Romania Job Vacancy 2024 - Romania job - romania job vacancy - Sl to Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @lakmalichandradasa8356
    @lakmalichandradasa8356 5 หลายเดือนก่อน

    Offer letter sign krpu job eka newei work permit eke thiyenne,eth ehet gym offer letter ekt apu job ekt ynn puluwan kiynw ek eththd

  • @tvanurasiri468
    @tvanurasiri468 5 หลายเดือนก่อน

    obatath jayawewa theruwan saranai

  • @asankadilruksha4244
    @asankadilruksha4244 5 หลายเดือนก่อน +2

    අපේ වර්ක් පර්මිට් ආවා කන්ට්‍රෑක්ට් එක අත්සන් කරද්දී ඒක ඇවිත් තිබුනේ රුමේනියානු භාශාවෙන් දැන් ඒක ඉංග්‍රීසි පරිවර්තනයක් ඕනි කියනවා අනිවාර්යයෙන් එම්බසි ඉන්ටර්වීව් එකේදි. ඒජන්සිකරුවන් කියන්නේ ඒක එහෙම රුමේනියානු භාශාවෙන් තිබ්බට අවුලක් වෙන්නෙ නෑ කියලා මේ පිලිබදව දැනගන්න පුළුවන් ද

  • @Bandaranayaka7
    @Bandaranayaka7 5 หลายเดือนก่อน

    Aiye excavator operator job vacancy ekata kohomada apply karanne

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 5 หลายเดือนก่อน

    Caregiver ජොබ් වෙහිකන්සී හොයා ගන්න බැරිද අයියා NVQ level 4 තියනවා අවුරුද්දක work experience තියනවා

  • @GcPage
    @GcPage 5 หลายเดือนก่อน

    Ayiye workparmit eka awith embassy interview ekata, samnyen masa kiyak withara yanawada kiyla danaganna puluwanda plz

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 5 หลายเดือนก่อน

    IT SIDE EKE vacancy nadda Mama computer network technician kenek

  • @sachithsaranga3228
    @sachithsaranga3228 5 หลายเดือนก่อน

    Driveng job කියන්නෙ skill job එකක්ද unskill job එකක්ද👍

  • @PrasannaWijebandara
    @PrasannaWijebandara 5 หลายเดือนก่อน +1

    Visa reject unoth kohomada apahu daganne

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      Aye aply krnna ona

  • @anushkasumudu9737
    @anushkasumudu9737 5 หลายเดือนก่อน +1

    Embassy interview giya ayage video ekak genwa kiwwa,ko

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      Melata kalin dala thiyanawa balanna

    • @anushkasumudu9737
      @anushkasumudu9737 5 หลายเดือนก่อน

      @@sltoromania july 2 3 interview giya ayage...

