Bajaj Avenger Street 160 ABS Full Review in Sinhala | Sri Lanka

แชร์
ฝัง

ความคิดเห็น • 98

  • @keheliya3
    @keheliya3 4 ปีที่แล้ว +5

    පිටිපස්සේ රෝදේ metal ring එක තියෙන්නේ පෙනුම වැඩි කරන්න නෙවේ. RLP (Rear Wheel Lift-Off Protection) මේකෙදි ඉස්සරහ තිරිංග ගොඩක් තදින් ඇල්ලීමේදී පසුපස රෝදය පොළවෙන් ඉස්සීම වැලක්වීමට රෝටෙෂන් එක සලකල ඉදිරිපස තිරිංග යෙදීම ක්ෂණිකව නවත්වනවා.

    • @SLFuturelk
      @SLFuturelk  4 ปีที่แล้ว +2

      ඔව්...RLP තමයි Rear Wheel Lift off Protection තියෙන්නේ...විඩියෝ එකේදි ඒ ගැන මගහැරිලා තියනවා..ඒ ගැන සමාවෙන්න...

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +10

    බයික් එක හොදයි අපේ කාලකන්නි මේවට ගහන බදුවලට මේගානට ගන්න අපිටවෙන වැඩ නැත්තං මරු ඉංදියාවේ උන්ට ගන්න පුලුවන් මේක ලක්ශෙට අඩුවෙන් අපිට ඒක හීන තමා

  • @supundilshan4933
    @supundilshan4933 10 หลายเดือนก่อน

    මෙකෙන් පස්සෙ ගත්තෙ honda cm එකක් ,මෙකේ තරම් පෙට්‍රල් වැඩ නැති උනත් bike එක comfortable

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +3

    GN එකට විකල්පයක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ද

    • @sakinduthathsara1961
      @sakinduthathsara1961 2 ปีที่แล้ว

      Gn එක ලගින්වත් තියන්න බැ මෙක තනිකරම ජරාවක්

    • @chamoddanush5123
      @chamoddanush5123 2 ปีที่แล้ว +1

      @@sakinduthathsara1961 ai bn එහෙම කියන්නේ 🤔

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +4

    පාර්ලිමේන්තුවේ හැත්ත ගහන අධික බදු නිසා ලක්ෂයට වගේ ගන්න පුලුවන් මේ බයික් ලක්ෂ ගානකට ගෙවන ගානට බලු වටින්නැති bajaj බයික් අපේ කොල්ලන්ට පදින්න වෙලා. තියන්නෙ.

  • @InfinityUniverse-q5s
    @InfinityUniverse-q5s 2 หลายเดือนก่อน

    නඩත්තු වියදම් කොහොමද?

  • @mahimasachith2116
    @mahimasachith2116 4 ปีที่แล้ว +3

    suzuki intruder 2019 gana review ekak

  • @MaleeshatheCatt
    @MaleeshatheCatt 4 ปีที่แล้ว +2

    Suzuki intruder ekaka review ekak karanawada?

  • @samnaigel178
    @samnaigel178 3 ปีที่แล้ว +1

    Bike eka tikak usanda puluwnda bro

  • @flutecover3875
    @flutecover3875 4 ปีที่แล้ว +6

    ඔය කිවට ගිහින්ම බලන්න ඔනි කොන්ද රිදෙන්නෙ නැද්ද කියලා..පස්සහ යන කෙනාට දුර ගමන් වලදි අමාරුයි..එ උනාට බැලන්ස් එක හොදයි,බ්රේක් හොදයි,සක්ස්පෙන්ශන් හොදයි,ස්පීඩ් එල

    • @lasanthakumara1414
      @lasanthakumara1414 3 ปีที่แล้ว +2

      Machan dura padinna aththtma hoda baik ekakda

    • @navynuwan2449
      @navynuwan2449 3 ปีที่แล้ว +1

      @@lasanthakumara1414 Ow... mama den 5 years use karanawa... Dura yanna supirima bike ekak... angata kisima amaruwak nehe... highly recommended...

