ඇඬූ කඳුලින් මහින්ද රාජපක්ෂගේ - ආරක්ෂකයින් 116දෙනා පිටව යයි - මේවා Media Show නෙවෙයි හොඳේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🟠 Subscribe to us on TH-cam👉 / @dasathalknews
    🟠 Like us on Facebook 👉 / dasathalankanews
    🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
    🟠 Follow us on X 👉 x.com/dasathal...
    🟠 Website 👉 dasathalankane...
    🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews

ความคิดเห็น • 430

  • @dharmasenaherath5703
    @dharmasenaherath5703 16 ชั่วโมงที่ผ่านมา +66

    මුන්ට පඩි ගෙවන්නෙ මහජන මුදල් වලින් මිස මැදමූලන සල්ලි වලින් නෙවේ.

  • @AjanthaWeerasingha-o5i
    @AjanthaWeerasingha-o5i 16 ชั่วโมงที่ผ่านมา +74

    රජෙක් වගේ ඉන්න අවස්ථා ව තිබ්‍ යදීත් ජනතා ව්ශ්වාශය තමුන් ව්සින් ම ව්නාශ කර ගත්තා නම් ඒකට වෙන කවුරුත් වගකිවයුතු නොවේ .එයයි අටලෝදහම

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 7 ชั่วโมงที่ผ่านมา

      පවට පිං දිය නොහැක

  • @MirihagallaSaliya
    @MirihagallaSaliya 17 ชั่วโมงที่ผ่านมา +175

    🙄🙄 රට බන්කලොත් කර කම්බ හොරුන් මහජන බදු මුදල්වලින් නඩත්තුව අවසන් කල යුතුයි ජනවරමට පනදෙන ජනාධිපති සහෝදරයාට ජයවේවා ❤❤❤

    • @diamond.1234
      @diamond.1234 17 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @upaliranjith2930
      @upaliranjith2930 17 ชั่วโมงที่ผ่านมา +2

      උබල තාමත් ලනු කනවා නේද

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 17 ชั่วโมงที่ผ่านมา +5

      කොටි ගහන කොට තො හිටියෙ තොගෙ අම්මගෙ රෙද්ද අස්සේ දකැරියා ..

    • @PradeepWasantha-mf6we
      @PradeepWasantha-mf6we 17 ชั่วโมงที่ผ่านมา

      අවුරුදු 76 ක්‌ හොද දේවල් කෑවද ? ​@@upaliranjith2930

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @OsandhaWeerasekara
    @OsandhaWeerasekara 17 ชั่วโมงที่ผ่านมา +68

    Good decision , we vote for this.

    • @SirimewanD
      @SirimewanD 17 ชั่วโมงที่ผ่านมา

      😮😮😮😮😮
      මෙි දහස් ගණන් හමුදා ඛන්ඩ රදවල තියාගන්න කොළඹ හතේ බලකොටු වගේ මාලිගා හදන්න නෙවෙයි..... වැඩි දියුණු කරන්න විතරක් රනිල් මිලියන 4000 ක් දුන්න කියල මෙි රටෙි එදා වෙිල නැතිව පැනඩෝල් පෙත්තක් ගන්නත් අතපාන මිනිස්සු කී දෙනෙක් නං දන්නවද.... !

  • @tharangarat1257
    @tharangarat1257 16 ชั่วโมงที่ผ่านมา +45

    ආතල් එකෙ හිටපුව මතක් වෙනකොට දුකයි තමයි

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 15 ชั่วโมงที่ผ่านมา +44

    ස්තුතියි ජනාධිපතිතුමනි .❤❤

  • @nilanthisilva-y5m
    @nilanthisilva-y5m 15 ชั่วโมงที่ผ่านมา +18

    හිටපු විතරක් නොවෙයි ඉන්න අයටත් මේ තරම් ආරක්ශාවක් ඕන නැහැ

  • @pradeepatapattu282
    @pradeepatapattu282 18 ชั่วโมงที่ผ่านมา +96

    අවුරුදු ගානක් වහලුන් විදියට ඉඳලා පුරුදුඋනාම අතහරින්න බැරිව ඇති. ඕනෑමනම් රස්සාවෙන් අයින්වෙලා වැටුපක් නැතිව බල්ලො නාවන්න එහෙම පුළුවන්.😂😂😂

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

    • @Sudarshani-ej1hc
      @Sudarshani-ej1hc 15 ชั่วโมงที่ผ่านมา +1

      Eminissu kale e මිනිසුන්ගේ raja kariya othana ne kiyala job nethi wenne nene

    • @arunajayasinghe5368
      @arunajayasinghe5368 13 ชั่วโมงที่ผ่านมา

      ​@@Sudarshani-ej1hcAththa.. Aaka Minissunge Rakiyawa.. Eye Athana, Ada wena Thanaka, Heta..Thawath thanaka..

