අන්තිම මාස 3න් A 3 ක් ගන්න Plan එක | How to Get 3A's in 3 Months | 3A Project Dr.Duleen Dharmaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 3A Project - 100 Days Plan for 2023 A/L Students
    Join now - register Whatsapp 0770252921
    After O/L, After A/L හැමෝටම, "Standard English Course" එකේ "FULL SYLLABUS" එක.
    1. සම්පූර්නයෙන්ම ONLINE.
    2. සියලුම Lecture Videos හා Recordings සමග PDF Notes.
    3. සති 8ක Course එක අවසානයේ Online Exam.
    4. Course Completion Certificate එක නිවසටම.
    5. After O/L, After A/L, University students.
    @HigherEducationSrilanka
    Register Whatsapp 0770252921
    " 9A Project " 2023 O/L REGISTER NOW!
    2023 O/L කට්ටියගේ Exam Motivation වැඩපිලිවෙල පටන් ගන්නවා. අපි කලිනුත් කිව්වා "ඉඩකඩ සීමිතයි" ඒ හින්දා පුලුවන් ඉක්මනින් වෙන්න. මුලු Exam Plan, Exam Motivation, Study Guide එකම Doctor කියලා දෙනවනේ එදාට.
    0770252921 ට Whatsapp පණිවිඩයක් යවලා, ගාස්තු ගෙවලා Register වෙන්න. පරක්කු වෙන්න එපා!
    O/L Motivation නොම්මර 1න් ඔන්න හැමෝටම. පුලුවන් තරම් like, share කරලා comment කරන්න.
    A/L "3A Project" එක ආරම්භ වුනා. BIO, MATHS, ARTS, COMMERCE, TECH සියලුම විෂය ක්ෂේත්‍රවලට මේ පාර A 3 කට යන්න හොදම Plan, Guidance, Motivation එක කියලා දෙන, සාකච්චා කරන ZOOM Online එක්දින සම්මණ්ත්‍රනය August 1 වැනිදා සවස 6.30 ට පැවැත්වෙනවා. කවදා කොහොම පටන් ගත්තත් මොන එකේ හිටියත් ජීවිතේ එකපාරක් හරියට මේ කඩයිම ජයගන්න වැඩපිලිවෙල පටන් ගමු.
    එන්න ඉක්මනින් Register වෙන්න.
    Whatsapp 0770252921
    @HigherEducationSrilanka @dr.duleen
    @HigherEducationSrilanka ඔබටත්, ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ "Personal Coaching" සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් කරුණාකර 👇
    "Personal Coaching" ලෙස සදහන් කර "0770252921" Whatsapp පණිවිඩයක් එවන්න.
    හැකි ඉක්මනින් ඔබටත්,ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න සමග සම්බන්ධ වීමට වේලාවක් වෙන්කරගන්න.
    || ඉඩකඩ සීමිතයි ||
    Personal Coaching Session එකක් තුලින් ඔබට ඔබේ විභාගය සදහාම සුවිශේෂී වූ
    Exam Planning
    Exam Motivation
    Study Planning
    Exam Confidence හා වෛද්‍යතුමන් සමග ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට අවස්තාව.
    Personal Coaching Session එකක් සදහා අයකිරිම 1900 ක් පමණි.

ความคิดเห็น • 85

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya ปีที่แล้ว +8

    සර් මම 2023 A/L මුලින් online තිබ්බ කාලෙ ඒව කරේ නෑ ඊට පස්සෙ පන්ති පටන් ගත්තට පස්සෙත් මෙලෝ වැඩක් කරේ නෑ දැන් වැඩ කරන්න හිතුනත් වැඩ කරන්න දන්නෙ නෑ 😢.මේකට විසදුමක් නැද්ද sir❤😢AL C3 වගේ target එකකට ගියා නම් ඇති. විසදුමක් දෙන්නකො සර්😢❤

  • @piyalharischandra7088
    @piyalharischandra7088 ปีที่แล้ว +20

    අනේ සර් මට පාඩම් කරාම ඒක ඒ වෙලාවට විතරයි.. මට එපා වෙලා තියෙන්නෙ 😢😢😢 23 al

  • @_N_0_N_0_
    @_N_0_N_0_ ปีที่แล้ว +2

    සර් මගෙ පිසික්ස් සවුත්තුයි
    කෙමිස්ට්‍රි සෙට්
    මැත්ස් සෙට්
    මට පිසික්ස් පොඩ්ඩක් හරි සෙට් කරගන්න ක්‍රම්‍යක් හරි ගුරුවරයෙක් හරි යෝජනා කරන්නකො
    කෙමිස්ට්‍රි මැත්ස් හොදට කරල් පිසික්ස් නිසා අවුල් යන්න බෑ සර්
    සෙකන්ඩ් එකක් කරන්නත් බෑ 😢 අනේ පොඩ්ඩක් බලන්නකො

