KOLAM KUTTAMA || Episode 219 || කෝලම් කුට්ටම || 06th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 652

  • @Lochana__D
    @Lochana__D ปีที่แล้ว +848

    අද මගෙ උපන්දිනේ.සුබ පතන් යන්නකෝ❤🥺

    • @kasunviraj99
      @kasunviraj99 ปีที่แล้ว +7

      Happy birthday mchan.. 🎂🎂🎂🎂

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว +17

      හැපි හෙළුකුට්ටන් ඩේ ❤❤❤

    • @Danushkaperera042
      @Danushkaperera042 ปีที่แล้ว +2

      Hpy birthday

    • @sasithakeshan9125
      @sasithakeshan9125 ปีที่แล้ว +2

      Happy birthday sudda

    • @malibro7175
      @malibro7175 ปีที่แล้ว +1

      සුභ උපන්දිනයක් වෙවා 🥳🥳🥳

  • @animallovers9971
    @animallovers9971 ปีที่แล้ว +63

    හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියන කතාව අහලා තිබුනට හරියටම ඒක දැක්කෙ අදනෙ 😅😅😅

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +101

    දොළේ මහත්තයා කොහොම හරි ගියානේ හොරාගෙ අම්මගෙන් පේන අහන්න😅

    • @h.m.2676
      @h.m.2676 ปีที่แล้ว +3

      😂eeka athtah

    • @arunalufashion6424
      @arunalufashion6424 ปีที่แล้ว +4

      අන්න පට්ට වචනෙ.වැඩේ තියෙන්නෙ මේවට ලයික් වැටෙන්නෙ නැහැනෙ

    • @Kaniya773chesko77
      @Kaniya773chesko77 ปีที่แล้ว +2

      😂

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +1

      Aniwa, saththara saha jokir wala aththa ekayi.
      Mama jokir karayongen daily athal gannawa. Nikan nowe eka adayamak. Un danne na 😂

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +21

    ජිනා පවු සෙනාල් ලොකු සීන් එහෙම කථා කරන්න හොඳ නැහැ සේවකයන්ට ඉස්සර සෑම දුක සැපක්ම බෙදා ගත්තෙ ජිනා එක්ක දැන් කොහොමද කථාව 😡

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +21

    මැනේජර් කෙල්ල පවි
    හැබැයි හිරුණිට පස්සේ තමයි
    වැඩ වරදින්නේ

  • @lahirusankalpa
    @lahirusankalpa ปีที่แล้ว +31

    අනේ යන්න මරු දොලයා😅😅

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +45

    හිරුණි කියන්නෙ මහා ජරා ගෑනියෙක් මට පේන්න බැ.. මැනෙජර් කෙල්ල පව්..

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว +1

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +108

    අද තමා දොලේ මහත්තයට මැනියන්ගෙ පිහිට හම්බවෙන්නෙ...නිල්මිනි කියන්නෙ ආසම ෆට්ට නිලියක්..එයා ඉන්නවා කියන්නෙ හිනා කාලා මැරෙනවා...මරු මරු...අද episode එක බලනකම් ඉවසිල්ලක් නෑ...❤❤❤

  • @tharindugihan1824
    @tharindugihan1824 ปีที่แล้ว +44

    පව් ඕයි මගේ මැනේජර් කෙල්ල😂

    • @w.s6532
      @w.s6532 ปีที่แล้ว +1

      Pau😊😊

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +44

    අම්මෝ හිරුණි අද කෙරුවෙ බලු වැඩේ මැනේජර් කෙල්ල පව් හම්මෝ දොලේ මහත්තයා නර පනුවා කියනකොට ඔයාගේ මූණ

  • @udasirisampath2591
    @udasirisampath2591 ปีที่แล้ว +10

    අනේ යන්න ඒක මරු දොලේ මහත්තගේ 😂😂😂

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +25

    සුන්දරා සෙනාල් වෙලා ඉස්සරහට මේ කතාව මෝඩ චූන් වැලක් විතරක් වෙයිද මන්දා.

