ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලි ඔයාට ස්තුතියි ❤
රජය තදින්ම නීතිය ක්‍රියාත්මක කල යුතු ය නැත්නම් රට හැදීම බොරුවක්
හමුදා නිලධාරීන් පුහුණු කර සේවයේ යොදවන්න
දුම්රිරියටත් හොදම පිලිතුර මාලිමා රජයෙන් ලැබේවී
ගමනා ගමනය රජය අතට ගන්න ඕනෙ.. හමුදා වන්ට මේ සියලු දේ පුරැදු කරල තියෙන්න ඕනෙ…
ස්ට්‍රයික් කරොත් සේවය අතහැර ගියා සේ සැලකේ කියලා ලියුම් ගහන්න. ජනාධිපති තුමනි ජනතාව ඔබ සමගයි.❤❤❤❤
හමුදාව දාල දුම්රිය දුවන්න.
Yes
දුම්රිය දෙපාර්තමේන්තුව අසාධාරණ වර්ජන කරහොත් රැකියා නැති තරැණයන් පුහුණු කරවීමට වෙනම පුහුණු අංගනයක් ස්ථාපිත කලයුතුයි විශ්‍රාමික දුම්රිය නිලධාරීන් යෝදාගත හැකිය
වර්ජන කොලොත් කරපු උන්ගෙන් රජයට වෙන පාඩුව අයකරගත යුතුයි, රැකියාව කරන්න බැරිනම් ගෙදර යන්න පුළුවන්
බස්කාරයොන්ට එහාගීය උත්තර මාලිමාවෙ න් ලැබේවි .ඒකට තමා අපිමාලිමාවට බලය දුන්නේ 😂😂😂😂😂😂
හමුදාවෙ කණ්ඩායමක් දුම්රිය රියදුරු පුහුණුව දීලා තබා ගන්න.වර්ජනය කරපු අය වැඩ තහනම් කරලා හොද රටට ආදරය කරන තරුණයන් බදවා ගන්න. අපේ ගමෙත් ඕන තරම් උගත් තරුණ අය ඉන්නවා ඕනෑම වෙලාවක. 👍👍👍
l proposed that the ARMY MENbe given traning long ago. If so we can snab the railway who enjoys peprevilages that other govt .serva tsdot enjoyChange theRailway dept in to a athority. &stop ldealing labour
අනිවාර්යෙන්ම වියයුතුයි
S M වර්ජනය කරනකොට රියදුරන් වෙනුවට හමුදාවේ පුහුනුවක් දෙන්නෙ මොකටද
මෙතන තියෙන්නෙ ගැස් සිලින්ඩර් ටෙලිෆෝන් පොහොට්ටු ප්රශ්නය්ස්ක්
Janadipati tuma niyameta denna pilituru oya usi gannanawa ara pardina un
වැඩ වර්ජන කරන උන්ට රජය දැඩිසේ ක්‍රියාත්මක වෙන්න ඕනා.මුන් රට ගැන නොවෙයි උන් ගැන විතරයි හිතන්නේ.
ඉදිරි ප්රයෝජනයසඳහා හමුදාවෙ100 ක් ඉන්දියාවට යවා දුම්රිය පුහුණුවක් දන්න
හමුදාවෙන් පුහුනුවට 100ක් මදි 800 ක් යවන්න ඕනැ මුන්ට ගෙවන අතිකාල දීමනා නැති කරන්න ඕනැ ඊට අමතරව වර්ජන අවස්ථා වල මුන් බලා ගන්න එක ජනතාව දෙන්න ඕනෑ
Great idea. ❤🎉
ඇත්ත කතාව
අනිවාර්යෙන්ම රජය ඉතාමත් තදින්ම ඉන්න හැම කාරනයකදීම. මහජනතාව , අනුර මහත්මයා සමඟයි.
ජනාධිපතිතුමනි නිතී රීති නිවැරදිව ක්‍රියාත්මක කරන්න
පිටරටවල් දියුනු වෙලා තියෙන්නෙ එකා වගෙ රට ගොඩනගන්න උත්සාහයෙන් කටයුතු කර නිසා. ජපානය එහෙම රටක්. පක්ෂයි පාටයි අල්ලගෙන වැඩකඩාකප්පල් කරොත් ආපහු දුක් විදින්න වෙන්නෙ රටෙ ජනතාවටමයි. හැමොම සතුටින් ඉන්න රටක් හදන්න හැමොම එකතු වෙමු. නැත්නම් හොරුන්ට ආපහු දෙනවද?
පුද්ගලික බස්රථ නියාමනයට දැනට තිබෙන ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කර ගත යුතුයි.
පුද්ගලක බස්වල බලපත්‍ර අයිතිය රජය සතුයි ,බස්රළුයෙ අයිතිකරු ධාවකයා පමනයි කොන්දෙසි පොතෙ ඇත. බස්රථය ගන්නෙද පුල් ලීසිං බලපත්‍රය දෙන්නෙද අවුරුදු 1 ට ගාස්තුව රු.3500/ අඩුයි මාසෙකට/ අවුරුද්දකට හොයන ආදායම් ගනනය කරගන්න ආ
❤❤❤ සුපිරි කතාව
අපිත් බලාගෙන ඉන්නෙ වර්ජනය කරන අය ගෙදරම යවමු.
මුං හිතන් ඉන්නේ කලිමි වගේ වුන්ට ලෙසියි කියලා ඒ නටපුවා තමයි හැමදාම කරන්නේ බලමු
මේ රට විනාශ කරන්නේ කවුද යන්න දැන් පැහැදිලි විය යුතුයි.
බස් ගැමුණු කියන විදිහට ආතතියක් ඇතිවනවා නම් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට කොහෙත්ම නොහැකි වනවා . මොකද පරීක්ෂණ කරන නිළධාරියා බස් එකේ ඉන්න නිසා.
දුම්‍රිරිය දෙපර්තමෙන්තුවෙ බදවගනිම පිටස්තර යින් ගෙන් බදවගත යුතුයි
ජනාදි පති තුමනි අනිවාර්යෙන් යුද හමුදා සෙබලුන් 50/100 කට දුම්රිරියදුරු පුහුනුව ලබාදෙන්න අපරටේ යුදහමුදාවට අනිවාර්ය පුහුනුවකි.
