නිවාස නෑ ,වාහන පර්මිට් නෑ නව රජයේ දිවුරුම් දෙන්න ඇමතිලා සෙට් එක මෙන්න | anura kumara disanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 180

  • @traditional12345
    @traditional12345 ชั่วโมงที่ผ่านมา +76

    හිරූ දෙරණ උන් මාලීමාවට මඩ ගහද්දී
    උබේ චැනල් එකෙන් කියන්න තියෙන දේ සුපිරීයටම කියනවා බං
    මේ චැනල් එකට ලයික් එකක් දාහල්ලා කරන කැප කිරීමට ❤

    • @sriyaniperera9468
      @sriyaniperera9468 ชั่วโมงที่ผ่านมา +2

      👍👍👍👍👍👍

    • @kamalgunarathna
      @kamalgunarathna ชั่วโมงที่ผ่านมา +6

      අද උදෙත් දෙරණ එකේ උන් මඩ ගහලා තිබුනා
      ආදරෙයි කැඩපත

    • @traditional12345
      @traditional12345 ชั่วโมงที่ผ่านมา +1

      😮

    • @RenukaShirani-i4o
      @RenukaShirani-i4o ชั่วโมงที่ผ่านมา +1

      Budu saranaei. Siyaluma. Denata❤❤❤❤❤❤

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍👍🍑🍑🍑🍑

  • @javijerathna4188
    @javijerathna4188 ชั่วโมงที่ผ่านมา +36

    අනේ අම්බිකාට අනිවාර්යයෙන්ම ඒ ඇමාත්‍යංශය ගැලපෙනව සුබ පැතුම් දුව....❤❤❤❤

  • @kumarasilva7157
    @kumarasilva7157 15 นาทีที่ผ่านมา +3

    ජනතාවට නොමැති කිසිම වරප්‍රසාදයක් අපි ලබාගන්නෙ නෑ,අපිට අවශ්‍ය නෑ- අනුර සහෝදරයා

  • @ronalherath1894
    @ronalherath1894 2 ชั่วโมงที่ผ่านมา +26

    හොදම උගත් මොළ ටික, මෙවා තමයි රටෙ අළුත් වෙනස ඔයාලාට බැයිනම් මින් ඉදිරියට කාටවත් බෑ බෑ බෑමයි මුළු ලංකාවටම ජය වෙවා!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️

    • @sriyaniperera9468
      @sriyaniperera9468 ชั่วโมงที่ผ่านมา +2

      👍👍👍👍👍👍👍

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 24 นาทีที่ผ่านมา +1

    අමිමෝ මාර සතුටුයි..හොදම දේ හොදම අය ලැබිලා තියෙන්නේ.විශ්වයට ස්තුතියි..සියළු දේ කර⁣න යන්න සියළු ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා ඔබලා සියළු දෙනාටම..අපේ රටට යහපතක්ම උදා වෙිවා.❤❤

  • @Eepav233
    @Eepav233 2 ชั่วโมงที่ผ่านมา +45

    ඇත්තටම අම්බිකාට වතු කම්කරුවන්ගේ ගැටළු විසදන්න දුන්නොත් හොදයි
    ජය වේවා malimamwata මේ නාලිකාව කල කැපකිරීමටත් ස්තුත්යි

    • @sriyaniperera9468
      @sriyaniperera9468 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍👍👍

  • @bosalem3727
    @bosalem3727 43 นาทีที่ผ่านมา +10

    මාලිමා කාරයන්ට සුභ පතනවා
    ජනතාවට ජයවේවා ලංකාදීප ය දිනෙන් දින දියුනුවේවා ලස්සන ශ්‍රී ලංකාව්ක් මතුවෙදි දකින්න ලැබේවා

  • @PradeepPerera-i6r
    @PradeepPerera-i6r 20 นาทีที่ผ่านมา +4

    සුපිරි වැඩ්ඩෝ ටිකක් තමයි.මාලිමාවට ජය වේවා

  • @UserKGFJohnson
    @UserKGFJohnson ชั่วโมงที่ผ่านมา +14

    අමාත්‍යාංශය බෙදියන ආකාරය හොඳයි .හැමෝටම සුභ පතනවා .

