"පුදමු මවුන් සඝබෝ''(Pudamu mawn saghabo) |The Prefects'Guild Of 2024 | Official Theme Song
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Sri Sanghabodhi National School 82nd Anniversary Official Theme Song Music Video
Music - Visharada Shyamali Pushpakumari
Singing- S.A.Sasmini Yavindi Samayamanthri
K.P. Sanara Mandakini Wickramasingha
D.G.N.Chamod Rathnasiri.
K.A. Sasindu Nimsara Abeysundara
Lyrics - Sugath Haputhantri
Recording - Miyasi Studio
Product by-The Prefects'Guild of 2024
Special Thanks-Pradeepa Somasiri
Kasun Hemal
Filmed By : Sanghaboodhi College Media Unit
Like us: https:www.facebook.c....
WhatsApp: whatsapp.com/c....
Email: bodhianzprefectboard2024@gmail.com
ලක් මවුන් කිරුළ පැළඳූ...
සිප් කිරෙන් අපව නැහැවූ...
සත් ගුණෙන් ලොවම සැනැහූ...
සඝබෝ,මවුන් නිතින් පුදමු...
බෝ සත් ගුණෙන් යුතු සතන් දියත විහිදූ
බෝ පතින් නැගෙන සිරි සරින් සතන් සුසැදූ
බෝ නෙතින් නෙතට අම සුවය සඳා රැන්දූ
පා වඳිමු බැතින් විදු මවුනි මගේ මහරූ...
තෙදින් සිල්ම ලක්බිමේ එළිය පතුරා
ගණන් කල්ප දිරි දරුන් ඇකේ හොවනා
සිතින් සතන් අමයුරෙන් නයුන් බඳනා
සතන් පැතුම් වොරැඳෙන්න ලෙසින් දිනිදා...