කඩාකප්පල්කාරීන් නැවතත් පණ ගහල එන්න හදන්න වගේ.දැඩි පියවර ගන්න
අනිවාර්යෙන්ම Bro..🧭💗
NPP/JPP සදාකාලික ආන්ඩුවක් පිහිටවමු
Yes it's true definitely
එක එකාට ඔිනේ විදියට රටක් පාලනය කරන්න බැරිය රටෙි නීතියක් කිුයාත්මක වෙන වානමි එම නීතියට සැම කෙනෙක්ම යටත් විය යුතුයි.
You are so great 🎉
කඩාකප්පල් කිරීම්වලට සම්බන්ධ කටයුතු කරන්නෙ ජනපීඩා කරැවන්
අඩෝ මේක මාර කෙළියක්නෙලොකොවිට් ක්‍රියාකරුවන් දැනට තිබෙන එන්ජින් සංඛ්‍යාවට වඩා ප්රමාණයක්පුහුණු කරමු ඉන්දියාව චිනය ආදී රටවලට යවලම පුහුණු කරවමු රටට කෙළවන්න බලාපොරොත්තුවවෙන් වර්ජනය කිරීම ඉතාම අසාධාරණයි මේ වර්ෂය අවසන් වනවිට බස් රථ දුම්රිය ත්‍රී රෝද ගාය ඉවර කරමු ,මාලිමාව රජයට ඕන මේ රට ගුණාත්මක දිසාවකට සංවර්ධනය කිරීමයි ජනතාවගේ අපේක්ෂාවත් ඒකමයි,,
මෙ වැඩපිළිවෙළ මුං ගෙනියන්න දෙන්නේ නැත්තං ස්ට්‍රයික් කර බාධානවනම් , මේක ජනතා රජයක් මුං ගැන බලා ගන්න ජනතාවටම බාර දෙන්න ,
දුම් රිය රියදුරන් වැඩ වර්ජනය කෙරුවොත් .එදාට බලන්න කෝ මොකද වෙන්නෙ කියලා . අඩන්න එපා 😂😂
මුංට දැඩි දඩුවම් ලබාදෙන්න, ලංකාවේ තවත් එක දූෂිතයන් රජ කරන එකක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව😂😂😂😂😂
වැඩ තහනම් කරන්න ඕන ඔවුන්ගෙ,කකුලෙන් අදින එකමයි වැඩේ
මූළූ හමූදා ටුනම්ක්ම ඉණ්නවා
දුම්රිය අද අපේ රටේ කොතැනද ඉන්දියාව කොතැනද .හැමදාම වර්ජන විතරයි .මිනිස්සු කොයිතරම් වදවෙනවද.බොදුරටේ පිලිවෙත් තමයි .බැරිඅය ගෙදරම ගියදෙන්.
දූශිතයන් පන්නා දමමු. මාලිමාව ❤️❤️❤️
අනේ මේ රටට වින කරන්නේ කවුද දැන් මිනිසුන්ට තේරෙනවා.ගිය. රජයන් කාලේ දුම්රියට රින්ග ගත්ත අය බලන්නේ රජය අපහසුතාවයට පත් කරන්නයි.
අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ
මේ ක්‍රමය වෙනස් විය යුතුමයි.😢
80වේ ජූලි ජේ ආර්. විසඳුම ද ස්ටේෂන් මාස්ටර්ට ඕනේ............
Netta.puke
රාජ්‍යය තන්ත්රය clean කරමු පලමුව ඒසේ නොකර වෙන වෙන දේ කීරීමෙන් නුදුරු දිනකදී විශාල බාදාවක් විය හැකියි එබැවින් නිය පොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න තියන්න එපා 🎉 මාලිමා රජයට ජයවේවා රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉
අනිවාර්යෙන් ඔය නරුම පාපතරයො මේ වෙලාවෙ රටට සහය නොදෙනවනම් පන්නල දාන්න නීති හදන්න ඕන. රටේ දියුනුවට බාදා කරන්නෙ හොරුන්ගෙ බලේ පෙන්නන්න. අයුක්තියට අසාදාරනයට විරුද්දව ස්වබාව දර්මය හෝ පිහිට වේවා🙏❤️🙏💯💯💯
දූෂිතයන් තව දුරටත් පලවා හරිමු
එයාලටත් දෙන්න තියෙන්නේ හමුදාවේ කට්ටියගේ දාලා දුම්රිය ටික මේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමු.තව ඉන්නවා ඒ රස්සාවට ඕන තරම් එන්න ඒ කට්ටියට අවස්ථාව දෙමු. ඔය නාකි හරක් ටික ඇරලා දාමු
මේවා පිටුපස ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි ...පොහොට්ටුවයි, හිරු එකයි.. මේ පාර හිරුපොහොට්ටුව කුජීතම වෙනවා ..sure ...🤔🤣😂🤣
පුද්ගලික කරනය ක්‍රියාවලිය රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමකි ජනතාවට ආතතියක්
Jaya weva ❤❤ malimawata
ඔයඔක්කෝමඅවුරැහැත්තැහයක්පාලනයකරපුපරයෝන්ගෙවැඩඔවුවාමුන්ටදැඩිදඩුවමිඔනි
AMRMY ඒකෙන් DALA සියලුම PRWHNAYA දුවන එක හොඳයි අනිවාර්යයෙන් OKUNTA නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ
ඔයා කියන දේ සහතික ඇත්ත👍👍👍හැමදාම උන් කලේ මේක තමා..
සුපර්❤❤❤❤❤
Bus Train ඇතුලු අත්‍යවශ්‍යය සේවාවන් හඳුනාගෙන ත්‍රිවිධ හමුදා නිලධාරීන් පුහුනුකර මෙවැනි අවස්තා වලදී ඔවුන් එම සේවාවල යොදවන්න
මුන්ට ගේම දෙන්න ගරෝජනාධිපතිතුමනි. .
කොවිඩ් කාලේ ගෙදර ඉදන් නිකන් පඩි කාල මුන්ට හෙන ගහනවා. මුන් දන්න්නති වුනාට ඕවා යන්නේ ළමයි ගේ පිටින්
මේ කරන්න හදන්නේ රටේ මේ වැඩ පිළිවෙල කඩා කප්පල් කරන්නයි.කොහිමත් ඉතින්වැරදි වැඩ කරන රියැදුරන් ආතතියෙන් තමා බස් එළවන්නේ.එහි යන අපට ඒවා පේනවා. පොලීසිය නෙමෙයි මගියෙක්ටවත් පැමිණිලි කරන්න බැරුවෙයි ඔහොම ගියාම.පොලීසියත් ගියේ මගියෙක් වගේනේ
හුරතල් කරලා හරියන්නේ නෑ.මේවට උඩගෙඩි දෙන අයට තනතුරු තහනමක් දෙන්නම ඕනේ..
