Korean Foods, Hair care & Fluffy Cheesy Bread 🍜🧀🍞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 254

  • @nethmasamadhi556
    @nethmasamadhi556 10 หลายเดือนก่อน +91

    කේතක අයියා වගේ හබි කෙනෙක් හම්බවෙලා ඉන්න අක්කි නම් ඇත්තටම ගොඩක් වාසනාවත්තයි .අක්කි ආස දේවල් වලට එයා ඉඩ දීලා අක්කි වෙනුවෙන් කරන දේවල් බලන් ඉන්න ආසයි .❤ ආදරෙයි දෙන්නටම ගොඩක්

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 9 หลายเดือนก่อน +10

    මුලින්ම ඇදන් හිටපු ඒ ඇඳුමට අක්කා මාරම ලස්සනයි..හරිම cute ❤❤❤❤❤

  • @hashinipeiris178
    @hashinipeiris178 10 หลายเดือนก่อน +35

    මන් ඔයාගෙ වීඩියෝ මුල ඉදන් බලපු කෙනෙක්. ඔයා ඉස්සර හිටියාට වැඩිය දැන් ගොඩාක් ලස්සනයි. කවුරු මොනා කිව්වත් ඔයා ආස විදිහට ඔයාට ලස්සනයි කියලා හිතෙන විදිහට ඔයා ජීවත් වෙන්න. සුබ පතනවා ඔයාට ❤🥰

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 10 หลายเดือนก่อน +8

    අනේ ලස්සනයි vlog එක. දෙන්නත් එක්ක හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.❤❤

  • @chanuthpratheeshwara
    @chanuthpratheeshwara 10 หลายเดือนก่อน +11

    akki oya parana vidios walata wada wenas wela.danuth hodai habai api oyage kalin widihatamai asa akkiyo.haba oyata api thama godak adarei.💝💝💖

  • @hiruninethsarani3953
    @hiruninethsarani3953 10 หลายเดือนก่อน +9

    මේ කොණ්ඩෙ දාන් ඉන්න විදියත් එක්ක ෆොටෝ ශූට් එකක් කරන්න අක්කා. වෙනම වයිබ් එකක් තියෙයි❤

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 10 หลายเดือนก่อน +6

    Harima shok akki lassanai vlog eka parissamen inna hamadamath akkiwa amathka karanena ❤❤❤♡

  • @KKRBUSOFFICIAL
    @KKRBUSOFFICIAL 10 หลายเดือนก่อน +4

    නියමයි❤

  • @RasikaPriyadarshani-gg9fh
    @RasikaPriyadarshani-gg9fh 9 หลายเดือนก่อน +1

    ඔයාලා වීඩියෝ එකක් දැම්ම ගම මං අනිවාර්යෙන්ම බලනවා

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755 10 หลายเดือนก่อน +7

    අනේ අක්කේ තවත් ලස්සන වෙලා...😍❤ බුදු සරණයි අක්කා...❤

  • @elegantdiaries
    @elegantdiaries 10 หลายเดือนก่อน +4

    lassanaii❤video ekath maru😍

  • @Navodyahewage
    @Navodyahewage 4 วันที่ผ่านมา

    Oyaa lassanaii akki ❤️🥰

  • @MR.-tb4bt
    @MR.-tb4bt 10 หลายเดือนก่อน +1

    අක්කිගේ Video බලන්න මම ගොඩක් කැමතියි.
    අක්කිගෙ කොන්ඩෙ ගොඩ් ලස්සනයි.❤❤❤

  • @SachiniChamodi
    @SachiniChamodi 10 หลายเดือนก่อน +1

    අක්කි හරිම වසනාවන්තායි අයියා වගෙ කෙනෙක් ලබන්න ......ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ...

  • @Karekomusic
    @Karekomusic 9 หลายเดือนก่อน

    Akki dn godkk lssnii anee🥰🤗 ohm issrhtm ynn mn suba pathnw 😇🤗

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 10 หลายเดือนก่อน +2

    Nice akki ❤❤❤

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team 10 หลายเดือนก่อน +4

    Mama awooo❤😊

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน +1

      Kohomd??

