වදුරු කැවුත්තේ ගුරුකම නාරම්මල හාමුදුරුන්ට කල දේ | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 90

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 3 ปีที่แล้ว +22

    සුපිරි වැඩකාරයො ඉන්නවා සමහරු බොරුකාරයොත් ඉන්නවා මේ ගුරුන්නාන්සෙනම් සුපිරි වැඩ කාරයෙක්

    • @rosi4270
      @rosi4270 ปีที่แล้ว

      youtube channel එකක් තියෙනවා සුපිරියට කියලා දෙනවා මන්තර ගුරුකම් වැඩ
      ඉගෙනගන්න ආස නම් කියහන් link එක දෙන්නම්👍

    • @krishanthapasindu3367
      @krishanthapasindu3367 ปีที่แล้ว

      @@rosi4270 link eka dennako matath asai igenaganna

    • @rosi4270
      @rosi4270 ปีที่แล้ว

      @@krishanthapasindu3367 මම දැම්මා link එක
      මේ චැනල් එකේ link ban කරලා
      ඒ නිසා ඔයාට ඒක එන්නෙ නෑ
      ඒ නිසා මම මගේ about එකේ දාන්නම්🤟
      ඒකෙන් copy කරලා ගන්න

    • @rosi4270
      @rosi4270 ปีที่แล้ว

      @@krishanthapasindu3367 මගේ චැනල් එකේ playlist වලට යන්නකො
      එතකොට ඒ චැනල් එකේ එක වීඩියෝ එකක් තියෙනවා මම public playlist හදලා

    • @rosi4270
      @rosi4270 ปีที่แล้ว

      @@krishanthapasindu3367 එයා කිව්වා සබ් 5000 හදලා දුන්නම තව දේවල් කියලා දෙනවා කියලා

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +28

    මිසර හිටියනේ කොහෙද අර ඉත්තාපාන මිරිස්වත්ත පන්සලේ හාමුදුරු නමක් . අපි නයි යන්නෙ නෑ නෑ පිටින් පළාත් වල ඕන තරම් අය එනවා.ඒ කොහොම වුණත් ඉස්සරහ හාමුදුරුවරු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ගත්තෙ ශාසනය ආරක්ෂා කරන්න ඒත් අද ඉන්න හාමුදුරුවරු ඕව දන්නේ නැහැ නමුත් ඒ දේවල් අකැපයි. අද කරාය සිවුරු පොරෝ ගන්නවා හොරට. හැබැයි ඒ හාමුදුරුවෝ නං නෙවෙයි සිවුරු වෙස්ධාරීන්. වුනොත් භාරතී මහත්තයෝ මේ වගේ දේවල් එපා පසිද්ධ කරන්න හාමුදුරුවන්ගේ දේවල් මොකද සිව්රු වෙස් දාරින් ඉන්නව. ඒ අය නිසා අපේ සමහර මෝඩ බෞද්ධයෝ මේවා හරියට තේරුම් නොගෙන මුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නව වගේ තරහ වෙන්න බුද්ධශාසනය එක්ක. මොකද අද ඒ අයටත් මොලයක් නැහැ අපි පුද්ගල සරණක් නෙවෙයි යන්නේ බුදුන් සරණ කියලා මොකද සිවුරක් පොරෝ ගත්තට හැමෝම ඒ ගරුතර සංඝරත්නයට අයිති වෙන්නැහැ නේ මොකද අද කාලේ නම් හොරුත් ඉන්නවනේ ඒ නිසා අපි සිහියෙන් වැඩ කරන්න ඕනේ ඒ කීවේ එක පුද්ගලයෙක් වරදක් කරන්න පුළුවන් හාමුදුරුනමක් වෙසින් ඉදගෙන. අපි බුද්ධ ශාසනය අත්හැරල හරියන්නෑ. සමහර හාමුදුරුවන්ගෙන් වෙන වැරදි වලට සමහර මෝඩ පිරිස් ඉන්නවා බුදුන් අතහැරලා ්‍රිස්තියානි ආගමට යන. බලන්න ඒ අයට කිසිම ශ්‍රද්ධාවකින් නෙමෙයි විශ්වාසයකින් නෙමෙයි තමන්ගේ ආගම තුළ ඉඳලා තියෙන්නෙ. මන් දන්නෑ මම නම් මුළු රටේම හාමුදුරුවරු කොච්චර වැරදි කරාය කියමුකෝ. මං මගේ ආගමත් හරින්න මොකද මං පුද්ගල සරණක් නෙවෙයි නිසා ගියෙ. මම ගිය බුදුන් සරණ නේ. මට බුද්ධ වචනය විශ්වාසයි ඒ ධර්මරත්න විශ්වාසයි ඒ සංඝරත්නය විශ්වාසයි ඊට වඩා දෙයක් නෑ. මා ප්‍රාර්ථනා කරන්නෙත් නිවන් දකිනා තුරා උපදින්නෙහිද, මා බෞද්ධයකු ම වේවා කියලා. ඒ පිරිසිදු බුද්ධ වචනය දැනේවා, ඇසේවා.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් ඔබට ස්තූතියි ❤❤❤❤❤