මේ රට දියුණු වනවාට කැමති හැම කෙනෙක්ම සිතට ගතයුතු දෙයක් තමයි ජනාධිපතිතුමාගේ අම්මා අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තමයි නිවසට ගියේ. ජනාධිපති අරමුදලේ මුදල් ඒ වෙනුවෙන් වැය කළේ නැහැ. ඒ වගේම අලුතෙන් පත්වෙච්ච මාලි මාවේ මන්ත්‍රීවරුන් නිවාඩු ගන්න ජනතා මුදල් කාබාසිනියා කර විදෙස් සංචාරවල යෙදුනේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් රට දියුණු වෙනවාට කැමතිනම් සියලුමසේවකයන් මේ ගැන සිතා බැලිය යුතුව ඇත.
අවුරුදු 76 හොරා කාපු හොරකම වංචා දූෂණ නැති ආණ්ඩුවට හැම දෙනාම උදව් කරන්න ඕන. දුම්රිය වර්ජනය කර පොදු ජනතාවට හා රජයට පාඩුවක් නම් වර්ජනය කරන අයට සාකච්ඡා කල හැකි නැත්නම් ඒ අයට විරුද්ධව දැඩි තීරණය රජය ගතයුතුයි.
ඩ්රෛවර්ලගේ වැරඩි නිසා ආත්තතිය හැදෙන්නෙ බසයේ යන මඟින්ට ... කොයි වෙලේ ඇක්සිඩන්ට් වෙයිද කියලා බයයි ..
Horunta Then Pessu Hedela ,Munawahare kerala Rajaya Kappadukarannata Soodanam Karanawa.Malimawata Jayawewa Jayawewa Jayawewa Seyalu Janatha Akwe Akwe Magakeyana Malimawata Jayata Ape Sahayogaya Malimawata Jayawewa ❤❤❤❤❤❤❤
රට.අවුල්.කරන්න.එපා.තාමත්.76.කට්ටිය.අපිට.කරදර
මල්ලී වීඩියෝ නියමයි ..ඔය බස් මරුවෝ පාරේ යන වීඩියෝ හොයලා දාන්න...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
කඩාකප්පල්කාරීන්ගෙ ගෙවල් වටලමු.
පුද්ගලික කරනය ක්‍රියාවලිය රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමකි
හරියට හරි මල්ලි මේවා හාදාගත යුතුයයි
පුද්ගලික බස් වල රියදුරන් කිසිම වගකීමකින් තොරව වැඩ කරනවා.
මගේ අදහස දුම්රිය රියදුරන්ට හොදට නෙලන්න ඕනෙ එය ජනතාව කලයුතුයි
මුං එළවන්න ඕන, ඒත් ගේන්න එකෙක් නෑ. ඇයි බං ජනපතිට කියපං හමුදාව දාල කෝච්චි දුවන්න කියපං. ඔක්කොටම කලිං කුඩු, අයිස්, කසිප්පු නවත්වන්න කියපං.
මාලිමාවට ජය වේවා!!!වර්ජනය කළොත් සේවයෙන් ඉවත් කරන්න
Great will see in the future
සිරිමාබන්ඩාරනායක මැතිනියගෙ කාලෙනං හමුදාව දාල ඒවැඩ ගෙනියනව.දැංඒකබැරිද
Ani Malli Meratanam Hadanna Dennema Naha Mun Ratahadenawata Kamathinaha... Munta Hena Gahanawa 🌄🌄🌄🌄🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
එහෙම තමයි පුරුදු වෙලා තියෙන හැටි.එලියේ නටන කට්ටිය ට ඉඩ දෙන එකයි වරද. අනෙක් වැඩවලට බාධාවක් නේද?එහෙම තමයි ඉතින් මල් පලසක් මත යන්නට බෑ.විවිධ අදහස් දරණ විවිධ අධ්‍යාපන මට්ටම්වල ,විවිධ දේශපාලන මත වල ඉන්න පිරිසක් මේ රටේ ඉන්නේ.බුද්ධිමත්ව,නුවණින් විමසා බලා කරුණු කාරණා පැහැදිලි කර ගෙන මනා අවබෝධයකින් කටයුතු කලයුතු අවස්ථාවක් උදා වී ඇත.වැරදුන තැන්,වැරදෙන තැන් සහ කකුල් මාට්ටු දාන අය ගැන විමසිලිමත් වීම වඩා වැදගත්.මුල ටික හදන්න ටිකක් අමාරුයි තමයි.ඊට පස්සෙ එච්චර අමාරු වෙන එකක් නෑ.හැම දෙනාම එකතු වෙලා ලොකු උත්සහයක් ගන්න වෙනවා.විමසිල්ලෙන් ඉන්න ඕන.😢😢😢😢😢😢😢😢😢😢
ඔය ස්ටේෂන් මාස්ටර්ල වෙනුවට අළුත් ටීම් එකක් හදමු රටට ආදරය කරන රටේප්රගතිය අපේක්ෂා කරන කණ්ඩායමක් හදමු පරණ පොරවල් ටිකට ඕන තමන්ගෙමඩිය තරකරගන්න විතරයි
Malima Rajayata Jayen Jayama Wewa!!! Garu Janadhipathi Thumani Oba karana Siyaluma Weda katauthu Kriya marga Sarthaka Wewa!!! Anura kumara Garu Janadhipathi Thumata Uthum Wishwa Mathawage Ashirwadaya, Arakshawa Labewa 🙏❤️❤️❤️❤️❤️❤️❤️
මුන්ව එළවලම දාල වෙනත් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි . රජයක් උන් ඉදිරියෙ දණ ගහන්න කියල තියෙන්නෙ .