    • @IRO.BOLE.YT_vip_Team
      @IRO.BOLE.YT_vip_Team 10 หลายเดือนก่อน

      @@thilininimeshi හොදින් ඉන්නෝ අනේ ✌️😉 ඔයාලට කොහොමද

  • @DewmiShalani
    @DewmiShalani 10 หลายเดือนก่อน +2

    Mama asama akkage vidiyo balanna ❤❤❤❤

  • @chamikapathum-k8v
    @chamikapathum-k8v 4 หลายเดือนก่อน

    oyala denna inne wenama gedarakada nangi koo oya koheda mame ranchamadame 😊😊😊😉😉😉

  • @TaeFelix-mn5dd
    @TaeFelix-mn5dd 8 หลายเดือนก่อน

    akke isselama adan hitapu outfit eka mara lassanai❤❤

  • @sadaliapsara948
    @sadaliapsara948 10 หลายเดือนก่อน

    බිත්තර කඩන්න කලින් ලයිට් එක්කට අල්ලලා බලන්න ඇතුල කහ පාටට හුරු පාටක් එනවනන් හොද බිත්තර යක් ☺️

  • @roshaniamunugama9452
    @roshaniamunugama9452 9 หลายเดือนก่อน

    මායී අපේ චුටි දුවයි දෙන්නම ඔයාලාගේ විඩියෝ බලනවා.❤ ආදරේයී ගොඩාක් ❤❤❤

  • @sachinicharuka4209
    @sachinicharuka4209 10 หลายเดือนก่อน +1

    අක්කි ඔයා ගොඩක් ලස්සනායි අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි...❤❤❤❤❤❤❤

  • @AmilaIshan-p1f
    @AmilaIshan-p1f 10 หลายเดือนก่อน +1

    Hejankuk kiyala jatjiyak tiyenawa. Aye Korean food try kaloth eka try karanna.

  • @yashmiyuganthi6271
    @yashmiyuganthi6271 10 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා & අයියා ❤🎉

  • @GamingboySl97
    @GamingboySl97 10 หลายเดือนก่อน +1

    Vlog edit karanna use karana app eka or software eka kiyannako pls loku udawwak

    • @thilininimeshi
      @thilininimeshi  9 หลายเดือนก่อน +1

      Adobe premiere pro

  • @AyeshEdits
    @AyeshEdits 10 หลายเดือนก่อน +6

    අක්කා හිනා වෙන විදිය මරු හොදේ 😅😅

  • @rashmitharuka7937
    @rashmitharuka7937 5 หลายเดือนก่อน

    Keratin treatment ekk karann kiyak wage ynwf

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 9 หลายเดือนก่อน

    දැනුයි ඇවිත් බැලුවේ 😀

  • @kushaniganewatta2388
    @kushaniganewatta2388 9 หลายเดือนก่อน +1

    Akke korean shop eka mokda ? 😁
    Koheda thiyenne ?😁

  • @Kathadari
    @Kathadari 10 หลายเดือนก่อน +3

    Try the kangs kitchen BBQ it's in independence square
    The first pickle you tried is kimchi next time try corn dogs and gimbap both are great..❤