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 34 นาทีที่ผ่านมา +4

    නුදුරු දිනෙක මගේ මව්බිම ලෝකයේ අතිවිශිෂ්ඨ සෑම අතින්ම ගුණාත්මකභායන්ගෙන් පිරුණු රටක් වෙනවා නොඅනුමානයි .ජයවේවා අනුර සහෝදරයා.

  • @mkudugama2880
    @mkudugama2880 ชั่วโมงที่ผ่านมา +13

    සියලුදෙනාටම සුභ පැතුම් .තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏❤

  • @samanckandy7282
    @samanckandy7282 52 นาทีที่ผ่านมา +9

    ලස්සන රටක් අපේ දරුවන්ට
    ලබා දෙන බව විස්වාසයි.
    දිගටම මලිමාව සමගයි.

  • @sandhyakumuduni3578
    @sandhyakumuduni3578 ชั่วโมงที่ผ่านมา +16

    ඇත්තටම ගොඩක් හොද තේරීම්. සුදුස්සාට සුදුසු තැන ලබාදීමට කටයුතු කරන බව අපිට විශ්වාස යි. රට ලස්සනට හැදෙන විදිය දැකලා මැරුණත් කමක් නෑ දැන්.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ชั่วโมงที่ผ่านมา +22

    නියමයි ,මාරයි ,සතුටුයි ,
    ඔහොම යං.
    ඔහොම යං
    👍👍👍👍

  • @kumuduniJayasooriya-j3b
    @kumuduniJayasooriya-j3b ชั่วโมงที่ผ่านมา +9

    හොද ප්‍රෘත්තියක් ඒ වගෙම කුෂිකර්ම වෙළද ජල විදුලි වලටත් හොද අය පත් කරයි

  • @MethuEnasta
    @MethuEnasta ชั่วโมงที่ผ่านมา +13

    මෙච්චර කාලයක් මොකා මොන අමාත්‍යාංශයේ හිටියද කියල නම් මතක නෑ .දන්නෙත් නෑ.උන් වැඩක් කරන්නෙ නැති නිසා .
    ඒත් අපිට මතක හිටින අමාත්‍යවරු ඉන්න කට්ටියක් බිහි වෙන්නෙ මේ මාලිමාවෙන් කියලනම් මාර පැහැදිලියි❤❤❤

  • @padmapadidilian5488
    @padmapadidilian5488 ชั่วโมงที่ผ่านมา +10

    ඕනෑම දෙයක ට. ආරම්භයක්
    තියෙනව....එය කාටත් පොදුයි.

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f ชั่วโมงที่ผ่านมา +8

    වසන්ත කැලාකපපු සෙටිිඑක එහෙම අල්ලගමු නේද.❤❤

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 ชั่วโมงที่ผ่านมา +9

    සුපිරි සුපිරි ජය වේවා 🧭🧭🧭

  • @sameerajayasingha4674
    @sameerajayasingha4674 ชั่วโมงที่ผ่านมา +8

    මුදල් ඇමතිකම අනුරම තමයි. අධිකරණ නියෝගයක් තියෙනව. නුවරින් ආපු කෙනෙකුට ධීවර දෙන්නෙ නැහැ. ජගත් මනුවර්නට, අම්බිකාට, නිලන්තිට ඇමතිකමි දෙන්නෙ නැහැ.

  • @kdcwd5104
    @kdcwd5104 36 นาทีที่ผ่านมา +2

    වසන්තට තියේන හැකියාව අනුව ලොකු වගකිමක් කලහැකි, හොරු අල්ලන වැඩේ ඔහුට බාරදිය යුතුයි, පොලිස් ඇමතිකම.

  • @asokap.h9409
    @asokap.h9409 ชั่วโมงที่ผ่านมา +7

    සුපිරියි. ආයේ කියන්න වචනනෑ. මාලිමාවට හදවතින්ම ආරරෙයි.

  • @Аепав-е8ж
    @Аепав-е8ж 18 นาทีที่ผ่านมา +1

    අනිවාර්යෙන් අපි ඉන්නවා රට හදන්න මාලිමාවත් එක්ක

  • @rohankotelawala7080
    @rohankotelawala7080 2 ชั่วโมงที่ผ่านมา +8

    නියමයි හොද තේරිමාක්,🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 53 นาทีที่ผ่านมา +3

    Teruwan saranai jaya wewa ❤siyalu helayanta yahapatak wewa

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 6 นาทีที่ผ่านมา

    හරිම සතුටුයි
    මොන මොන තරම් කට්ටක් කාලද ඔය ටික හදා ගත්තේ.