දුම්‍රිරිය ද්ර්පර්තමෙන්තුවට බදවාගන්නෙ ඔවුන්ගෙම හතින් නෙද මෙය වෙනස් කල යතුයි
අපේහමආවට.ලංගම.දුරිය.පුහුනුව.ලබාදෙන්නහදිසි.අවස්තාවල.ජනතාවටසහනය.ලබාදෙන්න
මම එකගයි..නීතිය කාටත් එකයි මාර්ග නීතිය කොයි රියදුරටත් එකයි .අනවශ්‍ය අඩු බඩු ඉවත් කරන එකත් හොදයි. නමුත් එ්වා සන්දර්ශනයක් ලෙස රග දක්වන එක නරකයි. එසේම මධ්‍ය ඉදිරි පත් කරනවිට අපිත් කමන්ඩිි කරන්න හරි ම දකෂයි..76 හය අවු: දක් හුරේ විතරයි. රට බංකොලොත්,,,, එහෙවිි රටක් ගැන කියනවනමිි අපි තවමත් වහල්ලුම තමයි. කොයි දේත් කරැනු කාරනා බොහොමයි..ලෝක සිතියමේ කුඩා දූපතක්..එ්තුල අැල, දොල ,ගංඟා, වැවිි ,අමුනු, කදු, පලිලමිි , උස් කදු,පහත් බමිි වලින් පිහිටි රටක් දුෂන නිලධාරීන් බහුල රටක් වාහන අානයනය කර ඹිිනවටත් වැඩියි. වාහන.බස් ප්‍රමානයටත් වැඩියි. හැම අන්ශ්යකම පාලනයක් පිලිවලක් නැහ. එකක් අල්ල ගත්තම හුරේ විතරයි. අනෙක් රට කට රටක් සංසන්දනය කරන්න බැහ. අාදර්ශ ගෙන ක්‍රියා කල හැකියි. මමත් බර යන්ත්‍ර ක්‍රියා කරැවෙක්. එසේම රියදුරෙක් රටවල් 4 ක හෙවි ලයිසන් තියෙනවා . අත්දැකීමිි තිබෙනවා.දිනකට කි මි 1000 ට වඩා මම දුවනවා.ටොන් 50 කට අධික ගෑස ් ( L . P. GAS ) ටැන්කියක් අැඳගෙන....ටයි අැනදට පටිිටන් ගැවිිවට අවස්තාව අැති එවුන් දන්නෙ අත මිට මොලවන්න විතරයි. ක්‍රියාව විශ්ය දනනේ නැහ. දැන ගත්තත් කරන් නැහ. 187 මාර්ගයට යන්න කාල සටහන හැදුවෙ කවුද කීයක් ගෙවිිවද , කවදද හැදුවෙ, කියලා කවුරැ හරි ගියොත් පරණ අය දන්නවා. එ් නි සා බයියො අපි දන්නෙ..අඩෝ තොට පුලුවන්නමිි මට කොචිිචර,,,,පුලුවන්ද රට එතනමයි .තැලෙන යකඩය තල තල කාලය ගත කරපියවිි..මම නමිි මහලු වියේ.......
දුම් රිය ස්තානාදිපති වරුන් අපහසු තාවයට පත් වෙනවනම් උන්ට ගෙදර ඉන්න දීලා ඉන්න කැමති සෙට් එකත් එක්ක වැඩ කරගෙන යමු.ඕකුන් ඉන්න කන් මේ රටේ දුම් රිය දියුනු කරන්න බැහැ.
මෙයට ඉඩ තියන්න එපා ජනපති සොයුර ඔබට සියලු දෙවිරැකවරනය ලැබේවා!!!!!
අනිවාර්යෙන්ම ඕකුන්ව ගෙදර යැවිය යූතුයි..
බස් ගැමුනු හැමදාම බොරුවා
වැඩ වර්ජනය කරන උන් සෙරම ගේදර යවන්න ජනාදි පති තුමනි ඔය හොරු තක්කඩි පන්නා දමන්න දුමිිරිය දෙපාර්තු මෙිින්තුවෙිි ඉන්නෙ හොරු පන්නන දවස ලගයි ්ඃ 💕💕💕
ඔය අවස්ථාවාදි පර මජරයන්ට මාලිමා රජය බය නැතිව දැඩි තිරණ ගතයුතුමයි . මෙවැනි සත්‍ය ඵලිකරන ඔබවැනි අයට ස්තුතියි. ජයවෙිවා....
හැරජයේ හැම තැන ව එසේ ප්‍රාදේශීය සභාවේ සිට නිලධාරින් සුද්ද කරන්න ඕනේ වැඩක් කරගත් නම් පරාව දෙන්න ඕනි පා
මුනුත් වර්ජනේ කරොත් මුන් ඔක්කොගෙම වැඩ තහනම් කරන්න ඕනයි අලුත් නිලදාරින් ගන්න ඕනයි
හොඳම දේ සාධාරණීකරණය කලනොහැකි හේතු මත වැඩවර්ජනය කළා නම් සේවය අත්හිටුවා කෙටිකලකට හෝ.. යළි සේවයට කැමති නම් කිසිදු පසු ගෙවීමක් නැතිව සේවයට වාර්තා කිරීමට අවස්ථාව දියයුතුය.😅
ඇත්ත
අලි හප්පපු දවසෙ ඉඳන් CGR ස්ට්‍රයික් කරන්න තමයි ඉන්නෙ.පහුගිය දවස් වල හැමතැනම පීලි පැන්නෙ.දුම්රිය ප්‍රමාදයන්....CGR චීනෙට දෙන්න ඕන....එහෙම නැත්නම් වැඩ තහනමට ලක් කරන්න ඕන.නැවත බදවාගන්න බැරි වෙන්න
මෙ විපක්ශයේ තිරිසන් බල්ලන්ගෙ ජරා වැඩ මේවා කරන උන්ට දාඩුවම් දෙන්න ඕනයි
පුන්ඩෙ ආන්ඩුවට මොකුත් කරගන්ඩ බෑ.මුන්ට කොන්දක් නෑ....තව එවුන් පටන් ගනි වර්ජන.නිවට ආන්ඩුවකට ඔය ඉරනම වෙනවා මයි..නිවට ජනපති
කැබිනට් අනුමැතිය ත් ලැබී තේයෙනවා නම් එය ක්‍රියාත්මක කිරීම නොවන්නේ දෙපාර්තමේන්තුවේ වරදක් නේද?මේ පිළිබඳව දේශපාලන මැදිහත්වී බොහොම සුලුවෙන් විසදන්න පුලුවන් දෙයක් නේ.