    • @starscream1457
      @starscream1457 3 ปีที่แล้ว

      My dad hasavenger too and this bike is very comfertable bro, i will buy new avenger as my first college bike

  • @lasanthakumara1414
    @lasanthakumara1414 3 ปีที่แล้ว

    Ammo mchn supiriytama review eka dunna.. supiri

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 3 ปีที่แล้ว

    Finance එකක් දාලා ගන්න තැනක් කියනවද මහනුවර අවට

  • @isurujayakodi8568
    @isurujayakodi8568 ปีที่แล้ว

    Honda LA custom 250 eka ganth krnnko ekak

  • @oshanshubhartha1570
    @oshanshubhartha1570 3 ปีที่แล้ว +1

    සයිඩ් ස්ටෑන්ඩ් විතරද එන්නේ මේකට? මේන් ස්ටෑන්ඩ් නැද්ද?

  • @nalinprasanna1998
    @nalinprasanna1998 3 หลายเดือนก่อน

    මමත් ආසම බයික් එක

  • @ashokashokmohan8682
    @ashokashokmohan8682 3 ปีที่แล้ว +1

    I like it Excellent look 👀

  • @NadeeraOshan
    @NadeeraOshan 2 หลายเดือนก่อน

    අර විදිහට ටැංකියට යටින් යතුර ගහන එකෙන් යතුරට අවදානමක් නැද්ද වැටුනොත්වත් 💀👀

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    Engine sound eka ahanna deepanko ban.

  • @indusarameuranga
    @indusarameuranga 4 ปีที่แล้ว +3

    bajaj v15 gana review ekak.. plz..

    • @yasiruudayanga733
      @yasiruudayanga733 3 ปีที่แล้ว

      apo ganna epa machan

    • @ChaNukadc
      @ChaNukadc 3 ปีที่แล้ว +1

      @@yasiruudayanga733 ai e 😂

    • @yasiruudayanga733
      @yasiruudayanga733 3 ปีที่แล้ว +1

      @@ChaNukadc api lagath ekak thibuna, kick weel eka kadala giya, diranawa hodatama, pitipasse yana ekata konde amaru hadenwa tika durak yankota

    • @ChaNukadc
      @ChaNukadc 3 ปีที่แล้ว +2

      @@yasiruudayanga733 mama nm me lagadi gaththe loku awlk naha thaniyen yaddi nam maara sepak thinne...eliye parts tikak helawena gathiyak ehema thiyenava

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +1

    Apache rtr 200 review ek one brother👍👍

  • @සුදුමල්ලි-ඪ6ථ
    @සුදුමල්ලි-ඪ6ථ 4 ปีที่แล้ว +7

    තවත් පට්ටම ජරාවක්...😍😍😍😍😍😍😍😍😍

    • @lakinduvass8911
      @lakinduvass8911 ปีที่แล้ว

      උඹේ සුපිරිය පෙන්නහන්කෝ

  • @pasanmadhawa1122
    @pasanmadhawa1122 4 ปีที่แล้ว +2

    Gn 125 aluth eke review ekak oneeee

  • @dhananjayadilhanfern
    @dhananjayadilhanfern 4 ปีที่แล้ว +4

    පිටිපස්සේ රින්ග් එකක් නෙමේ බං තියෙන්නේ . rear wheel ABS sensor එක .🤔😏🤭

    • @SLFuturelk
      @SLFuturelk  4 ปีที่แล้ว

      Ring එක නෙමෙයි sensor එක.මේ Metal disc එක තියෙන්නේ ඒකට තමයි.ඒකට තමා sensor එක සෙට් වෙන්නේ....ඒකට තමා RLP කියන්නේ...එහෙමත් නැත්නම් Rean Wheel Lift Off Protection 💪

  • @DilanJayarathna95
    @DilanJayarathna95 ปีที่แล้ว

    ogollo gawa dantiynwada ada heta gnna

  • @mohamadnowzer5956
    @mohamadnowzer5956 3 ปีที่แล้ว

    Bajaj avenger 220 cruise lankawa rhiyanawatha Kohida rhiyana ganna keyarha

  • @chankamadushanka8104
    @chankamadushanka8104 ปีที่แล้ว

    ගණන් කීයද

  • @sandunnandana
    @sandunnandana 4 ปีที่แล้ว

    Haujue GN eka gena video ekak karanna

  • @varunaeeriyaulla
    @varunaeeriyaulla 4 ปีที่แล้ว +1

    1:57 කෘයිස් ?