  • @dilshanasandaruwani2504
    @dilshanasandaruwani2504 ปีที่แล้ว +1

    Thank you sir... 🙏🙏

  • @GedaraKoswattha-pv2dq
    @GedaraKoswattha-pv2dq ปีที่แล้ว +1

    සර් මං බයෝ කරන්නේ. ක්ලාසස් වල දුන්න වැඩ ටික හරියට කරා. ඒත් මං මේ වෙනකල් හරියට කිසිම පාඩමක් කරලා නෑ. සර් මගේ එකම හීනේ රජයේ යුනි එකකින් නර්සින් ඩිග්‍රි එක ගන්න එක. මට හිතෙනවා මං මේ එක්සෑම් එක ෆේල් වෙයි කියලා. කිසිම පාඩමක් පාඩම් කරලා නැති හින්දා. මං ගොඩක් ඩිප්‍රෙස් වෙන සහ ඔවර් තින්කර් කෙනෙක්. මං බෙහෙත් පවා බිව්වා. සර් මං ඒ නිසා කරේම පරිවර්තන පොත් කියවපු එක.(නවල්) මං පොත් කියවන්න ඇබ්බැහි වුන කෙනෙක්... අනේ සර් මට ඔනී කොහොම හරි මේ මාස 3 වත් හොදට වැඩ කරලා නර්සින් ඩිග්‍රි එක ගන්න... මට මේ මාස ටිකේ පාඩම් වැඩ ටික කර ගන්න පුලුවන් වෙයිද සර්... මේ දේවල් කල්පනා කරලා ඔලුවත් එක්ක කැක්කුමයි... වෙනදා කරන වැඩ ටිකවත් වෙන්නෙ නෑ.... මට මේ ටිකේ ඕන කට්ටක් කාලා එක්සෑම් එක හොදට පාස් වෙන්න. මට විශයන් 3නම මේ මාස ටිකේ පාඩම් කරගන්න් පුලුවන් වෙයිද? Thankyou so much for this video ❤. Reply plzz sir

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว

      අනිවාර්යයෙන් පුලුවන් පුතා. ඔයාට ඕනෙනම් අපේ 3A Project ekata register wennn. 3 months walin 3A project whatsapp 0770252921

  • @yomesh_jayawardhana
    @yomesh_jayawardhana ปีที่แล้ว

    Great sir❤

  • @dasunnavodya5711
    @dasunnavodya5711 ปีที่แล้ว

    Well done sir ❤

  • @sarahsloveroom3901
    @sarahsloveroom3901 ปีที่แล้ว +3

    සර් , මන් කලා විශය ධාරාවෙන් දේශපාලන අධයන විශය කරන්නෙ ඒත් මන් මුල ඉදලම මේ විශය කරන්න කැමැත්තක් තිබු නේ නෑ 🥺 ඒත් දැන් මාස තුනයි තියෙන්නෙ. මට පාඩම් කරන්න තේරෙන්නෙ නෑ මේ විශය . අනේ සර් මට කියන්නකො ක්‍රමයක් 😭🙏

  • @subashkumara1907
    @subashkumara1907 ปีที่แล้ว +3

    Sir mn second shy karanna hithuwe eth results nathi hinda mokada karanne kiyala hitha gannna baruwa inne ane sir second shy karanna kale madi neda sir second shy walata mara pidanekin inne

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว

      na aniwaryenma karanna hithenawanm karanna. meh hama thathparayakma important.

  • @user-ds2cg1uw9p
    @user-ds2cg1uw9p ปีที่แล้ว +2

    Ane sir mata exam ekat apply karann beri una closing date ekt klin.results awama ayema kaalayk deida me mge 3rd shy eka...masayak withara asaneepa wela hitiya mn😢meka mathak weddi baya hithenwa... please kauruhri mata reply ekk krnna😢

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Matath e prashne haloo😪

  • @prasannadilshan7350
    @prasannadilshan7350 ปีที่แล้ว +8

    සර් මෙ මාස ටික ඇති වෙයිද උසස්පෙල හොද රීසල්ට් එකට යන්න 😢 පොඩි බයකුත් තියනවා සර්.පොතක් අතින් අල්ලා නැ සර්

  • @rushi11.11
    @rushi11.11 8 หลายเดือนก่อน

    Sir,past papers witharak karala alevel walata A3k ganna puluwan da biology stream eken

  • @adk3910
    @adk3910 ปีที่แล้ว +2

    සෑම ඇත්තටම මගේ එක විෂයයක් තෝරා ගත්තේ හා මාස ගණන් පහුවෙලා ඒක පටන් ගන්න දැන් මාස දෙක තුනක් විතර වෙනවා එකෙක් ආස කරන join වෙලා හිටියත් මා මං ගාව note නැහැ ඒ වගේ වෙලාවක කරන්න පුළුවන් දෙය මොකක්ද

