Perum Puragena - Senanayake Weraliayadda @ Dell Studio Season 02 ( 18-12-2015 ) Episode 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 229

  • @achirasenewirathne5200
    @achirasenewirathne5200 5 ปีที่แล้ว +203

    Beat එක දුම්රියක rhythm එක follow කරනවා කියලා note උනේ කාටද?? අවසානය දුම්රියක අවසානය ලස්සනට ගන්නවා ❤️

    • @subath187
      @subath187 5 ปีที่แล้ว +3

      ඔය සින්දුවට පාදක වෙච්ච කතාව දුම්‍රියකට සම්බන්දයි

    • @sampathparanavithana2980
      @sampathparanavithana2980 5 ปีที่แล้ว

      Sirawata

    • @pubudusenadeera5956
      @pubudusenadeera5956 5 ปีที่แล้ว +5

      Train accident ekak gana kiyanne.. hamduruwo train eka athule iddi kenek happila .. eyata apu සිතුවිලි thama liyala tiyenne...

    • @yasithjayawardana5429
      @yasithjayawardana5429 5 ปีที่แล้ว +2

      Hamuduruwo kenek liyanne pattah therumak thiyanawa

    • @inshot3339
      @inshot3339 5 ปีที่แล้ว +5

      Ou me apita uba kiyuwahama thamai metar une. 😂😂

  • @goldenhearts2317
    @goldenhearts2317 4 ปีที่แล้ว +15

    සින්දුවෙ තේරුම හොදට දැනෙන version එක ❤️

  • @suranchathuranga7054
    @suranchathuranga7054 3 ปีที่แล้ว +14

    This is the only song and also the version I heard which has such a higher relevance between voice, music and lyrics. Simply outstanding and mind blowing blend 👌

  • @supunprabhath3999
    @supunprabhath3999 6 ปีที่แล้ว +30

    දැන් තමයි මේ ගීතයේ නියම තේරුම දැනෙන්නේ.

  • @dulandamasean4625
    @dulandamasean4625 4 ปีที่แล้ว +128

    Anyone in 2021 ? 🙋‍♂️

  • @සුපිරිවිඩියෝ-ධ8බ
    @සුපිරිවිඩියෝ-ධ8බ 5 หลายเดือนก่อน +1

    ආදරයෙන් පැරදුණ පෙමිවතුන් පෙමිවතියන් කි දෙනෙක් අද මෙ ලො තලයෙ සදා මිහිදන් වි ඇතිද😢😢😢😢

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 4 ปีที่แล้ว +7

    මම ආසම ගායකයෙක්..ජීවිතෙව්ට අමතක වෙන්නේ නෑ ඔබගේ ගුරුහරුකම් ඔබගේ සෙනෙහස.. මා මියෙනකම්ම ඔබේ මතක මගේ හදතුල තියෙයි සර්...ආදරෙයි සර්..❤️❤️

  • @chamikaadikari01
    @chamikaadikari01 3 ปีที่แล้ว +3

    වරක් නෙතග කදුලැලි පිරුනාදෝ හිතට දරා ගනු බැරි දුක් විදෝ💕

  • @amilaudara8772
    @amilaudara8772 4 ปีที่แล้ว +5

    පර්කශන් ගහන එකා සුපිරිම ❤️🙏

  • @keshanthathsara
    @keshanthathsara 4 ปีที่แล้ว +8

    This is the best and most suitable version for this song ❤️💯

  • @Mr.chef1
    @Mr.chef1 3 ปีที่แล้ว +13

    කෙල්ල කෝච්චියට යට උනාට කාටවත් රිදුනේ නෑ ❤🙂 හැබැයි ප්‍රෙග්නට් කෙල්ලව දැක්ක දුම්රිය ස්තානාදිපතිටනම් හුගක් දුක හිතෙන්න ඇති ඒ මොකද දුක හිතුනේ ඔහුට ??? වසර 6කට පෙර ඔහුගේ පෙම්වතිය වූ මැය දැන් දුම්‍රියකට යට වූ මළකඳකි ... ඔහුව වසර 6කට පෙට ප්‍රතික්ශේප කරාට මොහුනම් මැයව දුරකතනයේ ද තියාගෙන ඇය මත්තෙම නැහී මැදි වයසේ අවිවාහක තරුනයකි..නමුත් දැන් ඔහුගේ සිත සම්පූර්ණයෙන්ම කදුලෙන් වැසී ගොස් ඇත....❤❤🙂

