How to make dharma chakra, dharma wheel for vesak kudu, වෙසක් කූඩුවට ධර්මචක්‍රයක් නිර්මාණය කරමු
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Welcome to easy funny tech 🙏
මෙම ධර්මචක්‍රය නිර්මාණය කරන වීඩියෝව ඉදිරිපත් කර ඇත්තේ, අප වෙසක් සමයේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් නිර්මාණය කරන පහන් කූඩු විචිත්‍රවත් කිරීම සදහා බවත්, නිවැරදි ධර්මචක්‍රය පිළිබඳව හැදින්වීමක් නොවන බව කාරුණිකව දන්වමි.
බහුතරයක් සැදැහැවතුන් බොහෝ කලක සිට, ඇසට හුරු මෙම වීඩියෝවේ සදහන් නිර්මාණයට සමාන ධර්මචක්‍ර නිවසේදි පහසුවෙන් නිර්මාණය කරගත හැකි බැවින් වෙසක් නිර්මාණ සදහා යොදා ගනි. එයද ඇතැමෙකුට නිර්මාණ කිරීමට අපහසු බැවින් ඒ සදහා මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇති බව කාරුණිකව දන්වමි. එබැවින් කිසිදු අයුරින් ධර්මචක්‍රය විකෘති කිරීමට හෝ වැරදි අනුරුවක් නිරූපණය කිරිමට ගත් වෑයමක් නොවන බව කරුණිකව දන්වමි.
එබැවින් මෙම නිර්මාණය ඔබ කැමැත්ත මත ඔබේ පහන් කූඩුවට එකතු කර ගන්නා ලෙසත්, නිවැරදි ධර්මචක්‍රය පිලිබඳව හැදින්විමක් ලෙස සිත් තුල ආරෝපනය කර නොගන්නා ලෙස සැදැහැ සිතින් ඉල්ලා සටිමි 🙏 ..
Today we are going to make a dharma chakray ☸️ for vesak lantern. In this video describe to you how to make dharma chakra easy.
Please watch my other video in my channel, some special video links are given bellow..⤵️
⭕how to make a vesak lantern using straw:- • How to make dharma cha...
⭕Paper frog :-
• How to make a paper ju...
⭕off road rubber band car:- • How to make a Off Road...
⭕ pyramid game:-
• How to solve pyramid c...
⭕how to wear surgical mask fof kids correctly:- • How to wear a surgical...
#Dharma_chakra
#ධර්මචක්‍රය
Thank you, i wish you happy vesak festival
🙏 ❤️
මෙම ධර්මචක්‍රය නිර්මාණය කරන වීඩියෝව ඉදිරිපත් කර ඇත්තේ, අප වෙසක් සමයේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් නිර්මාණය කරන පහන් කූඩු විචිත්‍රවත් කිරීම සදහා බවත්, නිවැරදි ධර්මචක්‍රය පිළිබඳව හැදින්වීමක් නොවන බව කාරුණිකව දන්වමි. බහුතරයක් සැදැහැවතුන් බොහෝ කලක සිට, ඇසට හුරු මෙම වීඩියෝවේ සදහන් නිර්මාණයට සමාන ධර්මචක්‍ර නිවසේදි පහසුවෙන් නිර්මාණය කරගත හැකි බැවින් වෙසක් නිර්මාණ සදහා යොදා ගනි. එයද ඇතැමෙකුට නිර්මාණ කිරීමට අපහසු බැවින් ඒ සදහා මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇති බව කාරුණිකව දන්වමි. එබැවින් කිසිදු අයුරින් ධර්මචක්‍රය විකෘති කිරීමට හෝ වැරදි අනුරුවක් නිරූපණය කිරිමට ගත් වෑයමක් නොවන බව කරුණිකව දන්වමි. එබැවින් මෙම නිර්මාණය ඔබ කැමැත්ත මත ඔබේ පහන් කූඩුවට එකතු කර ගන්නා ලෙසත්, නිවැරදි ධර්මචක්‍රය පිලිබඳව හැදින්විමක් ලෙස සිත් තුල ආරෝපනය කර නොගන්නා ලෙස සැදැහැ සිතින් ඉල්ලා සටිමි 🙏 ..
ඒක නම් ඇත්ත, නිවැරදි ධර්මචක්‍රය පිලිබඳ විවාදයට ගන්නවානම් අශෝක ධර්මචක්‍රය ඉන්දියානු ජාතික කොඩියේ ඇති සේම ලාංකේය රාජ්‍ය ලාංජන , පොලිස් ලාංජන ආදි ලාංකික සංකේත පිලිබඳත් සැලකිය යුතුයි . එබැවින් එය නිවැරදි කල යුත්තේ මෙම වීඩියෝව තුල නොවේ. ස්තූතියි .
👏😀👍
ඔබේ පැහැදිලි කිරිම අගය කරමි.