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ ปีที่แล้ว +10

    අනෙ දොලෙ බොසාට නර පනුවා කුවා නෙද හොරාගෙ අම්මගෙන්.පෙන අහාන්න ගියා😅😅😅😅😅 .....මර අනල් එකනම්...අද කනාව ලස්සනයි 👍👍👍🌹🌹🌹🌹🌹❤️❤️

  • @santhushsilva6372
    @santhushsilva6372 ปีที่แล้ว +11

    අද නම් පාලු ගෙදර මොකක් හරි වෙන සීන් එකක් තියෙන්නේ ?

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +29

    දොලේ වගේ කෙනෙක් මට හොයලා දෙන්න කෝ සත්තරයක් කියන්න 😂😂

  • @BuddikaGayan-y5b
    @BuddikaGayan-y5b ปีที่แล้ว +39

    අද කතාව නම් මරු මංත්‍රි කාරයා නැතුව ලස්සනටම කතාව ගියා සුපිරි ලස්සනයි 👍👍👍❤️🌹❤️

  • @SLliveHits
    @SLliveHits ปีที่แล้ว +12

    අරුගෙ ලයින් එක 😂 දෙන්න ඕන

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +5

    සුන්දරෙක් වෙන්න කලිං හිටපු සෙනාල් තමා මේ ඇවිත් ඉන්නෙ. කට්ටිය පැනික් වෙන්න එපා 😂😂 සුන්දරා විදියට ඉපදුන දවසෙ ඉදන් හිටියා වගේ මෙකෙ බනින්නෙ

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +22

    සෙනාල් නම් විකාරයක්. මූ පාළු ගෙදර ඉන්නකම් උබ බං කියලා කකා කරලා දැන් වෙනම ලෙවල් එකක තමුසෙලු ජිනාට 😂😂 ගොන් ආතල්. මූ ලගම හිටපු එකාට එහෙම කතා
    කරලා සුද්දිට මොන ලයින් දෙයිද දන්නැ ඉසසරහට. සුද්දිට හිතෙයි චූටා හොදයි කියලා 😂😂

    • @sajithbandara23420
      @sajithbandara23420 ปีที่แล้ว

      Ehema thmai yakoo jinata pdi gewanne drive kranawata misak wena monwatawath newei

    • @idunilidunil2029
      @idunilidunil2029 ปีที่แล้ว +2

      @@sajithbandara23420 ඉතින් පඩි ගෙවන එක වෙනයි. ඌ කතා
      කරපු විදිහ වෙනයි. දැන් නිකම් ඌ ඇප පිට නිදහස් වුන ගමන් අරු උගෙ ඩ්‍රයිවර් විදිහටම සලකනවා. පාළු ගෙදර ඉද්දි අරු උගෙ අයිය මල්ලි වගේ ජිනා කිව්ව විදිහටම 😂

    • @SHENUBEATS-e7e
      @SHENUBEATS-e7e ปีที่แล้ว +1

      Sirwt matath oka hithuna😂

    • @shantiherath1152
      @shantiherath1152 ปีที่แล้ว +1

      අනේ මන්දා මටත් ඔකම හිතුනා සෙනාල්ගේ ලොකු සින් වැඩ්..

    • @sajithbandara23420
      @sajithbandara23420 ปีที่แล้ว +1

      @@idunilidunil2029 Jina danaganna one welawata wadakranna machan ... Job eka nam job eka ... Aruta meeting ekata yannath parakku wenawane

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว +25

    අද ළුහෙනම් හොරාගේ අම්මාගෙන් පේන බැලුවා වගෙයි සුපිරි

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +17

    අනේ ඇත්තටම දොලේ මේ තරම්ම ගොන්ද 🙏✝🌲🌹🙏🌲

  • @minolirishipraba9903
    @minolirishipraba9903 ปีที่แล้ว +6

    එක තැන පල් වෙන්නෙ නැති කතාව😍❤

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +7

    මේ සුද්දි කියන එකී නැතිව ප්‍රධාන චරිතෙට ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද .....චික්.......එපාවෙනවා......🙄🙄🙄🙄🙄🙄