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 39 นาทีที่ผ่านมา +1

    අපි දැන සිටියා නව රජය යටතේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන බව. ජය ජය ස්‍රී ලන්කා.

  • @manorikularathne9457
    @manorikularathne9457 35 นาทีที่ผ่านมา +1

    අම්බිගා සහෝදරියට ඒක ගැලපෙනවා.සියලු දෙනාට සුභ පතනවා

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj ชั่วโมงที่ผ่านมา +4

    මම නමි කියන්නේ ඒ එකක්වත් එපා වැටුපක් දෙන්න ඇති වෙන්න . මොකද ඒ මිනිස්සුත් ජිවත් වෙන්න ඕනේ නෙ..

  • @Charmaine-t1u
    @Charmaine-t1u 17 นาทีที่ผ่านมา +1

    Congratulations to all who worked tirelessly to ensure a huge victory for Malimawa.
    As you anticipate hope the portfolios are given to the right candidate, so it will carry out their duties to the betterment of the people of Sri Lanka and the country. We all need a discipline and beautiful country. God Bless Sri Lanka 🇱🇰

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔහොම්ම උනොත් හොදයි. මාලිමාවෙ කොහොමත් අලුත් පරණ කියලා එකක් නෑ සුදුස්සාට සුදුසු තැන දෙනවා ❤

  • @SachiniWattshala
    @SachiniWattshala ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa.... Thama kiyanna thiyenne.... 👍👍 Supiri.... 👏👏

  • @ArunaShantha-ts4vx
    @ArunaShantha-ts4vx 52 นาทีที่ผ่านมา +1

    අද කඋදේ පත්තරේ තිබ්බ කිවා පර්මිට් රට යන්න එහෙම ඔක්කෝම දෙනවා කියලා දෙරනේන් කිවේ

  • @GaminiFronendo
    @GaminiFronendo ชั่วโมงที่ผ่านมา +3

    අනේ අද්‍යයාපන ඇමති තුමනි, මේ ඉස්කෝල වලින් සල්ලි එකතු කරන එක නතර කරන්න.නාත්තන්ඩිය ප්‍ර්‍රදේශයේ ජාතික පාසලක සිගිති පොල කියා එක පන්තියකින් රු.60,000 ක් පමන මුදලක් එකතු කරනවා

  • @ronalherath1894
    @ronalherath1894 2 ชั่วโมงที่ผ่านมา +9

    අපෙ මුළු හදවතෙන්ම සහයොගය අනුරකුමාර සහොදර ජනාධිපති තුමනි ඔබට ජය ශර්‍ 🙏

  • @gunasirijayasundara1955
    @gunasirijayasundara1955 ชั่วโมงที่ผ่านมา +6

    යකො නිවාස නැහැ පඩි නැහැ කිව්වේ නැහැ නේ බං

  • @Mohammed_faizal__
    @Mohammed_faizal__ 44 นาทีที่ผ่านมา +1

    මෙවර පාර්ලිමේන්තුවට පත් සියලු දෙනා උගත් බුද්ධිමත් පිරිසක් බලයට පොරයක් නෑ උවමනා උගත් කම තියෙනවා පලපුරුද්ද අතීතයෙන් ලබා ගැනීම දුෂ්කර කාර්යයකි එය අනාගතයෙන් ලබා ගැනීම උචිතය අතිගරු ජනාධිපති අනුර කුමාර මැතිතුමාට හොද අවබෝධයක් දැනුමක් තියෙන නිසා
    හොදටම කරයි 3 දෙනෙක් කරලා පාර්ලිමේන්තුව ජනාධිපති කම බෙරගත්ත නම් 160 ඉන්නවා ජනාධිපති තුමා ඇතුළුව රටට හොඳම දේ කරයි විස්වාසයි..... ධනාත්මක ව බලා ඉදිමු...!!!

