සිත අවබෝධ කිරී​ම| පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • මෙත් බෝ සෙවන වාසී සිව්වනක් පිරිස සහ පරිත්‍යාගී මිනිසුන් අතින් ගොඩනැගුණ නාලන්දා විශ්ව විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණඩායමේ සිසු සිසුවියන් සියලුම දෙනා සහභාගීවූ 2023 මාර්තු මාසයේ දින 5ක් පහක් පුරාවට පැවති නේවාසික විපස්සනා භාවනා වැඩසටහ​නේ මාර්​තු 07 වන දින පැවැත්වූ වැඩසටහනේ පළ​මු ධර්​ම දේශනය ...
    සම්පූර්ණ විපස්සනා භවනා දේශනා මාලාවම මෙතැනින් නරඹන්න👇👇👇
    TH-cam : • විපස්සනා භාවනා | Medit...
    WEB : methbosewana.org/deshana_item...
    නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
    bit.ly/2mjhEUN (Sinhala medium)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewana.org/
    #thiththagalle
    #methbosewana
    #meditation

ความคิดเห็น • 83

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 ปีที่แล้ว +37

    දෙහිවල සුනන්ද ස්වාමීන් වහන්සේ හරිම ලස්සනට translate කරනවා...හරිම අපුරුයි...සිහිය පිහිටුවා මේ දෙය ඉතා දුෂ්කර කාර්‍ය්යක්...මම ඩුබායි ඉන්නෙ මම හැමදාම ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ අභිධර්මය අහනවා..මට ත් දැන් ඒ මගේ ජීවිතය ට අදාල කරගන්නවා නිතරම ...මගේ රත්තරන් බඩු ටිකක් නැතිවුනා ලගදි වෙනදා නම් මම හුගාක් දුක් වෙන කාරණය ක්...දැන් මට හිත හදාගන්න පුලුවන් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ ගේ ධර්මය නිසයි ...ඔබ වහන්සේ ලා දෙපලට ම නිර්වාණ බෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා 🙏 🙏🙏

  • @dammadaranee8425
    @dammadaranee8425 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!!!
    ඉතාමත් විශිෂ්ට ධර්ම දේශනා මාලාවක්!!!
    ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!!!

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 ปีที่แล้ว +10

    මොනතරම් භාග්‍යක්ද මේ සත්‍යයේ පණිවිඩය අහන්න ලැබීම...🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 5 หลายเดือนก่อน

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pincath swaminvahansa nidukveva neerogiveva suvapath veva dheerghayusa lebeva🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි
    අපගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් රහත් භාවය ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 ปีที่แล้ว +6

    ඔබවහන්සෙගෙ ඩේසනාව ඉතාම වටිනවා.කිරිබත්ගොඩ ස්වාම්න් වහන්සෙගෙ පොත විස්තර කිරිම ඔබවහන්සේගේ ඉතා මහගු ගුනයක්.ඔබවහන්සේට ඩ්‍ර්ගායු පතම්.

  • @ovindihimaya
    @ovindihimaya 7 วันที่ผ่านมา

    Theruwan saranai suwapath wewa ape Hamuduruwne

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා දෙනමටම...හරිම අපූරු දේශණාවක්...

  • @kumarihearath813
    @kumarihearath813 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 ปีที่แล้ว +12

    මේ ගෙවන ජීවිතය සම්පූර්ණයි කියලා හිතෙනවා . ඔබ වහන්සේ දේශනා අහන්න ලැබීමෙන්
    .🙏🙏🙏.
    .අපේ ස්වාමින් වහන්සේ .ඇතුළු මේ හා සම්බන්ධ වූ සියලුම දෙනා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ....

  • @rjwicramanayake
    @rjwicramanayake 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..

