ගෙයක් හදනවා නම් හදන්න ඕන මේ වගේ එකක් | House Constructions | MN homes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #housedesign #houseconstructions #housesforsale
    *********************************
    Make your dream home into a reality through MN Homes.
    Renovation / House plans / Estimates / Land, House Buy/Sale
    Don't worry we are here to assist you!
    Call us today!
    📍 - 507/5, Nawala Road, Rajagiriya, Colombo
    ☎ - +94 77 302 6023
    🌐 - mnproperty.lk/
    TH-cam - / @mngroupofcompanies2088
    FB - www.facebook.c...
    If you need to make a review on your luxury house / vehicle do contact us on
    +94 76 913 5833
    Follow our other social media platforms through the below links ,
    Instagram - / luxury_srilanka_hansi_...
    Hansi's Facebook - / hansani.tharika.9
    Tik Tok - www.tiktok.com...
    Luxury Sri Lanka FB Page -www.facebook.c...
    Whatsapp Number - wa.me/c/947691...
    ***********************************
    Official wardrobe partner - Rich Look
    Visit their profile through the below links
    FB - / richlookfp
    Instagram - / richlook.fp
    *********************************
    The best Sri Lankan Channel for Luxury House reviews
    #luxurysrilanka #house #houses #houseforsale #housesforsale #srilanka #housesforsaleinsrilanka #srilankahouses #luxuryhouses #luxuryhotels #housesforsale #gewal #idam #properties #investments #propertiesforsaleinsrilanka #interior #architect #interiordesigns #apartments #apartmentsforsale #apartmentsforsaleinsrilanka #propertymarket #beaytifulhouses #beautifulhousedesigns #housedesigns #budgethouses #houseconstructions #constructioncompaniesinsrilanka

ความคิดเห็น • 111

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +31

    දොර ඇරපු ගමන් wow කියල කියවුනා 😲😲❤️❤️ නියමයි අක්කේ මේ ගෙදර නම් 🙏❤️ තෙරුවන් සරණයි ☸️❤️ අනිවාර්යයෙන් ම මේකක් මගේ ලොකු හීනයක් ❤️

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +25

    ලංකවෙ කවෘත් නොහදපු ගෙයක් හදනවමයි ♥️💯, මෙයාල න්ම් සුපිරී අය වගෙ , tnx akke and aiya 💫

  • @nilangadias281
    @nilangadias281 ปีที่แล้ว +31

    මේක මගෙ අදහසක් විතරයි ..........
    මම ඉන්නෙ ඉතාලියෙ . මම ගේ හැදුවෙ බොහොම සිම්පල් විධියට . මට ඕනේ උනේ කුස්සියට ගියත් කාමරේට ගියත් සාලෙට ගියත් මට දරුවො පේන්න. එතකොට පවුල අතර ලංවීම වැඩි. ගේ විශාල වෙන්න දුරස්වීම වැඩී. අනික නඩත්තුව . මම දන්න ලංකාවෙ අය ගේ හදලා මුන් පවුල පිටින්ම ඉතාලියට වෙලා හම්බකරකර අර ගේ නඩත්තුව කරනවා. ඒවා බුක්තිවිදින්නෙ වැඩකරන කට්ටිය. කවදාවත් ඒකෙ පදින්චිවෙන්න බෑ.
    මේ ඉතාලියෙ කෝටිපතියන් උනත් ඉන්නෙ තට්ටු නිවාසවල. ඒ අයටවත් නෑ අපේ අයගේ වගේ ගෙවල්. සරල ජීවිතේ හරි පහසුයි.

    • @rash_desilva
      @rash_desilva ปีที่แล้ว +2

      Maath kiyanne aawe meekamai ♥️

    • @raspberrypie1235
      @raspberrypie1235 ปีที่แล้ว

      It is same in England.

