"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.11.25 - TV Derana"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น •

  • @jayanthijaya1136
    @jayanthijaya1136 3 วันที่ผ่านมา +12

    අනේ් සජිත් පක්ෂය පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ,😂

  • @WickyWickramasinghe-s1s
    @WickyWickramasinghe-s1s 3 วันที่ผ่านมา +2

    බෝටිටු වලට තෙල් නිකම්ම දුන්නත් තුුවීල් කාරයන්ට තෙල් නිකම්ම දුන්නත් මිල අඩු වෙන්නෙ නැහනෙ ඊටත් වැඩිය හොදයි නේද අඩු කරල දුන්න සහනාධාරය ආන්ඩුව තියාගෙන ඒ මුදල් වලින් වෙනත් සහනයක් දුන්න නම් අනිත් කාරනාව තමා පිටි මිල අඩු උනත් ගෑස් මිල අඩු උනත් විදුලි මිල අඩු උනත් පාන්මිල ,අනෙකුත් කෙටි කෑම මිල අඩු වෙන්නෙ නෑ . වෙලදපල මාපියාව තාමත් ජනතාව හුරාගෙන කනවා

    • @linkmove1653
      @linkmove1653 3 วันที่ผ่านมา

      eka samanya deyak ewa change wenna kalayk yanawa mokada busines karana aya awadanama gena hitanawa. pahugiya tike bittara mila adu unama appa wala mila adu une ne hetuwa satiyak yanna kalin oppu una

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 วันที่ผ่านมา +4

    Question:
    What about National list.
    Sajith :
    Let's talk about IMF

  • @chathurikadilhani4271
    @chathurikadilhani4271 3 วันที่ผ่านมา

    කවුරු හරි අනවශ්‍ය ප්‍රශ්න අහන කොට උත්තර දෙන්න හැටි අද ඉගෙන ගත්තා 😂😂

  • @indranipathirana1197
    @indranipathirana1197 3 วันที่ผ่านมา +3

    කොහෙද යන්නේ malle pol

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 3 วันที่ผ่านมา

    මාලිමාවේ. මායාව නිදානය

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 3 วันที่ผ่านมา

    මිත්‍යා මත වල. මාලිමාව පැටලෙනවා

  • @shiromanie2259
    @shiromanie2259 3 วันที่ผ่านมา

    කාලයක් දෙන්න වැඩ කරන්න .බොරුවට කියවන්න එපා pls😮

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 3 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 3 วันที่ผ่านมา

    මාලිමාව අනුන්ට. චෝදනා කලේ නිදානය ගැන

  • @Janithprsanna
    @Janithprsanna 3 วันที่ผ่านมา +1

    යන්නේ කොහේද මල්ලේ මොංගල් 🤣

  • @janakakumara-dm2vq
    @janakakumara-dm2vq 3 วันที่ผ่านมา +1

    ayyoo oooooooo sajiyaaaaaaaaaaaa😂🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @GaminiShantha-bl8bz
    @GaminiShantha-bl8bz 3 วันที่ผ่านมา

    මාලුබොටිටු වලට තෙල්සහනදාර දුන්නත් තවම මිල ගනන් ගැන අඩඩුවිම ගැන සොයා බලන්න

  • @WickyWickramasinghe-s1s
    @WickyWickramasinghe-s1s 3 วันที่ผ่านมา

    අනේ සජිත් අහන පුුුශ්නයකට උත්තර දෙන්න බැරිද වෙන රෙද්දවල් ගැන කථා නොකර පක්ෂයට ලැබුණු පිනට ලැබුණු පාර්ලිමේන්තුවේ ඉතිරි ආසන හතර ට නියෝජිතයන් කරගත්තා නම් හොදයි නේද ? ඉතරි පුුුශ්න ආන්ඩුව බලාගනීවි

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 3 วันที่ผ่านมา

    ෆෝර කෝ නාමල්ගේ

  • @udararathnayaka4654
    @udararathnayaka4654 3 วันที่ผ่านมา

    😊Hh

  • @virangi
    @virangi 3 วันที่ผ่านมา

    කර පිස්සෙක් සජිත් කියන එක තමයි මිනිස්සු ඔයාට චන්දෙ දෙන්න ඇත්තේ. දැන්වත් තේරුම් ගන්නේ නැහැනේ මිනිහා

  • @upalisenevirathna1184
    @upalisenevirathna1184 3 วันที่ผ่านมา

    .යන්නෙ කොහෙද මල්ලෙ පොල්.පොල් බූරුව

  • @Shantha-m8b
    @Shantha-m8b 3 วันที่ผ่านมา

    Hamadama watup ganne na keyal passe keyanawa aramudalata dammakeyala hareyata weyangoda nedangala wage

  • @pathinayakapathi1486
    @pathinayakapathi1486 3 วันที่ผ่านมา

    මේ මනුස්සයගෙ මොලේ කචල් වෙලා තියෙන්නේ.

  • @HeeHenry
    @HeeHenry 3 วันที่ผ่านมา +1

    Anuralage Paranakatha Aluthkatha Ahanakota Patta pattama hinawak yanawa aney😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @gayannimantha1108
      @gayannimantha1108 3 วันที่ผ่านมา

      හිනාවෙලා ඉන්න... ස්තුතියි ..

  • @ManimaranVeerappan-u7j
    @ManimaranVeerappan-u7j 3 วันที่ผ่านมา

    Yanne koheda malle poll 😅

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 3 วันที่ผ่านมา +1

    Nidhanaya walalapu eka palamuwen hoyaganna oney, Cheenayata walawal jathika sampath yodawa haranney nathiwa ! 🤣

  • @hsndkb5945
    @hsndkb5945 3 วันที่ผ่านมา

    Sajith nam imf witherai danne

  • @jayanthajayantha2885
    @jayanthajayantha2885 3 วันที่ผ่านมา

    Othana nidanaya gaththa mahindamahaththaya

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 3 วันที่ผ่านมา +1

    Palamuwen Agamathiniyata Anagamika ratak saha Sama lingika aiyithiwasikam yojana wahama nawathwanna kiyanna !
    😱😭😡!
    Bahadakinna giya wagey nowey, apey ratey sanskruthiya kada kappal karanna epa !
    Sinhala Baudda apita LAJJAI !

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 3 วันที่ผ่านมา +1

    Ganna naya kawadada api Gewanney ?
    😱😭😡!
    Naya ganeema Nawaththapan Deviyaney !

  • @dinesha-s4p
    @dinesha-s4p 3 วันที่ผ่านมา +1

    Koheda yanne malle pol😂

  • @dhanukaprabodha9298
    @dhanukaprabodha9298 3 วันที่ผ่านมา

    Sajith mahathayo oyath borune kiyanne oya awath okama tamai karanna eka nisa kotawanne nathuwa inna paduwe 😢

  • @RathnayakaRupa
    @RathnayakaRupa 3 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

  • @penguingreen2151
    @penguingreen2151 3 วันที่ผ่านมา

    IMF

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 3 วันที่ผ่านมา

    MANTHREE ASANA 5..BEDAGANNA BERI GOTHAYA RATAK PALANAYA KARANNE KOHOMADA😂😂😂😂😂😢😢😢😢😢😢

  • @ShanSanpath
    @ShanSanpath 3 วันที่ผ่านมา

    Sajith 😂😂😂😂

  • @chathurangawasanthabandara8564
    @chathurangawasanthabandara8564 3 วันที่ผ่านมา

    🐍🐍🐍