  • @samantikaruarachi3985
    @samantikaruarachi3985 5 ปีที่แล้ว +8

    shaaaaa ..harima අපූරුයි ....gurunnansee.....

  • @user-uw2jw2fm6u
    @user-uw2jw2fm6u 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කතාව අැත්ත කතා මෙිවා බෝරැ නේමෙි මමනමි හැමදම කතාව අහනවා 7 ඉදල 9වෙිනකමි ම අහනවා

  • @nishanthapathmakumaraPathmakum
    @nishanthapathmakumaraPathmakum ปีที่แล้ว +4

    Me කතා wala ඇත්ත නැත්ත මම දන්නේ na නමුත් ඉස්සර
    සුපිරි wadakarayo ඉඳල tiyanwa එක්කෙනෙක් tamay kondadeniye හාමුදුරුවෝ ❤❤

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +4

    Thanks

  • @krishansampath4128
    @krishansampath4128 6 วันที่ผ่านมา +2

    භාරතී මහත්මයාගේ හා ටාසන් බාප්පාගේ කටහඬ එක වගේ කියන අය කෝ??

  • @supersongslanka5360
    @supersongslanka5360 3 ปีที่แล้ว +3

    Oya kathawa aththa

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +8

    ඉස්සර තිබ්බ නං අභියෝගාත්මක ඒව තමයි. අද ඒ වගේ දේවල් තියෙනව නැත්තෙ නෑ.

  • @nayanasiriwardana8447
    @nayanasiriwardana8447 5 ปีที่แล้ว +4

    Good story

  • @damanithdamanith3990
    @damanithdamanith3990 5 ปีที่แล้ว +11

    අමිමෝ මෙිමත් හාමුදුරුවෝ සැක්

  • @yahoo9087
    @yahoo9087 5 ปีที่แล้ว +4

    wow ...nice story

  • @dilshancreation4172
    @dilshancreation4172 2 หลายเดือนก่อน +1

    කෝ අවසානය🤔 ලස්සන කතාවක්❤️

  • @srilankalife6
    @srilankalife6 3 ปีที่แล้ว +3

    Super 👌....

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +13

    කුකුළ හරි පව්නෙ. අනුන්ගේ පවු ගෙවන්න ඕන කුකුළා.

    • @thanundarshana3390
      @thanundarshana3390 4 ปีที่แล้ว +2

      හ්ම්ම් ඔයට විටරයි තෙරුනෙ

    • @SudarshanaSilwa-we7ks
      @SudarshanaSilwa-we7ks ปีที่แล้ว +1

      පැත්තක ඉන්න සත්තු නේ 🙄

  • @Msplanka
    @Msplanka 3 ปีที่แล้ว +6

    සුපිරි කතාවක්

  • @hirushamadusanka2937
    @hirushamadusanka2937 3 ปีที่แล้ว +2

    Me kathawanm maru aneth ewata wediya mama gadak asai meka supiri wedak meka nm maru patta

  • @onalikavishka9078
    @onalikavishka9078 3 ปีที่แล้ว +3

    Niyamai katawa ❤️😍

  • @sumithpriyankara5012
    @sumithpriyankara5012 2 ปีที่แล้ว +1

    නියමයි

  • @kumare7090
    @kumare7090 2 ปีที่แล้ว +5

    නාරම්මල කොහෙද මත් මමත් නාරම්මල අපි නමි ඔය කියන කතාව දන්නැ හ්ම් ලස්සනයි කතාව

  • @nivendranayanajith5096
    @nivendranayanajith5096 5 ปีที่แล้ว +6

    👍🔥

  • @hiransanjuka7368
    @hiransanjuka7368 5 ปีที่แล้ว +9

    ශියාතු අයියා ශියාතු ශීයා...😂

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 3 ปีที่แล้ว +6

    භාරතී මහත්තයාගේ ටෙලිෆෝන් නොම්මරයක් නැද්ද ??