    • @thilininimeshi
      @thilininimeshi  9 หลายเดือนก่อน +1

      Thanks for the tips ❤️💖

  • @Shehe2487
    @Shehe2487 10 หลายเดือนก่อน +8

    How much are they charging for keratine treatment

  • @NilankaRajapaksha-q8m
    @NilankaRajapaksha-q8m หลายเดือนก่อน

    ඔයත් ලස්සනයි කොන්ඩෙත් ලස්සන යි❤❤

  • @chathuliyanage8932
    @chathuliyanage8932 10 หลายเดือนก่อน +5

    Cute akka😚💗

  • @SawethmaMihinadi
    @SawethmaMihinadi 8 หลายเดือนก่อน +3

    අක්කි කොණ්ඩෙ ලස්සනයි
    ඔයත් ලස්සනයි

  • @KeshawaKalana
    @KeshawaKalana 10 หลายเดือนก่อน +2

    Supiri Ada vibeo eka 😊😊❤😊😊❤😊😊❤

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 9 หลายเดือนก่อน

    Ummmmmiyh...😚♥️

  • @kavishancan3422
    @kavishancan3422 10 หลายเดือนก่อน +1

    Meyalage videos nm dn next level 😮❤👍

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn 10 หลายเดือนก่อน +2

    Akki oya padukke koheda😮😮

  • @lekashirani6198
    @lekashirani6198 10 หลายเดือนก่อน +3

    Akkee oyage hair treatment ekat kiyak wge giyada

  • @malindumethsara6635
    @malindumethsara6635 9 หลายเดือนก่อน

    අඩෙ පවනි ලස්සනයි එහෙම 🥺❤️

  • @Sayuri317
    @Sayuri317 10 หลายเดือนก่อน +1

    Japan foods try karala video ekak dannako 🥺ane🙏

  • @hasharanethmini5084
    @hasharanethmini5084 9 หลายเดือนก่อน

    ඒ ඇදුම් ටික මාර ලස්සනයි 😍

  • @jagathsameera2487
    @jagathsameera2487 10 หลายเดือนก่อน +1

    Lassanaii akke❤

  • @RasikaChandani-wm6qh
    @RasikaChandani-wm6qh 6 หลายเดือนก่อน

    Konde vavagaththe komada akkiyo

  • @samithavlogs3070
    @samithavlogs3070 9 หลายเดือนก่อน +1

    තිලිණි අක්කි මහත් වෙලා දැන් ඒත් ලස්සනයි

  • @thushanirubasinghe8913
    @thushanirubasinghe8913 10 หลายเดือนก่อน

    adee enna enna lassana wenwaaa😍😍😍

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 9 หลายเดือนก่อน

    ලස්සනයි කෝන්ඩේ❤

  • @SadesSankalana
    @SadesSankalana 7 หลายเดือนก่อน

    Dan akkage fashion hodai.. issaranam katha fashion

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 10 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤😊

  • @Shavinidasanayaka
    @Shavinidasanayaka 9 หลายเดือนก่อน

    akki,oyage hair ekata me treatement eka karanna kiyak withara giyada.e genath kiyannkooo

