පෙර දැක්ම | ඔළුව හැදුනොත් දිනන මැච්! | Preview - SL vs IND, 1st T20I 2024 PICS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 344

  • @CRICKVIDU
    @CRICKVIDU  2 หลายเดือนก่อน +46

    සංගාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ලබාගත්තෙ ඉන්දියාවේදී ලබාගත් පළමු 20-20 ජයග්‍රහණය. එය තරඟාවලි ජයක් ලෙස සඳහන් වී තිබුනේ වැරදීමකින් බව සටහන් කළ යුතුයි.එය නිවැරදි කිරීමට කටයුතු කලා. වරද පෙන්වා දුන් සැමට ස්තුතියි.

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 2 หลายเดือนก่อน +60

    ඇත්තම කථාව,ඉන්දියාවේ players ලා ශ්‍රී ලංකාව අවතක්සේරු කිරීම සහ srilanka players ලා india players ලාට බය වීම.අපේ වුන් හිත හයිය කරගෙන play කලොත් හරි.

    • @KalumDisanayaka-td3uc
      @KalumDisanayaka-td3uc 2 หลายเดือนก่อน

      අනිවා

    • @pramodmunathungage4138
      @pramodmunathungage4138 2 หลายเดือนก่อน +1

      1975 ඔස්ට්‍රේලියානු සංචාරය තුල බ.ඉ.කො.ටීම් එක අන්ත අසරණ උනා වේගපන්දු යවන්නන් ඉදිරියේ හැබැයි 1979දී වීව් රිචඩ්ස් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ නැඟීහිටියා වගේ අපේ උනුත් සිරාජ්ට එරෙහිව නැඟීසිටිය යුතුයි

    • @slart2320
      @slart2320 2 หลายเดือนก่อน +3

      කරනව පක්😂

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 2 หลายเดือนก่อน

      ​@@pramodmunathungage4138 විශ්ම ලෝකය ළගදී දාපු වීඩියෝ එක බැලුවද?😊😉😉

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      @@STRENGTHOFLIFE149 hitha haiya karan ada Kattiyama set wela 60 gahamuda? 😅😅😅👌😅😅😅

  • @Wijesuriya234
    @Wijesuriya234 2 หลายเดือนก่อน +77

    සිරාජ් ලොකු වැඩ්ඩෙක් නොවුනට අපේ උන් හොදට දන්නවා කබ්බෝ ෆෝම් කරන්න

    • @pramodmunathungage4138
      @pramodmunathungage4138 2 หลายเดือนก่อน +2

      ඔව් ඔව් උදාහරණ පකිස්ථාන දඟ පන්දු යවන්නෝ ෆෝම් කලේම අපේ උන්

    • @TharushaNethsara-l3z
      @TharushaNethsara-l3z 2 หลายเดือนก่อน +1

      Sirawatama

    • @pulasthikuruppu5693
      @pulasthikuruppu5693 2 หลายเดือนก่อน +1

      Ekagai 💯

  • @Yash50-d8o
    @Yash50-d8o 2 หลายเดือนก่อน +35

    කොච්චර පැරදුනත් srilankan cricket ආදරෙයි ❤❤❤❤

    • @slart2320
      @slart2320 2 หลายเดือนก่อน +4

      අපේ මෝඩ චන්ද දායකයො වගේ😂

    • @nawodbim
      @nawodbim 2 หลายเดือนก่อน

      @@slart2320 uba pktd me video eka bluwe ehnm

    • @NilminiPriyadarshani-c1f
      @NilminiPriyadarshani-c1f 2 หลายเดือนก่อน

      Ado ow bn 😂😂😂

  • @ThamirHalaldeen
    @ThamirHalaldeen 2 หลายเดือนก่อน +11

    Siraj කියන්නේ කබ්බෙක් මුන් ටික form කරේ දැන් ඉන්න ගොබ්බයො ටික Shohaib akthar peak එකේ හිටපු කාලෙ face කරා නම් මුන්ට හුජ්ජ යනවා.

  • @Radishan2k24
    @Radishan2k24 2 หลายเดือนก่อน +16

    ක්‍රිකට් ගැන විස්වාසය නැති වෙලා තියෙන්නෙ.ආපහු ඒ විස්වාසේ ලබාදුන්නොත් ඇති❤ කබ්බො ෆොම් නොකර😢

  • @goldamotia19
    @goldamotia19 2 หลายเดือนก่อน +33

    අද රැ ඇසල පෙරහැර නැරඹීමට සදැහැ සිතින් ලැස්තිවෙන්නන පිංවතුනි

    • @uvinduharshana1169
      @uvinduharshana1169 2 หลายเดือนก่อน +1

      maseth hari ne 😂😂

    • @everything113world
      @everything113world 2 หลายเดือนก่อน

      😂

    • @binukaamarasinghe7729
      @binukaamarasinghe7729 2 หลายเดือนก่อน

      අමෝ....අමෝ.... සාදුකාරයක් දෙන්න පින්වතුනි

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      @@goldamotia19 😍😍😍😍😎😎😎😎😇😇😇😇

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      @@goldamotia19 enawa penawa Kattiya yanawa penawa wei adath.