  • @suranjinisha5337
    @suranjinisha5337 5 ปีที่แล้ว +4

    👍 👍 👍

  • @trishanperera794
    @trishanperera794 4 ปีที่แล้ว +5

    Drama eka ain karala kathawa kiwuwanan eta wada hodai

  • @ranjansumith2635
    @ranjansumith2635 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @rayanortan3460
    @rayanortan3460 3 ปีที่แล้ว +3

    ❤️🔥

  • @nadikagamagahatti8053
    @nadikagamagahatti8053 4 ปีที่แล้ว +5

    Ana danna kanak matumaga namba aka danna koooo

  • @achiradilshan8086
    @achiradilshan8086 3 หลายเดือนก่อน +1

    😍❤️

  • @a.k.m.amanda1755
    @a.k.m.amanda1755 3 ปีที่แล้ว +2

    Ane plz kawru hari mata barathi gurunwahansege nambare denna ko

  • @mareliass5148
    @mareliass5148 5 ปีที่แล้ว +6

    Barath Gurun nasega kata hrima lassanai mata hrima asi gurun nasawabala please barida athumagae photo aka TH-cam aka pala krana please oba depita jesu pihitai 🙏🙏❤❤

    • @diyasen2608
      @diyasen2608 2 ปีที่แล้ว +1

      Mar Eliass, දෙරණ Tv එකේ නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්නවා චන්ද්‍ර භාරතී මහතා .

  • @SanthuChathu
    @SanthuChathu 3 หลายเดือนก่อน +1

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 22 วันที่ผ่านมา

    වදුරැ කැවුත්තේ ගුරුකම සන්නි යකාගේ ගුරුකමක්

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว +6

    Pissu hadila hamuduruwo apawatwala destiyak wala minisun baya karanawa kukul andahaamuduruwang distiya namin prasanai daawahuva sampourna hamudurunamak namut kakul kukul adu wagai

    • @lorasweing8068
      @lorasweing8068 ปีที่แล้ว +1

      oyage comment eka therenne na samahara ewa therenna kiyanna halo

  • @sanjithlal1279
    @sanjithlal1279 2 ปีที่แล้ว +2

    Gurunnasege lipinaya labaganna puluvanda

  • @unlimitedmusic9053
    @unlimitedmusic9053 5 ปีที่แล้ว +2

    me vge apu story nm mru

  • @gurutv5352
    @gurutv5352 3 ปีที่แล้ว +3

    Gurugama pansale hamuduruwaruwoth ohoma apawath una

  • @aryaasura
    @aryaasura 3 ปีที่แล้ว +2

    barathi mahatmaya dakune koheda

  • @sadalisadaliJayasinha
    @sadalisadaliJayasinha 9 หลายเดือนก่อน +1

    Ane mata number eka ennako barathi mahaththayage

  • @kasuncreation6319
    @kasuncreation6319 4 หลายเดือนก่อน

    එතකොට මේ කවුරුහරි ලියපු කතන්දර ද තමන් කලා වගේ කියවන්නෙ 😂😂
    නොපෙනෙන මානයට ඇවිත් චාටර් උනේ මේ මහත්තයා නේද

  • @somapalasomapala2988
    @somapalasomapala2988 3 ปีที่แล้ว +3

    මං දැක්කා😂😂😂😂😂😂

  • @johnnysaunder4102
    @johnnysaunder4102 2 วันที่ผ่านมา

    Thomas Sandra Lee Maria Robinson Barbara

  • @ratbatmatfat
    @ratbatmatfat 4 ปีที่แล้ว +4

    Meka puduma hamuduru kenenk ne. Depala ras karana taran

  • @onilathanuka906
    @onilathanuka906 3 ปีที่แล้ว +2

    සන්නි යකා⁣ ගෙ ගුරු කමක්

  • @arunasandeepahewamadduma5309
    @arunasandeepahewamadduma5309 5 ปีที่แล้ว +4

    Gurukama apahu yanawama tamai hamuduruwanta mantara thanchiyakut dala wade lesatama karala tiyenawa hamuduruwanta apath nati wennama awasana pratipale hamuduruwange apawatvimaneada mahattayo. Kohoma unath avichi maha niraye obatumatat vecancya aniwa dala atte

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว +2

    Me gurunnansa ennawanam Dan ema guru kaman hamuduruwan nidahas karanna codiwina kaPanna maat ennam ona sohonakata ohuwa nidahas karanna

  • @kavinugayanuka1789
    @kavinugayanuka1789 4 ปีที่แล้ว +5

    මිනී සන්නිබන්දනේ අපේ සීයගෙ පොතක තිබුන කරන විදිහනම් දන්නැ 👌

    • @todinu6091
      @todinu6091 4 ปีที่แล้ว

      දෙන්න බෑ ද.?

