ඇමතිමණ්ඩලය පත්කිරීම ගැන ප්‍රශ්ණ ගොඩක්, පාර්ලිමේන්තු නොයා ඇමතිවරු දිවුරුම් දෙන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @SomaratneThero
    @SomaratneThero 4 ชั่วโมงที่ผ่านมา +10

    මේ ප්‍රතිභා මහානාම කියන්නෙ පසුගිය රජයේ ගොට්ටෙක්.මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරපු කෙනෙක්

  • @sdulanjan
    @sdulanjan 4 ชั่วโมงที่ผ่านมา +7

    අලේ එරෙනකම් හිටපු අපිට ඕකදැන් තැම්බෙනකම් ඉන්න බැරි නැහැ.ඒ නිසා උබට නටන්න ඕන නැහැ.

  • @Chandaniaa00
    @Chandaniaa00 5 ชั่วโมงที่ผ่านมา +3

    ඔය තරම් දේවල් හොයලා බැලුවා නම් එදත් අපේ රටට මෙහෙම වෙන්නෙ නැහැ

  • @Catman346
    @Catman346 4 ชั่วโมงที่ผ่านมา +5

    මහින්දලා ගේ කුක්කොන්ගෙන්ද බන් මේවා අහන්නෙ😂

  • @samanwijewickrama
    @samanwijewickrama 46 นาทีที่ผ่านมา +1

    කෙස් පැලෙන නීති තර්ක නම් කියයි.අරුන් රට කනකං කට්ටිය බුදියගෙන හිටියා.එතකොට නීතිත් නෑ නීතිඥයොත් නෑ.

  • @sumududesilva6782
    @sumududesilva6782 43 นาทีที่ผ่านมา +1

    මැතිවරණයකට තරඟකොට පරාජයවූ අයටත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාව තිබේනම්,
    සැබවින්ම ජාතික ලැයිස්තුව සඳහා විසිනව දෙනෙකු නම්කිරීම විහිළුවකි.
    ව්‍යවස්ථාව තුල ව්‍යාකූල තත්වය ඇතිකර පාලකයන්ට රිසි සේ පාලනයෙහි යෙදීමට බාධාවක් නැති වංචනික තත්ව වහා සංශෝධනයට ලක්කල යුතුය.

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 ชั่วโมงที่ผ่านมา

    ඇයි, බැසිලුත් මුදල් ඇමතිකමේ දිවුරුම් දීලා පසුවයි මන්ත්‍රී ලෙස දිවුරුම් දුන්නේ.

  • @9MM732
    @9MM732 4 ชั่วโมงที่ผ่านมา +3

    හා හා උඹල ඒ ගැන කරදර වෙන්න එපා උඹලට බුද්දි අංශෙ පඩි ගෙවපු සැට් එකම වැලිකඩ යයි වගේ .....උඹලට විසිට් යන්න පුළුවන්

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සෙල්ලද පස්සෙද වැඩක් නෑ බං. වෙන්න ඕන වැඩටික ඉක්මනින්ම කරල රට ගොඩදාන එක

  • @niroshanjayanath7336
    @niroshanjayanath7336 ชั่วโมงที่ผ่านมา +1

    ඔය දිව්රුම් ඔක්කොම දීල තමා රටට ශොට් එක දුන්නෙ ඉස්සර හිටපු එවුන්...😁😁😁😁🤣🤣🤣🤣

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 ชั่วโมงที่ผ่านมา

    ගැටළු ඇති නොවෙන්න ජා.ජ.බ.ය ක්‍රියා කල යුතුව ඇත.

  • @wmapbw8444
    @wmapbw8444 43 นาทีที่ผ่านมา

    කෙටි පාරවල් හොයන්නෙ නැතිව හැමට ආදර්ශයක් විදියට නිතියානුකුලව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එතකොට කාටවත් කථා හදල ආණ්ඩුව දුරවල කරනන් බැහැ. ලෙහල බලන්න තියෙන මල්ල ඇයි ඔබ ඔබා බලන්නෙ...........

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv ชั่วโมงที่ผ่านมา +1

    දැන් ඉතින් පටන් ගනියව් ඇඬියාව

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 ชั่วโมงที่ผ่านมา +2

    මීට කලිනුත් එහෙම නේද කලේ?

  • @daviddonperera9421
    @daviddonperera9421 3 ชั่วโมงที่ผ่านมา +1

    This person does not have any practical experience since he is a theoretically qualified one in my opinion. His observations need not be taken seriously. He most of the acts accoding to his own beliefs without any basis, I have observed. He, time time issues his own ideas as if othets have to follow his versions.
    This person is also a one tries to meddle with everyting without any logic behind.
    Best thing is to carry on regardless allowing him do say anything he wants for his own happyness.

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 ชั่วโมงที่ผ่านมา

    අනේ නිකං පලයන් යන්න බං 😂

  • @lukeluke3283
    @lukeluke3283 5 ชั่วโมงที่ผ่านมา +1

    Maalimawa neyameata karai okkk Dan saapada mahindayata gotta Allan edanla heekkk heekkk

  • @prabash.prabash5562
    @prabash.prabash5562 ชั่วโมงที่ผ่านมา

    Haa

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 5 ชั่วโมงที่ผ่านมา +1

    diwa daykay gass ballayk mugay gon katha apoooo

  • @ThusanthiShriyalatha
    @ThusanthiShriyalatha 3 ชั่วโมงที่ผ่านมา

    ත්‍රස්තවාදය තිබූණ නම ළුකෙක්වත් පාර්ලිමේන්තු යයිද

    • @Jani12roi
      @Jani12roi ชั่วโมงที่ผ่านมา

      ත්‍රස්තවාදය නැති කරපු හමුදාවත් npp එකට චන්දේ දුන්නම. පැරදිච්ච වහලුන්ට ඔය වගේ විකාර හිතෙනවා 😂

  • @roshanamila5254
    @roshanamila5254 5 ชั่วโมงที่ผ่านมา

    Paksa pata nolaba ratata agatiyak wenawadei siyalu dena vimasili math viya ywothuy.