Ahas - අහස් | Episode 15 | 2024-09-19 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Ahas - අහස් | Episode 15 | 2024-09-19 | Hiru TV
    සතියේ දින පහේම සවස 6.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4cJkwL
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/F35pWR
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Ahas #අහස් #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #AhasHiruTV

ความคิดเห็น • 95

  • @HiruTVOfficial
    @HiruTVOfficial  8 ชั่วโมงที่ผ่านมา +16

    කේතකී වික්‍රමගෙන් අසන්නේ රාධාව දවස් දෙක තුනක් කේතකී ළග තියා ගන්නද යන්න යි. නමුත් වික්‍රම නම් මේ යෝජනාවට එතරම් කැමති නැති බව පැහැදිලියි. වික්‍රම මාරි අම්මාගෙන්ද මේ ගැන විමසයි. කොහොමින් හෝ වික්‍රමටත් රාධා සමගින් නවතී ද? කෙවින්ව ගැන කවුරුන් හෝ සෝදිසියෙන් ඉන්න බවට ඉව වැටී ඇත. මේ දේවල් කරන්න ඇත්තේ ශෙරිල් බව කෙවින් සැක කරයි. රාධා කවීශා හා මලිති එක්ක ගම බලන්න යනවා. ආරි කියන්නේ නැවතත් කේතකී ගැන බලාපොරොත්තුවෙන් ද ඉන්නේ? අද කොටසින් කුමක් වෙයිද? අද අහස් බලන්න ඔයාලත්....

  • @sujeewagamage4839
    @sujeewagamage4839 8 ชั่วโมงที่ผ่านมา +27

    අහස් කතාවේ තේමා ගීතය ලස්සනයි❤❤❤

    • @tenann3732
      @tenann3732 4 ชั่วโมงที่ผ่านมา

      ලස්සනයි ❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 8 ชั่วโมงที่ผ่านมา +14

    ඔයාලගෙ කැමමේසෙ දකිද්දි අපිටත් බඩගිනි එනව අනේ ලස්සනයි අහස්

  • @malimapa2006
    @malimapa2006 8 ชั่วโมงที่ผ่านมา +18

    කෙවින්ට පොලිසියෙන් ඇමක් දැම්ම වගේ 😂😂

  • @vidanapathirana3005
    @vidanapathirana3005 8 ชั่วโมงที่ผ่านมา +15

    😲 අම්මෝ............ෂෙරිල්ට තමයි හොද ම වැඩේ වුණේ...........😅😅😅❤❤❤❤❤

  • @Dark-w9i
    @Dark-w9i 9 ชั่วโมงที่ผ่านมา +71

    අහස් කතාව බලන සෙට් එක කෝ

  • @Hansi916
    @Hansi916 6 ชั่วโมงที่ผ่านมา +13

    අහස් කතාව Tv එකෙන් නැතුව phone එකෙන් බලන මං වගේ අය තවත් ඉන්නවද ❤❤️ ගොඩක් ලස්සන කතාවක් 😍🥰

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 8 ชั่วโมงที่ผ่านมา +15

    ශෙරින්ට හොද වැඩේ😂😂😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 8 ชั่วโมงที่ผ่านมา +15

    සේරින්ට නියම වැඩෙි ඔහොම වෙලා මදි තව වුනා මදි

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 7 ชั่วโมงที่ผ่านมา +8

    ශෙරිල් ව එලවන්න කේතකි...ඇය් තාමත් එන්න දෙන්නේ අහස්ව බලන්න..පව් කාරි

  • @ChithraDewage
    @ChithraDewage 8 ชั่วโมงที่ผ่านมา +28

    හොද වැඩෙි ශෙරින්ට ඒකි අමිමට කතාකරන හැටි.😡

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka 6 ชั่วโมงที่ผ่านมา

      ඉයා එකිනම් මට පෙන්නම බැරි චරිතයක්

  • @MCESPRO6996
    @MCESPRO6996 8 ชั่วโมงที่ผ่านมา +13

    කෙවින් ඉල්ලන් කන්න වගේ හදන්නෙ 😂

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 6 ชั่วโมงที่ผ่านมา +2

      Ganu perethayanta ehema wenawa

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 7 ชั่วโมงที่ผ่านมา +3

    ශෙරීන්වගේ කිසිම දරුවෙක් කිසිම අම්මා කෙනෙක් ට උපදින්න එපා.ඒවගේ කාලකන්නි දරුවෝ බඩේදිම ගබ්සාවෙලා යන්න ඕනේ.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 ชั่วโมงที่ผ่านมา +16

    ශෙරින්ට හොඳ වැඩෙි
    තමන්ගේ අම්මාට කතා කරන්න දන්නෙ නෑ 😡😡😡

  • @kamalinilanka6959
    @kamalinilanka6959 8 ชั่วโมงที่ผ่านมา +16

    කෙවින්ට හොද ටිෆියක්.......සෙට් කරන්න හදන්නෙ ..මේ කෙල්ල පොලිස්..