රේඑර්ර්
🙏🙏
හරිම පැහැදිලියි. වෙසක් කූඩුව හරිම ලස්සනට තියෙනවා. ගොඩක් පිං ඔයාට
අපි වගේ පොඩි අයට ගොඩක් වැදගත්
ස්තූති ඔබට
බොහොම පින් තෙරුවන් සරණයි දැකීමත් මහත් භාග්‍යයක්
ස්තුතියි ❤️
@@easyfunnytech1791 sr
අපිත් හැදුවා
@@easyfunnytech1791 ආ
බොහොම ස්තුතියි ලේසියෙන්ම පුළුවන් උනා හදන්න
අනේ ගොඩාක් පින් ඔයාට ...තෙරුවන් සරණයි
අද තමා දැන ගත්තේ මේ ක්‍රමේ ....බොහෝම පින් 🙏
ස්තුතියි
මමත් ධර්ම චක්රයක් හැදුවා . ඒක ලස්සනයි thank you ඔයාට ගොඩක් පිං
ස්තුතියි ❤️
සුපිරි බොක්ක නියමයි එලම ආදරෙයි හදවතින්ම
ගොඩක් පින් Thank you !
තෙරුවන් සරණයී ඔබට🌸🌸🌸🙏🙏🙏
හරිම ලස්සනයි .මේ පාර හදපු කූඩු වලට අලවන්න ඕන. ස්තූතිය ඔබට 🙏☺️❤
Thanks.
@@easyfunnytech1791 ej
බොහොම පින් මම හදලා ඇලෙවුවා හරිම ලස්සනයි 🙏
හරිම ලස්සනයි .ගොඩක් ලේසියි හදන්න .ස්තූති ඔයාට කියල දුන්නට 😍🙏🙏
බොහොමත්ම පින් සිදු වේවා ...🙏☸️🙏
ස්තුතියි ❤️
හෙට වෙසක් පෝය.මන් video එක බැලුවා.ගොඩාක් හොද video එකක්.බුදු සරනයි
මෙම පිනෙන් නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏
තෙරුවන් සරණයි 🙏
හරිම ලේසියෙන් හදන්න පුලුවන්.බොහොම ස්තුතියි
ඉතා පැහැදිලි..තෙරැවන් සරණයි ඔබට ..🙏🙏
ගොඩක් පැහැදිලියි වීඩීයෝ එක,ගොඩක් පින් ඔබට 🙏
ස්තුතියි
ගොඩක් ලස්සනයි අය්යෙ බුදු සරනයි කියලා දුන්නට
ගොඩක්.පිං.තෙරුවන්.සරණයි
බොහෝම පිං
තෙරුවන් සරණයි !
ස්තුතියි
මම අදත් ඔයා ගෙ පිහිටෙන් වෙසක් සැරසිලි කරනවා ගොඩක් පින් 💎
ඔබට පින් වෙසක් කාලයේ වෙසක් කූඩුව ට අලංකාර දර්ම චක්‍රය හදන විදිහ කියලා දුන්නට🙏🙏🙏🙏
ස්තුතියි
❤❤❤❤
හරිම වටිනවා ...
thank you..
මම අද මගේ වෙසක් කූඩුවට දර්මචක්‍රය කපලා ඇලෙවුවා.ස්තුති
ගොඩක් වටිනා වීඩීයො එකක්. ස්තුති
හොඳට කියලා දෙනවා.. Thanks..
හරිම ලස්සනයි
thanks
ස්තුතියි
බොහොම පින් 🙏 මමත් හදලා ඇලෙවුවා . හරිම සතුටුයි
ගොඩක් හොඳයි හොඳටම teranwa.
Thanks 👍
යාලුවෝ එන්න මගේ පැත්තේ ලස්සන සිංදුවක් අහලා බලලා යන්න
හුගක් පින්.හුගක් ස්තූතියි.හොය හොය හිටියෙ ධර්ම චක්‍රය හදන විදිය.🙏🙏
Thanks ❤️
ගොඩක් හොද වීඩියෝ එකක්
ස්තුතියි ❤️
නියමයි ගොඩක් ලස්සනයි ඔයාගෙ නිර්මාණ.ඔන්න මමත් සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා මගෙන් සුබ පැතුම් ජය වේවා .
👍❤.. ස්තුතියි
Thanks lot...තෙරුවන් සරණයි !
Aththatama denagana hitiye ne , godak sthuthi
ඔබට පිං ලැබෙවා සුබ වෙසක් මංගල්‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ස්තුතියි...