  • @milannipuna1316
    @milannipuna1316 10 หลายเดือนก่อน +1

    සව්න්ඩ් නම් ටිකක් මදි වගේ 💙

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน +1

      Thank you kiwwatama mama blnm next eke eka fix krna ❤️🥰

  • @Tharu-kd8rx
    @Tharu-kd8rx 5 หลายเดือนก่อน

    Enjoy life 😃❤

  • @janithundugoda4740
    @janithundugoda4740 10 หลายเดือนก่อน +3

    Aiye akke diyunuwe rahasa kiyannako apitath motivete wenna

  • @pahanmethsara6989
    @pahanmethsara6989 9 หลายเดือนก่อน

    Kema hadl nee😚❤️

  • @vikumsamarasinghe6270
    @vikumsamarasinghe6270 10 หลายเดือนก่อน +2

    ඔය දෙන්නා උදේට කාපු පොඩි කෑම එක අපි කන්නේ අවුරුදු තුන හතරකට එකපාරයි

  • @nimanipoornima6661
    @nimanipoornima6661 10 หลายเดือนก่อน +3

    mahath una widiya kiynnako

  • @dildil-mw3xq
    @dildil-mw3xq 10 หลายเดือนก่อน

    නංගි කෙරටින් ට්‍රීට්මන්ට් එකට ගිය ප්‍රයිස් එක කියනවද ප්ලීස් 😊❤

  • @Hima-vf1en
    @Hima-vf1en 7 หลายเดือนก่อน

    Keratin treatment eke price kohomada akke

  • @PamuduUdatara
    @PamuduUdatara 9 หลายเดือนก่อน

    Mokdda ara kakul dakta dan inn akki 😮

  • @ronaalifernando5563
    @ronaalifernando5563 10 หลายเดือนก่อน +2

    දොනි පුතා හරි අහිංසකයි නෙද ඔයාලාට ජෙසු පිහිටයි අදරෙයි 🙏❤

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 9 หลายเดือนก่อน

    ඔයාලයි wolfy එක්ක vlog එකක් කරන්නකෝ කෑම හරි කොහෙ හරි ගිහින් හරි

  • @nishiyamusic
    @nishiyamusic 10 หลายเดือนก่อน +3

    අක්කේ ඔයා එන්න එන්නම ලස්සන වෙනවා 🤍✘♡

  • @Dogboybhanukalol
    @Dogboybhanukalol 10 หลายเดือนก่อน +2

    අනේ අදනම් Sound අඩුයි 😢❤

  • @niwarthanathathsarani8603
    @niwarthanathathsarani8603 10 หลายเดือนก่อน +1

    දාපු ගමන් බැලුවෝ 🤭

  • @KeshawaKalana
    @KeshawaKalana 10 หลายเดือนก่อน

    Akki MaMa Thama Ada Video eka Mulinma Baluwe😊❤😊❤❤❤😊

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 10 หลายเดือนก่อน +1

    චූටි අක්කේ ඔයා හරි ලස්සනයි අනේ දැන් ❤❤❤❤❤ හැමදාම ඔය විදියට ඉන්න ලස්සනයි ❤

  • @NethraJayasooriya
    @NethraJayasooriya 10 หลายเดือนก่อน

    Shoi ane ❤

  • @shakeelaariff548
    @shakeelaariff548 10 หลายเดือนก่อน +1

    Hi Akki very nice Log today. ❤ 💖

  • @LANKAgeming
    @LANKAgeming 10 หลายเดือนก่อน +1

    Shardh ekka video ekak one akke

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน

      Try ekak dennam kolla busy godak ❤️

  • @AyeshEdits
    @AyeshEdits 10 หลายเดือนก่อน +3

    අක්කා ඒ රතු පාට ඇදුමට ලස්සනයි❤

  • @sanduniwasana5110
    @sanduniwasana5110 10 หลายเดือนก่อน

    Akki lassanawenawa enna ennama ❤❤❤

  • @lenashawanigathunga9179
    @lenashawanigathunga9179 10 หลายเดือนก่อน +1

    1st❤

  • @sujaninadeeka5357
    @sujaninadeeka5357 10 หลายเดือนก่อน +1

    Lassana vela nangi

  • @rithirasenith2569
    @rithirasenith2569 10 หลายเดือนก่อน

    hiii akkeee😘

  • @DMR-Org
    @DMR-Org 9 หลายเดือนก่อน

    Ee me thilini akka api ayyata prank ekak demudoo ❤😊

  • @buljaandvlogs175
    @buljaandvlogs175 10 หลายเดือนก่อน

    ඒක රස පාටයි ඔක්කොම කෑවද ❤❤❤

  • @DewEditz111
    @DewEditz111 10 หลายเดือนก่อน +2

    රාමෙන් ජීවිතෙට කාලා නැති මම 😶

  • @yasirunaveennimsara7085
