කාන්තා ඇදුම් ගන්න පිටකොටුවට යමු | Pettah shopping | ladies Underwear items| Denim shop in pitakotuwa
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- @3sbro260 #womenunderware #ladiesundergarments #ladiesclothing #pettahshopping #pettahmarket #shoppingvlog
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
අද අපි ගියා Kayzer Street එකේ තියෙන shop එකක් බලන්න.attar මහල් මාර්කට් එකේ තමයි මේ shop එක තියෙන්නේ.කාන්තාවන්ට අවශ්‍ය ඩෙනිම්,පිජාමා කිට්,යට ඇදුම් හා ලේගින් වර්ග අඩුවට ගන්න පුළුවන් මේ shop එකෙන්.
First Love
180/C5,176/52 Attar mahal
Kayzer Street
Colombo 11
☎ 0112348640 / 0773083878
Contact us (3S bro youtube channel)
👇👇👇👇👇👇👇👇👇👇👇
📱 Call & WhatsApp - 0715219820
💻 Email -Sadarusasanka6@gamil.com
(මෙහි සදහන් සියලු මිල ගනන් ආයතනය විසින් ඉදිරිපත් කරන් ලද මිලගණන් ගණන් වන අතර එහි වගකීම අදාල ආයතනය සතුය.මිලගණන් වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
📷 GoPro Hero 12 + MediaMod + Microphone
facebook www.facebook.c...
මල්ලි ඔයාගේ වීඩියෝ හරිම පිළිවලයි.කරන්නම් වාලේ කරන්නේ නෑ. අපට අහ ගන්න ඕන දේ ඔයා ඒවා නියම ආකාරයෙන් වෙළද මහතුන්ගෙන් අහලා අපව දැනුවත් කරනවා. ඔයාගේ ඉදිරි ගමනට සුභපතනවා.ඒවගේම මේ දැනුවත් කිරීමටත් ස්තුතියි .
මැහුම් ගෙතුම් වලට බඩු ගන්න පුළුවන් තැනක් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
niyamai malli jayawewa 👍
කලින් පෙන්නපු තැනට අපි ගිය සතියේ ගියා..වීඩීයෝ බලලා ආවේ කිව්වාම අඩු කරලා දුන්නා..❤🎉
😍🥳💗💗💗
👍
Single jersey fabric ganna puluwan place akak hoyala denna dr.
T.shirt fabric
Wholesale ganna
Quality fabric wenna oni. Printed , plain
Factory awath ok
❤❤❤🎉
Maharagama jens adhum thoga ganna puluwan thenaka vedeo ekak karanna.hemadhama ledis ewa witharak genna epa.
💪💪💪💪💪
👍
කෑම්පින් වලට අවශ්‍ය බඩු ගන්න තියෙන්නෙ කොහේද .
🎉🎉
Online genna ganna puluwanda
Online delivery karanna nnda
අඩුගානට බළුප් ගන්න තැනක් දාන්න
සාර්ථක වේවා සියලුම කටයුතු 🙏💐💐
Pijamanam godakwade anikeuvanam sadaraniy
Price godak wadei
Online delivery karana no ekak dannako
කලින් තැන හොදයි නේද අයියේ.මම යන්න හිතන් ඉන්නේ එතන්ට.මෙතන ගනන් වැඩී වගේ නේද
ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නකෝ ප්ලීස් 🙏
Okkome mila wedi
😅😅
❤❤❤❤