  • @pdbusinesshub8391
    @pdbusinesshub8391 7 หลายเดือนก่อน

    Aluthin wedastan tika narabeemata ho athulathweemata avastawa laba dennanam manavi gruthars svameen vahansa oba vahansseta theruvan saranay

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว +9

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙන්නාම ඉතා හොඳින් ධර්ම දේශනාව පැහැදිලි කර දෙනවා ඔබවහන්සේලා දෙනමටම බොහොම පින්
    ඔබවහන්සේලා දෙනමටම මේ ආත්ම භාවයේදීම උතුම් රහත් භාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @blackCodeDushans
      @blackCodeDushans 6 หลายเดือนก่อน

      meka hodai malu wikunanda . darmaya ahanna oba samanthabadra rahathan wahanse lagata enna

  • @sepalivirasinha762
    @sepalivirasinha762 ปีที่แล้ว +4

    හරිම අපුරුයි ස්වමින්වහන්ස❤️‍🔥💛💛💛සුවපත් වෙවා.❤️

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว +4

    මා නිවු මහා මුනිවරයානො 🙏🙏🙏

  • @kanishkapriyanathjayawarde7428
    @kanishkapriyanathjayawarde7428 7 หลายเดือนก่อน

    Sunandaa thero have talked about super and perfect english.. i apprised abot that

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +3

    Me vadasatahan dana obalata pin ape swamin vahanseta niduk nirogi suva labeva

  • @chithranimangalika1170
    @chithranimangalika1170 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනටම

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +1

    බොහොම අගනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමටම

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබවහන්සේලා දෙනාටම නමස්කාර කරනව ඇත්තටම ඔබවහන්සේගේන් තමයි සොවාන් මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණෙ මා සොයමින් සිටි ධර්ම දේශනාව මම අහගත්ත තෙරුවන් සරණයි

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 english translate එක ගොඩක් වැදගත් අපෙ හාමුදුරුවනේ .බොහොම පින්

  • @icscstaffservices1392
    @icscstaffservices1392 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-jy7sx4ci5y
    @user-jy7sx4ci5y 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සඔබ වහන්සේ මේ දේශනා කළ හැම දෙයක්ම සත්‍ය වශයෙන්මභාවනා කරන මොහොත වලදිත් අත්දැකීම් ලැබුවාමේ දේශනාවල කිසිම අසත්‍ය වත් මවාපෑමක් වත් නැහැමීට වැඩිය භයානක දේවල් hitath නාගනාග ලෝකය යමපල්ලාමැරුණාය කතා කරන හඬමැරුණ අය ළඟට ආපු හැටිදෙවිවරු දේව විමානයේ ආලෝකයක්ෂයන් වැනි අයශාරීරික වෙනස්කම්සොබාදහමේ වෙනස්කම්ගොඩක් අත්වින්දාඒත් අප ගිය තැන් වල ඔබවහන්සේ වගේ කමටහන් දෙන අය අපට ලැබුණේ නෑකිසි දෙයක් ම දන් නැති නිසාවිටෙක බයක් ඇති වුණාකාලයත් සමඟම ඒ සියල්ලමදකින්න උවමනාවක් වුණේ නෑසක්මන් කරන විට දසක්මන් මළුව උස් පහත් වෙන වගේ පෙනුනාවර්ණ පෙනෙන්න ගත්තාහරියට කමට හඬ වුණේ නෑ ආනාපානා සති ගෙයයිපිම්බීම හැකිලීම වැනිභාවනා කරානමුත් මා පසුව උවමනාවෙන්මමෛත්‍රී භාවනාව බුදුගුණගැඹුරෙන්ම කරන්න ගත්තාගෙදරදී දිවා රෑනොනිදා භාවනා කරඅවුරුදු දහයකට පෙරපින් දහම් කරපන්සල් වලට ගියාමවතාවත් කරාතව කෙනෙක් කරනවා බලා හිටියේ නෑමේ සියල්ල අවුරුදු දහයකට පමණ ඉස්සර උනේඒත් තාම මතකයේ රැඳී පවතිනවායූටියුබ් එක බලන නිසා දැන් තේරෙනවාඉස්සර නම් කිසිම දෙයක් දන්නෙ නෑඒ දන්නැති එකත් හොඳයි කියාහිතෙනවාඔබ වහන්සේට ගොඩාක් පින්සෑම දෙයක් ගැනම දැනුවත් කරනවටසාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා👃👃👃💐💐💐💐

  • @shanishchamika
    @shanishchamika ปีที่แล้ว

    Thearuwan saranai..