    • @nethuishara3130
      @nethuishara3130 2 ปีที่แล้ว

      Me mathaka aththada

    • @mr_dogg2153
      @mr_dogg2153 9 วันที่ผ่านมา

      මෙහි පද රචනය වජිර මහකනුමුල්ලයන්ගේ කතාව වන්නේ වජිර මහකනුමුල්ලයන් පැවිදි වෙලා හිටියේ මහකනුමුල්ලෙ වජිර හිමියන් ලෙස දිනක් උන්වහන්සේ දුම්රියෙන් වඩින විට දුම්රිය නැවතුම් පොලක දකිනවා ආදරය කරන යුවලක් බංකුවක වාඩිවෙලා ඉන්නවා ඉතාමත් ආදරයෙන් උන් වහන්සේ කියන අන්දමට මේ වගේ ආදරයක් කොහේදීවත් උන්වහන්සේ දැකලා නෑ මීට පෙර ඒතරම් ආදරයෙන් මේ යුවල ඒ බංකුවෙ වාඩි වෙලා ඉන්නවා . ටික වෙලාවකින් දුම්රිය නැවතත් ගමන් කරන්නට පටන් ගන්නවා . උන්වහන්සේට මේ යුවල නොපෙනී යනවා . එක පාරටම දුම්රිය හිටිහැටියෙම නතර කරනවා .එලියේ මහා කලබලයක් කියලා . උන් වහන්සේ දකිනදෙයින් ඇස් අදහා ගන්න බැරි උනා .ඒ අර ආදරනීය යුවල දුම්රියට පැනලා සිය දිවි හානිකරගෙන . එතන හිටපූ හැමෝටම ඒක දැකලා ඇහැට කදුලක් ආවා වජිර හාමුදුරුවන්ට පවා ...උන් වහන්සේ මේ සිද්දිය පාදක කරගෙන පද මාලවක් ලියනවා...එකෙ කොටසක් මෙහෙම තියනවා. " කාටද රිදුනේ කවුරුද හැඩුවෙ දුම්රිය මොහොතක් නතර උනේ ...." මේ සිද්දියෙන් රිදුනෙත් හැඩුවෙත් මේක දැකපූ අයට මැරුන යුවලටත් වඩා මොකද මියගිය යුවල මියගියේ සතුටින් බැවිනි.....✍❤

  • @harindraadikari5095
    @harindraadikari5095 5 ปีที่แล้ว +20

    I actually enjoyed this version. Give yourself in to the music and just enjoy this masterpiece.

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +4

    ෂා.....නියමයි ,...,.මයිකල් බෝල්ටන්ගේ සින්දුවක එන සෙක්සෆෝන් පාට් එකක් මෙකටත් ඇඩ් කරලා අපේ විදියට කියලා මට හිතුනා,......

  • @ellaprimrose260
    @ellaprimrose260 3 ปีที่แล้ว

    methumage me geethayata harima asai!eth ai kiyala danne na! dumriya mohothak nathara uneee kiyala wena widiyakata kiyanne! mul geethaye tiyena rasaya adu una wage! geethaya lassani .. pada wal lassani habai live kiyanna giyama wenas karanawa!!! hamadamath adarei me geethayata!

  • @mindulijayawardana3836
    @mindulijayawardana3836 4 ปีที่แล้ว +4

    Love this song and the lyrics 👍👍💞💞💞💓💓💓And also this new version...Well done dell studio👏👏👏👍👍👍👍

  • @ChandanaUdagedara
    @ChandanaUdagedara 4 ปีที่แล้ว +5

    කාටද රිදුනේ..කව්රුද හැඩුවේ..දුම්රිය මොහොතක් නතර වුනේ..සියල්ල කැටිවූ වචන ටිකක්..

