WANA DEWLIYA THURULE | Torana Karaoke | Indrani Perera | වන දෙව්ලිය තුරුලේ | ඉන්ද්‍රාණි පෙරේරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Torana Karaoke version of "Wana Dewliya Thurule" by Indrani Perera.
    LYRICS
    වන දෙව්ලිය තුරුලේ
    සැතපෙන සීගිරියේ
    පෙර කල සිත්තරුවෝ
    බිතු සිතුවම් නෙළුවෝ
    සිත පණ ගන්වන
    හදේ නිදන් වන
    රූ බර ළඳුනනෙ
    මද හස පෙන්වන //
    කළා වැවේ සුළගින්
    ඇගේ ගත සලිත වෙලා
    කලා රසික හෙලයන්
    සීගිරි අගන නෙලා
    සඳ වැනි මුව ඇති
    රූබර ළඳුනනේ
    කලා රසය ලොව
    හඬගා කියමිනි //
    දහස් ගණන් නරඹා
    සීගිරි බැස යනවා
    කළා රසය හොබවා
    සිතුවම් පවතිනවා
    වන දෙව්ලිය තුරුලේ
    සැතපෙන සීගිරියේ
    පෙර කල සිත්තරුවෝ
    බිතු සිතුවම් නෙළුවෝ
    බිතු සිතුවම් නෙළුවෝ
    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
    පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
    🎵 Official Website:torana.lk/
    🎵 Social Media
    👉Subscribe Torana: / toranamusicbox
    👉Like us on Facebook: / toranamusicbox
    👉Follow us on Instagram: / toranamusicbox
    #torana
    #torana musicbox

ความคิดเห็น • 1