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 8 ชั่วโมงที่ผ่านมา +9

    මේ අර cid කොල්ල නේද ,

  • @ThusewChandi
    @ThusewChandi 4 ชั่วโมงที่ผ่านมา +1

    ෂෙරිල් වගේ දරුවො හැමතැනම දකින්න පුලුවන් ෂෙරිල්ට හොඳ වැඩේ

  • @kavikaranayaka1821
    @kavikaranayaka1821 7 ชั่วโมงที่ผ่านมา +1

    Eka දවසින් කොටස් 15 baluwa asawen ලස්සනයි ❤️😍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 ชั่วโมงที่ผ่านมา +3

    හොඳ වැඩේ ශෙරින් කියන එකීට

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 7 ชั่วโมงที่ผ่านมา +6

    කෙවින් උගුලට අහු උනා වගෙ

    • @kkumari7101
      @kkumari7101 5 ชั่วโมงที่ผ่านมา +1

      මාත් හිතෙනවා මේ කෙවින්ගෙ පස්සෙන් එන්නේ සි අයි ඩි වෙන්න ඇති

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi 5 ชั่วโมงที่ผ่านมา

      @@kkumari7101 ඔවි එකෙන් තමයි

  • @KumuduniFrenado
    @KumuduniFrenado 8 ชั่วโมงที่ผ่านมา +3

    Lassanai.kathava

  • @bashi-fh1vr
    @bashi-fh1vr 7 ชั่วโมงที่ผ่านมา +1

    ෂෙරිල් වගේ එකියක්ට අන්තිමේදි වෙන දේ හිතා ගන්න බෑ..

  • @SithumiRasadara
    @SithumiRasadara 8 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 8 ชั่วโมงที่ผ่านมา +2

    Lassnai kathawa ❤❤❤❤❤

  • @BanukaLakshan-s4i
    @BanukaLakshan-s4i 7 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාව දැන් පිස්සුවක්❤

  • @yamoonhalf5912
    @yamoonhalf5912 8 ชั่วโมงที่ผ่านมา +5

    Aru gahawa haluwan natapu oketa hodama wade

  • @sall8582
    @sall8582 6 ชั่วโมงที่ผ่านมา +1

    මේපාර නම් කෙවිනයා ඇමකට අහුවුනා වගේ..😂

  • @NipuniWarnakulasooriya
    @NipuniWarnakulasooriya 6 ชั่วโมงที่ผ่านมา

    කුසුම් පව් හැම පැත්තෙන්ම අසරණයි.....❤

  • @kavindudilshan8295
    @kavindudilshan8295 9 ชั่วโมงที่ผ่านมา +11

    💫🎧💫🎶පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න
    🥺👉( සිතවන්ති ) sithawanthi..
    🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage
    හැමෝටම බුදු සරනයි 🙏🥺

  • @tenann3732
    @tenann3732 4 ชั่วโมงที่ผ่านมา

    දවසේ ඉස්සර වේලාව balana teledarm akaa ලස්සනයි ❤❤❤❤

  • @AhinsaDihushi
    @AhinsaDihushi 7 ชั่วโมงที่ผ่านมา +1

    Hari lassana katawak

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 8 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤ nice 🎉🎉🎉

  • @radhikadias5128
    @radhikadias5128 3 ชั่วโมงที่ผ่านมา +1

    Poor acting... දකුණු කම්බුලට ගන්නේ වම් අල්ලගන්නේ 😅😂

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 7 ชั่วโมงที่ผ่านมา +1

    Lassana katawak ❤❤❤❤❤

  • @SaduuTharuu
    @SaduuTharuu 7 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සන කතාවක් 🥰

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 7 ชั่วโมงที่ผ่านมา +1

    මේ සෙනරි කියන එකේ පේන්න බැරි මට විතරද😡දැන් ආය අහස්ලෑ ගෙදර රිංගන්න ගනී🤮රාදා අහස්❤❤