ගොඩක් videos බැලුව
මේක තමයි හිතට වැදුණේ
ඔබට සුබ වෙසක් පොහෝ දිනයක් වෙවා
ස්තුතියි
Math haduwaaa. Thank you oyataaaaa😁
ඔබට ජය වේවා
apith haduva harima lassanaiii
☮
සුබ වෙසක් මංගල්‍යයක් වේවා
හොඳින් .පැහැදිලිව කියා දුන්නා
ස්තුතියි ❤️
Dan natuwa hitapu deyak igena gtta. Harima lesi. E laga para mat hadanawa. Pin obata
Oyata suba pathanawa.budusaranai🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි 🙏
So easy. thank you man damma meka try karannam.
Me wage watinaa videos thawa thawath karane
Hoda video ekk thanks me video eke karats👍🙏👍
Thanks ❤️
Godak sthuthi obata me video eke hari piliwalata ekin eka kiyala denawa thawa me wage video karanna labewa👍🙏🙏
ස්තුතියි
බොහොම පින් ...ඔබට...
ස්තුතියි
Very beautiful 😊😊😊😊😊
බොහොම ස්තුති . තෙරුවණ් සරණයි
Thanks bro👌👌.සුපිරි.මාත් හැදුවා.
Wow ......nice👌👌
Thanks
ගොඩක් ලස්සනයි.තෙරුවන් සරණයි.
ගොඩක් ස්තූති 🙏🙏🙏
ස්තුතියි !!! ඔබට : මම කුඩු අලවන ගමන් බැලුවේ බුදු සරණයි ඔබට ☸☸☸☸👍👍👍
ස්තුතියි ❤️
පට්ට පිං 🙏🙏🙏🙏🙏✍️✍️
We are adapting with this one🗣️🔥🔥🔥
වැඩකට නැති වීඩියෝ අස්සෙ සුපිරිම වැඩකට තියන වීඩියෝ එකක් 👍👍👍
ස්තූතියි ❤️
නියමයි.හොඳට තේරුනා.thanks.
Thanks 👍
Godaaaakk pinn💕
ගොඩක් පින් දැන් මටත් හදන්න පුලුවන් ...
ස්තුතියි 🙏
ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් ස්තුතිය 👍😀
Thanks
නියමයි සුපිරියටම තේරුණා තෙරුවන් සරණයි!
Thanks ❤️
මම ඔයාව sabscribe karala share kala matath sahayogayak denna
Aniwa 👍
බොහොම පින්.....හරිම පැහැදිළියි..... තෙරුවන් සරණයි
ගැම්ම බන් ගැම්ම
ඔබට ගොඩාක් පින් .. මේ වගේ ලස්සන දේවල් කරන හැටි කියලා දෙන නිසා
Thankyou oya lassanata darma chakkraya haduwa apith eewage lassanata hadala me sare vesak kuuduwalata ee darama chakkraya daanawa godak pin thawa lassana wada karala daanna
ස්තුතියි ❤️ තෙරුවන් සරණයි 🙏
ගොඩක් හොඳයි 👍
Thanks.
ගොඩාක් ස්තුති ඔයාට❤❤
ස්තුතියි .බොහොම පින්🙏
Thanks a lot 🙏
Thank you so much. Its very useful video.
Thanks ❤️
godak pin. thawath lassana nirmana karannata haki wewai pathami
Thanks ❤️
නියමයි ලස්සනයි 💝💝 ❤️❤️❤️
Thanks ❤️
niyamai thanks aiye pahala ekata pissu
Thanks ❤️
Bohoma watinawa
Hodata teruna👍👍👍👍👍👍
Wow 👏 thanks 🙏
නියමයි හලෝ ධර්ම චක්‍රය
ස්තුතියි
Harima lassani math mepara kuduwata ala wanna fon akata download kara tanks oyata mehema lasiyen hadanna kiyala dunnata bs suba wasak mangal layak wawa obatath paule samatath
ස්තුතියි 🙏
Thank you. Simple to make. Good video.
Thanks ❤️
Ela.
බොහොම ස්තුතියි lassanata වැඩේ ආවා.පුලුවන් නම් චෛත්‍යය නිර්මාණයක් හදන හැටිය දන්න.
ඒක නියමයි 👍 පහසුයි
ස්තුතියි ❤️
Marama lassani.
Godak godakhofhihrilasanai🙋🙋🙋🙋🙋🙋🙋
Godak pin..noganna deyak kiyala deema loku pinak...bs obata
ස්තුතියි
හර් වටිනවා
හරිම ලස්සනයි . බොහොම ස්තූතී ❤️🙏
super. Thank you.....
Niyamayi Nathan....😂😊
Obata semata Nirogimath suwa lebewa
ස්තුතියි
Math haduwa lassanai attatama pin oyata
ස්තුතියි
සුපිරි ආඅ පින් ❤️❤️🌹🌹
ස්තුතියි 🙏
Very beautiful and simple to make
ගොඩක් පින්
🙏 ස්තුතියි.
Super
Dugu
🙏🙏🙏🙏🙏🙏
හරියටම ආවා. ඉස්තූති.
Budusaranai. .
බොහෝ පින් ඔබට!