  • @chandanasenadeera3856
    @chandanasenadeera3856 ปีที่แล้ว +12

    ළංකාවේ හැම දෙවාලයක්ම මෙහෙම තමයි

  • @moldingsdesign4423
    @moldingsdesign4423 ปีที่แล้ว +19

    දේවාල වල කියන එව්වා අහලා පවුල් ජීවිත අවුල් කර ගන්න මිනිස්සුත් ඉන්නවානෙ ඉතින්

  • @shehanakalankashehan4458
    @shehanakalankashehan4458 ปีที่แล้ว +5

    සුද්දි කොහෙද ඉන්නෙ කියලා අහන්න එපැයි ඉතිම් ඔච්චර අහලා 😂😂

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +3

    හා අද හොරා ගේ අම්මගෙන් පෙන්නේ බලා ගත්තා දොලේ මහත්තයා ❤️👌

  • @lawanrandika
    @lawanrandika ปีที่แล้ว +4

    හිරුනිට ආදරෙයි...❤️❤️

  • @sumithfernando9861
    @sumithfernando9861 ปีที่แล้ว +9

    ප්‍රස්නයක් ? පාලුවට ගිය ගෙවල්වල ජල විදුලිය කපන්නෙ නැතිව තියෙනවාද ? හපොය් මාළු 😢 තියෙන ප්‍රස්න මට?...😮

  • @nalinrangana8136
    @nalinrangana8136 ปีที่แล้ว +18

    සුද්දි ට සෙනාල් කියන සල්ලි කාරයා සෙට් උනාම හරි ජොලි.හැබැයි සෙනාල් ට මුල අමතක වීගෙන එන්නේ..සමාජ යථාර්ථය තමයි ..

  • @komarikomari9638
    @komarikomari9638 ปีที่แล้ว +6

    සුබ. උපන්. දිනයක්.. Weawa

  • @tharindugihan1824
    @tharindugihan1824 ปีที่แล้ว +26

    දොලයා බය උනා අනේ යන්ඩ😂

  • @IRANGANINANDASANA
    @IRANGANINANDASANA ปีที่แล้ว +5

    සුබ උපන්දිනක් වෙිවා 🎂

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +8

    අම්මෝ ලොකු දෙයක් සුන්දරයා ගිහිල්ලා ජිනා හිටියා ආයිත් එන්න එපා සුන්දරයා

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +21

    අයියෝ දොලේ මාත්තයා...මොකු මොකු උනේ...😂😂

  • @sunilanuhas7225
    @sunilanuhas7225 ปีที่แล้ว +4

    හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියලා තිබුනට ඒක ඇහෙන් දැකලා තිබුනෙ නෑ නේ ඒක අද හරියටම ඇහෙන් දැකපු අය කෝ බලන්න....

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +1

    ජිනාගෙ කතාව සුපිරි 👌👌

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +12

    Mata nam hiruni penna be කපටි hiruni😊😊😊

  • @annekarunaratne4274
    @annekarunaratne4274 ปีที่แล้ว +5

    ලතා, ලතා 😂😂😂😂😂 මෙවා බලලවත් මෙවගෙ බොරු කාරයින්ට රැවටෙන්නේ නැතිව ඉන්න වග බලා ගන්න 🙏

  • @SLLIVEMUSICWORLD
    @SLLIVEMUSICWORLD ปีที่แล้ว +19

    ඊයා සෙනාල් චරිතෙ ගූ කරනව නේද 😂😂😂

  • @colombagealuminium
    @colombagealuminium ปีที่แล้ว +7

    පාලු ගෙදර කරන්ට් එක තිබ්බ එක .😮😅

  • @malkanthiindrani6415
    @malkanthiindrani6415 ปีที่แล้ว +5

    සුබ උපන් දිනයක් යාඑ

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว

    ලංකාවේ හුගක් සාස්තර කාරයෝ මේක තමයි කරන්නේ .....😂😂😂😂😂 පව් මෝඩ ණර පනුවෝ....😂😂😂🇱🇰🇱🇰🇱🇰

  • @rukmankumara
    @rukmankumara ปีที่แล้ว +3

    Nilmini kottage maru acting niyamayi supiri

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +4

    Jina umba nam supiri🙏🙏🙏ela kollo mula amataka Salli kaarayo ohoma Tama.