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 หลายเดือนก่อน +33

    ඇයි විදූ ඊයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය ගැන කතා නොකරන්නේ. ඒ වගේම ඉරිදා එයාලගේ ෆයිනල් එක ඒ ගැනත් පෙර අනාවැකි කියන්න. 💪🇱🇰

    • @mohomadfawaz8235
      @mohomadfawaz8235 2 หลายเดือนก่อน +2

      Kari ganu ganan gnne na

    • @යථාර්ථය
      @යථාර්ථය 2 หลายเดือนก่อน

      ​@@mohomadfawaz8235අනේ ඵලයන් yanna

    • @5bandara
      @5bandara 2 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම කාන්තා ක්‍රිකට් හොදයි එ් වගේ දෙයක් කතා කරා නමි මීට වඩා හොදයි.

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 2 หลายเดือนก่อน +4

      ​@@mohomadfawaz8235 thambi thopi gaanunta garu kale nathi unata. api gaanunta garu karanawa.

    • @nima761
      @nima761 2 หลายเดือนก่อน

      Vidu kiyanne Shammige golayek kiyalai aaranchiya 😂

  • @Sanjeewakuma
    @Sanjeewakuma 2 หลายเดือนก่อน +6

    ආදරෙයි කොල්ලනේ අද හොඳ ගේමක් ගහමූ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madharaanjel7513
    @madharaanjel7513 2 หลายเดือนก่อน +10

    ජයසූරිය මනෝජ් ප්‍රභාකර්ට එදා නෙළුවා වගේ කවුරු හරි එක්කෙනෙක් නෙළුවනං ඔය පඩ බහිනව

  • @fathimafathima504
    @fathimafathima504 2 หลายเดือนก่อน +3

    අපේ කොල්ලන්ට අනිවාර්යයෙන් ම ජය ප්‍රාර්ථනා කරනවා srilanka 🇱🇰

  • @jihansachintha1206
    @jihansachintha1206 2 หลายเดือนก่อน +14

    පසු දැක්ම...🥲
    විදූ:-එක් වරක් වැටී දෙවරක් නැගිටිමු අපේ කොල්ලනේ😂😂

  • @KavinduLakshan-mw1vm
    @KavinduLakshan-mw1vm 2 หลายเดือนก่อน +21

    ඉස්සර නම් Sl vs Ind කියන්නෙ සීතල යුද්ධයක් තමයි 💔😒

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน +2

      Dan nam gemak naha bro apita indiwa 😂😂😂😂😂😂

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 2 หลายเดือนก่อน

      ​@@marksriyanjith4782මමත් හිතුවේ ඒක තමයි තරගාවලියට කලින් කුසලානේ දීලා ගියා නම් හරි ලැජ්ජ නොවී....; සදත් තරණය කරපු රටක්නේ😅😂

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      @@n.g.imeshsathsara-9186 ado sirawata bro . Ada tamai dawasa kusal Mendis 100 gahana 😂😂😂🤣🤣🤣😅😅😅

  • @osa_smile
    @osa_smile 2 หลายเดือนก่อน +24

    දිනන්න සෙල්ලම් කරුමු ඉටින් 😮‍💨🙂👍❤

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      @@osa_smile ha karamu api . Habai bro api nemeine play karanne ekai awula

  • @manjularathnayake2532
    @manjularathnayake2532 2 หลายเดือนก่อน

    Weldon Sri Lanka. Best of Luck. Theruwan Saranai. 🎉

  • @KasupDeshapriya
    @KasupDeshapriya 2 หลายเดือนก่อน +18

    Cricket දන්නෙ නැත්තම් මේවා බලන්න එපා ප්ලීස්... 😂😢😅

  • @Noname1126name
    @Noname1126name 2 หลายเดือนก่อน +9

    කාන්තා කන්ඩායම 22 හිටියට වඩා 24 ගොඩක් improve වෙලා.අපේ ලොන්තයො 2015 හෙ කඩන් වැටුන එක තාමත් එහෙමයි😂.ඒ මොකද දක්ශයන්ට තැන දෙන්නෙ නැති නිසා.අලුත් එකෙක්ට එන්න දෙන්නෙ නෑ මුන්😂

