පුළුවන්. මම බෞද්ධයෙක් නමුත් ඉස්ලාම් ආගමට ගරු කරනවා😊. එහි බොහෝ වටිනා තැන් තිබෙනවා පුද්ගලයකුට විනයවත් විය හැකි. මා මෙහිදී කතා කරන්නේ ඉස්ලාම් නිවැරදිව අදහන පුද්ගලයන් මිසක් අන්තවාදී ඉස්ලාම් අය නෙවෙයි.😅

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน +1

      ඔබ හරි. ඒ වගේම අල්කුරානය කිසිම වෙනසකට භාජනය වී නැහැ.

    • @tanakayamada9857
      @tanakayamada9857 2 หลายเดือนก่อน

      Pissek da oi uba🙄🙄🙄?

    • @IQLabs
      @IQLabs  หลายเดือนก่อน

      @@tanakayamada9857 :P

  • @fathimarushda9672
    @fathimarushda9672 2 หลายเดือนก่อน

    Alhamthulillah ❤ may Allah bless you always ayya 😊 may Allah subhanahu wathala unite in you goodnes bless you with a beautiful life together in ( this world and aahira )

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      Thank you! Waiyyakum

  • @hassanmusthalifa316
    @hassanmusthalifa316 2 หลายเดือนก่อน

    passion and islam(aagama) gena pahadanna puluwanda.

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      Can you elaborate more? I didn’t understand

  • @shamilabd-ullatheef2201
    @shamilabd-ullatheef2201 2 หลายเดือนก่อน

    A controversial topic, but well put. For people who seek knowledge and not biased, they will understand.

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      Insha’Allah! Thanks brother

  • @visulakavinda5659
    @visulakavinda5659 2 หลายเดือนก่อน +3

    ඔයා දෙවියන් අදහනවා. එය හොඳයි. ඒත් මදි. සාතන් වුනත් දෙවියන් අදහනවා.
    මුස්ලිම් මිනිසෙක් පරිස්සම් වියයුතු තැනක් තියෙනවා.
    අල්ලාට ලැබිය යුතු දේ වෙනත් කෙනෙක්ට දීම වේසාකමක්.
    අල්ලාට වඳින අතරම එය කලත් ඒ වේසාකම වෙනස් වන්නේ නෑ.
    මුහම්මද් සර්ව සම්පූර්ණ කෙනෙක්. මුහම්මද් කිසිම පාපයක් කරලා නෑ.
    මුහම්මද් පරමාදර්ශි කෙනෙක් කියා හිතනවා නම් ඔබ නොදැනුවත්වම වේසාකම් කරලා

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      🤦🏾‍♂️

    • @ChathumiNavodya-dm8bi
      @ChathumiNavodya-dm8bi หลายเดือนก่อน

      Iq lab I'm really interesting to know about similarities between Catholic and Islam .I feel those two religion are almost same .I wish you reply me.

    • @IQLabs
      @IQLabs  หลายเดือนก่อน

      @@ChathumiNavodya-dm8bi Indeed they are. Jesus (Peace be upon him) is a respected Prophet and his mother is one of greatest Muslim women in the Quran. Basically a Muslim is a person who submits his will to God - therefore all the Prophets before Muhammed are considered Muslims.

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 หลายเดือนก่อน

    හැබැයි මං දාපු comment එක delete කරන්ඩ බැ phd මහත්තයෝ ඈ..

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      ඔය තියෙන්නේ හොඳට 😊 අපි zoom වලින් මේක ගැන කතා කරමුද? මට පනිවිඩයක් එවන්න.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 หลายเดือนก่อน

      ඔයා ඇයි මගේ comment එක delete කලේ 😁... දැන් එක නෑ...

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      අවංකවම දන්නේ නැහැ ඒකට මොකද්ද වුණේ කියලා. හැබැයි දැන් දාපු ඒවා තියෙනවා. Send me your email 😀

    • @IQLabs
      @IQLabs  2 หลายเดือนก่อน

      www.iqlabs.edu.lk/contact/

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 หลายเดือนก่อน

      ඊළගට... ඉස්ලාම්.. කියන ආගම scientific නෑ.. Dr.. Zakir naik එහෙම කියවනවා ඉස්ලාම් කියන්නේ scientific religion එකක් කියලා.. ඒක පිලිග්න්ඩ බැ.. හේතුව මේකයි...
      ඉස්ලාමයේ පදනම
      # ලා ඉලාහ ඉල්ලල්ලාහ මහම්මදුර් රසලුල්ලාහි.#
      තේරුම, ලෝකයේ එකම මව්ම්කරය අල්ලාහ් ය.වෙන දෙවියෙක් නැත . ඔහුගේ පනිඋඩ කරුවාමොහොමඩ් නබිය ...
      එනම් ලෝකයේ ඇති දේවල්... මැවීම මත පදනම්ව විස්තර කිරීමක්.විස්තර කලයුතුයි.. යන හැගීමය...
      Modern science වල පදනම ගත්තහම...
      යම් සංසිද්දියක් හැදුනා ගැනීම හා පරීක්ෂණ, නිරීක්ෂණය නිගමන මගින් සංසිද්දිය විස්තර කිරීමයි.. එහිදී data බාවිතයෙන් analysis කරයි... මෙහිදී කරනු ලබන්නේ සංසිද්දිය සිදුවීම සදහා බලපාන හේතු (hypithesis testing) නිරීක්ෂිත data බාවිතයෙන් විස්තර කොට අදාල හේතු සන්සිද්දීය්ට බලපානවාදැයි test කර අදාල හේතු සොයා ගැනීමය...
      එතකොට.. ප්‍රතිපල සදහා බලපාන හේතු සෙවීම modern science වෙ... ( data analysis )
      එතකොට, ඉස්ලාම් scientific වෙන්ඩ නම්..ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම සමාන වෙන්ඩ එපැයි...එහෙම නැතුව modern science වලින් මොකක් හරි හොයා ගත්තයි කියලා ඉස්ලාමය scientific වෙන්නේ කොහොමද 😁.. අපි කියමුකෝ ඉස්ලාමයේ කුර්ඈන් and හදීස් වල කියලා තියෙන soil profile එකක් දැන් පොලොව හරලා middle east වල හොයා ගත්තයි කියලා.. ඒ ක ඉස්ලාමය scientific වෙන්ඩ හේතුවක් නොවන බව සිතිය යුතුයි 😁.. ඉස්ලාමය scientific වෙන්ඩ නම්, ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම ගැලාපෙන්ඩ ඕනි....
      Buddism නම් කෙලින්ම scientific.. හේතුව.. බුදු දහමේ පදනම cause and effect.. හේතු පල නියාය මත තමයි බුදු දහම ගොඩ නැගිලා තියෙන්නේ.. එක modern science වල පදනමත් එක්ක ගැලපෙනවා.. එනිසා buddism scientific කිව්වොත් හරි.. ඉස්ලාම් scientific වෙන්නේ නෑ..මං එක හොදට දනී..🤔🤔...

  • @ashifamuneer-v1r
    @ashifamuneer-v1r หลายเดือนก่อน

    මාෂා අල්ලාහ්
    අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා❤🤲🤲

    • @IQLabs
      @IQLabs  หลายเดือนก่อน +1

      Thank you so much