  • @srimathinandani669
    @srimathinandani669 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් වෙිවා

  • @tharindusandaruwan2748
    @tharindusandaruwan2748 ปีที่แล้ว +6

    ඕකට තමයි කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන බලනව කියල 😂😂

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    ජිනා පෙනෙන ඇත්ත කෙලින් කියන්ඩ attack කරන්ඩ හැම කතාවකම ඕන තැනක මාර දක්ශයි

  • @sajeewaniwijesingha3573
    @sajeewaniwijesingha3573 ปีที่แล้ว +3

    සෙනල්ගෙ දෙන් ලොකු කම ඔළුව ගහල . එයත් දෙන් එපා වෙන සීන් එකක් තියෙන්නෙ

  • @maduabagaspitiya8854
    @maduabagaspitiya8854 ปีที่แล้ว +20

    මන් වගේ කොටස් ඔක්කෝම යුටියුබි එකේන් බලපු අය කෝ

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว +1

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

  • @Voiceofthegod
    @Voiceofthegod ปีที่แล้ว +5

    Hiruni ❤❤❤❤❤+Dole ..

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +23

    ජිනා ..සුරේ තෙමා ගන්න වාගේ හදන්නේ 😂😂😂😂

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +2

      😂😂😂 හාන්හා....හා

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว +2

      ජිනා ගොං චරිත යක් 😂😂

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +5

    Horage ammagen pena ahanawa dole mahatthaya 😅😅😅😅

  • @prasannanandasiri2936
    @prasannanandasiri2936 9 หลายเดือนก่อน

    ඕකට තමයි කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගෙ කියලා😅

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +13

    මතක් වෙනවා දේශපාලන යට සමිබන්ද මැණි වරැ සාස්තර කියන
    ලංකාවට මෙහෙම වුන එක සාදාරණායි 😂

  • @thelover.giftyoutube
    @thelover.giftyoutube ปีที่แล้ว +3

    මෙ සෙනාල් නම් පන්ඩිතකම.ජිනා පවු.

    • @nipunisewwandi
      @nipunisewwandi ปีที่แล้ว

      සෙනාල්/මිනිමුතු දෙන්නම අප්පිරියයි 🤧

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +14

    අද (06) කතාවෙ නැටුම් ටීචර් සිටින කොටස් බලනවිට අපට හිතුනෙ අපි මේ බලන්නෙ ළමා කතාවක්ද කියල. හරීම හරි බොළඳයි. නැටුම් ටීචර්ගෙ චරිතය වැඩක්ම නෑ. හරීම දුර්වල රඟපෑමක් ඇය කරන්නෙ.

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว

      කවුද නැටුම් ටීචර් කිව්වෙ හිරුනිද... එයාගෙ රගපෑම ඔය කියන තරම් නම් දුර්වල නෑ... ඒක එයාට දීපු චරිතෙනෙ

    • @shanprasad3304
      @shanprasad3304 ปีที่แล้ว

      @@malshasrimali3145 eka atta👍

    • @panasiriweerasinghe5817
      @panasiriweerasinghe5817 ปีที่แล้ว

      ​@@malshasrimali3145
      RAM,
      .

    • @thusharigallage6633
      @thusharigallage6633 ปีที่แล้ว

      එයාට දීලා තියෙන්නේ මෝඩ චරිතයක් .ඒකයි එයා එහෙම්.නැත්නම් එයා දක්ෂ නිළියක්....