    • @sorry_for_
      @sorry_for_ 2 หลายเดือนก่อน +4

      චමරි ගිය දාට කෙල්ලොත් ඔහොම්මම තමා

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +1

    සිරාජ් වැඩිඩෙක් කරේ අපේ එවුන්..😂
    හැබැයි ඌ පඩිඩෙක් කරන්නෙත් අපේ එවුන්💪❤

  • @bivonlananda6584
    @bivonlananda6584 2 หลายเดือนก่อน +17

    ඉන්දියාවට අද මෙන්ඩිස් 50ක් ගැහුවොත් king මෙන්ඩිත් තමා 😂

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน +5

      Mendis gahai atherr😂😂😂😂😂

    • @slart2320
      @slart2320 2 หลายเดือนก่อน

      ඕකුන්ට පුලුවන් හිගන ලීග් ගහන්න විතරයි

    • @K-chaminda
      @K-chaminda 2 หลายเดือนก่อน +1

      හසරංග බඩ වුනේ රිෂාඩ් හුසෙයින් නිසා 🥹

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 2 หลายเดือนก่อน +1

      ​@@K-chamindaඅම්මෝ අම්මෝ 😅

    • @UpulGimhana
      @UpulGimhana 2 หลายเดือนก่อน +1

      ඇත්ත 😂​@@K-chaminda

  • @amawakasada8184
    @amawakasada8184 2 หลายเดือนก่อน +12

    පිරිමි කන්ඩායම පිළිබඳ විස්වාසය නැතිවී ඇත. ජයග්‍රහණයකින් අරම්බ කිරිමට හැකිවේවා

  • @Alone_traveler274
    @Alone_traveler274 2 หลายเดือนก่อน +2

    චව් චව්ලට කනට ගහපු ඒකනම් මරු විදූ 😂😂 හැමදාම බනිනවා ගැහුවත් බනිනවා පැරදුනත් බනිනවා උන් දන්නෙ එච්චරයි රට හදන්න කලින් තමන් හැදිලා ඉන්නවනම් අද ලංකාව සෑහෙන්න දියුණු වෙලා 😔

  • @rashinivindyangani1957
    @rashinivindyangani1957 2 หลายเดือนก่อน +3

    සිරාජ් ට ගහන්න ඔනේ අයේ ගෙදර දුවන්න. ශ්‍රි ලංකාවට ජය වේවා..🎉🎉🎉🎉

  • @PathumTharanga-uo7sv
    @PathumTharanga-uo7sv 2 หลายเดือนก่อน +7

    මැච් එක පටන්ගන්නකන් හිතන් ඉන්නෙ අපි දිනින්නෙ කියල 😂😂මෙන්ඩිස්ගෙ සාපයක් 😂😊

  • @Pat_Cummins30-c1h
    @Pat_Cummins30-c1h 2 หลายเดือนก่อน +27

    වනිදු ඔය තත්වෙට වැටුනේ අපෙත් වැරදි නිසා එදා හානිබල් ට බනිද්දි අපි තමයි udin තිබ්බේ නියමයි වනිදු කිය කියලා 💔

    • @use-mk09
      @use-mk09 2 หลายเดือนก่อน +5

      සිරා කතාව

    • @CRICKVIDU
      @CRICKVIDU  2 หลายเดือนก่อน +15

      එදා ඒක වැරදියි කිව්වම මටත් බැන්නා. 😥

    • @melansenanayake3964
      @melansenanayake3964 2 หลายเดือนก่อน +3

      හැනිබලුත් එකයි වනිදුත් එකයි...පංඩිතකම

    • @manujarathnayakakesarindu1922
      @manujarathnayakakesarindu1922 2 หลายเดือนก่อน

      ​@@CRICKVIDU ඔකේ පාට් 2 එක එන්නේ dds ට.. බංගලි ටෙස් මැච් එකේ ප්‍රෙස් එකක මීඩියා අහනවා ශකීබ් ඇඩ් වෙච්ච එක ගැන මොකද කියන්නේ කියලා.. අරූ කියනවා මගෙන් අහන්නේ ගිහිලා බංගලි කැපාගෙන් අහන්න කියල.. අපේ උන් ඒකටත් අම්මෝ ඇටිටියුඩ් ගෑව.. DDS කියන්නෙත් විනයක් නැති ක්‍රීඩකයෙක් ඌ මෙච්චරකල් හැංගිලා හිටියා දැන් කැපා උන නිසා බඩු මාට්ටු වෙනව.. අනික පැතුම් ප්‍රෙස් වලදි උගේ නෝමල් මූඩ් එකෙන් වචනෙන් දෙකෙන් උත්තර දීලා දානවා... පැරදුන මැච් වල ප්‍රෙස් වලට මූව එව්වොත් අපෝ මුගෙත් පඩ ගගා ඌත් බැනුම් අහනවා.. වෙල්ලාත් සෙලිබ්‍රේශන් වැඩී කියලා ලගදිම ට්‍රොල් කරන්න ගන්නවා... ඕවා වෙන්න තියෙන දේවල්... DDS නම් හොදට ට්‍රොල් වෙයි වනිදුට වෙච්ච දේ බලලා හැදුනේ නැතොත්.. ඌත් චාමිකට කැපිලි දානවා 😂