    @yasirunaveennimsara7085 10 หลายเดือนก่อน +1

    Love you guys❤

  • @NilukaLakmali-op7cv
    @NilukaLakmali-op7cv 10 หลายเดือนก่อน +2

    Indoor plants වලට කැමති නැද්ද

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน +2

      Kamathii ❤️

    • @NilukaLakmali-op7cv
      @NilukaLakmali-op7cv 10 หลายเดือนก่อน +2

      @@thilininimeshi අනේ ඉතින් ගේ ඇතුලේ හදන්නකෝ ඒවා එත්කොට ලස්සනයි

  • @KanishkaHansi
    @KanishkaHansi 4 หลายเดือนก่อน

    Konde harima lssanai akki

  • @TheLegend97116
    @TheLegend97116 10 หลายเดือนก่อน +1

    1st comment ♥️🙈

  • @ureshasamanmali4169
    @ureshasamanmali4169 10 หลายเดือนก่อน

    Akki kohomath lassanai mana kellek🤗🤗🤗🤗

  • @Senani-kitchen
    @Senani-kitchen 9 หลายเดือนก่อน

    Kotmale is best❤

  • @Nishshankadilsha
    @Nishshankadilsha 10 หลายเดือนก่อน

    Keratin එක කරලා ඔයා ගෑව ෂැම්පො එක මොකක්ද නංගි

  • @Manitha3452
    @Manitha3452 10 หลายเดือนก่อน

    Akke ogolloth bogambara video genawai

  • @laknihasarangi7621
    @laknihasarangi7621 10 หลายเดือนก่อน +2

    ඔයා ලස්සනයි තලලු පාටට ඒත් ටිකක් සුදු උනා නම් හොද වගකීමක් තියෙන product එකක් use කරල light coluer එකක් වගේ ආවනම් ගොඩාක් ලස්සනයි කැත සුදවල් ගැන නෙමෙයි මන් කියන්නෙ light coluer ekak වගේ ඔයාගෙ කැමැත්ත මත කලින් වගේ නෙවෙයි දැන් ඔයා අදින විදියත් ලස්සනයි ♥️🥰
    දැන් ඉතින් මෙතන ඉන්න කට්ටිය form වෙලා මේකට කියවන්නෙපා ඇත්තටම එයාට එහෙම ලස්සන නිසා කිව්වෙ හැමෝම කැමතිනෙ එහෙම ඉන්න ඇත්තටම ලංකාවෙ මිනිස්සුත් කැමති මොනා කිව්වත් ටිකක් හරි පාට තියෙන අයටනෙ ඔයා කොහොමත් ලස්සනයි අක්කි ඔයාට තවත් ලස්සනට ඉන්න පුඑවන් එහෙම උනාම කියල කිව්වෙ මොන දේ කිව්වත් ලංකාවෙ මිනිස්සුත් පාට හොයනව නෑ කියනවද ශ්‍රී ලංකාවෙ අයයෙ පාට ඔක කිය කිය දැන් කියවන් එන්නෙපා 🥰 සතුටින් පරිස්ස්මින් ජීවිත් වෙලා ඉන්න කාලෙ ජීවිතේ විදින්න කාටවත් කරදරයක් නොවෙන විදියට හරි විදියට ආයෙ පහු කරන කාලෙ ගන්න බැනෙ අපිට ♥️

  • @aniyadav9720
    @aniyadav9720 10 หลายเดือนก่อน

    HAIR long more than drzzz. How much cost for keratin treatment?

  • @shehanirashmika9180
    @shehanirashmika9180 10 หลายเดือนก่อน +1

    1st Comment 😊😍

  • @TharukHansana-vn8bj
    @TharukHansana-vn8bj 10 หลายเดือนก่อน

    Meepe ne giye😊😊😊❤❤

  • @shenul4264
    @shenul4264 10 หลายเดือนก่อน

    Akke oyage video hamadama enakam balan odala dapugamma balanawa❤❤

  • @hasanthawijerathna1080
    @hasanthawijerathna1080 9 หลายเดือนก่อน

    BAIK EKATA MOKADA UNE ?

  • @kavindudilshan8197
    @kavindudilshan8197 10 หลายเดือนก่อน

    කස් එක පොඩ්ඩක් කෙට්ටු වෙලා 😢❤

  • @ashanwithana
    @ashanwithana 10 หลายเดือนก่อน

    Hi Yaluwe Kanna Mokuth Nadda😊

  • @ChamiduDanajaya-xs3pm
    @ChamiduDanajaya-xs3pm 10 หลายเดือนก่อน +1

    Dapu gamn awe 🥲

  • @SriyaH.D
    @SriyaH.D 10 หลายเดือนก่อน +1

    K drama loversla koo❤

  • @chamodihanshika2647
    @chamodihanshika2647 10 หลายเดือนก่อน

    Vedio ekk danakan balan hitiye akki..❤😊 shooi adath

  • @tharushigeethma3985
    @tharushigeethma3985 10 หลายเดือนก่อน

    First comment ek mgen akki❤️

  • @niranjankumara4228
    @niranjankumara4228 10 หลายเดือนก่อน +1

    First comment ❤

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 9 หลายเดือนก่อน

    කෝන්ඩේ හදලා ලස්සනයී