  • @KD-yn2ci
    @KD-yn2ci ปีที่แล้ว +1

    දුකම කොයිතරම් සතුටක් දො...🥺🥺❤️

  • @priyadarshaninilanthi1384
    @priyadarshaninilanthi1384 6 ปีที่แล้ว +10

    "Warak nethaga kadulali pirunadoo..sithata daraganu bari duk widooo..diwiya mona tharam sundaradooo...dukama koi tharsn sathutakdooo"

  • @CsMotivational5
    @CsMotivational5 หลายเดือนก่อน

    2024 අහාන අය මේ කොනට👉😎🤘

  • @nethulinimsarani6635
    @nethulinimsarani6635 2 ปีที่แล้ว

    Maha hada pawrshayak thama itn 💋🥰♥️ adarey weraliyadda thumani

  • @jayashanmalintha481
    @jayashanmalintha481 3 ปีที่แล้ว +3

    දිවිය මොනතරම් සුන්දරදෝ..
    දුකම කොයිතරම් සතුටක්දෝ.. 💖

  • @ajithsusantha1918
    @ajithsusantha1918 4 ปีที่แล้ว

    Issara weraliyadda simple ekata lassanata kiyapu sindu keepa denek watakaragena niyameta kanawa.....

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 ปีที่แล้ว +1

    One of super song in my songs list 🔥💃🔥💃🔥💃🔥💃🔥💃🕺💃🕺💃💃

  • @namalsooriyabandara133
    @namalsooriyabandara133 7 ปีที่แล้ว +12

    TRUE musician TRUE music TRUE taste ...

  • @sujithkumara5889
    @sujithkumara5889 4 ปีที่แล้ว

    Mama ගොඩාක් ගරු krna.gaykyk waraliydda mhta.obta බුදු සරණයි .mama සුජාතා .

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว

    04.02. 2022 dinaye dee Lassana tharuna duwak mema vipatha sidukara gaththa.....May geethaya ahune nadda Duway........

  • @piumalnimantha7963
    @piumalnimantha7963 11 หลายเดือนก่อน

    This is the best version of this song ❤️

  • @k.d.umayangasrimadhubhasha3465
    @k.d.umayangasrimadhubhasha3465 ปีที่แล้ว +1

    2023 ahana set eka

  • @nilanmcool4487
    @nilanmcool4487 3 ปีที่แล้ว +1

    Still favorite ❤️ and drum beat😍🔥

  • @duminduelshanisafoot1630
    @duminduelshanisafoot1630 8 ปีที่แล้ว +13

    The best version ever

  • @thanurideshika7144
    @thanurideshika7144 2 ปีที่แล้ว +4

    Anyone in 2022 ??

  • @sulakshanathilakarathna2880
    @sulakshanathilakarathna2880 7 ปีที่แล้ว +1

    Meeke jazz pathata wadi me song ekata ee music eka set wemme maa godak lassana sinduwak patta!!

    • @markynoh9323
      @markynoh9323 6 ปีที่แล้ว +1

      Mekata hariyanne reggae beat eka

    • @lonewolf-iw4wq
      @lonewolf-iw4wq 6 ปีที่แล้ว

      Marky 😂😂😂

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana ปีที่แล้ว

    Mahesh denipitiy superb

  • @pradeeprajapaksha7802
    @pradeeprajapaksha7802 7 ปีที่แล้ว +58

    me sinduwe kiyanne atta katawak.yalu wela hitapu kolla taraha wenawa.kellata eka dara ganna beri wenawa.kella attatama adare karapu kenek.eya hitanne a adare pera sansarekin genapu ekak kiyala.sinduwa meda kiyana kaviya tiyenne yashodara welapille.ekath sansaragata adatayak.a nisa me sinduwata a kawiyath hodatama gelapenawa.adaraya ahimiweema dara ganna beri una kella train ekata paninawa.hebei eken ridune wena katawath newei a kellatamai.meka une dehiwala pette.

    • @reptilefdo5168
      @reptilefdo5168 7 ปีที่แล้ว +6

      Pradeep Rajapaksha thanks machan sinduwe aththa kathawa apita kiyala dunnata ❤️

    • @chinthakacristoper5037
      @chinthakacristoper5037 7 ปีที่แล้ว +2

      tx sinduwawe lassana tawath lassanata kiwwata bro...

    • @genuineddhana7612
      @genuineddhana7612 5 ปีที่แล้ว +1

      Mn meki theruma hoya hoya hitye.... thx bro.....