රට.දියුනු.කරන්න.නමි.මෙි.නියාමනය.නවත්තන්න.ඹනේ.දුමිරිය.රියදුරාගේ.පුතාලා.සේවයට.දාන.ඒකනේ.ඒයාලාගේ.අරමුන.❤හෝදඅයනමි.හොදයි.ඔලමෙිටිටයේ.දැනමම.ඉවරයි.ඒකනේවෙලා.තියේන්නේ❤❤❤
නියෝජ්‍ය ස්ථානාධි පතිලා ඉන්නවනම්... එයාලාට ස්ථානාදි පති පත් වීම් දී ලා වැඩෙකරන්න තියෙන්නේ ජයවේවා AKD මාලිමාවට ❤❤🙏🏻🙏🏻👍🏻👌🏻
ඇයි ප ඔ ඕකම නෙ පහුගිය කාලේ තොපේ මහ එකා කලේ
රජය කරගෙන යන එකට බාධා කරන අයව රාජ්‍ය දොහීන් ලෙස සලකා නීති මගින් කටයුතු කල යුතුයි
රටේ මිනිස්සුන්ට රස්සාවක් නැතුව යනවා යකුනේ මේක දුප්පත් මිනිස්සු ඉන්න රටක්. කන්න වත් නැහැ
තරැණයින් දුම්රිය රියදුරන් වශයෙන් ඉක්මනින්ම බඳවා ගැනීමට කටයුත්ත නොකරන්නේ ඇයි. සිංගප්පූරුව මෙවැනි strike වලට මුහුණ දෙන ආකාරය ගැන හිතන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මල්ලි ඔයාට ස්තුතියි ❤
රජය තදින්ම නීතිය ක්‍රියාත්මක කල යුතු ය නැත්නම් රට හැදීම බොරුවක්
හමුදා නිලධාරීන් පුහුණු කර සේවයේ යොදවන්න
දුම්රිරියටත් හොදම පිලිතුර මාලිමා රජයෙන් ලැබේවී
ගමනා ගමනය රජය අතට ගන්න ඕනෙ.. හමුදා වන්ට මේ සියලු දේ පුරැදු කරල තියෙන්න ඕනෙ…
ස්ට්‍රයික් කරොත් සේවය අතහැර ගියා සේ සැලකේ කියලා ලියුම් ගහන්න. ජනාධිපති තුමනි ජනතාව ඔබ සමගයි.❤❤❤❤
හමුදාව දාල දුම්රිය දුවන්න.
Yes
දුම්රිය දෙපාර්තමේන්තුව අසාධාරණ වර්ජන කරහොත් රැකියා නැති තරැණයන් පුහුණු කරවීමට වෙනම පුහුණු අංගනයක් ස්ථාපිත කලයුතුයි විශ්‍රාමික දුම්රිය නිලධාරීන් යෝදාගත හැකිය
වර්ජන කොලොත් කරපු උන්ගෙන් රජයට වෙන පාඩුව අයකරගත යුතුයි, රැකියාව කරන්න බැරිනම් ගෙදර යන්න පුළුවන්
බස්කාරයොන්ට එහාගීය උත්තර මාලිමාවෙ න් ලැබේවි .ඒකට තමා අපිමාලිමාවට බලය දුන්නේ 😂😂😂😂😂😂
හමුදාවෙ කණ්ඩායමක් දුම්රිය රියදුරු පුහුණුව දීලා තබා ගන්න.
වර්ජනය කරපු අය වැඩ තහනම් කරලා හොද රටට ආදරය කරන තරුණයන් බදවා ගන්න. අපේ ගමෙත් ඕන තරම් උගත් තරුණ අය ඉන්නවා ඕනෑම වෙලාවක. 👍👍👍
l proposed that the ARMY MEN
be given traning long ago. If so we can snab the railway who enjoys peprevilages that other govt .serva tsdot enjoy
Change theRailway dept in to a athority. &stop ldealing labour
අනිවාර්යෙන්ම වියයුතුයි
S M වර්ජනය කරනකොට රියදුරන් වෙනුවට හමුදාවේ පුහුනුවක් දෙන්නෙ මොකටද
මෙතන තියෙන්නෙ ගැස් සිලින්ඩර් ටෙලිෆෝන් පොහොට්ටු ප්රශ්නය්ස්ක්
Janadipati tuma niyameta denna pilituru oya usi gannanawa ara pardina un
වැඩ වර්ජන කරන උන්ට රජය දැඩිසේ ක්‍රියාත්මක වෙන්න ඕනා.මුන් රට ගැන නොවෙයි උන් ගැන විතරයි හිතන්නේ.
ඉදිරි ප්රයෝජනයසඳහා හමුදාවෙ100 ක් ඉන්දියාවට යවා දුම්රිය පුහුණුවක් දන්න
හමුදාවෙන් පුහුනුවට 100ක් මදි 800 ක් යවන්න ඕනැ මුන්ට ගෙවන අතිකාල දීමනා නැති කරන්න ඕනැ ඊට අමතරව වර්ජන අවස්ථා වල මුන් බලා ගන්න එක ජනතාව දෙන්න ඕනෑ
Great idea. ❤🎉
ඇත්ත කතාව
අනිවාර්යෙන්ම රජය ඉතාමත් තදින්ම ඉන්න හැම කාරනයකදීම.
මහජනතාව , අනුර මහත්මයා සමඟයි.
ජනාධිපතිතුමනි නිතී රීති නිවැරදිව ක්‍රියාත්මක කරන්න
පිටරටවල් දියුනු වෙලා තියෙන්නෙ එකා වගෙ රට ගොඩනගන්න උත්සාහයෙන් කටයුතු කර නිසා. ජපානය එහෙම රටක්. පක්ෂයි පාටයි අල්ලගෙන වැඩකඩාකප්පල් කරොත් ආපහු දුක් විදින්න වෙන්නෙ රටෙ ජනතාවටමයි. හැමොම සතුටින් ඉන්න රටක් හදන්න හැමොම එකතු වෙමු. නැත්නම් හොරුන්ට ආපහු දෙනවද?
පුද්ගලික බස්රථ නියාමනයට දැනට තිබෙන ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කර ගත යුතුයි.
පුද්ගලක බස්වල බලපත්‍ර අයිතිය රජය සතුයි ,බස්රළුයෙ අයිතිකරු ධාවකයා පමනයි කොන්දෙසි පොතෙ ඇත.
බස්රථය ගන්නෙද පුල් ලීසිං බලපත්‍රය දෙන්නෙද අවුරුදු 1 ට ගාස්තුව රු.3500/ අඩුයි මාසෙකට/ අවුරුද්දකට හොයන ආදායම් ගනනය කරගන්න ආ
❤❤❤ සුපිරි කතාව
අපිත් බලාගෙන ඉන්නෙ
වර්ජනය කරන අය ගෙදරම යවමු.
මුං හිතන් ඉන්නේ කලිමි වගේ වුන්ට ලෙසියි කියලා ඒ නටපුවා තමයි හැමදාම කරන්නේ බලමු
මේ රට විනාශ කරන්නේ කවුද යන්න දැන් පැහැදිලි විය යුතුයි.
බස් ගැමුණු කියන විදිහට ආතතියක් ඇතිවනවා නම් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට කොහෙත්ම නොහැකි වනවා . මොකද පරීක්ෂණ කරන නිළධාරියා බස් එකේ ඉන්න නිසා.
