Crush Udaya House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2023
  • Crush Udaya House

ความคิดเห็น • 128

  • @lankamalkanthi8744
    @lankamalkanthi8744 10 หลายเดือนก่อน +78

    ඇත්තටම හිත නිවෙන නිවහනක්.තමන්ගෙ මහන්සියෙන් ගෙයක් හදා ගත්තාම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.ඔයාට සුභ පතනවා උදයා අක්කෙ.

    • @dorinpogarmoyalaseyaludana8888
      @dorinpogarmoyalaseyaludana8888 10 หลายเดือนก่อน

      Aththamata harima lassani ❤❤❤🎉🎉🎉yahapathakma wewe oyata tharuwan saranai.

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 10 หลายเดือนก่อน +33

    හරිම ලස්සනට හදපු ගෙයක්..හරිම සිරියාවන්තයි…මම දැකපු ලස්සනම ගෙදරක් අක්කා…තෙරුවන් සරණයි..!!! ❤️❤️❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +17

    ගෙදරකට හොදටම ගැලපෙන පාට තමා සුදු. හිත නිවෙන සැනසීම ගෙන දෙන ගෙයක් ඔයාට තියෙන්නෙ❤❤❤

  • @ilsara
    @ilsara 10 หลายเดือนก่อน +11

    ඒ ගේ නම් මාර ලස්සනයි අනේ ඇත්තටම ලස්සනයි ❤

  • @Umesha-94
    @Umesha-94 10 หลายเดือนก่อน +25

    හරිම ලස්සන චාම් ගෙයක් අක්කෙ ..පුදුම ලස්සනයි.බුදු සරණයි ❤❤

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c 10 หลายเดือนก่อน +16

    සරල සිරියාවන්ත පෙනුම ගෙයක්. මිදුලත් ලස්සනයි. . අක්කෙ වීඩියෝ කරනකොට ගොඩක් හිමින් කැමරාව ගෙනියන්න . බලන අයට ඒක හරි අමාරැයි .

  • @hettiking93
    @hettiking93 10 หลายเดือนก่อน +9

    ලස්සන ගෙයක් බුදුසරණයි

  • @dilperera5224
    @dilperera5224 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සන නිස්කලංක ගෙයක්. සුභ පැතුම් අක්කා.හිත ලග teledrama එකේ ගේට්ටුවේ එල්ලිලා එන විදියට අපි හර්‍ර් ආසයි.

  • @samanthifernando6845
    @samanthifernando6845 10 หลายเดือนก่อน +3

    Beautiful house .congratulations ❤

  • @janakigunasena8496
    @janakigunasena8496 10 หลายเดือนก่อน +2

    Plain and nice house nice garden as well. Calm and cosy environment too.

  • @jenniferpereira4122
    @jenniferpereira4122 10 หลายเดือนก่อน +2

    So happy udaya stay blessed always

  • @beierdortfrt
    @beierdortfrt 10 หลายเดือนก่อน +1

    Beautiful!

  • @kanthiyg1185
    @kanthiyg1185 10 หลายเดือนก่อน +1

    Budusaranai. Sister❤

  • @sachinisandamali2580
    @sachinisandamali2580 10 หลายเดือนก่อน +1

    Genam lassanai. Eth makeup ekanam ketai. Occra tadet ibro gaannep ketai akki.

  • @mekhalaranwala5569
    @mekhalaranwala5569 10 หลายเดือนก่อน +2

    Harima lassanai.suba pathum oyata

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 10 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි .හරිම වාසනාවන්ත ගෙයක්.

  • @chandrikairangani9332
    @chandrikairangani9332 10 หลายเดือนก่อน +2

    ලස්සන ගෙදරක්.බුදුසරණය් ඔයාලට ජයවේවා

  • @ashoymym8428
    @ashoymym8428 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 10 หลายเดือนก่อน +6

    හැමදේම හොඳයි ...ඒත් මුණ එමිබාමි නොකලානමි,......තවත් හොඳයි😲😲😲😲😲😲

  • @sul6390
    @sul6390 10 หลายเดือนก่อน +1

    හරීම ලස්සනයි ලස්සන ගෙයක්

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @mayadaya1218
    @mayadaya1218 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ....

