Sir mata danaganna ona singer remote wall fan eka on kalama wada..ayeth on karaganna be..hadissiyen thamainwada karanne..traic eka maru kala eth hariyanne ne..
Himstar wall fan no power issue. I changed main capacitor and system Ic, but no solution. Zenor diode tested good. Initially there was a lizard dead on the circuit when opened. What can be the culprit?
Himstar wall fan working fine but swinging motor doesn't work. When I switch on the swinging function from touch panal or remote controller, fan switches off. What is the issue?
මගේ Singer fan එකේ ඔය අවුල තිබ්බා. 105 / 400v cap එක මාරු කළා වැඩේ ගොඩ. මුලින්ම swing එක දැම්මාම Auto off වෙන්න ගත්තා. පස්සේ on වෙනකොටත් ලෙඩේ ආවා. Thank you for the video....
Hello, I have a remote control fan and I need to reduce the speed of it . Is it possible to connect a speed regulating circuit (with a triac and diac and a potentiometer) after the fan speed on-off triac BT131?
Obathumata pin siddawenawa.mage fan eka hadagaththa.
Thank you sir.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
How to repair a circuit board with mist fan and where to buy IC sn8p2722a
Inovex me fan circuit ekamai pawer enawa eth tuch pannel eka wada karanne na mokakda karnna puluwan
යාලු මෙිකේ සිස්ටමි ic එක පිචිචෙන්නේ නැද්ද එකේ දෝසයක් ආවොත් එම ic එකහොයාගන්නේ කෝමද
Thanks brother for teaching other lavishly ; keep up the good job ; Good Luck !
Sir mata danaganna ona singer remote wall fan eka on kalama wada..ayeth on karaganna be..hadissiyen thamainwada karanne..traic eka maru kala eth hariyanne ne..
Filter coil eken mkda kranne..eka onamada
🎉
Pan vada karanakota batan ebuwata mukuth ven na samahara welavata off unama on wenneth na poddak hada ganna kiyadenawada aiye
Machan, I am from Nepal, please tell me remote control fan while swing mode on then fan auto off why?? I change transistor but same issue
Himstar wall fan no power issue. I changed main capacitor and system Ic, but no solution. Zenor diode tested good. Initially there was a lizard dead on the circuit when opened. What can be the culprit?
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
රිමෝට් එකෙන් පවර් ඔෆ් කරාට මොටරේට පවර් යනවාස්පීඩ් යන වෙලාවට ඔෆ් කරත් ඒ ස්පීඩ්ම මෝටර් එක වැඩ ප්ලග් ස්ව්ව් ඔෆ් කරාම තමයි නවන්නෙ ඒකට හේතුව මොකක්ද ඔබතුමාට පුලුවන්ද පැහදිලි කරන්න
Capa සිටර් එකෙන් මොකක්ද වෙන්නේ අයියේ ic wala number ekak na ewa ganna tiyawada khomada hoyaganne aunke
Meka pcb eka ain karala manual wada karanna hada ganna puluwnda
Innovex remote fan is ekka sampurna no power kohomada hadanne??
Thanks.. mas ganak hoya gann bari aulk
Resistor pichchunoth kohomada hada ganne
Himstar wall fan working fine but swinging motor doesn't work. When I switch on the swinging function from touch panal or remote controller, fan switches off. What is the issue?
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
What is com marked in pcb?
mage fan eke Remote weda karanawa eth touch buttons weda karanne na
මා ගාවත් remote control fan එකක් තියෙනවා . පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්කිට් එක ඔන් වෙන්නේ නැහැ .මොකක් නිසාද දන්නෑ නේද හේතුව .bt131 transistor පුපුරලා තිබ්බා ඒක මාරු කරා .පියුස් එක ගිහිල්ලා තිබ්බා ඒකත් මාරු කරා .දැන් power on power ඔන් වෙන්නේ නෑ .කහපාට capacitor එකක් මාරු කරා .
Ba8206 ic eka hoyala denna puluwanda
Mage fan akt power dunnma ana beep sadde witharai light pattu wenne wada ne ai danne
Ic eka gihillanam kohenda e I eka ganne
Symphony water fanwala spears ganna thiyeda
Meke ic eka nadda ganna
Sisil remote control fan eke auto off wnwa, speed maru wenne na, hdnn pulwn weid arn awoth shop ekt
Ow sir aran enna
077 838 6476 / 0112 517 277 contact us for more details
remote eken karakewana button eka ebuwama fan eka karakewenne natte ai
meke ic eka hoyaganna naddasir
බොහෝම ස්තූතියි.
මහා ගාව ද remote fan එකක් තියෙනවා.සර්කිට් එක ඔන්න වෙන්නේ නැහැ බසර් එක වදින්නෙත් නෑ..තියෙන්නෙ track bt 131. ටික බැලුවාට ප්‍රශ්ණයක් නැත.මුලදි පියුස් එක ගිහිල්ලා තිබ්බා.frank එකක් පුපුරලා තිබ්බා.560resistaඑකක් පිච්චිලා තිබ්බා.ඒ ටික ඔක්කොම අලුතෙන් දැම්මා.ඒත් power on වෙන්නේ නැහැ.ic එක මොකක්ද කියන්න දන්නේ නැහැ නොම්බරේ මැකිලා තියෙන්නෙ.
Oya sakit eke ic nomber eka mokakda sir
Meke ic 1 number 1 mokadda?
Thank you very much
Me PCB eka load eka natuwa on karama on wenawada....
on wenawa
Good lesson tanks
දිගටම අප සමග රැඳී සිටින්න..
නව දැනුම ලබාගන්න...
ස්තුතියි..