දුම්‍රිරිය දෙපර්තමෙන්තුවෙ බදවගනිම පිටස්තර යින් ගෙන් බදවගත යුතුයි
ජනාදි පති තුමනි අනිවාර්යෙන් යුද හමුදා සෙබලුන් 50/100 කට දුම්රිරියදුරු පුහුනුව ලබාදෙන්න අපරටේ යුදහමුදාවට අනිවාර්ය පුහුනුවකි.
කඩාකප්පල්කාරීන් නැවතත් පණ ගහල එන්න හදන්න වගේ.දැඩි පියවර ගන්න
අනිවාර්යෙන්ම Bro..🧭💗
NPP/JPP සදාකාලික ආන්ඩුවක් පිහිටවමු
Yes it's true definitely
එක එකාට ඔිනේ විදියට රටක් පාලනය කරන්න බැරිය රටෙි නීතියක් කිුයාත්මක වෙන වානමි එම නීතියට සැම කෙනෙක්ම යටත් විය යුතුයි.
You are so great 🎉
කඩාකප්පල් කිරීම්වලට සම්බන්ධ කටයුතු කරන්නෙ ජනපීඩා කරැවන්
අඩෝ මේක මාර කෙළියක්නෙ
ලොකොවිට් ක්‍රියාකරුවන් දැනට තිබෙන එන්ජින් සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක්
පුහුණු කරමු ඉන්දියාව චිනය ආදී රටවලට යවලම පුහුණු කරවමු රටට කෙළවන්න බලාපොරොත්තුවවෙන් වර්ජනය කිරීම ඉතාම අසාධාරණයි මේ වර්ෂය අවසන් වනවිට බස් රථ දුම්රිය ත්‍රී රෝද ගාය ඉවර කරමු ,මාලිමාව රජයට ඕන මේ රට ගුණාත්මක දිසාවකට සංවර්ධනය කිරීමයි ජනතාවගේ අපේක්ෂාවත් ඒකමයි,,
මෙ වැඩපිළිවෙළ මුං ගෙනියන්න දෙන්නේ නැත්තං ස්ට්‍රයික් කර බාධානවනම් , මේක ජනතා රජයක් මුං ගැන බලා ගන්න ජනතාවටම බාර දෙන්න ,
දුම් රිය රියදුරන් වැඩ වර්ජනය කෙරුවොත් .එදාට බලන්න කෝ මොකද වෙන්නෙ කියලා . අඩන්න එපා 😂😂
මුංට දැඩි දඩුවම් ලබාදෙන්න, ලංකාවේ තවත් එක දූෂිතයන් රජ කරන එකක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව😂😂😂😂😂
වැඩ තහනම් කරන්න ඕන ඔවුන්ගෙ,කකුලෙන් අදින එකමයි වැඩේ
මූළූ හමූදා ටුනම්ක්ම ඉණ්නවා
දුම්රිය අද අපේ රටේ කොතැනද ඉන්දියාව කොතැනද .හැමදාම වර්ජන විතරයි .මිනිස්සු කොයිතරම් වදවෙනවද.බොදුරටේ පිලිවෙත් තමයි .බැරිඅය ගෙදරම ගියදෙන්.
දූශිතයන් පන්නා දමමු. මාලිමාව ❤️❤️❤️
අනේ මේ රටට වින කරන්නේ කවුද දැන් මිනිසුන්ට තේරෙනවා.ගිය. රජයන් කාලේ දුම්රියට රින්ග ගත්ත අය බලන්නේ රජය අපහසුතාවයට පත් කරන්නයි.
අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ
මේ ක්‍රමය වෙනස් විය යුතුමයි.😢
80වේ ජූලි ජේ ආර්. විසඳුම ද ස්ටේෂන් මාස්ටර්ට ඕනේ............
Netta.puke
රාජ්‍යය තන්ත්රය clean කරමු පලමුව ඒසේ නොකර වෙන වෙන දේ කීරීමෙන් නුදුරු දිනකදී විශාල බාදාවක් විය හැකියි එබැවින් නිය පොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න තියන්න එපා 🎉 මාලිමා රජයට ජයවේවා රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉
අනිවාර්යෙන් ඔය නරුම පාපතරයො මේ වෙලාවෙ රටට සහය නොදෙනවනම් පන්නල දාන්න නීති හදන්න ඕන. රටේ දියුනුවට බාදා කරන්නෙ හොරුන්ගෙ බලේ පෙන්නන්න.
අයුක්තියට අසාදාරනයට විරුද්දව ස්වබාව දර්මය හෝ පිහිට වේවා🙏❤️🙏💯💯💯
දූෂිතයන් තව දුරටත් පලවා හරිමු
එයාලටත් දෙන්න තියෙන්නේ හමුදාවේ කට්ටියගේ දාලා දුම්රිය ටික මේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමු.තව ඉන්නවා ඒ රස්සාවට ඕන තරම් එන්න ඒ කට්ටියට අවස්ථාව දෙමු. ඔය නාකි හරක් ටික ඇරලා දාමු
මේවා පිටුපස ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි ...පොහොට්ටුවයි, හිරු එකයි.. මේ පාර හිරුපොහොට්ටුව කුජීතම වෙනවා ..sure ...🤔🤣😂🤣
පුද්ගලික කරනය ක්‍රියාවලිය රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමකි
ජනතාවට ආතතියක්
Jaya weva ❤❤ malimawata
ඔයඔක්කෝමඅවුරැහැත්තැහයක්පාලනයකරපුපරයෝන්ගෙවැඩඔවුවාමුන්ටදැඩිදඩුවමිඔනි
AMRMY ඒකෙන් DALA සියලුම PRWHNAYA දුවන එක හොඳයි අනිවාර්යයෙන් OKUNTA නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ
ඔයා කියන දේ සහතික ඇත්ත👍👍👍
හැමදාම උන් කලේ මේක තමා..
සුපර්❤❤❤❤❤
Bus Train ඇතුලු අත්‍යවශ්‍යය සේවාවන් හඳුනාගෙන ත්‍රිවිධ හමුදා නිලධාරීන් පුහුනුකර මෙවැනි අවස්තා වලදී ඔවුන් එම සේවාවල යොදවන්න
මුන්ට ගේම දෙන්න ගරෝජනාධිපතිතුමනි. .