    • @Kumara-u5c
      @Kumara-u5c 12 ชั่วโมงที่ผ่านมา +1

      වහල්ලූ ටික අඩනවා.පවි..දැන් වත් රටට වැඩක්කරපල්ල..බල්ලො.නෑවිවා ඇති.. ආයේ ට්‍රේනින් එකක් දීල ගන්න වෙයි..වෙපන් එක.අල්ලන විදිහටවත් මතක නැතිව ඇති😂😂😂

  • @lalgalabada262
    @lalgalabada262 15 ชั่วโมงที่ผ่านมา +27

    මෙයා මෙච්චර ආරක්ෂකයෝ තියා ගෙන හිටිය කියන්නේ යුද්දේ ඉවරේටම ඉවර කරලා නෑ වගේ.

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 17 ชั่วโมงที่ผ่านมา +53

    මේ සියලු නිලධාරීන් පිළිබඳව පැහැදිලි විමර්ශනයක් කිරීමට බලකිරීමට උනන්දුවෙමු.

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 17 ชั่วโมงที่ผ่านมา +65

    ජනාධිපති ලඟ ඉන්නේ ගගා ගම් වල පම්පෝරි ගහ ගහ හිටපු අය. මේ අයත් යම් යම් ප්‍රමාන වලට දූශන අක්‍රමික තා වලට සම්බන්ද වෙනවා ඒ සමීප කම නිසා. ඒ අයට කොහොමත් දුකයි තමන් හදාගන හිටපු ඒ තත්වය තමන්ට නැති වෙනකොට.

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

    • @nethukahemachandra8303
      @nethukahemachandra8303 16 ชั่วโมงที่ผ่านมา +1

      Totally agreed
      Mun paarawal watala carpet hitan daagatta

    • @ruwandesilva7643
      @ruwandesilva7643 16 ชั่วโมงที่ผ่านมา +1

      great

    • @HirunKarunaratne
      @HirunKarunaratne 16 ชั่วโมงที่ผ่านมา +1

      මේක ඇත්තක්

  • @janakakavindranarth334
    @janakakavindranarth334 17 ชั่วโมงที่ผ่านมา +43

    May සමහර නිලධාරීන් මහින්ද ge ate lewakapu un, okunge බැංකු ගිණුම් pareksha කරන්න

    • @Dilithmadagedara
      @Dilithmadagedara 17 ชั่วโมงที่ผ่านมา +1

      💯

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @subashlankathilaka
    @subashlankathilaka 17 ชั่วโมงที่ผ่านมา +77

    අද තියෙන තාක්සනෙත් එක්ක ආරක්සක බටයෝ 500ක්‌ හිටියත් ගේමක් දෙනවනම් දෙනවා... ඒක තේරුම් ගන්නේ නැති මිනිස්සු..

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 17 ชั่วโมงที่ผ่านมา +4

      Aneda kiyanne.

    • @upaliranjith2930
      @upaliranjith2930 17 ชั่วโมงที่ผ่านมา +1

      එහෙනම් සහෝදරයා ගේත් අඩු කරමු 500 ක් හිටියත් ගහනවනම් මොන මගුලටද ආරක්ශාවක්

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา +3

      @@upaliranjith2930රාජ පක්ෂට බඩු සපයන , කෙල්ලෝ උස්සගෙන ඇවිල්ලා බඩු ගහන පොට් එක මේක

    • @NiroshadamayanthiDamayanthi
      @NiroshadamayanthiDamayanthi 16 ชั่วโมงที่ผ่านมา +1

      Marena eka koma harii marenawa araksawa dunnath nathath club wasanthata araksawa iddi maraka geeye Mahinda bayawenne mokatada gedarata wela t v balanna viveka ganna😂😂😂😂 ethakota harii laga inna eungen prawesam wenna ona okkoma laga hitapu Eun thama arala geeye eyata 😂😂😂😂Mahinda sulaga awaa geeya😂😂😂😂😂😂😂😂😂 naml bebetawath nathi amaruwe manojtaii sagalataii thiyenne 🤣🤣 anith eka