    • @CRICKVIDU
      @CRICKVIDU  2 หลายเดือนก่อน +1

      @@manujarathnayakakesarindu1922 ඇත්ත ක්‍රීඩකයො මොලේ කල්පනා කරන්න ඕන. බලන්න ඉන්දීය ක්‍රීඩකයො මීඩියා ඉස්සරහ ලස්සනට රඟපාන හැටි. එහෙම තමයි තමන්ගෙ ප්‍රතිරූපය තියාගන්නෙ. ඒවා ක්‍රීඩකයො ඉගෙන ගන්න ඕන

  • @hamzahmzj4809
    @hamzahmzj4809 2 หลายเดือนก่อน +1

    අපෙ කොල්ලන්ට සූබ පැතුම් ❤

  • @chanakapushpakumara8367
    @chanakapushpakumara8367 2 หลายเดือนก่อน +24

    😆සිරාජ් මොකෙද්ද බන් 😆🤣හොද රටක් හම්බුනොත් රෙද්දෙ රෙවෙන්න ගහන්නෙ 🤣🤣 අපේ උන්ට බැරි උනාට🤣🤣

  • @Noname1126name
    @Noname1126name 2 หลายเดือนก่อน +7

    සිරාජ් කියන්නෙ සිරා ලොන්තයෙක් අපේ උන් බොරුවට බයවෙන්නෙ😂,සිරාජ් කියන්නෙ ඩින්ඩා ඇකඩමියෙ ඉන්න ඕන එකෙක්😂

  • @VihangaManujeewa
    @VihangaManujeewa 2 หลายเดือนก่อน +1

    come on Sri Lanka

  • @hah73829
    @hah73829 2 หลายเดือนก่อน +19

    ලංකාවෙ ලොන්ත කබ්බො ටික ෆෝම් නොකර අර කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන වීඩියො එකක් දාපන්❤

    • @sanujanimneth567
      @sanujanimneth567 2 หลายเดือนก่อน +8

      U karana de u karayi😂 ub edahan

    • @SupiriYaka
      @SupiriYaka 2 หลายเดือนก่อน

      😂 කාන්තා cricket තෝ බලාගනින් ගොබ්බයා අනිත් උන්ට කියන්නේ

    • @hah73829
      @hah73829 2 หลายเดือนก่อน

      කෙල්ලො දින්න රට හරකුනේ😂😂😂

  • @isurushanika8561
    @isurushanika8561 2 หลายเดือนก่อน +1

    පැතුම් නිශ්ශංක
    කුසල් පෙරේරා
    දිනේශ් චන්දිමාල්
    කමිදු මෙන්ඩිස්
    චරිත් අසලංක
    චමිදු විකමසිංහ
    වනිදු හසරංග
    දුනිත් වෙල්ලගේ
    අසිත ෆ්‍රනාන්ඩෝ
    මතිශ පතිරණ
    බිනුර ෆ්‍රනාන්ඩෝ

  • @ChootiyaApc
    @ChootiyaApc 2 หลายเดือนก่อน +2

    9:40 සුපිරිම කථාව විදූ

  • @Sajith-t3s
    @Sajith-t3s 2 หลายเดือนก่อน +14

    ❤ Me para Gahanavamai. Me ape rata yako

    • @slart2320
      @slart2320 2 หลายเดือนก่อน +3

      අපේ රටට ඇවිල්ල තමයි එකපාරක් සුපිරියටම ඇරල ගියේ😂

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 2 หลายเดือนก่อน

      ​@@slart2320 මාගේ මතකය දිව යනවා පසුගිය ආසියානු කුසලාන තරගාවලිය වෙත😂

  • @sanjeewaranasinghaarachchi4458
    @sanjeewaranasinghaarachchi4458 2 หลายเดือนก่อน

    Charith asalanka kiyanne domestic kabbekda?

  • @5bandara
    @5bandara 2 หลายเดือนก่อน +4

    ලංකාවේ කාන්තා ක්‍රිකට් ගැන කතා කරා නම් මීට වඩා හොදයි😊😊😊😊😊

  • @chamindanalaka6608
    @chamindanalaka6608 2 หลายเดือนก่อน

    Ada eenam indiyawata erehi 4wana jaya apee rateedi🎉🎉🎉❤❤
    Aadareii SRI LANKA cricket 🏏🏏🏏🎉🎉❤❤
    Apee iththaaawanta jaya weewa🔥🔥🔥💯💯💯💞💞💞

  • @jihansilva2109
    @jihansilva2109 2 หลายเดือนก่อน +1

    මේ series එක දින්නොත් විතරයි ආයෙත් cricket බලන්නේ නැත්තන් ආයෙ mens cricket නම් බලන්නෙ නැහැ ...

  • @GBmeme
    @GBmeme 2 หลายเดือนก่อน

    නියමයි පැහැදිලි කිරීම…👌🏻❤️‍🔥⭐️

  • @_Sandamal_7
    @_Sandamal_7 2 หลายเดือนก่อน +8

    බංගලි Rishad Hossenව ෆෝම් කලෙත් අපි.