    • @duminduakalanka9340
      @duminduakalanka9340 ปีที่แล้ว +1

      ඔයා කැමති ඒ විදිහට උනාට, ඉතාලියේ ඉන්න කෝටිපතියෝ කැමති ඒ විදිහට උනාට ලංකාවේ ඉන්න කෙනෙක් මේ විදිහට කැමති වෙන්න පුලුවන්. හැමෝම එක විදිහක් වෙන්න ඕනේ නෑ නෙහ්. අනික ඔයා කියන විදිහ හරිම විදිහ කියලා කියන්න බෑ. පොඩි ගෙවල් ලොකු ගෙවල් කියලා නෑ. ලංවීම ඈත්වීම එකෙන් තීරණය වෙන්නේ නෑ හැමෝටම.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +16

    ලස්සන වගේම තමයි ඕක නැගිනව බහිනවා කියන්නේ වෙනම එකක්. අවුරුදු 50 වැඩිනම් අනේ මන්ද. Office room එක ගෙදර මැදින් access තියෙන එක privacy එකට practical නැහැ

  • @lakpituwa-8190
    @lakpituwa-8190 ปีที่แล้ว +19

    ඔවු ඒත් සල්ලි තමා නැත්තෙ. බලන් ඉද්දි බඩු මිල ඉහල යනව. හීන හීනම උනා. මාත් පොඩි කාලෙ ඉදන් ආසවෙන් ඉන්නෙ තට්ටු දෙකේ ගෙදරකට. හීනෙ හැබෑ නොවී මැරෙන්න වෙන්නෙ 😥

    • @subhodibandara9990
      @subhodibandara9990 ปีที่แล้ว +8

      Ahema nehe sahodraya Vishwayen ellna. Oya karana rekiyawa hodtama karanna Oyage hineta lan wenna puluwan oya nodenuwathwama . Asubawadiyta hithanna epa Subawadiwa dakina waradinne nehe.👍👍👍🙏

  • @chamindakumara8222
    @chamindakumara8222 ปีที่แล้ว +5

    මේ වගේ ගෙයක් හදනවා කියන්නේ හීනයක් තමයි 😔😔නමුත් ඔබ තුමියගේ ඉදිරිපත් කිරීම ඉතාමත් ලස්සනයි 🌹🌹අපිටත් ගොඩක් ඉගනගන්න තියනවා ඒ තුල 🌹🌹❤

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 ปีที่แล้ว +4

    ඔය නිවස හදන්න ගිය සම්පූර්ණ වියදමත් පලකරොත්, හැමෝම ඒ ගැන දැනුවත් වේවි.

  • @samanacharige4885
    @samanacharige4885 ปีที่แล้ว +6

    මේ ⁣ගේ හදලා තියෙන්නෙ කවුද කියලා අහපු ගමන්, මයින්ද මාත්තයා වෙන්ටැ කියලා හිතුනෙ මට විතරද? වෙන කාටද ඉටිම් සල්ලි තියෙන්නෙ මේවා හදන්න... 😁

    • @raspberrypie1235
      @raspberrypie1235 ปีที่แล้ว

      Math ekama hithuwa, kawuru unath asadharana salliyak nathuwa mehema geyak lankawe indagena hadanna baa

    • @chalanagothami5299
      @chalanagothami5299 ปีที่แล้ว

      Kiyala wadak na ammmoooo koti ganak yanna ati

  • @surangasanjeewa6940
    @surangasanjeewa6940 ปีที่แล้ว +3

    E geadara hadanda koccara heena dakinda ඇද්ද ,ada කාලේ me වගේ geayak heenayak,බුදු සරණ ලැබේවා නිවැසියන්ට jayen jayama වේවා ,🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️❤️🙏

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +4

    අපේ ගෙදරත් ඕවගේ පොඩ්ඩක් ♥️👍

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +2

    ලස්සනයි සල්ලී හම්බකරලා මේ වගේ ගෙදරක් ගන්න 😊💓🇱🇰

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +4

    ගෙදරක්ද හොටෙල් එකක්ද ....අනෙ මන්දා මන් අන්ද මන්ද වික්ශිප්තබාවයට පත් වුන.....බුදු අම්මෝ පඩිපෙල දැක්කම ඔලුව කැරකුනා ..හැරී පෝටර් කතාවේ ඉස්කෝලේ මතක් වුනා....😐😐😐

  • @sadanathusari5999
    @sadanathusari5999 ปีที่แล้ว +2

    ගෙයක් දොරක් හදන්නම් නඩත්තු කරන්න පුළුවන් හදාගන්න ඕනේ 🤔

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Thanks MN contraction as well contain creator looking forward to seeing you soon. Appreciate it thanks 🎉

