කෝපි කඩේ - අලුත් ජීවිතය | Kopi Kade - 1008 | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 1008 කතාංගය - අලුත් ජීවිතය ..
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama

ความคิดเห็น • 24

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 10 หลายเดือนก่อน +8

    කෝපි කඩෙි කියන්නෙ හදවතේ ලැගුම් ගත්ත ආදරණීයම කතාව.අපේ අතිතය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට අදටත් ආදරෙයි මම.මිනිස්සු කෝපි කඩෙි පරණ කොටස් වලින් දකින්න උත්සාහ කරන්නේ තමන්ගේ ලස්සන සුන්දර අතිතය දකින්න විදින්න.ස්තුතියි ටොරානා ❤❤❤❤❤

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 10 หลายเดือนก่อน

      මොලේ අඩු මී හරක්ට එහෙම හිතෙනවා😂😂😂

  • @wimukthipremarathne3668
    @wimukthipremarathne3668 10 หลายเดือนก่อน +3

    කාලයක් හොයපු එකක්... මම 4 වසරේ ඉද්දි tv එකේ ගියේ.

  • @Winlion88.
    @Winlion88. 10 หลายเดือนก่อน

    Thank you upload karata.baln hitiye

  • @DimuthuRandika-hx4ww
    @DimuthuRandika-hx4ww 10 หลายเดือนก่อน

    Ikmnta katha tika dnnako patta asawen balanne

  • @nadee53
    @nadee53 10 หลายเดือนก่อน

    I love to be in a village

  • @chathumadu9635
    @chathumadu9635 10 หลายเดือนก่อน +1

    🙏🙏

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 10 หลายเดือนก่อน

      නොදකින් හරක් හැත්ත 🤮

  • @sugaeranga8663
    @sugaeranga8663 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @yes-nu4tl
    @yes-nu4tl 10 หลายเดือนก่อน +1

    500 kalin Kotas danna puluwanda

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 หลายเดือนก่อน +4

    සටන් විරාම වල පස්ස හෝදන කෝපි කඩේ

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 10 หลายเดือนก่อน +1

      කෝපි කඩේ කියන්නේ දේශපාලන පඩික්කමක්😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 10 หลายเดือนก่อน +2

      @@LIFe-ig8zz ඇත්ත පවතින රජයෙ රෙදි අපුල්ලනව

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 10 หลายเดือนก่อน

    ෂා

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo 10 หลายเดือนก่อน

    නියමයි ❤

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 10 หลายเดือนก่อน +1

    mewa toyenawa youtube.. 90s wala ewa danna

  • @sugaeranga8663
    @sugaeranga8663 10 หลายเดือนก่อน

    😘😍😘😍😘😍😘😍

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 10 หลายเดือนก่อน

    Ko 1001 to 1007 episodes ??
    E tikath ewanawada ??

  • @nirwansampath
    @nirwansampath 3 หลายเดือนก่อน +2

    ඉතින් කුරුං කුරුං උබෙ ගෙදර නවත්ත ගනින්කො. 😂😂😂 කට පන්ඩිතයො.

  • @danusandaruwan6473
    @danusandaruwan6473 10 หลายเดือนก่อน

    ටහිකෙන කලුවා

  • @thilinaprasangika3313
    @thilinaprasangika3313 หลายเดือนก่อน

    Paan 3.50

  • @ashanmadushanka-gz9cs
    @ashanmadushanka-gz9cs 10 หลายเดือนก่อน

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 10 หลายเดือนก่อน

    ❤❤❤❤