    • @avishkanimesh5246
      @avishkanimesh5246 2 หลายเดือนก่อน +1

      උගේ ෆෝම් එකක් නෑ ස්ලොග් ස්වීප් එක විතරයි ඌ ගහන්නේ 🙃

  • @gmeloansrilanka988
    @gmeloansrilanka988 2 หลายเดือนก่อน

    Vidu, how to watch today’s match?

  • @rajithlahiru5580
    @rajithlahiru5580 2 หลายเดือนก่อน +1

    Chamindu Wickramasinghe sellan karoth hoda nethd? Meadium fast la ta chance thiyei nam

  • @Nehanpamudu
    @Nehanpamudu 2 หลายเดือนก่อน +2

    Ape un form karala thiyena kabbo list eka
    Siraj
    Phillips
    Axar
    Ibrahim
    Hridoy
    Chapman
    VD dussen
    Henry
    Woakes
    Munwa api form karapu dawase idan mun form eke

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 2 หลายเดือนก่อน +2

    මේ යන විදිහට කොහොමත් මෙන්ඩිස් සංචිතයට දැම්මෙනැතත් අනිවාර්යයෙන්ම එනව ලොන්තයො රෝසමල් වගේනෙ හුලං වැදුනත් උණක් හරි හැදෙනව ඒ අතින් මෙන්ඩගෙ මොනව නැතත් පිට්නස් හරි තියෙනව😂😂😂😂

  • @දසොන්සානක1256
    @දසොන්සානක1256 2 หลายเดือนก่อน +18

    බය වෙන්න එපා මන් වඩා ගන්නවා අද සුරාජ් ව❤

    • @NaveenTharinda
      @NaveenTharinda 2 หลายเดือนก่อน +4

      Siraj😅

    • @dineshbro1801
      @dineshbro1801 2 หลายเดือนก่อน +1

      😂

    • @Radishan2k24
      @Radishan2k24 2 หลายเดือนก่อน

      😂

    • @TACTathsilu
      @TACTathsilu 2 หลายเดือนก่อน +7

      සුරාජ් කියන්නෙ ස්වප්න එකේ පැණි වලලු හදන එකා 😂
      :- Chamidu

    • @lordpakeer7922
      @lordpakeer7922 2 หลายเดือนก่อน +1

      සොප්නාව වඩාගෙන ගැහුවොත් 😊

  • @dkwalker6699
    @dkwalker6699 2 หลายเดือนก่อน +1

    Father of Sri Lanka - Siraj
    Father of Siraj - Phil Salt

  • @nuwanandra5153
    @nuwanandra5153 2 หลายเดือนก่อน +2

    දසුන්, වනිදු පිතිකරුවන් නොවන නිසා වේග පන්දු යවන්නෝ 3ක් සෙල්ලම් කරලා සාර්ථක වෙන්න පුළුවන් විධියක් නම් පෙන්නේ නැහැ select karapu 11. කමිදු, දසුන්, චමිදු තමයි overs 4 දාන්න ඕනි. චමිදු තමයි angalo ගේ place එකට හදන්න ඕනි අවස්ථාව දීල

    • @sh4757
      @sh4757 2 หลายเดือนก่อน

      චමිදුගේ බෝලින් නම් සෙට් වෙන එකක් නැහැ බන් හොද රටක් එක්ක සෙල්ලම් කරද්දි නම්

  • @dishanrashmika1243
    @dishanrashmika1243 2 หลายเดือนก่อน +2

    Good Luck ❤ Boys ❤❤🎉

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 2 หลายเดือนก่อน

    පැරදුනම තියෙන අන්තිම විඩියෝ සාකච්ඡාව තමයි බලන්න ආසම ඊට පස්සෙ කියයි අපේ හොදම එවුන් අද ඉන්ජඩ් වුනා ඒකයි අමාරැවුනේ කයල😂😂😂😂

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 2 หลายเดือนก่อน

    ඇත්තම කියනවනං සිරාජ් හොඳ,දක්ෂ,විකට් ගන්න බෝලර් කෙනෙක්,,අපේ උන්ට😢

  • @MorisChandana
    @MorisChandana 2 หลายเดือนก่อน +3

    Godak vatina kathavak❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mashakumari4062
    @mashakumari4062 2 หลายเดือนก่อน

    Aiya API kello gana Katha karamu lonthayo gana Katha karanna nathuwa😁😁😁😁😁 chamari akkaga ahalakinwath thiyanna ba oya lonthayoooo iya mach aka super ❤❤