    • @sinhalamemes1
      @sinhalamemes1 37 นาทีที่ผ่านมา

      Giyaparath ehemai gotage kale😂😂😂😂 wisheshnya waru hitiye dakkane

  • @mewageherath8218
    @mewageherath8218 ชั่วโมงที่ผ่านมา +15

    හදවත්හි සතුට දෝරෙගලා යන හැඟීමක් ඇතිවූ ⁣ලාංකීය දේශපාලනයේ සබෑම වෙනස🧭👍🙏💖

  • @Skwsamanthi
    @Skwsamanthi ชั่วโมงที่ผ่านมา +4

    නියමයි 💪💪💥💥

  • @smhs3313
    @smhs3313 55 นาทีที่ผ่านมา +1

    අනිවාර්යයෙන් දමිල මන්ත්‍රින්ටත් වැඩක් කරන්න පුලුවන් තමන්ගෙ ජනතාවට සේවයක් කලහැකි අමාත්‍යාංශ දිය යුතුයි.💪👍

  • @janakadivarathne3137
    @janakadivarathne3137 ชั่วโมงที่ผ่านมา +2

    හරියටම හරි යුරෙනි ලංකාවෙන පිටුවහල් කරන්න ඔන හෙලුව පෙන්න්න් අනිත් සෙට් එකත් එකත් එක්කම සිංහල හරියට උච්චාරණය කරන්න බැරි වෙසියො සෙට් එකත් එක්කම

  • @wmapbw8444
    @wmapbw8444 50 นาทีที่ผ่านมา +1

    සංස්කෘතිය කියල කියන්නෙ සිංහළ බෞද්ධ සංස්කෘතිය. වසර 2600ක් මේ රටේ පැවතුන ගොඩ නැගුව සංස්කාතිය තමයි සිංහළ බෞද්ධ සංස්කෘතිය ජන ගහනයෙන් 75%ක් අයිති සංස්කෘතියය. එනිසා මේ පදනම ගැන නොසිතා කවුරුවත් කටයුතු කරන්න එපා. දැන් මිනිස්සු ලංකාවේ ජනගහනයෙන් 75% ක් වෙලත් වසර2600ක් තිස්සේ ගොඩනගාගෙන පවත්වාගෙන ආව දෙයක් වුවත් සිංහළ බෞද්ධ සංස්කෘතිය ගැන කථා කරන්න බයයි. දෙමළ හිංදු කතෝලික ඉස්ලාම් උප සංස්කාතිනට බයේ ගැහෙනවා. මොකද මේ බය ඇතිකරේ පහුගිය දේශපාල්වන්. උන් සිංහළ බෞද්ද සංස්කෘතිය අමතක කරා සුළුතරයේ ඡන්දය නැතිවෙයි කියලා. දැන් උන්ට හම්බ උනාද ඡන්දෙ.

  • @SamithPrasanna-i8o
    @SamithPrasanna-i8o 10 นาทีที่ผ่านมา

    ජයවේවා...!❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 ชั่วโมงที่ผ่านมา +5

    නාමල් කරුණාරත්න මහතාට කාෂීකර්ම ඇමතිකම ලැබිය යුතුමයි

    • @rupasingheSjmsg
      @rupasingheSjmsg ชั่วโมงที่ผ่านมา +1

      ඇයි සමන්ත විද්‍යාරත්නට කෘෂිකර්මය නරකද ?

    • @RaisNation
      @RaisNation 3 นาทีที่ผ่านมา

      same good

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u ชั่วโมงที่ผ่านมา +3

    නියම .සෙට්.එකක්..හරියට .බෙදලා.තතියෙන්නෙ .තවඑකක්.කියන්න.තියනවා.පෙඩ්ලමයිව.දම්මගෙන.හිගාකනඑක.නතර.කරනවානම්.ලොකු.දෙයක්

  • @athuladesilva21
    @athuladesilva21 ชั่วโมงที่ผ่านมา +3

    ඒ විදියට බෙදීම ගොඩක් හොදයි

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 58 นาทีที่ผ่านมา +2

    ගොඩක් සතුටුයි අපත් ඔබලා සමගයි

  • @indrasena9740
    @indrasena9740 19 นาทีที่ผ่านมา +1

    Obata budusaranai Gulf ❤❤❤❤❤

  • @PuujaSamanmali
    @PuujaSamanmali 52 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤හැමෝම.දැනගණද.ඌනුත්කලින්ආව්ෆ.ඌන්ට.පලපුරුදුකම.තියන.නිසාතමා..අවුරුදු.....76..ක්.ඌන්පොල්ගෑවේ..කරපු.කෙලියකුත්නැහැ..අන්තිමේදී..පහනේ.තේලුත්නැහැ

  • @Maduruw
    @Maduruw 6 นาทีที่ผ่านมา

    කෘෂිකාර්මික නි.ඇමති කෙනෙක් උතුරට දෙන්නම ඕනේ.