  • @SanjanaPrasad-q2y
    @SanjanaPrasad-q2y 5 หลายเดือนก่อน

    Rumeniyawata yanna den kiyak gannawada

  • @NiShaNiFeRnanDo-f8t
    @NiShaNiFeRnanDo-f8t 5 หลายเดือนก่อน

    Kitchen heater yanna kiyak gannawada

  • @prabuddhasrimal3467
    @prabuddhasrimal3467 4 หลายเดือนก่อน

    Furniture පැත්තෙන් job නැද්ද

  • @gamingmomo2506
    @gamingmomo2506 4 หลายเดือนก่อน +1

    Aluminium thiyanava da

    • @sltoromania
      @sltoromania  4 หลายเดือนก่อน

      Ooo construction ona ekak thiyanwa

  • @warunaPerera-b7v
    @warunaPerera-b7v 3 หลายเดือนก่อน

    Romaniyawe inna ayata cupple job nethida bro

  • @dimuthuwasana5472
    @dimuthuwasana5472 5 หลายเดือนก่อน

    Nurses la enne requirements monada

  • @hansikathilakarathna
    @hansikathilakarathna 5 หลายเดือนก่อน

    ❤❤

  • @mommybob8066
    @mommybob8066 5 หลายเดือนก่อน

    Duabai padiwath nane😅

  • @ShanakaNuwan-n9v
    @ShanakaNuwan-n9v 5 หลายเดือนก่อน

    වයස 48 lady කෙනෙක්ට පුලුවන් ද එන්න

  • @ceylonfishmart
    @ceylonfishmart 5 หลายเดือนก่อน

    SE number update ekak danna puluwn nm

  • @thusithaeranga702
    @thusithaeranga702 5 หลายเดือนก่อน

    Kiyak wiyadama yanawada

  • @trending26565
    @trending26565 5 หลายเดือนก่อน

    Romania inna ayata nedda

  • @risithananayakkara9882
    @risithananayakkara9882 2 หลายเดือนก่อน

    Mata nethiweida job akak sibiu weda denata

  • @indraneedisanayaka1355
    @indraneedisanayaka1355 5 หลายเดือนก่อน

    Waitress nadda

  • @KavinduSanjaye
    @KavinduSanjaye 3 หลายเดือนก่อน

    Mayegen giypu aye innewade

  • @Smalsenaviratne1986
    @Smalsenaviratne1986 5 หลายเดือนก่อน

    නියම බඩු බං උඹල 😆😆😆 ශෙනගන් උනා කියල Warehouse වල වැඩ නැති වෙන්නේ නෑ . Warehouse Logistics කට්ටිය ඉන්නවා උපාධි තියෙන. ඔහොම බලන්කොට warehouse උපාධි තිබිලත් වැල්ඩින් කරන කෙනා Skill 😁 සුදන්තක අයියා කියනවා Warehouse වලට ඉල්ලන ගාන දෙන්න වදිහක් නැතුවලු ඉන්නේ. මෙයා කියනවා දැන් ගන්නේ Skill Job විතරයි ලු 😁😁 ශෙනගන් උනාට පස්සේ උපාධි තියෙන උන් ඉල්ලුවා නං ඔය SKill කියන උන් ඔක්කොම රෙදිත් අරන් ලංකාවට එන්න වෙන්නේ 😆😆😆 අර මනුස්සය Romania Embassy එකත් එක්ක වැඩ කරන මනුස්සය මූ දන්නවා සුදන්තකට වඩා 😆😆😆 ශෙනගන් උනාම Skill Job විතරයිලු ගන්නේ. Skill කියල උඹලට උපාධි තියෙනවා ද 😆😆😆 නිකං මිනිස්සු අන්දන්නේ නැතුව හිටපං. උඹත් අනිත් අය ගිය විදිහටම රුමේනියා ගිය එකෙක් නේ. මිනිස්සුන්ට පච කිය කිය නිකං ඔස්තාර්ලා වෙන්නේ නැතුව ඉදපං 😆😆

    • @nadinimaduwala5301
      @nadinimaduwala5301 4 หลายเดือนก่อน

      Degree kiyanne education qualification ekak misak experience certificate ekak nemei. Lankawe mata degree kiya kiya penna penna inna puluwan. Ehe giya gaman weda. Kiyala denna kenek naha. Phd thibunath weda barinam gedara. Lankwe un weda karanne naha kiyala ganna kemathi nathi case ekakuth thiyenawa. Ehe godak thanwala kadiya wage wada meeharaka wage adinna onnelu.

  • @SandamaliGamage-xl4nc
    @SandamaliGamage-xl4nc 5 หลายเดือนก่อน

    Bekeri job nedda

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 16 วันที่ผ่านมา

    Mata.enna.udau.karanna❤❤❤

  • @madhushikadilini9317
    @madhushikadilini9317 หลายเดือนก่อน

    Whatsapp n ak denna puluwnda

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 5 หลายเดือนก่อน

    IT SIDE EKE vacancy nadda Mama computer network technician kenek