  • @lordpakeer7922
    @lordpakeer7922 2 หลายเดือนก่อน +4

    ක්ලයිව් ලොයිඩ්ගෙ යකඩයන් රෑනේ හිටපු මයිකල් හෝල්ඩින්,ඇන්ඩි රොබර්ට්ස්,ජොයෙල් ගානර්,මැල්කම් මාර්ශල්,කොලින් ක්‍රොෆ්ට් වගේ මිනිස්සු එක්ක බලද්දී සිරාජ් කියන්නෙ නිකංම නිකං පකෙක් විතරයි. අපේ එඋන්ට ඌටවත් මුහන දෙන්න බෑ අරුං ආවනම් පිච් එකේ බඩයනව අපේ එවුන්ට.😢

    • @පසටඖෂධයක්
      @පසටඖෂධයක් 2 หลายเดือนก่อน

      Ane oya set එකම 135,140ta dapu කට්ටිය ada hitiyanam kanne නැති wenna ambrose 130tath අඩුවෙන් danne eda helmet නැති නිසා egollo යකඩ මිනිස්සු තමයි ada hitiyanam බලන්න තිබුණා

    • @lordpakeer7922
      @lordpakeer7922 2 หลายเดือนก่อน +1

      ​@@පසටඖෂධයක්ඔහේ කියන්නෙ ඉසුරු උදානයි,බිනුර ප්‍රනාන්දුයි ගැන වෙන්නැති.😂😂😂😅😅😅😅😅😅😂😂😂😂🤣🤣😅

  • @Flame37869
    @Flame37869 2 หลายเดือนก่อน +3

    Mata match eka blnna bayay bn 😭😭 hamadma hopes dila ewa kudu krnwa

  • @nevergiveup2964
    @nevergiveup2964 2 หลายเดือนก่อน

    Hemadama ekama players la daagena mona future plane da?
    Prana players la dala series gahanawa aluth players lata chance ne.ekko hoda players world cup laga enakota injured
    Mendis
    Theekshana
    Dasun
    Munta experience adutha? Thawa mona experience onada?
    Ey rest den neththe ? Thawa shadow players hadanna ona kamak nedda?

  • @rmn5371
    @rmn5371 2 หลายเดือนก่อน +9

    නෑ. අපේ. කොල්ලෝ. දිනනවා. ජය. ග්‍රී. ලංකාවට. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manujarathnayakakesarindu1922
    @manujarathnayakakesarindu1922 2 หลายเดือนก่อน

    අපෙන් අහලා ලිදෙන් නාලා දැන් ලිද තියෙන තැන අපිටම කියනවා 😂😂😂❤

  • @Rasindu151
    @Rasindu151 2 หลายเดือนก่อน +2

    Positive feedback always vidu❤

  • @avishkajayawardane-5716
    @avishkajayawardane-5716 2 หลายเดือนก่อน

    රනිල් නියත ජනපති සැරදේවා ජනපතිතුමනි

  • @auto8089
    @auto8089 2 หลายเดือนก่อน +1

    එතකොට විදූ මෙයාල worldcup එකේ play කරපු විදිහ හරිද?

  • @HasanthaNiroshana
    @HasanthaNiroshana 2 หลายเดือนก่อน +1

    බඩ ත්ඩි යු ටියුබ් කාරයෙක් ඉන්නවා... උගෙ වැඩෙ මැච් එක ඉවර උන ගම්න් හෙන... හෑලි කියවනවා මොඩයා

  • @Raviya444
    @Raviya444 2 หลายเดือนก่อน +2

    Bishnoi vs Srilankan team ❤😂

  • @sampathwasantha9903
    @sampathwasantha9903 2 หลายเดือนก่อน +3

    Ape kollanta sudhapethum 😀🏏🏏🏏🏏

  • @chayalanka2473
    @chayalanka2473 2 หลายเดือนก่อน +3

    Cricket gana deyak danne vidu vitarai❤

  • @storytellersl3713
    @storytellersl3713 2 หลายเดือนก่อน +1

    Vidu Dont you remember CAPTAIN Dasun Shanaka And the team Won a Series ' Sri Lanka have beaten India only once in a bilateral T20I series, when they won 2-1 at home in 2021.'

    • @CRICKVIDU
      @CRICKVIDU  2 หลายเดือนก่อน

      Also, we had a chance to do it on Indian soil as well, but Chamika ruined it. It was big black patch to him until now.

  • @LahiruDissanayaka-b2j
    @LahiruDissanayaka-b2j 2 หลายเดือนก่อน +2

    දන්නෙ නැත්තං කතා නොකර ඉදපල්ලා අගය කරන්න බැරි නම් මුකුත් නොකියා හිටපියව්

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 2 หลายเดือนก่อน

    කොච්චර කියුවත් ලංකාවේ players ලා perform කරන්නෙ නෑ. ඒකට හරිම කනගාටුයි. හැමදාම බලන් ඉන්නෙ match dinayi කියල නෙවෙයි match එක gemak දීලා ඉවර කරයි කියලා. 😢😢😢😢a අපි cricket බලන්නෙ 1995 ඉඳලා. ඒකාලේ ගහපු cricket අද වෙනකන් වෙනස් උන widiha අපි දකිනවා.