  • @keerthidissanayaka1005
    @keerthidissanayaka1005 2 ปีที่แล้ว

    Bike price eka kiyada aiya eka nam pahara

  • @priyanthajayasiri5450
    @priyanthajayasiri5450 4 ปีที่แล้ว

    oy gamanma bajaj palsar 220f eke videos ekak karannako

  • @sahanfernando3385
    @sahanfernando3385 4 ปีที่แล้ว

    MT15 eke modifications gana video ekak genna

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +1

    Thanks !

  • @sureshmadushanka892
    @sureshmadushanka892 3 วันที่ผ่านมา

    Patta gahapu japan ewata wadanm hodai.addakimen kiyanne.
    Japan bike hoda wennanm aluth ewa gennona.

  • @slsanju3088
    @slsanju3088 3 ปีที่แล้ว

    #supr

  • @rasikaniroshi5904
    @rasikaniroshi5904 4 ปีที่แล้ว

    Me video ekata wada meeta kalin videos hodai

  • @lasantha708
    @lasantha708 3 ปีที่แล้ว +1

    හැමදේම හොඳයි පසු පස යන කෙනාට අමාරුයි

  • @milindupasan1646
    @milindupasan1646 4 ปีที่แล้ว

    Maru

  • @pathumpathum6058
    @pathumpathum6058 4 ปีที่แล้ว

    Supiri

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 4 ปีที่แล้ว +1

    අයියෙ bajaj v15 එකත් කරන්න

    • @yasiruudayanga733
      @yasiruudayanga733 3 ปีที่แล้ว +1

      gannanam hithanna epa

    • @chamathkalpriya1045
      @chamathkalpriya1045 3 ปีที่แล้ว +1

      @@yasiruudayanga733ම්ම්ම් ඒ මොකෝ ඒ

    • @yasiruudayanga733
      @yasiruudayanga733 3 ปีที่แล้ว +1

      @@chamathkalpriya1045 අපි ලග එකක් තිබුනා, කික් වීල් කඩලා ගියා නිකම්ම වගේ, පිටිපස්සේ යන එකාට පට්ට අමාරැයි ,parts අඩුයි, දිරැම් ආවා මාර විදියට ,

  • @mohamadjafir7824
    @mohamadjafir7824 3 ปีที่แล้ว

    Mamath ganna balagena inne den kohda thiyanne meka

  • @onlinefree304
    @onlinefree304 3 ปีที่แล้ว

    Ela

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว

    Efi කියන්නෙ මොකද bro

    • @leone3108
      @leone3108 4 ปีที่แล้ว +1

      Electric full injector

  • @mohamadjafir7824
    @mohamadjafir7824 3 ปีที่แล้ว

    Den ganna puluwanda

  • @thanujadamayanthi6020
    @thanujadamayanthi6020 4 ปีที่แล้ว

    Good

  • @itchycam6634
    @itchycam6634 4 ปีที่แล้ว

    Ape karume ban mewata supiri wandi kiyanna
    Mun Ghana baddhata kollak welath honda wandiyak padinna wasanawak na
    Ma wage jarawal tika oluwe ussan samarannawela
    Inna hithana ratak