    • @shanprasad3304
      @shanprasad3304 ปีที่แล้ว

      @@thusharigallage6633 ehemada👍👍

  • @dulladm4601
    @dulladm4601 ปีที่แล้ว +5

    අනේ යන්ඩ😂

  • @surangamadusanka7624
    @surangamadusanka7624 ปีที่แล้ว +2

    අලුවීහාර මහත්තයාගේ කාර් එක නේද සේනාල් අරන් තීයේන්නෙ..

  • @PresannaPresanna-v1u
    @PresannaPresanna-v1u ปีที่แล้ว +1

    ජිනා තාම පට්ට බුවා .එ වගේ හිත් හැමොටම නැ

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว

    සාස්තර කාරයන් පස්සෙ යන අයට හොද පාඩමක් නොරැවටී ඒ මුදල්වලින් කන්න නැති කෙනෙකුට බත් වේලක් දුන්නම ඒ මුදලට වඩා දෙගුනයක් ලැබෙනව හොර මායාකාරයන්ට සල්ලි පූජා නොකර 🙏🙏🙏🙏🙏

  • @prashadanisilva6349
    @prashadanisilva6349 ปีที่แล้ว +2

    මන් හරි ආසම නිලියක් තමයි හිරුනිගෙ අමිමා

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 ปีที่แล้ว

    සෙනාල් වගේ යාළුවෙක් වගේ මටත් හිටියා බොස් කෙනෙක්,නිපුන් ඒකනායක.❤

  • @paridag1091
    @paridag1091 ปีที่แล้ว +1

    ජිනානැතුවමමදුකෙන් හිටියයේ

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +6

    ජීනාගේ කට තමයි මරු 😂

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +10

    පනුවා කවුද පනුවා 😂😂😂

  • @DinushaSuba-mj9xd
    @DinushaSuba-mj9xd ปีที่แล้ว

    Dewaleakka harima lassanai mmeya netthe mokada api dewale makkata hari asai

  • @pathumkumara7268
    @pathumkumara7268 ปีที่แล้ว +3

    කලින් කේස් එකක් නිසා පාලු ගෙදර නැවතිල හිටියට දැන් හැංගිල ඉන්න හේතුඅන් නැති කොටත් අර ලමයිගෙ වොලි බෝල් සීන් එකට අර කරන්ට් එකහ් නැති දූවිලි ගෙදර නවතිනවා....ඉස්කෝලේ මහත්තයා එක්ක කතා කරලා ඉන්න තැනක් හොයා ගන්නෙ නැතුව..අඩු ගානෙ පන්සලවත්...පට්ට ආතල් කතාවක් ඕයි මේක...

  • @nemeneme4118
    @nemeneme4118 ปีที่แล้ว

    Horage ammagen pena ahanawa kiyala ahala thibunata dekke adaneeeee😅😅😅😅😅😅❤❤❤❤❤

  • @danuka0
    @danuka0 ปีที่แล้ว +4

    අනෙ යන්ඩ 😹😹😆😆😆💔

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 ปีที่แล้ว +2

    Jeena තමයි ඇත්ත කිව්වේ ....senaal වගේ මිනිස්සු පේනවනේ

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +25

    අයියො දොලේ මහත්තයා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +7

    මර ක්පුවා 😅😅

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +4

    ජිනා කියවනව වැඩි

  • @ShehanChathuranga-yh3qc
    @ShehanChathuranga-yh3qc ปีที่แล้ว

    සුබ උපන් දිනයක් ❤️😊

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 ปีที่แล้ว +3

    Dole 😂👏

  • @niroshaperera7601
    @niroshaperera7601 ปีที่แล้ว +2

    ජිනා ආයෙත් ගමේ නතර උන එක හොදයි

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

  • @chamarabit9997
    @chamarabit9997 ปีที่แล้ว +7

    හපොයි දොලේ🤣

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 ปีที่แล้ว +4

    සාස්තරේ නම් මරු අද 😂😂😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +8

    දොලේ අද ඇලේ 🤭🤭

  • @tvderana8109
    @tvderana8109 ปีที่แล้ว +18

    Senal patta hoda porak.❤❤

    • @tharukaharsha5396
      @tharukaharsha5396 ปีที่แล้ว +2

      යකෝ දෙරණත් මේක බලනවද?