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 10 หลายเดือนก่อน +2

    Udaya harima lassanaiii godaak sathutui 👍👍👍👍👍👍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 👍👍👍❤️

  • @rashikayamanegedara8495
    @rashikayamanegedara8495 10 หลายเดือนก่อน +1

    Wooooow amazing....gedara uda tikath penwanna akka please

  • @manorimartyn6252
    @manorimartyn6252 10 หลายเดือนก่อน +4

    Hadawathinma suba pathanawa harima lassanai. God bless you

  • @lalithperera1197
    @lalithperera1197 10 หลายเดือนก่อน +2

    අදයි චැනල් එක දැක්කෙ, චැනල් එකේ ඔක්කොම වීඩියෝ ටික හිමිහිට බලන්නම්... ජයවේවා අක්කා...

  • @nipslofficial
    @nipslofficial 10 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 10 หลายเดือนก่อน +2

    Harima lassanai akki

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 9 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි

  • @user-xi9tk4mu9s
    @user-xi9tk4mu9s 10 หลายเดือนก่อน +1

    Budusaranai

  • @neomimr1703
    @neomimr1703 10 หลายเดือนก่อน +1

    Lovely ❤

  • @BinukBro-fn5iw
    @BinukBro-fn5iw 10 หลายเดือนก่อน +5

    Beautiful ❤️

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි, සිත නිවන නිවහනක්

  • @inokajayasekara1838
    @inokajayasekara1838 10 หลายเดือนก่อน +1

    Harima lassanai. Cham. Tamange mahansiyen hada gattama tawath watinawa

  • @ranjanik9774
    @ranjanik9774 10 หลายเดือนก่อน +2

    Lassana parisarayai lassana geyai💞🏡

  • @janithacosta
    @janithacosta 10 หลายเดือนก่อน +8

    අනේ හරිම ලස්සනයි ...
    බුදු සරණයි !!!
    🙏🙏🙏❤❤❤❤

  • @TalkwithSusa
    @TalkwithSusa 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන නිවසක් ආදරණීය හිතහොද කලා ශිල්පිණිය උදයා ඔයාට ඡයමවේවා.❤❤❤❤❤

  • @indunisumathipala7749
    @indunisumathipala7749 10 หลายเดือนก่อน +1

    Very nice

  • @Galappattidilshara
    @Galappattidilshara 10 หลายเดือนก่อน +1

    Beg eka issuwa nm thamai weda mona unath lassanai oyage gedara nm❤️❤️❤️

  • @anandigunananda3905
    @anandigunananda3905 10 หลายเดือนก่อน +1

    Very beautiful house Theruwansaranai

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ .මං ආසම විදියේ ගෙයක් ඒක

  • @methmasanindi2205
    @methmasanindi2205 6 หลายเดือนก่อน

    Akke oya hada ganna adum aththatama marama ලස්සනයි ane.oya kiwwa vidihata t shirt akakata rali patiyak allala math hada gaththa marama lassanata awa.awage hadana adum gana වැඩසටහන් karannako apatath awa wadagath ane.

  • @user-or4vb2mf7k
    @user-or4vb2mf7k 10 หลายเดือนก่อน +1

    Harima lassanai 🎉

  • @shanulakarsha304
    @shanulakarsha304 3 หลายเดือนก่อน

    Harima adaraniya niwahanak oyalata budusarani

  • @subhashinifernando2341
    @subhashinifernando2341 10 หลายเดือนก่อน +3

    ඔයාගේ ගේ හරිම ලස්සනයි රත්තරං ඔයා ගේ ලස්සන හදවත වගේ ඔයා සුන්දර නිවස ලස්සන කරගන්න

  • @sachinitharukadewundarage4106
    @sachinitharukadewundarage4106 10 หลายเดือนก่อน +1