  • @amec8623
    @amec8623 ชั่วโมงที่ผ่านมา +2

    All Professionals , good luck sri lanka , 🎉🎉🎉🎉
    Will talk about master plans in the parliment. to develop the country.
    No urgivements in the parliment like old set.

  • @MohamedRafeekulla-d7q
    @MohamedRafeekulla-d7q 2 ชั่วโมงที่ผ่านมา +3

    All the best Mr Speaker Mr.Herath and Health minister

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 22 นาทีที่ผ่านมา +1

    වාහන පර්මිට් තියෙනවා

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u ชั่วโมงที่ผ่านมา +2

    Sathutui siyalu denatama theruwan sarani hodin rajakari karagena ynna shakthiya dairya labewa

  • @susheelas4388
    @susheelas4388 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai good luck !

  • @TharushikaDilhani-v7x
    @TharushikaDilhani-v7x ชั่วโมงที่ผ่านมา +3

    නියමයි ❤🧭

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai good patta excellent

  • @UmarUmar-tz6fe
    @UmarUmar-tz6fe 43 นาทีที่ผ่านมา +1

    Apikemath. Meweni. Thereemate.. Jayawewa..

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 40 นาทีที่ผ่านมา +1

    මාතලේඅපිටනමිවැඩක්නැරජයේසේවකයෝහෙරැහැමරජයකින්මෙදාමෙකදවෙන්හන්මාතලේඅපිට❤❤

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar9318 ชั่วโมงที่ผ่านมา +2

    Nalin Hewaage supire Api chande dunna Galle 🤗🤗🤗😍

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 ชั่วโมงที่ผ่านมา +1

    නිලති කොට්ටච්චි ගේ වැඩ ගැන බලමු.අනව්ශ්‍ය කතාන එච්චර ගුණ නැහැ.

  • @ThuwanFaizer
    @ThuwanFaizer 29 นาทีที่ผ่านมา +2

    Jathi bedhaye thorava Emathikam samanava Bedhanna meka thama hari ❤🎉❤Ambiga ganamai kathakaranne peththa Adhinna Epa😂😅😂😅😂

  • @p.r.pathinayake4866
    @p.r.pathinayake4866 36 นาทีที่ผ่านมา +1

    සුබ පැතුම් සැමට ❤❤

  • @christophervethanayagam1908
    @christophervethanayagam1908 ชั่วโมงที่ผ่านมา +2

    Really great will see

  • @senarathbandara1317
    @senarathbandara1317 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata jaya wewa

  • @EricMunasinghe
    @EricMunasinghe ชั่วโมงที่ผ่านมา +3

    Jaffna walatath hodak wenna one tmail Muslim sahodara janathawata lokudeyak wenna oni

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 ชั่วโมงที่ผ่านมา +1

    මුදල් අමාත්‍යාංශය කාටද????
    මුදල් අමාත්‍යාංශය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය සහ ව්‍යවස්ථාව අනුව කැබිනට් නායක රාජ්‍ය නායක අතේ තබාගත යුතු බවක් නොයෙක් දෙනා කියනව නේද?

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි හැමෝටම ජයවේවා ❤❤❤❤❤❤

  • @sriyalathaarambawela1367
    @sriyalathaarambawela1367 35 นาทีที่ผ่านมา +1

    come on Ambiga. I like to here your voice . Do some valuable things for your people.

  • @wijesekarachandrasiri4002
    @wijesekarachandrasiri4002 ชั่วโมงที่ผ่านมา +2

    niyama thanata niyama kattiya dala thiyenne weri well❤❤❤❤❤❤❤

  • @ruwandesilva7643
    @ruwandesilva7643 ชั่วโมงที่ผ่านมา +1

    great selection

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 32 นาทีที่ผ่านมา +1

    👍❤❤❤❤Niyamai💓💕💕💕💕💕

  • @thejasamarasundara7751
    @thejasamarasundara7751 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa,Jayawewa,Jayawewa.❤❤❤

  • @DushanRajeev
    @DushanRajeev 2 ชั่วโมงที่ผ่านมา +3

    Please do not insult Feild Marshal Sarath Fonseka.
    All of us are indebted to him. Forgive his current behaviour.