    • @dama7567
      @dama7567 3 ปีที่แล้ว +1

      මේ සින්දුව ලියපු කෙනා ඒ කෝච්චියේ ගියා

    • @mr_dogg2153
      @mr_dogg2153 9 วันที่ผ่านมา

      මෙහි පද රචනය වජිර මහකනුමුල්ලයන්ගේ කතාව වන්නේ වජිර මහකනුමුල්ලයන් පැවිදි වෙලා හිටියේ මහකනුමුල්ලෙ වජිර හිමියන් ලෙස දිනක් උන්වහන්සේ දුම්රියෙන් වඩින විට දුම්රිය නැවතුම් පොලක දකිනවා ආදරය කරන යුවලක් බංකුවක වාඩිවෙලා ඉන්නවා ඉතාමත් ආදරයෙන් උන් වහන්සේ කියන අන්දමට මේ වගේ ආදරයක් කොහේදීවත් උන්වහන්සේ දැකලා නෑ මීට පෙර ඒතරම් ආදරයෙන් මේ යුවල ඒ බංකුවෙ වාඩි වෙලා ඉන්නවා . ටික වෙලාවකින් දුම්රිය නැවතත් ගමන් කරන්නට පටන් ගන්නවා . උන්වහන්සේට මේ යුවල නොපෙනී යනවා . එක පාරටම දුම්රිය හිටිහැටියෙම නතර කරනවා .එලියේ මහා කලබලයක් කියලා . උන් වහන්සේ දකිනදෙයින් ඇස් අදහා ගන්න බැරි උනා .ඒ අර ආදරනීය යුවල දුම්රියට පැනලා සිය දිවි හානිකරගෙන . එතන හිටපූ හැමෝටම ඒක දැකලා ඇහැට කදුලක් ආවා වජිර හාමුදුරුවන්ට පවා ...උන් වහන්සේ මේ සිද්දිය පාදක කරගෙන පද මාලවක් ලියනවා...එකෙ කොටසක් මෙහෙම තියනවා. " කාටද රිදුනේ කවුරුද හැඩුවෙ දුම්රිය මොහොතක් නතර උනේ ...." මේ සිද්දියෙන් රිදුනෙත් හැඩුවෙත් මේක දැකපූ අයට මැරුන යුවලටත් වඩා මොකද මියගිය යුවල මියගියේ සතුටින් බැවිනි.....✍❤

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว

    මගේ රත්තරන් පුතේ.යසෝදරා වත හොදින් අද්‍යයනය කරන්න මෙහෙසුන් නෙවෙයි මෙහෙසිය.රුවති පුතුන් වදුවා මන් වරදීද..රුව ගුන තේජසක් මගෙ අඩු උනාවද.ගරු සරු නැති කමක් මාතින් සිදුවේද.මරු බිද බුදුවන්න හීනෙන් පෙනුනාද

  • @giniyalkaleel172
    @giniyalkaleel172 8 ปีที่แล้ว +5

    New variation very nice !

  • @GameisGameplay
    @GameisGameplay 7 ปีที่แล้ว +9

    adarayata saha jeewithayata me tharam aruthak diya haki geethayak thawath nomathi tharam..

  • @chathuranideepthika4961
    @chathuranideepthika4961 4 ปีที่แล้ว +1

    Marama lassani. ❤️❤️❤️❤️

  • @samanmaduranga4720
    @samanmaduranga4720 7 ปีที่แล้ว +2

    Thanks tv derana.

  • @chamathadhikari3289
    @chamathadhikari3289 ปีที่แล้ว +1

    Anyone 2023 ❤️

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 ปีที่แล้ว

    සුපිරි 2023

  • @307anuradha
    @307anuradha 5 ปีที่แล้ว +3

    Fine musical arrangement .....

  • @subath187
    @subath187 5 ปีที่แล้ว +11

    දංගා නේද ඩ්‍රම්ස් ගහන්නෙ😋

  • @yamunawanigasekara4089
    @yamunawanigasekara4089 3 ปีที่แล้ว

    රූපවාහිනී එක බලාලා මේකට ආපු අය?

  • @malikahreth7033
    @malikahreth7033 6 ปีที่แล้ว +3

    I love this song verry much.