    Oyage gedara garden eka thiyena watapitawa godak lassanai aunty 👍

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 10 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤❤

  • @ideatv2389
    @ideatv2389 10 หลายเดือนก่อน +1

    ලස්සන සිරියාවන්ත ගෙයක්

  • @user-hq4eu4sx9q
    @user-hq4eu4sx9q 10 หลายเดือนก่อน +2

    Lassanai

  • @Sapnamadushani1996
    @Sapnamadushani1996 10 หลายเดือนก่อน +2

    congratulations

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 10 หลายเดือนก่อน +2

    Lassamai nanda geee .mahansiyen hada gthta deyak mahema dakkama godak sathuthui neda

  • @slnadi9871
    @slnadi9871 10 หลายเดือนก่อน +2

    Godak lassanai🎉🎉🎉🎉

  • @madugamage7030
    @madugamage7030 10 หลายเดือนก่อน +1

    Ane harima lassanaiiii ❤❤❤❤

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 10 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි අක්කේ ❤❤❤

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 10 หลายเดือนก่อน +2

    ඔයාගෙ ගෙදර හරී,,,ම නිස්කලංක,..සුන්දර නිවහනක්.
    මිදුලක්,,
    හැබැයි ඔයා කැමරා කරන විදිය බලන අයට හරි අපහසුයි...

  • @chinthasenadira3220
    @chinthasenadira3220 10 หลายเดือนก่อน +1

    Wow ❤

  • @madavishivanthika8456
    @madavishivanthika8456 10 หลายเดือนก่อน +2

    Lassana geyak ❤❤

  • @lakmali7628
    @lakmali7628 10 หลายเดือนก่อน +1

    Adariiiii hamdama❤❤❤❤❤

  • @thusharialagoda2557
    @thusharialagoda2557 10 หลายเดือนก่อน +10

    සුදුපාට නිසා හරීම ලස්සනයි.

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 10 หลายเดือนก่อน +2

    Jaya wewa bs akka

  • @champiroshanichampi3881
    @champiroshanichampi3881 10 หลายเดือนก่อน

    Lassanai budu saranai ❤🎉

  • @ShanShan-cs5pq
    @ShanShan-cs5pq 10 หลายเดือนก่อน +1

    hoda vedio 1kak mama gedara ethula balagaththa den mata ge kadanna leasi mama horek😊

  • @sandyadevi2883
    @sandyadevi2883 10 หลายเดือนก่อน

    Jaya wewA..Theruwan saranai....

  • @dulangaramanayake1598
    @dulangaramanayake1598 10 หลายเดือนก่อน +1

    gdk lassanaiy...

  • @user-jy4kb8fp3v
    @user-jy4kb8fp3v 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @shamaleeherath7189
    @shamaleeherath7189 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @atbagi459
    @atbagi459 10 หลายเดือนก่อน +1

    😍😍

  • @isharakumudumali5319
    @isharakumudumali5319 10 หลายเดือนก่อน +1

    ඇසවහක් කටවහක් නම් වදින්නෙපා හරිම ලස්සන ගෙදරක්

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ,curtain kohenda ගත්තේ ,

  • @aljeer6783
    @aljeer6783 11 หลายเดือนก่อน +1

  • @TravelalongNZ
    @TravelalongNZ 10 หลายเดือนก่อน +1

    Nice house. Love the outdoor area.

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mallika7268
    @mallika7268 10 หลายเดือนก่อน +3

    Niskalankai..sitha niwena thenak wage..