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว

      Boru kiynda apa karana widiha pothe thiyenawa

    • @kavinugayanuka7899
      @kavinugayanuka7899 2 ปีที่แล้ว

      @@maheshdasanayake2641 නරක ඒවගෙ කරන විදිහ ලියල නැ

    • @count8691
      @count8691 ปีที่แล้ว

      මගෙ ගාව තියෙනවා
      වඳුරු ලේ ගොටු තුනක් ඕනෙ
      මිනී තෙල් වලින් පහන් පත්තු කරන්න තියෙන්නෙ
      ඕං හ්‍රීං මිනීශනනි පේසේලේතතුං කිඩ කිඩල මරු මරනේ තතුං ශන්නි නරපුර එඩිප්පුන්......
      මෙහෙම පටන් ගන්නෙ මන්තරේ
      දැහැන් දාහතක දිග මන්තරයක්
      හතුරගෙ නම තිබ්බත් ඇති ඕකෙන් දෙන්න
      ඕකෙන් මතුරලා ගහකට රත් හඳුන් ඉස්සොත් ගෙඩි කන හැමෝම මැරෙනවයි කියලා තියෙන්නෙ
      ඕකෙ මිනීතෙල් හිඳින තැන ඉඳලා නැකත් තියෙනවා පිළිවෙත් තියෙනවා
      නිකන් මැතුරුවට කිසිම වැඩක් නෑ
      සමහරවිට තමන්ට හානියක් වෙයි
      පරම්පරා පාලු කරන්න පුළුවන්ලු මේකෙන්

    • @dilshandinujaya713
      @dilshandinujaya713 ปีที่แล้ว +1

      @@count8691 oya dnna hoda gurek ndda

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว +3

    Waradi Natnam sapa nowadayi

  • @ssss5623
    @ssss5623 4 ปีที่แล้ว +1

    Barati kiyannea dearana tv nopeaneana manayeadi pal unu poranida

    • @kumara3535
      @kumara3535 3 ปีที่แล้ว

      Mokadda pal una kiyanne

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว +3

    Magaani tatta keewa oya katawa kukul andahaamuduruwanga kataawak daawahuva

  • @lorasweing8068
    @lorasweing8068 ปีที่แล้ว

    barathi mahaththayo ohe neethiya athata aran e hamuduruwo monawa kalath oheta mini maranna aithiyak na onemanam e hamuduruwo sadahatama leda wena gurukamak wage karanna thibba ai mewata policiya daduwam karanne naththe policiya me siddi gana danuwath nadda minimaruwo nidalle

  • @prabhathbuddhika2288
    @prabhathbuddhika2288 4 ปีที่แล้ว +2

    Anthima tika thawa tikak kiuwanam hodai awa widiyath

  • @අනෝමාවිරසිංහඅනෝමා

    මම

  • @KuwKq8
    @KuwKq8 9 หลายเดือนก่อน

    Gurun nansaga nambara awannako hadisiyakata

  • @leendassanayaka4919
    @leendassanayaka4919 ปีที่แล้ว

    Thota me minissunta karana boru walata sapaweaaaaaaaaaa

  • @leendassanayaka4919
    @leendassanayaka4919 ปีที่แล้ว

    Awajathaka barathi

  • @charithaled279
    @charithaled279 2 ปีที่แล้ว +1

    බාරතී නම සිංහල බවුද්ද උනේ කොහොමද🤣🤣

  • @danushka5614
    @danushka5614 4 ปีที่แล้ว +1

    Sahai hatha owa managawa thiyana mewa podi mathars

    • @vishwaprabathsilva7445
      @vishwaprabathsilva7445 3 ปีที่แล้ว

      Oyata no aka oninam .meyage dawiwaru gana kiyana kotasa ahanna .ake kiyanawa meyage no aka

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว

    බාරතිගෙත් බොරැ කැටයම් තමයි තියෙන්නෙ ...😂🤣

  • @leendassanayaka4919
    @leendassanayaka4919 ปีที่แล้ว

    Barathige ata2ke kabara naki wesige putha

  • @user-xk9nh5yy5i
    @user-xk9nh5yy5i 11 หลายเดือนก่อน

    කයිවාරු ගහන්නෙ නැතුව කතාව විතරක් කරානම් නේද ලස්සන