  • @dushanisada2643
    @dushanisada2643 ปีที่แล้ว

    හිත නිමුනා... ඔබ වහන්සේ ළග මහණ දම්පුරන්න මාහට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @chamilawijepala374
    @chamilawijepala374 ปีที่แล้ว

    ස්තුතියි ස්වාමින් වහන්සේට

  • @sandayadesaram1688
    @sandayadesaram1688 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sithuminiayeshani3101
    @sithuminiayeshani3101 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !🌼

  • @sherintrek3374
    @sherintrek3374 ปีที่แล้ว +1

    Thanks very much 🙏.namo Buddhaya.

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 ปีที่แล้ว

    🙏🙏

  • @srilanka3882
    @srilanka3882 ปีที่แล้ว

    සුනන්ද හිමි ගේ English Translations ඉතා අනර්ඝයි. නමුත් උන්නාසේ ස්වාධීන වීමට හදන තැත් කිරීම වැරදි මාවතකි.

  • @satisfyingdreams702
    @satisfyingdreams702 ปีที่แล้ว

    සුනන්ද හාමුදුරුවන්ට පින් සිදු වේවා

  • @chamathsriwijethunga6602
    @chamathsriwijethunga6602 หลายเดือนก่อน

  • @g.kodikara8735
    @g.kodikara8735 ปีที่แล้ว

    Harima lassana wadagath deshanawak❤❤❤❤❤ sadu sadusadu

  • @sameerasampathlskf5122
    @sameerasampathlskf5122 ปีที่แล้ว +1

    බොහොම ස්තුතී 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    Oba wahanse dedenatama budu saranai deergau labewai pathami

  • @SLK-wt3wo
    @SLK-wt3wo 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +1

    ඉස්සර ඔබ වහන්සේ දේශනා කලානෙ භාවනාවෙන් , හුස්ම රැල්ල දිහා බලාගෙන නිවන් දකින්න බැහැ කියලා,
    ආනාපාන සති භාවනාව තුල අනිච්චානු පස්සි, නිරොධානු පස්සි
    විරාගානු පස්සි ඒ වගේම පටි නිස්සග්ගානු පස්සි කියලා දෙශනා කරලා තියෙනවා පැහැදිලි වම
    පටි නිස්සග්ගානු කියන්නේ
    අපි පටිච්ච විම ,ඉන්ද්‍රිය ධර්මයන් ට ස්පර්ශ වන රුප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, වලට බැදිම දුරු කිරීම යි
    මෙච්චර පැහැදිලි ව තියෙද්දීත් ඒ කාලෙ බැහැ කිව්වා භාවනාවෙන්
    ඒ වගේම වන ගත විමෙන් නිවන් දකින්න බැහැ කිව්වා
    නිවනට ස්ථානය නෙමෙයි වැදගත්
    තමන් ගෙ පවතින්නේ නගරයේ ද කැලෙද ,යම් ස්ථානයක ද ඒ සිතෙ නිවිම තියෙන්නෙ සිත අවබොධ කර ගන්න තැනයි
    ස්ථානය ප්‍රශ්නය ක් නැහැ නිවනට

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u ปีที่แล้ว +1

    Theruwan saranai

  • @hasinichamodi1355
    @hasinichamodi1355 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

    • @ramtgan5579
      @ramtgan5579 ปีที่แล้ว

      Very good disction was maditation i like
      This i know sametinhg.
      He was this world one of the best techer.