  • @rajivewee2085
    @rajivewee2085 12 ชั่วโมงที่ผ่านมา +5

    niyamai ජනපති තුමනි, විය යුතු දේ වෙමින් පවතී, මහජන මුදල් කාබාසිනියා කරන සෑම දෙයක් ම නතර කල යුතුය ❤🎉❤🎉

  • @freemankumara8768
    @freemankumara8768 16 ชั่วโมงที่ผ่านมา +9

    මෙි ඉවත් කරන සියලු දෙනා පොලිස් දෙපාර්තමේන්තුවට නැවත අනුයුක්ත කල යුතුයි .මන්ද ,මෙතෙක් ඔවුන් සිටියේ පොලිසියෙන් පරිබාහිරවය.

    • @LasanthaRathnayaka-wn5it
      @LasanthaRathnayaka-wn5it 16 ชั่วโมงที่ผ่านมา

      වැඩකරන්නෙ පොලීසියේ කියල මතක්වෙන්නෙ නිවාඩු යනකොටයි පඩි ගන්නකොටයි විතරයි😅

    • @Kumara-u5c
      @Kumara-u5c 12 ชั่วโมงที่ผ่านมา

      ​@@LasanthaRathnayaka-wn5itරිලවි ටික.අල්ලන්න යවමූ

  • @RanjithSamarasinghe-mz2eb
    @RanjithSamarasinghe-mz2eb 17 ชั่วโมงที่ผ่านมา +31

    ගෙදරට වෙලා ඉන්න කියන්න... හම්බ කරපු දේවල් කාල....

    • @ruwandesilva7643
      @ruwandesilva7643 16 ชั่วโมงที่ผ่านมา +1

      horu tikak beda mun

  • @dammikasilva2798
    @dammikasilva2798 17 ชั่วโมงที่ผ่านมา +41

    ජනවරමට කළ ගෞරවයට ජනාධිපතිතුමනි ඔබට ජයමවේවා .අපි හැමදාමත් මාලිමාවට .❤❤❤❤❤❤❤❤

    • @LalLal-h3z
      @LalLal-h3z 17 ชั่วโมงที่ผ่านมา

      @@dammikasilva2798 මු කවුද මෙි අගුටුමිටිටා මුට මොන තර්ජනයක් ද ඊට වඩා චුන් පාන් කාරයට තර්ජනය තියෙනවා බඩගින්නෙ ඉන්න මිනිසුන්ගෙන් ,රටට මෙි අගුටුමිටිටා කරපු එක දෙයක් කියපල්ලා

  • @lalithfernado476
    @lalithfernado476 16 ชั่วโมงที่ผ่านมา +12

    හරියටම හරි

  • @Voiceofthegod
    @Voiceofthegod 17 ชั่วโมงที่ผ่านมา +39

    116 ක් ඉදලා මොනවා කරන්නද,දන්65කට අඩු කරලා😮😮😮
    65ත් වැඩී..

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

    • @kantakanata9643
      @kantakanata9643 11 ชั่วโมงที่ผ่านมา

      10 හිටියත් වැඩියි මම නම් කියන්නේ

  • @Vithanage-q8r
    @Vithanage-q8r 17 ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තටම මේ තරම්ම ආරක්ෂක යෝ අවශ්‍ය නැහැ

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 16 ชั่วโมงที่ผ่านมา +8

    රට බංකලොත් කල වුන්ට ආරක්ෂාවක් අවශ්‍ය මොකටද .
    නියමයි මාලිමා ආණ්ඩුව .
    රට අනුරට ,අපි මාලිමාවට

  • @sisirakumara4682
    @sisirakumara4682 15 ชั่วโมงที่ผ่านมา +28

    අනුර ජනධිපති තුමා ජයවෙිවා ⁣ඔහොම හිමිටයමු නියමයි❤❤❤❤

    • @kanthigallague
      @kanthigallague 14 ชั่วโมงที่ผ่านมา

      @@sisirakumara4682 ❤️❤️🙏

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 16 ชั่วโมงที่ผ่านมา +11

    Very good

  • @dammikadecosta7059
    @dammikadecosta7059 15 ชั่วโมงที่ผ่านมา +8

    මොන මගුලකටද එච්චර හමුදාවක්.