  • @KalanaPiumal-sq8ii
    @KalanaPiumal-sq8ii ปีที่แล้ว

    2023 Christmas ❤❤

  • @superhealth8692
    @superhealth8692 4 ปีที่แล้ว

    ජය වේවා සුපිරිම තමා

  • @gayanrajapakshe5632
    @gayanrajapakshe5632 ปีที่แล้ว

    Superb

  • @gethminiyashodha2012
    @gethminiyashodha2012 3 ปีที่แล้ว +1

    Wow❤️ that beat🤩

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +2

    කවදාවත් පුතේ යසෝදරා පිරිමි ආත්මයක් ලබුවෙ නැහ.සිදුහත් බුදුවෙනකම්ම යසෝදරා ආවෙ උන්වහන්සේ ගේ මෙහෙසිය ලෙස.ඒ ආපු ගමනේ අන්තිම මොහොත තමයි සිද්දාර්ත බුදුවී යසෝදරා පිරිමි ආත්මයකින් දෙව් ලොව ට ගියේ

    • @nilanthakumara7987
      @nilanthakumara7987 ปีที่แล้ว +3

      යසෝදරා පිරිමි ආත්මයක් ලබලා දිව්‍යලෝකෙ ගියේ නෑ. යසෝදරා තෙරණිය රහත් වෙලා අන්තිමේට යමා මහ පෙළහැර පාලා පිරිනිවන් පෑවා.

  • @supungamage2354
    @supungamage2354 4 ปีที่แล้ว +2

    දංගා💓

  • @sameerasandaruwan5875
    @sameerasandaruwan5875 6 ปีที่แล้ว +7

    ස්වාමින් වහන්සේ නමක් ලියපු සින්දුවක්.කොච්ච්‍ යේ යනකොට.මගදි න්වත්තලා.බලනකොට.කොච්ච්‍ යට පනලා

    • @manjularajapaksha9381
      @manjularajapaksha9381 6 ปีที่แล้ว +1

      Ane buruwo

    • @subath187
      @subath187 5 ปีที่แล้ว +1

      ඒ කතාව ඇත්ත

    • @vishwawimukthi6744
      @vishwawimukthi6744 5 ปีที่แล้ว +1

      Rabukana sidharatha handuruwo liwwe

    • @nethsara7998
      @nethsara7998 2 ปีที่แล้ว

      මහකනුමුල්ලෙ වජිර හිමි

    • @ranawanamangala3613
      @ranawanamangala3613 3 หลายเดือนก่อน

      මහකණුමුල්ලේ වජිර හිමි පද රචනය

  • @blippistory
    @blippistory 6 ปีที่แล้ว +12

    මුව ජාතියේ වද පලමුව උපන්නේ
    එම ජාතියේ සිට නෑරම මම ඒන්නේ....

    • @blippistory
      @blippistory 3 ปีที่แล้ว

      යශෝදරා වැලපුම 😢

  • @nadillakvidu2799
    @nadillakvidu2799 3 ปีที่แล้ว +2

    2021 ✌👍

  • @KasunTharanga-v5n
    @KasunTharanga-v5n ปีที่แล้ว

    Bass ❤

  • @nethushasewickrama3326
    @nethushasewickrama3326 3 ปีที่แล้ว

    Anyone After 2021 September ?

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 ปีที่แล้ว

    Harima lassanai!!!!!!

  • @bashi4150
    @bashi4150 3 ปีที่แล้ว

    adarei sena aiye ahasa tharam

  • @Mohan27041968
    @Mohan27041968 5 ปีที่แล้ว +9

    Loved the Jazzy effect

  • @ලස්සනලංකා-ව9ඨ
    @ලස්සනලංකා-ව9ඨ 7 ปีที่แล้ว +5

    සිංදුව නම් ලස්සනයි

  • @marloepics8921
    @marloepics8921 3 ปีที่แล้ว

    I am in 2021💪🥰

  • @sudeshgamage7746
    @sudeshgamage7746 7 ปีที่แล้ว +9

    That music!!!

  • @sanjeewamendis8889
    @sanjeewamendis8889 7 ปีที่แล้ว +2

    Nice nd talented artist..eth Dan vandibattayek wela...

  • @cartoonsinhala6168
    @cartoonsinhala6168 4 ปีที่แล้ว

    E beat eka.😍😍

  • @thilanfernando5750
    @thilanfernando5750 6 ปีที่แล้ว +1

    සුපිරි sinduwa

  • @smn6916
    @smn6916 4 ปีที่แล้ว

    Parum.puragana.a.sansara.
    Patumada.sunu.wisunuwa.watuna.😢dukama.koitaram.satutak.do.