    • @kadapathayoutube
      @kadapathayoutube  2 ชั่วโมงที่ผ่านมา

      Politics is a different thing
      Work is a different thing

  • @isharasolaman6518
    @isharasolaman6518 ชั่วโมงที่ผ่านมา +2

    තියෙන මන්ත්‍රී නිවාස ටිකට මොකද කරන්නේ

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 ชั่วโมงที่ผ่านมา +2

    කියන්න කිසිවක් ඉතිරිව නැහැ මට සියල්ල සිදුවන මේ මොහොතේ

  • @AnoomaThennakon
    @AnoomaThennakon 24 นาทีที่ผ่านมา +1

    Api adare Ma sahodarayanta❤❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 ชั่วโมงที่ผ่านมา +2

    විදේශ ඇමැති කවුද කියලා මමත් බලන් ඉන්නවා .රට විරුවන් වන අපෙ ගැටලු කියන්න ...

  • @sudharmaratnetilake3317
    @sudharmaratnetilake3317 36 นาทีที่ผ่านมา +1

    EDUCATION

  • @tdsdeysts2119
    @tdsdeysts2119 51 นาทีที่ผ่านมา +1

    Budusarani ❤❤❤ good bless akd budusarani ape Lanka

  • @gulki_yukti_fangirl
    @gulki_yukti_fangirl ชั่วโมงที่ผ่านมา +1

    Jeyaweva

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 2 ชั่วโมงที่ผ่านมา +2

    මොකද්ද බං පලපුරුද්ද කියන්නෙ මම දන්න විදිහට පලපුරුද්දක් නැති එකම හටපු කෙනා තමයි රනිල්.

  • @EricMunasinghe
    @EricMunasinghe ชั่วโมงที่ผ่านมา +2

    It's fantastic and jagath putha I love you

  • @LalPerera-vi8sk
    @LalPerera-vi8sk 34 นาทีที่ผ่านมา +1

    Parliament set heka horakankarranna palapurudu thiyanawa

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha 29 นาทีที่ผ่านมา +1

    පොලීසියත් ක්ලීන් කල යුතුයි OIC පුටු

  • @lahirumaduwantha9605
    @lahirumaduwantha9605 ชั่วโมงที่ผ่านมา +2

    ✋❤️👍

  • @SARATH-q6b
    @SARATH-q6b 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ‍ටසුබපැතුම්

  • @piyathgaraka6608
    @piyathgaraka6608 ชั่วโมงที่ผ่านมา +1

    Source from where

  • @minhaelson5865
    @minhaelson5865 ชั่วโมงที่ผ่านมา

    We are from Galle we vote to Mr
    Naleen hewage best of luck

  • @Hero-b7p
    @Hero-b7p ชั่วโมงที่ผ่านมา +2

    Apith innawa malimaw samaga.iqbal anura kumara Disanayak jayawawa npp jayawawa

  • @sanjayawijerathne7486
    @sanjayawijerathne7486 54 นาทีที่ผ่านมา +1

    සුබපැතුම් ,,නියමයි

  • @sriyalathaarambawela1367
    @sriyalathaarambawela1367 41 นาทีที่ผ่านมา +1

    We must dedicate to go to the aim.

  • @shashikaharshani541
    @shashikaharshani541 ชั่วโมงที่ผ่านมา +2

    😊

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 9 นาทีที่ผ่านมา

    Puthalata dawaaser wadaya labawa 🌹❤️ anuraputha oyata jasuphi tai 🌺🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹

  • @rifaimlm4513
    @rifaimlm4513 2 ชั่วโมงที่ผ่านมา +5

    Niyamay

  • @Maduruw
    @Maduruw 11 นาทีที่ผ่านมา

    අම්බිකාට ඒ අමාත්‍යාංශය නැතිනම් එහි නි.අමාත්‍යාංශය හෝ දියයුතුමයි. ලාල්ට ධීවර ,ජලජ,,හෝ කම්කරු , එකක් ඔය ඕනෑම එකට නිය නායකත්වය .

  • @sathya-100
    @sathya-100 ชั่วโมงที่ผ่านมา +2

    වසන්ත වනජීවි 😂😂😂

  • @sathya-100
    @sathya-100 ชั่วโมงที่ผ่านมา +2

    මුදල් අමාත්‍යාංශය හදුන්නෙත්ති ට නෙමේද?

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 27 นาทีที่ผ่านมา +1

    Hamoma hoday horu ivarai❤