කොවිඩ් කාලේ ගෙදර ඉදන් නිකන් පඩි කාල මුන්ට හෙන ගහනවා. මුන් දන්න්නති වුනාට ඕවා යන්නේ ළමයි ගේ පිටින්
මේ කරන්න හදන්නේ රටේ මේ වැඩ පිළිවෙල කඩා කප්පල් කරන්නයි.
කොහිමත් ඉතින්වැරදි වැඩ කරන රියැදුරන් ආතතියෙන් තමා බස් එළවන්නේ.එහි යන අපට ඒවා පේනවා. පොලීසිය නෙමෙයි මගියෙක්ටවත් පැමිණිලි කරන්න බැරුවෙයි ඔහොම ගියාම.පොලීසියත් ගියේ මගියෙක් වගේනේ
හුරතල් කරලා හරියන්නේ නෑ.මේවට උඩගෙඩි දෙන අයට තනතුරු තහනමක් දෙන්නම ඕනේ..
මේ රට දියුණු වනවාට කැමති හැම කෙනෙක්ම සිතට ගතයුතු දෙයක් තමයි ජනාධිපතිතුමාගේ අම්මා අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තමයි නිවසට ගියේ. ජනාධිපති අරමුදලේ මුදල් ඒ වෙනුවෙන් වැය කළේ නැහැ. ඒ වගේම අලුතෙන් පත්වෙච්ච මාලි මාවේ මන්ත්‍රීවරුන් නිවාඩු ගන්න ජනතා මුදල් කාබාසිනියා කර විදෙස් සංචාරවල යෙදුනේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් රට දියුණු වෙනවාට කැමතිනම් සියලුමසේවකයන් මේ ගැන සිතා බැලිය යුතුව ඇත.
අවුරුදු 76 හොරා කාපු හොරකම වංචා දූෂණ නැති ආණ්ඩුවට හැම දෙනාම උදව් කරන්න ඕන. දුම්රිය වර්ජනය කර පොදු ජනතාවට හා රජයට පාඩුවක් නම් වර්ජනය කරන අයට සාකච්ඡා කල හැකි නැත්නම් ඒ අයට විරුද්ධව දැඩි තීරණය රජය ගතයුතුයි.
ඩ්රෛවර්ලගේ වැරඩි නිසා ආත්තතිය හැදෙන්නෙ බසයේ යන මඟින්ට ... කොයි වෙලේ ඇක්සිඩන්ට් වෙයිද කියලා බයයි ..
Horunta Then Pessu Hedela ,Munawahare kerala Rajaya Kappadukarannata Soodanam Karanawa.Malimawata Jayawewa Jayawewa Jayawewa Seyalu Janatha Akwe Akwe Magakeyana Malimawata Jayata Ape Sahayogaya Malimawata Jayawewa ❤❤❤❤❤❤❤
රට.අවුල්.කරන්න.එපා.තාමත්.76.කට්ටිය.අපිට.කරදර
මල්ලී වීඩියෝ නියමයි ..ඔය බස් මරුවෝ පාරේ යන වීඩියෝ හොයලා දාන්න...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
කඩාකප්පල්කාරීන්ගෙ ගෙවල් වටලමු.
පුද්ගලික කරනය ක්‍රියාවලිය රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමකි
හරියට හරි මල්ලි මේවා හාදාගත යුතුයයි
පුද්ගලික බස් වල රියදුරන් කිසිම වගකීමකින් තොරව වැඩ කරනවා.
මගේ අදහස දුම්රිය රියදුරන්ට හොදට නෙලන්න ඕනෙ එය ජනතාව කලයුතුයි
මුං එළවන්න ඕන, ඒත් ගේන්න එකෙක් නෑ. ඇයි බං ජනපතිට කියපං හමුදාව දාල කෝච්චි දුවන්න කියපං. ඔක්කොටම කලිං කුඩු, අයිස්, කසිප්පු නවත්වන්න කියපං.
මාලිමාවට ජය වේවා!!!වර්ජනය කළොත් සේවයෙන් ඉවත් කරන්න
Great will see in the future
සිරිමාබන්ඩාරනායක මැතිනියගෙ කාලෙනං හමුදාව දාල ඒවැඩ ගෙනියනව.දැංඒකබැරිද
Ani Malli Meratanam Hadanna Dennema Naha Mun Ratahadenawata Kamathinaha... Munta Hena Gahanawa 🌄🌄🌄🌄🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
එහෙම තමයි පුරුදු වෙලා තියෙන හැටි.එලියේ නටන කට්ටිය ට ඉඩ දෙන එකයි වරද. අනෙක් වැඩවලට බාධාවක් නේද?එහෙම තමයි ඉතින් මල් පලසක් මත යන්නට බෑ.විවිධ අදහස් දරණ විවිධ අධ්‍යාපන මට්ටම්වල ,විවිධ දේශපාලන මත වල ඉන්න පිරිසක් මේ රටේ ඉන්නේ.බුද්ධිමත්ව,නුවණින් විමසා බලා කරුණු කාරණා පැහැදිලි කර ගෙන මනා අවබෝධයකින් කටයුතු කලයුතු අවස්ථාවක් උදා වී ඇත.වැරදුන තැන්,වැරදෙන තැන් සහ කකුල් මාට්ටු දාන අය ගැන විමසිලිමත් වීම වඩා වැදගත්.මුල ටික හදන්න ටිකක් අමාරුයි තමයි.ඊට පස්සෙ එච්චර අමාරු වෙන එකක් නෑ.හැම දෙනාම එකතු වෙලා ලොකු උත්සහයක් ගන්න වෙනවා.විමසිල්ලෙන් ඉන්න ඕන.😢😢😢😢😢😢😢😢😢😢
ඔය ස්ටේෂන් මාස්ටර්ල වෙනුවට අළුත් ටීම් එකක් හදමු රටට ආදරය කරන රටේ
ප්‍රගතිය අපේක්ෂා කරන කණ්ඩායමක් හදමු පරණ පොරවල් ටිකට ඕන තමන්ගෙ
මඩිය තරකරගන්න විතරයි
Malima Rajayata Jayen Jayama Wewa!!! Garu Janadhipathi Thumani Oba karana Siyaluma Weda katauthu Kriya marga Sarthaka Wewa!!!
Anura kumara Garu Janadhipathi Thumata Uthum Wishwa Mathawage Ashirwadaya, Arakshawa Labewa 🙏❤️❤️❤️❤️❤️❤️❤️
මුන්ව එළවලම දාල වෙනත් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි . රජයක් උන් ඉදිරියෙ දණ ගහන්න කියල තියෙන්නෙ .
