සතුට සැනසුම නිදහස අත්විදිමින් බුදු දහම ජීවිතයට යොදා ගනිමු (Ep 01) Happy Science August session

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 16

  • @wijayamiscellanious
    @wijayamiscellanious ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 2 ปีที่แล้ว +1

    බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය තුල ගමන් කිරීමට ශ්‍රාවක අපට උපකාර කරන ඉතා පැහැදිලි දේශනාවක් ඔබ වහන්සේ අපට පහදා දුන්නේ .මාගේ නමස්කාරය වේවා !
    උදා වී ඇති සංකීර්ණ වූ අයහපත් කාලයේ දී ශක්තිමත් ව මුහුණ දීමට සහ සමාජයට දුන් යහපතක් පනිවිඩයක් මේ දේශනාව තුලින් වටහා ගත්තේ.
    දස අකුසල් පිලිබද නිවැරදිව අවබෝධ කර ගැනීමට ,තේරුම් කර දීම සිල් වත් වීම සදහා ඉතාම උපකාර වේ .සැම විටම සිදුවන දේ තමන්ට ආදේශ කර බලමින් ,වරදින්
    මිදී තමන්ටත්,අනුන්ටත්, හානියක් පීඩාවක් නොවන සේ ජීවත්වීම ඉතා වැදගත් යැයි වැටහේ .
    මෙම දේශනා මාලාව ආරම්භ කිරීම පිළිබඳව අපගේ සතුට ඉතා ගෞරවයෙන් ප්‍රකාශ කරන්නෙමු .ඔබ වහන්සේට නමස්කාර කරමි . දිර්ගායු වේවා !

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 13 ชั่วโมงที่ผ่านมา

    🙏 🙏 🙏 🌹🌹

  • @homindrachandramali931
    @homindrachandramali931 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 2 ปีที่แล้ว

    ගෞරවණීය ස්වාමීන්වහන්ස...
    ආයාසයකින් තොරව සිහිය පිහිටුවා එදිනෙදා කටයුතුවල සිහියෙන් යෙදීමට..
    විශේෂයෙන්ම දකින විදිහ වෙනස් කර ගනිමින් ගැටලු ප්‍රශ්න වලට මුහුණ දීමට..
    ජීවිතාබෝධයෙන් සිත නිවා ගැනීමට..
    ඔබවහන්සේගේ ධර්ම දේශනා සැමවිටම පිළිසරණක් වේ.
    දීර්ඝ ආයුශ සමගින් ඔබවහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි!!!

  • @lumalstime5271
    @lumalstime5271 6 หลายเดือนก่อน

    🙏🙏🙏 Mamaskarawewa.

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 5 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nishanthinanayakkara190
    @nishanthinanayakkara190 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushpakalyani1863
    @pushpakalyani1863 2 ปีที่แล้ว

    Saadu..saadu...saadu..🙏🙏🙏

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 2 ปีที่แล้ว +1

    🌷🌹🌺💐🙏🙏🙏

  • @desilva4361
    @desilva4361 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ හිතට එන අතීත අනාගත සිතුවිලි දැක්කට පස්සේ කරන්න ඕනෑ මොකක්ද? මේ මොහොතට හිත ගේන එකද?

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 ปีที่แล้ว

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @nuwandanushka3914
    @nuwandanushka3914 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    🙏🙏🙏