  • @thilankarasanjalee1550
    @thilankarasanjalee1550 4 ปีที่แล้ว +1

    I like it nice music

  • @mahanamathikula1187
    @mahanamathikula1187 ปีที่แล้ว

    Sinduwatahukala kalakanni

  • @nickythademithry6226
    @nickythademithry6226 5 ปีที่แล้ว +1

    Wow 😍😍😍😍😍

  • @riyastories8523
    @riyastories8523 4 ปีที่แล้ว

    Sinduva kiyaddima mara vidiyatama hithata veduna

  • @maliya_1945
    @maliya_1945 6 หลายเดือนก่อน

    2024❤

  • @ishandinuka590
    @ishandinuka590 ปีที่แล้ว

    maru

  • @nishanthadfernando2095
    @nishanthadfernando2095 4 ปีที่แล้ว +1

    lassanayi

  • @chamikaadikari01
    @chamikaadikari01 3 ปีที่แล้ว

    දුකම කොයි තරම් සතුටක්දෝ

  • @Nipuna-hm3ss
    @Nipuna-hm3ss 5 ปีที่แล้ว

    සුපිරි නියමඉ

  • @sureshdesilva5399
    @sureshdesilva5399 7 ปีที่แล้ว +39

    සින්දුවනම් කියල වැඩක් නෑ සුපිරි. මැද්දෙදි කවියක් කියන එකමටනම් සෙට් නෑ.

  • @kalanabopath584
    @kalanabopath584 2 ปีที่แล้ว +2

    🔥🔥👍

  • @මාස්ටර්_ඒඅයි
    @මාස්ටර්_ඒඅයි 3 ปีที่แล้ว

    නූතන අභිනිෂ්ක්‍රරමනය...

  • @chathu-429
    @chathu-429 ปีที่แล้ว

    2023❤

  • @duminiwickramaarachchi6960
    @duminiwickramaarachchi6960 6 ปีที่แล้ว +1

    Superb!!!

  • @sammaditthi3348
    @sammaditthi3348 2 ปีที่แล้ว

    2023🖤

  • @rochanaranasinghe1027
    @rochanaranasinghe1027 3 ปีที่แล้ว

    2022 🙈😍

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 3 ปีที่แล้ว

    From 2022 ?

  • @thathsiluperera1791
    @thathsiluperera1791 3 ปีที่แล้ว

    Anyone in 2022

  • @lakshmisamarakoon6825
    @lakshmisamarakoon6825 3 ปีที่แล้ว

    Nice

  • @sureshpriyankara5676
    @sureshpriyankara5676 5 ปีที่แล้ว

    Superb👍❤️

  • @chinthanakulathunga8403
    @chinthanakulathunga8403 7 ปีที่แล้ว +2

    harmony tika nam supiri

  • @120319874
    @120319874 5 ปีที่แล้ว +2

    Daaaimn 😍

  • @chamathdeshan9865
    @chamathdeshan9865 4 ปีที่แล้ว

    right here

  • @mindulijayawardana3836
    @mindulijayawardana3836 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @udayangapradeep9064
    @udayangapradeep9064 3 ปีที่แล้ว

    2022❤️

  • @janibrown6783
    @janibrown6783 4 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @dama7567
    @dama7567 3 ปีที่แล้ว

    කොච්චියක් ගියා

  • @vajiraperera6653
    @vajiraperera6653 5 ปีที่แล้ว

    niyamai

  • @Followerof_Christ
    @Followerof_Christ 5 ปีที่แล้ว +4

    Who plays the sax?

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 6 ปีที่แล้ว

    patta .........

  • @Alvnking2
    @Alvnking2 6 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @-smtravel1998
    @-smtravel1998 7 ปีที่แล้ว +2

    Siya divi nasa ganemkneh ..me geethye theruma

  • @nirmaljayasuriya1360
    @nirmaljayasuriya1360 7 ปีที่แล้ว +1

    Nice miusic ...

  • @roshnimelaniya5408
    @roshnimelaniya5408 5 ปีที่แล้ว

    Nice singer