දිවිසැරිය නිම කළ වෙල්ගම - ''ඒ වගේ නායකයෙක් ආයෙත් හොයා ගන්න බැහැ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 หลายเดือนก่อน +25

    හොරකන් කලා කියල අපි ඔක්කොම හොරු කියල පිළිගත්ත එකම දේශපාලකයා

  • @chathurakumara2681
    @chathurakumara2681 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිවන්සුව ලැබේවා

  • @MalkanthiL.H.A
    @MalkanthiL.H.A หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා

  • @sandunirekha7181
    @sandunirekha7181 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා !

  • @prasadbandara5286
    @prasadbandara5286 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඔබට

  • @namalwithanage7269
    @namalwithanage7269 หลายเดือนก่อน +1

    Niwansuwa obathumata 🙏🙏

  • @buddikabandara4154
    @buddikabandara4154 หลายเดือนก่อน +3

    අවසාන කාලයේ මෙතුමා යතාර්තය තේරුම් ගත්තා...නිවන් සුව ලැබේවා😢

    • @Krishanjaguar
      @Krishanjaguar หลายเดือนก่อน

      නොදකිම් මූසලයා 😂

  • @KumariSujeewa
    @KumariSujeewa หลายเดือนก่อน +3

    කළුගන්තොට සිංහයා යකෝ පාලිත තෙවරක් පෙරුම නරියෙක් නෙවෙයි

  • @KumariSujeewa
    @KumariSujeewa หลายเดือนก่อน +1

    අනිත් හොරුත් මේව බලා ගනිල්ලා තොපටාත් මැරෙන්න තමයි වෙන්නේ කුණු පණුවෝ ගහලා

  • @kaveesha7383
    @kaveesha7383 หลายเดือนก่อน +3

    Niwan suwa😢😢

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබෙිවාා වන්

  • @srilankan_34
    @srilankan_34 หลายเดือนก่อน +3

    හොර ගැනු පෝසත් කලා මිසක්, රටට වැඩක් කෙරුවද,, සමාවන්න මිත්‍රයා ආයේ මේ පින් බිමේ නොඉපදෙවා 💯නිවන් සුව

  • @nimanthajayamal419
    @nimanthajayamal419 หลายเดือนก่อน

    යන්න යන ගමන් මග කොහේ හරි සනත් නිශාන්ත කියලා එකෙක් ඉදියී ඌට කියන්න අනුර කුමාර දිසානායක ලංකාවේ ජනාධිපති උනා කියලා

  • @MekhalaRanwala
    @MekhalaRanwala หลายเดือนก่อน +1

    Niwan suwa

  • @Warhammer00
    @Warhammer00 หลายเดือนก่อน +1

    Oh kohmth oya wage horu aye na😂

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su หลายเดือนก่อน

    Sanat nisantha ta kiyahan anura කුමාර දිසානායක තුමා ජනාධිපති una කියලා 😹

  • @PasinduLiyanage-j4z
    @PasinduLiyanage-j4z หลายเดือนก่อน +4

    දේශපාලනය කරන එවුන් හොරුම තමයි. මම වෙල්ගමගෙ ගමේ කෙනෙක් . දේශපාලනයට එන්න කලිනුත් ගමේ මිනිස්සුන්ට පුලුවන් විදිහට උදව් කරලා තියෙනවා . ඒක ගමේ මිනිස්සු දන්නවා. පාර්ලිමේන්තුවට ආවට පස්සෙ කවුරුත් හොරු මල්ලි . උපතින්ම වෙල්ගම කියන්නෙ සල්ලිකාරයෙක් තමයි. ගමට කරන්න පුලුවන් උදව් ටික කරා . කර්මාන්ත ඇමති ඉන්න කාලෙ ගමේ කොල්ලො ⁣50%කට විතර ජොබ් දුන්නා . මතුගම school ඔක්කොටම උදව් කරා . පෞද්ගලික ජීවිතය අපිට අදාලම නෑනෙ . අපී හැමෝම රහත් වෙලා ඉන්න එවුන් නෙවෙයිනෙ.. මතුගමට පාලිත මහත්තයා වගේම මේ මනුස්සයත් උදව් කරා ❤

    • @dulshandhananjaya5630
      @dulshandhananjaya5630 หลายเดือนก่อน

      ගමේ ඉන්න දන්න දන්න උන්ට ජොබ් දෙන්නද බන් ඇමතිලා ඉන්නේ?