  • @Janithprsanna
    @Janithprsanna 15 ชั่วโมงที่ผ่านมา +5

    මේ රට හිගන කරපු උන්ට ශාප වේවා..

  • @DanushHerath
    @DanushHerath 17 ชั่วโมงที่ผ่านมา +8

    පන්සල් වල ගොඩක් පන්සල්වල ස්ථිර පොලිස් ආරක්ෂාව දාලා බොරුවට අපේ බඳු සල්ලි

  • @Dhkandy
    @Dhkandy 17 ชั่วโมงที่ผ่านมา +7

    පට්ට මැරයෝ
    වෙන්න............ඇති.

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 17 ชั่วโมงที่ผ่านมา +6

    😅පරාද වෙච්චි මන්ත්‍රීවරු හෝ ජනාධිපතිවරුන්ට මොකටද විශාල ආරක්ෂාවක් තේරුමක් නැති වැඩක්නෙ හිටපු ජනාධිකෙනෙක් නිසා දහ දෙනෙක් විතර දුන්නනම් හොඳටම ඇති යකෝ ඇමරිකාවේ ජනාධිපතිටවත් මෙච්චර ආරක්ෂාවක් නැහැ මෙව්වා විකාර

  • @RanjithRathnasekara-j9o
    @RanjithRathnasekara-j9o 17 ชั่วโมงที่ผ่านมา +7

    අපිට ඕනෙ ඔය ක්‍රමේ තමා.❤❤

  • @SitharaHemachandra
    @SitharaHemachandra 16 ชั่วโมงที่ผ่านมา +6

    හපොයි හැටත් වැඩියි මේ විකාර ලන්කාවේ විතරයි 10 ත් හොඳ ටම ඇති චන්ද්‍රිකා ට 3ක් ඇති හේආට ඕනේ ම නැහැ දැන්

  • @khantikhanti2884
    @khantikhanti2884 17 ชั่วโมงที่ผ่านมา +5

    එක්කෙනෙක් රකින්නමෙච්ඡර්

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 18 ชั่วโมงที่ผ่านมา +50

    65ක් දීලා තමයි මේ ඉතුරු කට්ටිය අරන් යන්නේ ඒව කවුරුත්් දන්නෑ ඒවා කියන්නෙත් නෑ යකෝ එක මිනිහෙක් ආරක්ෂා කරන්න හැටපස්දෙනෙක් වතු වල වැඩ කරන්නයි බල්ල නාවන්නයි එක්ක තමයි ඔය කට්ටිය අරන්තිබුණේ

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 17 ชั่วโมงที่ผ่านมา +1

      එවා තව ඉස්සරහට සම්පූර්ණයෙන්ම නවත්තන්ඩ පනත් සම්මත් කරන්ඩ ආණ්ඩුව ලහි ලහියේ වැඩ.. 👍

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 17 ชั่วโมงที่ผ่านมา +1

      ඒවා සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ආණ්ඩුව ලහි ලහියේ අණ පනත් සම්මත කොර ගන්නවා..පොඩ්ඩක් ඉන්නකෝ...😁👍

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

    • @JagathRaveendra-c3t
      @JagathRaveendra-c3t 16 ชั่วโมงที่ผ่านมา +1

      මේ හලෝ මේ නිලධාරීන් කලේ රාජකාරියක් ..බල්ලො නාවන්න නෙමෙයි.(ආරක්ෂක නිලධාරීන්ට අපහස නොකර උබලයි වහල් දේශපාලන කරගනින්.

    • @LasanthaRathnayaka-wn5it
      @LasanthaRathnayaka-wn5it 16 ชั่วโมงที่ผ่านมา

      ​@@JagathRaveendra-c3tකාවදබන් ඔය රවට්ටන්නෙ😂😂

  • @AnuraShantha-dd5ou
    @AnuraShantha-dd5ou 17 ชั่วโมงที่ผ่านมา +6

    මේ වගේම පන්සල් වලත් ඉන්නව ත්‍රීවිධ හමුදාවෙ සෙට් එකක් . ඒ හැම දෙනා ගැනමත් අවධානය යොමු කළ යුතුයි ගරු ජනාධිපති තූමනි

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @kanthiwitharana2635
    @kanthiwitharana2635 16 ชั่วโมงที่ผ่านมา +2

    මදි නැහැ හොරු රකින ආරක්ෂා බටයන් ගනන. මු‍ං රට විනාශ කරා මදිවට අපේ බදු මුදල් වලින් උන් ආරක්ෂා කරන්නත් ඕනෙද?