  • @pethum198
    @pethum198 2 หลายเดือนก่อน

    Patta talk eka... kabbo form kirima kalawak nam api eke picaso

  • @IduwaraSandipa
    @IduwaraSandipa 2 หลายเดือนก่อน

    Aniwaren
    Ape kolle dinanawa❤

  • @JanithSathmina
    @JanithSathmina 2 หลายเดือนก่อน +14

    අනිවාර් ෙයන්ම 6ම පරාදයි

    • @Sobha-o7j
      @Sobha-o7j 2 หลายเดือนก่อน +2

      Onna chau chau la

    • @shashiovin3050
      @shashiovin3050 2 หลายเดือนก่อน +1

      ❤aniwa bng

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 2 หลายเดือนก่อน

      10000000000% sure

    • @slart2320
      @slart2320 2 หลายเดือนก่อน

      අනිව ඔක්කොම කනව.මොකද නලුවන්ට ක්‍රිකට් ගහන්න බෑ.

  • @Nehanpamudu
    @Nehanpamudu 2 หลายเดือนก่อน +1

    U kabba wunath nathath dad of sri lanka cricket

  • @DN99947
    @DN99947 2 หลายเดือนก่อน

    බොක්ස් එක කැපුවා නේද එල එල

  • @charithmano
    @charithmano 2 หลายเดือนก่อน

    19න් පහළ කැප්ටන්ල දෙන්නෙක් නෙවේ තුන් දෙනෙක් ඉන්නව කමිඳු , චරිත්, මෙන්ඩා

  • @KmSarath-b2f
    @KmSarath-b2f 2 หลายเดือนก่อน

    ape kandayama daksai hebai atha yata ganudenu thibunoth api paradai.rata gena hethala.criket walata adere karana aya gena hethala gehawwoth indiawata duwanna gahanna puluwan

  • @sandy_2314
    @sandy_2314 2 หลายเดือนก่อน +1

    සිරාජ්ව වඩා ගන්ඩ පුලුවන් භානුකට..කරුමෙට ඌ නෑ නෙ...

  • @dulsaraperera7280
    @dulsaraperera7280 2 หลายเดือนก่อน

    Blue film බලන ගැහැණු පිරිමි ප්‍රතිශතයමයි 🤣🤣

  • @rangarp9970
    @rangarp9970 2 หลายเดือนก่อน

    පේන්න බැරි ඩයල් එකක් උනාට සිරාජ් වැඩ්ඩෙක්නම් තමයි බෝලෙ තැනට දාල දෙපැත්තටම දෝලනය කරනව..

  • @NaveenAdithya-dn3zu
    @NaveenAdithya-dn3zu 2 หลายเดือนก่อน +4

    සිරාජ්ව ලොකු අපෙ අපෙ ලොන්තයොන්ට විතරයි 😂

  • @srstofficial7520
    @srstofficial7520 2 หลายเดือนก่อน

    වෙලාවට අරූට උණ හැදුනෙ නැත්නම් අපිට උණ හැදෙන්නේ 😂

  • @neranjanomal1763
    @neranjanomal1763 2 หลายเดือนก่อน +1

    Mahesh theekshanata wada dunith wellalage play karana eka hodai

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 2 หลายเดือนก่อน +1

    චන්දිමාල් t20 දැම්මත් ටෙස්ට් ඉනිමක් ගහයි මෙලෝ රහක් ඩොමැස්ටික් කබ්බො.

  • @VK_sixty9
    @VK_sixty9 2 หลายเดือนก่อน

    Agreed ❤️

  • @xmomo9934
    @xmomo9934 2 หลายเดือนก่อน +1

    ලොන්තේගේ තත්ති vaddek❤

  • @ThuwanMommed-bi5tx
    @ThuwanMommed-bi5tx 2 หลายเดือนก่อน +2

    50ta wada gahuwoth api sathutin 🙂

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 2 หลายเดือนก่อน

    Oyattaaa rattta ballaganna pulluwannn

  • @medAddict8
    @medAddict8 2 หลายเดือนก่อน

    පවර්ප්ලේ එකේම ඔක්කොම ඩ්‍රසින්ග් රූම් එකේ වාඩිවෙලා ඉන්නව දැක්කහම😓💔

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 2 หลายเดือนก่อน

    අඩුම ගානේ 2-1 ලෙස දිනලා පෙන්නහල්ලා. එහෙම බැරිවුනොත් අපේ වුන් තාම නිකන් දුන්න අල, ලූණු, පැස්ටෝල් වල ණය ගෙවනවා කියලා තමයි කියන්න වෙන්නේ.