  • @PriyashanthaKarunathilaka
    @PriyashanthaKarunathilaka หลายเดือนก่อน

    Ane hodi uba wage anith aunuth ikamanata adi 6ta palayan apata godak sathuthui bn ela ela kiri bath tikak hadala kanawa api d

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk หลายเดือนก่อน +1

    මේ ඉන්නෙ CTB එක කාපු ලෝක හොරෙක්.. රස්සා වලට මිනිස්සු පුරවල හැමදාම උන්ගෙ චන්දෙන් ගොඩ ගියා.. නුසුස්දුස්සො පුරවල රජයෙ ආයතන කෑවා.

  • @sarangaangammana8381
    @sarangaangammana8381 หลายเดือนก่อน +1

    Welgama mahthmaya horek newe....deshapalanaaye inna okkoma horu newe....nikan hora lebal gahanne epa ..yamek waradak kara ethnam sakshi sahitha nam awashya neethimaya keiya marga gatha yuthui....eke paksha pata bedayak awashya netha....☝️ mahinda saha horu 40 niwaradiwa adunaganna....

  • @a......k......bro..9102
    @a......k......bro..9102 หลายเดือนก่อน

    මු පට්ට හොරෙක්

  • @tumindagonaduwa4171
    @tumindagonaduwa4171 หลายเดือนก่อน +1

    RIP

  • @Krishanjaguar
    @Krishanjaguar หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂

    • @GoldenBeaches-d6n
      @GoldenBeaches-d6n หลายเดือนก่อน +3

      Mehemai ithin, minihek marunamath eka wihiluwata lak karanawa kiyanne oyath marenne mehema guti kaala thamai, nodanna nisa ugath kama adu nisa oya modayek nisa man meh deh kiyanne, koi welawakawath Minehekta karadayak unama eken aathal ganna hina wenna epa, eke return eka aniwa enawa eh widihatama ho eeta wadiyen, oya parissamin jeewath wenna issarahata, kalpanawen inna , gaman biman yaddi parissamen 😢

  • @sureshdilshan6373
    @sureshdilshan6373 หลายเดือนก่อน +3

    😂😂😂 anith naaki un tikath ikmninma apaayata yathvaa..

    • @nature_teamX
      @nature_teamX หลายเดือนก่อน +2

      Minihek marunahamawath Kalakanniyek wage katha karanna epa. ubala wage kalakanni jeppanta thawa tika dawaskin wena de balagena idapan.

    • @W.A.S.L
      @W.A.S.L หลายเดือนก่อน +1

      uba mona kalakanni sathekda bn

    • @GoldenBeaches-d6n
      @GoldenBeaches-d6n หลายเดือนก่อน +1

      Mehemai ithin, minihek marunamath eka wihiluwata lak karanawa kiyanne oyath marenne mehema guti kaala thamai, nodanna nisa ugath kama adu nisa oya modayek nisa man meh deh kiyanne, koi welawakawath Minehekta karadayak unama eken aathal ganna hina wenna epa, eke return eka aniwa enawa eh widihatama ho eeta wadiyen, oya parissamin jeewath wenna issarahata, kalpanawen inna , gaman biman yaddi parissamen 😢

    • @vipunsanjana3498
      @vipunsanjana3498 หลายเดือนก่อน

      Kalakanni jeppa

  • @isuruudara5072
    @isuruudara5072 หลายเดือนก่อน

    Eka pitupasa eka marilama pala😂😂😂

    • @GoldenBeaches-d6n
      @GoldenBeaches-d6n หลายเดือนก่อน

      Mehemai ithin, minihek marunamath eka wihiluwata lak karanawa kiyanne oyath marenne mehema guti kaala thamai, nodanna nisa ugath kama adu nisa oya modayek nisa man meh deh kiyanne, koi welawakawath Minehekta karadayak unama eken aathal ganna hina wenna epa, eke return eka aniwa enawa eh widihatama ho eeta wadiyen, oya parissamin jeewath wenna issarahata, kalpanawen inna , gaman biman yaddi parissamen 😢

  • @KNRK-x8v
    @KNRK-x8v หลายเดือนก่อน

    😂

      @@GoldenBeaches-d6n 😂