    • @PrasadiKodagoda
      @PrasadiKodagoda 7 ชั่วโมงที่ผ่านมา

      ශෙරින් යකූ

  • @ranialgiyanna953
    @ranialgiyanna953 7 ชั่วโมงที่ผ่านมา +2

    Nodakin..patta.wesiyak.ammafa.kathakanrana.heti

  • @Gihan-q2s
    @Gihan-q2s 6 ชั่วโมงที่ผ่านมา

    Mamath asawen balana kathawak ❤❤❤❤😂😂😂🥰🥰🥰

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 8 ชั่วโมงที่ผ่านมา +4

    Okita.ohoma.wanna.ona

  • @tenann3732
    @tenann3732 4 ชั่วโมงที่ผ่านมา

    Teledarm song ලස්සනයි

  • @thilankannan358
    @thilankannan358 7 ชั่วโมงที่ผ่านมา

    Chathuuge voice ekaaaa

  • @sethasetha4322
    @sethasetha4322 3 ชั่วโมงที่ผ่านมา

    බලගෙන පර්සමට කපට් ලගටඅැ ව්ත්නෙද 👍👍👍👌👌👌

  • @lathamillewage6644
    @lathamillewage6644 3 ชั่วโมงที่ผ่านมา

    කතාව ලස්සනයි ❤❤❤🙏🙏🙏🙏

  • @suranginiranjika8547
    @suranginiranjika8547 4 ชั่วโมงที่ผ่านมา +1

    මන් වගේ නම් සෙරිල්ගේ හක්ක තලනවා මාසයක්

  • @nayanakumari7476
    @nayanakumari7476 6 ชั่วโมงที่ผ่านมา

    තව පාරවල් ටිකක් දුන්නෙ නැනෙ රගපානව උනත්😂😂😂

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 3 ชั่วโมงที่ผ่านมา

    Ammatai Katha karana vidiyak ane sans are mehemath daruwo okita gahapu aka hodai

  • @nimashafernando2203
    @nimashafernando2203 7 ชั่วโมงที่ผ่านมา

    very nice❤

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 6 ชั่วโมงที่ผ่านมา

    C i d කෙල්ලෙක් වගෙ අර කහ ගව්ම ඇන්දලා හිටියෙ. රෂ්මි C I D

  • @madu__g
    @madu__g 6 ชั่วโมงที่ผ่านมา

    ශෙරිල් මහ නැහැදිච්ච අම්මණ්ඩියෙක්...වටේම උන්ට කියලා කාගෙන 😂 දැන් පත්තිනි 😂😒

  • @SugandiKulasinghe
    @SugandiKulasinghe 5 ชั่วโมงที่ผ่านมา

    Sherilge gon thaththa hoda wade sherilta

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 5 ชั่วโมงที่ผ่านมา

    හැබැයි අසෝබනයි. මේ කතාවල් ලියන කොට දෙමවිපියන්ට ගෟරවාන්විතව කතාවක් ලිවිවනමි වැදගත්. නොතේරෙන ළමයි නොවෙයිනෙ. කැතයි බලන අයට. අමිම දරුවො වෙන්කරල කතා ලියන්න එපා. මොකද මේව දැක්කම බලන දරුවොත් නොමග යනව.

  • @chamikahashi5608
    @chamikahashi5608 7 ชั่วโมงที่ผ่านมา

    ලස්සනම ලස්සන තේමා ගීතයක්.❤

  • @MadushaniEkanayaka-dl3fo
    @MadushaniEkanayaka-dl3fo 6 ชั่วโมงที่ผ่านมา

    erima t-shirt kohenda

  • @maalisilani5285
    @maalisilani5285 2 ชั่วโมงที่ผ่านมา

    Kevin hena manamalaya

  • @SadeepaMadu-x1s
    @SadeepaMadu-x1s 7 ชั่วโมงที่ผ่านมา

  • @DeepikaSadamali-n5d
    @DeepikaSadamali-n5d 6 ชั่วโมงที่ผ่านมา

    Kavin parathaya nathuwa makata wana kanake nadda

    • @NilmimiSamarathunga
      @NilmimiSamarathunga 5 ชั่วโมงที่ผ่านมา

      Matath penna ba e කොටස් balanne na

  • @NayomiSanjeewani-z7z
    @NayomiSanjeewani-z7z 6 ชั่วโมงที่ผ่านมา

    ❤👍

  • @kumarinawarathna6923
    @kumarinawarathna6923 6 ชั่วโมงที่ผ่านมา

    මෙ හිරැ නාලිකාව චරාමයි ඇඩ දනවා කලමකන්නිවිදියට

  • @manelpedige1775
    @manelpedige1775 5 ชั่วโมงที่ผ่านมา

    🔥🔥🔥💞💞💞💞💞💞💞

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤😢

  • @Niishu11
    @Niishu11 6 ชั่วโมงที่ผ่านมา

    Kevin was alla ganna gahapu gemak wenna athi hoda wade okata

  • @sunethrakumari2269
    @sunethrakumari2269 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😂😂

  • @HarshanaShrimal-ed4gf
    @HarshanaShrimal-ed4gf 8 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @EdmanEdman-f9v
    @EdmanEdman-f9v 8 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤

  • @DilhaniMadushika-k6y
    @DilhaniMadushika-k6y 9 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 8 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @nadeeshasujani1875
    @nadeeshasujani1875 8 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @ShriyaniShriyani-k6u
    @ShriyaniShriyani-k6u 10 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @chamodiwick8374
    @chamodiwick8374 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @LaylaLayla-p9b
    @LaylaLayla-p9b 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @KAManel-td7fd
    @KAManel-td7fd 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @anusharathnayaka5934
    @anusharathnayaka5934 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @ShiraniJesika
    @ShiraniJesika 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @ShehaniHarshika-j3p
    @ShehaniHarshika-j3p 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