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 17 ชั่วโมงที่ผ่านมา +10

    හොරාව රැක්කට ඔබලාට් මොනාද ලැබුනේ😂😂😂😂

  • @bandaranayake441
    @bandaranayake441 18 ชั่วโมงที่ผ่านมา +28

    හරියටනම් එක ආරකංෂකයෙක්වත් ඕන්නෑ..මොකද ගැරඩි මරලා පව් පුරවා ගන්න කවුරුත් කැමති නෑ

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @KW-if2fx
    @KW-if2fx 16 ชั่วโมงที่ผ่านมา +3

    අඬ අඬා ඔය නීල හොරාට තව කී දෙනෙක් ආරක්ෂකයො ඉන්නවද බං.

  • @raveenlakshan4136
    @raveenlakshan4136 17 ชั่วโมงที่ผ่านมา +17

    ආතල් එකේ අයිස් ගගහ ඉන්න ඇති පව් අනේ

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 14 ชั่วโมงที่ผ่านมา +3

    ඔව් මේ වගේද මේවා අවසන් කළ යුතුමයි. එක්කෙනෙකුට දෙතිස් ආරක්ෂාවට මොන මගුලකටද

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 18 ชั่วโมงที่ผ่านมา +35

    මෙ නිලධාරීන් ගැන විමර්ශන කරන්න

    • @LalLal-h3z
      @LalLal-h3z 17 ชั่วโมงที่ผ่านมา

      ඇයි උඹෙි අමිමා බඩ කලාද

    • @lrswiky
      @lrswiky 17 ชั่วโมงที่ผ่านมา

      Ay e 🙄🙄🙄🙄

    • @lrswiky
      @lrswiky 17 ชั่วโมงที่ผ่านมา

      රාජ්‍ය නිලධාරි කරන්නේ රාජ්‍යයේ අවශ්‍යතාව ඉටුකිරීම මිස වෙන දෙයක් නෙමි

    • @anurabandara2427
      @anurabandara2427 15 ชั่วโมงที่ผ่านมา

      දෙකට නැමිල කරපන් විමර්ශනෙ
      🤣😂🤣😂

    • @singithnakandalafa2742
      @singithnakandalafa2742 14 ชั่วโมงที่ผ่านมา

      @anurabandara2427 පල පල ගොතයා යන්න මොකො මයිනගෙ උබලා දෙකට නැවිලද බැලුවෙ නොහුකා බලන් ඉදපන් මෙ මාලිමාව ආන්ඩුව

  • @nikmini4568
    @nikmini4568 16 ชั่วโมงที่ผ่านมา +2

    හම්බහම්බ හොරු මොන එහෙකට ආරක්ෂා කරනවද .

  • @NatureNest76
    @NatureNest76 17 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති ලග ඉන්නෙ මිනිහට ඕනදෙයක් කරන්න පුළුවන් කියල ගමේ තියෙන මදාවි වැඩ සේරටම මැදිහත් වෙලා අහිංසක මිනිස්සුන්ට දුක්දීපු හැත්ත මේ අතර ඉන්නවා ඕකුන් ගැන හොයල බලන්න ජනාධිපති ගාව ඉන්නෙ කියල ඕනතරම් නීතිය අතට ගත්ත එවුන්

  • @danasekaradanasekara3527
    @danasekaradanasekara3527 17 ชั่วโมงที่ผ่านมา +4

    කලදෙ පල පල දෙ

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 16 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤❤ විශ්‍රම සුවය විදින් අාරක්ෂාවක් ඕනි නැනි❤❤❤

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 17 ชั่วโมงที่ผ่านมา +35

    අනුර කුමාර සහෝදරයගෙ ආරස්සාව වැඩිකරන්න කියල,හැමෝම ඉල්ලුව.අපි ආරස්ස කරන්න ඕනෙ,වටිනාකමක් තියෙන දෙයක් විතරයි.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 17 ชั่วโมงที่ผ่านมา +1

      Dawasa gane le godak pompa kara kara thiya ganna kunu kayata 116kge araksawa nodakin.mun kawadawath chanda dayakaya gena hithapu un neme meparath dinuwanam minissu danneth ne mewan jathika aparada dewiyane okun 116geth wathkam gananaya kala yuthui.