1 uf capasiter එක මාරු කරපු ගමන් fan එක වැඩ කරනවා...ආයෙ off කරල ටිකකින් on කලාම වැඩ කරන්නෙ නෑ..capasiter එකෙන් එහාට කරන්ට් එක එන්නෙ නෑ...ඒකට මොකද කරන්නෙ...pleas help me...
kapacitor eka mokakda damme
mulin 105j 400v ekak damma ekatat harigiye na.passe 1 uf 250v ekak..damma et ehemai..dapu gaman wada karanawa..off karala aye on karapu wama wada karanne na..
අපේ පැන් එක රික්සොනික් ස්විච් එක දාපුවාම තපරකක් විතර පැන් එක කැරකිලා නවතිනවා පැන් එක ලග තියන කැපසිටර් එකයි පි සි බ් බොඩ් එකේ තියන කැපසිටර් එකයි මාරු කරලා බැලුවා
Mach more important. Thanks a lot.
නොපෙනෙන වේගයෙන්( හෙමින්) ෆෑන් එක කැරකෙන්නෙ,ඒකට මොකද කරන්නේ ?
Oya ic aka 4017 da
Aluthen cercit bord ganna nedda?
බොහොමවටිනවා.
thanks
Mage PCB eke motor eka nathuwa on power dunnama 1.5v enne .
cap eka danna capacitor = kahapata hathares kalla dala balanna.
Niyamai thawa vedio karanna
Thanks brother
ayye singer remote fan eka on karapu gaman off wenne ai. motor eka karakila nathara wenawa.
සකිට් එකට 5v එනවද බලන්න. දිගටම ඔන් වෙන්න හදනකොට 5v අඩු වෙනවනම් 105/1uf power කැපැසිටර් එහක දාන්න. toch pannel එක බලන්න . ගොඩක් වෙලාවට 105 power capacitor එකෙන් එනව
මගේ Singer fan එකේ ඔය අවුල තිබ්බා. 105 / 400v cap එක මාරු කළා වැඩේ ගොඩ.
මුලින්ම swing එක දැම්මාම Auto off වෙන්න ගත්තා. පස්සේ on වෙනකොටත් ලෙඩේ ආවා.
Thank you for the video....
Thanx
Good luck
Sistam ic eka pupurala eke nambar ekak tiyenwa neda meke etikath ne udauwak denna puluwannam
077 8386476
Good
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .remote control fan එකක් තියෙන්නෙ .ඒකෙ powered ඔන්න වෙන්නේ නැහැ .
රිමොඩ් ෆැන් එකේ swing දැන්ම ගමන් ෆැන් එක ඕප් වෙන්නේ ඇයි
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
Hello, I have a remote control fan and I need to reduce the speed of it . Is it possible to connect a speed regulating circuit (with a triac and diac and a potentiometer) after the fan speed on-off triac BT131?
Ic eka damage nan mokadda karanna puluwan...?
Ic ganna nathnam Fan malti bord ganna.
Mokadda oya ic aka
Innovex wala cms6206 ic
Meke ic eka thiyenawada
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
Niyamai Aiya
Board ekata power enne naththnam
ඒකට මාෙකද කරන්නේ
රිමෝට් එකෙන් on කරන් නැතුව ඉබේටම on වෙන්නෙ ඇයි ?
ඔයා ඒකට මොකද කරේ.
අපේ fan ekath remote 1න් on කරන්නේ නැතුව plug කරපු ගමන් ඉබේම on වෙනවා
Tks
දිගටම අප සමග රැඳී සිටින්න..
නව දැනුම ලබාගන්න...
ස්තුතියි..
අයියේ අපෙත් circuit මොඩ්ල් එකේ ස්ටෑන් fan එකක් තියෙනවා ඒකට කරන් ඒක එන්නැ..
ඉදිරි වීඩියෝවකින් කතා කරන්නම්
@@itecelectronicsinhala2862 අද බැරිවෙයි ද කියලා දෙන්න...
මගේ Fan Pcb එකේ Power on වෙන්නෙම නැහැ capacitor එකකූත් දැන්මා (274j) එකක් තමා තිබිබෙි ඒත් වෝල්ටේජ් පෙන්නනවා 4.4v වගේ 5v පෙන්නන්නේ නැහැ pcb එක ON වෙන්න 4.4v මදිද මට උදවිකරන්න
Senr dayod ake nambar aka kiyada
Fair
අපේ බාප්පලහ තිවිච්ච remod control wall fan එක එක දුන්න පුලුවන් නම් හදලා දෙන්න කියලා. මන් තාම ඉස්කොලේ යනවා.
ඒකේ තියෙන්නේ BW1607 කියලා circuit එකක්.
ඒකේ මයිලර් කැපැසිටර් එක පුපුරලා තිවුනා. ඒක ගෙනල්ලා දාන්නවා කියලා හිතලා power circuit එකේ out එක zenar diode එක තියෙන තැනින් වෙන් කරලා 5V supply එකක් දුන්නා කොන්රේල් circuit එක on වෙනවද බලන්න. on වෙන්නේ නෑ. හැබැයි ic එක රත් වෙනවා.
මන් මොකක්ද කරන්න ඕන...
077 838 6476 / 0112 517 277 contact us for more details
Rimot ekata wada karanawa. Menual wada na. Ay e
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
Ow ayye mageth ehmai
Remote fan එකක්
අපි ඉදිරි විඩියෝවකින්ම කතා කරමු
ඒක වැඩ කරන්න නෑ...
Plz help me
071554668
@@itecelectronicsinhala2862 eka number ekak aduine..
@@itecelectronicsinhala2862 ayye oyage no.eka wada karanne na..mata aye no.eka ewanna plz..
💪🔥👍🤙💚🙏
දිගටම අප සමග රැඳී සිටින්න..
නව දැනුම ලබාගන්න...
ස්තුතියි..