Small Business එකක් විදිහට හැමදාම ඉන්නවද? Scale කරද්දී එන ගැටළු - Manasgatha Ep 47

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @Mayanna
    @Mayanna 8 หลายเดือนก่อน +6

    Thanks for having me as a guest 🙌 😁 probably the longest podcast I did.

  • @dinidil4332
    @dinidil4332 8 หลายเดือนก่อน +4

    Bhanuka harischandra වත් ගෙන්නන්න අයියේ

  • @ishantharusha2133
    @ishantharusha2133 8 หลายเดือนก่อน +3

    1:12:50 Brand archetypes ❤❤ favorite lesson at unicorn factory

    • @Mayanna
      @Mayanna 8 หลายเดือนก่อน +1

      Exactly අන්න ඕක තමයි මටත් අමතක වුණේ. දසුන් හැබැයි අදහස් කළේ brand archetypes ගැන ද දන්නෑ

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน

    නියමයි. මම එක තැනක කියෙව්වා බොහොම ඈත කාලෙක තැලුවට වැටුණට බිඳෙන්නෙ නැති ඒ වෙනුවට නැවෙන වීදුරු වර්ගයක් හදපු මනුස්සයෙක්ව ඒකාලෙ රජා විසින් මරා දාපු ඉතිහාසයක් ගැන. ඒක මතක් උනා මේක බලද්දි... 😅 ෆෝන් වලට ඩෙවලොප් කරපු ග්ලාස් වලට ගොරිල්ලා වගෙ සතෙක්ගෙ නමක් දැම්මෙ ඇයි දන්නෑ නේහ්? 😅😅

  • @jayathissaaral2598
    @jayathissaaral2598 8 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉදගෙන AI ralated company එකක් හදන්න පුලුවන්ද? .මොනවගේ opportunities ද තියෙන්නේ

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 8 หลายเดือนก่อน +5

    ජයන්ත චන්ද්‍රසිරි මහත්තය ගෙන්නන වැඩෙත් කරමු නේ...❤

    • @Cplusstudiosinternational
      @Cplusstudiosinternational 8 หลายเดือนก่อน

      😂 අදෘශ්‍යමානයට ගෙන්නන්න ඕනේ පොරව

  • @sasanka-u2l
    @sasanka-u2l 8 หลายเดือนก่อน

    Abstract knowledge එකට සීමා නොවී වැඩ කරන්නෙ කොහොමද?

  • @Hydra-df1yc
    @Hydra-df1yc 8 หลายเดือนก่อน

    සර් මම මේ පාර a/l krpu lamayek .අනේ මට සර් ව contact krgnn puluwn කොහොමද? තොරතුරු ටිකක් දැනගන්න . Plz sir

  • @rajithadilshan5678
    @rajithadilshan5678 8 หลายเดือนก่อน +1

    රට හදන්න එන පක්ෂ වල Foreign policy ගැන vedio ekk karanna mokada api geopolitical hotspot ekk inna ratak nisa

  • @wajirala5433
    @wajirala5433 8 หลายเดือนก่อน +1

    English wachana wala therumath ekka kiyanawanam therum ganna lesi

  • @pkyagaj
    @pkyagaj 8 หลายเดือนก่อน +1

    දසුන් අයියෙ ගෙදරක නරක බලවේගයක් තියෙනවද කියල චෙක් කරන්න පුලුවන්ද? පුලුවන් නම් කොහොමද ?

    • @samadhisubasinghe
      @samadhisubasinghe 8 หลายเดือนก่อน

      පිස්සුද යකො. උබගේ ගෙදර නරක බලවෙගේ තමයි උබෙ ඔය සිතුවිලි 😂

  • @susanthasagara6217
    @susanthasagara6217 8 หลายเดือนก่อน

    දසුන් අයියේ #granthaaiart winnersලව තෝරලා ඉවරද?

    • @CodeWithDasun
      @CodeWithDasun 8 หลายเดือนก่อน

      ඔවු. දාවි අද හෙට මම බලන්නම්

  • @MillionMoodArt
    @MillionMoodArt 8 หลายเดือนก่อน

    In Econometrics

  • @strox3959
    @strox3959 8 หลายเดือนก่อน +1

  • @hasinthalakshan718
    @hasinthalakshan718 8 หลายเดือนก่อน

    Ayubo!!!

  • @xDiLShan0
    @xDiLShan0 8 หลายเดือนก่อน

    💸💚

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 8 หลายเดือนก่อน

    Ko indika

  • @SM.lK1
    @SM.lK1 8 หลายเดือนก่อน