    • @PereraPerera-e1j
      @PereraPerera-e1j 17 ชั่วโมงที่ผ่านมา

      TOPI WAGAAMNAYAN NODANNA DAWAL GODAI

    • @Archi_007
      @Archi_007 17 ชั่วโมงที่ผ่านมา +1

      💗💗💗

    • @nikmini4568
      @nikmini4568 16 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තවශයෙන්ම

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 15 ชั่วโมงที่ผ่านมา +3

    මහින්දගේ මොනවා රකින්නද...

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 15 ชั่วโมงที่ผ่านมา +5

    අලුත් ආණ්ඩුවේ ඉතා හොඳ තීරණයක්

  • @BraveKnightsChessAcademy
    @BraveKnightsChessAcademy 17 ชั่วโมงที่ผ่านมา +9

    මේ අයට vip ආරක්ෂාව වෙනුවෙන් රජය ලබාදුන් මසකට රු 15000 කට වඩා වැඩි දීමනාව රජයට ඉතිරි වෙනවා

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      හරියටම කිව්වා ඔයා😂 සැප ජීවිතය නැති වෙනකොට දුක තමා, මුන් කාලා බීලා රෑට රෑට නටනවා, බඩු ගහනවා. රාජපක්ෂලාට බඩු සපයන්නේ මුන් තමා😂😂😂😂පර හැත්ත
      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 17 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි අර අරගලේට ගහන්න ගෙනාපු එවුන් ආරක්ෂාවට තියා ගන්න පුලුවන්නෙ දැන්.

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 15 ชั่วโมงที่ผ่านมา +3

    රට බංකොලොත් කරපු එකටද ඔච්චර ආරක්ෂාවක්

  • @SherlyBibile
    @SherlyBibile 16 ชั่วโมงที่ผ่านมา +2

    Patta wadak.🎉❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 17 ชั่วโมงที่ผ่านมา +4

    ආරක්ෂකයෝ හතර දෙනෙක් ඇති

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 17 ชั่วโมงที่ผ่านมา +18

    ඔය වගේ හේත්තුම වෙලා හිටපු අය තමයි දැලිපිහිපාරවල් අදින්නෙ ඇයි කියන ඕනෑම දෙයක් කරනවනෙ

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 16 ชั่วโมงที่ผ่านมา +4

    Good job

  • @RanjithMallawage-dv9vy
    @RanjithMallawage-dv9vy 17 ชั่วโมงที่ผ่านมา +4

    මාර සතුටුන් විසිර යන්නේ ජයවේවා

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 15 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai👍🏾

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 17 ชั่วโมงที่ผ่านมา +7

    වෙන ලෝකයේ තවත් රටවල වෙන දේවල් නොවෙයි මේවා.හිටපු අයට ආරක්ෂාව දෙන්නේ මොන දේකටද?.ඒ අයගේ මොනවා ආරක්ෂා කරන්නද😮😮😮😮

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 17 ชั่วโมงที่ผ่านมา +4

    මේඅය තමන්ගේ ගන්වලත් බලේපතුරුවාගෙන ඉන්න ඇති රාජඌස්නෙටත් එක්කම... අනේ පව් බොලව්.....

  • @gamisack
    @gamisack 17 ชั่วโมงที่ผ่านมา +28

    මාර news එකක් , thank you දැනුවත් කලාට ,දුකයි අපිටත් 😂😂😂😂😂😂

    • @LumbiniDharmadasa
      @LumbiniDharmadasa 17 ชั่วโมงที่ผ่านมา +1

      අනේ පව් නේද ! 😂

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 17 ชั่วโมงที่ผ่านมา +4

      ලැජ්ජාව පිට කරන විදිහය වහාල්ලු තවත් මොනවද වහාල්ලු වහාල්ලුමය්

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา

      මුන්ට කන්න දැන්නේ අපේ බදු මුදල්, මුන් සැපට කාලා බීලා නටනවා රෑට රෑට. මේ රටේ යුද්ධයක් තියෙනවාද මෙච්චර ආරක්ෂා දාන්න??? මේවාට තමා අපේ කිරිපිට,පාන්, රයිස්, සීනි, පරිප්පු,හාල්, පැට්‍රෝල්, ගෑස් මිළවැඩිකලේ.
      මුන්ට කන්නයි, බොන්නයි,ආතල් ගන්නයි අපේ අත්‍යවශය භාණුඩ මිළ වැඩිකලේ , මෙච්චරකල් සැපට හිටපු අයට සැප නැතිවෙනකොට කදුළු එනවා තමා, පළතුරැ කෑම වර්ග,ඒසි කාමර බඩු ගහගෙන සැපට හිටියේ...
      😂😂😂😂😂😂😂
      අපේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කලා මෙච්චර කල්...