  • @nivarthanaihalagedara3504
    @nivarthanaihalagedara3504 2 หลายเดือนก่อน +1

    ගොඩක් අය කියන්නේ ලසිත් මලින්ගගෙ නයකත්වය යටතේ කියන්ඩ විතරයි එතන්ට ගෙන්ඩ චන්දි කොච්චර ලෝකු ගෙමක් දුන්නද කියල එකෙක්ටවත් මතක නැ 😂😂😂😂

    • @CRICKVIDU
      @CRICKVIDU  2 หลายเดือนก่อน +1

      මෙතන කතා කරලා තියෙන්නෙ සමස්ත ලෝක කුසලානය ගැන නෙවෙයි. ඉන්දියාවත් එක්ක ගහපු තරඟ ගැන. චන්දිගේ නායකත්වය ලෝක කුසලානෙන් 4න් 3ක් දක්වා ලංකාව ගෙනාවා කියන එක හැමෝම දන්න දෙයක්.

  • @AgniShow
    @AgniShow 2 หลายเดือนก่อน +1

    මසල් එජ් වේ ප්‍රෝටින් ඇහෙන්නැතුව මට පිස්සු වගේ 🫠

  • @shanakajohn
    @shanakajohn 2 หลายเดือนก่อน

    Gallface එකේ සරුංගල් ඇරපු එව්න් නෙමෙයි බං මුංව තෝරගෙන තියෙන්නේ 3weel පාර්ක් එකකින් හරි මාලු ලෑල්ලකින් හරි. බලපං south africa match එකකේදී වනිදුවා toss කරන්න ආපුහැටි. කාළකන්නියා කොන්ඩෙ පීරලත් නෑ. T shirt එක යට කරලත් නෑ. රස්තියාදු කාරයෙක් වගේ.

  • @sib1212
    @sib1212 2 หลายเดือนก่อน +1

    2 fast bowlers with chamindu is better for batting

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 2 หลายเดือนก่อน

    ඔය මොනව කිව්වත් චමරි ලකුනු අඩුවට ගියොත් බලන්න මොකද වෙන්නෙ කයල....චමරිගෙන් පස්සෙ එයාලත් මෙයාල වගේම තමයි

  • @JaysonKayy
    @JaysonKayy 2 หลายเดือนก่อน

    ඉස්සර දුවන්න ගහපු ලොන්ත ලානිල් කැහියන්ට දැන් දැක්කත් බඩ යනවා අපේ උන්ට. කාලය මැවු වෙනසක අරුමේ

  • @nadeelnarayana110
    @nadeelnarayana110 2 หลายเดือนก่อน

    Niyama advise ekak dunne.❤

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 2 หลายเดือนก่อน +1

    *talent ne bn echcharai* telent tiyanawa kiyannema loku rawattagenimak api apiwama*

  • @SuRath717
    @SuRath717 2 หลายเดือนก่อน

    සිරාජ් වැඩ්ඩා අපේ උන් පඩ්ඩෝ 😂😂😂

  • @GenZ-ih3nk
    @GenZ-ih3nk 2 หลายเดือนก่อน

    ශානක යටතේ ඉන්දියාවේදි අපිට t20 series එක දිනන්න තිබ්බ එක චාමික තමයි කෑවේ💀

  • @aravindapatabandi1245
    @aravindapatabandi1245 2 หลายเดือนก่อน +1

    Ubama kiyapan machan, ape eunwa agaya karanna puluwan monawhari me kaledi mun kalada kiyala?

    • @CRICKVIDU
      @CRICKVIDU  2 หลายเดือนก่อน +5

      සංස්කෘතිකයි එකඟයි. නමුත් උඹ කියපන් මචං සෝෂල් මීඩියාවල පහත් කරලා කතා කරන තරමට අපේ උං දුර්වලයිද? මම දකින දේ අපි අඩුපාඩු කතා කරන එක වෙනයි. වෙන ඇරියස් කවර් කරන්න අපහාස කරන එක වෙනයි.

    • @melansenanayake3964
      @melansenanayake3964 2 หลายเดือนก่อน +1

      @@CRICKVIDU ඇත්ත.අපේ ජාතියෙ හැටි ඕක...

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 2 หลายเดือนก่อน

    19න් පහල නායකයො 3ක් ඉන්නව
    මෙන්ඩිස් ,චරිත් ,වෙල්ලාලගේ

  • @namalmadushanka6144
    @namalmadushanka6144 2 หลายเดือนก่อน

    ටූලමන්ට් එක පැරදුනත් කමක් නෑ සීරාජ්ගෙන් වාඩුව ගත්තනම්

  • @richardlogan5424
    @richardlogan5424 2 หลายเดือนก่อน +2

    Mendis edge and gone

  • @lahiruranawaka1244
    @lahiruranawaka1244 2 หลายเดือนก่อน +1

    එන බෝලෙට පොසිටිව් ගහනවනම් ඔය දාන එක පකයෙක්වත් ලොක්කෙවත් නොවේ ලොන්තයෙක්