140. අම්මාට සැළකීම සැපයක්! | අබ්භන්තර ජාතකය | සතපත්ත ජාතකය | 2023-10-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @manelhenake9522
    @manelhenake9522 10 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @UmaliIndhika
    @UmaliIndhika 10 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු..

  • @priyaherath
    @priyaherath 10 หลายเดือนก่อน +4

    Namo Buddhaya 🙏

  • @AaAa-ot1dp
    @AaAa-ot1dp 10 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg 10 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 10 หลายเดือนก่อน +2

    🙏🌼සාදු 🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු 🌼🙏 පිංවත් අමිතදිප ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනිමට භාග්‍යය වාසනාව උදාවෙවා 🙏🌼🙏🌼🙏🌼

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    ලෝකවාසි සියලු අම්මා වරුනට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    මාගේ වන්දනාව වේවා ! 🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    දිවි තිබෙනතුරු නිවන් දකින තුරු
    උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය !🪔🪔🪔
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @weerakoondona5317
    @weerakoondona5317 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @harshakumara9562
    @harshakumara9562 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari 10 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු ..නමෝබුද්ධාය ..මගේ අම්මාට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..අපගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම පින්වත් මහා සගරුවනට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏🌸🌸☸️

  • @devikodi8074
    @devikodi8074 10 หลายเดือนก่อน +3

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 10 หลายเดือนก่อน +2

    සාදු 🙏🏻🌹🙏🏻සාදු 🙏🏻🌹🙏🏻සාදු 🌹🙏🏻🌹

  • @kantil2761
    @kantil2761 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබෙිවා 🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 10 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @dinudisanayaka
    @dinudisanayaka 10 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    සාදූ🙏සාදූ🙏සාදූ🙏
    💐💐💐🪔🪔🪔🙏🙏🙏

  • @Mangalikadevendra
    @Mangalikadevendra 10 หลายเดือนก่อน +6

    අද අපෙ හාමුදුරුවනේ අම්මාට සලකන අය බොහෝම අඩුයි මේ වගේ බණ දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා සියලුම දෙවි දේවතාවන් ආරක්ෂා කරත්වා බුදුසරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 10 หลายเดือนก่อน +2

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @predeeppredeep7895
    @predeeppredeep7895 10 หลายเดือนก่อน +3

    අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @thamarakumari219
    @thamarakumari219 10 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @indraamarani3518
    @indraamarani3518 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 10 หลายเดือนก่อน +1

    Sadu sadu saduuuuuu

  • @malikahhm6326
    @malikahhm6326 10 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu

  • @nuwansampath7348
    @nuwansampath7348 10 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu!!!

  • @inokanilanjani6224
    @inokanilanjani6224 10 หลายเดือนก่อน +2

    💕🙏💕

  • @panaduraacharigemarywasant6946
    @panaduraacharigemarywasant6946 10 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏.

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 10 หลายเดือนก่อน +3

    🌷🌷🌷🙏🙏🙏🙏🌻🌻🌻

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 10 หลายเดือนก่อน +1

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA🏵🙏🙏🙏🏵
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷

  • @sujiwaruwanthi185
    @sujiwaruwanthi185 10 หลายเดือนก่อน +2

    ගොඩක් අඩුයි ape හාමුදුරුවනේ

  • @dharmasena2550
    @dharmasena2550 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻❤

  • @AmilaPerera-d8x
    @AmilaPerera-d8x 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @pumiudeshikaudeshika2105
    @pumiudeshikaudeshika2105 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @niroshanialvish7877
    @niroshanialvish7877 2 หลายเดือนก่อน

    💐💐💐💐💐🙏

  • @anushadeepani8584
    @anushadeepani8584 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @benishamanika4932
    @benishamanika4932 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sajane8411
    @sajane8411 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @kidzknow1579
    @kidzknow1579 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 3 หลายเดือนก่อน +1

    🙏

  • @rupikarandeni4176
    @rupikarandeni4176 10 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @rupikarandeni4176
      @rupikarandeni4176 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගෙ ආදරණීය අම්මාට 🙏🙏🙏