  • @navindukulathunga5497
    @navindukulathunga5497 ปีที่แล้ว +1

    Thank you sri

  • @Lazy570
    @Lazy570 ปีที่แล้ว +1

    Sir exam kal yana ekak nadda??😥
    Thama ape results aththeth naa

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว +1

      බොහෝදුරට නෑ. තවම කියන්න අමාරුයි

  • @tharushisenadheera2067
    @tharushisenadheera2067 ปีที่แล้ว +1

    Doctor padam karanakota bonna hoda vitamin ekak kiyanna puluwanda mama AL s karanne

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว +1

      Vitamin B Complex eka hodai. Habai general physician doctor kenek oyawa check karala prescribe karoth hodai

    • @tharushisenadheera2067
      @tharushisenadheera2067 ปีที่แล้ว

      @@HigherEducationSrilanka thank you doctor.🙂

  • @santhushyaabekoon292
    @santhushyaabekoon292 11 หลายเดือนก่อน

    Sir A/l private krana vidiya gana vidio ekak dannakooooo plzzz

  • @ThiliniKitchen
    @ThiliniKitchen ปีที่แล้ว +1

    Docter what about kdu medical university ?

  • @user-fc7ue8rg6n
    @user-fc7ue8rg6n ปีที่แล้ว

    dr.2041 a/l study plan ekk one

  • @dharminisandeepa-tp4fz
    @dharminisandeepa-tp4fz ปีที่แล้ว +8

    Sir Mn 2023 A/L Bio කරන්නෙ එ උනාට තාම Physics And Chemistry පලවෙනී පාඩමවත් ඉවර නැහැ Biology එහෙමයි අනේ මන් මෙකට මොකද කරන්නෙ මට පිස්සු 😢වගෙ තව මාස 4යී වීභාගෙට මට සබ්ජෙක්ට් තුනේම මුල් පාඩමෙ ඉදලාම කරලා සිලබස් එක කවර් කර ගන්න පුලුවන්ද? මේක ගෙන හිතලා මට ඔලුවත් එත්‍ය්හ රිදෙනවා😭

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 ปีที่แล้ว +3

    The best motivation ✨️ ❤❤❤

  • @nethmiamasha9619
    @nethmiamasha9619 ปีที่แล้ว +1

    sir 2025 A/L 3A Project eka nadda

  • @dasanayakebandara2671
    @dasanayakebandara2671 ปีที่แล้ว +4

    සර් මම මුල ඉදන් වැඩ කරා ඒත් maths,chemistry දෙකට A මට්ටමක් නෑ මේ මාස හතරෙන් පුලුවන් වෙවිද ? 😥 ඒ subject දෙකේ past papers ටික කරලා නැහැ

  • @rasinitharanga8702
    @rasinitharanga8702 ปีที่แล้ว +1

    Sir anee poddak balannakoo mn eye A/l private apply kalee eke apply karaddi ahala thibbane postal town eka mokkd koyala mn damme mage town eke nama ,, eth mata eta wada laga post office tiye gamee ... ane eka prashnayak wed mata mat bayai .... hadissiyewath addmission eka awe nattan man mokkd sir karanne... ane reply elk denna sir

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว

      na ehema prshanyak na. address ekata kohomath enawa. online education ministry eke website eken balanna puluwan admission ewana days. call karala ahala unath puluwan.

    • @rasinitharanga8702
      @rasinitharanga8702 ปีที่แล้ว

      @@HigherEducationSrilanka thank you sir

  • @tharu6771
    @tharu6771 ปีที่แล้ว

    Ane mn me video eka dekke ada .register unoth recording gnn puluwnd

  • @maleeshasamaranayaka3077
    @maleeshasamaranayaka3077 ปีที่แล้ว

    අනේ සර් මන් a/l liyala inne 2022. Mata law fecalty yanna one. Ekat o/l english C eka aniwaren one nettan a/l english S one kiyanaw. A/l english kiyanne genaral english S eka nemed nettam english subject ekad. Man denata o/l shy 3k liyala inne eth english walat S ekak thiyenne mata kohoma hari cempus law fecalty yanna one. Mat o/l 4 weni para english karala hari cempus yanna berid e result eka walangu wenne nedd. Ane reply karanna please

  • @dasunnirmal4255
    @dasunnirmal4255 ปีที่แล้ว +1

    2025 AL apita naddp

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 ปีที่แล้ว

    Pay krnna oni kiykda dr 100 day seminar ekta

  • @dedunudedunu3246
    @dedunudedunu3246 ปีที่แล้ว

    Sir maths 3rd shy eketh fail kenekta privet a.l krnna puluwan da art walin

  • @batti9931
    @batti9931 ปีที่แล้ว +3

    Ane sir me dawas tika ethi weid

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 ปีที่แล้ว +1

    Sir mama first shy mama subject thunama fail mattame innr me kaale athiweid sir medicine yanna hariyata wada karoth godaaak mentally watila inne sir

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 ปีที่แล้ว +2

    Sir new language එකක් ඉගෙනගන්න tips කියලා දෙන්නකෝ