  • @anojahemali4043
    @anojahemali4043 ปีที่แล้ว +1

    මාරම ලස්සන ගෙයක්. ❤❤❤❤

  • @chamilwickramasinghe8369
    @chamilwickramasinghe8369 ปีที่แล้ว +1

    wow 😍👌 aniwarenma hadanawa luxuyr house ekak ❤

  • @nishshankasamankumara7440
    @nishshankasamankumara7440 ปีที่แล้ว +3

    My future dream

  • @ranjaniranasinghe8037
    @ranjaniranasinghe8037 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිවසක්

  • @chathumiranmini1082
    @chathumiranmini1082 ปีที่แล้ว +1

    Mageth dream ekk thama me wage geyak hadaganna eka

  • @piyumijayamini5409
    @piyumijayamini5409 ปีที่แล้ว +5

    Beautiful house 😍

  • @user-tn7rz3rt4f
    @user-tn7rz3rt4f 7 หลายเดือนก่อน

    Me gedara hadanna kiyak withara gihillada 😊 wikunanne na kiyala dannawa

  • @chitrapiyaratna8248
    @chitrapiyaratna8248 ปีที่แล้ว

    Oya me ගෙදර ඔක්කොම bed wala nidiyanawada hama plate එකක kanawada

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 ปีที่แล้ว

    me vage geyak hadanna last cost eka tikk kiyannako pls..

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 ปีที่แล้ว +1

    Its a beautiful house but the interior design is not very good.

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +1

    අක්කේ මේ ගෙදර කලින් කවුරු හරි පදිංචි වෙලා ඉදලද

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว

    Me house eka hdnn , plan ekth ekkm hamdem iwrkrnn kochchr mudalak ynwd ??.

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 💛💚

  • @kumarigamage3251
    @kumarigamage3251 ปีที่แล้ว

    Salli danawada apitath hada ganna maranna nathi minissunta hidai

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +4

    Beautiful house , bad interior
    Buddha and alcohol together 😂

  • @keventhemic
    @keventhemic ปีที่แล้ว +3

    it's amazing how you give even small details about the house... you
    do house tours like enes yilmazer does.. good luck

  • @priyalalranasinghe986
    @priyalalranasinghe986 ปีที่แล้ว

    හරිම ලස්සන ගෙයක් ,👍👍💐💐

  • @LooksLike11
    @LooksLike11 ปีที่แล้ว +2

    Wonderful ❤

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +1

    Gordy , coulor matching aul tikak

  • @CR-ee5ve
    @CR-ee5ve ปีที่แล้ว

    No Architectural density. Mostly looks like a home for දෙවනි ඉනිම fan 😂

  • @chinthakahettiarachchi2048
    @chinthakahettiarachchi2048 ปีที่แล้ว

    Office eka harina. Office black wenna ona. pantry danne na.

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว

    Aiyo ganawamai kiyala hithagena gana kiyanakam anthima wenakam balan hitiya mama😭😭😭

  • @vishwaudantha9112
    @vishwaudantha9112 ปีที่แล้ว +3

    Lassanai...😁🥰

  • @aminduumayanga2457
    @aminduumayanga2457 ปีที่แล้ว +2

    awesome😍🤩❤‍🔥

  • @pasindudhilshan5841
    @pasindudhilshan5841 ปีที่แล้ว +4

    මෙකේ comment දැක්කාම මිනිස්සුන්ගේ තියන ඊරිසියාව හොදට පේනවා

  • @nimalanng7956
    @nimalanng7956 ปีที่แล้ว +1

    Wonderful ❤️❤️❤️❤️💯

  • @malaniwithana5961
    @malaniwithana5961 ปีที่แล้ว

    wow beautiful

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 ปีที่แล้ว

    Aiyo...harima kathai

  • @mohamedirfan797
    @mohamedirfan797 ปีที่แล้ว

    Woooow Woooow lvly sis 🏡 home 🌹🥀🧚‍♀️🥰✌

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 ปีที่แล้ว

    Very beautiful house

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว

    Meetharam Salli?