දුම්‍රිරිය ද්ර්පර්තමෙන්තුවට බදවාගන්නෙ ඔවුන්ගෙම හතින් නෙද මෙය වෙනස් කල යතුයි
අපේහමආවට.ලංගම.
දුරිය.පුහුනුව.ලබාදෙන්න
හදිසි.අවස්තාවල.ජනතාව
ටසහනය.ලබාදෙන්න
මම එකගයි..නීතිය කාටත් එකයි මාර්ග නීතිය කොයි රියදුරටත් එකයි .අනවශ්‍ය අඩු බඩු ඉවත් කරන එකත් හොදයි. නමුත් එ්වා සන්දර්ශනයක් ලෙස රග දක්වන එක නරකයි. එසේම මධ්‍ය ඉදිරි පත් කරනවිට අපිත් කමන්ඩිි කරන්න හරි ම දකෂයි..76 හය අවු: දක් හුරේ විතරයි. රට බංකොලොත්,,,, එහෙවිි රටක් ගැන කියනවනමිි අපි තවමත් වහල්ලුම තමයි. කොයි දේත් කරැනු කාරනා බොහොමයි..ලෝක සිතියමේ කුඩා දූපතක්..එ්තුල අැල, දොල ,ගංඟා, වැවිි ,අමුනු, කදු, පලිලමිි , උස් කදු,පහත් බමිි වලින් පිහිටි රටක් දුෂන නිලධාරීන් බහුල රටක් වාහන අානයනය කර ඹිිනවටත් වැඩියි. වාහන.බස් ප්‍රමානයටත් වැඩියි. හැම අන්ශ්යකම පාලනයක් පිලිවලක් නැහ. එකක් අල්ල ගත්තම හුරේ විතරයි. අනෙක් රට කට රටක් සංසන්දනය කරන්න බැහ. අාදර්ශ ගෙන ක්‍රියා කල හැකියි. මමත් බර යන්ත්‍ර ක්‍රියා කරැවෙක්. එසේම රියදුරෙක් රටවල් 4 ක හෙවි ලයිසන් තියෙනවා . අත්දැකීමිි තිබෙනවා.දිනකට කි මි 1000 ට වඩා මම දුවනවා.ටොන් 50 කට අධික ගෑස ් ( L . P. GAS ) ටැන්කියක් අැඳගෙන....ටයි අැනදට පටිිටන් ගැවිිවට අවස්තාව අැති එවුන් දන්නෙ අත මිට මොලවන්න විතරයි. ක්‍රියාව විශ්ය දනනේ නැහ. දැන ගත්තත් කරන් නැහ. 187 මාර්ගයට යන්න කාල සටහන හැදුවෙ කවුද කීයක් ගෙවිිවද , කවදද හැදුවෙ, කියලා කවුරැ හරි ගියොත් පරණ අය දන්නවා. එ් නි සා බයියො අපි දන්නෙ..අඩෝ තොට පුලුවන්නමිි මට කොචිිචර,,,,පුලුවන්ද රට එතනමයි .තැලෙන යකඩය තල තල කාලය ගත කරපියවිි..මම නමිි මහලු වියේ.......
දුම් රිය ස්තානාදිපති වරුන් අපහසු තාවයට පත් වෙනවනම් උන්ට ගෙදර ඉන්න දීලා ඉන්න කැමති සෙට් එකත් එක්ක වැඩ කරගෙන යමු.
ඕකුන් ඉන්න කන් මේ රටේ දුම් රිය දියුනු කරන්න බැහැ.
මෙයට ඉඩ තියන්න එපා ජනපති සොයුර
ඔබට සියලු දෙවිරැකවරනය ලැබේවා!!!!!
අනිවාර්යෙන්ම ඕකුන්ව ගෙදර යැවිය යූතුයි..
බස් ගැමුනු හැමදාම බොරුවා
වැඩ වර්ජනය කරන උන් සෙරම ගේදර යවන්න ජනාදි පති තුමනි ඔය හොරු තක්කඩි පන්නා දමන්න දුමිිරිය දෙපාර්තු මෙිින්තුවෙිි ඉන්නෙ හොරු පන්නන දවස ලගයි ්ඃ 💕💕💕
ඔය අවස්ථාවාදි පර මජරයන්ට මාලිමා රජය බය නැතිව දැඩි තිරණ ගතයුතුමයි . මෙවැනි සත්‍ය ඵලිකරන ඔබවැනි අයට ස්තුතියි. ජයවෙිවා....
හැ
රජයේ හැම තැන ව එසේ ප්‍රාදේශීය සභාවේ සිට නිලධාරින් සුද්ද කරන්න ඕනේ වැඩක් කරගත් නම් පරාව දෙන්න ඕනි පා
මුනුත් වර්ජනේ කරොත් මුන් ඔක්කොගෙම වැඩ තහනම් කරන්න ඕනයි අලුත් නිලදාරින් ගන්න ඕනයි
හොඳම දේ සාධාරණීකරණය කලනොහැකි හේතු මත වැඩවර්ජනය කළා නම් සේවය අත්හිටුවා කෙටිකලකට හෝ.. යළි සේවයට කැමති නම් කිසිදු පසු ගෙවීමක් නැතිව සේවයට වාර්තා කිරීමට අවස්ථාව දියයුතුය.😅
ඇත්ත
අලි හප්පපු දවසෙ ඉඳන් CGR ස්ට්‍රයික් කරන්න තමයි ඉන්නෙ.පහුගිය දවස් වල හැමතැනම පීලි පැන්නෙ.දුම්රිය ප්‍රමාදයන්....CGR චීනෙට දෙන්න ඕන....එහෙම නැත්නම් වැඩ තහනමට ලක් කරන්න ඕන.නැවත බදවාගන්න බැරි වෙන්න
මෙ විපක්ශයේ තිරිසන් බල්ලන්ගෙ ජරා වැඩ මේවා කරන උන්ට දාඩුවම් දෙන්න ඕනයි
පුන්ඩෙ ආන්ඩුවට මොකුත් කරගන්ඩ බෑ.මුන්ට කොන්දක් නෑ....තව එවුන් පටන් ගනි වර්ජන.නිවට ආන්ඩුවකට ඔය ඉරනම වෙනවා මයි..නිවට ජනපති
කැබිනට් අනුමැතිය ත් ලැබී තේයෙනවා නම් එය ක්‍රියාත්මක කිරීම නොවන්නේ දෙපාර්තමේන්තුවේ වරදක් නේද?
මේ පිළිබඳව දේශපාලන මැදිහත්වී බොහොම සුලුවෙන් විසදන්න පුලුවන් දෙයක් නේ.