  • @charuniperera1314
    @charuniperera1314 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai

  • @Jayjay-ln9fq
    @Jayjay-ln9fq ปีที่แล้ว +2

    Great explanation and a great translation

  • @alokaabekoon5787
    @alokaabekoon5787 ปีที่แล้ว

    bala bala hitiye

  • @HarrandSumi
    @HarrandSumi ปีที่แล้ว

    🙏💛🌼

  • @TyroneJACKSON-uy7js
    @TyroneJACKSON-uy7js ปีที่แล้ว

    Thank you for the beautiful discussion and translation. I think Ven. Sunanda is using the word "suffocation" when he is trying to mean "suffering".

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandathero969
    @anandathero969 ปีที่แล้ว

  • @menom8051
    @menom8051 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i ปีที่แล้ว

    💙

  • @pissukollek7134
    @pissukollek7134 ปีที่แล้ว

    Patta

  • @denaly9387
    @denaly9387 ปีที่แล้ว

    A.s balasooriya sirge program wala me wage ewa tiyanwa. 🙏🙏🙏

  • @yumika7825
    @yumika7825 8 หลายเดือนก่อน

    අලුත් කෙනෙක් කොහොමද මේ භාවනා වැඩ සටහන් වලට සම්බන්ධ වෙන්නේ

  • @chandhirajapaksha682
    @chandhirajapaksha682 ปีที่แล้ว +1

    මෙත් බෝ සෙවන හා සම්බන්ද විය හැකි දුරකතන අංකයක් සදහන් කරන්න

    • @renukakumarasinghe9789
      @renukakumarasinghe9789 ปีที่แล้ว

      මෙ විඩියෝවේ ☎ අංක තියනව .

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 ปีที่แล้ว

    💘💘💘💘💘💘💞💞💞💞

  • @jayanandakumara4594
    @jayanandakumara4594 ปีที่แล้ว

    This explanation is related to "Loukika Bawanawa," not a Lokothara. Theruwan Saranai.

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว

    🏵️🌺🌹🌷🥀🪔🪔🙏

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว

    අති ගව්රවනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත් සියල්ල කියවීමෙන් නිර්මල බුදුදහම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්, මුන් වහන්සේත් ඒ පොත් ටික කියවල තමයි තියෙන්නෙ, ඒවට හිතලුත් එකතු කරලා මුන් වන්සේ කියන්නෙ, අර හාමුදුරු නමක් ගෝලයෝ දහස් ගානකට භාවනා උගන්නල ගෝලයෙක් රහත් වෙලා ඇතෙක් මවපුවාම ගුරු හාමුදුරුවෝ භයේ දිව්වාළු

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 ปีที่แล้ว

    Spitoon / පඩික්කම

  • @movieonlinebest7471
    @movieonlinebest7471 ปีที่แล้ว

    hamuduwange whatsapp no1 tjiyenawada

  • @user-wu2st1mj4h
    @user-wu2st1mj4h ปีที่แล้ว +5

    ඉතාම වටිනා දේශනාවක් නමස්කාර වේවා ඔබවහන්සේලා දෙනමට 🙏🙏🙏

    • @chandaraniherath8438
      @chandaraniherath8438 ปีที่แล้ว

      තෙරැවන් සරනයි හාමුදුරුවනේ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @SM.lK1
    @SM.lK1 ปีที่แล้ว

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @anumin5697
    @anumin5697 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chithraninanayakkara3607
    @chithraninanayakkara3607 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Jayjay-ln9fq
    @Jayjay-ln9fq ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 ปีที่แล้ว

    🙏🙏🙏

  • @udayavithana1805
    @udayavithana1805 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gunarathneattanayake9332
    @gunarathneattanayake9332 ปีที่แล้ว

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    🙏🙏🙏

  • @inushawije8574
    @inushawije8574 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chirasthimendis7176
    @chirasthimendis7176 ปีที่แล้ว

    🙏🙏🙏