  • @bonsaiartists539
    @bonsaiartists539 ปีที่แล้ว +1

    Wow ❤

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว

    Meke cost eka කියද

  • @maliwelikala269
    @maliwelikala269 ปีที่แล้ว

    Niyamai 👍

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว

    Dan ithin gewal hadana eka heenayak ..😞😔

  • @djfuse2581
    @djfuse2581 ปีที่แล้ว +2

    ❤️🔥

  • @muhammedalthaf2474
    @muhammedalthaf2474 ปีที่แล้ว

    salli dhunnoth apith hadhanava ithing....😁

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 ปีที่แล้ว +1

    Sabban pahaaya gamaniiyan

  • @thilini777
    @thilini777 ปีที่แล้ว +31

    Interior not elegant 😮😮😮😮 too much😮😮😮

    • @gimhanirathnayake4042
      @gimhanirathnayake4042 ปีที่แล้ว +3

      Yeah interior is very old looking 😖

    • @silmydain3845
      @silmydain3845 ปีที่แล้ว +1

      I know right its too cluttered

    • @chandrathilaka4442
      @chandrathilaka4442 ปีที่แล้ว

      ඔබ හරි මට නමිි නිකමිි කලබිි එකකට ගියා වගෙ ඇහැට වැඩියි

    • @Harshi703
      @Harshi703 9 หลายเดือนก่อน

      Apo eya

  • @kanthisenanayake991
    @kanthisenanayake991 ปีที่แล้ว

    Salli tiyenawanam hadanna puluwan

  • @prajath100
    @prajath100 ปีที่แล้ว

    Too large. Maintain become a big issue like this house.

  • @sanjeewa7926
    @sanjeewa7926 ปีที่แล้ว

    Heenayak aniwa Saba karagannawa ♥️

  • @dinukakarunarathne4216
    @dinukakarunarathne4216 ปีที่แล้ว

    Beautiful

  • @nandanijayatunga4912
    @nandanijayatunga4912 ปีที่แล้ว

    Beutfull

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว

    Oya ada ge bageta nhe review kare

  • @navodimalewana3335
    @navodimalewana3335 ปีที่แล้ว +1

    😍😍

  • @NadeekaPriyadarshani-mc7gu
    @NadeekaPriyadarshani-mc7gu ปีที่แล้ว

    Meka nikam aktem geta yanawa wage

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +1

    👌👌👌❤❤❤

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว

    Wow

  • @mithilaadithya8368
    @mithilaadithya8368 ปีที่แล้ว +1

    රුවන්දම් eke thwa geyak oni akke 🥺

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว

    Waw.

  • @akilalakshan8211
    @akilalakshan8211 ปีที่แล้ว

    Meka thiyenne thapo wanaya langa.

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 ปีที่แล้ว

    ❤😍

  • @nishshankasamankumara7440
    @nishshankasamankumara7440 ปีที่แล้ว

    😍😍😍❤️❤️❤️❤️❤️

  • @pasindudarshana9673
    @pasindudarshana9673 ปีที่แล้ว +1

    අම්මො මේච්චර තඩි ගෙයලක් 🥴.පඩි පෙල දැක්කම පිස්සු හැදෙනව🥴

  • @laxmanraj9057
    @laxmanraj9057 ปีที่แล้ว

    Where are you living? you have comman sense?

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว

    ❤❤❤

  • @asankapeiris9987
    @asankapeiris9987 ปีที่แล้ว +1

    Salli thiyanawanam hamadama aurudu thama

  • @achininiromi1579
    @achininiromi1579 ปีที่แล้ว

    👍

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 ปีที่แล้ว

    Me gedara wikunalada dn

  • @adithya_dahanayaka
    @adithya_dahanayaka ปีที่แล้ว

    💥

  • @shanashana2
    @shanashana2 ปีที่แล้ว

    විකුනලාද අක්කියි ඈ..🙂

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 2 หลายเดือนก่อน

    සාටක හොරු නොහිටියනං සාමාන්‍ය මිනිස්සුන්ට ත් මේවා හදන්න තිබ්බා

  • @niwasnajks341
    @niwasnajks341 ปีที่แล้ว

    😯😯😲😲😮😮🤗👏🙏

  • @maximus4146
    @maximus4146 ปีที่แล้ว +1

    Nice House 😊
    For us 💞
    @AD
    🤍💙

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว

    ලොකුද 😂😂

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +2

      ඉරිසියයිද ඔයාට නැති නිසා🤣🤣

  • @sheinikavisha5655
    @sheinikavisha5655 ปีที่แล้ว

    Beautiful house 😍

  • @nadundilshan8927
    @nadundilshan8927 ปีที่แล้ว

    Wow