  • @vinodarasikani8108
    @vinodarasikani8108 4 ปีที่แล้ว +1

    Price eka kohomadha

    • @SLFuturelk
      @SLFuturelk  4 ปีที่แล้ว

      Price video eke thiyanwa

  • @kavindakavinda7999
    @kavindakavinda7999 2 ปีที่แล้ว +1

    Kiyak venaada meka danmila

  • @srimalsaranga7776
    @srimalsaranga7776 3 ปีที่แล้ว

    කික් එක නැති එක තමයි අවුල

  • @sudusudu1317
    @sudusudu1317 4 ปีที่แล้ว

    Meka kiyak wenawada.😵

  • @lasantharangakumara9263
    @lasantharangakumara9263 4 ปีที่แล้ว

    Kalin video walata wada 100%k hondai

  • @milindupasan1646
    @milindupasan1646 4 ปีที่แล้ว

    Review eka mari

  • @oliviakabul5063
    @oliviakabul5063 4 ปีที่แล้ว

    ඕකට වඩා suzukiintruder එක දාහක් හොඳයි

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +3

      Eke Look eka melo rahakna ban meka itawada hodai

    • @thedathoudarya
      @thedathoudarya 4 ปีที่แล้ว +2

      Apo podi ekek ge sellam baduwak wage.. pitasakwala wahanyak wage.. issarahanm tikak hoday.. sides, back patta kathay..

    • @thilinajayasinghe5337
      @thilinajayasinghe5337 4 ปีที่แล้ว +1

      ඊයා යකෝ. සිරාවට සුසුකි එක පිටසක්වල යානයක් වගේ.. 😂

    • @pradeepkumaara5642
      @pradeepkumaara5642 ปีที่แล้ว

      @@thedathoudarya ow yako 🤣🤣🤣😅

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +1

    යකො 160 නම් 110 වඩා යන්න එපෑ

    • @malshanvlogs6230
      @malshanvlogs6230 ปีที่แล้ว

      160 වුනාට ඕක sport bike එකක් නෙමෙයි ක්ලැසික් බයික් එකක් ඒකයි හේතුව ස්පෝට් බයික් වෙනයි , නේකට් බයික් වෙනයි , ක්ලැසික් බයික් වෙනයි එකම cc අගයක් තියෙන ඔය වර්ග 3 බයික් 3ක් ගත්තොත් ප්‍රෆෝමන්ස් වෙනස්

  • @kavindaprasad8743
    @kavindaprasad8743 4 ปีที่แล้ว +2

    ඕක ගන්න එපා ජරාවක් අහුවෙච්ච එවුන් ගොඩක් විකුනුවා

    • @htsil9941
      @htsil9941 4 ปีที่แล้ว +1

      යතුර දාන ත්නින්ම එප උනා

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +4

      @@htsil9941
      සිරාම බන් ආදිකාලේ වගේ ඒකත් කමක් නෑ ආදිකාලේ උනාට යතුරු කට රෑට හොයන්න ගියාම තමයි සැප පොඩි අඩියක් ගහලා ඉන්න ටයිම් එකකනම් අනිවාරෙන් ඕක පැත්ත දාලා ගිනි තියනවා ඌ😂🔫

    • @samapath2086
      @samapath2086 4 ปีที่แล้ว

      විකුණන එකක් හොයා ගන්න නැද්ද මචංලා අඩුවට..

    • @chanajaya5502
      @chanajaya5502 4 ปีที่แล้ว +7

      mn 2016 gatte 150CC k...tama padinawa kisi aulk ne..dura padinawa..mn wadata yanwa colombo to ratnapura ..safe ..comfortable...

    • @chamithweerasooriya3479
      @chamithweerasooriya3479 4 ปีที่แล้ว

      Kiyada gatte

  • @captainburah9486
    @captainburah9486 4 ปีที่แล้ว

    i unlike the video for WRONG details given in generation information.
    Avenger street 150 was released 2015. (1st Gen)
    Avenger street 180 was released 2018. (2nd Gen)
    Avenger street 160 ABS was released 2019. (3rd Gen)
    Don't trust every Wikipedia information, do your research properly.

  • @isurubandara6731
    @isurubandara6731 4 ปีที่แล้ว +2

    Avenger ridersla nedda ethakota lankaawe

  • @gayanmendis3188
    @gayanmendis3188 4 ปีที่แล้ว

    Personally I am not happy with Indian bikes. Safety is zero.

  • @planningofficer3055
    @planningofficer3055 4 ปีที่แล้ว

    We hate bajaj :/

  • @dinilranathunga2933
    @dinilranathunga2933 4 ปีที่แล้ว +2

    Price kohomada

    • @SLFuturelk
      @SLFuturelk  4 ปีที่แล้ว

      Price video eke thiyanwa