    • @roshankhar
      @roshankhar 16 ชั่วโมงที่ผ่านมา +2

      සැප ජීවිතය නැතිවුනා කියලා දුකයිනේද?

  • @Caminago
    @Caminago 12 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට හරියට දුක ඇති මොකද අරූ ලඟ ඉඳන් නිකන් පඩි ගත්තනෙ දැන් ඉතින් වැඩ කරලා පඩි ගන්ඩ එපැයි😂😂😂😂

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c 17 ชั่วโมงที่ผ่านมา +4

    Onna veda ...❤❤❤❤❤❤

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 15 ชั่วโมงที่ผ่านมา +2

    අද ඉදන්... ආරක්ෂාව.. පටන් ගන්න

  • @bobbydesilva5805
    @bobbydesilva5805 16 ชั่วโมงที่ผ่านมา +3

    They looks very happy to get out from there !!

  • @shaniperera1877
    @shaniperera1877 14 ชั่วโมงที่ผ่านมา +1

    මේවා අපේ මුදල්,, ඒව අයිති දුප්පත් ජනතාවට, මෙයාලා ව rakalaa අපිට ඇති වැඩක් නෑ

  • @pathminihaputhanthri3333
    @pathminihaputhanthri3333 17 ชั่วโมงที่ผ่านมา +2

    මුං නියම වහල්ලු මෙයාලා නැවත පුහුණුවීම් කරලා ඔින නැවත වැඩට දාන්න මොකද වහල් මානසිකත්වයෙන් ඉන්නේ

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 14 ชั่วโมงที่ผ่านมา +1

    පුතාල තුන් දෙනෙක් හැදුවේ වයසට ගියාම සතුටින් ඉන්න.... මහජනතාවගේ පිට ඔයාලගේ ප්‍රශ්න දාන්නෙපා

  • @sameerasameera3149
    @sameerasameera3149 17 ชั่วโมงที่ผ่านมา +3

    අපායේදී නම් හොදටම ආරක්ෂාව තහවුරු කල යුතුයි 🤔

  • @erandamudalige139
    @erandamudalige139 17 ชั่วโมงที่ผ่านมา +4

    අඩන්නෙ වැඩක් නොකර කැරමක් ඕම්බියක් බලන් කාල බීල හිටපු තැන අත ඇරල වැඩ කරන්න වෙන නිසාද

  • @tsampath815
    @tsampath815 15 ชั่วโมงที่ผ่านมา +3

    ඉතින් කොහොමත් උන්ට රජයේ පඩියක් තීනවනේ ඉතින් වියදමක් අඩු වෙන්නෙ නෑනේ 😮

  • @PradeepaNilmini-q1h
    @PradeepaNilmini-q1h 17 ชั่วโมงที่ผ่านมา +1

    ජරාව කාලා අයිස් ගහලා දැන් දුක ඇති යන්න

  • @ShermanLanka
    @ShermanLanka 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ niyamai AKD

  • @lahirusampath3392
    @lahirusampath3392 17 ชั่วโมงที่ผ่านมา +2

    Eka niyama wedak

  • @chamindakumara275
    @chamindakumara275 16 ชั่วโมงที่ผ่านมา +1

    ඕකුන් තමා අපෙන් කකා බුකි⁣යෙ cmnt දදා වැලලෙන්නෙ

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 17 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩෙ මුන් කරෙ බල්ලො බලාගත්ත එකයි ගැනුන්ට කඩෙ ගිය එකයිනෙ.එවට රජයෙන් පඩි ගෙවන්න ඕනි නැ.ඔය නාකින් හිටියා කියලා මෙ රටට කරපු සෙතක් නැනෙ

