ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම අපිට රසවත් වෙනස් රෙසිපි අරන් ආවේ. ගොඩක් දේවල් රසට පහසුවෙන් හදන්න ඉගනගන්න පුළුවන් වටිනාම රෙසිපි අරන් ආව චැනල් එකක්. ගොඩක් ස්තුතියි අයියේ. අපි නොදන්න රසවත් රෙසිපි වෙනස් විදිහට අරන් එනවට
වෙනස්ම විදිහකට හදන මාළු ඇඹුල් තියල් . අපි නොදන්නා ගොඩක් කෑම වර්ග හදන විදිය ඔබේ නාලිකාවෙන් අපට ඉගෙන ගන්න පුලුවන් බොහොම ස්තූතියි chef ...🎉🎉 dilu and suranga
වෙනස්ම විදිහකට වෙනස්ම රසකට මාළු ඇඹූල් තියල් ඇත්තටම ගොඩක්ම වටිනවා හරිම රස ඇති
හොද රසවත් resip එකක් මේ විදියට හදල බලන්න ඕන
බුදුසරණයි අපේ ගම් පලාතෙ ලමයෙක්
කාර්යබහුල ජීවිතයක් ගත කරන ගෘහණියන්ට ගොඩක් වටිනවා මේ විදියට මාලු හදලා තියාගන්න පුලුවන් කියන එක .
මේ විදියට හදනවා දැක්කහම නම් කන්න ආස හිතෙනවා ගොඩක් රස මාළු ඇඹුල් තියල් එකක්🎉🎉🎉
Valuable video good job chef.. වෙනස් දෙයක්.. හොඳ පැහැදිලි කිරීමක් 😊
හැමදාම වෙනස් දේ කියා දෙනවට ගොඩක් ගොඩක් ස්තුතියි chef.
Niyamai chef hadanna ona
සුපිරි 👍👍👍👍👍👍👍👍
හරියට වටිනවා කාර්ය බහුල ගෘහණියන්ට
වෙනස්ම විදිහට වෙනස්ම රෙසිපියක් ....බොහොමයක් ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉🎉
This is a great recipe. Tks chef
පෙනුම නියමයි. රසත් ඒ වගේ කියලා හිතනවා🎉🎉
Hmmmm! 😋 balannam honde!.Thanks🤗❤
Thanks for sharing new recipe 😊
හොඳ දෙයක් දැනගන්න ලැබුණා... ස්තූතියි...
Sha 👍🏻👍🏻👍🏻 hadanna oneee❤️❤️❤️ thank you
ස්තුතියි ඔබට
ගොඩක්ම වටිනා රසවත් මාළු රෙසිපි එකක්
කටට රසට කන්න පුලුවන් සුපිරි මාලු ව්‍යංජනයක් වෙයි එකනම්ම්❤❤❤❤
Thank you .
Good luck
Looks delicious 👍
කටට රසට කන්න පුලුවන් හොඳ මාලු ඇඹුල් තියල් එකක්🎉🎉🎉
👍👍
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏♥️♥️♥️
🎉❤
කටට කෙළ උරන මාළු ඇඹුල් තියල් එකක්🎉🎉
Sudulunu dammama narakwenne nadda
සුදුලූණු ිකක පුරයි කරලා දාන්න තකොට කොහොමවත් නරක් වෙන්නේ නෑ. අනිත් එක කෑම එකට ප්‍රමාණෙට වඩා සුදුලූණු දාන්න එපා. ඔන්න වැඩිය දැම්මොත් සුදු ලුණු විතරක් නෙමෙයි ලුණුවලටත් නරක් වෙන්න බලනවා
රටට කෙළ උරන මාළු ඇඹුල් තියල් එකක්🎉🎉
මල්ලි පහෙ ඔක්කොම කුඩු අන්න පුලුවන්ද සුදුලූනු ,ලූනු වගෙ එවා
ඔව් මේකේ එහෙම කිසිම දෙයක් ඉතුරු වෙන්නෑ මේකේ තියෙන විශේෂත්වය ඒක තමයි
🦈🦈🦈🦈🧄🌶️🫕🧄🌿🐋🐳🐟 good
බලමාලුත් හොදයි ද මෙහෙම හදන්න
Ow no problem

කටට රසට කන්න පුලුවන් සුපිරි මාලු ව්‍යංජනයක් වෙයි එකනම්ම්
❤❤❤❤