    • @NokiaNew-rl5vu
      @NokiaNew-rl5vu ปีที่แล้ว

      @@tharukaharsha5396 😂😂

    • @banchiegurl2062
      @banchiegurl2062 ปีที่แล้ว

      නෑ එයා නරකයි😒

  • @senusathsarani
    @senusathsarani ปีที่แล้ว +2

    ජිනා ගැන දුක හිතුණා,,,,මොකා උනත් සල්ලි කාරයො නම් ඊයා😢

  • @පිස්සුලෝකය99
    @පිස්සුලෝකය99 ปีที่แล้ว

    Happy birthday to y🎉🎉🎉🎉

  • @chinthanarajapaksha-zt7mr
    @chinthanarajapaksha-zt7mr ปีที่แล้ว

    අන්න එහෙම තමා සුද්දි.........

  • @SM-vz8dt
    @SM-vz8dt ปีที่แล้ว

    අඩෝ සේනාල් සේනානායක උබ පදින්නෙ මගේ වෙඩින් කාර් එකනේ බන්🤩 උබ ඔච්චර සල්ලිකාරයෙක් වෙලා උබත් වාහන රෙන්ට් එකටද ගන්නේ?😂😂😂😂

  • @srilanka3144
    @srilanka3144 ปีที่แล้ว +3

    අනේ අනේ ජින් ජින්

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว +1

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

  • @moldingsdesign4423
    @moldingsdesign4423 ปีที่แล้ว +1

    මේක බලලා වත් හැදියල්ලා

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +5

    Gena techaerta ❤❤❤❤

  • @charithpraboda3840
    @charithpraboda3840 ปีที่แล้ว +5

    Dole aththa kiyapan😂😂😂😅

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +9

    දොලයා නැතිනම් මේ කතාව වැඩක් නැහැ

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

  • @Never.life4
    @Never.life4 ปีที่แล้ว +2

    නැදැයොන්ගෙ ලමයින්ගෙන් වැඩ ගන්නෙ ඇයි _උක්කුවගෙන්

  • @prasanperera5894
    @prasanperera5894 ปีที่แล้ว

    කතාවක් ගලප ගැන්න බැරි උන්නේ තමුසෙලා ගාව ඉන්නේ,අපරාදේ data

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 ปีที่แล้ว +1

    Niyamai saasthare

  • @jayaminikatapoluge
    @jayaminikatapoluge ปีที่แล้ว +2

    HAPPY BIRTHDAY🎉

  • @yasaranethmini6241
    @yasaranethmini6241 ปีที่แล้ว +11

    නරපනුවා...😂😂😂😂😂

  • @LAYYA83
    @LAYYA83 ปีที่แล้ว

    onima palu gedaraka chinees kossak thiyenawa..😅🤣😂🤣

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว +1

    දොලයා හොරාගෙ අම්මාගෙන් පේන අහනව 😂😂😂😂😂😂😂
    ....

    • @indikabandara2531
      @indikabandara2531 ปีที่แล้ว +1

      මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

    • @ishanthimanel111
      @ishanthimanel111 ปีที่แล้ว +1

      ​@@indikabandara2531 අයියෝ මොකෝ මේ.ජිනා ජිනා ජිනා😂😂😂😂

  • @indikabandara2531
    @indikabandara2531 ปีที่แล้ว +10

    මේ කථාවට ජිනාව හරියන්නේ නෑ......

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว

    ජිනාගෙ බොස් සෙනාල්ද
    සෙනාල්ගෙ බොස් ජිනාද 😂😂

  • @gchamara-co1uo
    @gchamara-co1uo ปีที่แล้ว

    සමන්තයා එක්ක ආව දොළෙ තනියම වාහනෙ අරං යන්නෙ හිරුණි එක්ක 😅

    • @gffghvfdgj4533
      @gffghvfdgj4533 ปีที่แล้ว

      Na ane dole mahaththaya awe hiruni akka hiruni essaraha edan awe dole wahane genawe