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 16 ชั่วโมงที่ผ่านมา +2

    කෝ බං අඩනවා😂😂😂😂

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 16 ชั่วโมงที่ผ่านมา +2

    AKD ❤❤Npp ❤❤

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 16 ชั่วโมงที่ผ่านมา +2

    දුක තියෙන චැනල් ටිකයි මිනිස්සූ යි පේනවා😂😂😂😂 හොරු ඇල්ලූ ද කියලා අහන සෙට් එක යි, අල්ලුවට පස්සේ පව් කියන සෙට් එකයි... දෙකම කියන්නේ එකම සෙට් එකක්

  • @MahindaDiwakara-ww8yz
    @MahindaDiwakara-ww8yz 17 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai horu monata rakinne

  • @Archi_007
    @Archi_007 17 ชั่วโมงที่ผ่านมา +3

    මහින්දට ලැබෙන විශ්‍රාම වැටුප කපා හැරිය යුතුයි.
    ඒ නිසා තමයි මේ ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නේ, ඒක තමයි අපි බලන්න ඕන.

  • @Sandun_putha
    @Sandun_putha 17 ชั่วโมงที่ผ่านมา +3

    ඒ උනාට පාතාලය තාමත් නිදැල්ලේ 😂

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 15 ชั่วโมงที่ผ่านมา +1

    හොඳ වැඩේ

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 9 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @White_Hawk_17
    @White_Hawk_17 12 ชั่วโมงที่ผ่านมา

    🥺 කොටින්ට ඕන උන දේ කොහොම හරි කරා එහෙනම්. ☝️💯🇱🇰

  • @sujeegajanayaka2628
    @sujeegajanayaka2628 12 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @dileepachandimal566
    @dileepachandimal566 17 ชั่วโมงที่ผ่านมา +2

    65.මොකටද යකො මිනිස්සුන්ගෙ සල්ලි

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 17 ชั่วโมงที่ผ่านมา +2

    වැඩිය Dagalana Apa Mey අයට thathparayak Athulatha ඕනා ම ilakkayak ගන්න පුළුවන්

  • @matildaranjani3946
    @matildaranjani3946 17 ชั่วโมงที่ผ่านมา +7

    ඇත්ත මොනවා කරන්න da ආරක්ෂා wak ....ratharan da තියෙන්න ...ගෙදර ඉන්න... හොඳයි ...

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 17 ชั่วโมงที่ผ่านมา +1

    මහින්ද ge budalen nawai ne පඩි gewana මහජන මුදල් .

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 17 ชั่วโมงที่ผ่านมา +4

    සතුටු...කඳුළු ...

  • @xr6hx1h
    @xr6hx1h 17 ชั่วโมงที่ผ่านมา +1

    උබලත් අපි වාගෙ සම්බොලයි බතුයි කපල්ලා එතකොට තෙරෙයි දුප්පත් අයගෙ දුක

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 15 ชั่วโมงที่ผ่านมา

    මහජනතාවට මහජන සේවයක් කරන්න අවස්ථාව උදාවේවා ඔබ සැමට.

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 16 ชั่วโมงที่ผ่านมา +1

    මයිනගේ අැටෙ එ තරමට වටිනවා අැති

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 17 ชั่วโมงที่ผ่านมา +2

    GOOD WORK MR. PRESIDENT🙏.

  • @nikithaperera4805
    @nikithaperera4805 16 ชั่วโมงที่ผ่านมา +1

    Actually it is not need to give such a big amount of security for a retired leader.

  • @asokassenarath7075
    @asokassenarath7075 17 ชั่วโมงที่ผ่านมา +2

    Yes. Their all benefits reduce so they are crying

  • @sureshf.o3557
    @sureshf.o3557 17 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 17 ชั่วโมงที่ผ่านมา

      Pinpadi karayo 116k pinpadiyen nidahas.

  • @minhaelson5865
    @minhaelson5865 8 ชั่วโมงที่ผ่านมา

    Good decision ela 👍

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 14 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම hodaei oya nailkiyata mona ආරක්ෂා da 😡😡😡😡

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 16 ชั่วโมงที่ผ่านมา +1

    දැන් ඉතින් මුන්දලාට ජොබ් එක අමතකත් ඇති

  • @aindu4690
    @aindu4690 15 ชั่วโมงที่ผ่านมา

    කියන දේ කරන අනුර සහෝදරයා අපිට ඔබ රට හදනවා කියලා විස්වාසයි...එතෙක් මොන දුකක් ආවත් අපි විඳගන්න සූදානම්....