Mathara mahinda himi-2024 03 31/Nethfm Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2024
  • මීළඟ බුදුහිමියන් පහළවීමට තවත් මහා කල්පයක් පමණ බලාසිටීමට සිදුවේ. එබැවින් හැකි තරම් ධර්මදේශනා ශ්‍රවණය කර පින් රැස්කරගන්න​, පුළුවන් සෑම අවස්ථාවකම ධර්ම දේශනා සඳහා දායකත්වය සපයන්න​,කිසිම දිනක බණ අහලා ඒක "මරු" බණක් යැයි නොකියන්න ,එය ඔබ නොසිතන පවකි. සංඝයාවහන්සේට කිසිවිටක "සාදු" ලෙස අමතන්න එපා. ඔබට පූජනීය මාතර මහින්ද හිමියන් වෙනුවෙන් ධර්ම දානයන් ලබා දීමට අවශ්‍යනම් 07777 252 14 අංකයට කතාකරන්න​

ความคิดเห็น • 26

  • @shitashit5523
    @shitashit5523 4 หลายเดือนก่อน

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏 🙏 🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අති පූජනීය මහා සඟරුවනට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kapilanoks
    @kapilanoks 3 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 මේ පින මමද අනුමෝදන් වේමි 🙏 ඔබ සමෝට මේ පින හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 4 หลายเดือนก่อน

    Sadu 🙏sadu 🙏 sadu 🙏obawahansege deshanaya ithamath watinawa swaminwahansa🙏ada Dina adishtaana poojawa maa pawathwanne game pansale🙏🙏 obawahansege deshanaya mata aashirwadayak swaminwahansa 🙏🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @manelhenake9522
    @manelhenake9522 4 หลายเดือนก่อน

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සධු සාධු සාධු.පින්වත් කැටවල හේමාලෝක සමිදුන්ට මේ පින් කුසල් අනුමෝදන්වී නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා .සාධු සාධු සාධු

  • @ydududyd3000
    @ydududyd3000 4 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා පින්වත් කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේට උතුම් තුනුරැවනේ ආශිර්වාදය න් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 4 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @dunith305
    @dunith305 4 หลายเดือนก่อน

    මේ පින් ආනුබාවයෙන් කැටවල හේමාලෝක හිමියන්ට ඉක්මන් සුව අත්වේවා🙏🙏🙏🙏

  • @inokalakmali4713
    @inokalakmali4713 3 หลายเดือนก่อน

    🧃☕🫖🍝🍜🍩🍵🍹🥞🍓🍉🍇 ඔබ වහන්සේට පුජා කරමි පුජා වේවා

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e 4 หลายเดือนก่อน

    💙🩵🪻🪻🌺🌺🌸🌸🪷🪷🪷🪷🌸🌸🌺🌺🪻🪻🩵💙Ape matara🌹🌹🙏🙏🙏🌹🌹 mahinda suwawamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!! E waga ma uthum katawala hemaloka suwamin wahansa ta niduk nirogi wewa!!!

  • @dunith305
    @dunith305 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @priyanthikakumari739
    @priyanthikakumari739 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤❤❤❤

  • @padminidissanayake129
    @padminidissanayake129 4 หลายเดือนก่อน

    මිනිසුන් ගේ මිත්‍යා දෘෂ්ඨික අදහස් දුරුවී , සත්‍යාවබෝධය ලැබේවා ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..සාදූ සාදූ සාදූ ...💐💐💐💐

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 4 หลายเดือนก่อน

    Sadu sadu sadu Garu suvamin vahanseta mage namas karaya veva

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekara หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐

  • @sureshdasanayaka3209
    @sureshdasanayaka3209 4 หลายเดือนก่อน

    Sadu sadu

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 4 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏🌸🌸🌸

  • @upuldevagiri538
    @upuldevagiri538 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ridmarangani3065
    @ridmarangani3065 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 4 หลายเดือนก่อน

    🙏🖤🙏

  • @inokalakmali4713
    @inokalakmali4713 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 3 หลายเดือนก่อน

    ❤❤🤍🤍🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 4 หลายเดือนก่อน

    🙏🙏🙏