  • @girlboss8807
    @girlboss8807 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️👍🏻👍🏻

  • @thisaratharanganee3364
    @thisaratharanganee3364 10 หลายเดือนก่อน +2

    Harima lassani

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 10 หลายเดือนก่อน +10

    හරි සතුටුයි නේද මහන්සියෙන් ගොඩනගා ගත්තම

  • @user-cz1hz4ld6q
    @user-cz1hz4ld6q 10 หลายเดือนก่อน

    Godakk lssna thenk nidahs prisrayk tynwa ...😊

  • @PushpaGeethamali
    @PushpaGeethamali 10 หลายเดือนก่อน

    Ude. Oyata. Dan. Apiwa. Amathakai. Nedascool. Friend. Kenek. Mama neelamani oyanam. Maru

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 10 หลายเดือนก่อน +2

    🎉❤🎉🎉🎉🎉jasu. 🎉🎉🎉🎉🎉Petai🎉

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 3 หลายเดือนก่อน

    Lassana akke bs koheda me palatha

  • @thiwankaindatissa2970
    @thiwankaindatissa2970 10 หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍🏻👍🏻

  • @samanthafernando5402
    @samanthafernando5402 10 หลายเดือนก่อน +1

    Hari lassanai akka gedara 🙏🙏🙏

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 10 หลายเดือนก่อน

      මේ තියෙන්නෙ අසහාය නම. කාමෙ තාම ඉවර නැ. ආත්මයක් ගානෙ ලබ්බ එල්ලං කලේ කොපේ බැදං කැහැ කැහැ වරෙං

  • @geethajayasundara627
    @geethajayasundara627 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයාගෙ ගෙදර .ගේ ගැන ඔයා හරිම සතුටින් නෙද කතා කරන්නෙ 🤤

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 10 หลายเดือนก่อน +2

    Lassanai godaak❤❤❤

  • @sujaniuthpala3781
    @sujaniuthpala3781 10 หลายเดือนก่อน +1

    කුලියට දෙන ගේ නම් ගාණත් දාන්න .👍

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 10 หลายเดือนก่อน +1

    රසවිදපියව්

  • @judykulathunga591
    @judykulathunga591 10 หลายเดือนก่อน +2

    පිස්සු නැත්තං ශෝක්.

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 10 หลายเดือนก่อน +1

    Crush උදයා 😅😅😅😂😂

  • @ayeshasamanmali2056
    @ayeshasamanmali2056 10 หลายเดือนก่อน +1

    අක්කා මේ රුවන්පුර ද

  • @anitaa252
    @anitaa252 10 หลายเดือนก่อน +2

    Atatama lasane❤

  • @bandaramenikeilankoonmudiy3007
    @bandaramenikeilankoonmudiy3007 10 หลายเดือนก่อน

    Oyaga gadarath pannanna

  • @chinthasenadira3220
    @chinthasenadira3220 10 หลายเดือนก่อน +1

    Uda thattuwata giye nane

  • @eshruhansa4168
    @eshruhansa4168 10 หลายเดือนก่อน +3

    dan youtube channel ekak nati nilyak naa

  • @user-is9uu1km7x
    @user-is9uu1km7x 10 หลายเดือนก่อน +6

    අනේ මටත් මගේම ගෙයක් හදාගන්න තියෙනවනම්

    • @SkyShine73
      @SkyShine73 10 หลายเดือนก่อน +3

      තියෙන ගෙදර පොඩ්ඩක් රෙපයාර් කරලා ගන්න අලුත් විදිහට

  • @darshathushani9028
    @darshathushani9028 10 หลายเดือนก่อน +2

    Gedara bafu muttu nane...hariyata thama padinchi wela ne wage

  • @humeshikalakshika6090
    @humeshikalakshika6090 10 หลายเดือนก่อน +1

    Akkiyo oya enne koheda man adarema kitaya 1 ragapeamata

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 10 หลายเดือนก่อน +1

    වීරකෝං හූනක වගේ බල්ලො බුරන කොටත් හරි හැඩයි ගුදයාගෙ නිවස්නෙ වගේම😂

  • @darshaniefernando
    @darshaniefernando 10 หลายเดือนก่อน +3

    පිස්සු බං bag එක ගේට්ටුවේ එල්ලලා යන්න. 🤪